Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-11-23 | Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 104

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 5 дней назад +32

    ඔය වගේ තමා රට විරු අපේ සැම අයිති වාසිකමම විනාශ කලේ ගරු ජනාදි පති තුමනි අපේ පැන්ශන් එක හදා දෙන්න අපි තවම රටවල් වලම .අවුරුදු 56 යේ අයත්

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 5 дней назад +8

    🌻 සුභ දවසක් වෙිවා මදුෂාන් සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻
    🌷 තෙරුවන් සරණයි 🌷

  • @Lath-q2t
    @Lath-q2t 5 дней назад +6

    මදුශාන් මල්ලි සුබ දවසක්ම වේවා බුදු සරණයි

  • @djdjdfjxjxhg5425
    @djdjdfjxjxhg5425 4 дня назад +2

    අපි අව්රුදු 12 ක්‌ තවමත් මැදපෙරදිග ගෙවල් වල වැඩ අපිටත් විශ්‍රාම වැටුපක් ලබාදෙන්න පුළුවන් තරම් වැඩ කරල ලංකාවට සල්ලි දාල බැරි උනාම ලංකාවට ගිහින් දුක් විදන්න තමයි වෙන්නේ අපි අලුත් ජනාධිපති තුමාගෙන් වත් බලපොරොත්තු වෙන්නේ එච්චඊ බුදුසරණයි

  • @dngrmmenika4106
    @dngrmmenika4106 5 дней назад +3

    සුභ දවසක් තෙරු❤❤❤❤❤❤වන් සරණයි සියලුම දෙනාට

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 5 дней назад +3

    අර්ජුනා හරහා පහර ගැසුවේ සජිත්ට නොව මුලු ලංකාවටම කරන අපහාසයකි

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад +2

    Hiru kotana da mama atana❤❤❤❤❤

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад +6

    Suba Dawasak hiru TV siyalu danna tama❤❤❤❤❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 5 дней назад +2

    Good morning madusanka Hiru siyalu dunatama ape Unusuma suba pethuma god bless you❤❤❤❤❤👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад +1

    Adarai hiruta hamadama🌞🌞🌞🌞🌹🌹🌹❤❤

  • @Blood_player
    @Blood_player 4 дня назад +1

    හැම නිව්ස් එකක්ම කියලා අන්තිමේදි මාලිමාවට හින්ට් එකක ගහනවා.මොකද්ද බන් ඔය පත්තර කියවිල්ල...😅

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад +1

    Hiru man hiru babalawa❤❤❤❤

  • @lewangamamalki5687
    @lewangamamalki5687 5 дней назад +1

    🎉ඇත්තටම දේසපාලන වේදිකාවක් වගේ මේ වැඩසටහන ගෙවල් ගන්න ලිස්ට් එකේ ඉන්නවා ඒක පොරකෑමක් නෙවෙයි.හැමදේම කියන්නේ අසුබ වාදීව ආය බලන්නේ නෑ හිරු.එපා වෙනවා .

