Modi seems to like this chap very much ....both simple people .... Both on their own .....great...i sure modi is going to invite him to his personal home for atleast a cup of tea ....the one he modi lives in with peacocks around ....
Ape rate punnakku kana eunta es walata kathu walen anenawa wage wenna ethe...aneth eka anurata English be kiuwane.mama hethanne mude mahaththaya..singhla katha karannawa wagei...kuhakaho...
සිංහ පැටියෙක් වගේ අපේ සහෝ්දරයා.ජයවෙිිවා !
ලංකාවේ කලු සිංහයා,අති ගරැ ජනාධිපතිතුමා තෙරුවන් සරණයි!!
සතුටුයි , ආඩම්බරයි . ජයවේවා අපේ රටට , ජයවේවා අපේ නායකත්වයට .
ස්තුතියි සිරස ...❤
වර්ථමානයේ මා දකින රූපවාහිනි විශිශ්ඨම නිවේදිකාව මෙම නිවේදිකාවයි
ලොකු සතුටක් දැනේනවා මේවා මේවා දකිද්දිත් අපි දුන්න චන්දේ වටිනවා ජය වේවා ජනාදිපති තුමනි
ස්තුතියි සිරස,ආණ්ඩුවට වගේම සිරසටත් ආදරෙයි❤❤❤❤❤
👌❤
ලොවෙත් නැ මේ වගෙ ජනපතිකෙනෙක් ලන්කාවටම එකය් 👍🙏🙏🙏🙏
Loooketama ekayi
සිංහ ලීලාව....❤❤❤🎉❤❤❤
හදවතෙ නාලිකාව සිරස ජය වේවා සිරස ශ්‍රී ලංකාවෙ සිංහයා❤❤❤. ජනාධිපති තුමනි ඔබයි බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි 🙏♥️♥️♥️♥️♥️♥️
ස්තූතියි සිරස බුදු සරනයි ජනාධිපතිතුමනි❤❤❤❤❤❤
ආඩම්බරයක් අප සැමට ❤
❤❤❤❤❤❤ අපේ එකා ❤❤❤❤❤❤💪💪💪💪💪මේ රට ලෝකෙම පිලිගන්න රටක් කරමු සහෝදරය
❤ excellent, congratulations Sri Lanka ❤
සුභ පැතුම් සහෝදරයා 🎉
අපේ රටට හොඳක් වෙනවා නම් ඇති.❤🇱🇰❤️
ජයවේවා akd❤
❤❤❤❤❤❤ජයවේවා A K D ❤❤❤ජයවේවා මාලිමාවට ❤❤❤
කීදෙය කරන කරදේ කියන ශ්‍රී ලංකා අපේ ජනපති සොයුරා🎉❤😊
🇮🇳🙏🙏🇱🇰 Very precious moment. So beautiful. Our beloved Young President.We highly respect India.🇱🇰🙏🙏🇮🇳 Thank you 'Sirasa"for your hard work.❤❤❤❤
කොහොමද ගැම්ම❤
❤❤❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤
අනුර සහෝදරයා ට ජයවේවා!
ලෝක සිතියමේ ඇති රටක් ම නොවී ආකල්ප කුසලතාවලින් පරිපූර්ණ රටක්ව බැබලෙ ලංකාවක් ඉඉතින්
Jayawewa Jayawewa ❤❤❤❤
ආඩම්බරයක් අපිට 👍👍👍👍👍👍
අපේ ජනපති❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Congratulations ❤
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Budusaranai anura presidente srilanka budusaranai srilanka ❤❤❤❤
පුදුම සතුටක් දැනෙන වාසනාවන්ත දර්ශන පෙළ .
Thanks sirasa❤❤
Jayawewa ❤❤❤❤❤
හොද වෙලාවට මෝදි දිග අඩි තියන්නේ, නැත්නම් අනුර සහෝදරයා ගේ වේගෙට යාම බොරු 😁😁
😀
ජයවේවා !!!!❤❤❤❤ 🙏🙏🙏🙏
ජයමවේවා ❤❤❤❤
Jayawewa❤
Congratulations ❤
Congratulations !
Sirasata jayawewa❤
Our president ❤❤❤️😘😍
තාත්තයි පුතයි වගේ ❤😂
❤❤😊😊🎉
Thanks you sirasa
Great 👍
🇱🇰❤️🇮🇳🇱🇰❤️🇮🇳🇱🇰❤️🇮🇳🇱🇰❤️🇮🇳🇱🇰
Akd❤❤❤🎉
❤ AKD
🇱🇰❤
❤❤👍👍👍
මෝදි සියා නෙමෙයිද අපේ රටෙි තමයි සියලා ඉන්නේ
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤හරිම ආදරේන් පිලිගන්නවවගේ පේන්නෙ තෙරැවන් සරනයි
AKD❤
අයියයි , මල්ලි වගේමයි
ආදරණීය සහෝදරය
Ape janapathi ❤ sirasa ❤
මෝදී කරට අත දාලා ආදරය ප්‍රකාශ කරා
❤our president ❤
මාලිමාවට ජයවේවා නියමයි
May the Lord bless you, our Loving President!
ජයම වෙිවා අපේ රටෙි ජනාදිපතිතුමාට බුදු සරනයි දේවි පිහිටයි
දුකෙහි කිමිදී දිනූ ජීවිතය රට හා දරුවන් වෙනුවෙන් දන්දුන් මිනිසා.
AWANKA..HORA..BORU..NETEI....APE..JANATHWAGE..❤❤❤❤❤A.K.D ❤❤❤..SAHODARAYA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේවා හිරු එකේ නැහැ.....😮හිරුට සෙට් සජියගේ ගොන් පාට් ටික විතරයි.
