Me vidios ekanam patta eth akkiyo mata thiyena prashne dan api akki kiyana vidiyata hithata aragena gihin kellagen ahanava ..ehema unama kella kiyanava hithanna kal oni kiya etha kota api karanne kal dena davasak dekak thunak giyahama api ai kohomada kellagen uththare mokadda kiyala dana ganne me vidios eke thiyena vidiyatane kollo 95%ma karanne apita oni aduma 80% kello kamathi venne kohoma kalamada kiyala...😊😊😊
chanal eke catagary godaka video kerenava. hamadama adaraya sambandama ewa dannath nahane malli. ee nisa puluwan welawata me wage ewath danava. dana hamadema wedagath video danava..
akke dan mewidiyata karain passe eyat hithanna kalayak denawane ita passe mama ekenata mage adaraya prakasha kaloth eya ekata akamathi we wida ekanisa egana podi video ekak karannako akke
mama claz ekehedi kellek ekka eye contact ekak thiyagene ithye e nisha e kelle mn diya eka wellawata balanawa e hindama mama e kellagen kamatta avva e kelle kiyanawa mta kollek innawa kiyala. etakota mokkd karanna oni
අනිත් එක ළඟදීම නොදැම්මොත් මම මැරෙනව 👋🏻
Akke lagadima danna epa muva maramu👊😁
@@copyking7836 උඹ මහ තිරිසනෙක් pocca 😐😥
ආරේ ගති නෑරේ pocca😁
@@copyking7836 අහින්සකයා පව්.🤣
@@copyking7836 උබට සයිකොද🤣
කෙල්ලොන්ට දෙකට නැමෙනවට වඩා මේ ලෝකෙ කරන්න තව දේවල් තියනවා...... ජය 😎🔥
Ow bm.aththa
eken ma
Oke English translation eken enne anith theruma😂
@@cryptolk7895 😂😂
Ow bn redda . 🥸
අක්කා අද video එක නම් සුපිරි 😍❤️හොදට තේරැනා
හැමදාමත් වගේ හොදම දේ අපේ සාරා අක්කගෙන්, Sorry for late, ♥️
අඩේ මෙක බලන්නේ කෙල්ලො නැති කොල්ලො විතර ද මමත් කෙල්ලෙක් නැති හින්දද බලන්නේ 😅
Ow
අද තමා පට්ට අක්කේ ❤️.හැමදාම ඔයා වගේ වීඩියෝ ගෙන්න ❤️
මරු ආ අදහසක් ගත්තා මේකෙන්😉❤💪
අඩෙ thank you අක්කේ ආ ❤️🔥😍😍
Mona unath vidiyoo eke inna kella lassanai ඈ..😝🖤👈
ඒකිව ටෝක් කරන්න ඉන්න කොල්ලට බුදු සරණයි 😹
akke man yalu wela inna kena matane issellama kamathi kiyala keewane.man patta pin karai
අක්කේ මම ගියේ boys school අපිට කෙල්ලෝ ගැන කිසිම knowledge එකක් නෑ. ටොක් කරන්න තියා මූණ දිහා බලන්නවත් බෑ පට්ට ලැජ්ජයි
පොර්ෂය හදා ගනිං. බය වෙන්න එපා යාළුවා
@@sahanpriyankara8485 අදුරන කෙල්ලෙක් වත් නෑ බන් දැන් alevel කරලා ගෙදරමයි ඉන්නේත් කෙල්ලෙක්වත් හම්බවෙන්නේ නෑ😥
@@sahanpriyankara8485 අදුරන කෙල්ලෙක්වත් නෑ බන්.😥දැන් alevels කරලා ගෙදරමයි ඉන්නෙත් කෙල්ලෙක්වත් හම්බවෙන් නෑ
@@sahanpriyankara8485අදුරන කෙල්ලෙක්වත් නෑ බන්😢 දැන් alevels කරලා ගෙදරමයි ඉන්නේත් කෙල්ලෙක්වත් හම්බවෙන්නේ නෑ😢
Onna maru akka mul kaale wagerma video danawaaa.❤❤❤❤❤❤❤❤
Mul kaale idamnma api oya ekkaaaaaaaaaaaa👍👍
Me vidios ekanam patta eth akkiyo mata thiyena prashne dan api akki kiyana vidiyata hithata aragena gihin kellagen ahanava ..ehema unama kella kiyanava hithanna kal oni kiya etha kota api karanne kal dena davasak dekak thunak giyahama api ai kohomada kellagen uththare mokadda kiyala dana ganne me vidios eke thiyena vidiyatane kollo 95%ma karanne apita oni aduma 80% kello kamathi venne kohoma kalamada kiyala...😊😊😊
අනුන්ගේ විදියට ඉන්න එපා උබ උබේ විදියට හිටපන් කැමති උන් ඉන්නවා නම් සෙට් වේය්🙄
අනිවාර්යෙන් බන්
Fax 📠
Meka maru thawa ekak.....🙏🙏🙏
අක්කේ මේ වගේ video හැමදාම කරන්න ...වෙන වෙන කෙහෙල්මල් video කරාට බලන්න හිතෙන්නේ නෑ...
