Hi Thanks for your vedio. Really appreciate it. Just a quick question. As per the instruction on the henna powder pack, it says to use lukewarm water to make the paste but in this vedio you said to use boiling water. Please advice what to follow. Thank you
Useful post. But need to clarify few things… Henna powder made by crushed dry leaves. But indigo md by drying fermented leaves n then grind. So to extract d color u shld use lute warn water for henna n hot water for indigo. And fr both mk sure to add aloe vera or yoghurt. If nt drying n crimping of d hair is for sure. Regarding color, for black or dark brown hair d two step method u mentioned is correct. Frst henna then wash then indigo. Bt for one step method mixing ratio of henna to indigo decide d color. Henna to indigo 1-1 brown 1-2 bit darker brown 1-3 darker blackish brown 2 step method - almost black Mk sure to do oiling few hours bfr u get the shower aftr a dsy or two break of d application. Tnks
Meka oluwata asathmika wena ekak na ne mis, mage godak hair eka idila thiyene, kawadath man shop wala thiyena hena kawadawath use karala na, kisima dai waragayk gala na, me sampuranama material dala hada ganna onada
Previous week I applied henna in first day and indigo in second day. Got the colour to some extent. As you said in this week I applied only indigo. After two hours washed hair without using shampoo. Few hours after bath I comb my hair. Indigo athe gawila awa saha panawe gawenawa. Is it normal?
Miss mage konde issarahin godak idila. Pitipasse ekakwath ne. Mama kalayak idan Bellose eke black eka ganawa. Mata thiyan gataluwa nam mama labana Mase vithara mama babek hadanna Balaporothuwen inne. Ethakota black eka ganna hodane. Meka udin hena gawath allanne ne neda . mokadakatanne. Sthuthi
Akka mage konde thanin thana tikai idila thiyenne. Me sathakre karoth idena eka wadi wena ekak na neda.meka hama masekama karanna ona wena ekak na neda plz mta kiyanna
nangi man dai..karapu kenak..dan masayak. vithara wenawa..nawaththala....man me de karanne .palamu. wathawata....mata me..hena sathkaraya.. .karanne...
Mage oluwata kisima henna , color danna beha. allergic 😢kasanawa ,rathuwenawa, kes adala nikamma galawanna puluwan mehe konde oni welawaka.mokekdoo his kabale vidinawa,naliyagena yanawa.kes watenne ne, adala galawanna puluwan .man inne rata.mokakda me lede 😢 indigo powder hodaida mage me hisata. Karanne allergic wenne nadda.sudu kes kalu wenawada
akke mama oyage hena proteen sathkaraya beluwa.eken apita labenne kes gasata poshanayak neda.kondaya duburu rathu patak enawada.wena kenekge video ekaka mama dekka kes duburu patak enawa kiwa..ane mata e nisa bayai....poddak pehedili karannako
හෙනා ආලේප කිරීමට පෙර හිසකෙස් පිරිසිඳුව තිබිය යුතුයි. තෙල් පිටින් කුණු පිටින් දහඩිය පිටින් හෙනා ආලේප කරන්න එපා. කලින් දවසෙ කොණ්ඩෙ ෂැම්පු කරලා නාන්න. කන්ඩිශනර් කරන්න එපා.
මීට පෙර මම ඉදිරිපත් කරන ලද හෙනා සම්බන්ධ සියලුම වීඩියෝ මෙතනින්...
Natural Hair Dye to Cover the Grey Hair at Home | ඩයි නොකර සුදු හිසකෙස් කලු කරමු #henna #greyhair
▶️ ruclips.net/video/Ao25CZbEzto/видео.html
Natural Henna Treatment to cover grey hair | ස්වභාවිකව සුදු හිසකෙස් කලු කරන හෙනා සත්කාරය
▶️ ruclips.net/video/gWlNjqD5H7g/видео.html
අකලට හිසකෙස් සුදුවීම වළක්වන ආම්ලා කුඩු හදමු | Homemade Amla Powder | Amla Powder Hair Pack #amla
▶️ ruclips.net/video/YXw64i8D7Js/видео.html
Henna as a Protien Hair Pack | Mehendi Hair Pack
හිසකෙස් ශක්තිමත් කරන හෙනා ප්‍රෝටීන සත්කාරය
▶️ ruclips.net/video/m70y7d40q7s/видео.html
Ways to Cover Grey hair | Natural Hair Dye to Cover the Grey Hair Q & A | ඩයි නොකර හිසකෙස් කලුකරමු
▶️ ruclips.net/video/YMyUDWKnv54/видео.html
Siaq
Miss ඔයා ලග මේවා කරන්නේ නැහැ ද
නැහැ ඩියර්.
