ගෙදර ඉදගෙනම කරන්න පුළුවන් || how to start a spice business from home

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 129

  • @Hlk_rafd
    @Hlk_rafd 3 года назад +11

    ඔබතුමාට ස්තූතියි විශිෂ්ඨ පැහැදිලි කිරීමක්
    ඔබගේ වටිනා පැහැදිලි කිරීම අගය කරමි 👍👍

  • @dimuthunawarathna2129
    @dimuthunawarathna2129 Год назад +2

    wow, very very very important video...
    spices packing karala product dates expire dates create karaganna vidiya pehedili karanna plz..

    • @Business-goal
      @Business-goal  Год назад +1

      භාවිතා කරන පොලිතින් එක ඒ කියන්නේ ඒකේ Qulity එක අනුව..සීල් වෙන qulity එක අනුව තමයි ඔබගේ කල් පවත්වා ගැනීමේ දිනය තීරණය කරන්න පුලුවන්.👍❤

  • @h.a.shiromi7347
    @h.a.shiromi7347 2 года назад +5

    බොහොම ස්තුතියි ජයවේවා 👍👍

  • @prasadikasewwandi8627
    @prasadikasewwandi8627 Год назад +1

    ගොඩක් වටිනවා thanks

  • @piyumikaivon
    @piyumikaivon Год назад +4

    ගොඩාක් ස්තූති ඉදිරියටම යන්න ජය වේවා

  • @wasanadarshi4049
    @wasanadarshi4049 3 месяца назад +1

    Thank you.very useful video .

  • @lakalkokila8860
    @lakalkokila8860 6 месяцев назад +1

    වටිනා වීඩියෝ එකක්❤❤❤❤

  • @akashpawan8851
    @akashpawan8851 6 месяцев назад +1

    Hoda danumak ayye thanks ❤️❤️

  • @mohamedirshad1258
    @mohamedirshad1258 2 года назад +3

    Mahathmaya puluwan nam ahara esurum karana krama ha kal thaba ganna krma gena igena ganna thenak kiyannako. Obathumage sewaya agaya karanawa

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 2 года назад +3

    Useful guidance

  • @wijayanganithilakarathna
    @wijayanganithilakarathna 17 дней назад +1

    vistara labaganna puluvanda

  • @Demon-lb8ur
    @Demon-lb8ur 3 года назад +2

    Good video very entertaining 🔥

  • @fern250
    @fern250 2 года назад +1

    very usefull information thank you for sharing...

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 года назад +1

    ගොඩක් ස්තුතිය 👍👍👍

  • @SpSwarnalatha
    @SpSwarnalatha 4 месяца назад +1

    Matath ekak hadala denna puluwnda obatumata

  • @BhagyaMadhushika-f6w
    @BhagyaMadhushika-f6w 9 месяцев назад +2

    Gedara podiyata patan ganna inne emaa karaddith register wenna oneda

    • @adsbha6192
      @adsbha6192 8 месяцев назад

      Kadawalata danawanam onene

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 3 месяца назад +1

    Thank you 🙏🙏🙏

  • @Shanikasurangi706
    @Shanikasurangi706 2 месяца назад +1

    Mata danaganna puluwanda dan gammiri mila 1950/= wage wenawa kohomada api mekata milak thiranaya karanne 100gm wage.bandayakata mila thiranaya kirima sambandawa vidiyo ekak karanna puluwanda.

    • @Business-goal
      @Business-goal  2 месяца назад

      ඉස්සරහට වීඩියෝ එකක් අරං එන්නම්..ඔබට පුළුවන් දැනට අදහසක් ගන්න ඔබේ තරගකරුවන් විකුණන මිල සංසංදනය කරලා.👍❤️

    • @Shanikasurangi706
      @Shanikasurangi706 2 месяца назад

      @@Business-goal ස්තුති ඔබට

    • @GpRanmali
      @GpRanmali 13 дней назад

      Oyat man1925 dennm

  • @MohideenAzhar
    @MohideenAzhar Год назад +1

    Please let me know, how to do the costing, thank you

  • @restorationbro
    @restorationbro Год назад +7

    මට ponch printing කරල කවර හදාගන්න ඕනි. පුලුවන් නම් ඒ වගේ කරන තැනක නම්බර් එක්ක් දෙන්නකො.

