බන්දු සමරසිංහ tech with anu

Поделиться
HTML-код

Комментарии • 327

  • @මධුෂපැතුම්
    @මධුෂපැතුම් Год назад +82

    මෙතුමා තරම් මිනිස්සුන්ව හිනස්වපු පුද්ගලයෙක් තවත් නෑ .මේ පිනෙන්ම ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා!!! ❤

    • @boykagaming1484
      @boykagaming1484 11 месяцев назад +3

      ටෙනි අයියා ❤

    • @judekrishantha4287
      @judekrishantha4287 10 месяцев назад +2

      @boykagaming1484 ඒකට බෑ

    • @punsaracable6453
      @punsaracable6453 9 месяцев назад

      Thawa hitiya.

    • @LavaLava-wz2he
      @LavaLava-wz2he 6 месяцев назад

      Ai tenisan kure

    • @AnupWee
      @AnupWee 9 дней назад

      මීට වඩා මිනිස්සු හිටියා ඔයා දන්න තරම තමා මේ...

  • @chethiyajayasundara3033
    @chethiyajayasundara3033 2 года назад +381

    ජීවිතේ ඇත්ත සිදුවිම් ප්‍රකාශ කරන, මිනිසුන් මිලියන දෙකක ජනයාගේ ලේ ධතුව පිරිසිදු කරන බලයෙන්ම ඔබට දිර්ඝ ආයුෂ පතමි

    • @maheshnishan8582
      @maheshnishan8582 2 года назад +10

      Ann ekai itin mn kiyanne..peshr tjiyan kattiyat hodai..marnkta pumban inn natuwa hinawela maren eka fatta..bs

    • @dadidadi5205
      @dadidadi5205 2 года назад +4

      ₩?

    • @anula6054
      @anula6054 2 года назад +4

      Obta deerga aysha athamii

    • @isharapriyanthi6539
      @isharapriyanthi6539 Год назад

      Pp000000000p0

    • @Dewmini-x1k
      @Dewmini-x1k Год назад +3

      එකෙම්ම❤

  • @aselamadusanka3739
    @aselamadusanka3739 Год назад +65

    ගොඩක් හිනා උනා ඉස්සර වගේමයි තවම බංදු අංකල් ඔබට දීර්ඝායු වේවා

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 года назад +114

    ඇත්තටම අපි හිනාවුන විදිහ දන්නවනම් බන්දු මහත්තයා..කියන්න වචන නෑ..ඒතරම් අපි හිනා උනා..ගොඩක් පිං ඔබතුමාට ..
    අපේ ලේ ධාතුව පිරිසිදු කලාට ..
    විහිලු කියන්නේ මොනාද ඇහුවොත් මේව පෙන්නපං..විහිලු කියලා කුනුහරුප කියන උන්ට..

  • @YibinShao
    @YibinShao 7 месяцев назад +4

    අපේ ඉල ඇදෙනවා මේවා බලද්දී 🤣🤣🤣අම්මෝ මට බෑ. හරිම දක්‍ෂ හිත හොඳ නළුවෙක්. ජයවේවා 🙏🏻🙏🏻

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 года назад +74

    මන් මේ බලන්නෙ හතර වෙනි පාරට.කොච්චර බැලූවත් එකම විදියට හිනා යන එකනෙ වැඩේ.ඒ තරන් ඒ කියන කතා සහ කියන විලාසෙ මරු .😁😁😁😁.දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏 .

    • @romesh.wijetunge
      @romesh.wijetunge Год назад +1

      ආ අවුලක් නෑ ඒ ගෑනු අයගේ හැටි.

