Reject වුණු කාලේ ඉවරයි || වාසනාව ලන් කර ගන්න මේ දේ කරන්න 👆🏻

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии •

  • @AngelAffirmations-hm3cf
    @AngelAffirmations-hm3cf  5 месяцев назад +31

    1. Me ක්‍රමය onama deyak sadaha karanna puluwan.
    2. Api pawichchi karana glass eka wahanna one na.
    3. Hawasa 6 pm ta kalin karanna one. (Ira bahinna kalin)
    4. Dahawal 12 pm ta kalin karanawa nam prathipala ikmanin ganna puluwan.
    Nama liyu kolaya,
    1. Name eka pirisidu wela thiyana nisa kole welala oyala laga symbol ekak widihata thiyagena menifest karanna oyata ona de.
    2. Kole pas yata walalanna oyata oyage desires wadi wardanaya karaganna one nam.
    Me krama dekin ekak oyata karanna puluwan✨🧚‍♀️

    • @shyamasinhapurage7535
      @shyamasinhapurage7535 5 месяцев назад +3

      නම කියූ කොලයත් එක්කමද Salt water Eka plush karanna oni.

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  5 месяцев назад +6

      @@shyamasinhapurage7535
      1. Name eka pirisidu wela thiyana nisa kole welala oyala laga symbol ekak widihata thiyagena menifest karanna oyata ona de.
      2. Kole walalanna oyata oyage desires wadi wardanaya karaganna one nam.
      Me krama dekin ekak oyata karanna puluwan dear✨🧚‍♀️

    • @suwarnamallika164
      @suwarnamallika164 5 месяцев назад +2

      විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තුති වේවා හදවතින්ම❤❤❤

    • @ManjulaWickramasinghe-c9h
      @ManjulaWickramasinghe-c9h 4 месяца назад +3

      මට දැනගන්න පුළුවන්ද මගේ මහත්තයා ගේ රැකියාව වෙනුවෙන් මට මේ ක්‍රමය භාවිතා කල හැකිද.මම මේ දේවල් ගැන හොද විශ්වාසයකින් ඉන්නේ අනේ මට උදව් කරන්න

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  4 месяца назад +2

      @@ManjulaWickramasinghe-c9h ow puluwan dear. Oyata wishwasaya thiyanawa nam oyata karanna puluwan. Oya nitharama meka karaddi oyatama wenasa therei dr✨🧚‍♀️♥️

  • @user-jy4kl8ml7h
    @user-jy4kl8ml7h 4 месяца назад +20

    මාව කෝටීපතිනියක් කල විශ්ව මාතාවට ස්තුති❤❤❤

  • @MaleeshaMr
    @MaleeshaMr 2 месяца назад +5

    මගෙ අම්මට ඉක්මනට ලන්කාවට එන්න හැකිවේවා🙏🙏🙏

  • @commathematicssugathg.ekan4802
    @commathematicssugathg.ekan4802 14 дней назад +1

    Thank you for all spirits to make me a millionaire ❤❤

  • @ShashiSadu
    @ShashiSadu 4 месяца назад +12

    හරිම පුදුමයි මන් මෙ දේට සුදානම් වෙල මෙ පාර්තනාවන් කරන්න කලින් පොන් එකෙ වෙලාව බැලුවා 11:11 දැක්කා.මට එකෙන් දෙන පනිවිඩය ❤️🌼 විශ්ව මාතාවට ස්තුති ස්තුති මා ඔබ විශ්වාස කරමි විශ්ව මාතාවට ස්තුති.❤❤❤

    • @MaleeshaMr
      @MaleeshaMr 2 месяца назад

      Mama 13 13 dekka

  • @nisanslagamage-pq9db
    @nisanslagamage-pq9db Месяц назад +1

    මාව කෝටිපතියෙක් ක්‍රිපූ විශ්ව මාතාවට ස්තූතියි

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 3 месяца назад +5

    මාගේ ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුති වේවා නමස්කාර වේවා.මේ විශ්වයේ ආශිර්වාදයත් ආදරයක් සහයත් මට නිරන්තරයෙන්ම ලැබෙනවා. එය සත්‍යයි.ඒ සත්‍යානුභව බලය මට ධනය සැප සම්පත් ගංගාවක් වගේ මාවතට ගලාගෙන එනවා.මේ විශ්වයේ යහපත් ශක්තීන් මා වෙතට ආකර්ෂණය වෙනවා මං ඒ සෑම දේම ලබා ගැනීමට සූදානම්. මම විශ්වය විශේෂ නිමැවුමක්.මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට අනෙක වාරයක් ස්තුති වේවා

