Congratulations to intelligent people of Ibbagamuwa. 10 million votes for Compass 🧭! Let's vote for Compass 🧭! 21st September on auspicious time Anura is the next President of Sri Lanka! We are for Compass 🧭 by heart ❤️! Victory for Compass 🧭! Wishes from Thihagoda, Matara
අපි අදත් කැන්වසින්,,මේ දෙවැනි පාරට ගෙවල්වලට යන්නේ ,අපේ ගමෙන් නම් සීයකට අසූ පහකට වඩා ලැබෙනවා,❤මාලිමාවට ජය
Kohed mchn
ඒක තමයි වෙන්න ඕන mcn...❤️
වයසක ඩයල් කෝමහරි හරෝපල්ල❤
ගැම්මක් තමයි.
ගැම්ම ගන්න කොල්ලො❤
බුද්ධිමත් ඉබ්බාගමුව ජනතාවට උපහාරය! මාලිමාවට චන්ද කෝටියක්! අපි රොද බැඳ මාලිමාවට චන්දය දෙමු! 21 සුබ නැකතින් නියත ජනපති අනුර! අපි ❤️ හදවතින්ම මාලිමාවට! මාලිමාවට ජයවේවා! සුබ පැතුම් මාතර, තිහගොඩින්
අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටපු සියලු දෙනාට ජාතියේ ප්රනාමය❤❤❤
Anthimatama thamai hodama athal eka set une..😂
සමහර අවස්ථා වල රි වයින් වෙනවා වගේ පේනව ❤
ජාතිය වෙනුවෙන්, ජාතියේ ප්රනාමය පුදකරන්න ඔයා ජනදිපතිද ?.
අනිවාර්යෙන්ම 🙏🙏🙏❤🇱🇰💪
@@ShanukaSenarath-bv1hk නැහැ අනුර ජනාධිපති ඉතින් අපි අනුර වෙනුවෙන් පෙනී සිට්න මිනිස්සු .අනික ජාතියක් ජන්මයක් නොමති අයට මෙය අදාල නැත,
ඉබ්බාගමුගේ බුද්දිමත් ජනතාට කෑගලු අපගේ උත්තමාචාරය❤❤❤❤❤❤
Matara ape uthamacharaya
අනුර එනවා කියන්න තරම් මිනිස්සු ශක්තිමත් වෙලා...අද එන්න මැල්සිරිපුරට❤❤❤
අනුර සහෝදරයා අනිවාර්යෙන් මේක දිනනවා කියන කට්ටිය කෝ බලන්න 😊❤️🧭
රට අදුරට
@@roshansilva3524සජිත් ආවොත් සුරපුරයක් වෙයි කියලා හිතාගෙන ඉන්න එකෙක්😂
@@roshansilva3524උබ පිස්සන් කොටුවට
අනිවාරෙන් 🇱🇰✨️❤️
@@roshansilva3524 hri bn el🤣🤣
බුද්ධිමත් ඉබ්බාගමුව ජනතාව ට ජාතියේ ප්රණාමය හිමි වෙ
සුපිරි මිනිස්සු ඉබ්බාගමුව රටටම ජයවේවා මාලිමාව දිනේවා 🧭❌
සුදගේ සමික්ෂණ ටික බලන කොට අපේ වැඩිහිටියෝ ටික ගැන මරම සතුටුයි ජයා වේවා අනුරට
සුදා අද දොඩම්ගස්ලන්ද රිදීගම රැස්වීම ඒකටත් වරෙන් ❤🔥
කුරුණෑගල දිස්ත්රික්කයේ මාලිමාවට විශිෂ්ඨ ජයක්..ආයේ කට වාචාල ජොනියලා, කපටි අලවතුවලලා කැලේ
ඉබ්බගමුව දීලා තියෙනවා පැලෙන්නම මාළිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤❤
ඉබ්බාගමුවෙ වැඩ කරපු කෙනෙක් හැටියට මාර සතුටුයි.
