මට උයන්න පුළුවන්ද? Home cooked food 🍽️

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 443

  • @adamandvishu
    @adamandvishu Год назад +93

    7:59 හැම හස්බන්ඩෙකුටම අත්වන ඉරනම . 😁😁❤❤ Love You guys !

  • @Hansi681
    @Hansi681 Год назад +108

    අනේ අක්කි හරිම ලස්සනයි,බොරැ ෂොස් පඩ ෂෝ නෑ...වෙන අය වගේ විඩියෝස් වලටම කියලා මේකප් නාලා නෑ...ඒ හිහතමානි කමට,සරල කමට,කියවිල්ලට ආ❤ආදරෙයි

  • @MayumiNimsara-f6y
    @MayumiNimsara-f6y Год назад +134

    මට පේන්නම බැරි වැඩෙ පොල් ගාන එක .😒අපෙ අම්මා තුන් වේලටම මට කියල පොල් ගාගන්නෙ අම්මත් එකට කැමති නැති නිසා😂

  • @zahara5405
    @zahara5405 Год назад +18

    මෙච්චර කල් හිතන් හිටියේ අය්යා කියන්නේ සහෝදරයා කියලා 😅

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Год назад +6

    මාත් මගේ bf ට අයියේ කියන්නේ.. අපේ අයියා❤❤❤❤ හරිම ආදරණීයයි❤❤❤❤
    ඒ වගේම ශෝයි අනේ අද vedio එක.. ඔයා හරීම natural අක්කි.. බොරු ශෝ නෑ❤❤

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka Год назад +11

    මේ ලෝකෙ හොඳම Wife ලැබිලා තියෙන්නෙ කේතකට, හැමදාම ආදරෙන් ඉන්න දෙන්නම මේ වගේම.....

  • @nuwankumara2157
    @nuwankumara2157 Год назад +9

    ලස්සනයි.ලංකාවේ මම දැකපු creative වගේම නිහතමානී vlog කරන කෙනා ඔයාලා දෙන්නා තමයි. සුබ පතනවා. මම ඔයාලගේ ඔක්කෝම ඒවා බලනවා... ❤ ආදරෙයි දෙන්නටම

  • @HansiSd-hm8dn
    @HansiSd-hm8dn Год назад +88

    දෙන්නගේ ආදරේ නම් මරු අනේ.... අක්කිගේ කෑම එක නම් රස පාටයි ලස්සනයි 😍😍😍😍

  • @lakminihiranya9958
    @lakminihiranya9958 Год назад +3

    ඔයා ශෝක් අනේ. බොරු පොෂ් නෑ. ඔයාලඑ වීඩියෝ කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් .. දෙන්නටම ❤ good luck වීඩියෝ හැදෙන හැටි එකක් කරන්න .

  • @dilrukshl
    @dilrukshl Год назад +9

    මම ලංකාවේ ඉද්දි 3 වෙලම උයන්න ඔනේ මගේ මහත්තයා කාඩේවල්වලින් කන්නේ නැ 😮😮😮 උදේ උයපුවා දවල්ට කන්නේ නැ 😮😮😮 මට එපා වෙනවා උයලා 😮😮 මමනම් කියන්නේ අපි හැම දෙටම පුරුදු වෙන්න ඔනේ නැත්තම් නෝනා පවු මම වගේ 😊😊😊 එත් මොනවා කරන්නද හැමොම එක වගේ නැනේ නේද 😂😂😂😂 අදත් විඩියෝ එක මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 වැස්සට ඇඹිලිපිටිය පනාමුර කිරිඉබ්බන්වැව පැත්තට යන්න කියන්න ❤️❤️❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Lazy570
      @Lazy570 Год назад +1

