ගුල්ලෝ සහිත හාල් කන්න අපි හරක් ද..? - අසේල සැර වෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 125

  • @Feliz566Tight
    @Feliz566Tight 5 часов назад +18

    මම මේ බල බල බල හිටියේ අසේලගෙන් අප්ඩේට් එකක්.මේ week එකක් ගොඩනේ bro.. God luck. ගැඹුරට තේරිලා තියෙන්නේ ඔයාට.ස්තුතියි

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 4 часа назад +8

    ඔබතුමාගේ කතාව සමිපූර්ණ ඇත්ත

  • @senukaweerasinghe7052
    @senukaweerasinghe7052 Час назад +5

    පොල්තෙල් වලට වෙන තෙල් වර්ග කලවම් කරනවා. මේ ප්‍රශ්නේ විසදන්න

  • @lalithagallage7042
    @lalithagallage7042 4 часа назад +13

    මහත්තමයා පොල් තෙල් වස විස එකතු කරනවා මේවත් බලන්න

  • @ThanojaNuwan
    @ThanojaNuwan 3 часа назад +11

    අනිවාර්යයෙන්ම ඇත්ත කාතාව.උන්ට හොද දඩුවන් දෙන්න

  • @world098-n3t
    @world098-n3t 48 минут назад

    ඇත්තමයි

  • @MahindaMahinda-h5s
    @MahindaMahinda-h5s 5 часов назад +8

    මොනව නැතත්,කනකෑමටික,හොදට,දෙන්න,අපිට,හරිසතුටුයි

  • @IndikaUdayangni
    @IndikaUdayangni 6 минут назад +1

    ඇයි බන් ආන්ඩුවට බැරිද හාල් ගෙන්නන්න.එක එකහොර පකෝරිස්ලට දෙන්නෙ.

  • @UpaliSarathchandra-y3w
    @UpaliSarathchandra-y3w 3 часа назад +4

    ඇත්ත තමයි me මහත්තයා කියන්නෙ .me hal genapu තිරිසන් ballage බලපත්‍ර තහනම් කරන්න ඕනෑ . ආණ්ඩුවට අපි isthuthi wantha වෙනවා .

  • @ATilakarathana-mi7gh
    @ATilakarathana-mi7gh 4 часа назад +6

    හරක්ටඕනඒවාතමයි.එවලතියෙන්නෙ

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE 5 часов назад +7

    අසේල ඔබ කරන සේවය අගේ කරනවා මේ මාෆියා කරුවන්ට එරෙහිව හඩනැගිම

  • @අසේලසම්පත්
    @අසේලසම්පත් 4 часа назад +3

    ස්තුති දසත ❤❤❤

  • @cg3329
    @cg3329 Час назад +2

    රජයෙන් වී මෝල් පටන් ගන්න ඕන, රජයේ ඉදිරිපත් වීමෙන් අනිකුත් ආයතන වල මාෆියාවද නැතිකරන්න බඩු ආනයනය කරන්න ඕන...බූවල්ලාගේ ඔලුවෙන් අල්ලගත්තට අත් ටික තාම ආත්මාර්ථකාමීක කිසිම අනුකම්පාවක් නැති, තන්හාවෙන් අන්ධ උනු මලපෙරේතයෝ විධිහට වැඩ.

  • @world098-n3t
    @world098-n3t 48 минут назад

    තැන්ක්ස් අසේල

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt 3 часа назад +3

    අනුර සහෝදරයා නිසා තමයි brother ...

  • @IndikaUdayangni
    @IndikaUdayangni 4 минуты назад

    ඕකව අත් අඩන්ගුවට ගන්න ඕනි.මුන් මෙච්චරකල් කරපු විදිය තමයි ඔය දැනුත් කරන්නෙ.

  • @oshansameera7616
    @oshansameera7616 4 часа назад +5

    ඉලෙක්ට්‍රොනික භාණ්ඩත් ඔය විදියටම පරික්ෂණ කරන්න...තත්වයෙන් බාල උපකරණ තහනම් කරන්න

  • @IndikaUdayangni
    @IndikaUdayangni 8 минут назад

    එක එක පකෝරිස්ලට හාල් ගෙන්නන්න දුන්නම ඔහොම තමා.