මුළු කුරුණෑගලම සුපිරි ගැම්මකින් ඉන්නෙ මේ පාර අනුරව දිනවන්න.
මහින්දලගෙ බලකොටු..ඉස්සර...අද කෝමද වෙනස🎉🎉🎉🎉🎉🎉
කුරුනෑගල ලොවෙත් අනුරට මේ පාර වැඩිම ගැප් එක ගන්නේ කුරුනෑගලින් තමා
අනිවාර්යයෙන්ම ලංකාවේ තුන්වෙනියට චන්ද දායකයන් ඉන්න දිස්ත්රික් කය. අනිවාර්යයෙන්ම මාලිමාව ලොවෙත් නැති වෙන්න දිනනවා
@@drkelegampahath ehema wei saho
අපි කුරුණෑගල. මාලිමාවට කෝටියක්
ඉබ්බාගමුව කියන්නේ බුද්ධිමතුන් පිරිච්ච නගරයක් බව ජනතාව තහවුරු කරන ලදී!!! වෙන නගරවලටත් ආදර්ශයක්... ජය වේවා!!! 🧭❌👏🏼
ගූ හිරු චමුවගේ කටින් 22 දා අනුර ජනාධිපති කියලා නොකියෙවුවොත් අපි දකුණේ ඉපදුන එකෙනුත් වැඩක් නැහැ..අපේ චන්ද 65% ක් මාලිමාවට ❤ 🇱🇰
නිවැරැදි ම තීරණය ගත්ත දකුණේ ඔබලාට අපේ ගෞරවය ..අපි කුරුණෑගල
අපි kuliyapitiye... මේ පාර malimawata නියත ජය
Tho dakune ipaduna eken kohomath wadak naa😅...gothaya...
ඇත්ත ටම අසූචි චමුවා මොනවා කියාවිද කියලා තමා ඊලග හදිසි ය
එකෙන්ම රෙදි නැතුව කඩේ ගියේ මිනිස්සු කියන්නේ බල්ලො බලල්ලු උන් තමයි මිනිස්සු උන් කියන එක තමයි වෙන්නෙ ජඩ හිරු. චන්ද්ර ප්රතිපල බලන්න ඕනෙ හිරු එකේ චමුදිතයගෙ. ඌ අනුර ජනපති කියද්දි ඒ කෑල්ල කපල social media වයිරල් කරන්න ඕනේ.
දැන් ඉතින් අනුර දිනන එක අනුරටවත් නවත්තන්න බෑ❤️😁💪
Yes
අනුර නොව ජනතාව ගේ ජයග්රහනය
Love this comment.
Best comment ever❤
ඉබ්බාගමුව සුපිරි ජනතාවට ජාතියේ ප්රණාමය ❤❤❤
කුරුණෑගල පැත්තම ගැම්මක්නෙ😍
අම්බෝ බං ඉබ්බාගමුව ගැම්ම 😱😱 මාරම සතුටුයි. අපේ බුද්ධිමත් මිනිස්සු ලස්සනයි ♥️🧭💯🌹
ජයවේවා අනුර සහෝදරයා ,, ජයවේවා NPP JVP SYU ශ්රී ලංකා
ඉස්සෙල්ල සජිත් කියල ආයෙ අනුර කියපු මල්ලි. ❤❤ අනිත් අයටත් මොලය පෑදේවා. 🙏🙏🙏🙏
ආදරෙයි ඉබ්බාගමුව පැලෙන්න ,දෙමු කුරුණෑගලින් වැඩිම චන්ද 👌🙏🤩🤩🤩🤩😘😘😘😘😘😘😘
මේ සටන අපි ජයග්රහණය නොකරොත් පරම්පරා ගණනාවක අනාගතය අඳුරේ ඒ නිසා කොහොම හරි අපි මාලි මාව දිනවමු 🇱🇰✨️❤️
තැපල් චන්ද සීයට 75-85 ක් ම මාලිමාවට වැටී අවසන් 😊❤🤘
ජයවේවා සවුදියේ... සිට
උඹ ගණන් කරාද 😂
@@RichardMayadunneawama blpn
තැපැල් ඡන්ද අනුරට වැටෙනවා කියන්නේ රටම අනුරට
@@RichardMayadunne nah machan umbage umma kewwa...