chanal eke catagary godaka video kerenava. hamadama adaraya sambandama ewa dannath nahane malli. ee nisa puluwan welawata me wage ewath danava. dana hamadema wedagath video danava..
Whatsapp group එකක් හදන්නකෝ ...ප්‍රශ්න ගොඩයි..please ❤
ඇයි කෙල්ලන්ටත් බැරි අපිට ආදරෙයි කියන්න...අපිම කියන්න ඕනද...?..✋🤟🤟☝🙏
මමත් ඒ කතාවට එකගයි
මමත් එකගයි
uba hari kollo
ඔව් බං
@@vravi5774 ow
කෙල්ලෙක් ඇවිත් අහනකල් බලන් ඉන්න මම 🙂
Sira bro
ඇත්තටම බන්
Ambooh akke thanks adarei godaaak ♥️🌻
After long time zaara ,keep it up....
eka thama math baluwe kalekin dekke nee mokada kiyala... mula indanma indapu kenekne oyaa..
ඇත්තටම හොද වීඩියෝ එකක් තවත් වීඩීයෝ දාන්න
කෙල්ලගෙ යාලුවෝ එක්ක තමා බැරි. හැම එකකටම මැදින් පනිනවා 😂😂
Siraaa bn
Ow bn eyge yluwo neththn melht ahl😀😀
@@2twoto352 ඔව් 😒 කරුම තමා
@@chathinduchinthana3285 😂😂
Ow bn.
3weni like eka magen akka
Niyamai creative 🖤
Superb 💓💓
කල් දෙනවා කියලා කොච්චර කල් බලන් ඉන්නද?🥺
Hi akki. Oyage video super. Akki kollek set karaganne kohomada. Kiyannako
වීඩියෝ එක දැන් පට්ට interesting ❤️😀
ම්ම්ම් ඒඑක මරු❤️
නියමයි අක්කේ❤️
එපා කියන දේවල් කරන අයට කරන්න හිතෙන අය කොච්චර අසරණයි ද එකට video ekk
ඇත්තටම වටින වීඩියෝ එකක්❤️
Supiri akke thankyou😊❤
❤❤❤❤ හොදයි අක්කෙ ❤
😲 අම්මෝ කැමැත්ත ගන්නව කියන්නේ .... කියල වැඩක් නැ අක්කේ ඒ ගැන නම් .. ජයවේවා අක්කේ
ඔය කෙල්ලො කියන්නේ තවත් එක දෘශ්ටි මායාවක් මචන්ලා. ඕකුන්ට අහුවෙන්න එපා.