  • @jagathkumarage4127
    @jagathkumarage4127 9 минут назад

    දැන් ආහාර ආනයන කරුවන්ට තරු පේන්න පටන් ගත්ත

  • @Sameemafarwin
    @Sameemafarwin 4 часа назад +11

    රාජ්‍ය සේවකයන්ට සහ අදාල ඇමතිවරුන්ට හා රජයට ස්තූතීයි🎉🎉

  • @RaviVideo-b5f
    @RaviVideo-b5f Час назад

    එ හාල් වලට ඩඩ්ලි ගුල්ලො දැම්මවද්ද.😂😂😂

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt 3 часа назад +2

    වසන්ත ඇමතිතුමා ඔබගේ වැඩ පෙන්නන්න..

  • @SarathAngammohottige
    @SarathAngammohottige Час назад

    Eka eththa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @noohunnihar6539
    @noohunnihar6539 2 часа назад +2

    සහල් ආනයනය කර ඇත්තේ කඩ හිමියා පමණි

    • @etampolajayasinghe1501
      @etampolajayasinghe1501 Час назад

      How do you know? There are so many mafia groups trying to make troubles to the government

  • @ReldaFrancisca
    @ReldaFrancisca 4 часа назад +2

    😢, වෙළඳ සැල්වල මිල දර්ශනය අනිවාර්ය කරන්න ඕන ඕන මිලට දෙනවා ඔබට පිං 🎉🎉🎉

    • @Ravi56774
      @Ravi56774 3 часа назад

      අනිවාර්යයෙන් තාම ඒක ක්‍රියාත්මක වුනේ නෑ

  • @sanjeewafonseka5459
    @sanjeewafonseka5459 4 часа назад +1

    හොදට කලාම සෞඛ්‍ය අංශය. කෙලවුනාම ආණ්ඩුව.

  • @duminduchandana1821
    @duminduchandana1821 Час назад

    මුංට දඩුවම් දෙන්න ඕනා අනිවාර්යයෙන්ම

  • @santhabeddage1384
    @santhabeddage1384 4 часа назад

    Thanks you

  • @පිනිබ්න්දු

    ඔන්න් ඔක😊ට් වෙලිච් මිරිස් දා😊පියව් එක් ග්ල්ලෙක්වත් පනුවෙක්වත් නැතිවෙන්වා කොහොමත් ඉන්දියාවෙ උන්ගෙ පනුවො තමා ලන්කාව්‍රෙ වව්පියව්
    ගු ඉන්දියාවෙ ගු ගෙන්නෙ නැතුව

  • @rukmangunarathna8717
    @rukmangunarathna8717 5 часов назад +1

    Great job you and all government

  • @nshan2592
    @nshan2592 2 часа назад

    ප්‍රසිද්ධ නොකළොත් අනිවාර්යයෙන්ම විශාල කොමිස් එකක් අරන් තියෙනවා ඇමතියා දඬුවම් නොකොළොත්

  • @lionelanura
    @lionelanura 4 часа назад +1

    අම්මටසිරි මේ මිනිහා ගුල්ලො හාල් අල්ල ගත් විදිහට හරියට කතාකරන්නේ

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 Час назад

    ඒව ගෙනත් තියෙන්නේ ඒ අයට චන්දෙ දුන් අයට කන්න විතරයි. ඔබතුමා කළබල වෙන්න එපා. මෝල් කාරයො ආරක්ෂක කරන්න ඕනේ රටින් ගේන හාල්වල ගුල්ලො නිසා අරලිය, නිපුණ, රත්න හාල් ගන්න දිරිමත් කරන්න.

  • @NandaniRathnayake-r8g
    @NandaniRathnayake-r8g Час назад

    මේකෙ කමෙන්ට්ස් කියවනකොට කොයි තරම් කුහකද කියල හිතාගන්න පුලුවන්.

  • @nimalsirigunawardena8207
    @nimalsirigunawardena8207 Час назад

    ගූල්ලෝ කි දෙනෙක් හිටියාද

  • @leelaperera1700
    @leelaperera1700 Час назад

    එතකොට ඔය ගුල්ලොත් එක්ක හාල් ගෙනාවෙ අපිද. රෙද්දෙ නියාමනේ. නියාමනේ හොඳ හින්දනෙ ගුල්ලොත් එක්ක හාල් ගෙනාවෙ. අනේ අසේලයො.