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 5 дней назад +3

    ඔයා පත්තරේ ඒවා .විතරක් කියන්නකො

  • @dudlywijetilaka4183
    @dudlywijetilaka4183 5 дней назад +13

    එක ගමක හිටිය චමුදිත සහ සමුදිත කියලා නිවුන් කුඩා දරුවො දෙන්නෙක්.. දවසක් මේ දෙන්නා දෙමව්පියන් එක්ක මහ කඳු මුදුනකට ගියා විනෝද වෙන්න.. ඔය අතරෙ මහ හුළගක් ඇවිත් මේ දෙන්නා දෙපැත්තකට විසිවෙලා රූටලා දෙපැත්තකට පහලට ආවා.. දෙමව්පියන්ට දරුවො හොයා ගන්න බැරුව අඩ අඩා ගෙදර ගියා..
    චමුදිත කියන දරුවා රූටලා ගියේ කන්ද පාමුල හිටපු සක්කිලි ගමකට.. ඒ ගමේ අය කරොත් කරන්නෙ අලුගුත්තේරු වැඩක්.. කට ඇරියොත් කියන්නෙ සක්කිලි කථාවක්.. චමුදිත දරුවා ඇති දැඩි උනේ ඔන්න ඔය සක්කිලි ගමේ..
    සමුදිත දරුවා රූටලා ගියේ සාමාන්‍ය ගමකට.. ඒ ගමේ හිටියෙ හොඳ ගුණවත් මිනිස්සු.. සමුදිත ඇති දැඩි උනේ ඒ මිනිස්සු අතරෙ.. එයා හරිම සාධාරණ මනුස්සයෙක් බවට පත් උනා..
    කාලයාගේ ඇවෑමෙන් මේ දෙන්නම ඒ රටේ අගනගරයට එනවා වගේම දෙන්නම මාධ්‍යවේදියො වෙනවා.. හැබැයි කවදාවත් මේ දෙදෙනා හමු වෙලා තිබුණෙ නෑ..
    චමුදිත එරට එක ටීවී චැනල් එකක උදේ පත්තර කියවන්න සෙට් උනා.. ඒ චැනල් එක අයිති වෙලා තිබුණෙත් චමුදිත හැදුනු සක්කිලි ගමේම හැදිලා පසුව සල්ලිකාරයෙක් වෙච්ච මුදලාලි කෙනෙකුට.. ඒ නිසාම මුදලාලියි චමුදිතයි හොඳටම ගැලපුනා..
    ඔය අතරෙ ඔය රටේ ඡන්ද කාලයක් ආවා.. අර මුදලාලිගේ අවශ්‍යතාවයට චමුදිත තමන් පොඩිකාලේ ඉදලා ප්‍රගුණ කරපු සක්කිලි ගතිය රට හමුවේ අපූරුවට පෙන්නුවා.. මිනිස්සු අතර දැඩි පිලිකුලට ලක් උනා..
    ඔහොම ගිහින් ඡන්දෙ දවසෙ රෑ ධාරාණිපාත වැස්සක් වැස්සා රටම දෙගොඩ තලා යන්න.. දොට්ට පිලට යන්න එලිබැහැපු චමුදිතත් අර රට හරහා ගලපු මහ ජලකඳට හසු වෙලා අර මුදලාලිගෙ ගෙදර වැසිකිළි වලටම ගහගෙන ගිහින් නතර උනේ.. චමුදිත ආපහු ආවෙ නෑ..
    දැන් මුදලාලිත් අප්සෙට්.. ඡන්දෙන් වෙච්ච වැඩේ හැටියට ජල පහරට තමන් හසු නොවී චමුදිත හසුවීම ගැන මුදලාලි යටි හිතින් සතුටු උනා.. නමුත් අවුලකට තිබුණෙ පත්තරේ කියවන්න එකෙක් නැති වෙච්ච එක.. ඔහොම ඉද්දී තමයි ආශ්චර්යයක් වගේ මුදලාලිට සමුදිත හමු වෙන්නෙ..
    දැන් ඡන්දෙන් පස්සේ පත්තරේ කියවන්නෙ සමුදිත.. හැබැයි මුදලාලි මේක රහසක් විදිහට තියාගෙන ඉන්නවා.. මූණයි කට හඬයි එක වගේම නිසා මිනිස්සුන්ට මේ දෙන්නා වෙන් කරලා අඳුරගන්න බෑ.. නමුත් මිනිස්සු වික්ෂිප්ත වෙලා ඉන්නෙ මේ වෙනස හිතා ගන්න බැරුව..
    හැබැයි මිනිස්සු දැන් කතා වෙන්න අරගෙන තියෙන්නෙ මේ අර කලින් හිටපු එකාමද කියලා හිටං.. වැඩිකල් මුදලාලිට ඔය රහස රැක ගන්න බැරි වෙයි..
    සැක නම් ඔයාලම අද උදේ විස්තරේ පත්තරේ බලන්නකො..🥹
    උපුටා ගැනීම

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 5 дней назад +1

    රාමානාදන් ඉස්සෙල්ල සජිත්ගෙ වේදිකාවේ නැග්ග කියලා හිරු දන්නේ නැද්ද සජිත්ගෙන් ගේම ඉල්ලලා තමයි ඒ වැඩේ කරල තියෙන්නේ හිරු ඒකත් දාන්න