නියත ජනපති අනුර කුමාර සහෝදරයාට ජයවේවා🧭❤️🇱🇰
රට මාලිමාවට🥰
සුදා අපේ ගමට ඇවිත්..නම්බුව යාන්තමින්බේරුනා..🎉🎉🎉❤❤❤❤ නෑ නෑ..හොදටම බේරුනා..බලන්නකො ඇබරෙන්නැ..කෙලින් උත්තරේ🎉🎉🎉🎉
නියතවම ජනපති අනුර. තවත් එක්කෙනෙක් හෝ වෙනස් කරමු. නැතිනම් උන්ගේ කරුමය පොදුවේ අපටද ගෙවීමට සිදුවනු ඇත. මාලිමාවට ජය. අනුරට ජය. රටට ජය
අඩේ ටික ටික වෙනත් scene එකත් අඩු වෙනව
පාවෙන චන්දදත් හැරෙනව නියමයි!!
සියවස් ගනනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙකු එනවා.🧭❌😊❤
yako bus gini thiyla mini marapu un jandipathi karapu dawasata ratama ivaray
@@IsurangaPushpakumaraඅතීතයේ ජීවත් වෙන්න එපා.දැන් වෙන කෙනෙක් වැරැද්දක් කරලා ඒකට ඔයාව අහුඋනොත් මොකක්ද කරන්නෙ
@@RavinduHeesara-es9ru
Vedak ne unta kiyla sajith vageema moodai😂
@@IsurangaPushpakumara උබලට ඔය බණම තමයි හැමදාම කියන්න තියන්නේ අලුත් මඩ නැද්ද ඕක අහලම එපාවෙලා😂
කොටින්ට ආයුධ දිපු මිනිමරු බල්ලාගේ පුතාට දුන්නාට කමක් නැද්ද@@IsurangaPushpakumara
වෙනස් වෙන්න ඕන සියල්ලම වෙනස් වෙලා අවසන්❤...
සියලු දෙනාට ජය වේවා🎉
කුරුණෑගල දිස්ත්රික්කයේ හිරියාල ආසනය ❤❤
අනුර කුමාර සහෝදරයාට චන්දය ලබාදෙන ඔබ සියලුම දෙනාට ගම්පහ අපගේ ස්තුතිය ජයවේවා
ඉබ්බාගමුවේ බත් කන මිනිසුනි...ජය වේවා🙏♥️
ඉබ්බාගමුව වන්දනීයයි නන්දනීයයි❤️🙏
✋...ආය ඉතිං කතා දෙකක් නෑ...✋
🤗 මෙවර නියත ජනපති AKD 🧭
😍 ජය වේවා මාලිමාවට ❤️🇱🇰
තව දවස් 3 යි..😇දේශපාලුවෝ ගෙදර..😴.මාලිමාවට කතිරය🤘
මට නම් ටිකක් සැකයි.එහෙම වුනොත් හොදයි.ඒත් ගියපාර සජිත්ට මේ පාර අනුරට අය ඉන්නවද? මට නම් හම්බවුනේ නෑනෙ එකෙක්වත්
@@harlonband380 Oya kohed
@@DamyuthThennakoon Gampaha
@@DamyuthThennakoon Gampaha
කුරුණෑගල යන්නෙ හෝදගෙන,හෝදගෙන මාලිමාවට ❤❤✌✌✌
හැප්පිලා බලමු අපි මාතර
Same Galle ❤
දිනන එක දිනන්න ඕන ලොවෙත් නැති වෙන්න..
