රුමේනියවට එනවාද ,නැද්ද ? තීරණයක් ගන්න පේර හොදින් හිතන්න ....

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 87

  • @FLYERIDEA
    @FLYERIDEA 8 месяцев назад +11

    අපි මිනිසුන්ට සමහර රැකියා ගැන ඇත්ත කිව්වාම එගොල්ල හිතන්නේ අපි ඊර්ෂ්‍යාවට කියනවා කියලා .හැමදාමත් ඇත්ත ඇතිසැටියෙන් කියලා දෙන ඔයාට ගොඩාක් පිං..🙏❤️❤️🙏

    • @vishwatharanga6587
      @vishwatharanga6587 8 месяцев назад

      English 100% ක් ඕන කියලද කියන්නෙ, embusy interview එකේදි අහන ප්‍රශ්න දැනට social media හරහා බලන්න පුලුවන් ඒත් ගැටලුව මේ වීඩියෝ එක බලන අයට අනිසි බියක් ඇති වෙනවා english දැනුම සම්බන්දව,

    • @srehanblocks5705
      @srehanblocks5705 6 месяцев назад

      සියට සියක් ඕනේ නැහැ නමුත් කියන දේ තේරුම් අරන් උත්තර දෙන්න පුලුවන් නම් එච්චරයි.. මොකද ඒම්බසියෙන් අපේ ඉංග්‍රීසි හැකියාව නෙවෙයි බලන්නේ. ඉංග්‍රීසි පුලවන් වුනත්.. සමහර විට ඒගොල්ලෝ බලන්නේ වෙනම දෙයක්..

    • @vishwatharanga6587
      @vishwatharanga6587 6 месяцев назад

      @@srehanblocks5705 ❤❤

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 8 месяцев назад +5

    ඒජෙන්සි වලින් ඇප්ලයි කරන මිනිස්සුන්ගේ ඉන්ටවීව් ෆේල් උනොත් අනිවාර්යයෙන් ඒජෙන්සිය සල්ලි නැවත දෙන්න ඕනි.
    ඉන්ටවීව් එක ෆේල් වෙන එක ඒජෙන්සියේ වරදක් නෙමේ උනාට. ඉංග්‍රීසි බැරි මිනිසුන්ට සල්ලි අරන් wp ගෙනල්ල දෙන්නෙ මොකටද ඒජෙන්සි .එහෙමනම් ජොබ්වලට ඇප්ලයි කරද්දි ම ඉන්ටවීව් එක ගැන සදහන් කරල ඒකෙ වගකීම රැකියා ලාබියා ගතයුතුයි කියල ලිඛිතව දෙන්න ඕනි. එහෙම නැතිව ඉංග්‍රීසි බැරි මිනිසුන්ට wp ගෙනත් සල්ලි ගන්න එකේ දගකීම ඒජෙන්සි භාර ගන්න ඕනි.
    ඒජෙන්සි අයිතිකාරයෙක් දෙන්නෙක් පිහියා ඇනුමක් කාල මැරුණ දවසට ඒජෙන්සි නැති සල්ලි ගෙවයි.
    නැත්නම් රුමේනියා යවන ඒක ඒජෙන්සි නොකර ඉන්න ඕනි...

  • @Madumali-h1z
    @Madumali-h1z 8 месяцев назад +6

    අයිය කියන කතාව සම්පූර්ණ ඇත්ත.මේ එම්බසි ඉන්ටර්විවු ප්‍රශ්නය විසදන්න විදියක් නැද්ද ඇත්තටම .දැන් වෙන රටවල් වල මෙහෙම ඉන්ටර්විවු කරන්නැහැ නේද .හරි නම් ඔය එම්බසි ⁣පේාුසෙස් එකේ බලන සුදුසු කම් බලන්න ඕන වර්ක් පර්මිට් හදන්න කලින් .සදුසු කම් නැත්නම් වර්ක් පර්මිට් එවන්නෙ නැතුව ඉන්න ඕන .ඔක්කොම කරලා වීසා රිජෙක්ට් උනොත් අයිය කිව්වා වගේ අහිංසක මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා අන්තිමට සල්ලිත් නැහැ රට යන්නත් නැහැ .මේකට ⁣රජය මැදිහත් වෙලා හරි විසදුමක් දෙන්න ඕන .

