Nice video.. One important part you've missed.. That is breathing. Please include it in next videos because most of the gym goers does not know the correct method of breathing, when it comes to different exercises.
Your teaching is good but incomplete. 1) You didnt mentiined the width of the grip and how it effects in different mussel groups when you change the width of the grip. 2) You didnt mention about the breathing teqniques while doing the excersize. 3) You didnt mention what should be the appropriate weight to start for bigginers and how many wraps they should do.
මම දැක්ක කෙනෙක්ට technique හදා ගන්න හොදම tutorial එක.
thankyou!
දැකපු සුපිරිම ටෙක්නික් වීඩියෝ එකක්❤️ thank u sir
Thanyou
නියම වැඩක් සර් ...දිගටම කරන් යන්න
thank you
ඉතා හොඳ පැහැදිලි කිරීමක් .. මේහි දී නිවැරැදි ව හුස්ම ගන්නවු ආකාරය ගැනත් පැහැදිලි කිරීමක් දක්වන්න...
thank you
Ow ekath ona
සුපිරි 🔥පැහදිලි කිරීම ❤️
ELAA supiri thawe dan video 👍👍👍👍👍👍🤗🤗
Nice video.. One important part you've missed.. That is breathing. Please include it in next videos because most of the gym goers does not know the correct method of breathing, when it comes to different exercises.
Another great one by the FI Team.
Much appreciated!
නියමයිනේ සර් දිගටම කරන්න
thank you
dumbbell bench press vs barbell bench press
මේ දෙකේ advantages and disadvantages පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද video එකකින්.
Deadlift n squats ganath oni sir. Wade niyamai bench press eke okkoma kiwata thanks. Tkk confuce una elbow angle eka gana kiynne nathi wei kiyla ekath anthima kiwa.
aniwa dannam bro
breathIng gna miss wela sir egnth pahadili kirimk krnna ..good work sir
නියමයි 💝❤️සර්
thank you
Thank you very much sir 💪🏻❤️
Breathe in breathe out karana vidiha kiyala dunna nm thawa watinwa..
seem ike a good teacher
නියම වැඩක්
හොදටම පැහැදිලි 💗
Very good lesson
Thanks godak Gym wala technical paththa kiyla denne
Hodata kiyala denawa....👊
👍👍👍💪❤️Digatama krnna
thank you
Good explanation sir
Godak watinawa sir digatama karanna
Great best coach 🙏
eka eka noda workout plan ekak dannako plz 🙏🏻 dawas 5 kata wage.
sure
Sir..ආධුනයෙකුට...උදාහරණයක් වශයෙන් coach.කෙනෙක් bench press ඒක . 12 x 10 x 8 දෙනවා තව කෙනෙක් 4 x 8 දෙනවා..මෙ දෙකෙ වෙනස .වඩා සුදුසු ඉක්මන් ප්‍රතිඵල. මොකද්ද..sir අදහස?
Thank you sir
Welcome
Good one! Keep up the good work!
A good explanation... thanks!!!
You're welcome!
Beginner kenek ta hoda bodybuilding schedule ekk denn puluwnda?
Good job sir..
Thanks
Wel done sir thank you💪💪🙏
thankyou sir!
Most welcome!
Great work sir..
If you can post a bicep workouts would be great..
Mama hithanawa mekata thawa ekathu unanam hodai set kiyada ref kiyada kiyala gahanna ona gana
වටින වීඩියෝ එකක්
thank you
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්
Nice Video Sir/Guru. God Bless You!
when do natural bodybuilding, If you can upload a video about Rep time and set time; It will be perfect bro
Keep going.
Supiri sir.respect sir👍
thank you
Fatta sir 🙏
Super coicher
Superb👏
Thanks ❤️
නියමයි සර් 💪✅
thank you
Niyama wadak 👍
Niyamai👍
පට්ට ❤🔥
Thanks master
Patta ta warinwa 😇
Godak watinawa
Breathing tecnic kiyanne nedda ?
Sir, deadlift eka genath karanna puluwanda?
Great 🔥✌️
Thanks 🔥
Matenami supiriyete padiliwa therunaaa
Patta pehedili kiriimak
Mama gym ekata join wela masa 2y bench ekata 45kg gahanawa (22.5x2) mata den decline gahanna puluwanda
Niyamay ✔️🔥♥️
Good
Thanks
good
Your teaching is good but incomplete.
1) You didnt mentiined the width of the grip and how it effects in different mussel groups when you change the width of the grip.
2) You didnt mention about the breathing teqniques while doing the excersize.
3) You didnt mention what should be the appropriate weight to start for bigginers and how many wraps they should do.
Breath in breath out kiyala dunne nha😐
Aga size krddi krnne komd
👍👍👌👌👌
Mata bada adu karanda one
Bicep execise 3k dennankoo
සර් දවසට එකක්ද කරන්නෙ ඒ කියන්නෙ ආම් එකට නම් එකට විතරද නත්නම් ඔක්කොම එක දවසට කරාට අව්ලක් නද්ද.
❤❤❤
❤🙏
thank you
Sir Swiming gym video ekak danna
Hoda video ekak
මේකෙන් වෙන්නෙ පපුව වැඩි කෙනෙක් ට පපුව අඩු කරලා කට් වෙන එකද ,
❤
සමහර Gym වල වත් මේ තරම් technic කියල දෙන්නෙ නෑ..
හුස්ම ගන්න විදිය කිව්වෙ නෑ නෙ🥴
Sir oyage number eka ewannako
❤️❤️❤️❤️❤️🏋️
තඩි බඩක් තියාගෙන උපදෙස් දීම..
මෙයා ගැන මොනාද දන්නෙ උබ ??
දන්නවනම් ඔහොම කියන්නෙ නෑ
පපුව උස්සද්දි බඩත් ඉස්සනොනේ එක අවුලක් නැද්දා
Plz reply
හුස්ම ගන්න ඕන විදිය කිව්වෙ නෑනේ 😑
ඔක්කොටම කලි මහාත්තායා ඔයගෙ බඩ බස්ස ගන්ඩ නැතුව ඔයා මෙක උපදෙස් දුන්නාට ඔයාගෙ දිහා බලලා නොදාන්න අය කරන්නෙ නැ මෙක
උබ මෙයා ගැන මොනාද දන්නෙ බන්
මේ ඉන්න චැම්පියන්ලා හදපු සර් කෙනෙක්
දැන් එයා කෝචින් කරනවා විතරයි ඇග හදන්නෙ නෑ
නිකං හරකෙක් වෙන්න එපා
ඔය මාමත් බඩ බස්සගන්න
ඒ මාමාගෙ බඩ ලොකුවුනේ කෝචිං කරද්දි සෙට් වුන උබ වගේ මී හරක් ගිලලා
හද පෙන්නුවම ඇඟිල්ලේ ඇද බලන්න එපා බං
Thanks ❤️
Thank you sir
Good
❤❤❤
❤