      Hama kellama e unata uyana naa..Ada kale godak gewal wala serventsla inno

  • @nilminirathnakumari1063
    @nilminirathnakumari1063 5 месяцев назад +1

    අනේ ෂොයි අනේ ඔයල ජිවිතේ විදින අය...මං හරි අසයි..එහේම අයට..❤❤🥰🥰 ඕය වගේ හැම දාම සතුටින් ඉන්න ..❤❤

  • @MJJNamalDias
    @MJJNamalDias Год назад +4

    වචනවලින්ම හැමදේම කියන්න ඕනෙ නැහැ කියලා මට හිතෙනවා.... ඒක දැනෙන අවස්ථාත් තියෙනවා.... කෑම හදන 'vlogs වැඩියෙන් කරන්න. කේතකට එතකොට හැමදාම රහක කන්න පුළුවන්.

    • @thilininimeshi
      @thilininimeshi  Год назад +1

      ඒකනම් ඇත්ත අයියේ❤

    • @MJJNamalDias
      @MJJNamalDias Год назад

      @@thilininimeshi 😊😊😊❤️😋👍

  • @RameshRamesh-un1tv
    @RameshRamesh-un1tv 3 месяца назад

    බොරු පොෂ් නැති සුපිරි අක්කියෙක් ...කියවිල්ල මරු ..අයියත් අක්කටම ගැළපෙනවා love uuh fvrt cuple ❤🥺

  • @samitharangana3508
    @samitharangana3508 Год назад +4

    ජේසු පිහිටයි ඔයාලට .හැමදාම අාදරෙන් සතුටින් පරිස්සමෙන් හොදින් නිරෝගීව ඉන්න දෙන්නම.....

  • @shanshan19245
    @shanshan19245 Год назад +25

    Lunch එකේ බතුයි , පරිප්පුයි , චිකනුයි🍗, කට්ලටුයි ,🌶️ පපඩනුටුයි , බීටුයි එක්ක තව හොද මැල්ලුමක් 🍽️ තිබ්බනම් පංකාදුයි.... අක්ක 👌👌👌🍚🍛

  • @RASHINIKAVESHA-hv3ld
    @RASHINIKAVESHA-hv3ld Год назад +3

    ඔයලා දෙන්නා ශොයී❤ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අක්කී❤ ඔයාගේ වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින් විශ් කරනවා ❤🎉

  • @anupamabuthpitiya1691
    @anupamabuthpitiya1691 Год назад +22

    හෙට ඉඳලා vlog වැටෙන්නේ නැති උනොත් මල් පැලේ හින්දා තමයි (දවල් ට පැල වලින් O2 දුන්නට රෑට පැලත් ස්වසනය කරල CO2 පිට කරනව එ් හින්ද පැලේ කාමරේ තියන්න එපා) අපිට තව Vlog ටිකක් බලන්න ඕන. ❤❤❤

    • @anuradh83
      @anuradh83 Год назад +10

      පැළයකින් රෑට නිකුත් කරන CO2 ප්‍රමාණය ඉතා කුඩා ප්‍රමාණයක් ඒකට කාමරය ඇතුලෙ තියන O2 ප්‍රමාණයට ලොකු බලපෑමක් කරන්න බැහැ.රෑට කාමරේ මල් පැල තියන්න එපා කියන එක මිත්‍යා මතයක් ශාකයක් කාමරයෙර් තියන එකෙන් පැලෙන් අහිතකර වායු අවශෝෂණය කරනවා වගේම වාතය පෙරලා පිරිසිදු කරනවා❤

  • @rinky720
    @rinky720 Год назад +35

    ඒ indoor plant එක ලස්සනයි අක්කේ..ඒක දැකලා මටත් ආස හිතුනා..🤭කීයක් වුනාද ඒක??
    🐶🐱 ෂෝක් අනේ..ඔයාලා ගෙදර නැති දවසට එයාලව බලාගන්නෙ කවුද ??
    ආදරෙයි..😘❤️

