Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා නම් මරු අනේ.මාර ඕපන් කතා කරනෝ ඇත්තටම නිහතමානි සජීවි චරිතයක් කියුවොත් හරි.සුබ පතනෝ හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා ❤
අවුරුදු තිහක් ගියාම දරුවෙක් හැදුවම ඇති❤නංගි❤
මමත් මගෙ නංගිව හම්බ උනෙ අවුරුදු හතරකින්. 2019 මැයි වල අපි ඉස්සෙල්ලම හම්බ උනෙ, එයා අම්මා එක්ක හිටපු නිසා කතා කරන්න බැරි උනා, දැක්ක විතරයි😐ඊට පස්සෙ මම කොරියා ආවා, 2023 තමයි අපි හම්බ උනෙ❤ අදටත් ආදරෙ එහෙම්මයි🥰
Tiktok යාලුවෝ කියන්න එපා .Tiktok නෑ අපි package එකට free එන්නේ facebook ,whatsapp ,youtube ව්තරයි 😅
අනේ අක්කි ඔයත් මං වගේ හිතන කෙනෙක් මට සතුටුයිඅපි අපේ ජීවිතේ හැම අදියරක්ම විඳින්න ඕනි. මැරි කරනවා කියන්නෙ ළමයි හදන එකම නෙවේනෙ .ජීවිතේ උපරිමේටම විඳින්න ඕනි. අපි අපේම කියලා ස්ථාවරේකට එන්න ඕනි.
ඇත්ත්. හොරෙන් ලව් කරන කාලේ හොර වැඩ ඔක්කොම අල්ලලා දුන්නේ නංගි කියන CID කාරි තමයි. 😪😪 නංගියෙක් ඉන්නවා කියන්නේ ඉටිම් සුපිරියක් තමයි. ❤❤❤ ආදරෙයි මගේ නංගියෝ ❤❤
ඔයා නම් මරු 😂😂
අැත්තටම නංගි ඔයා කියපු කතාවට ගොඩක් අාසයි මොකද කොල්ලෙක් කෙල්ලෙක්ට අාදරේ කරන්නේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඒවගෙම ඒකෙල්ලත් අවංකනම් ඒ බැදිම ගොඩක් ලස්සන වෙනවා චමෝද් කියන්නේ අැත්තටම පිංවන්ත කොල්ලෙක් ඒයාට අවන්ක ගැනුලමයෙක් හම්බෙලා තියෙන්නේ ඒවගේම මාරම ඒලියක් සිරියාවන්ත කමක් ඒ නංගිගේ තියෙන්නේ.දෙන්නටම අාදරෙයි❤ඔයලගේ බලාපොරොත්තු ඒ වගේම ඉෂ්ට වෙන්න ඔ්නේ හැමදාම අාදරෙන් ඉන්න ලැබෙන්න ඔ්නෙ❤බුදු සරනයි!!!
දුව හැමදාම රට ඉන්නවට වඩා ඔයා ලංකාවට ආස නම් සල්ලි ඉතුරැ කර ගන්න ඉට පස්සෙ හොද සැලුන් එකක් දමා ගන්න නිට්ටබුවෙ කලගෙඩි හේන පැත්තේ. පුතාටත් හෝටලයක වැඩ කලාම හරි😂😂❤❤ මම කුවයිට් මේ කුවයිට්වල ලයිප්බෝයි ❤❤ සබන් තියනව මමත් ගත්ත බුදු සරණයි
අහන් ඉන්න ආස හිතෙන විදියට කතා කලා❤
Apenam thaththa wasai ..pdm byakin love eka kiwwe gdrta ❤😍
මම දන් නෑ ඉවර වෙනකන් අක්කා දිහා බලන් හිටියා.ඔයා හෙන ලස්සමයි අක්කෙ 😍
අනේ ඔව් ඉක්මන් වෙන්න එපා ලමයෙක් හදන්න, නිදහසේ ඉස්තාවර වෙලා දුකක් දෙන්න නැති වෙන්න ලමයෙක් හදන්න , ❤
හරිම ශෝක් හැම විස්තරයක්ම කියනව අක්කි 😘💕 love youu 😘💕🥺😍
අපි දෙන්නා ගෙ ආදර කතාව වාගෙ 😢 එයා ඩුබායි ඉන්නෙ එයා එනකම් ඉන්නො ඉතින් 😊 ආවාට පස්ස්සෙ වෙඩින් එක ☺️😁
නංගී තව අවුරුදු 5kin vthara බබාලා හදන්න ,danma apa
අනේ ඇත්ත අක්කී කොන්ඩේ ගන්න දෙයක් නෑ 😥. මෙහෙ වතුර වලට
