අවිද්‍යාව කියන්නෙ තව දුරටත් වචනයක් විතරක් නෙවෙයි | Ven.Kirulpana Dhammawijaya Thero

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 858

  • @NalakaBandara-gp1og
    @NalakaBandara-gp1og 11 месяцев назад +8

    මගෙ උතුම් පින්වත් ලොකු ස්වාමින් වහන්ස උතුම් යඨිවරයාණන් වහන්ස උත්තම බුදු පුතුන් වහන්ස මම අද මේ උතුම් දේශනාව ඇහැවෙ.අපි වෙනුවෙන් මේ මහා කරුණා ගුණයට අනේකවාරයක් පින් අනේ මට සමාව අවසර ලොකු ස්වාමින් වහන්ස මේ ගිහි ගෙදර මහ මුලාවක් කියල දැනෙනව සමිදුණ් වහන්ස මේ බුදු සසුනෙත් අවු 34 අන්දයෙක් වගෙ ජීවත් වෙල.අනේ මගෙ උතුම් ශ්‍රේෂ්ඨ මහ උතුමන් වහන්සේගේ උතුම් පා පියුම් සිඹ නමස්කාර කරමි අනේකවාරයක් සමාවෙන සේක්වා සාදු සාදු සාදු සාදු

  • @gihanchathurangakasturiara5688
    @gihanchathurangakasturiara5688 3 года назад +42

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වෙත්වා.මේ මුලු විශ්වයටම ඔබ වහන්සේ මානික්‍යයක්.🙏🙏🙏

  • @wathsalawathsala1903
    @wathsalawathsala1903 3 года назад +77

    ජිවිතේට අහපු නැති දර්මයක් ඉතාමත් පැහැදිලිව දේශනා කල ඔබ වහන්සේ මෙි ආත්ම බවයේදිම උතුම් නිවනින නිවෙිවා.ඔබ වහන්සේගේ දෙපා නමදින්න අවසරයි සමිදුනේ.සාදු සාදු සාදු

    • @shanikadilrukshi244
      @shanikadilrukshi244 2 года назад

      🙏

    • @malindapathmika8969
      @malindapathmika8969 2 года назад

      @PATISOTHAGAMI an

    • @maithrieranathunga7326
      @maithrieranathunga7326 2 года назад

      MA KEMATHINE SWAMIENI BAWAYATA SASARATA MA CHUTTAKWATH KEMATINE NIWANATA BADAAPAMANAIE OBAWAHANSEGE SARANAMA THAMA NIWANATA NIROGIWA DIERGAU WEWA OBAWAHAN SETA WAHA NIWANE NIWEWA SAMMA SAM BUDU SARANAIE

    • @maithrieranathunga7326
      @maithrieranathunga7326 2 года назад

      PERAWISUTHEN SATHWAYATA PENNE NETHTHE AWIDYAWA NIA SATHWAYAGE CHUTHIPATI SANDI WAHANNE AWIDYAWA NISA CHATHURARYASATHYA NODENIEMA AWIDYAWAIE

    • @maithrieranathunga7326
      @maithrieranathunga7326 2 года назад

      DASAKA NIPATHAYA AWIDYA SUTHRAYA

  • @btsarmygirl604.
    @btsarmygirl604. 3 года назад +19

    පින්වත් සුවාමිවහන්සේ ට දීර්ගායුශ වේවා. මම සොය සොයා සිටිය වටිනා දර්මයක් ඔබ වහන්සේ ගේ මුවින් ආශා දෙන්
    ගෙනීම් vashnavk.
    ඔබ වහන්සේ පාර්ථනා කරන
    බෝදියකින් නිවන් දකිත්ව.

    • @renukaperamuna8252
      @renukaperamuna8252 2 года назад

      සාදු සාදු සාදු

    • @MaithriLatha
      @MaithriLatha 7 месяцев назад

      AKURUPEHEDILIMADIATHI ANGIII DEKEN LIYANANIS

  • @smartnet4222
    @smartnet4222 2 года назад +5

    ඉතාමත් වට්නාම දෙසනාව ක්.මෙවැන් දෙසනාවක් අසන්නට ලබිම මගේ පිනක්.ඔබ වහන්සේta චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .ඔබ වහන්සේta තෙරුවන් සරණයි .