    • @rinky720
      @rinky720 Год назад

      @ilsara Thank you 😊🖤

    • @ShaniEsa5572
      @ShaniEsa5572 Год назад

      Ape gedr oni tharam thiyenw e plants ❤

    • @ShaniEsa5572
      @ShaniEsa5572 Год назад

      @ilsara ehemd lassani e unat podi podi vase wala pala krl thibbm 🤗

    • @ShaniEsa5572
      @ShaniEsa5572 Год назад

      @ilsara Apoi 😁ehenm vikunn hadano ara wage packat krl

  • @Mr_maayaa
    @Mr_maayaa Год назад +42

    බලෙකුයි පූසෙකුයි ⁣ඉන්නවා කියන්නේ යුද්ධයක් තමා 🤭

  • @SharDhVlogz
    @SharDhVlogz Год назад +6

    අච්චර කැළේ තියෙන
    ගස් මදිවෙලාද යාළුවේ ගේ ඇතුළේ ගස් හදන්නේ 🗿

    • @thilininimeshi
      @thilininimeshi  Год назад +1

      පැහැදිලි ඉරිසියාව😌😌

    • @DilanDilray123
      @DilanDilray123 5 месяцев назад

      ​@@thilininimeshiහොද නැනැ ගේ ඇතුලෙ ගස් තියාගන ඉන්න එක...😔😔😔

  • @RJwithAnna
    @RJwithAnna Год назад +4

    හරිම ආදරණීයයි! නියමයි.. එහෙම තමයි ඉන්න ඔනෙ... ඔයාල දෙන්නටම ගොඩක් ආදරෙයි. අපි දෙන්නම❤❤❤🥰🥰

  • @anuradh83
    @anuradh83 Год назад +1

    රෑට කාමරේ මල් පැල තියන්න එපා කියන එක මිත්‍යා මතයක් ශාකයක් රෑට නිකුත් කරන CO2 ප්‍රමාණය ඉතා කුඩා ප්‍රමාණයක් ඒකට කාමරය ඇතුලෙ තියන O2 ප්‍රමාණයට ලොකු බලපෑමක් කරන්න බැහැ. ශාකයක් කාමරයෙර් තියන එකෙන් පැලෙන් අහිතකර වායු අවශෝෂණය කරනවා වගේම වාතය පෙරලා පිරිසිදු කරනවා❤

  • @whitegossip8691
    @whitegossip8691 Год назад +8

    😋කෑම එකට තව සම්බෝල ටිකක් එකතු උනානම්...ම්ම්ම්ම් පංකාදුපහයි👌

  • @charukaranasingha3181
    @charukaranasingha3181 Год назад +11

    vlog එක edit කරන්න යන වෙලාව හොදටම වැඩීනෙ සාමාන්‍යෙං උපරිම පැයක් වගේ තමා ඔය වගේ විනාඩි 10ට අඩු සරල වීඩියෝ එකකට යන්න ඕන මොකද වෙලාව හරියට මැනේජ් කරගන්න ඕනෙ ඒකට හැමතිස්සෙම video එක ගැන අදහසක් ඔලුවෙ තියාගන ඒ වීඩියෝ කොටස් ටික විතරක් ගන්න බලන්න ඊට පස්සෙ ගන්න්න ගන්න ටික ගැන පොඩි නෝට් එකක් වගේ දාගන්නවනං හොදයි ෆෝන් එකේ වගේ නෝට් පෑඩ් එකක වගේ එතකොට ලේසීනෙ නැත්තං ඔක්කොම පැටලෙනව අපරාදෙ

  • @kaveeandsapu
    @kaveeandsapu Год назад +25

    අපි එන දවසට අපිටත් කට්ලටුයි, චිකනුයි, පරිප්පුයි තිබුනනම් ඇති සගෝලා 🤭😁 වැඩිය දේවල් හදන්න එපා🙃