ehenam kollek set karaganna kiyalada kiyanne
😂😂😂@@nickheritance1787
akke dan mewidiyata karain passe eyat hithanna kalayak denawane ita passe mama ekenata mage adaraya prakasha kaloth eya ekata akamathi we wida ekanisa egana podi video ekak karannako akke
WOW wade harigiya thanks akke
Akki brackup unna kellek yalu karaganne ko homada kiyala ownne ❤😊
හැමදාම ලස්සන දේ අපේ සාරා අක්කා ගෙන්. බයවෙන්න,දුක් වෙන්න ඕන නෑ අපි 😁😘💚
ඔයාටනම් ආදරේ හිතෙනවා❤️
Very useful...thank u✌️✌️✌️
මේ වගේ එවා හැමදාම ඕනී😋
ඇත්ත කතාවක් 👍👍
අක්කේ කියන්නම කියලා යන කොට ලගට ගියාම කියන්න බැරි වෙනවා❤❤❤❤
I’ve never watched something like this before
Cool 😎
අනිත් දවසෙ video වලට ගැලපෙන couple එකක් හොයාගන්න එ couple එක කිසි ගැලපීමක් නෑ අක්කෙ 🙂
EMOTINAL DAMAGE
Akke ahamben magakadi hambawena kellekta kamaththa prakasha karanne kohomad?
නියමයී අක්කේ ඇක්ට් ඒක😀
Akka bus eke yana kota kellek set kara ganna kohomada....?...plz,,,massege ekak awanna?bs
ඒ නංගි බබාහ් 😍🥶🥰
අක්කනන් දේයියෙක් 😍😍😍
Jayawewaa akke.
Akkekgen ahnnna oneee video ekk onee
Thanks akke godak vatina video ekak
මේ ගම රාළගෙ වංගෙඩිය වගේ ප්‍රස්ථාපිරුලෙ රඟපාපු කෙල්ල නේත 😊 ඒ කතාව බලල කාලයක්ම ඒ රූපෙට ආදරය කරපු මම 😢
කරණ රස්සවෙ fb page එකෙන් හම්බ උනේ මම කොළඹ එයා වැඩ කරන්නෙ පොලොන්නරුවේ එයා එක පාරටම වෙනස් උනා මගේ අතින් වැරැදක් උනාද ඇව්වාමා නැහැ කියනවා . දවසක් එයා ඇව්වා බදිමූ ද කියලා මම බෑ මට ටික කාලයක් දෙන්න කියලා එකද මගේ උන වැරැද්ද දැන් එයාට මාව පෙන්න බැහැ මම විඩියෝ කොල් වලින් විතරයූ දැකලා තියෙන්නෙ යන්න හම්බුනේ නැහැ වැලන්ටයින් එකට බඩුත් අරන් ඔකොම ලැස්තී කරලා තිබ්බේ එවාඑපා ලූ බඩූ ටික විතරක්ගෙනත් දෙන්නලූ තව ලන්ච් එක ඩිනර් එකහොටෙල් එකක් බුක් කරලා තිබ්බේ එවා එපාලූ මම කතා කරන්නෙ අම්මා කියලා . මට එයාව නැතුව ඉන්න බැහැ
Akke mn ape office ake ekkenek ta kemathi ...nb pawa thiyanawa eth ahanna bayai ..mata hithenawa eyalagatama gihim ahanna ...mata set karaganna widihak kiyannako .😥
Thank You so much akke
Akki thanks oyata.❤️💕
Akke oya kiyala dipu video eka theruna
Ammo akke.. 🙂 patta aa
මේක කරන්න ගිහින් ගුටි කෑවොත් වග කියනවද? 😂
Akke මගේ best Friend t man ගොඩාක් kal හිතෙන් love කරනවා .කොහොමද mn ek එයාට කියන්නේ
mama claz ekehedi kellek ekka eye contact ekak thiyagene ithye e nisha e kelle mn diya eka wellawata balanawa
e hindama mama e kellagen kamatta avva e kelle kiyanawa mta kollek innawa kiyala.
etakota mokkd karanna oni
කොහොමද ඇහැව්වේ කියපන්කෝ මත් ටොක් කරන න් ඉන්නේ මොක්ක්ද මුලින කිව්වේ
Akke mage kena enne danekata eya athal eke inna kamathi kohomada set karaganne ❤
Ammoh😅
Me video eka wage lassna kellek innw dekkma. Class eke hri. Eya ekk yalu wenn ynw nm. Eyta kollek innw nm කොහොම d hoya ganne.