  • @NishanthiMallka
    @NishanthiMallka 4 часа назад

    Supiri kathawa oba thumata

  • @ammarfarhan2968
    @ammarfarhan2968 Час назад

    Asala Aya Arina apa super 👍👍

  • @AthukoralaDill
    @AthukoralaDill 3 часа назад

    හැම දෙයක්ම හරියට.කරනවනම් වෙන මොනවද ? ජනතාව බලන් ඉන්නෙ නීතිය යුක්තිය නිවැරදි භාවය.

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 3 часа назад +7

    ඇමති කෙනෙක් කොමිස් ගන්න අඩුවට ගෙන්න ඇති ,ඒකයි වෙලද ඇමති නිහඩ😅😅😅😅😅

    • @NandaniRathnayake-r8g
      @NandaniRathnayake-r8g Час назад +1

      අනේ මේ.මේ කතාව හරියට අහන්ව මුලින්ම.පහර ගහන්න ගියාම වෙන සිහියක් නෑ

  • @damianraktha550
    @damianraktha550 Час назад +1

    Rata Anurata 😂😂😂😂 Dan sapa kanne 😅😅😅😅

  • @dahamsankalpa9655
    @dahamsankalpa9655 3 часа назад

    ඉතින් බන් ඒකනෙ ඒවා ප්‍රති අපනයනය කරේ
    ඕනම රටකට ඕක වෙන්න පුළුවන් රටට ඇතුලට එද්දි තමයි චෙක් කරල ගන්නෙ
    හාල් විතරක් නෙමෙයි ඕන දෙයක් එහෙම තමයි

  • @antonperera1436
    @antonperera1436 5 часов назад +1

    Eka atha 😢

  • @LovelyBabyKittens-rq6sy
    @LovelyBabyKittens-rq6sy 4 часа назад

    Mama hithuwa oya wage kunu wadak wai kiyala. Oba thumata sthuthi❤❤❤❤❤❤

  • @chathu-w6r
    @chathu-w6r 3 часа назад +2

    ඕවා යවන්න එපා... ජෙප්පොන්ට ඕව හොද වැඩී... ඕව දියල්ලා... රතුපාට ඇදන් දිනයක් දාලා එන්න කියලා😂

    • @rukmalherath8633
      @rukmalherath8633 3 часа назад

      Thopita thamai owa kawanna one.

    • @chathu-w6r
      @chathu-w6r 3 часа назад

      @rukmalherath8633 තොපිට තමයි කන්න දෙන ඕනෙ පෝලිමක් දාලා.. කොන්ද පන නෑ බඩු මිල පාලනය කරගන්න බෑ... ගූ කාපිය ගූ..පම්පෝරියට රැවටුන වහල්ලු ගු කාපියව්

    • @wsmnssiriwardhana1722
      @wsmnssiriwardhana1722 3 часа назад

      හාල් ගෙන්නපු කෙනා වගේ
      කොමිස් ගහන්න බැරිවෙලා රතු අය තමයි මේ රට හදන්නේ

    • @DjfKfjf
      @DjfKfjf 3 часа назад

      Tho Danawada jeppange Anduwa nisa thamae owa harawala yawannea Nathnam rate unta owa kanna thamae wennea hamulata kade yana unta hoyala denna onea

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 Час назад

    ගුල්ලෝ නැව ඩඩ්ලිගෙලු

  • @gayanchamika2496
    @gayanchamika2496 5 часов назад +2

    අසේල සම්පත් තමා ඕක ගේන්න ඇත්තෙ

  • @kellyfelder9077
    @kellyfelder9077 5 часов назад +1

    Aetha Aetha Sampuran Aetha.😂😂😂😂😂

  • @JEA1965
    @JEA1965 3 часа назад

    ප්‍රවෘතියෙන් භාගයක් අල්ලගෙන මාධ්‍යසාකච්චා තියනකොට ඔබ කෙරෙහි විස්වාසය පලුදු වෙනව.
    ඔය ජරා කන්ටේනර් ටික ආපසු යැව්ව.
    " ගූ " පොහොර කන්ටේනර් වලට වගේ
    සල්ලි දීල නෙවෙයි යැව්වෙ.
    සල්ලි නොදී පිටත් කරා.

