මුත්‍රා දැවිල්ල ලිංගික රෝගී තත්ත්වයක් ද ? | Sex ED LK

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 116

  • @induminishashikala9657
    @induminishashikala9657 Год назад +7

    මට ලිංගිකව එකතුවීමෙන් පස්සේ දවසක් දෙකක් ගියහම මුත්‍රා කරලා අවසන් වෙද්දී දැවිල්ලයි...ඒක සතියක් දෙකක් තියෙනවා...ලොකු වේදනාවක්..මේකට මොකද්ද කරන්න ඕනේ..

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Год назад +8

    මටත් මුත්‍රා කරන ගිහාම දැවිල්ල හැදිලා තියෙනවා කිහිප වතාවක් ම.😊

  • @limitededition8378
    @limitededition8378 Год назад +2

    ස්වයං වින්දන අවස්ථා වකින් පසුව
    ටික දවස් ගානක් යන ක් එන යටකලිසම් අශ්‍රිතව ගන්දය ට මොනවා ද කරන්න පුළුවන් ද
    මේ ගන්ද දිර්ග කාලය ස්වයං වන්ද අවස්ථා වල යෙදීම නිසා වේද

  • @dulminipriyangika8762
    @dulminipriyangika8762 Год назад +6

    Dr. Matat nitarama Oka tiyanawa

  • @chanujaLakashitha-g2f
    @chanujaLakashitha-g2f Месяц назад

    doctor mata muthra karanakota davilak ekk kasanwa ae ai kynn puluwanda

  • @STharusha-bd1zm
    @STharusha-bd1zm Год назад +3

    ඩොක්ටර් මගෙ වයස 16 .කිසිම හේතුවක් නැතුව මුත්‍රා දැවිල්ල ගන්නවා .ඒකට විසදුමක් කියන්න පුළුවන් ද.

  • @vimukthisandaruwan8189
    @vimukthisandaruwan8189 Год назад +6

    ලිංගය ප්‍රානවත් වෙලා තියනකොට ශිශ්නමුන්ඩයේ පොඩි බිබිලිවගේ ගැටිති මතුවෙන්නෙක ප්‍රශ්නයක්ද ඩොක්ට. කරුනාකර සමාවෙලා මට පිලිතුරක් ලබාදෙන්න.

    • @Anneprasadi
      @Anneprasadi Месяц назад

      ලින්ගික රෝග පරීක්ෂණයක් කරගන්න.ලගම රජයේ රෝහලිනුත් පුළුවන් ...

  • @goodpets4531
    @goodpets4531 2 месяца назад

    Urine culture eken bala ganna puluwanda samaja rogayakda kiyala

  • @nishadilakshika2088
    @nishadilakshika2088 Год назад +4

    Dr hama lingika ekthu veemakin pasuwa ehema urin enfection ekk enawa .blood check kalama okkoma normal kiynawa.mokdda mekata karanne

    • @KokilaUdawaththa-yg5rm
      @KokilaUdawaththa-yg5rm Год назад

      මටත් හරිම වේදනයි😔

    • @Handywstyle
      @Handywstyle Год назад

      matath ehemai. Okkoma
      Report normal. Sex krata passe witharai infection hadenne. Beheth biilama epa wela. Beheth boddi hodai. Aye beheth iwara wela sex krddi aye hadenawa

  • @CHMusic-h5q
    @CHMusic-h5q Год назад

    Prageeth premadasa sir channel karanna puluwan koheda

  • @senurikoushalya9059
    @senurikoushalya9059 Год назад +2

    මට දැන් සතියක් විතර අන්තිම මුත්‍රා ටික පිට වෙනකොට දැව්ල්ලක් අල්ලනවා අනේ ඩොක්ටර් මේකට විසදුමක් දෙන්නකෝ.😢😢

    • @slts5412
      @slts5412 9 месяцев назад

      Mekata hethuwa mokdda?

