don't insult him if you don't know the fact well , you are like a frog living in a well.open your eyes and see the world then you will realise that what he is telling is true. Tharu from london
Mama kramayak kiyannam mede karala balanna..obathuma oya adyathmikayan kiyana aya gavata yanna kalin obathuma kohe ho thanaka ..mona hari deyak hangala yanna..polova yata ho ..gas benayaka ho vathura yata ho..ok..ita passe obathuma gihin oya adyathmika mahath varunta kiyanna..mama yam thanaka deyak thiyala ava ..aka koheda thibbe..mokadda a de kiyala vistharath makava agana vimasala danaganna....aka kiyanna bari akeknam..a kena kohomada me vishvaye ho ..kumana deyak ho gana katha karanne..aken obathumata danaganna puluvan ..sathya asathya mokadda kiyala
සාම්ප්‍රදායික දැනුමෙන් ඔබ්බට..
ස්තූති දනුශ් අයියේ..❤
වටිනා සංවාදයක් ධනුශ් පෞද්ගලිකව මා ඉතා අැලුම් කරන හා උනන්දුවක් දක්වන පැතිකඩක් තව තවත් මේ පිලිබදව තොරතුරු ඉදිරිපත් කිරීම මැනවයි සිතන අතර ඔබට ඒ සදහා තවත් ශක්තිය ලැබේවා ඒවාගේම මේ ගුරුතුමාට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමි
Best !! programe..!! Thank u.. !!🙏
ධනූෂ් හා අසේල ඔබ දෙපලට තෙරැවන් සරණයි!
ඔබ දෙපළට තෙරුවන් සරණයි
Swasthika ganath program ekka karanna danush aiye.බුදු සරණයි .🙏🇱🇰☸️
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරණයි !
අදටත් රිශිවරු රහතන් වහන්සේලා මේ භූමියේ ඉන්නවා කියල හිතෙන්නේ මට විතරද
im also ..
අනිවාර්යයෙන්ම ඉන්නවා
ඉන්නව
නෑ සම්පුර්ණ සත්‍ය එයයි ඒ විශ්වාසය රැකගන්න මිත්‍යා දුෂ්ටිකයන් ඇසුරු නොකරන්න
අදටත් ඉන්නව
Thx දණුෂ්ක දන්නෙ නැති ගොඩක් දේවල් දැනගන්නට ලැබුණා 👍❤️
බලන්න බැරිනම් බලන්න එපා bn ..මිනිස්සු ට නින්ද අපහාස කරන්න හොඳයි දා ..එක එක කතා කියලා මේකට දන්න එපා මෙතුමා ගැන දන්න අය දන්නවා ..
ඔබතුමාගෙ දැනුවත් කිරීම් වටිනව
කලින් අර බබරු පෙන්නල රාවණා ඉන්නව කිව්ව එක්කෙනාට මොනාද උනේ.
@@tamil6871 එයා ආගිය අතක් නෑ. දැන් මිරැන්ඩෝ😘
@බුල තා මේ වීඩියෝ එකේ ඉන්නෙ මිරැන්ඩෝ නේද?
Ow mirando mala
බුදු සරනයි
දැන් පිළි ගත්තෙ තැති උනත් මිනිස්සු මේ දේවල් තව ටික කාළය කින් පිළි ගනී මේ හැම දේම...
Aniwaren
@Bonsoir Elliott කියන කන් හිටියේ සියේ.. 🤣
Aniwarayen
@Bonsoir Elliott දැන් උබ රටට වැඩක් කරලද තියෙන්නේ ?? 😂😂
Oba thumata 🙏🏽🙏🏽🙏🏽Thanks
J silva සිව් හෙළ TV එකේ මේ පිටසක්වල ජීවින් ගැන මේ දවස් වල කියනවා..