    • @srehanblocks5705
      @srehanblocks5705 7 месяцев назад

      මුලින්ම ගියවුන්ට එම්බසි ඉන්ටවිව් තිබුනේ නැහැ. ලංකාවේ උන් වෙන රටවලට පනින්න ගත්තා ඒකයි ඔය ඔක්කොම ගැටලු ඒවට වගකියන්න ඕනේ අපිමයි ඉතින්.

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 8 месяцев назад +4

    තිත්තම ඇත්ත ,සම්පත් අයියේ ඔයා හරියටම හරි 👊

  • @akdgiradurukotte
    @akdgiradurukotte 7 месяцев назад +1

    අයිය කියන කතාව ඇත්ත. ජීවිතේ ගොඩදාගන්න කට්ටක් කන්නම වෙනවා❤

  • @sadeeplakshan6274
    @sadeeplakshan6274 8 месяцев назад +3

    සම්පූර්ණ ඇත්ත කතාවක් අයියෙ 👌👍🙏

  • @dilusha6172
    @dilusha6172 8 месяцев назад +2

    ඔයා හඳුන්වලා දුන්න ඒජන්සියත් වෙන ඒජන්සි වගේමයි. ගණන් සමානයි හැම එකකම 💔

  • @asokabandara1061
    @asokabandara1061 8 месяцев назад +9

    එපොයිමන්ටි දින දීම ඉතාම ප්‍රමාද සහගතයි මහත්මයා 😥එමිබසියෙන් විමසා බලන්න පුලුවන්නමි🙏

  • @MediaBarlk
    @MediaBarlk 8 месяцев назад +4

    පොඩි ප්‍රශ්න ටිකක් අහන්නේ හිදට පඩම් කර්ලා.ගියාම අවුල නැ....බැ කියලා.දෙයක්.නැ....youtube video බලන්න

    • @Budda6021
      @Budda6021 Месяц назад

      ඔයා එම්බසියට ගියාද,

  • @NadeekaSamaranayake
    @NadeekaSamaranayake 8 месяцев назад

    මේ දවස්වල ඉන්ටවිව් date දෙන්නේ මොන වගේ numbers වලටද කියන්නකෝ.

  • @pianthiranaweer9488
    @pianthiranaweer9488 8 месяцев назад

    Thanks danuwath kalata. Hamogema yahapatha sadaha danuwath kala. Piliganna eka eyalata barai. Hoda deyak kaley. Naraka ahanna wei. Eka thamai aththa thathwaya ape ayage.

  • @sudeshpriyadarshana
    @sudeshpriyadarshana 8 месяцев назад +2

    අයියේ පොඩ්ඩක් මේක
    පැහැදිලි කරන්නකො
    Aceasta este o sticlă මෙතන 0 අකුර යෙදිලා තියෙන තැනට සමහර වාක්‍ය වලදී un කියලා යෙදෙන්නේ ඇයි චුට්ටත් පැහැදිලි කරන්න
    star_border
    star_border

  • @AshanChinthaka-tz5lf
    @AshanChinthaka-tz5lf 8 месяцев назад

    Kurunagala kiruni egal ejanci eken rumenia apu Aya innawada.awruddai masa hayak man balance enne

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 8 месяцев назад +2

    මෙහෙමයි සෙල්ෆ් ඇප්ලයි අය ගැන නම් දන්නේ නැහ.ඒජෙන්සි එකකින් සල්ලි බැදල එනවනම් අනිවාර්යයෙන් ඉන්ටවීව් එක ෆේල් උනොත් ඒජෙන්සි එක නැවත සල්ලි ගෙවන්න ඕනි. මොකද ඉංග්‍රීසි නොදැන wp ගෙන්වන්නේ මොකටද ඒජෙන්සිය ..wp එක ගේන්න නෙමේනෙ අපි ඒජෙන්සි වලට සල්ලි ගෙවන්නේ රට එවනවට.

