Abhidharma Viwaranikawa - A002 | අභිධර්ම මුලාශ්‍ර ග්‍රන්ථ විවරණය

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 44

  • @SadahamPradeepaya
    @SadahamPradeepaya  3 года назад +1

    *අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
    අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
    ➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
    Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
    ➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
    Link: ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h

  • @thilakasiripathirana2918
    @thilakasiripathirana2918 6 месяцев назад +2

    ඉතාමත් ප්රශංසනිය උත්සාහයක්, ඔබතුමා විසින් ගනු ලබන්නේ.දි

  • @ranathungak.g9710
    @ranathungak.g9710 Год назад +2

    සාදු සාදු සාදු......

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 5 месяцев назад +3

    පින්වත් මහත්මයාණෙනි ඔබ තුමාට මාගේ ආදරණීය ගෞරවය මම මේ මුලින්ම අභිධර්ම මාර්ගය මුලසිට ඉගෙන ගැනීමට උනන්දු වෙන්නෙ මම හැමතැනම සෙව්වා ඒත් අවබෝධ කර ගැනීමට අපහසු උනා දැන්නම් සතුටුයි ඔබ තුමාට මාගේ ආශිර්වාදය තෙරුවන් සරණයි දීර්ගායු වේවා

  • @chamaradombagolla7756
    @chamaradombagolla7756 4 года назад +5

    සාදු... සාදු ... සාදු ...
    තෙරුවන් සරණයි ....
    මෙ පින් බලයෙන් ඔබ සියලුම
    දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...

  • @re-vp7rq
    @re-vp7rq 4 года назад +3

    මෙම පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වෙිවා
    සාදු සාදු සාදු
    🙏🙏 🙏🙏 🙏🙏

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 6 месяцев назад +1

    සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏🙏

  • @yamunakalyani1595
    @yamunakalyani1595 2 года назад +2

    අප්‍රමාණ පින්!

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 6 месяцев назад

    අනේක වාරයක් පින් සිදු වේවා 🙏🙏🙏 පරම ගම්භීර වූ සෝවාන් මාර්ගය මේ භවයේදීම ලැබේවා🙏🙏

  • @rasikalakmali355
    @rasikalakmali355 3 года назад +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 Год назад +1

    Thank you so much for the program may the noble triple gem bless you. You are doing a great service.

  • @thilinavlogs5652
    @thilinavlogs5652 Месяц назад +1

    සම්බුදු සරණයි සම්බුදු පිහිටයි මහත්මයා

  • @malikathriarachchi7327
    @malikathriarachchi7327 6 месяцев назад +1

    Kaloochifha
    Kaloochitha weda satahanak .!Theruvan saranai !

  • @rohanaharshan9343
    @rohanaharshan9343 3 года назад +3

    🙏🙏🙏

  • @kasunkasun4700
    @kasunkasun4700 4 года назад +2

    සාදු සාදු සාදු

  • @thusharamatarage8521
    @thusharamatarage8521 4 года назад +5

    බොහොම වටිනවා.හොඳින් කරගෙන යන්න.තෙරුවන් සරණයි.

  • @Lucky...123
    @Lucky...123 4 года назад +2

    සාදු...🙏 සාදු...🙏 සාදු...🙏

  • @menikerathnayake3258
    @menikerathnayake3258 3 года назад +2

    තෙරුවන් සරණයි ඔබට පින්වත් පුතේ

  • @ruwanthinayomi3502
    @ruwanthinayomi3502 4 года назад +2

    Bohoma pin. Theruvan saranai

  • @nureshwimaladasa537
    @nureshwimaladasa537 4 года назад +2

    Theruwan Saranai Pin !!!