    • @Prabashanethmi-s4k
      @Prabashanethmi-s4k 7 месяцев назад

      මටත්😓

    • @GayanPWithanage
      @GayanPWithanage Месяц назад

      දැවිල්ලක්ද හිරිවැටීමක් වගේද. මටත් තියෙනව ඕක.

  • @chalanaraveen2002
    @chalanaraveen2002 3 месяца назад

    Doctor මුත්‍රා කරද්දි දැවිල්ලක් නෑ ඒත් ටික දවසක ඉදල නිකන් ඉද්දි දැවිල්ලක් එනව ඒ මොකක් වගේ හේතුවක් නිසාද

    • @DavinduSangeeth
      @DavinduSangeeth 2 месяца назад

      දීලීර ආසාදනයක්ද

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Год назад +5

    හොද කතාබහක්

  • @akalankavidanapathirana1009
    @akalankavidanapathirana1009 Год назад +7

    doctor කරුණාකර ඔබතුමාව සම්බන්ධ කරග ගැනීමට හැකි මාර්ගයක් ඉක්මනින් දැනුම් දෙන්න

    • @RukmalKumara-xo2lz
      @RukmalKumara-xo2lz Год назад

      මච්න මෙ ඩොක්ටර් බිසිනම උබ ඉන්න පලාතෙ චැනල් සෙන්ටර් එකක් නම්බරයක් හොයගන කතා කරපන් ඉන්නව ඩොක්ටලා ❤

  • @sawindaprasanna-ys8xk
    @sawindaprasanna-ys8xk Год назад

    Lingika apranikathwayak thiyenawada kiyala check Karagannna test ekak thiyenawada

  • @udula8595
    @udula8595 Год назад +5

    ඩොක්ටර් වෘෂණ කෝෂ වල යටි පැත්තෙන් සහ පෙර සමේ දැවිල්ලක් ඇති වෙලා තියනව. ඒකට මොකද්ද ඩොක්ට හේතුව.

  • @isurusangeeth172
    @isurusangeeth172 Год назад

    මම මුත්‍රා කරල ඉවර උනාට පස්සේ ඇදුම ඇදගෙන ටික වෙලාවක් ගියත් හරිම දුර්ගන්දයක් එනවා. ඒ ඇයි

    • @ගගනගාමි
      @ගගනගාමි Год назад

      ගෑස්ටීක් තියෙනකොටත් එහෙම වෙනවා

  • @production7018
    @production7018 Год назад +4

    ඩොක්ටර් ශුක්‍රානු ගියාට පසු දැවිල්ල ඇතිවන්නෙ ඇයි

  • @sachithdilshan1740
    @sachithdilshan1740 10 месяцев назад

    Widen wide hedenne ai doctor 😢

  • @kasunharsha3433
    @kasunharsha3433 Год назад

    ඩොක්ටර් ලිංගික එකතුවීමකදී කාන්තාවකට මුත්‍රා පිටවෙන එක රෝගයක්ද. ඒක නිතරම වගේ වෙනවා

  • @siriwardanaajith3056
    @siriwardanaajith3056 Год назад +3

    Mata doctor bade දකුණු පැත්තේ podi kakkumak එක්ක නිතර muthra pitawenawa poti dawillak එක්ක mata suger තියෙනවා පිළිතුරක් දෙන්න

  • @AmilaTharuka-x2u
    @AmilaTharuka-x2u 9 месяцев назад

    Mata kawadawath hadila na ath Dan mata 34 k wenwa me lagadi idan muthtra dawilla hadila godak amarui.beheth walata aduwak na

  • @anurangaperera5224
    @anurangaperera5224 Год назад +2

    ලිංගික ආශාව ඇති කරන දේවල් තියෙනවද doctor

  • @HashiniNimesha-v2c
    @HashiniNimesha-v2c Год назад +3

    මන් ඉස්සර ඉදන් බෙහෙත් ගන්නවා ඩොක්ටර් තාම අඩුවක් නෑ උනත් එක්කම මුත්‍රා දැවිල්ලක් එනවා