  • @siththimaleeha8161
    @siththimaleeha8161 3 часа назад

    👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Tharakaamaraweera
    @Tharakaamaraweera Час назад

    Mona pakshe unath oba karana deya watinawa.wena eka pakshekawath kisima kenek ahara sambandawa api wenuwen mechchara katha karala na ❤

  • @UKLDN1989
    @UKLDN1989 4 часа назад +3

    යකෝ උඹත් කඩේ යනවා ආණ්ඩුවට....

  • @sureshliyanage4474
    @sureshliyanage4474 33 минуты назад

    Lankawe Gonu Asela Wage Minissu Parliment Yawan Na Ekunta Oni Horu & Pachayo

  • @AnandaGamage-sw7nn
    @AnandaGamage-sw7nn 4 часа назад +2

    කරුණාකර හාල් සහ කෑම බීම ආනයනය කිරීමට අකුරැස්ව සවුම්පකාරයට බලය පවරන්න

  • @michaelranasinghe612
    @michaelranasinghe612 36 минут назад

    Gullo ekka haal genapu ung ge nam tika kiyanna

  • @janakadeepal409
    @janakadeepal409 2 часа назад

    hal wala gullo innawa yakoo.....beheth gahala tiyena ewaye adui...

  • @SadamaliSenasinha
    @SadamaliSenasinha 5 часов назад

    Asela lokka gennapu hora heththa Eli karanna 😂😂😂🎉❤

  • @RathnasekaraDm-p3s
    @RathnasekaraDm-p3s Час назад

    Ganan aduwata gaththama ohoma thama .laba baduwe hilak kiyanne okata thama ...

  • @kusumkalhari1461
    @kusumkalhari1461 Час назад

    Oya gannapu aka Hira kunu wanna danna ona Hira marannama danna ona

  • @HerathHmsp
    @HerathHmsp Час назад

    මුන් ඔක්කොම එකයි

  • @sriyanimangalika805
    @sriyanimangalika805 2 часа назад

    There are procedures for procurement Oya pasa peththa kedichcha kadiyek wage hal mol gane duwala mol weda karala Ratk koranna be Owata krama saha widi thiyanawa

  • @anuradhaliyanage9040
    @anuradhaliyanage9040 55 минут назад

    Aiyo muta thanathurak dila kata wahapan. Mu neththam digata kiyawai😊

  • @nimalshantha340
    @nimalshantha340 3 часа назад

    aniwarayenma.okun.nerafannama.oba.kalakanni.pawkarayo

  • @Muzahirviews
    @Muzahirviews 3 часа назад

    Aniwa genapu ekata shot eka hambawenawa

  • @PremalalRohini
    @PremalalRohini 3 часа назад

    Anatakada Asuchi valatah geuva 😅 Malimava Hari karai natanna Apa

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 4 часа назад +1

    Akela kiyana katawa atta art akela wady milata badu vikunanana unta dada mudala wady kalautui asela parana hal katawa atta unwanted alanna oni

  • @RoshanSujeewa-z1o
    @RoshanSujeewa-z1o 4 часа назад

    මේ ආන්ඩුව කරන කිසි දෙයක් හරි යන්නෙ නැහැ...ඒක නිසා දීල යන්න..ආචාර්ය..මහාචාර්ය බොරු පට්ටම් තියෙනවා කියල ජනතාව අන්දවා...අනුර ඔයාගෙ ආන්ඩුව උපන් ගෙයිම මලා...ඔයාලට නැවත ගොඩ ඒමක් නැහැ ...ඔයා ජාතියෙන් සමාව අරගෙන දැන්ම දීල යන්න..නැත්නම් ගෝටට වැඩි දෙයක් ඔයාලට වෙනව ...ආන්ඩුව අරගෙන මාස දෙකක් වෙව කිසිම දෙයක් කරල නැහැ..ඔයා දන්නෙ නය ගන්නයි ..කයිවාරු ගහන්නයි...පච කියන්න විතරයි......