  • @jeevidasudarshani8235
    @jeevidasudarshani8235 2 месяца назад +1

    මට pack කරන bags print කර ගන්න තැනක් kiynna පුළුවන් da..

  • @Shanikasurangi706
    @Shanikasurangi706 2 месяца назад +1

    Mewata kalikuth wime dinaya hadaganne kohomada

    • @Business-goal
      @Business-goal  2 месяца назад

      මේක ඔයාටම බලන්න පුළුවන්..මුලින් සාම්පල් හදලා ඊට පස්සේ හරියටම පැකින් කරලා.ෆ්‍රිජ් එකට දාන්න කීපයක්..ඊට පසුව දවස් 05 ඉදන් බලන්න කොච්චර දවසක් සවුත්තු වෙන් නැතිව තියනවාද කියලා..නැතිනම් අනිත් අයගේ product එකක් ගන්න ඒ අය දින දාලා තියන විදිය බලලා ඒ ආසන්න ගානක් දාන්නත් පුළුවන් ❤️👍

    • @Shanikasurangi706
      @Shanikasurangi706 2 месяца назад

      @@Business-goal ❤❤❤❤

    • @Shanikasurangi706
      @Shanikasurangi706 2 месяца назад +1

      @@Business-goal dawas 5n passeda balanne

    • @Business-goal
      @Business-goal  2 месяца назад

      @Shanikasurangi706 සාමාන්‍යයෙන් දවස් 05ක් යනකන් අවුල් වෙන්නේ නෑ එතනින් පස්සේ දවසින් දවස බලන්න..❤️👍

  • @buddhiherath219
    @buddhiherath219 2 года назад +1

    Thanks bro

  • @champ12346Sl
    @champ12346Sl Год назад +1

    ගමේ තියෙන කුළුබඩු එකතු කරලා තොග විදිහට ලබාදෙන්න පුළුවන් තැන් මොනවද කියලා දන්න කෙනෙක් කියන්න 🙏

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz Год назад +1

    Thanks for your .❤️

  • @lalithsanka3635
    @lalithsanka3635 7 месяцев назад +1

    Bag print kaaganne kohomada

    • @Business-goal
      @Business-goal  7 месяцев назад

      පොලිතීන් ප්‍රින්ට් හවුස් එකකින්.👍❤️

  • @fivestaracademy2997
    @fivestaracademy2997 3 года назад +2

    Very good 1st comment

  • @shiroshkumara8794
    @shiroshkumara8794 2 года назад +2

    Gedara mulinma wikunanawanam eth liyapadinchi wenna onada

    • @Business-goal
      @Business-goal  2 года назад

      ගෙදර විකුනනවානම් ප්‍රශ්නයක් නැ..කඩවල් වලට දාද්දි අනිවාර්යයෙන් ලියාපදිංචිය අවශ්‍යයි.👍❤️

    • @adsbha6192
      @adsbha6192 8 месяцев назад

      ruclips.net/video/qlDxLhU4UxQ/видео.htmlsi=ynveDWwhangvpgaQ

  • @eventssrilanka9410
    @eventssrilanka9410 3 года назад +1

    THANKS

  • @BonishaNishadani-lt3is
    @BonishaNishadani-lt3is 6 месяцев назад +1

    Online api badu yawanawanm liyapdinchiya awashyada

    • @Business-goal
      @Business-goal  5 месяцев назад

      අවශ්‍ය නෑ👍❤️

  • @Rishmi690
    @Rishmi690 2 года назад +1

    Mechine ekak gnnawang kohomada honda ekak thora gnne

    • @Business-goal
      @Business-goal  2 года назад

      මැශින් ගැන දන්න කෙනෙක් මාර්ගයෙන් මැශින් එකක් තෝරගන්න.