Oya Godak lassanai Oya dennama hodata wede karanawa niyamai superi Oya denna hemadamath adaren sathutin inna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane akke oya gana shampoo aka mokdda. Kiynnko....plzzzz
මමත් ඩුබායි අවුරුදු 7 සතුටුයි oyala දෙන්න ගැන ලයිෆ්බොයි සබන් මෙහෙ තියෙනවා බබෝ ජෙසු පිහිටයි ඔයාල දෙන්නට ❤❤
Ane akki මේක නම් මේ ප්‍රශ්න වලට අදාල නෑ....මගේ මූනේ පිම්පල්ස් දාලා....ක්‍රීම් එකක් හරි, සීරම් එකක් හරි කියන්නකෝ....🥺
අක්කෙ wedding පොටෝ නැද්ද...අනේ ඒවත් දාන්නකො
මරු දෙන්නා හැබැයි....එක වීඩියෝ එකක් නෑර බලනෝ❤❤❤
මිහිරි වගේ😊❤
මාත් සුජීව සර්ගේ ගියේ ...නිට්ටම්ඹුවේ......මන් 98 🙂
ඇත්ත නංගි බොම්බේ තමා මරු ලව් එකකියන්න 😂
Mage love story eka wage 👥💗
Hoda akkiyek oya math oya wagemayi awankayi adreyi akki and ayiya hamadamath oya wagema inna❤❤
oya dennage wayasth ekk hithan vidiyta gena hari sathutui.harima parinathai.sathutui denna genama.diunuwen diunuwatama yanna wasanawa labenna kiyala wish krnwa❤
ඔයාව tiktok එකේ අහම්බෙන් දවසක් දැක්කෙ. එදා ඉදන් මං මතක් කරනවා දකින හැමපාරම දැකලා පුරුදුයි. කොහේද කියලා මතක් වෙන්නේම නැහැ.මතක් කරලා මට පිස්සු වගේ😂... Gampaha salon එකේ වගේ මතක් වුනා අන්තිමට. අද තමා දැනගත්තෙ .මේ ඔයාද.😊.හැබැයි salon එකේදි නම් බෝ පැළේ වගේ හිටියා වගේ මතක.😂❤.මාව නම් මතක නැතුව ඇති. මං අම්මායි.නංගියි එක්ක එනවා ඉස්සර. ඇත්තටම Salon එක නම් සුපිරියි.❤😊 ඔයාට හැමදේටම Goodluck නංගි👊.
Sathuten inna oya denna hemadm.godak adareyi denntm .bs akke ❤❤🥰🥰
අපේ නම් අක්කා තමයි කිව්වේ බෝම්බේ😂එයත් ඩුබායි ඉන්නේ😢එනකන් බලන් ඉන්නවා ඉතින් ❤
අනේ හැමදාම සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙිවා ඔයාගේ ආදරය ගැන අහන්න ආසයි .හරිම හොඳ යි අනේ ඔයා ලා❤❤❤❤❤🎉🎉
😂😂😂nangila bombeyak thamai 😂😂😂 habai aderei 😊❤❤❤❤❤❤
Ha thawa deyk aiyalge gedrt kohmd lv eka qwe issela
Asama couple ekak❤️😍Hamadama adaren sathutin inna ❤️Asa hithuna ahan inna❤️Parissamen inna budusarani ❤️
Mathi akke lait boy saban විතර munata ganna පුළුවන් anithi eva gapuvma gedi enva
😂😂 අම්මා තමා පරමානු බෝම්බෙ සිරා 😂
Oya hariyta man vge maii .hithna vidiha ktha krana vidiha husband ekka poddk joiyta vge randu krna ewa mage plan ekath gadrak hadan babek hdgnna .mata oyge logs blddi aneee ma man vge nada kyla maiii hithenna
ඩුබායි වල සාමාන්‍යයෙන් දෙන්නෙක්ට cost of living කොහොමද dr?