  • @whosAkuma
    @whosAkuma 4 месяца назад +8

    මට මගේ හසිනි නංගී ගේ ආදරය ලබාදුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියිවන්ත වේවා 🙏🙏💗🌹11:11

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya Месяц назад +1

    අාදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @chirathmisaundarya8090
    @chirathmisaundarya8090 2 месяца назад +3

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 💐 💐 💐

  • @DilshikaKarunarathna
    @DilshikaKarunarathna 2 месяца назад +4

    ස්තුති විශ්ව මෑණියනි මේ වීඩියෝ මගේ නෙත ගැටෙව්වට😊❤❤❤

  • @LahiruJivantha
    @LahiruJivantha 2 месяца назад +2

    අදරනිය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @සප්තරිශි
    @සප්තරිශි 7 дней назад +1

    Thank you so much for whole universe 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalikaweerasinghe-bt1yv
    @shalikaweerasinghe-bt1yv 4 месяца назад +7

    🙏 විශ්ව මාතාවට මාව දුප්පත්කමින් අත මිදෙවුවාට සියලු සම්පත් ලබාදී මගෙ ස්වාමියා මුනගැස්සුවාට ස්තුතියි ආදරනීය විශ්වයට❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushikaliyanage5673
    @madushikaliyanage5673 5 месяцев назад +7

    විශ්වා මාතාවට ගොඩ ගොඩක් ස්තූතී ජොබ් එකක් ගැන හිතුවේවත් නැති වෙලාවක මට ජොබ් එකක් හම්බ උනා තැන්කිව් univers 🥰

  • @chathujayawardhana681
    @chathujayawardhana681 4 месяца назад +4

    මට ලක්ශ 5 ලබාදුන් විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @IndeewariSamarawickrama
    @IndeewariSamarawickrama 4 месяца назад +4

    මට මගේ මහත්තයා ගේ ආදරය ලබා දෙන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chamilaweerasinghe4056
    @chamilaweerasinghe4056 4 месяца назад +3

    Mage balaporoththu ඉෂ්ට කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤

  • @DcainImmigration
    @DcainImmigration 5 месяцев назад +15

    Thank you. thank you. 🙏🏻🙏🏻🙏🏻
    Mama meka kala. Dawas 5 kata passe kiwwa wagema wathura ekath ain kala. Mata hithaganna wath ba mata masa dekakata kalin mama aran balanna amathaka wechch lottery ekak almariya as karaddi eke thibila hambuna. Eke laksha 20k watila🥹. Eka mata pennuwe meka karapu nisai. Ane Thank you sooo much🙏🏻🥺.

  • @nipunikasandeepani3312
    @nipunikasandeepani3312 Месяц назад +2

    Mama bless karana gaman iddi dn mta cl 1k awa job interview ekkata❤ thank you univers 🧿

  • @ruvii_0312
    @ruvii_0312 4 месяца назад +4

    අනෙ මට මෙය දැකීමට සැලැසුවට ස්තූතියි විශ්වය🤍

  • @deenusanju221
    @deenusanju221 2 месяца назад +2

    me video eka balnna awasthawak labeema venuwen vishwa mathawata sthuthi wantha wewa. api wenuwen me wage wadagath video ekak gena ema venuwen oba thumiyatath behevin sthuthiwantha wemi

  • @sasinisathmini4785
    @sasinisathmini4785 2 месяца назад +1

    මාගේ විශ්වයට ස්තූතියි

  • @champijayasooriya4856
    @champijayasooriya4856 Месяц назад +1

    Wishwayata Aneka warayak isthuthi🙏🌺🌺🌺🌺🌺

  • @joysamidon8098
    @joysamidon8098 Месяц назад +1

    Thank you dear mother Universe

  • @priyankaraajith-u5r
    @priyankaraajith-u5r 3 месяца назад +4

    Man me video aeka dakke Hari yatama September mase 1 weni irida raaa Mata marama sathutuy aththenma isthuthi 😃💫

  • @gangarathnayaka4962
    @gangarathnayaka4962 4 месяца назад +1

    මගේ සියලුම පැතුම් සියල්ලම ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @manthriprabhakumari6575
    @manthriprabhakumari6575 3 месяца назад +1