  • @tharushadilshan7153
    @tharushadilshan7153 Год назад +3

    උදේටත් නොකා 4 වෙනකන් බඩගින්නෙ හිටියෙ කොහොමද කියලා කල්පනා කරන මම 🤔

  • @VandNdiaries
    @VandNdiaries Год назад +1

    නංගි නොදැනුවත්ම හරි උදේ කැම එක miss වෙන එක හොදයි.ඔගොල්ලෝ එලියෙන් කන නිසා එහෙම පැය ගානක break එකක් දෙන එක ඇගට හොදයි

  • @Hey_685
    @Hey_685 Год назад +3

    අනේ ශෝයි අක්කි❤

  • @LaknadeeAmarakeerthi
    @LaknadeeAmarakeerthi Год назад +5

    කට්ලට් නම් තිලිණි අක්කගෙ කට්ලට් තමයි හැබැයි 😌❤

  • @jiweshperera3397
    @jiweshperera3397 Год назад +2

    Akke mata prashna tikkak thiyanawa akkagen ahanna please uththara onee
    ❤❤❤❤❤❤❤
    1 ayya bonawadha
    2 akkege back story eka kiyanna
    3 akkage job eka mokadhdha
    4 ayyata uyanna puluwandha

  • @rasinimadushika9240
    @rasinimadushika9240 Год назад +2

    ලස්සන යි ඒ ගහ.....

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 месяцев назад

    ඔයා හරිම ලස්සනයි නංගි ❤❤ ආදරණීය හඩක් ඔයාට තියෙන්නේ❤..
    මල්ලි ට රස කෑම වේලක් ..ඉතිං තෙරුවන් සරණයි ❤❤ ආදරෙයි

  • @DeshuGirl
    @DeshuGirl Год назад +5

    😭😭😭අනේ අක්කි කෙටි ව්ලොග් එපා. දිග ව්ලොග් ගේන්නකො 😭😭😭😭❤️❤️🙏

  • @hashanihimasha8657
    @hashanihimasha8657 Год назад +2

    අනේ අක්කි ට්‍රැවල් ව්ලොග් එකක් ඕනේ 😩❤️

  • @SaduniTharuka-t9n
    @SaduniTharuka-t9n Год назад

    අක්කි ඔයානම් හරි ශොයි අනේ .මන් හරි අසයි ඔයාට .පරිස්සමට සතුටින් ඉන්න .බුදු සරනයි අක්කි❤

  • @sangifin
    @sangifin Год назад +4

    ලංකාවෙ මිනිස්සුන්ට අනිත් අය කඩෙන් කන එකත් ප්‍රශ්නයක් 🤣🤣🤣🤣🤣
    By the way බව්වොයි පූසයි ෂෝයි ❤️❤️❤️❤️❤️

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v Год назад +4

    මම නමිි මොකුත් දැනට කියන්න නැ ... දැනට සබිි එහෙකුත් දිල බලන් ඉන්නවා ....❤❤

  • @ApsaraEdirawira
    @ApsaraEdirawira 7 месяцев назад +2

    ඔයාලා කන්දක් උඩට ගිහිල්ලා කෑම්ප් කරන්නකෝ😢😮😮

  • @Nikeshaliperera
    @Nikeshaliperera Год назад +11

    පලවෙනි කමෙට් එක මගෙන් අක්කියෝ ❤ අක්කී අයියායි දෙන්නම ලස්සනයි ❤

  • @sanjupradiya4660
    @sanjupradiya4660 Год назад +2

    ඔයාලා දෙන්නා හරි ෂෝයි අනේ. Vlogs කරන couple වලින් මං ආසම දෙන්නෙක් අයියා and අක්කී 😍😍😍❤️❤️❤️

  • @sarojNimsara-r1f
    @sarojNimsara-r1f 3 месяца назад +1

    bit eky mas ekay set venne nene akke man veradinam kiyanna oyage video ekaka

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 Год назад

    සතුටින් inna eka තමයි ලොකුම watina kama.kohomath waif oyana data hasban ude idan bada ginne thiyala තමයි kema eka denna one kelle.එතකොට bada ගිනි wedi කමට age කරලා kanawa.😋😘😋😋😋