Thxx Danush
සිංහල බස ලොකයේ ඇති ගැබුරැ බසකි
මෙහි ලෝකය දකින ඇස් තුනක් ගැන කිවවෙ .වෙනත් කිසිදු මෙය දක්නට නොමැත ,
අපි බලමු ඒ ඇස් මොනවාද කියලා
1.ඇස
2.මනස
3.දිවස
ඇසින් දකින මිනිසුන් හැම තැනම සිටි
මනසින් දකින මිනිසුන් ඉතාමත් අතිසියෙන් දුරලඹය
ඉටත් වඩා දුරලඹය දිවසින් දකින මිනිසුන්
ලෝකය කනපිට දකින්නේ ඇස් දෙකිනි
ලෝකය ඉහලින් දකින්නේ ඉතුරු ඇස් දෙකිනි
නමුත් ඇස් දෙකෙන් දකින මිනිසුන්ට
අනික් ඇස් දෙකෙන් දකින මිනිසුන් පෙන්නේ මෝඩයින් ලෙසින්
මෙයම තමා බුදුන් ගේ දර්ශනය තුළ අඩංගු යතාර්තය
Agree with u
තෙරුවණ් සරණයි
බල්ලො බිරුවට කඳු පාත් වෙන්නැ ඔබතුමාට තෙරුවන් සරණයි.
ඔබතුමා පැවසූ ලෙසම උතුම් වූ මහා රවණා මහෝත්ත්මයාණ්න් වහන්සේ මිනිසුන්ගේ හිත සුව පිණිස මේ උතුම් වූ ස්වර්ණ භූමියට වැඩම කර සිටින්නේ.......
I am waiting
මටත් භාවනා කරන්න එන්න පුලුවන් ද.මන් කාන්තාවක් ...දැනට තරමක්..භාවනා කරන කෙනෙක් ..
Budu saranai 🙏🤔👂👍
මලගෙදරක නිදිමරන්ඩ සුපිරි චරිතෙ ඈ 😂😂
අම්මෝ අම්මෝ මේ අර අසේල පච මාටින් නේද , දැන් වෙන චැනල් එකකට ඇවිත් බයිලා අරිනවා
Budu saranai
J.silva මහත්තයා නැවත නැවත සිහි වෙනවා
අනාගතයේ පිටසකවල ජීවියකු ekka වැඩසටහනක් karanna ලැබේවා
නරක කමෙන්ට් එපා මෙතුමත් එක්ක හැරෙන්නවත් බෑ එක චන්ඩියෙකුට .මෝඩ දේවල් ලියන්න එපා .මේවා සත්තවෙනවා
Aka aththa..manasin kathakaranna minisun vitharai ithuru wenne.,,!!!
රාවණ රජතුමා බඹ තලයක බෞන් වඩනවා
තවත් සාස්තර. පුංචෙක්. .. . . .. අඩුම තරමින්. කොරෝනා එනවා. කියලවත් මුන්දැලගේ.. .. මොකක්ද එකට නොපෙනුනේ.. මන්ද.
🌷🌷🌼👍
මෙික කලියුගය . ඉතින් 4/3ක් තියෙන්නෙ අධර්මිෂ්ඨකම . මෙිවගේ ඇත්තො කියන්නෙ මොනවද කියලා තේරැමි ගන්න පුලුවන් තරමි ඉවසීමක්,තැන්පත්කමක්, හික්මීම ක්,විනයක් ඒ බහුතරයට නැහැ. මෙි කියන්නෙ ආධ්‍යාත්මික තකාවක්. මෙි කමෙන්ටි දාලා තියන ඒවගේ අයට අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නැහැ....
Asela mahattaya dakkeh pukenda sakwala jiveen wow maru kiyala kiyana moda hattak innawa neh 😅
විශිෂ්ඨයි.එ කට්ටියද රාවණා සොයන්නෙ?
🙄
ලංකාවේ වගේ අතේ පත්තූ වෙන බොරු කියන මිනිස්සු ලොවෙත් නෑ 😂😂😂
👍
පිටිපස්සෙ ගල් බෝතලයක් තියෙනෝ.......