Sathutui mata nam npp ekema aya vedima chanda ganne api kiyla challenge karddi😢❤❤❤😊
අනුර කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි සියලු අයට අපගේ ගෞරවය !!!❤
ඉබ්බාගමුව ගැම්මක්නෙ යකෝ 💪 පොලොන්නරුවේ අපේ උපහාරය ❤
ඉබ්බාගමුව සුපිරි මිනිස්සු ටිකක්...හොද මොලයක් තියන..♥️♥️♥️♥️
ඉබ්බාගමුව බුද්දිමත් ජනතාවට අපගේ ප්රනාමය ජයවේවා මාලිමාවට ❤❤❤
මිනිස්සු වෙනස් වෙලා ඕයි මිනිස්සු වෙනස් වෙලා ❤️❤️
මගේ රටට ජය වේවා❤️💪
රටේ ඉන්න පොඩි උන් නම් මහ ගෝතයෝ වගේ මේ යන විදිහට වැඩිපුර.
සුදා ගේ ටෝක් තමයි මරු ❤
akd ❤
බොහොම පින් ඉබ්බාගමුව... ❤❤❤
කුරුණෑගල හෝදාගෙනම යයි වගේ 🧭❌
ඉබ්බාගමුවට කුරුණෑගල අපේ ප්රනාමය
අපේ ගමේ මිනිස්සු තමා හොදටම කලේ. හද පිරි ප්රනාමය සියලු දෙනාටම ❤
පුනරුද යුගයකට😊 රට අනුරට🧭❌ සැප්තැමබර් 21 😇
අනුර මාලිමාව කියන අයගේ ගැම්ම සහ විශ්වාසය බලන්න. ඉබ්බාගමුවේ සෙට් එක සුපිරි හොදේ!!!👍🏻😁❤️❤️🧭🧭🧭💖💐❤️❤️💪🏻
කුරුණෑගල මිනිස්සුන්ට කොළ පාටත් එක්ක තියෙන්නෙ මාර ඇරියස් එකක් 👍
අනිවාර්යෙන්
ඉස්සර ඉදන්ම 💪
ගු np
ගූ ඇන් පීනෙ බ්න්,ඕකුන් සාපයක් රටට,නවලිබරල් කැහුට්ටො
ඉබ්බාගමුව ජනතාවට හදපිරි ආදරය
ඉබ්බාගමුවට එනවා අපිත් පදිංචියට ❤❤
දිනනවා ඉතින් දිනිල්ලක් ආයේ ලොවෙත් නැතිවෙන්න❤❤❤
ලක්ෂ 75 AKD අනිවාර්යයි
සතුටුයි ඉබ්බාගමුව අපි කුරුණෑගල ❤
ස්තුතියි සුදා බුදු සරනයි.
ඉබ්බාගමුවට ජයවේවා
පට්ට සතුටුයි අදූෂිත පාලනයක් එන්න යන්නෙ ලංකාවෙ ❤❤❤❤❤
සුදා අයියේ ගල්ගමුව ඕනෙ
එකෙන්ම
රටේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සුදා අයියේ ඔයාගේ මහන්සියට සාධාරණයක් වෙනවාමයි,මාලිමාවta ජයවේවා.....!!!!!👍👍👍
ඉබිබාගම උනාට මාලිමාවට ෙවගෙයන්
යනඑකට හදපිරි ස්තුතිය.
ඉබ්බාගමුව ❤️💪
ආදරණීය ඉබ්බාගමුව ජනතාවට ජයවේවා ❤❤❤❤අනුර දිසානායක මහතා ජයවේවා නියතයි 🙏🙏🙏🙏🙏
සතුටට ඇඩෙනව සිරාවට 😢😢❤❤❤❤❤
❤❤❤❤අනුර වෙනුවෙන් පෙනී සිටි සැමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව.
Marlimsrvata ජයවේවා sudda thanks mama narthandiya
ආඩම්බරයි ගම❤❤
ආදරෙයි ඉබ්බාගමුව ❤
ඉබ්බාගමුව ❤❤❤ ගෙවල් ලගටම ඇවිත් 😁
ඉබ්බාගමුව සුපිරියි ❤❤❤
❤❤❤ ඉබ්බාගමුව 😘😘
සුදා ඔබට ජාතියේ ප්රණාමය...❤❤
ජය වේවා
ඉබ්බාගමුවට ජය වේවා !