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад +1

    Good morning hiru TV and nethfm shafm Hamotama❤❤❤❤

  • @nimashanimasha8420
    @nimashanimasha8420 5 дней назад +1

    Good morning hiru

  • @SonaliPramudika
    @SonaliPramudika 5 дней назад +2

    ❤🙏❤️

  • @dayanidayani-bq8qe
    @dayanidayani-bq8qe 5 дней назад +1

    👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @MalikiKwt-b1k
    @MalikiKwt-b1k 5 дней назад

    ව්දෙස් ප්‍රෙෂන ගැන වාර්තා හොදට ගලාගෙන එනව හැබැයි අපිව ජනාධිපති තුමාට අමතක උනා ජාතිය අමතන වෙලාවෙ අපිත් ඕවා බලාගෙන ඉන්නේ 😂😂

  • @nm520-b1j
    @nm520-b1j 5 дней назад

    හැම ministry එකටම විගණන යුනිටි එකක් නැතිව දුෂනය දිගටම යයි

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад +1

    Good morning🌞🌞🌞❤❤❤

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 4 дня назад +1

    රටට අමාරැම කාලේ රට ගොඩ ගන්න පිහිටවූ රට විරැවන්ට පැන්ෂන් වැටුපක් මාස්පතා ගැනීමට සලසා දෙන්න. ගරැ ජනාධිපති තුමනි

  • @shamaliw
    @shamaliw 5 дней назад

    මු හරියන්නෙ නැහැ පාර්ලිමෙන්තුව තුලට...ඩොක්ට කෙනෙක්ලු..බොහත් ගන්න අයට දෙවි පිහිටයි...ජනාධිපති තුමනි නැවත ත්‍රස්ත වාදය එන ලකුණු...

  • @DilrukshiSamarathunga-x5b
    @DilrukshiSamarathunga-x5b 5 дней назад +5

    😮😮

  • @MathugamageMs
    @MathugamageMs 4 дня назад

    Id එක දැන් හදගන්න කල්පනා කරන ගමන්ද ඉන්නේ😂😂

  • @HewawellalageWanigasooriya
    @HewawellalageWanigasooriya 5 дней назад

    පත්තරවල තියෙන ඒව විතරක් කියන්න බයියොන්ට මල පව්

  • @mohameddilsan6690
    @mohameddilsan6690 5 дней назад +1

    GM

  • @ranilove7570
    @ranilove7570 5 дней назад +1

    Gm.madushan🙏nawa rajayata sakthiya dhairya labewa idiriyata yanna.🙏🙏🙏♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪✋

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 5 дней назад +1

    අනුරට එයාලා මේ රටේ විනාශ කරපු සියලුම දේ යතා තත්වයට පත් කල යුතුයි ඒක තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්මය 😢

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg 4 дня назад

    ඔය මඩ ආයේ චන්ද තියන ටිකත් නැති කර ගන්නවා ඔය කිව්වට මිනිසුන්ට පැරදුන අය කියන දේවල් විහිළුවක්

  • @jeevadissanayaka2003
    @jeevadissanayaka2003 5 дней назад

    Do you Chamuditha's Brother? දොඩවනවා.විතරනෙ !!