  • @mrxhero7770
    @mrxhero7770 Год назад +1

    Adarey sago😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃💓💓💓💓💓💓💓💓

  • @mdmenikpura7231
    @mdmenikpura7231 Год назад +2

    කට්ලට් බදිද්දි ගැබුරු තෙලෙ බදින්න ඕන කියල අහල තියෙනවා 😊

  • @JanithMadubash-hq4rv
    @JanithMadubash-hq4rv Год назад

    Oyage mahaththayanam godak hodai ape kattiyata ude idan kanne nathi unoth iwaraaaai

  • @nadeeshanidilunika6896
    @nadeeshanidilunika6896 Год назад

    Okata thawa kemak kiyannada..batu bedala aran batu salade hadala balanna ..batu moju kanawa wagema rasai ekath..

  • @CM2099Rap
    @CM2099Rap Год назад +2

    6:52 oyata mukuth kiyanawa neme ape amma payen hadanawa oyatharam dewal eya mara dakshayi e wagema rasai ❤
    Good vedio ❤😮

  • @dilrukshi2857
    @dilrukshi2857 Год назад +2

    මේව දැක්කම බදින්නේ නෑ කියලා හිත හදම් කොහොමද අප්පා ඉන්නේ.. ❤️

  • @achinichamodya6664
    @achinichamodya6664 Год назад +1

    ලා යූ අක්කෙ 🙊❤️අනේ මං ඔයාලව දැකලා කතා කරලා තියා මොකවත් දන්නෑ ඒත් ඔයාලට හරි ආදරෙ හිතෙනවා අප්පා 🙊❤️

  • @sadunikaashani2275
    @sadunikaashani2275 Год назад +2

    මගේ ආසම youtube 💑 එක ඔයලා දෙන්නා. පරිස්සමෙන් ඉදිරියට යන්න ජය.❤❤

  • @timashadewsara3446
    @timashadewsara3446 Год назад +8

    පරිප්පු කියන්නෙ අයියගෙ විතරක් නෙමෙ අපෙත් ජාතික ආහාරය 😋😚

  • @rukshaladilashini3735
    @rukshaladilashini3735 Год назад +1

    අනේ 🥺💝

  • @vindy_girl
    @vindy_girl Год назад +3

    මටත් කන්න හිතුනා ඒක ❤🤤

  • @tooncart222
    @tooncart222 Год назад

    නංගී ,හැමදාම ඔයලගේ වීඩියෝස් බලනවා .ගොඩක් හොඳයි.දිගටම වීඩියෝස් කරගෙන යන්න. බුදු සරණයි දෙන්නටම.

  • @SumiandNiroFamily
    @SumiandNiroFamily Год назад +1

    හායි නංගි මම ඔයාලව හැමදාම බලනවා ඒත් අද තමා කමෙන්ට් එකක් දැම්මෙ ඇත්තටම ඔයාලට හැමදාමත් ආදරෙයි. ඔයාලට සුභ අනාගතයක් වේවා❤❤❤❤❤❤ මමත් චැනල් එකක් කරනවා හැබැයි ඒ වෙනුවෙන්ම වෙන් වෙන්න වෙලාව තමයි මදි

  • @piyumimadhushani5399
    @piyumimadhushani5399 Год назад +4

    අනේ හරිම ලස්සනයි ඔයාලගෙ vlogs ♥️🙏

  • @positivemart
    @positivemart 7 месяцев назад

    Akki video edit krddi , video eke kyna de sinhala /english subtitles widihata auto add krna puluwn apps or any method ekk tynwda? Oya me video eke krla tynwa wge

  • @Mycraftbox297
    @Mycraftbox297 Год назад

    Ane oyalage vlogs balanna mn hariii asai nangiyo..ape gedadath poowai bawwai oya wageemai.hemadamath himawela sathutin inna.budusaranaii...adareii❤❤

  • @මදුමදු-ව7ඟ
    @මදුමදු-ව7ඟ 7 месяцев назад

    සෝක් අනේ ඔයාල දේන්නා❤

  • @Dilru94
    @Dilru94 Год назад +1

    ඔයාලා දෙන්නා හරි ශෝක් අනේ...🥰❤️....