    Thank you universe
    Thank you universe
    Thank you universe 🙏🙏🙏

  • @wishmikaveesharathnayake
    @wishmikaveesharathnayake Месяц назад +1

    බොහෝම ස්තූතියි

  • @MaryFernando-zr7xh
    @MaryFernando-zr7xh 5 месяцев назад +10

    Wishwasa karannath ba. Mama rata yanna hariyanne Nathi nisa meka kale. Mama bara Deepu than walin select wennema nathhwa hitiye. Meka karala sathi eka marak withara yaddi mata godak vacancies walata call kala. Mama apply kalath ekka. Interviewth giya. Kalin nam mata interview katha kaleth na. Dan interview katha kala. Issarahata Hoda deyak balaporoththuwen innawa. Labana Mase Aya meka karanawa. Wishwa mathawatai oyatai godak sthutiiiii🙏🙏🙏❤❤

  • @InokaPabhashini
    @InokaPabhashini 2 месяца назад +1

    Oyath vishwa mathawath godak sthuthi

  • @gihansaSithumini
    @gihansaSithumini 2 месяца назад +1

    Mage adaraya mata labadunnata wishwa mathawata aneka warayak sthuthiiii sthuthiiii sthuthiiii ❤❤❤❤

  • @alokawickremanayaka2557
    @alokawickremanayaka2557 Месяц назад +1

    Thankyou Universe 🙏🙏🙏

  • @hansipabodhi5008
    @hansipabodhi5008 3 месяца назад +1

    Thank you so much my dear universe and my guardian angels. 💖😇🙏

  • @thakshilaswarnamali6146
    @thakshilaswarnamali6146 2 месяца назад +1

    Wiswa mathawanta sthuthi sthuthi sthuthi sthuthi

  • @nilanthikanakarathna8591
    @nilanthikanakarathna8591 2 месяца назад +1

    ස්තුතියි ❤️🙏❤️

  • @jayalathyoutubechannel5367
    @jayalathyoutubechannel5367 2 месяца назад +1

    Mawa kote pathiyek karapu viswa mathawata aneka warayak ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudharmamalani8211
    @sudharmamalani8211 5 месяцев назад +7

    Godak hoda tecknik ekak mama oyata sthuthi karanawa meya mata labadun wishwa mathawatath aneka warayak sthuthisthuthi sthuthi wishwa mathawata mage namaskaraya wewa

  • @punyarathnayaka3804
    @punyarathnayaka3804 2 месяца назад +1

    Thank you for giving everything universe energy and angles 🧚❤🌎

  • @pathiranawasam4393
    @pathiranawasam4393 5 месяцев назад +3

    මගේ බලාපොරොත්තු ඉටුකළ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @suwandarathneabeysinghe8993
    @suwandarathneabeysinghe8993 2 месяца назад +1

    Thank you miss thank you mothar nivvars

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 5 месяцев назад +3

    Thank you to this u tube channel and Thank you my mother universe.❤

  • @lalithawanniarachchi8436
    @lalithawanniarachchi8436 2 месяца назад +1

    Thank you so much❤️Mother universe

  • @kanchanahenakaarachchilage3405
    @kanchanahenakaarachchilage3405 4 месяца назад +1

    Thank u mother universe 💕💕💕ආදරෙයි

  • @crochetishicraft4666
    @crochetishicraft4666 Месяц назад +1

    අනේ පීලීස් මට මේකට පිලිතුරක් ලබාදෙන්න dr.අපි ගොඩක් ණය තියනවා ඒ වෙනුවෙන් මට මේක කරන්න පුළුවන්ද.අම්මාට තාත්තාට කිවුවාට එයාලට මේක කරන්න බැරිවෙයි .මං කොහොමද කරන්න ඕනේ කියලා කියලා දෙන්නකෝ 🙏🙏🙏❤

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  Месяц назад +2

      Puluwan dr. Oyage ammage thathage nam liyanna. Eeta passe eyalata mudal labenna thiyana siyaluma bada, dosha, badaka me lunu walin pirisidu wela dhanaya, mudal galagena enawa. Kiyala oyage wachanen liyanna. Oyage name ekath wenama koleka liyala oyata thiyana badakaya iwath wenawa saha a awashya de oyata labenawa kiyala warthamana kalen liyanna.
      Kole lunu wathurata danna kalin kole liyapu dema lunu wathura ekata kiyanna. Hithin visualize karaganna dosha oyagen ain wela salli galagena enawa kiyala. Sunday dawasaka meka karanna godak hodai. Dawas 5-7 th athara wathura eka iwath karanna. Wathura athe wadinna denna epa dr. Oyata ona tharam kalayak repeat karanna. Aniwaryen wenasak danenawa dr. Habai oyata ena opportunities oya aduraganna one. Wishwasen karanna dr✨🙏🏻🧚