  • @jasonwijeyeweera
    @jasonwijeyeweera 3 года назад +27

    මේ දේශනය කොච්චර ඇහුවත් මදි 🙏🏻🙏🏻🙏🏻

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Год назад +3

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා !!! 🙏🙏🙏

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju9709 3 года назад +24

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ උතුම් නිවන් මඟ සත්වයන්ට අවබෝධ කර දීමට දරන අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා හැමෝටම නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. 🙏 🙏 🙏 🙏

  • @hemalifernando5082
    @hemalifernando5082 3 года назад +27

    ඉතාමත් පැහැදිලි දේසනාවක් මෙ ආත්ම භවයෙදි උතුම් නිවනින් නිවෙවා. පිංවත් ඔබවහන්සෙට සම්මා සම්බුදු සරනයි .

    • @chandanipiyasinghe7779
      @chandanipiyasinghe7779 2 года назад

      සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා

    • @shanikadilrukshi244
      @shanikadilrukshi244 2 года назад +1

      Ow

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Год назад

      SATHWAYA KIYANNE NAMARUPA2K NOWE CHAITHSIKADARMAWALA KRIYA KARITHWAYAK chiththa RUPAWAla kriya kariethwaya

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Год назад

      NISSATHTHAIE NISGIEWAIE SUNYAIE

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Год назад

      NAMA RUPA PARICHCHEDA GANANAYA AWANAM PARE ATHARAMANUNA DARUWRK GENA ENAHENGIEMS NAMA RUPADEKA GENAENNAOA

  • @DSD394
    @DSD394 2 года назад +14

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස. නැවත නැවත ඇසීම තුළ ලබා ගන්නා ධර්ම දැනුමට ඔබවහන්සේට අනේක වාරයක් පින්. උතුම් නිවන ම සාක්ෂාත් වේවා!!!🙏🙏🙏

    • @RamRanathunga
      @RamRanathunga 7 месяцев назад

      SASARE T.YANNA B.HETHUWA THANHAWA

    • @RamRanathunga
      @RamRanathunga 7 месяцев назад

      MINISSU MARAYAGE UGULATA POKURA PITIN ASUWENAWA AWIDYAWA SIELA SAMADI PRAGANANA

    • @RamRanathunga
      @RamRanathunga 7 месяцев назад

      AWIDYA PACHCHAYA SANKARA

    • @RamRanathunga
      @RamRanathunga 7 месяцев назад

      AWIDYAWANISA SASARE YANAWA AWIDYAWA DURU KALANAM SASARE YANNENE

    • @RamRanathunga
      @RamRanathunga 7 месяцев назад

      SATHPIRISA SANSEWO

  • @navalokahospitalcolomboama5135
    @navalokahospitalcolomboama5135 2 года назад +4

    ඔබ වහන්සේගේ මෙවැනි වැඩසටහන් නිතරම සවන්දෙනවා පැහැදිලි කිරීම ඉතාම පැහැදිලි ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධවී අමාමහ නිවන් සුව ලැබේවා

  • @amilaruwan107
    @amilaruwan107 3 года назад +5

    බොහොම පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ කරන්නාවූ මෙහෙවරට..... නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.... සාදු සාදු සාදු....

    • @lawgary7024
      @lawgary7024 3 года назад

      ruclips.net/video/S1NJgig6bRU/видео.html

    • @maithrieranathunga7326
      @maithrieranathunga7326 2 года назад

      PaNGANAWANTHASSA AYAN DAMMO NAYAN DAmmo DUKS PANGANGANANASSA

  • @udithagampolage5894
    @udithagampolage5894 3 года назад +3

    ඔබ වහන්සේට මෙවැනි බුද්ධ දේශනා පැහැදිලිව මතුකොට දේශනා කිරිමට තව තවත් ශක්තිය ලැබේවා. අති පූජනීය, ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!! සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං......