  • @senukasandupaba1386
    @senukasandupaba1386 5 месяцев назад

    එයාලගේ ලොකු බල්ලාගේ නම කුප අපෙත් ❤

  • @hashinimaheshika6734
    @hashinimaheshika6734 Год назад +1

    අනේ අක්කි මාරම ලස්සනයි 🥰🥰ඔයගේ ඔය සරල කමට ගොඩක් ආසයි 🥰🥰

  • @sasmitha5647
    @sasmitha5647 Год назад

    අපෙ අම්මා ,උදේ 4ට nagitala kamath hadala wadatath gihin ,රෑටත් කෑම හදනවා

  • @SAMADHISANKALPANA
    @SAMADHISANKALPANA Год назад +2

    අක්කේ ඔයාලගේ බව්වා බබාගේ
    වර්ගේ මොකද්ද
    එයාව ගත්තේ කොහෙන්ද

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 4 месяца назад

    Akki vlog cam ekak da nathan phone eka use karne vlog krne

  • @pradeeplakshan9861
    @pradeeplakshan9861 11 месяцев назад

    Ane harima adaraneeyaii hamadamath sathutin inna akki akkige hinava harima shok ❤❤❤

  • @ashanimodi3517
    @ashanimodi3517 2 месяца назад

    අපේ ගෙදරත් ඔහොම තමයි😊😊😊😊

  • @japandream481
    @japandream481 Год назад +3

    බීට් කිරට හදනවට වඩා මරැ තම්බලා සැලඩ් එක හදන එක. පට්ට රහයි

    • @thilininimeshi
      @thilininimeshi  Год назад

      මම ට්‍රයි එකක් දෙන්නම්💖

  • @AyodhyaNimdoli
    @AyodhyaNimdoli Год назад +1

    Akki oya padukke koheda apith padukke

  • @Navodyaperera8
    @Navodyaperera8 Год назад +2

    ඒක රහ පාටයි අනේ 😍

  • @navz2299
    @navz2299 Год назад +1

    Alai mallumui batumojui thbbanam thawath gathi

  • @WithThaaru
    @WithThaaru Год назад +2

    මන් හිතුවෙ මම විතරයි පොල් ගාන්න අකමැති කියල 😅🥲

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc Год назад

    Budu saranai parissamin hamadama sathutin hina wela inna aiyai akkai oyalage yaluwo set ekai ❤❤❤ ada thamai ane videos 3 ma baluwee

  • @maduperera1123
    @maduperera1123 Год назад +1

    නංගො... බෙඩ් එක ඉස්සර හා තියන අල්මාරි යේ කන්නාඩිය ට රෙද්දක් දාන්න ... හොදේ... නිදාගන්න තැනට කන්නාඩියෙන් අපිව පේන්න හොද නෑ කියනවා... එකයී

  • @kumarachathuranga2700
    @kumarachathuranga2700 Год назад +1

    පාදුක්ක ඔයාලා කොහෙද ඉන්නේ

  • @kushi8751
    @kushi8751 Год назад +1

    Man aaasama kaama menu eka akki kaha bath nan maru habai neee 😁😁 බීට් thamai asam natte habai ara tika nannnnn supiriiii😋😋