මාලිමාවට ජයෙන් ජයම ලැබේවා !
ඔන්න බුද්දිමත් ජනතාව ඉස්තුතියි හැමෝටම ❤❤
ඉබ්බාගමු බුද්ධිමත් ජනතාවට මාගේ ප්රණාමය...❤️❤️❤️🌹
එකෙන්ම නියත ජනපති අනුර සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉබ්බාගමුවෙ ජනතාවට ප්රණාමය❤️
Congratulations to intelligent people of Ibbagamuwa. 10 million votes for Compass 🧭! Let's vote for Compass 🧭! 21st September on auspicious time Anura is the next President of Sri Lanka! We are for Compass 🧭 by heart ❤️! Victory for Compass 🧭! Wishes from Thihagoda, Matara
Ibbagamuwe bath kana minissu jaya wewa Akd jaya niyathai
මට විතරයි ද මේ සුදා කියන ඒවා ට හිනා යන්නේ. ඇත්ත ම හරි ම විනෝදයක්.👍
අනුරට❤
කදිමයි කදිමයි ඉබ්බාගමුව බහුතර ජනතාව බුද්ධිමත්.
ඉබ්බාගමු ජනතාවට ආදරෙය් .❤❤❤.මාලිමාවට ජයවේවා .
වාව් ඉබ්බාගමුව❤❤❤
ඉබ්බාගමුව නම් ගැම්මක්❤️
🧭 ❤️🔥 ජය නියතයි මේ සැප්තැම්බර් 21❤️🔥
සුපිරියටම ජයවේවා..
සුපිරි ගමක්😊
බුද්ධිමත් ජනතාවක් ඉන්නේ ඉබ්බාගමුවේ මාවනැල්ලේ ඉන්නේ මන්දබුද්දිකයෝ
සුලු ජාතික බහුතරයක් මාලිමාවට නොවේ.
අම්මො ඉබ්බාගමුවට ඇවිල්ල නේත බොසා 😂❤❤❤❤❤ ගැම්මක්
ආදරනීය අනුර සහෝදරයා වෙනුවෙන් ඔබ දැක්වු සහයෝගයට තුති.
සුදු අයියා සුපිරි ඔයා නියමයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආතල් අයියෙ😂😂😂😂😂😂😂😂😂😂😂😂
❤හදවතේ අනුර❤ ඉන්න අයට
ජාතියේ ප්රනාමය බොක්කෙම්ම❤❤❤❤❤
හ්ම්මෝ සුදා..කෑලි එක්ක පොටොත් ගහල❤❤❤❤
සතුටුයි ❤❤
මේක පිස්සුවක් අයියේ❤❤❤ හැම video එකක්ම සුපිරි🧭🧭🧭
අනුර කියපු බුද්දිමත් අයට ගොඩක් ස්තුතියි මාලිමාවට ජයවේවා
අඩෝ ඉබ්බාගමුව සුපිරියක්
සිකුරුටී නාකියා සජිත් මහත්තයා කියනවා ඌට සිකුරුටිම තමා ඉන්න වෙන්නේ අනික ඌ උසත් නෑ😂😂😂😂
උස නම් සිකුරිටි නේ මිටි නම් තමා කම්කරු 😂😂😂
@@tharushavinod424අඩා මටත් මතක් උනේ එකතමා😅😅😅
සිකුරිටියා ජපන් ඉගනගන්නද දන්නෑනේ සජිත් කීවේ😅😅😅
නියමයි මෙන්න මේ වගේ දිනුමක් තමයි අපිට ඕනි හැම දිස්ත්රික්කෙකින්ම ජය වේවා මාලිමාවට ❤❤❤❤
බුද්දිමත් උගතුන්ගේ එකම තේරිම මාලිමාව ජනතාවට ස්තුතිය් ඉබ්බාගමුවෙ