  • @sinhale_521
    @sinhale_521 3 года назад +43

    මෙහෙම විස්තරයක් ජීවිතේට අහලා තිබ්බෙ නෑ
    වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ, අකුලලා තිබ්බ වචනය දිගෑරලා පෙන්නපු කල්‍යාණමිත්‍රයන්වහන්සේට නමස්කාරය වේවා🙏🏼
    සාධු සාධු🙏🏼
    මහ සයුර සේ ගැඹුරු..
    අමෘතය සේ මියුරු..
    ශ්‍රී සද්ධර්ම රත්නය නම් ආශ්චර්‍යයි🙏🏼🙏🏼

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 3 года назад +7

    ඔබවහන්සෙ⁣ගේ මෙම ධර්ම දෙසනාවෙන් ⁣බොහෝ ගැටලු තෙරුම්ගන්නට හැකියාව ලැබුනා ඔබවහන්සෙට⁣ බෙහෙවින් පින්.ඔබවහන්සෙ පතන්නාවූ බොදියකින් නිවන් සුවය ලබන්නට හෙතුවේවා වසනා වෙිවායි පතමි සාදු සාදු.

  • @S.kRamya
    @S.kRamya 7 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ සත්‍යක්මයි දේශනා කළේය ඒ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි වචනයෙන් සිතට ඉක්මනින් වැට හෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @RathnaWijerathnayake
    @RathnaWijerathnayake Месяц назад

    පළමු වතාවටයි මම ඇහුවේ මේ දේශනාව...
    නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙇🙇🙇

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 2 года назад

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු .

  • @champashirani2046
    @champashirani2046 Год назад

    සාදු සාදු සාදු මාගේ උතුම් වු නමස්කාරයම වෙිවා . පිං වත් ලොකු ස්වාමින්වහන්ස ඔබවහන්සේ විසින් දේශනා කරන මෙි සියලුම ධර්මානුශාෂනාවන් නිර්වාණාවබෝධය පිණිස ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 3 года назад +5

    🌼🌷🙏🌷🙏🌷🙏🌷🌼
    පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි
    මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගැනීමට මේ ධර්ම දාන කුසලය හේතු වේවා !
    සාදු ! සාදු !! සාදු !!!

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 Месяц назад

    ඉතාමත්ම වටිනා සහ ඉතාමත් පැහැදිලි දේශනාවක්. මාගේ ගුරුදේවෝත්තමයානන්ට තුණුරුවන්ගේ සරණයි, උතුම් නිර්වානය සාක්ෂාත් වේවා. මේ දේශණාව ඇසීමට සැලැස්වූ සියළුදෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධවී ඉක්මනින් උතුම් නිවනට මග සැලසේවා 🙏🙏🙏

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 2 года назад

    ඔබවහන්සේගේ මෙම උතුම් ධර්ම දේශනා අසා උතුම් ධර්ම මාර්ගයේ යෙදෙන බොහෝ අය ඉන්නා ඛවත් ඒ අයට ඔබවහන්සේගේ ධර්ම දේශනා මහත් පිටුවහලක් බැවින් අන් අය ඵල නොලබාවි කියා සංකා නොමැතිව මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා

  • @tharakamaduranga695
    @tharakamaduranga695 2 года назад

    සාදු සාදු සාදු සාදු ..🙏🌹🙏🌹🙏🌹
    තෙරුවන් සරනයි මාගෙ ගෞරවනීය නායක පින්වත් ස්වාමීන් වහන්ස..උතුම් ඝාම්භීර ධර්මය මනාකොට දේශනා කර පැහැදිලි කර දුන්නාට..ඔබ වහන්සේ ට උතුම් චාතුරාර්‍ය සත්‍ය ධර්මයන් සුවසේ අවබෝධ විමට මේ උතුම් දේශනාව හේතූ උපනිස්‍යය වේවා..🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @kumarasajeewa4123
    @kumarasajeewa4123 3 года назад +3

    ඔබ වහන්සේගේ මේ දේශනාව විග්‍රහ කරපු විදිය මට අවබෝධ වුණා ඔබ වහන්සේට ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @hashishenu4776
    @hashishenu4776 2 года назад +5

    ඔබ වහන්සේට ගොඩාක් පින්. අප වෙනුවෙන් කාලය කැප කරල මේව කියල දෙනවට. ඔබ වහන්සේට භාවනා කිරීමට ඇති කාලය කැප කොට අප වෙනුවෙන් කරනා මේ දෙයට අපි බොහෝ ණයගැති වෙමු.