ජයවේවා !අක්කා & අය්යා ❤
Harima hoda akka kenek. Kisima loku kamak na. Ithin waradinneth na . Jaya wewa.
Me wage hithana kello innw nm itim aye wena monath one nh
👍👍👍👍🤩🤩
Ek nm aththa nngi thmi hodm bombe😂
අපේ සුදු කෙල්ල මෙහෙම ලොකු කතා කියනකොටත් පුදුමයි❤😁
❤
Oya nam harima nihathamani akke..harima hodayi ❤හැමදාම ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕන ..❤Akkagen awankawa adare karanna ,eka hithakin inna kiyana de anith ganulamayntath adarshayak❤
Api nm adarei oyalata budusaranai dennata ❤️🔥❤️🔥❤️🔥❤️🔥💗💗💗💗💗💗
Lovely couple mamai mage gf oyla denna ge videos hemdm balala katha wenwa 😁
Niyami
Akke oya monawa unoth awanka kenek bs, jesu pihitai❤️❤️❤️😍😍😍
Much love🎉❤
👍 nangi
Ane..chooti oya hariima hodaiiiOyage husband eya eetath wadaa hodaii❤ I wish you all the best and happy life for you ❤️ ♥️ 💕
Oyge lipstik eka mokdda kiynnko
ආසම දෙන්නෙක් 😍🥺
Oyala denna Videos hamadamath balanawa . Oya dennage idiri gamana sarthaka wenna kiyala prarthana karanawa aiye& akke dennatama hoda anagathayak 🙃
Ammo denmm lami one ne ...thawa kal thiyenw ewata ...enjoy your life ❤❤❤❤❤❤
Akki english paththa onedha salon ekata ohe oyagen patricel gaththe indiyan widiyatada srilankan widiyatadha ane akke kiyannako plz ❤️🥰🥰
ඔයාගෙ සැලරි එක කොහොමද..අයියගෙ සැලරි එක කොහොමද
Mge birthday eka dawasa oyalage wedding eka 🙆💚❤😝
අනේ අක්කෙ වෙඩින් 4ටෝ ටික දාන්නකො
Akki oyala denna dubai ma innada idea eka nathm lankawe settle wenwd
මං ආසම දෙන්නා♥️.
Ane akki mma salon akkta anna inne dubai puluwn dubai methord kiyla dennko athkota interview akedi baya nauthuwa face krnna puluwn 😢
අනේ කලින් වීඩියෝ එකේ බටකොල ආච්චි වගේ කිව්වට sorry හොදේ...ආයේ කියන්නෑ🙃❤
Akkiyo oya ratee basawa igena gaththe කොහොමද ❤
අක්කලා හැමදාම ඩුබායි ඉන්නවද? නැත්තම් පදිංචියටම ලංකාවට එනවද ?
kohomada nangi dubai salon ekaka work karanna yanne. Kiyanna puluwan da
Akki ohe awith wife visa gahnawanm kiyak yanwada ...
Wedding photos dnnko akke blnn
Niyamai 🤩🤩🤩🤩🤩🤩🤩
දෙන්නටම බුදු සරණයි ජයෙන් ජයම වේවා ......!
akki aiya oyala denna patta supiri hadsfow
Ane nangi mamai mahattayai lankawe job karanne..api denna kawadawat pitararaka wada karala na.api denna dan marry karala aurudu 2k.api dennatama ekata dubai awith job hoya gena ohe wada karanna enna baida nangi..ehema dennatama eka para dubai enna baida.
Mage kathawa wagemai ❤
Ane oyanam soi Akki. 😘😘😘
Akke wedding eke video ewnnako
❤️🥰😍🙏 ජය වේවා
ලන්කාව තරම් හොද රටක් නෑ තමා නන්ගී .මන් ඉන්නේ නිව්සීලන්ඩ් වල.ඒත් ලන්කාවට තමා ආසම මම...