Pitaratawalwala inna Aya meya ganne keseda?b.s
Onna sab kala bs dp
ඔයාගේ පැහැදිලි කිරිම ගොඩක් හොඳයි ගොඩාක් මහන්සි වෙලා කියලා දෙනවා ස්තුති ඔයාට
ස්තූතියි ❤️
අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැකලා මම මේක ට්‍රයි කළා. මේක හොඳටම හොඳයි. ඔයාට ගොඩක් ස්තූතියි.
ගොඩක් ස්තූතියි ඔයාට 🥰🥰
❤❤❤ගොඩක් පින් ගොඩක් ස්තුතියි මිස්. සියලු දෙනාටම ඉතාම ප්‍රයෝජනවත්..❤🤲🤲🤲
බොහොම ස්තුති මැණිකේ .පැහැදිලිවම කියල දෙනව..බුදුසරනයි ඔයාට ..
❤️❤️
Mn ada try kala...godak හොඳ result තියෙනවා ..thank u so much❤️🫰
සාමාන්‍ය කොණ්ඩයකට සුදුසු shampoo එකක් කියන්නකෝ
Admi me vediyo 😮❤Eaka baluwe.bohoma sithuthi mesi.
ගොඩක් ස්තුතියි මැනික..බුදු සරනයි 🌹🌹🌹🌹
palamu..wathawata..nangi..oyage..video..balanne..kopamana..kalayak..thiyenawada..man me sath karaya..karala..nha.. .theruwan saranao
Miss VATIKA henna colour eka hodaida,eka lankawe thiyeyida,samaharu use karanawa man dakala thiyenawa,eka hodayida
ස්තුතියි අද ඉන්ඩගො පමනක් test කරන්න ගැවා මට ඩයි ඇලජි මේක බල්න ඕන ස්තුතියි
❤️❤️
,මම අවුරුදු දෙකටත් වැඩියෙන් මෙ හෙනා පාවිච්චියට අරන් එත් අද තමයි හරියටම පාවිච්චියි කරන විදිහ දැනගත්තෙ ...thanks miss
❤️😘
ගොඩක් ස්තුතිවන්ත වෙමි .
ලෝබ නැතුව හැම දේ ගැනම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා ඔයා..ඒ විතරක් නෙමේ අහන ඕනේ දේකට පුළුවන් ඉක්මනින් පිළිතුරු දෙනවා..ඒකයි ආසම ඔයාගේ වීඩියෝස් බලන්න..අදත් ලොකු කාලයක් අරන් හැමෝටම පැහැදිලි වෙන්න කියලා දුන්නා..වටිනාකම කියලා නිම කරන්න බෑ මැණික..හැමදේටම බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏♥️
ගොඩක් ස්තූතියි මැණික ❤️🥰
අයේ සුදු වෙන්නේ නැද්ද
ඔයාගේ නොම්බර් එකක් ඔනී කමෙන්ට් එනකම් ඉන්න බෑ
ආයෙ සුදු වෙනවා. එහෙම එක පාරක් විතරක් ගාලා ආයෙම සුදු වෙන්නෙ නැති දෙයක් තාම ලෝකෙ හොයාගෙන නෑ
Ane miss indigo kudu ganne kohendha hoya ganna amarui
Mata kisima clr ekak karana baha alergy wenawa.meka natural nisa try karana ine.Thank you..valuable vedio
මමත් colour කරන්න බැරි කෙනෙක් මටත් පුළුවන් try කරලා බලන්න thank you
Most Valuable information.Thank you. Good Luck.
Henna dye release at acidic medium and indigo dye releases at alkali medium. Therefore, henna mix with lime if we mix with indigo can work well?
Hahaa.. Have you done chemistry for ALs? Don't think too much. Do as I said. These are not just saying.
Can I use this pack for deamron dye treaded hair
Hi
Thanks for your vedio. Really appreciate it. Just a quick question. As per the instruction on the henna powder pack, it says to use lukewarm water to make the paste but in this vedio you said to use boiling water. Please advice what to follow. Thank you
Henna is dissolving in hot boiled water. Indigo powder is dissolving in lukewarm water
Indigo pawdar kohenda ganne maharagama nam kohewath na
Useful post. But need to clarify few things…
Henna powder made by crushed dry leaves. But indigo md by drying fermented leaves n then grind. So to extract d color u shld use lute warn water for henna n hot water for indigo.