    • @crochetishicraft4666
      @crochetishicraft4666 Месяц назад +1

      @@AngelAffirmations-hm3cf Mata wishwasai.oyge video baluwa mn.ඔයාට ගොඩක් ස්තූතී 🧚❤️🙏

  • @Neth-kn2cs
    @Neth-kn2cs 4 месяца назад +2

    Mata meke hoda results thynanw aththatam godak sathutui oyata godak sthuthui ❤❤❤

  • @chamarisanjeewa3934
    @chamarisanjeewa3934 4 месяца назад +1

    Thank you mother universe and angeles ❤️🙏

  • @hashithahashitha2363
    @hashithahashitha2363 2 месяца назад +1

    Sthuthi sthuthi sthuthi...🙏🥰

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi 5 месяцев назад +2

    විශ්වයට ස්තූති වේවා

  • @YamunaHewagamage
    @YamunaHewagamage 3 месяца назад +1

    Wishwa mathawata isthuthi වේවා

  • @DilshikaKarunarathna
    @DilshikaKarunarathna 2 месяца назад +1

    තැන්ක්ස් අක්කේ මේ වීඩියෝ දැම්මාට..

  • @lakeshalakesha3763
    @lakeshalakesha3763 5 месяцев назад +2

    ස්තුතියි විශ්වයට 🙏🏽🙏🏽🙏🏽

  • @ShashiUdeshika-jo5jn
    @ShashiUdeshika-jo5jn 4 месяца назад +3

    Mage sahodaraya pita rataka nokala dekata neethimaya prashneka petalila mata e wenuwen karanna deyak kiyanna miss oyata godak sthuthi

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  4 месяца назад +2

      “Wishwasaya thibboth kadu wunath holawanna puluwan” kiyala podi kathawak thiyanawa dr. Oyage sahodarayagr name eka liyala eyata thiyana prashne liyala oya me de karanna. July 1st Sunday, pandara 4-10 am athara meka thada wishwasekin karanna. Maseta deparak karannath puluwan. Universe power ekai oyage wishwasayatai wada loku power ekak na dr. Good luck✨🧚‍♀️

  • @nandaneeilleperuma6838
    @nandaneeilleperuma6838 5 месяцев назад +2

    ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි...

  • @dilukashiwanthi3768
    @dilukashiwanthi3768 4 месяца назад +1

    Thank you to your channel and Thank you my mother universe.💓💓❤👍

  • @chandimasenanayake9387
    @chandimasenanayake9387 5 месяцев назад +2

    Thank you so much dearest mother universe 🙏🙏🙏

  • @kamanthidoolwala9549
    @kamanthidoolwala9549 4 месяца назад +1

    Mage niwasa sambandha siyalu weda katauthu sarthaka wewa

  • @senithikusalya7578
    @senithikusalya7578 4 месяца назад +1

    Thank you very much ❤
    Thank you mother universe ❤

  • @hosnearabugom5535
    @hosnearabugom5535 4 месяца назад +1

    ගොඩක් ස්තුති ස්තුති ස්තුති ❤

  • @Piumiridmika
    @Piumiridmika 3 месяца назад +3

    Me vidio aka mata balanna selessu vishwa mathawata isthuthi❤
    Mata geyak nehe geyak hadaganna mudal labaganna meka karanna puluwanda athakota kohomada liyanna one❤

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  3 месяца назад +2

      Oyata meka onama dekata karanna puluwan dr. Oya oyage name eka liyala, “mata magema kiyala geyak hadaganna mata thiyana siyaluma badaka, dosha, as waha siyallama me lunu walin pirisidu wee, mawa pirisidu wenawa. Mage nama pirisidu wenawa. Mata geyak hadaganna awashya mudal mata labenawa” kiyala liyanna dr✨🧚‍♀️♥️

    • @Piumiridmika
      @Piumiridmika 3 месяца назад +1

      @@AngelAffirmations-hm3cf ane bohoma isthuthi thank you mother universe ❤❤ you

  • @madhavierandirathnasekara6243
    @madhavierandirathnasekara6243 4 месяца назад +3

    මිස් මම ඩුබායි වල ඉන්නෙ , මාර්තු මාසයේ ඉදලා තවම රැකියාවක් නැතුව .. පොඩි part time කලා. දැන් ඒකත් අඩුයි . ස්ථීර රස්සාවක් ලැබෙන්න මේක කලාට කමන් නැද්ද ?