  • @pavideos3808
    @pavideos3808 2 года назад

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @henaa1552
    @henaa1552 2 года назад +3

    සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමිණ් වහන්ස , ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය සාක්ෂාත් වෙත්වා 🙏🙏🙏

  • @thusanthajayasooriya3988
    @thusanthajayasooriya3988 2 года назад +4

    ශ්‍රවණය කරන වාරයක් පාසා අවුත් යමක් අවබෝධ වන මෙම දේශනාව පැවැත්වූ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ පාර්ථනීය බෝධිය සූවසේම ලැබේවා! සාධු! සාධු! සාධු! සාධු!

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 3 года назад +16

    ඊයේ ඇහුවා ඒත්.අදත් ඇහුවා .ආයෙත් අහනවා.අවිද්‍යාව නිසා තමයි ඔක්කොම .ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් වේවා නිරොගී වේවා !!!

    • @lawgary7024
      @lawgary7024 3 года назад

      ruclips.net/video/S1NJgig6bRU/видео.html

    • @r.a.d.jayarathna9016
      @r.a.d.jayarathna9016 3 года назад

      අවිිජ්ජාච ගැන පැහැදිලිව තෙරුම්ගන්නට හැකියාව ලැබුනා ඔබවහන්සෙ⁣ගන් නිර්‍ර්මල ධර්මය අසා එම ධර්ම මාර්ගයේ යාමට ඔබවහන්සේ දෙන්න⁣ාවු දැනුමට ඔබවහන්සෙ පතන්නාවූ බොදියකින් නිවන් සුවය ලබන්නට හෙතුවේවා වසනා වෙිවායි පතමි සාදු සාදු !!!.

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Год назад +1

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 3 года назад +3

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට

  • @udenisewandi4823
    @udenisewandi4823 3 года назад +6

    ඔබ වහන්සේ අපි වෙනුවෙන් දරණ මෙහෙයට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 3 года назад +5

    ආශ්චර්ය යි දේශනාව.ඔබවහන්සේ ට මගඵල නිවන දුර නොවෙිවා සාදු සාදු සාදු .!!!

    • @premaliyanage9309
      @premaliyanage9309 3 года назад

      තෙරුවන් සරනයි ඔබ වහන්සේට මේ බවයෙදිම නිවන් මග අවබෝද වේවාඅ

  • @surangiwasana7108
    @surangiwasana7108 2 года назад

    අවසරයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 3 года назад +5

    අපට උතුම් සද්ධර්මය මනා කොට අවබෝධ කරන ඔබ වහන්සේටත් මේ උතුම් සද්ධර්මය අවබෝධවී නිර්වානය අවබෝධ වේවා .නිවනින් සැනසෙත්වා 🙏🙏🙏🙏🙏

  • @SANJAYA473
    @SANJAYA473 3 года назад +7

    🌼සාධූ 🌼සාධූ🌼 සාධූ 🌼
    බොහෝම පින් ස්වාමීන් වහන්ස.
    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...!!!🌼🌹🌼🌹🌼🌹

  • @dilunichamali6971
    @dilunichamali6971 3 года назад +4

    🙏🙏🙏🙏
    බොහෝ පින් සිදු වේවා පින්වත් ස්වාමීන් වහන්සේට !!
    විවේකී මනසකින් සිතා විමසා තේරුම් ගත යුතුයි..මේ දහම් කරුනු මැනවින් පෙන්වා දෙන ඔබවහන්සේ ට නිර්වාණය නම් බොහෝ දුර
    නොවේවා! ! තෙරුවන් සරණයි !!🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 9 месяцев назад

    සාධූ සාධූ සාධූ 🌷🌷 ස්වාමීන්වහන්ස හරිම අසිරිමත් දේශනාවක් ..උතුම් ධර්මාවබෝධය සදහාම මේ දුර්ලභ ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 ඔබවහන්සේට ත්

  • @sampathtech4577
    @sampathtech4577 Год назад

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 3 года назад +8

    සාධු සාධු සාධු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.උතුම් මහා සංඝරත්නයට නමස්කාරය වේවා.