  • @EasternWorld-h9t
    @EasternWorld-h9t 8 месяцев назад +1

    ඇත්ත කතාව අයියේ English බැරි නම් වැඩේ අමාරුයි fail කරනව වැඩී දැන්

  • @pasindutharuka4034
    @pasindutharuka4034 7 месяцев назад

    මම යන ඒජන්සියෙන් දෙන ඇග්‍රිමන්ට් එකෙන්ම කියලා තියනවා ඉන්ටවු එක ගැන කිසිම වගකීමක් එයාලා ගන්නේ නෑ කියලා

  • @chandikajayathunga992
    @chandikajayathunga992 5 месяцев назад

    Good advice thank you brother ...

  • @maheshpriyankara3493
    @maheshpriyankara3493 8 месяцев назад

    Unskilled ayata embassy ඉන්ටව් තියෙනවාද

  • @wenurajayasooriya9901
    @wenurajayasooriya9901 8 месяцев назад +1

    සම්පූර්ණයෙන් ඇත්ත

  • @venuravish281
    @venuravish281 8 месяцев назад +1

    Interview ekedi Translater kenek innawa kiyala video ekk dala thibba dekka...eka aththa neweida ethkota

  • @Ruwi-h6t
    @Ruwi-h6t 6 месяцев назад

    ස්තූති 🤍

  • @indunildissanayake1516
    @indunildissanayake1516 5 месяцев назад

    රුමේනියාවෙ සේවකයා විසින් ගෙවනු ලබන සමාජ ආරක්ෂන දායකත්වය (CAS) මුදල් වසර පහකින් අපි ලංකාවට එනව නම් ආපහු ගන්න බැරිද

  • @IndikaPrasad-l8x
    @IndikaPrasad-l8x 8 месяцев назад +1

    Aiye math laksha 5k dunna manushananayakkarage golayek kiyana විමුක්ති sidath mendiss kiyala kenekuta dehiwala inna kenek aiye. Man gedara oppuwa ugasstiyala tamai salli gathte.

  • @ChamindaRohanJayasekara
    @ChamindaRohanJayasekara 8 месяцев назад +3

    අපිත් අහුවෙලා කියලා හිතෙනවා දැන් අවුරුදු 1 මාස 3 වෙනවා තාම නෑ.....

  • @milanmanoj3441
    @milanmanoj3441 8 месяцев назад +1

    අයියේ ඇත්තම කතාව.....😔

  • @dumindaramanayakaramanayak7704
    @dumindaramanayakaramanayak7704 8 месяцев назад +1

    අයියෙ මටනං සාමාන්‍ය ඉංගිරිසි තෙරෙනව කියාගන්න ත් පුළුවන් .උගස් නෙවෙයි ඉඩමක් ව්කුනල එන්නෙ මං..

  • @srehanblocks5705
    @srehanblocks5705 7 месяцев назад +1

    ඉන්ටව් එක ඉංග්‍රීසීයෙන් ෆේස් කරන්න බැයිනම් දාන්න එපා සල්ලි අපරාදේ....😢😢😢😢හැබැයි ට්‍රයිකරොත් බැඑිවෙන එකකුත් නැහැ ඉතින්..

  • @harshadewaharsha7450
    @harshadewaharsha7450 8 месяцев назад

    Drive job ekakata yanawanam....kannadi dala Drive karanna puluwanda ?

  • @Sansachivlogs
    @Sansachivlogs 8 месяцев назад

    කතාව 100% සහතික ඇත්ත

  • @maheshgunarathnagunarathna891
    @maheshgunarathnagunarathna891 8 месяцев назад

    අයියේ රොමේනියාවට ගියහමත් ඉන්ටව් එකක් තියෙනවද

  • @DiMu-n3j
    @DiMu-n3j 8 месяцев назад +4

    ඔපර් ලෙටර් නම් අවා අය්යේ. එත් දැන් රුමානියාවට එන්න අමාරුයිද

  • @manjulanirosha4083
    @manjulanirosha4083 8 месяцев назад

    Aiye mn romania yanna inne house keeping work ekata interview online lu sambanda karanne romania embusy aketh interview karaida ane aiye pix reply

  • @LakshanImesh
    @LakshanImesh 8 месяцев назад

    සම්පුර්ණයෙනම ඇත්ත අයියෙ

  • @donbro...
    @donbro... 7 месяцев назад +1

    ලංකාවේ උන් තමයි එම්බසි එකේ උන්ට අරින්න ගිහින් උන්ම ඇරගත්තේ...