  • @niruparajapaksha2068
    @niruparajapaksha2068 Год назад +2

    Kadetkadeta labaya kiyak denna oneda

    • @Business-goal
      @Business-goal  Год назад

      අනිත් අය දෙන මිලට වඩා ටිකක් අඩුවෙන් දෙන්න පුලුවන් නම්.හොද බිස්නස් එකක් කරගන්න පුලුවන් 👍❤

  • @dinukshidarshika7198
    @dinukshidarshika7198 Год назад +1

    Ane mata bsdu hdala mage badu diliwary karana kenek innawanam kiyandako

  • @MADUWA_TECH
    @MADUWA_TECH 4 месяца назад +1

    Ok

  • @derickstanislaus957
    @derickstanislaus957 3 месяца назад +1

    Ex date kohomada danne

  • @w.p.g.ananda2563
    @w.p.g.ananda2563 2 года назад +1

    Iebal ganne kohomada

    • @Business-goal
      @Business-goal  2 года назад

      ලේබල් හදාගන්න ඕන print shop එකකට කියලා

  • @samantharathnayaka2046
    @samantharathnayaka2046 2 года назад

    Godak watinawa b s

  • @Heshan-io8mf
    @Heshan-io8mf Год назад +1

    👍👍👍👍

  • @nuwantharaka5166
    @nuwantharaka5166 Год назад +1

    ලංකාවෙ හොඳ තත්වයේ මිරිස් ගම්මිරිස් වැවෙන පලාත් මොනාද? උදාහරණෙකට කිව්වොත් සමහර මිරිස් වල පාට සහ සැර අඩුයි.

    • @Business-goal
      @Business-goal  Год назад

      මිරිස් වැවෙන පලාත නෙවෙයි ප්‍රශ්නය වවන මිරිස් වර්ගය අනුවයි ඒක වෙනස් වෙන්නේ..ගම්මිරිස් නම් ටිකක් ශීත ප්‍රදේශ වල හොදට වැවෙනවා.👍❤

    • @nuwantharaka5166
      @nuwantharaka5166 Год назад +1

      @@Business-goal හොඳ තත්වයේ කුලුබඩු අමුද්‍රව්‍ය හඳුනාගන්න විදියක් තියෙද

    • @Business-goal
      @Business-goal  Год назад

      එකට නම් පොඩි පළපුරුද්දක් අවශ්‍ය වෙනවා.👍❤

  • @zulfarfamily416
    @zulfarfamily416 Год назад +1

    Mewata kohomada expair date ekak fix karanne?

    • @Business-goal
      @Business-goal  Год назад

      අවුරුද්දක් වගේ දාන්න පුලුවන් ❤👍

    • @zulfarfamily416
      @zulfarfamily416 Год назад +1

      @@Business-goal Man physically challenge kenek.
      So gedara idan Coffee powder hadala business karanna idea ekak thiyanava. Coffee powder ekatath. Awurudhak wage date dhaanna puluvandha?

    • @Business-goal
      @Business-goal  Год назад

      පුලුවන් පැකින් එක හොද වෙන තරමටයි..සීල් වෙන එකේ qulity එක අනුවයි අනිවාර්යයෙන් අවුරුද්දක් හෝ මාස 06 ක් තියාගන්න පුලුවන්..👍❤

    • @zulfarfamily416
      @zulfarfamily416 Год назад +1

      @@Business-goal ah godak isthuthiy aiye. . gedhara thiyaya blender eken kudukaranna beridha? Ekata ara loko machine ekama gannonadha

    • @Business-goal
      @Business-goal  Год назад

      තව දෙයක් තමන්ගේ අදහස් කාටවත් කියන්න එපා සහෝදරයා..වැඩේ කරගෙන යන්න..සුපිරි අදහසක්.❤👍

  • @nuwansameera9100
    @nuwansameera9100 2 года назад +1

    Register karanna keeyak wage ynawada

  • @tharakamadushan5525
    @tharakamadushan5525 3 года назад +1

    Liyapadinchi karanna kalin lebal gahanna berida

    • @Business-goal
      @Business-goal  3 года назад

      ලියාපදිංචි අංකය දාන්න ඕන ලේබල් එකට

  • @dinushidodampe5169
    @dinushidodampe5169 2 года назад +2

    Gammiris,viyali miris,thiyenathanak danwanna

  • @shashininadeeshani4803
    @shashininadeeshani4803 3 года назад +2

    Machine ekak danatA mn gawa tiyenawa hodata powder wenna nane.kotannat amarui hira wenawa..keli tiyenawane

    • @Business-goal
      @Business-goal  3 года назад

      Power මදි ඇති machine එක දන්න කෙනෙක්ට කියලා පොඩ්ඩක් බලා ගන්න..සමහර මැශින් තියනවා power එක මදි..