    • @sadunsadun1036
      @sadunsadun1036 2 месяца назад

      උනත් එක්කම මූත්‍රා දැවිල්ල එනවා නම් හැකි ඉක්මනින් ඒ හා විෂේශ ඩෙක්ට කනෙකු සම්බන්ද කරගන්න, .. ලේ එක්ක විශබීජ එක් වීමක් වෙන්න පුලුවන්

  • @limitededition8378
    @limitededition8378 Год назад +2

    ස්වයං වින්දනය තුළින් ඇතිවෙනවා ද මේ මුත්‍රා දැවිල්ල

  • @senudisehansa4034
    @senudisehansa4034 Год назад +3

    Doctar mata nithara candida infection eka hadenawa.dan muthra dawillak tiyanawa.constipation ekkama aawe mokakda karanne

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 Год назад

    Good

  • @thilakrupasinha6680
    @thilakrupasinha6680 Год назад

    ඩොක්ටර් ශුක්‍රාණු වලට බාහිර පරිසරයේ කොච්චර කාලයක් ජීවත් වෙන්න පුලුවන්ද

  • @EmoneySinhala648
    @EmoneySinhala648 Год назад +6

    ලිංගිකව එක් වීමකින් පසුව තුවාල ඇති වෙන්නේ මොකද

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 Год назад

      බොහෝ වෙලාවක් එකිනෙක ඇතිල්ලීමෙන් කුඩා තුවාල ඇති විය හැකියි.

    • @maleeshanirmad4777
      @maleeshanirmad4777 Год назад

      Balapan katu kambi aethi aethule

    • @EmoneySinhala648
      @EmoneySinhala648 Год назад

      ado sirada ube ammageth tiyeda katu kambi, ahh ekane uba danne@@maleeshanirmad4777

    • @wasanthakumara5688
      @wasanthakumara5688 8 месяцев назад

      Lingaya yakadayak wenna athi

    • @EmoneySinhala648
      @EmoneySinhala648 8 месяцев назад

      @@wasanthakumara5688 sirawata

  • @hasanthanuwan2206
    @hasanthanuwan2206 Год назад

    Doctor obawa hamuwanawanan hamuwanne keseda

  • @sanathdissananaya5515
    @sanathdissananaya5515 Год назад +41

    Doctar සමහර දවස් වලට සුක්රානු ගියාට පස්සේ මුත්‍රා දැවිල්ලක් ඇති වෙනවා ae මොකද

  • @PathumSenadeera-m2m
    @PathumSenadeera-m2m Год назад

    මුත්‍රාශය ඇතුල්ව්න් කසනවා වගේ දැනෙන්නේ ඇයි ඩොක්ටර්

    • @KamalSampath-tv8lf
      @KamalSampath-tv8lf Год назад

      මටත් ඒකම තියනවා... කොහෙන්ද බෙහෙත් ගත්තේ. දැන් කොහොමද?

  • @ceylonfx7254
    @ceylonfx7254 Год назад +5

    මුත්‍රා කරලා අවසාන උනත් මුත්‍රාශයේ මුත්‍රා ඉතිරි වීමත් මුත්‍රා දැවිල්ලට හේතු වෙන්න පුළුවන් නේද? පිරිමි අයගේ පුරස්ථිග්‍රන්ථිය ඉදිමීමත් එකට හේතුවක් වෙන්න පුළුවන් නේද ?

    • @gkspartans547
      @gkspartans547 Год назад +2

      ඔව් ඔයා ගිහින් මුත්‍රා පද්ධතිය හා මුත්‍රරෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න.

  • @sanda2813
    @sanda2813 Год назад

    Muthra dewilla hedenna kanya patalaya bidunu kanthawanta vitrada? Anik ayata hedennedd?