  • @NimalNimaldissanayaka-gz5cx
    @NimalNimaldissanayaka-gz5cx Месяц назад +3

    බන්දු නම් ප්‍රෙඩීටත්වඩා ජෝක්රංගවේදියෙක් ඔබට දීර්ගායුෂ ලැබේවා

    • @channagunarathna9016
      @channagunarathna9016 5 дней назад

      ,I 😢know 6😢කර you ,64m 6😢😢😢😢I 😮😢😢and 😢you භ😮ක😮😮😢6😢😢yක,ඡච,කෑම 🎉ද 😢ද යන්න පිළිබඳවය 😢චක😢ද ]66]night is 😢😢 😢the 6th night ද ඒ ඒ අය ඒ ක😢😢😢ඈඛ 😢6... ._

  • @supunidikmadugodage4484
    @supunidikmadugodage4484 Год назад +41

    රටේම ජනතාව හිනාගස්සනවා වගේම ....පවිල් ජීවිතයේදිත් ගොඩක් සතුටින් ගෙවනව ඔබ තුමා..දීර්ගායුශ ලැබේවා කාලාකරුවානනී ❤️🙏🙏🙏🙏🙏🙏

  • @motivations95
    @motivations95 Год назад +24

    කැමරා අල්ලන් ඉන්න අය කොහොම හිනාව උහුලාගෙන ඉන්නවද මන්දා. මං හිටියනම් මගෙ හිනාවට කැමරාව ගැස්සිලා වැඩේ චොර වෙලා ඉන්ටර්ඩික්ට් වෙලත් ඉවරයි 😂😂

  • @rasikalakmali4617
    @rasikalakmali4617 10 месяцев назад +5

    අදරෙයි හැමදාමත් බන්දු මහත්තයා ❤❤❤❤❤

  • @ashanVEMT3721
    @ashanVEMT3721 2 года назад +26

    සමහරක් කමෙට් දකිනකොට මිනිස්සු දාන ඒවාද කියලා හිතා ගන්න බැ .කාටවත්. වයිර කරන්න එපා .බන්දු සමරසිංහ දක්ෂ නලුවෙක් ❤️

  • @prasadmadhawa9640
    @prasadmadhawa9640 2 года назад +46

    බන්දු මාමා, චූටි කාලෙ ඉඳන්ම මම ඔබේ රසිකයෙක්. චූටිම කාලෙ ආසාවෙන්ම බලපු ෆිල්ම් එකක් තමා රෑ ඩැනියල් දවල් මිගෙන්. ටෙනී මාමටත් ඔයාට වගේම කැමතියි. දීර්ඝායුෂ පතන්න එයා අද නැති උනත් ඔබට දීර්ඝායුෂ පතමි

  • @Myliferoad
    @Myliferoad Год назад +24

    අම්මෝ කොච්චර බැළුවත් එපා වෙන් නෑ හිනා ගිහින් මැරෙනවා.අමරනීය චරිතයක් වෙන්න ඕන ❤️

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 2 года назад +35

    මේවා නිකන් කොමඩ් වගේලු. උදේට කොමඩ් එකේ වාඩි වුනා වගේලු මරු අප්පාා❤❤❤❤❤

  • @AyshiZ_2005
    @AyshiZ_2005 Год назад +59

    පොඩි කාලේ ඉදන් 𝐁𝐞𝐬𝐭 𝐅𝐚𝐧 කෙනෙක් ❤️ සිංහල සිනමාවේ ආසම චරිතය 🔥❤️ දීර්ඝායුෂ ලැබේවා 😇 බන්දු සමරසිංහ මාමා ❤️

  • @pubudu3235
    @pubudu3235 Год назад +24

    💖💖💖💖💖 ආදරෙයි බන්දු මහත්මයා .......... budu saranai !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilushikaSewwandi-d7e
    @NilushikaSewwandi-d7e Год назад +12

    අනේ ඇස් දෙකේ කදුලු ආව හිනවෙලා😂

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 Год назад +4

    Ane soook බන්ධු අංකල් ❤❤❤❤❤hina wela මැරුණා 🤭🤣🤣🤣🤣😍😍😍🤣🤣🤣🤣😍wife same to you😅😅😅😅😅😅😅 hamoma lassanai narmada chuty baba aseka harima cute aseka❤❤❤❤

  • @ShilokaHandlage
    @ShilokaHandlage Год назад +5

    අම්මෝඕඕඕ,, හිනා වෙලා පන යනවා😂😂😂😂😂😂

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 Год назад +19

    බුදු සරණායි ජේසු පිහිටයි හැමෝටම

  • @nimali6055
    @nimali6055 2 года назад +25

    නිහතමානී චරිතයක් මම හදව්තින් කැමති ම චරිතයක් අදරෙයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 2 года назад +6