  • @thnu23
    @thnu23 2 месяца назад +1

    Name eka liuwa kole laga tiygena manifest krnne kohomda gratitude journal eka liyalda manifest krnn kiwwe akki

  • @flaviapereira9431
    @flaviapereira9431 5 месяцев назад +1

    adaraniya wiswa mathawata aneka warayak stutiyi stutiyi 🎉🎉🎉❤❤❤

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 4 месяца назад +1

    Viswa mathawata thanks

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 11 дней назад +1

    වෙන අය වෙනුවෙන් කරන්න පුළුවන් ද

  • @PandithaVidana
    @PandithaVidana 4 месяца назад +1

    Thank you so much universe

  • @shanikamadhushani6077
    @shanikamadhushani6077 4 месяца назад +1

    Thank you universe ❤️

  • @buddhikadhananji4503
    @buddhikadhananji4503 3 месяца назад +1

    Akki meke api intention eka liyanne kohomada ? Parshnaya loyala ekata thiyena badawa kiyalada loyanna ona . Nattan e badawa dan nathi wela wageda kiyanna ona? Api mother universe ekata commonly kiyana wodiyatada kiyanna ona ?

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  3 месяца назад +1

      Prashneta thiyana badawal ain wenawa, oya pirisidu wenawa kiyala liyanna one dr. Past tense newei. Present tense walin liyanna one. Oyage wachana walin oyata awashya de liyanna dr.

  • @SenewirathnaBanda-wc2yt
    @SenewirathnaBanda-wc2yt 3 месяца назад +2

    Akki wena methad ekak karana gaman karata kamaknadde akki thanks❤❤

  • @DinithiGimsara-wf1qh
    @DinithiGimsara-wf1qh 3 месяца назад +2

    Akki mata mekata reply එකක් ewanna plz😊 akke aramunu 2k wenuwen e kiyanne eka weeduruwak adare gana anith eka danawath වෙන්න mudal labenna wage.weeduru 2kata dala karanna පුළුවන් ද නැත්නම් eka weeduruwakata e okkoma ලියලා දාලා තියන්න ද 😊oba තුමිය ට ගොඩාක් ස්තූතියි.Love you.😊❤🌍😘

  • @fathimashanaz1284
    @fathimashanaz1284 4 месяца назад +3

    මට ඕනේ studies පැත්තෙන් ඉස්සරහට ගිහින්..මාව reject කරපු මන් ගැන වැරදි කියපු අයම මන් ගැන හොද කතා කරනවට..ඒක කොහොමද ලියන්නෝනේ 🙂

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  4 месяца назад +2

      Name eka liyala, mata wadidura iganagena issarahata yanna thiyana siyaluma bada, abiyoga, balapam me lunu wathurata ta uragannawa. Mage nama pirisidu wenawa. Man gana minissu hoda kiyanawa. Man gana waradi kiyapu ayama hoda kiyanawa. Wage oyage wachanen liyanna dr✨🧚‍♀️♥️

  • @ChampaSamarathunge
    @ChampaSamarathunge 5 месяцев назад +2

    Thank you so much univars

  • @chandimaudawatta4874
    @chandimaudawatta4874 3 месяца назад +1

    Thank you so much miss ❤
    And please describe me if i can't start every month beginning of o1 Sunday that means we can't reach the successful results.
    Is it OK for starts 2nd week of Sunday how would be it comes for me.
    I try to starts beginning of 01 week Sunday.
    Thank you

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  3 месяца назад +2

      If you can do it every 1st Sunday, that would gives you the best results. But if your intention is so powerful, you can do it in any Sunday. Sometimes, I also miss 1st Sundays. To say the least, you can do this almost every Sunday. Bcoz, we have to remove the contaminated salt water within 5-7 days. Hope you got the answer✨🧚‍♀️♥️

    • @chandimaudawatta4874
      @chandimaudawatta4874 3 месяца назад +1

      @AngelAffirmations-hm3cf yes got it 👍
      Thank you so much for your response
      Thank you again