And fr both mk sure to add aloe vera or yoghurt. If nt drying n crimping of d hair is for sure.
Regarding color, for black or dark brown hair d two step method u mentioned is correct. Frst henna then wash then indigo.
Bt for one step method mixing ratio of henna to indigo decide d color.
Henna to indigo
1-1 brown
1-2 bit darker brown
1-3 darker blackish brown
2 step method - almost black
Mk sure to do oiling few hours bfr u get the shower aftr a dsy or two break of d application. Tnks
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඔබට තෙරුවන් සරණයි ආදරේයි මමත් හරිම කණගාටුවෙන් ඉන්නේ කොණ්ඩය සූදු වෙන නිසා😭😭😭
බොහොමත්ම ස්තූතියි.. තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ඔයාට...
අද මම ඔයාගේ වීඩියෝ ඒක බැලුවේ බුදුසරණයි ඔයාට 🥰🥰
බුදු සරණයි 🙏🥰
ඉන්ඩිගෝ පැක් වෙනුවට සිංහල බෙහෙත් බඩු කඩයකින් නිල් අවරිය කුඩු ගත්තට කමක් නැද්ද
@@rwijesekara4765 කමක් නෑ. හුලං නොවැදුනු ඒවා ගන්න
@@siblingscreationsthili o
ෙකාෙහන්ද pack එක ගන්නෙ@@rwijesekara4765
ගොඩක් ස්තුතියි ඔයාට
ස්තුතියි ඔයාට
ගොඩාක් ස්තුතිය 🙏🙏🙏
ස් තුතියි ඔබට🙏🙏
Oya hugak hodai pahadili kala. Thanks 🙏
Thank you for explaining it so well!
No worries ❤️👍
මම අවුරුදු 12ක් විතර මේ pack එක පාවිච්චි කරනවා. ගොඩක් හොදයි. ඒත් conditioner එකක් පාවිච්චි කරන්න ඕනෙ කියලා අද තමා දැන ගත්තේ Thank you for the information ❤
ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහස් බෙදාගත්තට අපිත් එක්ක ❤
ස්තුති ඔබට . .🙏
ගොඩක් ස්තූතියි ඉයාට.තෙරුවන් සරණයි
Thank akki
Thanks a lot for you ❤
පොල්කිරි වලින් කන්ඩිෂනර් එකක් හදාගන්න හැටි ඉක්මනටම කියලා දෙන්න නංගී. ගොඩාක් ස්තුතියි 🙏 fist time කරන්නේ. Apply කරලා බලලා කියන්නම්. 👍❤️
හරි අක්කා ❤️
@@siblingscreationsthili dai,karala,,godak,kes,sudu,wela,hariyaida
@@siblingscreationsthili polkiticandicar nar
Tanku ❤
බොහෝම ස්තුතියි ඔබට ජේසු පිහිටයි
ජේසු පිහිටයි බුදු සරණයි
@@siblingscreationsthili meka color krpu .e kiynne duburu wge karpu kenkta sudusu ne ned
පැහැය වෙනස් වෙන්න පුළුවන්
Meka oluwata asathmika wena ekak na ne mis, mage godak hair eka idila thiyene, kawadath man shop wala thiyena hena kawadawath use karala na, kisima dai waragayk gala na, me sampuranama material dala hada ganna onada
From where can I buy Indigo powder in Kandy? please let me know. Tks
You can order online.
Thank you for your immediate response. All the best for a good job.
බෝවත්තේ බෙහෙත් ශාලාවෙන් ගන්න පුළුවන් මේ දෙකම
Thank you
Indian එක ඔන්ලයින් නිවසටම ගෙන්න ගන්න පුලුවන් daraz එකෙන්
Swabavika dewal kiyala dunnata godak pin obata theruwan saranai
❤️❤️
ගොඩක් ස්තුතියි
hena walata wenama shampoo ekak thiyenavada.a gana tikak kiyanna puluvanda
Previous week I applied henna in first day and indigo in second day. Got the colour to some extent. As you said in this week I applied only indigo. After two hours washed hair without using shampoo. Few hours after bath I comb my hair. Indigo athe gawila awa saha panawe gawenawa. Is it normal?
Wc⁵
Where you bought indigo
@@gunarathmanike3611 LP LP LP no no LP
Kohenda indigo powder eke gathe ?