  • @mallikamenike1809
    @mallikamenike1809 Год назад +1

    theruwan saranai

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 8 месяцев назад +2

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 3 года назад +2

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @rangi6885
    @rangi6885 24 дня назад +1

    🙏🌼🙏🌼🙏🌼

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 4 года назад +2

    Excellent

  • @SadahamPradeepaya
    @SadahamPradeepaya  4 года назад +1

    තෙරුවන් සරණයි...
    මෙම වැඩසටහනෙහි විනාඩි 2:03 සිට 3:52 දක්වා කොටසෙහි ධර්මස්කන්ධය මෙසේ නිවැරදි විය යුතුය.
    විනයෙහි පිටකයෙහි ධර්මස්කන්ධය - 21000
    සූත්‍රයන්හි පිටකයෙහි ධර්මස්කන්ධය - 21000
    අභිධර්මයෙහි පිටකයෙහි ධර්මස්කන්ධය - 42000
    මුළු ධර්මස්කන්ධය - 84000

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SadahamPradeepaya
    @SadahamPradeepaya  4 года назад +1

    අභිධර්මය අධ්‍යනය කරන ආධුනික ඔබගේ පහසුව පිණිස මෙසේ පල කරන්නෙමු.
    (මෙහි දක්වනු ලබන්නේ ආධුනික ඔබට පරිශීලනය කල හැකි ග්‍රන්ථ කිහිපයක් පමණි.)
    ► බුද්ධ ජයන්ති ත්‍රිපිටකය (pdf)
    tipitaka.lk/library/267
    ► අභිධර්ම ප්‍රකරණය
    ⇢ ධම්මසඞ්ගණිප්පකරණ
    tipitaka.lk/library/314/download
    ⇢ විභඞ්ගප්පකරණ
    tipitaka.lk/library/315/download
    tipitaka.lk/library/316/download
    ⇢ කථාවත්ථුප්පකරණ
    tipitaka.lk/library/317/download
    tipitaka.lk/library/318/download
    ⇢ ධාතුකථා සහ පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණය
    tipitaka.lk/library/320/download
    ⇢ යමකප්පකරණ
    tipitaka.lk/library/321/download
    tipitaka.lk/library/322/download
    tipitaka.lk/library/323/download
    ⇢ පට්ඨානප්පකරණ
    tipitaka.lk/library/324/download
    tipitaka.lk/library/325/download
    tipitaka.lk/library/326/download
    (අභිධර්ම පිටකයට අදාළ අට්ඨකථා පහලින් දක්වනු ලැබේ.)
    ***අනෙකුත් ග්‍රන්ථ
    ► රේරැකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ විසින් සම්පාදනය කරන ලද
    ⇢ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථය (pdf)
    tipitaka.lk/library/485/download
    ⇢ අභිධර්ම මාර්ගය ග්‍රන්ථය (pdf)
    tipitaka.lk/library/484/download
    ⇢ අභිධර්මාර්ථ සංග්රහය ග්‍රන්ථය (pdf)
    tipitaka.lk/library/486/download
    ► මාතර_ධම්මවංශ ස්වාමින්වහන්සේ විසින් සම්පාදනය කරන ලද
    ⇢ අභිධර්ම චන්ද්රිකාව (pdf)
    tipitaka.lk/library/12/download
    ► ඇම් අනෝමදස්සි ස්වාමින්වහන්සේ විසින් සම්පාදනය කරන ලද
    ⇢ අභිධර්මාවතාර සන්නය (pdf)
    tipitaka.lk/library/9/download
    ► අමරදාස_රත්නපාල මහතා විසින් සම්පාදනය කරන ලද
    ⇢ අභිධර්මාර්ථ ප්‍රදීපිකා 1 (pdf)
    tipitaka.lk/library/22/download
    ⇢ අභිධර්මාර්ථ ප්‍රදීපිකා 2 (pdf)
    tipitaka.lk/library/23/download
    ⇢ අභිධර්මාර්ථ ප්‍රදීපිකා 3 (pdf)
    tipitaka.lk/library/24/download
    ⇢ අභිධර්මාර්ථ ප්‍රදීපිකා 4 (pdf)
    tipitaka.lk/library/25/download
    ► බෙන්තර ශ්‍රද්ධාතිස්ස ස්වාමින්වහන්සේ විසින් සම්පාදනය කරන ලද ⇢ විශුද්ධි මාර්ග මහා සන්නය (pdf) tipitaka.lk/library/411/download
    ► අභිධර්ම_ප්රවේශය (pdf)
    tipitaka.lk/library/17/download
    ► අටුවා ග්‍රන්ථ - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන මුද්‍රණය
    ⇢ අට්‌ඨසාලිනී නම් වූ ධම්මසංගනී අටුවාව (සිංහල) (pdf)
    tipitaka.lk/library/718/download
    ⇢ සම්‌මොහවිනොදනී නම් වූ වීභංග අටුවාව - (සිංහල) (pdf)
    tipitaka.lk/library/721/download
    ⇢ පංචප්පකරණ අටුවාව 1 (සිංහල) (pdf)
    tipitaka.lk/library/719/download
    ⇢ පංචප්පකරණ අටුවාව 2 (සිංහල) (pdf)
    tipitaka.lk/library/720/download
    -----------------------------------------------
    ► අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව
    ruclips.net/user/sadahampradeepaya
    ► අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න.
    ⇢ Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
    。。✿•*¨`උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිනිස ලොව බොහෝ කල් පවතීවා¨`*•✿ 。。