ඒ අයගේ කාලයේ අවසානයේ ආරම්බය දෙදහස් දහනවය වර්ෂය
J.silva මහත්තයා සිව් hela tv eketh keyanne meakamai
Theruwan Saranai!
ඔබතුමා පවසන දේ බොහොම පැහැදිළියි. හොර බොරු වංචාවෙන් තොර ආධ්‍යාත්මික ගුණ ධර්ම වඩන යහපත් සමාජයක ආගමනය යි.
රැද්‍රාක්ෂ 108 අැට මාලයක ගාන කීයක් විතර වෙනවද?
😂
හාකෝ😈
ඔය වගේ කතා කියන පොරක් අපේ ගෙවල් පැත්තේ හිටියා. මිනිහා බෙහෙත් ගත්ත. දැන් හොදටම හොදයි :)
oi 😂😂
😅😅😅😅
Please don't make silly comments. People like you are a burden to the country.
Google it "Inner Earth"
don't insult him if you don't know the fact well , you are like a frog living in a well.open your eyes and see the world then you will realise that what he is telling is true.
Tharu from london
අනෝජ් ද සිල්වා වෙද මහත්තයා එක්කත් වීඩියෝවක් කරන්න.. වෙදකම, මහා රාවණ සහ සිංහල ප්‍රෞඩත්වය පිළිබඳව කතා කෙරෙන.....
👍👍👍👍🙏🙏🙏🙏👍👍👍
boge thaththa pitasakwalayekda oyi?korona ewe uda?
vikaara comnt danne ntiwa thmange jeeviteta deykk ganna tiymwanm ee dewal aragena nogalapenawanm yam deyak e dewal athahrinna.boruwata vivechanya krnnee ntiwa.thnx
pudumakara dewalne me vishwaya thula thiyenne.
පිට සක්වල අය මෙහෙ ඉපදිලා ඉන්නවා නං එයාලව අදුනගත්තෙ කොහොමද කියන්න පුළුවන් ද
ඔය කතාව ගයාන් සදකැලුම් මීට් ගොඩ කාලෙකින් කිවුව
Attatama rawana raju paradunada kuwerayanta aeka apata pahadili nane aemanda api rawana uagaye oya katawa kiyawala naa ane pahadili karannako
අම්මෝ යකෝ කොහෙන්ද මුන්ව හොයා ගන්නෙ😂😂
ruclips.net/video/dCeEProiqgE/видео.html
Theruwan sarani...
Thawa ad tikk danna
❤️
Danush mahathmayo..godak ayata godak de kiyanna puluvan..ada bahutharayak..minissu adyathmikai kiyala..you tube ake avama balala avagen karunu raskaran ..loku katha kiyanava..me aya atharin punchima deyak ho karala pennapu kenek innavada..oyama hithanna..mama obathumata punchi kramayak kiyannam aththama adyath mika yan ho..oya gurukam manthra aruda karana ..hari kena kavda varadi kena kavda kiyala hoyaganna
Mama me addakimen labapu dakapu deval akka kiyanne
Mama ahema pariksha karala balanna kivve..mandanna 2k innava..ahema kiyanna puluvan..ahasa uda thiyana de unath ..polova yata ..vathura yata thiyana onama deyak gana a yaluvan ..hariyatama kiyanava ..thiyana deth akkama..
👍👏👏🤝❤
බොහෝ දේවල් දැන ඉගන ගත්තා
danush me oyata pitupasin penna thiyenne his gal bage bothalayak neda
sify film ekak balala
Theruvan saranay obathumanlata
Theruwan. Saranaii
පරණ සංගීත බලන්න කියාපු තැන
ruclips.net/video/Rh66euM6oDo/видео.html
එය නිවැරදි කතාවක්...ඔබ විසින් ගෙනා අංගන් ස්තිුය පන්චසීලයවත් නොපිහිටපු කෙනෙකුයි...පොත් නිධානයකින් හා අහිංසක ආත්ම බන්ධගෙන වැඩ ගන්නියක් ඇය..රටේ උරැමය තවම ඔබ සොයාගෙන නොමැත...ඉක්මනින් මහා දේවියව ඔබට මුන ගැසේවා....