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 3 часа назад

      කිසිම දෙයක් කරල නැලු
      NPP ආණ්ඩුවට දීපු ඡන්දෙ ගැන කලකිරිලද
      NPP රජයේ මාස දෙකට;
      🧭 Dollar එක 287යි, කොටස් වෙළඳපොල records කඩනවා, අපනයන 4.4% කින් වැඩිවෙලා..22%කින් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙලා..
      🧭 ජනාධිපතිතුමාගේ කෑමට කජු නෑ.. පිටරටින් විශේෂ මස් මාළු නෑ.. හෙලිකොප්ටර් සවාරි නෑ.. VVIP security squad නෑ.. තිරුපති tour නෑ..
      🧭 ජනාධිපති ආර්යාවට විශේෂ සැලකිලි නෑ.. Defender කල්ලි නෑ.. වත්ත සුද්ද කරගන්න පොලිසිය නෑ.. කඩේ යන්න හමුදාව නෑ..
      🧭 එකම පවුලෙ නෑදෑයො හයසියගාණක් අතර බෙදිලා තිබුණු රටේ ඉහළ පුටු උගත් බුද්ධිමත් සුදුස්සන්ට..
      🧭 ඇමතිවරුන්ට bar permit, වැලි permit, පස් permit, එතනෝල් permit, නැව් නෑ..
      🧭 ඇමතිවරුන්ට සහ පවුලේ දරුවන්ට.. බෑනාවරුන්ට සැප වාහන නෑ.. කොළඹ 7න් ගෙවල් නැහැ..
      🧭 ඡන්දෙට වැඩ කරා කියලා දේශපාලන හෙංචයියන්ට රජයේ jobs නෑ..
      🧭 ජනාධිපතිගේ ගජ මිතුරන්ට හොර ටෙන්ඩර් නෑ.. බැඳුම්කර, සීනි, සුදුලූණු, හාල් deals නෑ..
      🧭 රජයේ projects වලින් ඇමතිවරුන්ට, ජනාධිපති පුත්තුන්ට 10% 25% කොමිස් නෑ..
      🧭 අරයව, මෙයාව නිදහස් කරන්න කියලා, පොලිසියට ඇමතිවරුන්ගේ calls එන්නේ නෑ..
      🧭 නඩු යටගහන්න කියලා නඩුකාරයන්ට promotions දෙන්නේ නෑ..
      🧭 කු.ඩු containers නිදහස් කරන්න කියලා රේගුවට බලපෑම් නෑ..
      🧭 පොලීසියෙන් කු.ඩ්ඩෝ අල්ලද්දි, ජනාධිපතිතුමා එතනට ගිහින් උන්ව බේරගෙන බදාගෙන ඉඹින්නෙ නෑ..
      🧭 රටේ ඇත්ත ප්‍රශ්න වහන්න රජයෙන් ජාතිවාදී distractions හදන්නෙ නෑ.. මාධ්‍ය ඉස්සරහා රජය සුද්ද කරන චීවරධාරී කල්ලි නෑ..
      🧭 ඇමතිවරුන්ගේ ළමයින්ට තානාපති තනතුරු සහ තානාපති කාර්යාලවල පත්වීම් නෑ..
      🧭 ඇමතිවරුන්ට සිංගප්පූරුවේ Mount Elizabeth රෝහලෙන් බෙහෙත් නෑ..
      🧭 රටේ පුරවැසියන් සහ මාධ්‍යවේදීන් අතුරුදහන් වෙන්නේ නෑ..
      🧭 පාරේ බල්ලො බළල්ලු වගේ මිනිස්සුන්ට වෙ.ඩි තියලා ම.රන්නෙ නෑ..
      🧭 ගහනවා කියලා කිව්වට මෙච්චර ගහයි කියලා හිත හිත ඉන්නෙ නැතුව, වහාම ක්‍රියාත්මකවෙන බුද්ධි අංශයක් (ආරුගම්බේ සිද්ධිය).
      🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට තනියම නීති විභාග ලියන්න බෑ..
      🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට දළදා මාලිගාව වටේ රේස් පදින්න බෑ..
      🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට ජනතාවගේ බදු මුදල් වලින් weddings ගන්න බෑ..
      🧭 ජනතාවගේ බදු මුදල් වලින් ජනාධිපතිගෙ අප්පගෙ සොහොන් කොත් හදන්න බෑ..
      🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ආගිය අතක් නැතිවෙන රොකට් අරින්න බෑ..
      🧭 රටේ ජනතාවගේ බදු මුදලින් හදපු පාරවල් ගොඩනැගිලි විවෘත කරන්න ලොකු cutout නෑ.. උත්සව නෑ.. ඇමතිවරු නෑ..
      🧭 ගිනි පොලියට loan අරගෙන ජනතාවගේ සල්ලි වලින් නැව් එන්නැති වරායවල්, ප්ලේන් එන්නැති ගුවන්තොටුපොළවල් හදන්නේ නෑ..
      🧭 රජයේ නිලධාරීන්ට අල්ලස් බෑ.. දූෂණ බෑ.. හෙමින් වැඩ බෑ..
      🧭 කිසිම ආගමකට.. ජාතියකට.. කුලයකට.. ගජ මිතුරු කල්ලියකට.. විශේෂ තැනක් නෑ.. හැමෝටම සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක්..
      මාස දෙකට මේ මදිද මචං ?
      ආර්ථික ප්‍රශ්න විසඳලා.. කම්බ හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන එකට යම් කාලයක් වෙයි, තාක්ෂණික දෝෂ ඇති නොවන විදියට නිවැරදිව ඒ නඩු විභාග විය යුතුයි, ඉතිං .. චන්දෙ දීපු අපිට නැති හදිසියක් නොදීපු ඔයාලට කොහොමත් තියන්න විදියක් නෑ .. 😆👌 මේ අවුරුදු 5ත් ඉන් පසුවත් අපි දේශපාලනිකව අනුර ප්‍රමුඛව මේ ගමන යනවා .. මොකද ! මේ රටට ඔබින සාධනීය විපක්ෂයක් වත් තව පේන තෙක් මානෙකවත් නෑ ! ආණ්ඩුවෙ වැරදි පෙන්වමින්, අවශ්‍ය තැනදි විවේචනය කරමින් විපක්ෂයේ භූමිකාව කරන්නෙත් අපිම තමයි .. ඉතිං අකමැති අය මේ අවුරුදු 5ම අඬන්න , කෙඳිරි ගාන්න 😆😆👍
      Anura Kumara Dissanayake 🥰