  • @isurasampath5111
    @isurasampath5111 3 года назад +5

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.... උතුම් නිවන් සුවය පිනිසම මේ පින් පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

    • @MaithriLatha
      @MaithriLatha 14 дней назад

      SASAREUANNA HETHWA. THAHAW LEBIHHA MIN.

    • @MaithriLatha
      @MaithriLatha 14 дней назад

      ASATHASAMPAJANGANANA AYONISO MANASIKARAYA ASADDZMMZSARANAN ASTHPURISZ SANS

  • @tharushathilanka7972
    @tharushathilanka7972 3 года назад +3

    සාදූ සාදූ සාදූ ස්වාමීනී අශ්චර්‍යයි මෙම දේශනාව අසන්නත් මා පින් කරා...........තිබෙන වීර්‍ය තව තවත් වැඩි උනා ඔබවහන්සේට තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏

  • @vishakaabeykoon8721
    @vishakaabeykoon8721 Год назад

    🙏🙏🙏
    ඔබ වහන්හසේට උතුම් ධර්මාවබෝධයම ලැබේවා .......!!🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 года назад

    සම්මා සම්බුදු සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼

  • @indranikusumlatha9316
    @indranikusumlatha9316 3 года назад +9

    අසනා අසනා වරක් පාසා අලුතින් කරුණු අවබෝධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්ස ..ඔබවන්සේට උතුම් නිවන් සුවසේම සාක්ෂාත් වේවා !!!

  • @dhammalvmb2899
    @dhammalvmb2899 3 года назад +25

    "අකුරුනම් පැහැදිලි නැතිව ඇති - මොකද ඇඟිලි දෙකකින්නෙ ලියන්නෙ "
    ඔබවහන්සේ මේ කරන්නාවූ ඉමහත් සේවයට අපගේ නමස්කාරය වේවා. ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. 🙏🙏🙏🌸🌸🌸

  • @amaragewasanthasirisumana2338
    @amaragewasanthasirisumana2338 3 года назад +2

    සාධු සාධු සාධු සාධු අවිද්‍යාව නැමති ගන අන්දකාරය දුරුවි ප්‍ර්‍රරක්ඡාව පහල වේවා .....මේ බුදු සසුනේම මේ ආතමභාවයේම.සුඛ පටිපදාවෙන් .උතුම් චතුරාර්‍ය සත්දර්මය අවබෝදවි එක් ශනකදී සෝත්ද්ව්හරය තුලින්ම පාර්තනිය මහරහත් බෝදියෙන් අමා .......මහ නිවනින් නිවී සැනසෙන්නට මේ දේශනාව හේතු උපනිශරය වේවා ඔබ වහන්සේටද පාර්තනිය බෝදියකින් නිර්වාන සුවයම අවබෝද වේවා........සාධු සාධූ සාධු සාධු
    ....

  • @sumindajayasundara8762
    @sumindajayasundara8762 Год назад

    මගෙ බුදුරජාණන් වහන්සේට, උන්වහන්සේගේ ඒ උත්තම ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා, සාදු සාදු සාදු

  • @deshanmihiranga2730
    @deshanmihiranga2730 2 года назад +2

    ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @CharithViraj-w7m
    @CharithViraj-w7m Год назад

    ඔබ වහන්සේට උතුම් නිර්වනය අවබොද වෙවා 🙏🙏🙏🙏🙏

  • @vcmunindradasa233
    @vcmunindradasa233 3 года назад +1

    ගරුතර ස්වාමීන්වහන්ස, ඉහත දැක්වූ දේශනාව මම කිහිප වරක් ශ්‍රවණය කෙළෙමි. ඉතාමත් අගය කෙළෙමි.
    මෙහි විනාඩි 56 දී පමණ පෙන්වන ලද සුත්‍රය සම්පුර්ණයෙන් කියවීමට අවශ්‍ය වේ.
    එහි සම්පුර්ණ මුලාශ්‍රය දක්වන මෙන් බැගපත් වෙමි.
    තෙරුවන් සරණයි.