Oyl denna digtm diubai innwd akka nttn lankawt ynwd (ilg q&a ekt )🥰♥️
Eid eka gananam hariyatama kiuwa. Saloon wala wada karana wifela iddi apita nindakuth na. 😢 eka parak newe eid 2k thiyenawa. 😢😢
Jaya wewa ❤❤
Akkiyo oya mahath wela ලස්සනයි
අක්කි මාත් ඩුබායි ඉන්නෙ. ඔයා වැඩ කරන සැලොන් එකට මාව ගන්න බැරිද
Kochchara video baluwath epa wenne na❤
අක්කේ ඔයාලගේ ලව් එක පටන් ගත්තු කාලේ ඉදන් වෙඩින් එකේ ෆෝටෝත් එක්ක්ම වීඩීයෝ එකක් දාන්නකෝ
Ane akki oya lassani
Oy harim soi akki❤❤❤
Maga Aiyath dubai wala wada kala ath dan aya Mawa dala giya
Akkkee ඩුබායි yannn kiyakk giyada oyalata
Oyala denna harima shoi ane
Oyanm harima shok akki ❤❤ parissmn inna bs
මාත් සුජීව සිරිමෙවන් සර්ගේ පන්ති ගියේ...
අක්කෙ ඔයාලා ඉන්න තැන ගත්තෙ කොහොමද rent එකටද ඉන්නෙ
Wada karana thana communication eka tiya ganne kohomada anit ayat ekka?
Math asai akkiyo dubai ann.
Mageth asama hobby eka
Herbal Essences shampoo eka try karala balanna Konde yana eka adu una.
Aiyatath සහෝදර සහෝදරියො innawada....
ඔයා නම් මරු අනේ.මාර ඕපන් කතා කරනෝ ඇත්තටම නිහතමානි සජීවි චරිතයක් කියුවොත් හරි.සුබ පතනෝ හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා ❤
අවුරුදු තිහක් ගියාම දරුවෙක් හැදුවම ඇති❤නංගි❤
මමත් මගෙ නංගිව හම්බ උනෙ අවුරුදු හතරකින්. 2019 මැයි වල අපි ඉස්සෙල්ලම හම්බ උනෙ, එයා අම්මා එක්ක හිටපු නිසා කතා කරන්න බැරි උනා, දැක්ක විතරයි😐ඊට පස්සෙ මම කොරියා ආවා, 2023 තමයි අපි හම්බ උනෙ❤
අදටත් ආදරෙ එහෙම්මයි🥰
Tiktok යාලුවෝ කියන්න එපා .Tiktok නෑ අපි package එකට free එන්නේ facebook ,whatsapp ,youtube ව්තරයි 😅
අනේ අක්කි ඔයත් මං වගේ හිතන කෙනෙක්
මට සතුටුයි
අපි අපේ ජීවිතේ හැම අදියරක්ම විඳින්න ඕනි.
මැරි කරනවා කියන්නෙ ළමයි හදන එකම නෙවේනෙ .
ජීවිතේ උපරිමේටම විඳින්න ඕනි. අපි අපේම කියලා ස්ථාවරේකට එන්න ඕනි.
ඇත්ත්. හොරෙන් ලව් කරන කාලේ හොර වැඩ ඔක්කොම අල්ලලා දුන්නේ නංගි කියන CID කාරි තමයි. 😪😪 නංගියෙක් ඉන්නවා කියන්නේ ඉටිම් සුපිරියක් තමයි. ❤❤❤ ආදරෙයි මගේ නංගියෝ ❤❤
ඔයා නම් මරු 😂😂
අැත්තටම නංගි ඔයා කියපු කතාවට ගොඩක් අාසයි මොකද කොල්ලෙක් කෙල්ලෙක්ට අාදරේ කරන්නේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඒවගෙම ඒකෙල්ලත් අවංකනම් ඒ බැදිම ගොඩක් ලස්සන වෙනවා චමෝද් කියන්නේ අැත්තටම පිංවන්ත කොල්ලෙක් ඒයාට අවන්ක ගැනුලමයෙක් හම්බෙලා තියෙන්නේ ඒවගේම මාරම ඒලියක් සිරියාවන්ත කමක් ඒ නංගිගේ තියෙන්නේ.දෙන්නටම අාදරෙයි❤ඔයලගේ බලාපොරොත්තු ඒ වගේම ඉෂ්ට වෙන්න ඔ්නේ හැමදාම අාදරෙන් ඉන්න ලැබෙන්න ඔ්නෙ❤බුදු සරනයි!!!