Please reply
Mama oyata kemati 😊
Akke thawa video tikak daannko
අක්කනම් දේවාලියක් නෙමේ දේවතාවියක්. කොහෙද ඉන්නේ. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
සාරා email address ewnnako
අපට බැරිද අක්කේ ඒ ගැහැනු ලමයට හිටලා උත්තරයක් දෙන්න කියලා අපට ඕන කාලයක් දෙන්න
මේ අක්කව ටෝක් කරලා දාගන්න බැරි වෙයිද මේ විදියට කරලා 😌
Ethakota akkee eya hithala uttare denakam mokada karanna oni
Kaalaya arn uththryk denna kiyla kiwwat uththryk deida nadda kiyla kwda danne?
Akke ey kohomd kameti kergnne.mase 1ok tisse pssen ynne
Kohomada kellek set karaganne
අක්කෙ හෙට මන් talk කරන කෙල්ලගෙන් කැමැත්ත අහනවා මට ඒක කරන්න පුළුවන් වෙයි ද 🥺 😔 😔 🥺🥲 මට අනිවාර්යෙන් මෙකට reply දාන්න උපදෙස් ටිකක් ඕන
කෙල්ලත් අපි දිහා බලනවා කියමුකෝ.. ඒත් කොහොමද හරියටම දැනගන්නෙ කෙල්ලත් කැමති අැත්ද කියලා ? 😁
පොඩ්ඩක් විමසිල්ලෙන් බලන් ඉන්න ..එයා ඉගි දෙනවා ඔයාට අහන්න කියලා..
අක්කි මේ ගැන අනිවාර්යයෙන් video එකක් කරන්න
Thanks akke❤
Niyamai akki
akka mahansi wela thiyenawa mekata ❤️❤️
Super ❤❤
Supiri❤❤
niyamai akke
Girl refused krddi..don’t care iddi akke mkkd krnna oni?eyata mawa ep kiynaw..hethuwk kiynna nh ai akke ehema?
Kello ekpra kamathi wenne nene malli
Mn yalu wela hitiye dn wenas wela
@@prashankumara7140 වෙන කෙනෙක් ගැන හිතන්න ගත්තොත් නරකද...?
adarayata iganima onamada?
Bio kara kellek art karana kollekta kamatida akke
Awururu 12 kellek yalu karaganna video ekak oni
Kello laga paththayek wenna kiyalada kiyanne? 😂.kelloth aasa athi wada,wadaa passen enawata
දැන් අපී කැමැත්ත අහලා එතන ඉන්න ඔනීද
රිප්ලයි එකක් දන්ඩො
hmm eekane eeka gena kiyannako
මේ ප්‍රණාමි ඇන්ඩ් නිරෝෂ් නේහ්..හායියියි..🤗🤗🤗🤗
ලස්සනයි අක්කේ
Patta akke
meke widiyata krnna ghila friendship ekath nathi una akke.dan godak sathutui.
Hama kellama eka wage nee. Ekak eth geema atha arinna epaa.
Game eka gahanna
අක්කෙ එතකොට නම්බර් එක ඉල්ලගන්න ඕනේ නේද නැත්තන් කොහොමද ඒක ගන්නෙ ඒ වෙලාව අතර
oyawa talk karanne kohomada 😃
Akke fb 1kellek innawa mn ayata kamath mulinma danna oni msg mokadda
මටනම් මෙ කපේට කෙල්ලෙක් සෙට් වෙන් නැ😒😒😒
වයි බං ඒ
මටත් බන් මගෙ පට්ට ලොකු කම🙏🏻😌
ඔය කියන කිසි මගුලක් කරන්න බැ ඊයා ඔයි😂🙏🏻
මටත්
Ade ow bn
මං ඔය කියපු විදිහටම කලා කෙල්ල ගවුම උස්සලා පුකෙං හිනා උනා මට😢
කෙල්ලෝ උන් තනිකර මායම්