  • @madhukagamage6052
    @madhukagamage6052 2 года назад

    සාදු සාදු සාදු ස්වාමිනි ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 11 месяцев назад

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 года назад +17

    නැවත ඇසුවා..
    තේරැවන් සරණයි අපේ හාමුදුරූවනේ

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 года назад +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ...ඉතා මත් පැහැදිලි වුනා අව්ද්‍යාව ඇතිවන්නේ කෙසෙද කියලා බොහො පිං අපේ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ ධර්ම දෙසනා එකින් එක අසමින් යන ගමනෙ අවසනය මටද මෙ සසරින් නිදහස් විමට හරිම මාර්ගය බව පැහැදිලි අ⁣පේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පතන්නවු බොධියකින් අමා මහ නිවන්සම්පත්තිය වහ වහා සාක් සාත් වේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @disnarajapakshe2618
    @disnarajapakshe2618 2 года назад

    සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @ishankadilrukshi7016
    @ishankadilrukshi7016 3 года назад +2

    🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වානයට ම පාරමිතාවක්ම වේවා !!!!

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 года назад +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏.අමාමහ නිර්වාණයම සාක්ෂාත් වේවා.

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 3 года назад +4

    ඔබවහන්සේ පතන්නාවු බෝදියකින් නිවනින් නිවෙත්වා

  • @aluthgers
    @aluthgers 2 года назад

    ඉතාම ගැඹුරු දහමක අපූරු පැහැදිලි කිරීම.සත්ව සසර දුකින් මුදවාලීමට නිවැරදි මඟ පෙන්වන ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා🙏

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 2 года назад

    පිං තිබුනා මෙය අසන්න.තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @ireshapriya5911
    @ireshapriya5911 3 года назад +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe Год назад

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවනේ.. තෙරුවන් සරණයි 😮

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 3 года назад +5

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ආත්මයේම නිවනින් සුවසේ ම නිවේවා සියලු සුජාත පුතුන් හා දියණියන් ද මේ ආත්මයේම සුවසේ නිවේවා

  • @srimamangalika9684
    @srimamangalika9684 2 года назад

    තෙරුවන් සරණයි ඔබවහන්සේට
    මෙ දුන්නා වු දහම් පිඬට මෙ භවයෙම නිවන ලැබේවා 🙏🙏🙏

  • @sarathw5740
    @sarathw5740 3 года назад +2

    -උතුම් ධර්ම ඉදිරිපත් කිරීමක්.

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 4 месяца назад

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 Год назад

    Sadu sadu sadu!🙏🙏🙏Apage pera pinata pahala wu uthum kalyaanamithrayaanan wahansa, obawahansege paada namaskaara karami ! 🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumkumari8659
    @kusumkumari8659 Год назад +1

    ❤ teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya ❤

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 2 года назад +2

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @sugandisugandi1719
    @sugandisugandi1719 2 года назад

    🌺🙏🌺🙏🌺🙏සමිමා සමිබුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා.ඔබ වහන්සේට උතුමි නිවන පූර්ණවෙිවා මමද සියලු ලෝක සියලුසත්වයා නිබිබාන පරමසුකයෙන් සුකිත තරවෙත්වා.රගක්කයෝ නිබිබානමි දේසක්කයෝ නිබිබානමි මෝහක්කයෝ නිබිබානමි 🙏🙏🙏🙏සමිමා සමිබුදු සරණයි..

  • @piumapeiris2242
    @piumapeiris2242 3 года назад +5

    සාදු සාදු තෙරුවන් සරණයි 🙏 අපේ සුවාමීන් වහන්සේ ට 🙏🙏🙏

    • @pushpasuraweera3947
      @pushpasuraweera3947 3 года назад

      🙏🙏🙏 sasar gaman niwa ganna oba wanseta godak pin ape ahmuduruwane

  • @dasun4541
    @dasun4541 Год назад

    බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 27 дней назад

    Sadu sadu sadu Nama Rupa praharanaya kiriemata werya wadamin Awijja ,sanskara thearum ganimin sansara chakrayen galawee yamata weerya wadami sadu sadu sadu 🎉🎉 🎉🎉

  • @chamodyaparami3768
    @chamodyaparami3768 3 года назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @chandanirathanayaka5646
    @chandanirathanayaka5646 Год назад

    බුද්ධ කාලයෙහි උපන් බුද්ධ පුත්‍රයන් දෝ⁣ මෙ වැඩ ඉන්නෙ සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @bhagyakaushika9778
    @bhagyakaushika9778 Год назад

    Niduk nirogi dirgau wewaaa 🙏🌸pinwath kalyanamiththra swamin wahanse🙏oba wahanseta me darma danamaya kusalaya sansara duka nimakara genimata shakthiya dairiya lebewaaa 🙏

  • @deemadeema7411
    @deemadeema7411 3 года назад +1

    පිංවත් ස්වාමින් වහන්සේට තුණුරුවන් සරණයි!!