    ආම්මෝ හ්, ඒක නම් පිස්සුවක්, හිනා වෙලා පන ගියා වගේ, 😧🙄😃😍🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @HasunNalaka
    @HasunNalaka Год назад +34

    වතුර කේතලේ කතාව තමයි ආතල්ම😂

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 2 года назад +36

    අනේ අම්මේ 😅😅😅😅😅😅😅😅 බුදු සරණායි ජේසු පිහිටයි ගොඩාක් සතුටුයි 😅😅😅😅😅

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 6 месяцев назад +2

    Ada mama dakke hinawela panagiya harima lassanaiiiiii😂😂😂😂😂😂❤❤❤❤

  • @kavishkaimesh8491
    @kavishkaimesh8491 10 месяцев назад +7

    ඔබට දිර්ගයු ලැබෙවා

  • @HridikHaniff
    @HridikHaniff Год назад +4

    Kawda yakoo adooo bandu aiya pana😂❤😂😂😂😂❤❤❤❤

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 2 года назад +106

    හිනාවොලා මගෙත් කදුඵ ආවා... ආදරෙයි හැමෝටම ❤❤❤

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 11 месяцев назад +1

    සංගීත් ඇත්තටම කොච්චර අහිංසක නිහතමාණී කොල්ලෙක්ද කරුමයක් තියෙනවනම් ගෙවන්නත් එපැයි🤣🤣👍

  • @hdhgsgs4327
    @hdhgsgs4327 2 года назад +32

    එදාත් ආදරේයි අදත් එහෙමයි🙏❤💐

  • @romesh.wijetunge
    @romesh.wijetunge Год назад +14

    ඉඳගන්න පුටු කොමෝඩ් වගේලු🤣🤣🤣🤣🤣🤣

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Год назад +21

    ආදරණීය අතිදක්ෂ නලුවෙක් ❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 7 месяцев назад +3

    ඇත්තටම ගොඩක් මිනිසුන්ගෙ ලේ ධාතුව පිරිසිදු කළ ඔබට චිරං ජයතු ඇත්තටම කොපිචැටි බලද්දී හිනා යනවා බංදු සමරසිංහ මහත්මයා නිසා 💙❤️💛💚💜️🤍🤎🩶😄🤑🤑🤑😀😀💎👍👍👍💎💎💎💎👍👍👍😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 Год назад +11

    බන්දු සුපිරි නලුවෙක්

  • @sahanpremasiri4583
    @sahanpremasiri4583 2 года назад +19

    හිනාවෙලා ඇස් දෙකට කඳුළු ආවා

  • @darshanapathirana1519
    @darshanapathirana1519 9 месяцев назад +2

    සුන්දර මනුස්සයෙක් ❤❤❤

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 Год назад +14

    වටිනා නලුවෙක්..... නැති උන දවසක...🙏🙏🙏... ගාමිනීලා .....විජයලා.... කැලේ...
    පුලුවන් තරම් වටිනාකම් එකතු කරන්න....😂😂😂😂

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 7 месяцев назад +3

    දීර්ඝායුස වේවා බංදු මහත් මයා 🙏🌹🌹🏵️🏵️🏵️🙏🙏

  • @JkshanikaJkshanikaa-nl4pr
    @JkshanikaJkshanikaa-nl4pr 11 месяцев назад +4

    Ow appa math meka balala athi 20 වතාවක් විතර...

