🔴බිමල් ණයශ්‍රේණිගත කිරීම් නිවුස්1ත් එක්ක ප්‍රීතියෙන් වරාය ඇමතූ කතාව-ඔයාම කියන්නකෝ මිලි16ක කොමිස්කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 90

  • @soisvejai8771
    @soisvejai8771 8 часов назад +3

    විශිෂ්ඨතම කතාවක් ඇමැති තුමා අපට බොහොම සතුටුයි අප සැමගේ අනාගතය සුභවෙනවා නියතයි මාලිමාවට ජයමවේවා🙏

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 10 часов назад +33

    කලින් ආන්ඩු වල උන් දන්නේම කොමිස් ගහන්නයි හොරා කන්නම තමා ඇති මේආන්ඩුව ගේන්න උදව් කල හැමෝටම දළදාසමිඳු පිහිටයි 🙏

  • @PemarathneVidanapathiranag-w5j
    @PemarathneVidanapathiranag-w5j 10 часов назад +32

    ජනතාවට සත්‍යය පැවසීම තමයි ඉතාමත්ම නිවැරදි සහෝදරයෙක් විදියට ඔබට උපදෙස් දෙන්නට තරම් උගත් කමක් මට නැ ඒත් අපි බලාපොරොත්තුවෙන් සිටි රට අනිවාරයෙන් ගොඩ නැගෙන බව මම තරයේම විශ්වාස කරමි ජයවේවා

  • @padmankodippili233
    @padmankodippili233 9 часов назад +13

    හොරා කන්නෙ නැති ජාතියක් ගොඩ ගන්නට නම් මෙවැනි අවන්ක නායකත්වයට අපගේ සුබපැතුම් ...👍👍👍👍

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 9 часов назад +8

    හොඳ පැහැදිලි කිරීමක්, සිස්ටම් චේන්ජ් කියන්නෙ මෙන්න මේකට තමයි ,, ජය වේවා ශ්‍රී ලංකා

  • @udayakumara912
    @udayakumara912 10 часов назад +23

    ඒ තමයි ජ.වි.පෙ .
    ජයවේවා

    • @susilayupala2959
      @susilayupala2959 9 часов назад +2

      Congratulations brother malimawata jayawewa 👍🙏❤️✝️🙏🙏👍👍👍

  • @LalithaWaduge
    @LalithaWaduge 10 часов назад +14

    මාලිමාවට ජයවේවා
    ජනතාවට ජයවේවා
    බිමල් සහෝදරයාට ජයවේවා 🎉🎉🎉 🌹♥️🌹👍

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 8 часов назад +5

    මේ වගේ දැන උගත් වටිනා මිනිස්සු හැටහත්දාහක් ඝාතනය කල රනිල් සොම්බියාට,ප්‍රේමදාස මිනීමරුවාට සාපවෙන්න ඕනෑ 😢😢😢

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 10 часов назад +16

    නියමයි අපේ ඇමතිතුම

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 9 часов назад +5

    අප පැතු ලොව දෑස් මානයේ ඉදිවෙමින් ඇත!!!!!❤❤❤❤❤❤මාලිමා රජයට ජයවේවා

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 8 часов назад +1

    අපේ පැතුම රට ගොඩනැගීමයි. ජයවේවා !

  • @onamagulak77
    @onamagulak77 11 часов назад +22

    කලින් එවුන් ගහපු ගැහිල්ල හිතාගන්නවත් බැරි තරම් නේද 😮

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 11 часов назад +20

    මේ වගෙ අය තව ඉන්නවා නම් ලංකාවට කොච්චර එකක් ද ❤️

  • @SomaweeraSenevirathne
    @SomaweeraSenevirathne 9 часов назад +2

    හරිම friendly විය යුත්තේ ඒකයි,

  • @nalinpaaris3279
    @nalinpaaris3279 10 часов назад +8

    බිමල් 👍👍👍👍❤❤❤

  • @disnadilrukshi2812
    @disnadilrukshi2812 10 часов назад +10

    බිමල්❤❤❤❤❤❤❤

  • @tharindusameera1277
    @tharindusameera1277 8 часов назад +1

    ජයවේවා 🇱🇰🌹ආදරණිය රට වැසියට ලස්සන ජිවිතයක්.