V
Miss mage konde issarahin godak idila. Pitipasse ekakwath ne. Mama kalayak idan Bellose eke black eka ganawa. Mata thiyan gataluwa nam mama labana Mase vithara mama babek hadanna Balaporothuwen inne. Ethakota black eka ganna hodane. Meka udin hena gawath allanne ne neda . mokadakatanne. Sthuthi
Akka mage konde thanin thana tikai idila thiyenne. Me sathakre karoth idena eka wadi wena ekak na neda.meka hama masekama karanna ona wena ekak na neda plz mta kiyanna
ඉදෙන එක වැඩි වෙන්නෙ නෑ නංගි බය වෙන්න එපා. මේක ස්වභාවික දෙයක්. ඔයා ඩයි ගාපු නැති කෙනෙක් කියලා මම හිතනවා. ඒ නිසා ඔයා මේ කියන විදියට හෙනා සහ ඉන්ඩිගෝ මිශ්‍ර කරලා ගාන්න. එතකොට යම් කලර් එකක් ඔයාගෙ සුදු කෙස් වලට ලැබෙනවා. නැවත සතියකින් ඔයා ඉන්ඩිගෝ විතරක් ගාන්න. එතකොට කලර් එක හොඳටම permanent වෙනවා. නැවත මාසෙකින් ගෑවම ප්‍රමාණවත් ඔයාට
Ane thanks akka. Oyata godak pin. Ada thamai palaweni wathawata mge prashnekata reply ekak awe.Oya godak hodai. Oyage karunawa wagema oyath godak lassana athi. Upadina hama athmekadima oya thawa thawath lassana wenna one. Thank you so much
අනේ මැණික 🥰🥰 ආදරෙයි 😘❤️
අක්කා මම ඉන්ඩිගෝ පව්ඩර් එක ගෙන්න ගත්ත එකෙම ඔන්ලයින් තියෙන මේ බ්‍රෑනඩ් එකෙන්ම හෙනා එකත් මං ගෙන්නුව ඒ හෙනා එක ප්‍රශ්නයක් නෑ නේද එකත් හොදයි නේද අක්කෙ ඔයා පෙන්නපු හෙනා එක වගේමයි නේද අක්කා එකත්
@@lakshanibandara7764 100 Naturals නේද? ඒක හොඳයි නංගි
Godak sthuthi godak pin
මෙම සත්කාරය මගින් දුබුරු පැහැවුනු කොන්ඩය කලු විමට කොපමණ කාලයක් යනවද ?
මාස එකහමාරක් දෙකක් වගේ පාවිච්චි කරද්දි හරියනවා. ඊට පස්සෙ මාසෙකට වතාවක් ගෑවම ඇති
Harima lassanata pahadiliwa kiya deno sthuthi adama oyage video baluwe atthatama hodaii
❤️❤️🙏
මෙම හෙනා සත්කාරය ගැඛිනි කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්ද.
ඝර්භණී කෙනෙක් කිසිම සත්කාරයක් නොකරනවා නම් මං පෞද්ගලිකව කැමතියි. හෙනා කරලා සෙමක් හෝ හැදුනොත්? මේ මාස 9 පරිස්සම් වෙන්න. කොණ්ඩෙ කලු කරමු delivery එකෙන් පස්සෙ. අනික ලංකාවෙ අම්මා කෙනෙක් ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ. අද රටේ තත්වෙ එක්ක ඖෂධ හිඟයි. ඒ නිසා තෙරුවන් සරණින් පරිස්සමෙන් ඉන්න.
Ok I got the answer for my question
Nangi mama hena ඩයි එක ගානවා.මට මෙ හෙනා එක කලාට කමක් නැද්ද .ඩයි එක යනකල් ඉන්න ඕනිද.
nangi man dai..karapu kenak..dan masayak. vithara wenawa..nawaththala....man me de karanne .palamu. wathawata....mata me..hena sathkaraya..
.karanne...
Me pack eka apply karanna kalin kondey shampoo karanawa nam,hair cuticles open wela tiyenawa නේද ? Eta passey pack eka apply karama hair cortex තුළ redena nisa,dye eka permanently කාලයක් tiyenawa නේද? Cuticles wehenna pack ekata yogurt or komarika add කළොත් hoda da?