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 3 года назад +2

    🌸🙏

  • @priyajansen4718
    @priyajansen4718 3 года назад +2

    sadhu sadhu sadhu

  • @WaruniPerera-jf3kg
    @WaruniPerera-jf3kg 4 месяца назад +2

    Mema padam malawa digatama continue karanne neththe why please continue,we are waiting from abroad

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 3 месяца назад +1

    Sadu.sdu.sadu.

  • @dhanushimadhuwanthi3380
    @dhanushimadhuwanthi3380 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @aduapiero9110
    @aduapiero9110 9 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 Месяц назад +1

    Me books araganne kohomada

  • @yasendraranawaka5719
    @yasendraranawaka5719 4 года назад +2

    lMr Dilshan pl let me know the thing exists for 51 kshanas ? Is is it concern to thinking or physical body?

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  4 года назад

      තෙරුවන් සරණයි...
      පින්වත් මහත්මයාණෙනි... බබයක් වූ සිරුර ඇතුළුව ලෝකධාතුවෙහි සියලු රුප ධර්මයන් සකස්වී ඇති නොබෙදිය හැකි කුඩාම ඒකකය වන්නේ රුප කලාපයයි...රුප කලාපය සමන්විත වන්නේ ගති ලක්ෂණ හෙවත් රුප 28 විවිධ අයුරින් යෙදීමෙනි. එම රුප 28 ත් එම රුප එකතුව සකස් වී ඇති රුප කලාපයේත් ආයුෂ වන්නේ ක්ෂණ 51 කි. එම රුප කලාප එකතු වී සැකසී ඇති බබයක් වූ සිරුරෙහි රුප කලාපයේ ලක්ෂණ අන්තර්ගත වන බැවින් බබයක් වූ සිරුරෙහි වුවද ක්ෂණ 51 ක් 51 පාසා ඉපදී ඉපදී බිදී බිදී යනු ලබයි....
      මෙම වැඩසටහන තුලින් ඒ පිලිබදව විස්තර කරනු ලබයි..
      ruclips.net/video/Sfssgwt1-Go/видео.html
      ඉදිරි වැඩසටහන් තුලින්ද මෙය මනාව විස්තර කරනු ලබයි. මෙම වැඩසටහන් මාලාව පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @KuruwitaVijayabuddhi
    @KuruwitaVijayabuddhi 2 месяца назад

    Sarge nama mokadda?

  • @nuwanbuddika1160
    @nuwanbuddika1160 2 года назад +1

    වැඩක් නැ කියලා මෙි වැඩසටහන් මාලාව

  • @thesky7418
    @thesky7418 2 года назад +2

    🙏🙏

  • @kasunwijewardhana
    @kasunwijewardhana Год назад +1

    🙏🙏🙏