  • @pushpithamadubhasanajayasi5309
    @pushpithamadubhasanajayasi5309 Год назад +1

    සීලර් එකක් ගැන දැනගන්නේ කොහොමද

  • @maheshmadushanka7059
    @maheshmadushanka7059 Год назад +1

    ❤️❤️❤️👏

  • @Theelephantvlog
    @Theelephantvlog 2 года назад +2

    අපිට තොග දෙන්න තැනක් නැද්ද

    • @Business-goal
      @Business-goal  2 года назад +1

      මොනවද ඔයාල ලග තියෙන්නේ ?.

    • @Theelephantvlog
      @Theelephantvlog 2 года назад +2

      @@Business-goal කහ කුඩු

    • @Business-goal
      @Business-goal  2 года назад +1

      ඔයාගේ නම්බර් එකත් එක්ක කහ කුඩු තොග දෙන්න පුලුවන් කියලා comment එකක් දාන්න..ගන්න අය කතා කරයි..

    • @Theelephantvlog
      @Theelephantvlog 2 года назад +2

      @@Business-goal හා

    • @nadeeshanipshalika1138
      @nadeeshanipshalika1138 Год назад +2

      Monawada tinne

  • @SsanthaSsantha
    @SsanthaSsantha 3 года назад +1

    Mata e mashin ekak ganna sthana kiyanna puluwanda

    • @Business-goal
      @Business-goal  3 года назад

      අපි දුරකථන අංක එක්ක දාල තියනවා ගන්න පුලුවන් තැන් කතා කරලා අහන්න..

  • @dinuudinuu9704
    @dinuudinuu9704 Год назад +1

    ස්තූතියි මේ සියල්ල පැහැදිලිව නිවැරදිව පහදා දෙනවාට.
    පොප් කෝන් වගේ දේවල් අැසුරුම් කිරීමේදී එ් සදහා ගන්නේ මොන වර්ගයේ පොලිතින්ද

    • @Business-goal
      @Business-goal  Год назад

      පොලිතින් ගන්න shop එකකට ගිහින් ඉල්ලන්න ඝනකම වැඩිම එකෙන් දෙන්න කියලා..ඒ පොලිතින් එක සීල් කලාම තියාගන්න පුලුවන් කාලය වැඩි..👍❤

  • @easygame2486
    @easygame2486 3 года назад +1

    Wahana pats gana vidiyo ekak karanavanam me kale hatiyata vatinava ayiye

    • @Business-goal
      @Business-goal  3 года назад

      ඉස්සරහට කරමු..

  • @deshaninarmada5722
    @deshaninarmada5722 2 года назад +1

    👍👍👍👍👍👍

  • @dineshikamadhuwanthi1007
    @dineshikamadhuwanthi1007 2 года назад +1

    මැශින් එක ගන්නේ කොහොම ද

    • @Business-goal
      @Business-goal  2 года назад

      අපි ගන්න පුලුවන් තැන් වල දුරකථන අංක දාලා තියෙන්නේ විඩියෝ එකේ බලන්න.❤️👍

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 года назад +4

    මට එනසාල් කරාබු නැටි .මිරිස් කුඩු ගෙන්න ගන්න පුළුවන්ද මම වස්ට්ටැෆ් මගින් දන්වන්නම් ගොඩක් ස්තුතියි

    • @sajithsithijaya2473
      @sajithsithijaya2473 2 года назад +1

      Koi tharan pramanada oyata one hamadama oneda visthara tikak kiyanna puluwanda

    • @rdlahiru2446
      @rdlahiru2446 Месяц назад

      ්න

  • @wijedunuka4291
    @wijedunuka4291 2 года назад +2

    මගේ තනි පුද්ගල වයාපාරයක් කියල රෙජිස්ට වෙලා තිබුණ food හදා විකුනන්න. ඒකෙන් ම පුළුවන් da කුලුබඩු කරන්න?
    PHI අවිත් approve kala food වලට හොඳයි කිව්වා place eka. ගොඩක් පිරිසිදු wa thiyena place එකක් නිසා