  • @isuvlogs1835
    @isuvlogs1835 3 месяца назад +2

    මේක මට මටයි හස්බන්ටයි බබාටයි කරන්න පුලුවන්ද එකට ඒ කිව්වේ එයාලා වෙනුවෙන් මං කරන්නද කියලා එකට තුන් දෙනාගෙම නම් ලියලා.එහෙම පුලුවන්ද ඩියර් please reply ❤ thank you

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  3 месяца назад +1

      Ow karanna puluwan dr. Thundenatama ekama deta nam karanne ekama kole names liyanna. Wenas dewal walata nam wena wenama name liyala awashya de liyanna dr.

  • @dulanimalsha8936
    @dulanimalsha8936 5 месяцев назад +1

    Thank you universe ❤️❤️❤️💐

  • @aaliyah369angel
    @aaliyah369angel 2 месяца назад +1

    ඇඳ අට තියන්න ඕනද ඇඳ ගාවින් තියලා හරියන්නැද්ද. Bed eke yata thiyanna widihata ne. Full cover

  • @isuriovindiya3643
    @isuriovindiya3643 3 месяца назад +4

    මාසෙ පලවෙනි ඉරිදා විතරද කරන්න ඕනෙ... වෙන ඉරිදා දවසක කරොත් අවුල් ද... 🥺

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  3 месяца назад +2

      Onama irida dawasaka karanna puluwan dr.

    • @isuriovindiya3643
      @isuriovindiya3643 3 месяца назад +1

      @@AngelAffirmations-hm3cf අපි Gratitude වෙලා glass eka place කරාට පස්සෙ ආයෙ 5/7 days යන්න කලින් ඒ glass ek aran ආයෙ ඒ විදිහට gratitude කරාට කමක් නැද්ද.. 💗

  • @jannat2254
    @jannat2254 2 месяца назад +1

    Meka masa palaweni irida vitharak karama athida.sathiyakata eka parak karata kamk nadd 😊

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  2 месяца назад +1

      Ow dr. Sathiyata eka parak karanna oyata wenasak danenakanma. First Sunday godak hodai. Anith sundays walath karanna ouluwan dr✨🧚♥️

  • @nipuniekanayake216
    @nipuniekanayake216 4 месяца назад +1

    Beauty increase එකට කරන්නත් පුළුවන් ද🎉...කොහොමද කරන්නෙ පුළුවන් නම්

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  4 месяца назад +1

      Beauty increase karaganna me method eka match wenne na dr. Beauty increase karaganna manifestation method karanna one

  • @oshi8081
    @oshi8081 3 месяца назад +1

    Health eka gana liyanawanam namata yatin nirogi jeewithayak laba dunnata kiyala liwwama harida miss

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  3 месяца назад +1

      Namata yatin oya liyanna one leda dukin thora nirogi jeewithayak mata labenawa. Mage nirogi kamata ahithakara dewal, dosha me lunu wathuren pirisidu wenawa. Mama nirogi wenawa. Wage deyak liyanna one dr

    • @oshi8081
      @oshi8081 3 месяца назад

      @@AngelAffirmations-hm3cf thank you miss 🥰🥰

  • @vrra4151
    @vrra4151 5 месяцев назад +1

    Thank you universe

  • @dilupadinithi5243
    @dilupadinithi5243 14 дней назад +1

    Miss ethakota hema masema 1 st sunday karanakota aluthen kalayak liyanna onada...e kola okkoma ekathu karanawada....phone number eka puluwan nam ewanna miss..thank you miss...❤❤❤

  • @promodhabeykoone5307
    @promodhabeykoone5307 3 месяца назад +1

    දවස් 5-6 කට පස්සෙ ලුණු වතුර එක්ක අර නම සහ අවශ්‍ය දෙය liyapu koleyth flush කරනවාද ?