Theruwan Saranai
ඔයා සහ මුතුවඩණ කියන පුද්ගලයා දෙන්නම; එකතුවෙලා මාර දේවල් කිව්වේ පොදුවේ මම අහන්නේ කෝ දැන් ඒ දේවල් ඔයා ඉස්සරලම ඒ දේවල් ගැන කතා කරන්න පස්සේ මේ දේවල් ගැන කතා කරන්න
Me monada kiyanne kiyala okkotama therei issarahata ethakan piliganna aya balanna nathi aya nikan hiteyama iwaraine randu mokatada තෙරුවන් සරණයි siyalu denatama❤️
Kirana kathawa aththa kalu,sudu +,- addakmenma dannawa 😀
Ravana ganat wiswasa karanawa. Pita sakwala jivin ganat wiswasa karanawa. Habai pitasakkwala jivin hambuna kiyana kata nam wiswasa karan na.
Earth natta allai
Film walata owa damme nekan newai ewa pita kare ehemai apA senhalain oka nodana heteyata ape seyalla lokeyama alla gana akramane karala teyenne
k
අනාගතෙ ඉතිරි වෙන්නෙ වහල්ලු විතරයි
Math ehema kenek thama.. math pitasakwala jeeviyek
😀😀😀😀
කැලණිය නාග ධාතු සින් එක වෙද්දි වගෙ තමයි.. රුවන්වැලි සෑයට චුඩා මානික්‍ය පැලැන්දුවෙ මෙ මනුස්සයා කිව්වනෙ චුඩා මානික්‍ය බොරුවක් කියලා....නාග සෙල්ලම ගැන මුකුත් කිව්වේ නෑ බොරු ද අතාරින්නෙ මොහු....🤔🤔🤔
ruclips.net/video/1qx9HAGRYZk/видео.html මෙන්න විඩීයෝ එක
Thanks .kalani e siduwima plan karala karapu deyak e kiyanne mawapamak boruwak 😁. miniseku pawasna dein hoda de aran anithewa baharakaranna oni
Mala giya aya gena denaganna one mata
Meya Kiyana dewal tikak aththa. Lokema palanaya karanna issarahata enne adyathmika nayakayo. Danatamath avith inne. Samahara kattiya deiwaru onama deyak karanna pukuwan kattiya. Eyala lokema vinasa karana kattiyak. Phones lap tab net virus 🦠 and me dewal hadila tiyenne terena bashawakin kiwwoth yakku bandanaya karala Nisan walata tiyanawa wage mewa ya yakku bandanayakarala tiyanawa kiwwoth hari. Mokada mewalin karana hama dema adyathmika diwnu kattiya balan inne. Minis wasin deiwaru avith innawa me loketa. Dakala man kathakaranawa eyala ekka. Eka thama aththa. Phone lap tab ate tiyan innawa kiyanne maranaya ate tiyan innawa Kiyana eka. Onama kenekta deiwaru gennala oka man kiwwa kiyala ahanna kiyanna. Ahala danaganna.
mama helayata nigaru karan na habayi oya kiyanne boru oyi
Mama kramayak kiyannam mede karala balanna..obathuma oya adyathmikayan kiyana aya gavata yanna kalin obathuma kohe ho thanaka ..mona hari deyak hangala yanna..polova yata ho ..gas benayaka ho vathura yata ho..ok..ita passe obathuma gihin oya adyathmika mahath varunta kiyanna..mama yam thanaka deyak thiyala ava ..aka koheda thibbe..mokadda a de kiyala vistharath makava agana vimasala danaganna....aka kiyanna bari akeknam..a kena kohomada me vishvaye ho ..kumana deyak ho gana katha karanne..aken obathumata danaganna puluvan ..sathya asathya mokadda kiyala
Diwya chakku , diwya soaththa, meiwaa wena wenama upadhdhawaa gaththa yuththu balayan.RAHATHTHUN wahanseilaata ema bala pahala unaa.Adhdhyaathth/ laabeen wiswaya samaga ganu dhenu karannwun.