    • @SharmilaGamage-w9i
      @SharmilaGamage-w9i 3 часа назад

      Ouw අනේ අපි thelen kala kiren atha hodala හිටියේ පහුගිය ආණ්ඩුවේ ..පහුගිය kale mewa police karala වෙළඳ පොළට dala මිනිසු leda keruwa..

    • @SharmilaGamage-w9i
      @SharmilaGamage-w9i 3 часа назад

      ❤❤❤

  • @user-wt5qt3uf5y
    @user-wt5qt3uf5y Час назад

    Wahama me wade karapu horata nethiya kriyathmaka karanna. Ohu sambandawa madia walin prasiddakaranna . . .

  • @ariyadasahewage5090
    @ariyadasahewage5090 5 часов назад +4

    අසේල මෙි ගැන කලබල වෙන්න එපා. කඩෙි යන එවුුන් ට කන්න ගෙනාපු ඒවා. ඇමති කොනක ඉන්නවා. කොමිස් වලට.

    • @shakilbroo_007
      @shakilbroo_007 4 часа назад

      😅😅😅

    • @surangamahanama4407
      @surangamahanama4407 3 часа назад

      🌿🌿🐃🐃

    • @SunilPgamage
      @SunilPgamage 2 часа назад

      ඒ උබලගෙ ආන්ඩු කාලෙ ..අර බදුර්ඩීන් කෝටි අසූපජක හාල් ගෙනල්ලා විසි කලේ සත්තුන්ට වත් කන්න බැරිව ඒවාට නඩුත් නෑ ..😂😂😂

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 4 часа назад +1

    Ayye oya karanne loku sewayak me anduwat ekka hora weda behe api chande dunne rata hodata palanaya karanna api kagevat pattam welata newei chande dunne ayye paribogika adikariya rata watetama danna ona gamwela inna toga kada karayo sillarat karanawa ginikanawa unta hituna ganan welata badu vikunanava hal witarak newei anit badu welatat palana milak genna ona kada karayo duppat minissunwa huran kanawa