  • @EnglishWithWijay
    @EnglishWithWijay 8 месяцев назад +1

    මල්ලි මටත් ඔෆර් ලෙට එක නම් ආවා..
    ඉතිරි වැඩ වලට කොච්චර කල් යයිද
    මාස අටක්?

    • @DiMu-n3j
      @DiMu-n3j 8 месяцев назад +1

      ඔයා මොන ඒජන්සි යෙන්ද දැම්මේ

    • @EnglishWithWijay
      @EnglishWithWijay 8 месяцев назад

      @@DiMu-n3j ට්‍රස්ට් ඉන්ටර්නැෂනල් රෙකෲට්මන්ට් .තියෙන්නේ වෙන්නප්පුවේ ජෝශප් වාස් එක ඉස්සරහා...
      වෙයාහවුස් වර්කර්..

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 8 месяцев назад

    Aiye kohe giyath hamathana hanne kanne lankave gon haththa thamai ekan venna anith ayatath thanak nathi eka

  • @vishwatharanga6587
    @vishwatharanga6587 8 месяцев назад

    English 100% ක් ඕන කියලද කියන්නෙ, embusy interview එකේදි අහන ප්‍රශ්න දැනට social media හරහා බලන්න පුලුවන් ඒත් ගැටලුව මේ වීඩියෝ එක බලන අයට අනිසි බියක් ඇති වෙනවා english දැනුම සම්බන්දව,

    • @romaniaru9324
      @romaniaru9324  8 месяцев назад +1

      Sinhala therena ayata anisi biyak ne.මේකේ කියන්නේ english බැරිනම් ඉල්ලුම් කරන්න එපා කියාලා..

    • @vishwatharanga6587
      @vishwatharanga6587 8 месяцев назад

      @@romaniaru9324 හා එහෙමද සිංහල තේරෙන අයට english පුලුවන් වෙන්නත් ඕනනෙ ඒකයි මේ අහන්නෙ

  • @dumindaramanayakaramanayak7704
    @dumindaramanayakaramanayak7704 8 месяцев назад +5

    අයියෙ මං පෙරෙද බාරදුන්න පාස්පොට් සමිට් ලංක එකට....කිචන් හෙල්ප දැම්මෙ...මං ලංකාවෙ බරවාහන ඩ්‍රයිවින් කලෙ එත්

    • @Nisa.com15
      @Nisa.com15 8 месяцев назад +1

      Kitchen helper mamath bara dunna

    • @dumindaramanayakaramanayak7704
      @dumindaramanayakaramanayak7704 8 месяцев назад

      @@Nisa.com15 ඔයා අර වීඩියො එක දුන්නද ? Work karana

    • @asamusic1241
      @asamusic1241 8 месяцев назад

      Math dunna. Oyala interv giyda

    • @Nisa.com15
      @Nisa.com15 8 месяцев назад

      @@asamusic1241 ne,thama opper letterwath awe ne

  • @prasadperera3776
    @prasadperera3776 8 месяцев назад

    ඉන්ටර්ව්වු ෆාස්ද ෆේල්ද කියලා ඒ වෙලාවෙම කියනවද අයියෙ

  • @shehanrasantha738
    @shehanrasantha738 8 месяцев назад +1

    Aiye mamath ajency ekakata dila masa 10 balan idala wade atha ariya.ane aiye mama godak asawen hitiye romania enna. Mama mahe fire brigade eka wada karanne.mama oyage videos okkoma balanawa.ane oyata puluwanam aiye mawa oheta gannako aiyawa contact kara ganna number ekak dannako.