  • @SPsajit1994
    @SPsajit1994 Год назад +1

    Mutra nala davillak sathi 2/3k eka digata thibuma..mokada hethuwa...

    • @goodpets4531
      @goodpets4531 3 месяца назад

      Matath thiyanawa monada gathte beheth

  • @goodpets4531
    @goodpets4531 2 месяца назад

    Danna kenek innawanam kiyanna .urine culture eken pennWada samaja roga..

  • @chathurika1239
    @chathurika1239 Год назад +2

    Dr lingika ekathuwimen passe dawas dekakta withara pasuwa mata muthra dawilla hadila sathi thunak withara thiyanawa.hethuwa mokakda

    • @KokilaUdawaththa-yg5rm
      @KokilaUdawaththa-yg5rm Год назад +1

      අනෙ ඔයාට දැන් හොදද.මටත් එහෙමයි.පුදුම වේදනාවක් මටත් කියන්නකො බේතක්🙏

    • @goodpets4531
      @goodpets4531 2 месяца назад

      Matath thiyanawa

  • @lasithagayashann8483
    @lasithagayashann8483 Год назад

    Mata Dana Gann one muthra karata passe kekkum danne at kiyala

  • @SanthaPuspakumara-jo5jg
    @SanthaPuspakumara-jo5jg Год назад +6

    ඩොක්ටර් sex කරපු දවසට පහුවදා ඉදන් මුත්‍රා දැවිල්ල හැදෙන්නෙ ඇයි

    • @navodyaliyanage6479
      @navodyaliyanage6479 Год назад +1

      පහුවදා නෙමෙයි පැය ගානක් ගියාටපස්සෙ හැදෙනවා... හරි අමාරුයි එපා වෙනවා

    • @srilankacouncilofvisuallyh5672
      @srilankacouncilofvisuallyh5672 Год назад

      එහෙම වෙන්නෙ ඇයි

    • @hashinikasandamali5258
      @hashinikasandamali5258 Год назад

      ඇයි එහෙම වෙන්නෙ

    • @SasmiHimahansi-mt4yz
      @SasmiHimahansi-mt4yz 6 месяцев назад

      අනෙ ඔව් අදත් එහෙමයි ඉන්න බැරුව මෙ පාන්දර වීඩියෝ බලන්නෙ

    • @indunilbhagya3296
      @indunilbhagya3296 3 месяца назад

      Eka nam loku prashnayak matath ehemai thuwala wenawa ikmanta passe muthra devilla iwasanna bane

  • @Handywstyle
    @Handywstyle Год назад

    docter mage Okkoma
    Report normal. Sex krata passe witharai infection hadenne. Beheth biilama epa wela. Beheth boddi hodai. Aye beheth iwara wela sex krddi aye hadenawa

    • @RasikaPriya-e1s
      @RasikaPriya-e1s 10 месяцев назад

      Matath. Thiyenne. Oya. Ledemai. Nokarapu. Deyakne. Den. Aurudu. 3.hamarak.withara.hemadama.dewiwilla.jewithema.epa.wela tbiyenne

    • @DavinduSangeeth
      @DavinduSangeeth 2 месяца назад

      @@RasikaPriya-e1scandida case ekakda

  • @rashikalamadushani3402
    @rashikalamadushani3402 Год назад +1

    MamamarreykarLa3.wenaea...ekathu.unatapasse..mutra.deeillai.eaye...

  • @nadeeshagayani4147
    @nadeeshagayani4147 Год назад

    Dotta dan matath masayak dekak muthra krala iwara unahama danawani e ai pilithurak balaporoththu wenawa

  • @chathurika1239
    @chathurika1239 Год назад

    Nitharama hadenawa dr

  • @sawindaprasanna-ys8xk
    @sawindaprasanna-ys8xk Год назад

    Penirasa kewata passe muthra kaha pata wenne ai