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 Год назад

    I can’t stop listening to this. Good meditation.😀😁😀🙏🙏🙏

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 года назад +1

    2022 වසර ඔබ වහන්සේට සාමය සතුට සම්පත පිරි නීරෝගීමත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ඔබ වහන්සේගේ ඉදිරි ගමන සාර්ථක වේවා.කාරුණික ඉල්ලීම නම් දුසිල් භික්ෂූන් සමඟ සංවාද වලට පැටලෙන්න එපා.
    බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එවන් භික්ෂූන් සිටිය.

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 3 года назад +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින්වහන්සෙට.වටිනාම දර්ම දේශනාවක්. කිසිම දිනක මෙහෙම පැහැදිලි කරල නැහැ.

  • @maheshkumara457
    @maheshkumara457 2 года назад

    තෙරුවන් සරණයි!!!
    සම්මා සම්බුදු සරණයි!!!

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 года назад +5

    සාදු සාදු සාදු .වන්දණියිය.සමිදුනේ.භාවනාකරණ.විට.විකාර.ඔිලුවට.එනවා.අනේසමිදුනේ.පිංඇති.පිහිටක්.දෙණබුදුවදනක්.දෙණවදාලනසෙක්වා.කරැණියික.සමිදුනේ චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏

  • @ashokapushparani9148
    @ashokapushparani9148 6 месяцев назад

    🙏🙏🙏මගේ පින්වත් ස්වාමීන් වහන්ස නැවත නැවත ඇසීමෙන් අවබෝධය අළුත් වෙනවා.තෙරුවන් සරණයි !

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 3 года назад

    Uthum darmadesanayak sidukala obawahanseta namaskara wewa.sadu sadu sadu.

  • @chamindapoddalamarage7457
    @chamindapoddalamarage7457 3 года назад

    තෙරුවන් සරණයි hamuduruwane .
    Oba wahansege weradi awabodayaka inna.niweradi wenna.
    Mage budu piyananwahanse duka kiyala deshana kale kamayata.
    ,dukkothi bikkawe kamana methan adi wachanan,
    Avidyawa kiyana ekath getaluwak.
    Pama novi dukka samudaya awaboda kara ganna.yahapathak wewa

  • @NethuAmaya-vf5yz
    @NethuAmaya-vf5yz 8 месяцев назад

    අපිට යන්න මග තිබියදී අපි අතරමං වෙලා තියෙන්නේ ඔබ වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @anjanicharuka8490
    @anjanicharuka8490 3 года назад +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීනි !!!

  • @banlad4040
    @banlad4040 2 года назад

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙ.ලොඋතුරා.බූදූබවමලැබෙවා.ස්වාමින්වාහාන්ස.මාගෙනාමාස්කාරයවෙවා.🙏🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 Год назад

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @DSD394
    @DSD394 3 года назад +17