  • @gardiarachchigebelinda9947
    @gardiarachchigebelinda9947 8 месяцев назад

    prashna 5k ahuwoth , ekakata answer ekak denna bari unoth fail weida

  • @niflaryoonus7835
    @niflaryoonus7835 8 месяцев назад

    සිරාවටම❤

  • @UpulJanaka-fe8ut
    @UpulJanaka-fe8ut 8 месяцев назад +2

    අයියා පොත ලැබුනා

  • @dumindaramanayakaramanayak7704
    @dumindaramanayakaramanayak7704 8 месяцев назад +1

    මං ඉංග්ලිශ් කෝස් එකත් ඔන්ලයින් ජොයින්ට් වෙලා ඉන්නෙ ගොඩ දාගන්න බැරිවෙයි ද..😢

    • @sanjeewavithanage4466
      @sanjeewavithanage4466 8 месяцев назад +1

      අයියා mage work permit එනකල් බලාගෙන enne

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 8 месяцев назад

    බැයි නම් අඬන්නැතුව eng ඉගෙන ග්න්න ඉක්මනට මාස 6ක් යනකොට ගොඩ දාගන්න පුලුවන්. එක එකා කියන ඒවා අහලා වැටෙන්න එපා.
    බෑ කියලා දෙයක් නෑ ඉලෝන් මස්ක් අඟහරු වල ගෙවල් ගහන්න plan කරනවා අපේ උන් රුමේනියා embassy interview එකට බයේ දඟලනවා

  • @Diyana894
    @Diyana894 8 месяцев назад +1

    Sampath ayyage no.eka one.

  • @asokabandara1061
    @asokabandara1061 8 месяцев назад

    මහත්මයා 🙏අදටත් රැමෙිනියා එමිබසිය අප අසරන කරනවා එය සත්තයි🙏මාස හත අටක් යනකමි එමිබසිය අපව ඉන්ටවිවු කලේ නෑ තවමත් 🤔මෙි ගැන ඔබ තුමා දැනුවත් නැද්ද තවමත්😥ඔබ තුමා කොයි පැත්තෙද😥මහත්මයා😥සාදාරනය යනු මොකද්ද විශ්වයේ⚡මහත්මයා🤔

  • @shamaliweerasinhe5262
    @shamaliweerasinhe5262 8 месяцев назад +1

    මාව ඉන්ටවිව් එකට දාන්න ඕනේ නෑ කිව්වා වීඩියෝ එක එහෙට යැව්වා කිව්වා ඒක පාස් කියලා ආවලු. ඉන්ටවිව් යන්න ඕනේ නෑ කිව්වා මාස 4ක්‌ දීල එහෙම ඉන්ටවිව් යන්නේ නැතුව වක් පර්මිට් දෙනවද වීඩියෝ එක යවපුවම

    • @DiMu-n3j
      @DiMu-n3j 8 месяцев назад

      ඔයා මොනවටද යන්නේ.මොකද්ද ඒජන්සි එක

    • @wenurajayasooriya9901
      @wenurajayasooriya9901 8 месяцев назад

      ජීවිතේ ට නෑ ...😢

    • @amilawanasinghe8332
      @amilawanasinghe8332 8 месяцев назад +1

      Work permit eka awath embasy interview ekath pass wenna oni visa gahanna,ekai oya kianne

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 8 месяцев назад

    යුරෝපයේ දුප්පත් රටකට යන්න තියෙන අමාරුව..ඇමරිකාව ට යනවා වගේ ඩිමාන්ඩ් කරල තියෙන්නේ රුමේනියා ව කියන දුප්පත් රටට යන්න.😂😂😂😂

  • @dell-jl3en
    @dell-jl3en 8 месяцев назад

    මොනවද @@..

  • @prasamax677
    @prasamax677 8 месяцев назад +1

    Oya nikan katha karanna hadata yanna wagene .interview ake ahnne uparima prashna12. Wage thama .oya dewal padam karala igana ganna pulwan onema kneketa .nikan minisu baya karala hina kadakpl karana epa.