  • @backtomcoffacial2
    @backtomcoffacial2 Год назад +1

    Ado eka rahai wge akke matath denna tibbe mata dan kela unanawa appa

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 Год назад +2

    ඔය විදිය වයිෆ්ලා ලබන්න නම් පිං කරන්නම ඔනි කොල්ලෝ💖✨🌺💯✔

  • @krishanthaboteju253
    @krishanthaboteju253 Год назад

    හැමදාම ලොග් දැම්මට වැඩක් නැහැ අර්ථවත් දෙයක් දාන්න සතියකට දෙකක් දැම්මත් ඇතී නැත්නම් එපා වෙනවා

  • @nestharosemary546
    @nestharosemary546 Год назад +1

    ඔයාලා දෙන්නා මරු අනේ❤

  • @lakminbmw-er7do
    @lakminbmw-er7do Год назад +3

    මේකෙ පොල් ගාද්දි තමා
    මටත් මතක් වුනේ අම්ම උදේ මටත් පොල් ගාන්න කිව්ව නේද කියල😂😂

  • @priyadarshanikumari8070
    @priyadarshanikumari8070 5 месяцев назад

    ඔයාලා කොහෙද ඉන්නේ

  • @Shavi04
    @Shavi04 Год назад +1

    අපේ ගෙදර ටයිනි කෙල්ල පූසාව බෙල්ලෙන් අල්ලන් ගින් එයා ඉන්න තැන තියන් ඉන්නව එයා ගවින් ගියොත් අය අරන් එනව 🐈 නැ දැන් එයාට එම ගිනියන්න

  • @mervinperera6010
    @mervinperera6010 7 месяцев назад +1

    මරු 😂😂😂😂😂😂😂😊😊😊😊❤❤❤❤❤

  • @sumithariyasinghe3318
    @sumithariyasinghe3318 Год назад

    Maget jatika ahare parippu.😊 Aiyage akamane

  • @sanjeewanilasantha124
    @sanjeewanilasantha124 Год назад

    Ammo rasapatai nangi.oyala padukka koheda inne nangi.

  • @SACHIandPIYUVLOGS
    @SACHIandPIYUVLOGS Год назад +2

    රස පාටයි...මටත් කන්න හිතුනා....❤❤😊😊

  • @kasunrandika8967
    @kasunrandika8967 Год назад

    Oyala travel karaddi bauwonta Kanna denne kauda akki.

  • @enemyboy9054
    @enemyboy9054 11 месяцев назад +1

    Challange ekak karana 😊😊

  • @madusankaindu527
    @madusankaindu527 Год назад

    ඔය දෙන්නනම් සෝයි අනේ ...♥️♥️

  • @dinithihimaya7283
    @dinithihimaya7283 Год назад

    Menu ekatama aasa hithuna anee❤❤

  • @meetyou44
    @meetyou44 Год назад

    අනෙ ටිකක් දිග vlog ගෙන්නකෝ 😍

  • @adithyaweerasinghe4167
    @adithyaweerasinghe4167 Год назад +3

    Ayyata gaming channel ekak thiyenawada?

  • @SadaAnju-lj2bk
    @SadaAnju-lj2bk Год назад +2

    මරු අක්කේ වීඩියෝ එක ❤❤ කෑම එකත් මරු ඈ🙊😋

  • @SriyaniYapa-rd4df
    @SriyaniYapa-rd4df 3 месяца назад

    yes. Mata. rotveler ke nek inava. thava. laberdog. ekenek. inava.

  • @Nasaraniya131
    @Nasaraniya131 Год назад

    යමි යමි ❤️

  • @samudayabandara9200
    @samudayabandara9200 Год назад +3

    බත් එක ගනියි කියලා බයටම කිව්වා😁..👍♥

  • @LawangaAbeyrathna
    @LawangaAbeyrathna Год назад

    dias family mart neda nangi.api yanneth okata❤

  • @djpriyas2674
    @djpriyas2674 Год назад

    Welawaka enna bulathsinhala pethhe pahiyangala gihin nannath puluwan

  • @imeshachandrasiri7467
    @imeshachandrasiri7467 Год назад

    Akkage wayasa keeyd...???