  • @latachandra4336
    @latachandra4336 2 года назад +7

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෙ

  • @samanthasiri1117
    @samanthasiri1117 Год назад +7

    සිනාව අැතුලේ ගතයුතු දේ ගොඩයි හොර ගැනු පස්සෙ යන වුන්ට නිමෙට වදින්න දේනවා

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Год назад +9

    අසේකා ලස්සනයි

  • @matarawcw2405
    @matarawcw2405 Год назад +17

    බන්දු අංකල් ආදරෙයි පැලෙන්න

  • @ටිංටිං-ඳ7ඟ
    @ටිංටිං-ඳ7ඟ 2 года назад +51

    මෙයාගෙ චිත්‍රපට බැලුවට හිනා යන්නෙ නෑ ඒක තමයි ඇත්ත.හැබැයි සජීවි වැඩසටහනකට ආවොත් කොරම තමයි

    • @tiyuligirl6871
      @tiyuligirl6871 Год назад +1

      සහතික ඇත්ත... මෙයාගෙ නියම කොමඩි එලියට එන්නෙ මේ ආකෘතියෙන්... ඒ ගැන මීට වඩා අවධානයක් දෙන්න ඕනි....

    • @manojbuddika93badulla83
      @manojbuddika93badulla83 Год назад +5

      Ubalata ledak ahenam hina yanne nathi akata beth ganilla😂😂😂

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq Год назад +7

      දෙවනි ඉණිම බලල හිනාවෙන පකයල 😂😂

    • @IsuruMadushan-j6i
      @IsuruMadushan-j6i Год назад +3

      Banduge film bll hin yanna jiynneub pottyk

    • @givansandeepa444
      @givansandeepa444 9 месяцев назад +1

      චිත්‍රපටි බලල නෑ..

  • @sithuminitharika5381
    @sithuminitharika5381 Год назад +11

    I respect you sir. And I like you when you are in reality shows more than your acting in movies.
    You can make people happy in live shows.

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 2 месяца назад +1

    බංදුගෙ චිත්‍රපටි ඕනෙ නෑ.බංදුයි අපිට ඕන

  • @ZujiOman
    @ZujiOman 8 месяцев назад +1

    😘🙏🇱🇰🇴🇲🥰🥰🥰🥰🥰🥰හරි ම හිනා මට මැඩම් අහුවා මට පිස්සු ද කියලා 😂😂බංදු අයියේ ඔයාට ගොඩක් පිං ඔබතුමාට සියළුම දෙව්යන්ගේපිහිටයි බුදුසරණයි 🇱🇰🇴🇲🥰🥰🥰🥰❤️❤️🇴🇲🇱🇰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @GamageSampath-q1t
    @GamageSampath-q1t 4 месяца назад +2

    3781 weni parata balana mn.😂😂

  • @HasunNalaka
    @HasunNalaka Год назад +4

    අසේකා අක්කා කෙට්ටු උනාට හිනාවෙනකොට සිරියාවන්තයි දත්ටික එහෙම ගානට තියෙනවා

  • @Sheran...
    @Sheran... 11 месяцев назад +3

    Bandu Samarasinghe Legend ❤❤❤

  • @Meaful
    @Meaful 6 месяцев назад +3

    අසේකට ආදරේ හිතෙනවා

  • @dushmanthadushmanthaekanay5185
    @dushmanthadushmanthaekanay5185 2 года назад +3

    aya film ekak baluwa wage thamai patta 👌 oba nisa kidenek sathutin innawa adda 💕 obata hamath' sathutin inna labewa, kopi karata sama karanna ba me thamai ' nomiyana minisa budu saranai