  • @ekanayakewm9971
    @ekanayakewm9971 9 часов назад +3

    ජයවේවා බිමල් සහෝදරයා❤❤❤❤❤❤

  • @nishshankaweerakoon61
    @nishshankaweerakoon61 7 часов назад +1

    මෙහෙම මිනිසුන් තව තව රටට බිහිවේවා

  • @gangasandanayake4411
    @gangasandanayake4411 11 часов назад +14

    ❤ well Done ❤🎉🎉🎉

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 9 часов назад +2

    ✌ ජයවේවා බලාපොරොත්තු ඉටු වෙනවා

  • @JayashanthabwadugeBwaduge
    @JayashanthabwadugeBwaduge 9 часов назад +8

    මේ වගේ රත්තරන් මිනිස්සු ඉන්න රටක ජනාදිපති අරමුදලෙන් මුදල් අරගෙන එකත් හරියි කියලා දගලන එවුන් මේවට මොනවා කියනවා ඇතිද.

  • @sisirahemantha5363
    @sisirahemantha5363 10 часов назад +2

    jayawewa malimawata jayawewa

  • @malakahettiarachchi4230
    @malakahettiarachchi4230 8 часов назад +1

    Respect to those officers for their great deeds , proud to hear this great speech , explains clearly and wisely

  • @nandasiriwadanambi9536
    @nandasiriwadanambi9536 8 часов назад +1

    Great!We Admire your Advice! Good luck you Saho....

  • @manelmangan5331
    @manelmangan5331 8 часов назад +1

    Well done union, if someone like you have set an example for the whole country! Hopefully, our country can come out of this severe corruption! Good Luck!🎉🎉🎉🎉

  • @disanayakakumari4809
    @disanayakakumari4809 10 часов назад +5

    ❤❤❤❤❤❤godak pin ape anura janapathi ❤❤❤❤❤❤ ape anduwath

  • @TNJALEEL
    @TNJALEEL 11 часов назад +6

    Good speech. 😊

  • @thidasattanayake5838
    @thidasattanayake5838 7 часов назад

    Itha vatina kathawak Bimal sahodaraya ❤❤❤❤

  • @janakadesilva4253
    @janakadesilva4253 10 часов назад +3

    ජයවේවා❤❤❤

  • @Everybodyisrich
    @Everybodyisrich 9 часов назад +1

    ජයවේවා

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 7 часов назад

    අපේ බිමල් සහොදරයා කාකලේ පුතේ කියලා ඇත්ටම නායකයෝ කවම දාවත් දුප්පත් අය⁣ට දුවේ පුතේ කියන්නේ නැහැ නමුත් අපේ මාලිමාවේ සහොදරයෝ හරිම ආදරනියයි බිමල් සාහොදරයා හරිම ආඩම්බරයි ජය වේවා ❤️💐🙏

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 10 часов назад +2

    Great ❤ Thanks 👍🙏

  • @pradeepmanojgoonetillake3345
    @pradeepmanojgoonetillake3345 10 часов назад +1

    excellent speech !! Shows the selfless dedication of Bimal Ratnayaka .

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 11 часов назад +6

    ඇත්ත!

  • @aasaaaasaa8138
    @aasaaaasaa8138 10 часов назад +3

    Jayawewa❤❤❤❤❤❤❤

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 9 часов назад +1

    ❤❤❤අප මව්බිමේ හදවත කොළඹ වරාය සුරකෂිතව රැකගතයුතුකම අප වගකිමකි...පහුගිය පාලකයන් කාපුරට හදල ගන්නම තමා මාලිමාව ආන්ඩුව පත්උනේ...🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊👌👍🙋‍♂️පට්ට.

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 8 часов назад +1

    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @ddhammi7349
    @ddhammi7349 10 часов назад +2

    අගෙයි..අගෙයි...