You got it.. යෝගට් එකතු කරාට කමක් නෑ පොඩ්ඩක්. ගොඩක් එකතු කරන්න එපා. අපි කොණ්ඩෙට ඊලඟ දවසෙ තෙල් සත්කාරයක් හෝ කන්ඩිෂනර් සත්කාරයක් ගෙදරදි කරලා cuticle වහගන්න එක තමයි හොඳ. ඔයා වගේ බුද්ධිමත් viewers ලට දෙයක් කියලා දෙන්න පහසුයි ❤️❤️
@@siblingscreationsthili Thank you. Oyage හුඟාක් watina advices mage දැනුම thawa wedi kara ganna හේතුවක් una.🙏🤗
Straight karapu kondekata meka hondhaidha
Oyata bohoma sthuthi 🌹🌹🌹♥
Thank you.okkoma hodata pahadiliwa kiyala dunnata..shampoo nathiwa saban gannam hoda nathiwa.mage konde chuttak thiyenne.ekai saban ganne.
සබන් නම් කොහෙත්ම හොඳ නෑ කොණ්ඩෙට
Thankyou ❤️
Thank you
Reply kalata.budsaranai.
Ethakota dr henna powder ekai dehi witharakma ethi kiwana.ethakota api eka galada passe indigo eka hadan ganna.
ඔයාගෙ කොණ්ඩෙ ගොඩක් ඉදිලද?
මේ video එක දැක්කේ දැන් බොහොම ඉස්තුති ඔයාට මං ඉන්නේ සෞදියේ මං ඉන්න ගෙදර ඒ මැඩම් හින්නා ගාලා පැය 2-3ක් ඉදලා සෝදා පසුව මේ ඉන්ඩිකෝ හදන්නේ යෝගට් දාලා පසුව මේ ම්ශ්‍රණය ගාලා පැය 4-5අනිවාර්යෙන් ඉන්න ඕනලු ඊට පස්සේ සෝදනවා එයාගේ කොන්ඩේ කළු පාටයි හැබැයි මං ගැන වරදවා තේරුම් ගන්න එපා මං මෙහේ දැකපු දෙයක් නිසා කිව්වේ
ඉන්ඩිගෝ පව්ඩර් ගන්න හොඳ තැනක් කියන්නකො ..
Daraz.lk
Henna leaf ha Delhi. Yoghurt misranaya hadana aakarayath,bhawitha karana widihath pahadili karanna
ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා බලන්න
මම මොරටුවෙ .කලින් විඩියෝ එක බලලා දැන් හෙනා ගානවා දැන් කොන්ඩෙ broun පාටයි indigo එකක් ගන්න මොරටුවෙ තැනක් දන්නවද
බොරැල්ලෙ ශ්‍රීනා පැලස් ඇති. ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් daraz.lk එකෙන්
Dehiwala glamours eke thiyanawa
thanks duwa.mama.ada.tama.danne.indiko.kiyanne.nilawariya kiyala.thanks
💖💖
Thank u dr..❤
❤️❤️
Please let me know where i could the INDIGO HENNA PACK .Thanks Will Appreciate very much
You can order online. I ordered from daraz.lk site
ඉන්ඩිගෝ ආලේප කරල ඒකත් කවර් කරල තියන්න ඕනෙ ද හිසකෙස් ටික
නැහැ
Mrthondi kol a nathinm anith dewal dala hadagann puluwannda
Thanks a lot menike Where can we buy these products
You can buy from daraz.lk
Indigo powder aka මිලදී ganna kohanda? On-line akan ganna kramayak danvanna puluwanda ?
මම ගන්නෙ daraz.lk කියන වෙව් සයිට් එකෙන්
Oya Colamba ඉන්නවනම් පිටකොටුවේ Saravanas Stores try කරලා බලන්න ,, matanam lagai , math ghin එහෙ බලනවා , South indian කුළු badu ඇතුළු සියලුම දේවල් එහෙ තියෙනවා
බොරැල්ලෙ ශ්‍රීනා පැලස් බලන්න
Mama inna chilaw Vala, on-line ganna ganda puluwanda?
@Manoja Ranatunga ඔව් පුලුවන් daraz.lk website එකෙන් order කරලා ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්
Nilawariya koyada ganna puluwan mm Kegalle
Indigo පවුඩර් ගන්නෙ කොහෙන්ද
Draz eke tiyenawa
Thanks akki
Mama bellose eke hair colour ekak dan aurudu eka hamarak vitara pavichchi kara.dan masa 3,4ka idan mage oluva kasanava.podi bibili vage athata danenva.mata aye eka use karanna bayai.mama pregnet dan masa 1 1/2k venva.oya me kiypu de pregnet kalasimave ganna hodaveida.babata kiridena kalet hodaveida.mage kondet godak thuni.vavenne na.konde yanavanm adui.ane plz reply oni.mokada mata bayai me deval try karala balanna
එකපාරම හදා ගෙන සතියට දෙපාරක් ෆිජ් එකේ තියාගෙන use කරන්න බැරිද ?