    අනෙක වාරයක් පින් ඔබවහන්සේට.🙏🙏🙏 මෙවැනි අති ගම්භීර ධර්මයක් ඉතාමත් සරලව අප හට පෙන්වා දීම ගැන. ඔබවහන්සේගේ මේ මග පෙන්වීම් ,පැහැදිලි කිරීම් අපගේ භාවනාව දියුණු කර ගැනීමට කොපමණ උපකාරයක්ද? හැම භාවනා වාරයක් පටන් ගැනීමේදී මෙන්ම අවසානයේදීත් ඔබ වහන්සේව මතක් කර පින් දෙනවා .නාම භාවනාව වඩමින් සිටි මා හට අවංකවම ඔබ වහන්සේ පවසන ආකාරයෙන්ම සිතේ ඇතිවූ මෙම ගැටලු සොයන්න ගිහින් පසුගිය සති කීපය මගේ භාවනාව අඩු වූවා . නමුත් සවන් දුන් බොහෝ දේශනා තුළින්( පටිච්ච සමුප්පාදය හා පංචස්කන්ධය) මේ සංසාර ගමන කෙටි කර ගන්නා මාර්ගය ගැන ගොඩක් දේ ඉගෙන ගත්තා ස්වාමීන් වහන්ස. හේතුඵල ධර්මය, මේ පංචස්කන්ධය පිළිබඳව අවබෝධය .(බඹයක් පමණ වූ මේ ශරීර කූඩුව පිළිබඳ පෙර නොවූ අවබෝධයක් ලබා ගත්තා.) මේ සියලුම කුසල් ඔබ වහන්සේට මේ ආත්මභාවය තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!!!🙏🙏🙏

    • @MaithriLatha
      @MaithriLatha 3 месяца назад

      SOMANASSA SAHAGATHA DITTISAMPUKTHA ASANKARIK SASANKARIKA. CHITHASIKA20 K THIYANAWA SABBACHITHTHA. 7IEAKUSALASADARANA4 PRAKIRNAKA6. AKUSALASADARANAYE. MOHAYA THAMA. AWIDYAWA. KIYANNE. LOBADITTI 2KAIE. SITHA1. METHANA MOHA CHITHASIKAYA THAMA AWIDYAWA. KIYANNE. OKKAMA 20K. ADUMA

    • @MaithriLatha
      @MaithriLatha 3 месяца назад

      AWIDYAWAMULUNA MEKE LOBA THAMA THANHAWA DITTI. CHETHANA. KSALA AKUSALA ANENJABIW WENNAPULUWAN. AWIDYAWA KUSALA AKUSAL DEKAMA KIRIEMATA. UDAW WENAWA.

    • @MaithriLatha
      @MaithriLatha 3 месяца назад

      AWIDYA THANHA DITTI CHETHANA. KaRmaYA.

    • @MaithriLatha
      @MaithriLatha 3 месяца назад

      AWIDYAWA THAWAKARUNU KIEPAYAK EKATHKARAN. KARMAYA. HADANAWA

    • @MaithriLatha
      @MaithriLatha 3 месяца назад

      WIDYAWA KUMAKDA IDA BIKKAWE BIKKU RUPA RUPASS.UDAYA DANNEDDA WEDANA DANNEDDA. SAMUDSYA DANNENEDDA

  • @indranikoralagamage4503
    @indranikoralagamage4503 2 года назад

    Theruwan saranai I thamath ma pehedili oba wahan zeta Mage namaz karaya wewa 🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 Год назад

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @dammikageethani4121
    @dammikageethani4121 2 года назад

    ඔබ වහන්සේ මේ කරන මහා පිනෙන් මේභවයේදීම උතුම් නිවනින් සැනසේවා

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Год назад

    Sadu sadu sadu gaurawaneeya pinwath Abbhidhamma Thrpitakacharya kammatanacharya loku swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @SeuwandiNisansala-f9u
    @SeuwandiNisansala-f9u 3 месяца назад

    හරි වටිනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 3 года назад +8

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 3 года назад +5

    දායක ඇත්තගේද සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා ඉක්මනින්ම සසර දුකෙන් මිදේවා තෙරුවන් සරණයි

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 3 года назад +2

    Sadu. Sadu. Sadu. Very deep damma in a simple language , leading to Nirvana. Thankyou very much for explaining essential things in one desana, with a summary including Abhidarmaya. I worship this Buddha putra.🌼🌸🌺🌺🌸🌼. I listened about 4 times to understand well.🌼🌸🌺🌺🌸🌼🙏🙏🙏🙏.07 012022.

  • @h.m.lakshmiherath-4238
    @h.m.lakshmiherath-4238 Год назад

    🙏🙏බුදු පුතෙක් ඉපදුන පිනට අපිව අවිද්‍යාවෙන් මුදවා ගන්නා පිනට ඔබ වහන්සේ නිවන් මග පසක් වෙනවා මයි 🙏🙏🙏🙏🙏