  • @champikavinodani4485
    @champikavinodani4485 Год назад +3

    Mulu ratama hina gassuwa kenek obathuma....tharuwan saranai🥰🥰

  • @IsharaSammani-qo1pt
    @IsharaSammani-qo1pt 5 месяцев назад +1

    Adarei hadawathinma hamotama 🥰🥰🥰

  • @maheshnishan8582
    @maheshnishan8582 2 года назад +7

    Bandu mahatha lassanai..raga panwa..ela..oya kes dagann onan na..hodam hakiywa tiyana kena kapila penei..ekai athta..bs..deer gayuuu..ape lengathu kama thama thiuenwa ..thamn kiyala thamn hina unath thaman sathutin innai ana..hithe thiyan inn ona na.ane..apen wena eka..hodai..hart ataact enneth na..kohoma hari hita hodin innwanm..eth lokaya samwa bedagena saralwa jeewtwiya yuthui..lokaya hamaotama aiti..api minissungana wadiyen warnaa karannonet na vivechanaya karann ometj na..thaman jama deama theru gena adythmika thanta idadila thragaya ath hara mewage hina weebjewath wemu..itin..bs..bandu mahathyata..bs..deer agyu wewa..ratama hinassuwata..hamotaamoya hakiyawa na..ekai kapila penne..thawath kala karuwan bihiwiyayuthui..ape gamana awsan wennn kota api kotanada inna ona kiyaan eka swmin hadawatin ahala lokayaya paya gahala hodin jeewth wemau...hoda hewwot hoda hambuwei..naraka hewotja naraka dabal enn..obe oya hakiyawa lassnai matnam..api hodin jwath wemu..thisarana sranai..jaya wewa..

  • @NipunDilhara-w5b
    @NipunDilhara-w5b 22 дня назад

    ආදරෙයි බන්දු අංකල්❤❤❤

  • @pasindudidulanga4902
    @pasindudidulanga4902 Год назад +9

    දීර්ඝායුශ 💛🙏

  • @CharithCharith-x3j
    @CharithCharith-x3j 5 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤ adarei appa goda

  • @chvbn345
    @chvbn345 Год назад +7

    මේ comment එක දකින හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.!!

  • @wajirawarna4692
    @wajirawarna4692 2 года назад +3

    Kalekekata passe elakadenna enauna.attami bandu aiya enn negare balivo.niyami

  • @tiyuligirl6871
    @tiyuligirl6871 Год назад +3

    මම නෙමෙයි ගීත් ගීත්...😅😅😅

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 2 года назад +19

    අම්මටසිරි බන්දු මහත්තයා සුදුවෙලා.

  • @pandagemonahari6914
    @pandagemonahari6914 2 года назад +21

    කීපාරක් බැලුවද මතක නෑ.....

  • @ranibandara9401
    @ranibandara9401 2 года назад +7

    Bandu mahatma good bless your ❤

  • @ChinthakaThusitha-mi5xo
    @ChinthakaThusitha-mi5xo 7 месяцев назад

    බුදු සරණයි ..බන්දු සර් ...❤❤❤❤❤❤❤❤❤❤

  • @dgmharshana9182
    @dgmharshana9182 6 месяцев назад

    දිර්ඝායුෂ පතන්නේමු සර්❤🎬

  • @thilinideshani9113
    @thilinideshani9113 2 года назад +9

    Hamotama theruwan saranai 👍👍👍👍

    • @ljananayakkara12345
      @ljananayakkara12345 2 года назад

      Your natural emerging to any chaactor is highy commendable

  • @chamilmadushanka913
    @chamilmadushanka913 2 года назад +3

    බන්දු අන්කල් ඔයා සුපිරි

  • @jayanthasilva4131
    @jayanthasilva4131 Год назад +5

    Supiri❤❤❤❤❤

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 2 года назад +7

    Bandu සමරසිංහ ටෙනිස් kure ranjen රාමනායක kiyanne itim itawada නලුවෙකු dekala ne singhala සිනමාවේ adrei bandu අයියේ ❤️❤️❤️

  • @madhushaninilmini5128
    @madhushaninilmini5128 2 года назад +3

    Diiraga aayusha labenna on😘😘😘😘

  • @SP-gs8hm
    @SP-gs8hm 2 года назад +17

    මාර වැඩේ ලංකාවට වුනේ නේද බන්දු මහත්තයෝ

  • @nimashanethmi465
    @nimashanethmi465 Год назад

    Ammo oyala Hina una hodatama 🤣🤣🤣

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 7 месяцев назад

    ❤❤❤❤🎉🎉🎉🎉 බුදු සරණයි

  • @hmshms7204
    @hmshms7204 Год назад +1

    Niyamai bandu sar

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 7 месяцев назад

    ටෙනිසන් කුරේ මහත්තයාත් හිටිය නම් තවත් හොදයි ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nuwanilesingha1646
    @nuwanilesingha1646 Год назад

    Ammo.adarei obathumata ❤😂

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 Год назад +1

    අනේ අම්මේ😅😅😅😅😅😅😅😅😅😅

  • @nisansaladilmini7820
    @nisansaladilmini7820 2 года назад +4

    ඔබ තුමාගෙ මෙච්චර දස්කම් තියාගෙනත් ඇයි අර බින්දුට නඩු දාන්නෙ..එහ් මනුස්සයටත් තැනකට එන්න ඉඩදෙන්න..