  • @fayazahamed8663
    @fayazahamed8663 4 часа назад

    Pissek

  • @kudamanike1443
    @kudamanike1443 4 часа назад +4

    ආණ්ඩුව අපහසු තාවයට පත් කරන්න හැංගිලාඉන්න අය කොරන්නේ,

  • @DjfKfjf
    @DjfKfjf 2 часа назад

    Asela gon Pako mewa piyawaren piyawara yahapath Vidihata siduwennea nathuwa eaka paratama okkoma karanna baha edapan ewasala thama masayae

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 5 часов назад +1

    Unp pohottuwa slpp SJB members now blame jvp government

  • @jagathnishantha7233
    @jagathnishantha7233 5 часов назад +3

    පාර්ලිමේන්තුවේ පලවෙනි යෝජනාවfail, (කථානායක පත් කිරීම) පලවෙනි ආනයනය fail

    • @sanjeewafonseka5459
      @sanjeewafonseka5459 4 часа назад +2

      මීට කලින් 76 ම fail නේ. කුහක නොවී support එකක් දීලා බලමු.

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 4 часа назад

      Yakoo මේක ගෙනවෙ ආනයන කරුවෝ...රජයෙ බලදාරීට අහු උනා..පකයා බලපිය හරියට කැරි වේසිගෙ පුත

    • @studiofocuskandana4433
      @studiofocuskandana4433 4 часа назад +2

      පලවෙනි එක පාස්.. වැරදි කරුවන් ඉවත් කිරීම ..

    • @AnuradhaGunasekara-yw8cr
      @AnuradhaGunasekara-yw8cr 3 часа назад

      ආණ්ඩුවෙන් ගෙන්නපුවගෙ නෙවෙයි ව්‍යාපාරිකයෝ ගෙන්නපුවගෙයි ගුල්ලෝ ඉන්නේ. ඒක ආණ්ඩුවේ වරදක් නෙවෙයි. ඒවා ඇල්ලුවෙ නැත්නම් තමයි ආණ්ඩුව වැරදි.

  • @BadalBadal-r7o
    @BadalBadal-r7o 3 часа назад

    Ana to katavahagana hitu rajaya ganata a.. Tika karai pa pakaya natanava

  • @nimalSathya-e2n
    @nimalSathya-e2n 3 часа назад

    වී ඇති ස්ථාන අම්පාර, කල්මුණ, අක්කරපත්තු, පොත්විල්, සම්මන්තුරේ, නින්ද උරු,

    • @nimalSathya-e2n
      @nimalSathya-e2n 3 часа назад

      හාල් සහ වී සඟවාගෙන ඇත

    • @nimalSathya-e2n
      @nimalSathya-e2n 3 часа назад

      අසේල කියන එක ඇත්ත ඉතා ශූක්ෂම ලෙස මෙම ස්ථානවල සඟවා ඇත වගකීමෙන් කියන්නේ

  • @PremalalRohini
    @PremalalRohini 3 часа назад

    Dila yannalu ubala ganne Siyavada baiyida Ane me😅

  • @SunilJayasinghe-xj2wc
    @SunilJayasinghe-xj2wc 5 часов назад

    Palawan pako yanna ubath kayiwaru witarayi

  • @susanthajayasiri6251
    @susanthajayasiri6251 2 часа назад +1

    චන්දෙ දීල තිබුනු විදිය දැක්කම ඉන්දියාව දන්නව ලංකාවට වැඩිපුරම ඕන හරක් කෑම කියල.

    • @senukaweerasinghe7052
      @senukaweerasinghe7052 Час назад +1

      @@susanthajayasiri6251 කියන කෙනාට තමා ඉතින්

  • @shammisilva223
    @shammisilva223 48 минут назад

    පොට්ට වසන්තයා කෙලපු කෙලිල්ල කොහොමද

  • @lindasilva7303
    @lindasilva7303 2 часа назад

    රාජ්‍ය සේවකයන්ට සහ අදාල ඇමතිවරුන්ට හා රජයට ස්තූතීයි🎉🎉