දුව හැමදාම රට ඉන්නවට වඩා ඔයා ලංකාවට ආස නම් සල්ලි ඉතුරැ කර ගන්න ඉට පස්සෙ හොද සැලුන් එකක් දමා ගන්න නිට්ටබුවෙ කලගෙඩි හේන පැත්තේ. පුතාටත් හෝටලයක වැඩ කලාම හරි😂😂❤❤ මම කුවයිට් මේ කුවයිට්වල ලයිප්බෝයි ❤❤ සබන් තියනව මමත් ගත්ත බුදු සරණයි
අහන් ඉන්න ආස හිතෙන විදියට කතා කලා❤
Apenam thaththa wasai ..pdm byakin love eka kiwwe gdrta ❤😍
මම දන් නෑ ඉවර වෙනකන් අක්කා දිහා බලන් හිටියා.ඔයා හෙන ලස්සමයි අක්කෙ 😍
අනේ ඔව් ඉක්මන් වෙන්න එපා ලමයෙක් හදන්න, නිදහසේ ඉස්තාවර වෙලා දුකක් දෙන්න නැති වෙන්න ලමයෙක් හදන්න , ❤
හරිම ශෝක් හැම විස්තරයක්ම කියනව අක්කි 😘💕 love youu 😘💕🥺😍
අපි දෙන්නා ගෙ ආදර කතාව වාගෙ 😢 එයා ඩුබායි ඉන්නෙ එයා එනකම් ඉන්නො ඉතින් 😊 ආවාට පස්ස්සෙ වෙඩින් එක ☺️😁
නංගී තව අවුරුදු 5kin vthara බබාලා හදන්න ,danma apa
අනේ ඇත්ත අක්කී කොන්ඩේ ගන්න දෙයක් නෑ 😥. මෙහෙ වතුර වලට
Oya Godak lassanai Oya dennama hodata wede karanawa niyamai superi Oya denna hemadamath adaren sathutin inna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane akke oya gana shampoo aka mokdda. Kiynnko....plzzzz
මමත් ඩුබායි අවුරුදු 7 සතුටුයි oyala දෙන්න ගැන ලයිෆ්බොයි සබන් මෙහෙ තියෙනවා බබෝ ජෙසු පිහිටයි ඔයාල දෙන්නට ❤❤
Ane akki මේක නම් මේ ප්‍රශ්න වලට අදාල නෑ....මගේ මූනේ පිම්පල්ස් දාලා....ක්‍රීම් එකක් හරි, සීරම් එකක් හරි කියන්නකෝ....🥺
අක්කෙ wedding පොටෝ නැද්ද...අනේ ඒවත් දාන්නකො
මරු දෙන්නා හැබැයි....එක වීඩියෝ එකක් නෑර බලනෝ❤❤❤
මිහිරි වගේ😊❤
මාත් සුජීව සර්ගේ ගියේ ...නිට්ටම්ඹුවේ......මන් 98 🙂
ඇත්ත නංගි බොම්බේ තමා මරු ලව් එකකියන්න 😂
Mage love story eka wage 👥💗
Hoda akkiyek oya math oya wagemayi awankayi adreyi akki and ayiya hamadamath oya wagema inna❤❤
oya dennage wayasth ekk hithan vidiyta gena hari sathutui.harima parinathai.sathutui denna genama.diunuwen diunuwatama yanna wasanawa labenna kiyala wish krnwa❤
ඔයාව tiktok එකේ අහම්බෙන් දවසක් දැක්කෙ. එදා ඉදන් මං මතක් කරනවා දකින හැමපාරම දැකලා පුරුදුයි. කොහේද කියලා මතක් වෙන්නේම නැහැ.මතක් කරලා මට පිස්සු වගේ😂... Gampaha salon එකේ වගේ මතක් වුනා අන්තිමට. අද තමා දැනගත්තෙ .මේ ඔයාද.😊.හැබැයි salon එකේදි නම් බෝ පැළේ වගේ හිටියා වගේ මතක.😂❤.
මාව නම් මතක නැතුව ඇති. මං අම්මායි.නංගියි එක්ක එනවා ඉස්සර. ඇත්තටම Salon එක නම් සුපිරියි.❤😊 ඔයාට හැමදේටම Goodluck නංගි👊.
