off shoulder blouse - ඕෆ් ශෝල්ඩර් බ්ලවුස් එකක් මහන්න මේ තරම් ලේසිද?

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 47

  • @chandraweragoda7791
    @chandraweragoda7791 9 месяцев назад +2

    හරිම වටිනා දෙයක්

  • @Nandanakumara-bi1ie
    @Nandanakumara-bi1ie 2 месяца назад

    ඔබ තුමිය ඉතා පැහැදිලිව කියලා දෙනවා ගොඩාක් ස්තුතියි මිස්

  • @ruvininilooka2275
    @ruvininilooka2275 11 месяцев назад +2

    මිස් ඔය ට පින්

  • @sujinimaheshabodahandi9775
    @sujinimaheshabodahandi9775 2 месяца назад

    හැම දේම පැහැදැලිව කියලා දෙනවා

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 Год назад

    ගොඩක් ස්තුතියි මිස් ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 Год назад +1

    Very clear lesson. ❤

  • @mohamedyameen4693
    @mohamedyameen4693 Год назад +1

    Woow 👌👍

  • @tharakadinal8467
    @tharakadinal8467 Год назад

    mis me kramayata ata kotata nightiya mahanna puluwan da.

  • @romeshahirani3884
    @romeshahirani3884 Год назад

    Exellent ❤❤❤

  • @slsayyabro1511
    @slsayyabro1511 Год назад

    Very beautiful 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @NiranjalaSadamali-wd3uy
    @NiranjalaSadamali-wd3uy Год назад

    Mis oya blouse eke atha kotata danawanam kohomada kapanne

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 6 месяцев назад

    Ane mis salvar top ekak mahanna kiyala dennako

  • @deepikanilnthi386
    @deepikanilnthi386 Год назад

    බොහොම ස්තුතියි මිස්

  • @padmakumari1096
    @padmakumari1096 Год назад

    Oba thumiyata puluvanda pasal nila aduma mahana vidiya kiyala denna

  • @SinethSudaraka
    @SinethSudaraka 6 месяцев назад

    Thank u miss oyata

  • @ShanikaNilakshi-m7b
    @ShanikaNilakshi-m7b 4 месяца назад

    Onama kenekuta me gana ganna ba neda

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 Год назад

    Miss me anduma xl size kenektada

  • @romikaranasingha242
    @romikaranasingha242 Год назад +1

    Aurudu 4ka data mahanawanam mis athkata mimma wenaskaraganne kohomada mis

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 20 дней назад

    මිස් කරට ඉලාස්ටික් දාන්න බැරි ද

  • @kularathnesl
    @kularathnesl Год назад

    Excellent work teacher!❤

  • @chandarachandara581
    @chandarachandara581 Год назад

    Godak lassanai. Thanks. Kiyala denawa harima pehedili

  • @sandunfdo2011
    @sandunfdo2011 Год назад

    Thank you teacher ❤❤❤❤

  • @anujayasinghe7870
    @anujayasinghe7870 Год назад

    Thank u teacher💓

  • @sriyaniweerasinghe3841
    @sriyaniweerasinghe3841 Год назад

    Thank you miss

  • @FunTv-yj9wm
    @FunTv-yj9wm Год назад

    මිස් ගවුමට කොහොමද අත එන්නෙ කියල දෙන්න ගොඩක් පිං❤

  • @nirmalapamala7784
    @nirmalapamala7784 Год назад

    Thank you

  • @sriyaniweerasinghe3841
    @sriyaniweerasinghe3841 Год назад

    මිස් කියලා දුන්න බ්ලව්ස් එක මම මැහුවා සෙ.මීටර් වලින් මැනලා ලස්සනට ආවා

  • @leetagamage2006
    @leetagamage2006 Год назад

    Thank you vatina video ekak

  • @anupamathisanthi1885
    @anupamathisanthi1885 Год назад

    ❤❤❤❤

  • @kumarishiroshanie5165
    @kumarishiroshanie5165 Год назад +1

    මිස් කතන්දරයක් කියල දෙනව වගේ හරිම පැහැදිලිව කියනනිසා ඵ් මතකයෙන් ඇදුම කපල මහන්න පුලුවන්. ❤

  • @gayanfernando4749
    @gayanfernando4749 Год назад

    Thank you mis

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 Год назад

    Godak hodata kiya denawa mis kalisamak kiya denna

  • @nadunmind6855
    @nadunmind6855 Год назад

    මැඩම් ඔබතුමිය ගේ වීඩියෝ ගොඩක් සාර්ථකයි! ඔබතුමියට පුළුවන් ද කියලා දෙන්න මහන මැෂින් ඉලෙක්ට්‍රොනික් මෝටර් පැඩලය නිවැරදිව කකුලෙන් පාගන්නේ කොහොමද ඒ සඳහා නිවැරදි ඉරියව් මොනවද? කියලා මම හිතනවා ඒක බොහෝ කාන්තාවන් සදහා වැදගත් පාඩමක් වෙයි කියලා ඔබතුමියට පුළුවන් ද මීලඟ වීඩියෝ එකෙන් ඒක පෙන්නන්න ගොඩක් ලොකු උදව්වක් මැඩම්

  • @ayomasewwandi4263
    @ayomasewwandi4263 Год назад

    Mahatha kenektath oya ganata mahuwama athida miss🙏❤️

  • @shanipriyadarshana3379
    @shanipriyadarshana3379 8 месяцев назад

    මිස් ඔනම අතක් අල්ලනවා නම් අත් කටෙ මිම්ම කියලා දෙන්න එ වගෙම අපි අත් නැ තතුව අදිනවා නම් එ මිම්ම ගන්න විදිහක් කියලා දෙන්න

  • @nisharypulle3371
    @nisharypulle3371 Год назад

    Mage teacher .

  • @dorothymendis4661
    @dorothymendis4661 Год назад +1

    මිස්, ඕනෑම කෙනෙකුට අත් කට 7 1/2 ක් කපනවද ?
    එකිනෙකාගේ රැගල් උස අනුව වෙනස් වෙනවාද ?

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu551 Год назад

    Mis ,60 පළල රෙදි කොච්චර ඔනිද ?🙏💕

  • @Randi-u9l
    @Randi-u9l Год назад

    පැහැදිලිව කියලා denwa thenak miss

    • @priyankanamali603
      @priyankanamali603 Год назад

      𝘏𝘢𝘳𝘪𝘮𝘢 𝘱𝘢𝘩𝘢𝘥𝘪𝘭𝘪

  • @SinethSudaraka
    @SinethSudaraka 6 месяцев назад

    Thank u miss oyata