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  3 месяца назад

      Eka flush karanna one na dr. Eka oya welala, oyage kotte yatin thiyaganna. Naththam eka oyata pena thanaka thiyala manifest karanna. Naththam poya dawasaka walalanna✨♥️🧚‍♀️

  • @Shey_girl725
    @Shey_girl725 3 месяца назад +1

    මේ වතුර එක දවස් 5 ටකලින් අයින් කරන්න කලින් පෙරලිලා තිබුනොත් මොකද කරන්නෙ 🥺 plz ඉක්මනට answer එකක් දෙන්න 🥺

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  3 месяца назад

      Eka pirisidu karala danna dr. Dawas 3,4 ta wada thibba wathura ekak nam ekata oyage negative energies uragena athi. Eka nisa kole hodala oya lagin thiyaganna. Full moon eke walalanna. Wathura eka mop karala ain karanna dr✨

    • @Shey_girl725
      @Shey_girl725 3 месяца назад

      @@AngelAffirmations-hm3cf thnq dr❤️✨

  • @anuruddakumara4045
    @anuruddakumara4045 5 месяцев назад +3

    ස්තුතියි ඔබට .
    ඉරිදා කොයිවෙලාවටද මේක සුදුසු කරන්න.
    අඳ යටින් වීදුරු කෝප්පය තියෙනකොට උඩින් වහන්න ඕනද.??🙏

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  5 месяцев назад +1

      Naha mahthmaya. Ehema wahanna one na. Meka karanna sudusuma hawasa 6ta kalin. Ira bahinna kalin karanna one.
      Dahawal 12 ta kalin karanna puluwan nam godak hodai✨♥️🧚‍♀️

    • @dondias6971
      @dondias6971 4 месяца назад +1

      Ane man dakke passe meka hawasa 6 ta kalin karanna one kiyala.dn ra 11.30.man Dan karanna hadiwe.comment baladdi dakke karanna one welawa

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  4 месяца назад

      @@dondias6971rata karanna epa dear. Pandara karanawa nam godak hodai. Sunday ma wenna one na. Ona dawasaka karanna puluwan. Sundays wala karanne manifestation eka strong wenna. Oyata puluwan onama dawsaka karanna puluwan.

    • @Anuruddika-mv4dl
      @Anuruddika-mv4dl Месяц назад

    • @anuruddakumara4045
      @anuruddakumara4045 Месяц назад

      @@Anuruddika-mv4dl ?????

  • @LasaSudesa
    @LasaSudesa Месяц назад +1

    Lunu kata da lunu katada ganna one

  • @dilupadinithi5243
    @dilupadinithi5243 20 дней назад +1

    Miss e kole athin alluwata kamak nedda?eka vedio dakka athe wadinna denna epa kiyala ekai..pls rpy...

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  20 дней назад +1

      Salt water eka halala koleth glass eka athule thiyeddima pirisidu wathura tikak dala hodanna dr. Wathura tikak dala hodala kole athata ganna puluwan. Eeta passe kole welala kotte yatin ho, pena thanakin thiyala manifest karanna.

    • @dilupadinithi5243
      @dilupadinithi5243 14 дней назад

      Thank you for the reply ❤❤❤❤

  • @ChamikaThushari-gk4jz
    @ChamikaThushari-gk4jz 4 месяца назад +1

    Godak sthuthi me dewal kiyala denawata.karunakarala mata kiyanna puluwanda e salt water glass eka bed eka yatin thiyanna kiwwane.mage bed eke math ekka mage duwath nida gannawa.ithin mn wish karapu e salt water glass eka api dennama nida ganna bed eka yatin thibbata kamak nedda.

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  4 месяца назад +2

      Ekata kisima prashnayak na dear. Mokada oya kole oyage name eka liyana nisa, oyata witharai eka active wenne✨🧚‍♀️♥️

    • @ChamikaThushari-gk4jz
      @ChamikaThushari-gk4jz 4 месяца назад +1

      @@AngelAffirmations-hm3cf godak sthuthi answer ekata❤️🙏

  • @p.b.wbandara697
    @p.b.wbandara697 Месяц назад +1

    Meka first Sunday karanne nathuwa wena dawasak kaloth prashnayak da.

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  Месяц назад +1

      Puluwan dr. Ona dawasala puluwan. Eth First Sunday karanawa nam resluts wadi.

    • @p.b.wbandara697
      @p.b.wbandara697 Месяц назад +1

      Ada video eka dakka nisa Ada ma karanna hithuna. Thank you so much for your guidance.

  • @MallikaAbeysundara
    @MallikaAbeysundara 4 месяца назад +1

    Thank you so much

  • @panchi107
    @panchi107 2 месяца назад +1

    අක්කා මේක ඉරිදාම කරන්න ඕනෙද? වෙන දවසක කරොත් ගැටලුවල් වෙයිද? Please දැම්මම reply කරන්න අක්කා.