  • @yaThilanga
    @yaThilanga 8 месяцев назад +3

    අනේ අයියෙ මම මාර විදිහට වැටුනා මේක බලලා .මමයි,මහත්තයයි රුමේනියාවට එන්න හිතන් ඉන්නෙ .මහත්තයා ට ඉංග්‍රීසි බෑ.මාර අව්ලෙන් ඉන්නේ

    • @romaniaru9324
      @romaniaru9324  8 месяцев назад +2

      මුලින් මහත්තයාට සරල ඉන්ග්‍රිසි ටිකක් පුරුදු කරන්න .ඉන්ටර්වීව් එකෙන් ඔයා පාස් වේලා මහත්තයා ෆේල් උනෝත් වේදනාව ඔයිට වැඩි නේද

    • @nadeekapriyadarshni7036
      @nadeekapriyadarshni7036 8 месяцев назад

      Ahana prasna welata amaruwen hari uttara denna පුළුවන් unot goda da ganna puluwanda interview eka

    • @relaxingmusic2921
      @relaxingmusic2921 8 месяцев назад +2

      English mehe un ta behe don't worry

    • @bhanukajayarathna7741
      @bhanukajayarathna7741 8 месяцев назад +1

      බැයි නම් අඬන්නැතුව eng ඉගෙන ග්න්න ඉක්මනට මාස 6ක් යනකොට ගොඩ දාගන්න පුලුවන්. එක එකා කියන ඒවා අහලා වැටෙන්න එපා.
      බෑ කියලා දෙයක් නෑ ඉලෝන් මස්ක් අඟහරු වල ගෙවල් ගහන්න plan කරනවා අපේ උන් රුමේනියා embassy interview එකට බයේ දඟලනවා

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 8 месяцев назад +1

      ඔයාල ඒජෙන්සි එකකින්ද ඇප්ලයි කරේ.
      ජොබ් එකට බදවාගනිද්දි ඒජෙන්සි එක කිව්වද ඉංග්‍රීසි ඉන්ටවීව් එකක් තියෙනවා ,ඒකෙ වගකීම ඔයාලට භාර ගන්න කියල. එහෙම කිව්වානම් කරන්න දෙයක් නෑ. නැත්නම් ඉන්ටවීව් ෆේල් උනොත් ගෙවපු සියලු මුදල් නැවත ගන්න පුලුවන් ....

  • @GayanWelikala
    @GayanWelikala 8 месяцев назад

    ❤❤❤

  • @LakshanImesh
    @LakshanImesh 8 месяцев назад

    😊

  • @GunamuniSilva-f7l
    @GunamuniSilva-f7l 8 месяцев назад

    Giya Aya kiyanawa amaru na kiyala. Baya wenna epa

  • @prasamax677
    @prasamax677 8 месяцев назад

    Ane bn beri deyak ne onema dwyak karanna pulwan be kiyala deyal ne . Masa 2.3 wage ake ahana parashna igana gena karanna pulwan .nikan ohoma katha karanna epa . Kuda bn uba

  • @shjibandara3706
    @shjibandara3706 8 месяцев назад

    Shalli dila balan onna ayata mokada wanne..

  • @chamodisenarathyapa6158
    @chamodisenarathyapa6158 8 месяцев назад +1

    සම්පත් අය්යේ..මට ඔයගෙ nu එක දෙන්න පුලුවන් ද..

    • @romaniaru9324
      @romaniaru9324  8 месяцев назад +2

      Fb enna , sampathruwan fernando

  • @AjithA.G.A-ln2tr
    @AjithA.G.A-ln2tr 8 месяцев назад

    Aiye oyage phone number eka dhennako

  • @Shashiniishara-v8k
    @Shashiniishara-v8k 8 месяцев назад

    සමිිපත් අයියේ මට ඔයාගෙ num එක දෙන්නකෝ

  • @maheshgunarathnagunarathna891
    @maheshgunarathnagunarathna891 8 месяцев назад +2

    අයියේ රොමේනියාවට ගියහමත් ඉන්ටව් එකක් තියෙනවද