තමන් සෝවාන් වූ බව දැනීම | පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 21

  • @darmayadakimu
    @darmayadakimu  3 года назад +1

    දිනපතා ධර්ම ශ්‍රවණය සඳහා ⬇චැනලය සබිස්ක්‍රයිබ් කර, 🔔icon ය click කරන්න.
    ruclips.net/channel/UCbSzvrVAliPA9032-vqIN8g

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 2 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏සම්මා සම්බුද්ධ රත්නයට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏ශ්‍රී සද්ධර්ම රත්නයට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏ආර්ය මහා සංඝ රත්නයට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණම වේවා 🙏🙏🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 2 года назад

    🙏🙏🙏තෙරුවන් සරණයි!!! ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා!!!

  • @hasinduchamath5452
    @hasinduchamath5452 2 года назад

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    ඔබවහන්සේ නිදුක් වෙත්වා !
    නීරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !
    සුන්දර වූ නිර්වාණ සුවයෙන් සැනසෙත්වා !

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 8 месяцев назад

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @sheshaligomez9175
    @sheshaligomez9175 Год назад +1

    Sadu sadu sadu

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 8 месяцев назад

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ajeducation4784
    @ajeducation4784 3 года назад +7

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට නිර්වානාවබෝදයම වේවා ...!

  • @mangalikahennayaka7052
    @mangalikahennayaka7052 3 года назад

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏.....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 Theruwan saranai 🙏🙏🌹🙏🙏🙏🌹🙏 🙏🙏🌹🙏 🙏🙏🌹🙏 🙏🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 2 года назад

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya
    Wewa

  • @chamwelder527
    @chamwelder527 2 года назад

    🙏🏻 🙏🏻 🙏🏻

  • @mervinsenarath4794
    @mervinsenarath4794 3 года назад

    නමස්කාරය වේවා

  • @lahiruprebath5380
    @lahiruprebath5380 3 года назад

    සාදු සාදු සාදු

  • @newgeneration4025
    @newgeneration4025 3 года назад +1

    සාදු සාදු සාදු !!!!!!!!

  • @sanjayagunasekara8627
    @sanjayagunasekara8627 3 года назад +1

    🙏🙏🙏🙏

  • @darmayadakimu
    @darmayadakimu  3 года назад +1

    සෝවාන් පුද්ගලයෙක් තුළත් කාම, රාග තියනවා ද ? | පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ
    .
    .
    ruclips.net/video/-PlSc_tHDJo/видео.html

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 2 года назад

    08:16 ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කරන පරිදි 'ධර්මය ද අනිත්‍යයි' යන්න තවදුරටත් පැහැදිළි කලහැකිද. ධර්මය වනාහී තුන් කාලයටම නොවෙනස් වූ ධර්මතාවක් නොවේද. එසේනම් ධර්මය ද අනිත්‍ය වන ආකාරය පැහැදිලි කරදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 🙏

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 2 года назад

      දර්මය අනිත්‍ය යන්නෙහි තේරුම සමජායේ කෙලෙස් වලින් පිරෙන්න පිරෙන්න මිත්‍යාදෘශ්ටියෙන් පිරෙන්න පිරෙන්න දර්මයෙන් මිනිසුන් ඈත් වෙනවා. එවිට මේ දර්මය දිනෙක නැති වී යනවා. ඇතිවීම පැවතීම නැතීවීම නම් අනිත්‍ය සබාවයයි. දර්මය අනිත්‍ය නොවුනානම් නැවත නැවත බුදු වරු කෙසේද පහල වෙන්නේ. බුදුරජානන් වහන්සේද අනිත්‍යයි. උපදීම හා පිරිනිවන්පෑම බුදුවරයෙක්ට පොදු දර්මතාවයක්. එසේ නම් බුද්ද කාය අනිත්‍ය නොවේද.මාහට වැටහෙන ආකරයට පැහැදිලි කරේ. මා වැරදි නම් නිවරදි කරන්න

  • @anuramadanayaka
    @anuramadanayaka 10 месяцев назад

    මේ අර්ථකථනය වැරදියි සීලයෙන් සමාධියෙන් තමයි ප්‍රඥාව මේක සම්පූර්ණ පටවලා චතුරාර්ය සත්‍යය ගිහියන්ට එපා කිව්වේ හාමුදුරුවනේ මේ පැට්‍රෝල් හොරකම් කරගෙන එන එක පිනක් කිව්වනේ මොන කතාද

  • @nirwanschannel5235
    @nirwanschannel5235 3 года назад

    🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 года назад

    🙏🙏🙏🙏🙏🙏