  • @SamanKumara-ed3uh
    @SamanKumara-ed3uh 2 года назад +6

    Bandu mahattayage joke balapu neti un.binduwa sama karanawa.kalakanni

    • @rumashpunsara9363
      @rumashpunsara9363 Год назад

      aneda kiyanne.bandu mahaththaya ape hadawathe sadaa sinahawa.bandu mahaththayata baninne maha dushta minissu.

  • @ranjaniranjani2692
    @ranjaniranjani2692 10 месяцев назад

    Bandu aiya oyaga malli hari paw අය gana tikak balanda

  • @indumathieparanathala9033
    @indumathieparanathala9033 Месяц назад +1

    ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @AnupWee
    @AnupWee 9 дней назад

    ජේෂ්ට රංගධර 😂😂😂😂😂

  • @ChamilaNiroshani-xe3pu
    @ChamilaNiroshani-xe3pu Год назад

    Dirgausha wewa bandu ayya..bs

  • @phantele7164
    @phantele7164 Год назад +1

    Budusarnai oyalata

  • @bsworld8
    @bsworld8 2 года назад +2

    සන්තෝසයි යාළුවා අපෙනුත් උදව්වක් ඔයාට 👍

  • @manojbuddika93badulla83
    @manojbuddika93badulla83 Год назад

    Ammo yako ile ne😂😂😂🤣🤣🤣

  • @Chathori
    @Chathori Год назад

    Ane hina welama bada redenawa❤❤❤

  • @tharushanethmina1618
    @tharushanethmina1618 10 месяцев назад

    6:32 😂💔

  • @ChanuDewa-fj3kq
    @ChanuDewa-fj3kq Год назад +3

    බන්දුට බනින උන්ට ඔතනට ගිහිල්ල කතාවක්වත්.කරන්න පුළුවන් හුත්තෝ නිකන් කමෙන්ට්ස් දදා වීරයො වෙන ගොන් පකයල බන්දු ගැන මොනවද දන්නෙ

  • @krishmaldilranga7589
    @krishmaldilranga7589 6 месяцев назад

    තෙරුවන් සරණයි ❤

  • @LasithaSandaruwan-q5i
    @LasithaSandaruwan-q5i Год назад

    Oya api laga thawa jiwath wela inna bandu mame oya innakota apita leda ne hinawela inna nisa.oyage hodama yaluwa nethi una dukai eyatath ai api lagatama awith ape ratema jiwath wenna kiyala parthana karanawa bs dp oyatath

  • @IranganiFrenando-n7r
    @IranganiFrenando-n7r 8 месяцев назад

    Bandu mahtthaya ❤

  • @tharindulakmal9641
    @tharindulakmal9641 2 года назад +1

    Mama meka baluwe 8 weni parata.tnz bandu sir..

    • @rumashpunsara9363
      @rumashpunsara9363 Год назад

      Mama meka balanne ki weni parada kiyala mathathaka na.supiri neda

  • @kasunketawala3752
    @kasunketawala3752 Год назад

    Ammo hinawala badatha ridanwa😂😂😂

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 года назад +2

    Ayubowewa....🤘🏝🤘

  • @janakasampath8587
    @janakasampath8587 11 месяцев назад

    Monawatada oya hina wenne .duppat gedararakata kama tikŕk dennako pin sidda wey

  • @ajithjayasekera
    @ajithjayasekera 2 года назад +10

    ටෙනි අයියත් හිටියා නම්

  • @Im_niluwa
    @Im_niluwa Год назад +1

    ගුලි කෑවා වගේ තමයි😹

  • @JayaniAloka-b6i
    @JayaniAloka-b6i 7 месяцев назад

    අනේ මට මේකෙ full program එක නෑ නෙ අප්පා😭😭