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 4 дня назад

    Good morning hiru chamudetha

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад

    Mawaga aparada wesadanna🙏🙏🙏 hiruta adaran kiyanna🙏🙏🙏🙏

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg 4 дня назад

    මෙයාගේ අතරමන් උන නිවුන් සහෝදරයෙක් නැද්ද හොදට හැදුන

  • @MerryMangali
    @MerryMangali 5 дней назад

    🙏🇰🇼🇱🇰 kuwait srilanka 🇰🇼🇱🇰 🙏

  • @anuruddasuriya4625
    @anuruddasuriya4625 4 дня назад

    Chamuditha😊 samuditha😊mudusahan😊samudusahan😊 vv atha

  • @NalinPrasasnna
    @NalinPrasasnna 5 дней назад

    Muuth chamuditha and samuditha part 1k

  • @kanthipiris9123
    @kanthipiris9123 5 дней назад

    ජනාධිපති තුමා.කියනවා.අස්වැසුම .තියෙනඅයට.වැඩිකරනවාලු.එහෙම.නෙ⁣ාවෙයි.නැති.දීමට.සුදුසු .අයට.හා.බැන්කුපොත.හදලා.⁣එහෙත්.අස්වැසුම.නොමැති.අය.ඉන්නවා.රට.ගිහින්.දුක්.විදලා.විදලා.ලන්කාවට.ඇවිත්දැන්රට.යන්න.බැහැ.දියවැඩියාව.හාකොලෙස්ට⁣රෝල්.මට.ද.අස්වැසුම.නැහැ පොත.හැදුවා.එහි.අන්කය.ලන්කා.බැන්කුවඅරනායක.2./0018..එන්.ඩි.කාන්ති.ඇයි.තාම.නැත්තෙ.තවත්.අය.ගොඩාක්.ඉන්නවා.දැන්.රට.යන්න.බැහ.58අවුරැදු.මෙි.බව.ජනාදපතිතුමාට.දැනුමි.දෙන්න

  • @AshokaKumara-fj6sd
    @AshokaKumara-fj6sd 5 дней назад

    😂🎉❤love you hiri hiri ta jayawewa mata hiri witharamai asoka human kanda

  • @haniyahamid7107
    @haniyahamid7107 5 дней назад

    Have A Blessed Beautiful Happy Day Ameen 😊

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 5 дней назад

    Madiwela houses can be given to parliament members. Not colombo please tell news papers properly.

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 5 дней назад +3

    චන්ද රැස්වීමක්.වගේ.මීට.පස්සෙ .බලන්නෙ නැහැ

  • @udaratharidu4316
    @udaratharidu4316 4 дня назад

    Eka atththa.. discipline important.. And respect to others .. Loku seen Danna epa.

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад

    Mama marunat atsana shafm akata aqeelsrita✌✌✌✌✌

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад

    Marunat atsana shafm akata aqeelsrita✌✌✌✌✌✌✌

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 5 дней назад

    Ara yapana Dr. Manasika Ledak d Kiyala hoyala balanna

  • @kwt5558
    @kwt5558 5 дней назад

    Meatmeta=paskuwa=hoyanna=puluwanda😊

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 5 дней назад +5

    පත්තර කියන්න මෙයා දන්නෙ නැහැ දොඩවනවා.විතරනෙ

  • @sudathjayasundara6025
    @sudathjayasundara6025 4 дня назад

    A balapthra 1000 Gatha Aya hoyanna puluwany a ayawa allanna onna.. apith ratha idala balagena inny permit akak ganna😢😢

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад

    Dan ewasu taram ati maga wandi mudal aran danna hiruta adaran kiyanna maga atsana shafm akata aqeelsrita✌✌✌✌✌✌✌✌

  • @nihalbandula8247
    @nihalbandula8247 5 дней назад

    දොස්තර කෙනෙක් කියන්නෙත් උගතෙක් නේ ලංකාවේ උගතුන්ගේ හැටිද?😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣

  • @uniquefx3039
    @uniquefx3039 5 дней назад +1

    parlimenthu samparadaya gena nemei arjunage prashne mu thathawadiyek...muge tiyenne wenama lpan ekak muata pussu genwath divorce karala genige call FB dala multiple disoder walata beheth gatha ledek mu tamil aya niyojanaya karanwa kiyala jathiwadaya awissanawa maha vishabijayak okat ikmanata pratikara kale netham vinashayaka mula...meyata JVP eka lady kenek denwa kana pelenna call ekaka ...eka ahanna one minissu chandeta kalin mu loku talk denwa JVP lady kenekuta anthimata JVP aya uta wediya chande gatha..maha lokuwata tamil niyojanaya karanawa kiyala 20k aran tiynenne me wage un rattama sapayak....mewage mul adinna puluwan...mona nethath e call eka kathakarapau NPP ladyta hatss off

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад

    Mulu rata salli Mata wadak na mag a.. Pita rata depu mudal aran danna hiruta adaran kiyanna🙏🙏🙏🙏

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 5 дней назад

    Dan balan hitiya ati maga wandi mudal aran danna hiruta adaran kiyanna cia🕵🕵🕵🕵🕵❤❤❤❤Mahatma yanata adaran kiyanna maga wandi mudal aran danna🙏🙏🙏🙏

  • @anurarathnayaka3186
    @anurarathnayaka3186 5 дней назад

    Harak yawala thiyenne.