හිරු දෙරණ ගූ නයි😅
අනුර සහෝදරය අගමැති මෝදි සමග සිංහලෙන් වෙන්න කතාකරන්න ඇත්තේ ඉන්ග්‍රිසි බෑනේ
උබ පලයන් පරිවර්තනය කරන්න
ඔයාට තියෙන්නෙ හීනමානය…අනුර සහෝදරයට තමුන්ගෙ සිංහල ජාතියට ආගමට භාෂාවට තියෙන සැලකිල්ල ගෞරවය ඔයාට නෑ…ලැජ්ජවෙයන්..
A K D ❤❤❤
හරිම සතුටුයි. පල් හොරෙක් නොවන ජනතාව නියෝජනය කරන අපේම කෙනෙක් අපි අපේ ජනාධිපති කලා .
ඉන්දිය රජයට ජයම වේවා !
මාතෘ භුමියට ජයම වේවා !
Adarei sirasa.
Lengathu. Minisun. ❤❤❤❤
එක පාරටම ලොකු පුටුවලට යන්න දගලන අය අතර ක්‍රම ක්‍රමයෙන් ආපු ගමනක් වගේම , පලමුවෙන්ම අසල්වැසියා අතර හමුවත් ලොකු ආදර්ශයක්
A❤k❤d❤jaama❤wewa❤sril❤lanka❤❤❤❤❤❤❤❤❤
Harima adambarai apita janadipathi thumani.jaya weva
Our president ❤🎉🎉
ජනදිප්තිට ඉන්ග්‍රිසි බැරිනම් මොනද කතා කරකර යන්නෙ
දෙමලෙන් වෙන්න බැරි ද😂
අනුර සහෝදරයා මමත්
NPP කෙනෙක් තමා මෝදිට කියලා එන්න මුස්ලිම් ජනයාට නිදහසේ ඉන්න දෙන්න කියලා
Thaniyama Yana hati❤❤❤
Anura ❤❤
Adambarai sahodara
ලොකු අයියයි පොඩි මල්ලි වගේ දෙන්නම එක වගේ ස්ටයිල් එක
Awesome, of course our president is a briany person.
Best president ever.
මාමයි බෑනයි වගේනෙ 👍
එතකොට ඉන්දියාවෙ දුවද ලංකාව 😪
😂😂😂😂😂😂😂
Npp jayawewa anura saho
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
,අහෝ ඛේදයක්.MCC ඉඩම් මංකොල්ලයේ උත්සවයද මේ?...පරිස්සම්වෙයල්ල...
We believe our president will discussing all the proposals been benefits our country. He doesn't have anything to hidden for our country citizens.
කාටවත් වැළලෙන්න දෙයක් නෑ. රටකට වෙනත් රටක නායකයෙක් ආවහම විශේෂ සැලකිල්ලක් දක්වනවා. වඩාත් විශේෂව සලකනවා නම් ඔවුන්ගේ බලාපොරොත්තු ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඔය සාකච්ඡා කරන දේවලුත් අපේ රටේ මාධ්‍යවල විකාශය වෙන්න ඕන අකුරක් නෑර. මොකද ඉතිහාසය පුරාම ඉන්දීය ව්‍යාප්තවාදය, ඉන්දීය මැදිහත්වීම් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. සමහර විට ඔය සාකච්ඡාවල ප්‍රතිඵල දැනෙද්දි කල් ගත වෙන්නත් පුළුවන්. ඒ නිසා ජනතාව අවදියෙන් තබන්න මාධ්‍ය වගකීමෙන් කටයුතු කරන්න.
Ado mn ජනාධිපති una wage feeling ekke awe oi mn indiawe gihin modi hambuna wage feeling ekke awe ❤
🧭🧭🧭🧭🧭✌️
Ape singhayata jayawewa lontha ranil wageda ape lokka kohomada gamma
Dan English ba kiwwa ne ehe nam kohomada katha k ne sinhalenda😅😅😅😅😅 1:47
AKD ta English be kypu aya hithanne denna ekka katha kara kara yanneh mona bashawen wenna athida.. sinhalenda, hindiyenda.😂
Modi seems to like this chap very much ....both simple people ....
Both on their own .....great...i sure modi is going to invite him to his personal home for atleast a cup of tea ....the one he modi lives in with peacocks around ....
English danna neda paw vipakse ugath aya kagahanna weda vitharai❤
HIRU DERANA BATH BELA NALIKA UNGE NALIKA KO BAN
Ape rate punnakku kana eunta es walata kathu walen anenawa wage wenna ethe...aneth eka anurata English be kiuwane.mama hethanne mude mahaththaya..singhla katha karannawa wagei...kuhakaho...
He doesn't present any confidence at all
අනේ පචනම් කෙලල එන්න එපා නොකා නොබී හරි අපි ඉන්නම් දෙයියෝ,නැතිනම් උතුර කොටියට දෙනව කියල එන්නත් එපා
ඒ බං රනිල්,රාජපක්ෂලා පිටරටවලට ගිහින් එකක් කියා රටට එකක් කියන්නේ අපේ සිංහයා ඒ රටින් එන්න බැරි වුවත් රට පාවා දෙන්නේ නැහැ.
E Ranil, Rajapaksha, Gota
ඒ උඹලගෙ හෙන්චයියො තමා රටට එකකයි පිටට එකයි😂
එහෙම කරන්නේ උබලගෙ හොර නායකයෝ
අවුරුදු හැත්තැ ගානක් රට කාපු කාලකන්නි හොර හැත්ත
බයියෙක්ට රිදිලා...පව් අනේ.බයියෝ අනේ ඔයා මේ නිව්ස් බලන්න එපා හිරු නිව්ස් බලන්නකෝ පව් නොදීනොදී..😂😂😂
❤
❤
❤❤❤