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 10 часов назад +2

    Akb and npp are the best of the best in the world 🎉😂😂❤❤❤

  • @freemind-fr6tg
    @freemind-fr6tg 8 часов назад +1

    Npp බල කණුවක් තමයි ඉතිං බිමල් කියන්නේ

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 11 часов назад +10

    ජනතාවට ජයවේවා ❤❤❤❤මාලදිවයිනේ සිට

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 8 часов назад

    ඇත්තටම මලිමා ආන්ඩුව නිසා අඩ රටේ මිනිස්සු ගොඩක් සතුටින් එත් හොරුන්ගේ කකුල් ලෙවකන තිරිසන් බල්ලෝ බැල්ලියෝ ඉන්නවා

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 11 часов назад +2

    Mehema kathakarana, weda karana, awanka, niweradi nayakain, palakain labanna oba sema Pin kara thiba!!! 💐🇱🇰Kalin siti aya koitharam winasayak kalada kiya oba semata den therenawa athi!
    Anagatha parapura adarhayata ganna mema garu Sewaya!🙏

  • @winfridfernando7827
    @winfridfernando7827 10 часов назад +1

    E. Adarshaya harima uthum kriyawak.

  • @WimalaKumarihami-r7p
    @WimalaKumarihami-r7p 9 часов назад +1

    ❤❤❤❤ gred ❤❤

  • @thusitharanjan2946
    @thusitharanjan2946 10 часов назад +2

    ❤❤❤ GREAT

  • @Sfspluz
    @Sfspluz 11 часов назад +4

    npp jayewewa

  • @dananjayachandimal1692
    @dananjayachandimal1692 8 часов назад +1

    🎉

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 11 часов назад +4

    🙏🙏🙏✌️❤️🇱🇰

  • @capitalland1071
    @capitalland1071 9 часов назад +1

    👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @mahipalaperera8207
    @mahipalaperera8207 9 часов назад +1

    වරාය කන්ටේනර් ස්කෑන් මැෂින් සවි කරන්න එතකොට කාර්යක්ෂම වෙයි

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 11 часов назад +3

    ❤❤❤❤❤

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 10 часов назад +3

    👍👍👍👍

  • @djdarmapala895
    @djdarmapala895 11 часов назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @deepikanilmini7668
    @deepikanilmini7668 10 часов назад

    රජයේ සේවයට ඇවිල්ලා හරියුතුකම වන්නේ ජනතා මුදලින් නොම්ලේ ඉගෙන ගෙන රටවෙනුවෙන් තම යුතුකම ජනතාවට පෙරලා කිරිමනේද අනික පඩියක් ගන්නවා නේ මිනිස්සු කියන්නේ අපිලු ඉගෙන ගත්තේ රජයෙන් සියල්ල නොමිලේ දෙනවානේ

  • @sithyfareena954
    @sithyfareena954 10 часов назад +1

    Jvp the people friendly party jeyawewa

  • @sewwandidisanayakenewworld
    @sewwandidisanayakenewworld 10 часов назад +2

    ❤️

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 9 часов назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranithranawaka9279
    @ranithranawaka9279 7 часов назад

    බන්කොලොත් භාවයෙන් එලියට ආපු එකේ credit එක මෙයාල ගන්න හදන එක නම් හෙන charter, ඒක අයිති රනිල්ටයි ගිය ආණ්ඩුවටයි. නමුත් එයාල දිගටම හිටියනම් දුශණය වන්චාව වැඩි හන්ද රටේ දියුණුවක් වෙන්නෙ නැ!!!

  • @chathuranig4826
    @chathuranig4826 10 часов назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @marasingharenuka8723
    @marasingharenuka8723 11 часов назад +2

    👍♥️♥️♥️♥️

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 10 часов назад +1

    🙏👍🌹

  • @thusharilanka8081
    @thusharilanka8081 10 часов назад +1

    Jeppo joppo kiya kiya wela lenna hadhanawa .koitharam uthsa karanawadha aka threnne nethi kuhakayo thawath innawa.

  • @pasindujayasekara3401
    @pasindujayasekara3401 10 часов назад

    අපි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ.. අපට ඉන්ෂූරන්ස් එක අග්‍රහාර.. අපටත් ඔය ප්‍රශ්ණ තියෙනවා.. අපිට ඔය සැලකිලි නැත්තේ අපි අහිංසක මිනිස්සුන්ට සේවය කරනවා.. වාරාය වගේ අපට උපයන්න ක්‍රමයක් නැති නිසා වෙන්න ඇති නේද..