  • @UdaraLankika-qn8kp
    @UdaraLankika-qn8kp 5 дней назад +1

    ආ අද පින්පියා පත්තරේ කියවන්නෙ

  • @manjufernando1950
    @manjufernando1950 5 дней назад

    rama nadange hasi
    rima hodana mu ena pota hari na

  • @wildlifetyle-hi4ze
    @wildlifetyle-hi4ze 5 дней назад +2

    Kunu kuudeta damma ranjith 😅😅😅😅

  • @MenikeHerath-w6y
    @MenikeHerath-w6y 4 дня назад

    Oya wage katha karana vidiyata Parliament ekata aethul kara gannakota. Balagena bomb genalla vinasa. Karannath. Balai katha karapu vidiya. Parissamata

  • @NalinPrasasnna
    @NalinPrasasnna 5 дней назад

    Manusha kiyana kalaknniya ape car permit walin gahuwe oka hire danna one sunakaya

  • @neeladarshani8520
    @neeladarshani8520 5 дней назад +1

    😂😂😂😂😂😂😂😂

  • @gayathrividushika
    @gayathrividushika 5 дней назад

    Identy hora😂😂😂

  • @-horapolice4309
    @-horapolice4309 5 дней назад +1

    නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්න පුළුවන් නිවුස් ගොඩක් කිව්වා

    • @LalPremathilaka-g3b
      @LalPremathilaka-g3b 5 дней назад

      අද කවුද මේ ආ කොමුදිත ද i d එක ලැබුනනෙ ..නේද දැන් හරි

  • @sarathkumara8330
    @sarathkumara8330 5 дней назад +1

    I.d eka parissam kara ganin

    • @sanjeewajayakodi9649
      @sanjeewajayakodi9649 5 дней назад

      ස.ජ.බ ට හොදටම කඩෙ ගියා මෙයා.පහුගිය දවස්වල

  • @udaratharidu4316
    @udaratharidu4316 4 дня назад

    Arjun wage ayawa ain karanna nithiyak Naththan . Hadanna Naththan wenne redda assata dagena kanawa kanawa kiyanna epa. Kick him out

  • @smnluxman-sn3tx
    @smnluxman-sn3tx 5 дней назад

    Prabakaran dewiya kiyana manthrila parli menthuwa ethule idima itha kanagatui meyath l .tt da me hesirim ratawa bayanakai eyage thaththa koti kiya eyama kiyanawa mewa newethwiya yuthui

  • @HhKk-k5q
    @HhKk-k5q 4 дня назад

    Munta.amataka.vela.yako.toga.paksse.mahun87.88.rataka.kave..

  • @KumaraDayananda-bb9pl
    @KumaraDayananda-bb9pl 5 дней назад +2

    රට හදනවනම් එ සජිත් මැතිදු ව්තරයි අනුරට බැ

    • @WickramaWickrama-jv3xd
      @WickramaWickrama-jv3xd 5 дней назад

      සාමාන්‍යපෙලත් අසමත් ගොබ්බයෙකුට ලංකාවේ පාලනය දෙන්න ලාංකීය උගත් සමාජය සූදානම් නැහැ...🤣

    • @SuranjithNirmal
      @SuranjithNirmal 5 дней назад +3

      😂😂😂😂

    • @piumijayarathna5305
      @piumijayarathna5305 5 дней назад

      මෙන්න තවත් තණකොළ කන එක්කෙනෙක්..

    • @SajithKumara-e8b
      @SajithKumara-e8b 5 дней назад +1

      හැබෑට ? 🤣😂😂🤣😂🤣

    • @ChandiChandralatha
      @ChandiChandralatha 5 дней назад

      හිතා ගත්තහැකි තමුන්ගෙ මොලේ තරමත්😊😊😊

  • @anomadesilva6712
    @anomadesilva6712 5 дней назад

    ❤🙏