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  2 месяца назад +1

      Naha dr ona dawasaka puluwan. Eth hodama results ganna Sunday kala nam godak hodai

    • @panchi107
      @panchi107 2 месяца назад

      @@AngelAffirmations-hm3cf hari thankyou akkoo 🥰

  • @jayanihettiarachchi9777
    @jayanihettiarachchi9777 5 месяцев назад +1

    ස්තූතියි මිස් ❤

  • @Rany-r4g
    @Rany-r4g 5 месяцев назад +1

    Godak watinawa❤❤❤❤❤❤❤

  • @Nishadi-me6tn
    @Nishadi-me6tn 4 месяца назад +1

    කෙනෙක්ගේ හිත ගන්න කරන්න පුළුවන් ද.. හිත දිනා ගන්න හැම වෙලෙම කතා කරන්න හිතෙන විදියට

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  4 месяца назад

      Ow karanna puluwan dr. Oyage hithe thiyana widihata inna thiyana badawal okkoma me lunu walata uraganna kiyala oyata karanna puluwan. Oyage wachanen liyanna. Badawal ain wena widihata kiyanna

    • @Nishadi-me6tn
      @Nishadi-me6tn 4 месяца назад

      ලේ වලින් . පොය දවසට කරන එක කරලා තියෙද්දි මෙික කරන්න පුළුවන් ද​@@AngelAffirmations-hm3cf

  • @Sadali..1579
    @Sadali..1579 5 месяцев назад +2

    මට හේතු තුනක් තියෙනවා හිතට වද දෙන එහෙම ඒ තුනටම මේක කරන්න පුලුවන් එහෙම පුලුවන්නම් කොහොමද කරන්නේ.

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  5 месяцев назад +1

      Karanna puluwan. Hethu thunama kola thunaka wena wenama liyanna. Hethu thunak nisa ekama glass ekata danna epa. Mulinma eka prashnayak liyala eka salt water ekata dala thadin manifest karala bed eka yatin place karanna. Eeta passe anith ewath wena wenama e widihata karanna.

  • @manujaakalugampitiya9071
    @manujaakalugampitiya9071 3 месяца назад +1

    Reason eka ලියන්නෙ success una කියලා thank කරලා da

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  3 месяца назад

      Naha dr. Oyta oyage goals walata yanna thiyana badawal, dosha, balapan okkoma ain wela oyawa pirisidu wenawa kiyala. Present tense walin liyanna one.

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 5 месяцев назад +2

    Tank you 🎉🎉🎉

  • @disnislove
    @disnislove 4 месяца назад +1

    ane mn meka me vidihtma iye krla glass eka bed eka yatin thibba. ada athugnkota kossa wadila glass eke thibbe salt water tika okkoma haluna.😔 mta meka ayeth krnna puluwnd

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  4 месяца назад

      Oya aya eka karanna dr. Eye liyala dapu kolema aluth salt water ekata danna.

  • @Piumiridmika
    @Piumiridmika 3 месяца назад +1

    Mekata reply akak denna please mage husband mata fb whatsapp hadanna denne mage nedeyonta wath mata katha karanna vidihak ne akata kemeththa ganna meka karanna puluwanda puluwan nam kohomada liyanna one husbange namada liyanna one

    • @AngelAffirmations-hm3cf
      @AngelAffirmations-hm3cf  3 месяца назад +1

      Me method eken apita thiyana badaka, dosha, negative energies iwath karaganna puluwan dr. Oyata thiyana badawa oyage husband wunata oyage name eka liyanna. “ mata mage nadayo, pawule aya ekka sambandatha athi karaganna thiyana badawal siyalla me lunu wathuren pirisidu wewa” kiyala liyanna. Thawa kolayak aran husbandge name eka liyala, “mage husbandta mage pawule aya samaga sathutin inna hethu wela thiyana negative energies, dosha siyalla me lunu wathuren pirisidu wi, ohuta hamoma ekka sathutin inna lanenawa” kiyala kola dekaka oyage wachanen liyala ekama salt water ekata danna dr. Meka digatama sundays wala karanna✨🧚‍♀️♥️

    • @Piumiridmika
      @Piumiridmika 3 месяца назад

      @@AngelAffirmations-hm3cf bohoma isthuthi

  • @nimmipeters4172
    @nimmipeters4172 4 месяца назад +1

    ඉරිදා දවසට විතරද ඉල්ලන්න පුළුවන් මිස්