    • @DulanDewage
      @DulanDewage 9 часов назад

      ආතල් නිදහස් ජොබ් එක නේද.

  • @krishdaluwakgoda1954
    @krishdaluwakgoda1954 10 часов назад

    🎉🎉🎉🎉🎉🎉

  • @djdarmapala895
    @djdarmapala895 11 часов назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LESLIEPERERA-nb2vb
    @LESLIEPERERA-nb2vb 10 часов назад +2

    මෙය රනිල්ගේ හිගන ආර්ථිකය වර්ධනය කිරීමක්.වහාම නිශ්පාදන ආර්ථිකයට යොමුකරන්න. නැත්නං රට වලපල්ලට.

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 9 часов назад +1

      ඒක උබ කියනකම් තමා ආන්ඩුව හිටියේ,හෙට ඉදලාම ආන්ඩුව යාවි නිශ්පාදනය ආර්ථිකයක් හදන්න,උබේ උපදෙස් අරගෙන,,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @PushpaKalyani-s5i
      @PushpaKalyani-s5i 8 часов назад +1

      අනේ පල පල ඩෝ තෝ කියන කල් හිටියෙ කැම්‍රි බල්ලා

    • @soisvejai8771
      @soisvejai8771 7 часов назад

      උඹට මොකද්ද නිෂ්පාදනය කරන්න පුලුවන් කියලා කියහන්කෝ ඔක්කෝටම කලින්- ඈ මොකක් කිව්වා ලමයි හදන්න දන්නවා කීවා 😄

  • @susanthakumarasingha8042
    @susanthakumarasingha8042 9 часов назад +1

    රෝහණ සහෝදරයා අසූවේ දශකය
    මුල
    කිව්වා වරාය ආශ්‍රිත ආදායම විතරක් ඇති රට දියුණු කරන්න
    තේ පොල් රබර් ගැන කතා කරන්න ඕනම නැහැ කියලා
    ඊට පස්සේ පහුගිය වසර දහයකට විතර පෙර
    මට රේගු ආශ්‍රිත ආදායම් ලැබෙන විදිය දැනගන්න ලැබුණා
    වරාය ආශ්‍රිත කිව්වම රේගුවත් අදාලයි
    මම කියන්නේ රේගුව විතරක් ඇති කියලා

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 11 часов назад +1

    චාරිත්‍ර අමතක නොකරන්න ආයුබෝවන් කියන්න අතට දෙන්නේ බටහිර රටවල

    • @devilswife-2024
      @devilswife-2024 10 часов назад +2

      hama ekakama waradi dakinna tharam muusala wenna epa yakoo. balapan thoge hati kannadiyak issaraha gihinwath. ubatama terei

    • @kadl2000
      @kadl2000 9 часов назад +1

      ආයුබෝවන් කියපු එවුන් පුකෙත් ඇරලා නේද ගියේ?

    • @soisvejai8771
      @soisvejai8771 7 часов назад

      අතට විතරක්යෑ කටටත් දීලනේ මේ රනිලා

  • @ramaniedesilva5620
    @ramaniedesilva5620 10 часов назад +1

    ❤❤❤❤

  • @sewwandidisanayakenewworld
    @sewwandidisanayakenewworld 10 часов назад +1

  • @SadunSenewirathna
    @SadunSenewirathna 10 часов назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamindafonseka2152
    @chamindafonseka2152 10 часов назад +1

  • @saminthamihirani4210
    @saminthamihirani4210 10 часов назад +2

    ❤❤❤❤❤❤❤

  • @jayanthasrilal-du3gk
    @jayanthasrilal-du3gk 10 часов назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @SadamaliSadamali-j6k
    @SadamaliSadamali-j6k 9 часов назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @SKSerasinghe
    @SKSerasinghe 10 часов назад +1

    ❤❤❤❤❤❤

  • @kumarijagoda9712
    @kumarijagoda9712 10 часов назад +1

    ❤❤❤

  • @marumesh
    @marumesh 8 часов назад +1

    ❤❤❤❤

  • @sriyanikorale3587
    @sriyanikorale3587 10 часов назад +1

    ❤❤❤❤❤❤❤

  • @mareenismile6829
    @mareenismile6829 9 часов назад +1

    ❤❤❤❤❤❤❤