අඩො රාවණා ගෙනවා කියපු ගොනා කො දැන් තව බොරු කාරයෙක් පෙන්නන්න එපා පකො තව කාලෙකින් කියපන් සුපිරි බල තියෙන උන් ගගා පොන්නයො පෙන්නපන් 😂🙏
Mata hithenne Bill Gates, Bezos, Jack Ma e okkomalath half aliens lada koheda 🙄🤭
KING PINS OF UNDER WORLD WILL ONLY SURVIVE IN THIS WORLD AT LAST AS THEY CAN FACE ANY BLAST..
Thanks
Ape rawana gana hoyana aya mektj blnnruclips.net/video/hc29D3-YATQ/видео.html
මේක ඇට්ටක්. මං පිටසක්වලින් ආවෙ 😏😏.
Ane eka tmy toya nettakui an fekkui tyenne....😂
සුන්දර වචන වලින් කැත බොරු..වරතමාන මිනිසගෙ ඔලුව හදන්න දෙයක් දාන්න..මෙ දේවල් කාලයට බාර දීලා
@රීරියා ඇත්ත සහෝදරයා මේ රටේ ගොඩ සුද්දන්ට කොච්චර කිවුවත් වැඩක් නෑ උන්ගේ ඇගේ දුවන්නේ පර සුද්දන්ගේ ලේ එකයි ඔය🖤🖤🖤
@@tamil6871 සිරා බං සිරා
මිත්‍යාව සමාජ ගත කරන උඹ වගේ අධමයෙක්.හිඟා කාල හම්බ කරන එක නම්බුයි උඹට වඩා
Thawa awrudu hatharkin awit ube comment eka aye kywno😂
🐶😂🤣🤣🤣 දාහක් ප්‍රශ්න තියෙද්දි මේ වගෙ විකාර කතා වලින් මිනිස්සුන්ගේ ඔලුව විකාර කරනව..ගොන්නු බලනව..දාන්න දේවල් නැද්ද මේ යකාට
පිටසකවල ජාන තියන එකෙක් උබ 🖕
රීරියා මේ බන් මේ කට්ටිය රටට කරලා තියෙන සේවය මොකද්ද බන්?..
@@peoplesattiude4711 මේ චැනල් එකෙන් කරන්නේ ඉස්සර ඉදන් අපෙන් හංගපු ඉතිහාසය අපිට හෙලිකිරීමයි උබල වගේ ගොඩ සුද්දන්ට ඒවා අහන් ඉන්න බැරුව ඇති
කවුද ඔය පිස්සු
pitasakwalayo sinhalenda katha kale .boru kiyala minissu rawattanna epa oyi.
X Files balana dawaswala math ohoma hithuwa😂 kohomada api kenek kiwwatama vishwasa karanne mewa🙄🤔
Puka nodee hthn😂
😂;-)
මානසික ලෙඩ්ඩු ...මේක එක්ක පලයල්ල psychiatrist කෙනෙක් ලගට ..අසරණ ජීවිතය ක් නෙ..
😂😂 ඇඩ් ගොඩ යකෝ.😂😂
ලංකාවේ ඉන්න 69 ලක්ෂයක් බුද්ධිමතුන් නියෝජනය කරන තවත් බුද්ධිමත් මීහරකෙක් වගේ.
ruclips.net/video/dCeEProiqgE/видео.html
Boru Danna epa yakooo
:D