Sathuten inna oya denna hemadm.godak adareyi denntm .bs akke ❤❤🥰🥰
අපේ නම් අක්කා තමයි කිව්වේ බෝම්බේ😂එයත් ඩුබායි ඉන්නේ😢එනකන් බලන් ඉන්නවා ඉතින් ❤
අනේ හැමදාම සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙිවා ඔයාගේ ආදරය ගැන අහන්න ආසයි .හරිම හොඳ යි අනේ ඔයා ලා❤❤❤❤❤🎉🎉
😂😂😂nangila bombeyak thamai 😂😂😂 habai aderei 😊❤❤❤❤❤❤
Ha thawa deyk aiyalge gedrt kohmd lv eka qwe issela
Asama couple ekak❤️😍
Hamadama adaren sathutin inna ❤️
Asa hithuna ahan inna❤️
Parissamen inna budusarani ❤️
Mathi akke lait boy saban විතර munata ganna පුළුවන් anithi eva gapuvma gedi enva
😂😂 අම්මා තමා පරමානු බෝම්බෙ සිරා 😂
Oya hariyta man vge maii .hithna vidiha ktha krana vidiha husband ekka poddk joiyta vge randu krna ewa mage plan ekath gadrak hadan babek hdgnna .mata oyge logs blddi aneee ma man vge nada kyla maiii hithenna
ඩුබායි වල සාමාන්‍යයෙන් දෙන්නෙක්ට cost of living කොහොමද dr?
ජයවේවා !අක්කා & අය්යා ❤
Harima hoda akka kenek. Kisima loku kamak na. Ithin waradinneth na . Jaya wewa.
Me wage hithana kello innw nm itim aye wena monath one nh
👍👍👍👍🤩🤩
Ek nm aththa nngi thmi hodm bombe😂
අපේ සුදු කෙල්ල මෙහෙම ලොකු කතා කියනකොටත් පුදුමයි❤😁
❤
Oya nam harima nihathamani akke..harima hodayi ❤හැමදාම ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕන ..❤Akkagen awankawa adare karanna ,eka hithakin inna kiyana de anith ganulamayntath adarshayak❤
Api nm adarei oyalata budusaranai dennata ❤️🔥❤️🔥❤️🔥❤️🔥💗💗💗💗💗💗
Lovely couple mamai mage gf oyla denna ge videos hemdm balala katha wenwa 😁
Niyami
Akke oya monawa unoth awanka kenek bs, jesu pihitai❤️❤️❤️😍😍😍
Much love🎉❤
👍 nangi
Ane..chooti oya hariima hodaiii
Oyage husband eya eetath wadaa hodaii❤ I wish you all the best and happy life for you ❤️ ♥️ 💕
Oyge lipstik eka mokdda kiynnko
ආසම දෙන්නෙක් 😍🥺
Oyala denna Videos hamadamath balanawa . Oya dennage idiri gamana sarthaka wenna kiyala prarthana karanawa aiye& akke dennatama hoda anagathayak 🙃
Ammo denmm lami one ne ...thawa kal thiyenw ewata ...enjoy your life ❤❤❤❤❤❤
Akki english paththa onedha salon ekata ohe oyagen patricel gaththe indiyan widiyatada srilankan widiyatadha ane akke kiyannako plz ❤️🥰🥰
ඔයාගෙ සැලරි එක කොහොමද..අයියගෙ සැලරි එක කොහොමද
Mge birthday eka dawasa oyalage wedding eka 🙆💚❤😝
අනේ අක්කෙ වෙඩින් 4ටෝ ටික දාන්නකො
Akki oyala denna dubai ma innada idea eka nathm lankawe settle wenwd
මං ආසම දෙන්නා♥️.
Ane akki mma salon akkta anna inne dubai puluwn dubai methord kiyla dennko athkota interview akedi baya nauthuwa face krnna puluwn 😢
අනේ කලින් වීඩියෝ එකේ බටකොල ආච්චි වගේ කිව්වට sorry හොදේ...ආයේ කියන්නෑ🙃❤
Akkiyo oya ratee basawa igena gaththe කොහොමද ❤
අක්කලා හැමදාම ඩුබායි ඉන්නවද? නැත්තම් පදිංචියටම ලංකාවට එනවද ?
kohomada nangi dubai salon ekaka work karanna yanne. Kiyanna puluwan da
Akki ohe awith wife visa gahnawanm kiyak yanwada ...
Wedding photos dnnko akke blnn
Niyamai 🤩🤩🤩🤩🤩🤩🤩
දෙන්නටම බුදු සරණයි
ජයෙන් ජයම වේවා ......!