    • @Business-goal
      @Business-goal  2 года назад +1

      පුලුවන් කුලුබඩු කියන එකත් ඇතුලත් කරගන්න ඒ රෙජිස්ටර් එකටම..❤👍

  • @abeeproduction1258
    @abeeproduction1258 2 года назад +1

    🙏🙏🙏🙏🔥🔥🔥🔥

  • @bhanukanipun9370
    @bhanukanipun9370 2 года назад +1

    Aiye kohomada kulubadu walin apita labena laabaya hoyagaththe.. Mata eka hoyagnna ba... Api kohomada gaana hoyaganne.. Oya me kiwwa wage( rply ekak denna)

    • @Business-goal
      @Business-goal  2 года назад +1

      අමුද්‍රව්‍ය වියදම + පැකින් වියදම+ ප්‍රවාහන වියදම+ මිනිස් ශ්‍රමය = මේ සම්පුර්ණ වියදම
      සෑදීම කල පැකට් ප්‍රමාණය * විකුණූ මිල = මේ ලැබුණු මුදල
      ලැබුනු මුදලින් අඩු කරන්න සම්පුර්ණ වියදම = සම්පුර්ණ ලාභය ඒක පැකට් ගානින් බෙදුවොත් එකක ලාභය හොයගන්නත් පුලුවන් ..❤👍 තේරුන් නැත්තම් කියන්න තව සරලව පැහැදිලි කරන්නම්..👍

    • @bhanukanipun9370
      @bhanukanipun9370 2 года назад +1

      @@Business-goal Harii eka pahedili... Mata danaganna one eka packet ekakin kadeta api kiiyak denna oneda kiyala..

    • @Business-goal
      @Business-goal  2 года назад

      ඒක තිරණය කරන්න ඕන ඔයා..අනිත් අය දෙන මිල හොයලා බලලා පුලුවන් නම් ඊට වඩා රුපියලක් හරි දෙන්න බලන්න එතකොට ඔයාට බිස්නස් අල්ල ගන්න ලේසියි.👍❤

    • @bhanukanipun9370
      @bhanukanipun9370 2 года назад +1

      @@Business-goal බොහොම ස්තූතියි... ❤️

  • @raviranathunga6584
    @raviranathunga6584 3 года назад +2

    ☝️👍👍👍

  • @Hlk_rafd
    @Hlk_rafd 3 года назад +1

    👍👍👍

  • @MR-LEO111-e4r
    @MR-LEO111-e4r 3 года назад +5

    ලියාපදිංචි කිරීම අනිවාර්ය ද පටන් ගෙන ටික දවසක් ගිහින් ලියාපදිංචි කරොත් අපිට අව්ලක් වෙනවද

    • @Business-goal
      @Business-goal  3 года назад +1

      ලියාපදිංචිය අනිවාර්යයි...ඒක කරගෙන ඉන්න වෙනවා..

    • @dilisuri5094
      @dilisuri5094 2 года назад +2

      Dina 14k athulatha register karanna ona dear

    • @yashikasamadi6487
      @yashikasamadi6487 Год назад +1

      ලියාපදිංචියට කියක් වගේ යනවද

    • @Business-goal
      @Business-goal  Год назад

      ලොකු මුදලක් යන්නේ නෑ..❤👍

    • @adsbha6192
      @adsbha6192 8 месяцев назад

      ruclips.net/video/qlDxLhU4UxQ/видео.htmlsi=ynveDWwhangvpgaQ

  • @pathirana...3379
    @pathirana...3379 2 года назад +2

    🙏👩‍🏭👩‍🏭👩‍🏭👩‍🏭

  • @damitheranga9220
    @damitheranga9220 3 года назад +1

    Aththatama watinawa phone number ekkama Dana eka hemadama Chanel ekath ekkama innawa

  • @chumudinimanel1607
    @chumudinimanel1607 2 года назад +1

    Thanks

  • @dimuthdimuth7142
    @dimuthdimuth7142 Год назад +1

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 2 года назад +1

    Thanks

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 Год назад +1

    Thanks

  • @dilrukshanfernando4896
    @dilrukshanfernando4896 Год назад +2

    Thank you