බැහැ ඩියර්.
Mama kandy San nokara kondaya yanawa ada denagaththa godaak isthuthi mis
ඉන්ඩිගෝ පව්ඩර් එක විතරක් ප්‍රමානවත් නැතිද?
හෙනා පව්ඩර් එක සහ ඉන්ඩිගෝ පව්ඩර් 2 ක ම mixed කරන්න ඕනෙද?
ඉන්ඩිගෝ විතරක් ප්‍රමාණවත් මේ සත්කාරය දිගටම මාසගානක් කරගෙන ගියපු කෙනෙක්ට නම්. එක පාරටම සුදු කොණ්ඩෙට ඉන්ඩිගෝ විතරක් දැම්මට කලර් එක එන්නෙ නෑ
Perment black karaganna widihak nadda miss.mage tikak wadipura tiyenawa.sinharaja hair oil eka hodai kiyanawa ane miss reply karanna
නංගි මෙිවා ඔිඩකරන නමිබරේ මට එවනවාද ස්තූතියි
ඉන්ඩගො ගන්න තියෙන්නේ කෙහෙන්ද පුළුවන් නම් එවන්න ලොකු උදව්වක්
Beauty shops වල හෝ online website වල. මම ගන්නෙ daraz.lk එකෙන්
ඔයානම් නියම නෝන කෙනෙක්.... රත්තරං දුවෙක්.
ආදරෙයි. බුදු සරණයි ❤️🙏
Indigo ගන්න ඕනේ, number eka ewanna
@@siblingscreationsthili akke eka tach kalama ennena ne
Harima asayi ahagena innath..obata stutie godaak.
❤️❤️
අනේ අක්කා ගොඩක් thsnkz.ඔයා කියපු විදිහටම කරා.හෙනා එක කරාම ආවේ තැබිලි පාටක්.ඒ colour එකට මන් කැමති නෑ.මගේ කොන්ඩේ ඉස්සරහ හොදටම ඉදිලා කොන්ඩේ.අවුරුදු 22😣.හෙනා එක විතරයි කරේ.දුබුරු පාට වගේ ආවා නම් ලස්සයි.පාට වැඩි කරගන්නේ කොහොමද?💕
පලවෙනි wash එකනෙ. ඉන්ඩිගෝ දැම්මෙ නැද්ද?
ඉන්ඩිගෝ හෙට දාලා ආයෙ සතියකින් ඉන්ඩිගෝ විතරක් දාන්න
@@siblingscreationsthili indigo දැම්මේ නෑ අක්කේ තාම.ඉයේ හෙනා කරේ.අද තමයි indigo එක ආවේ.හෙට indigo එක දාලා කියන්නම් අක්කේ.මේ දැනට orange clr එකක් තියෙන්නේ.indigo දැම්මම clr වෙනසක් වෙයිද.ආයෙත් ඊලග සතියෙත් indigo එක දානවා,දෙවෙනි wash එකේදි ලොකු වෙනසක් වෙයි නේද අක්කී💕
ඔව් නංගි. බය වෙන්න එපා
@@siblingscreationsthili ආවේ නැ අක්කා.කොන්ඩේ කලුත් නෑ.තබ පාටක් තියෙන්නේ අදුරු...ආයේ හෙනා ඉන්ඩිගෝ දෙකම කලවම් කරලා දාලා බලන්නද
Ane mid man konde estrt akk Kara Dan konde.nkma galwnwa Mata baye Ene konde nati weida keyla achrta ynwa mokda mis Karne keyla dnnko pin seda wei
හෙනා ආලේප කර පසුදින තමයි ඉන්ඩිගෝ ආලේප කලේ.ඒ උනාට හරියටම කලු වුනේ නැහැ.80%,විතර සුදු කෙස් තමයි තියෙන්නෙ.තඹ වර්නයක් තමයි ඉතුරු වුනේ.මොකද හේතුව කියල දැනගන්න පුලුවන්ද?
ඔයා ඩයි වර්ග ගොඩක් කාලයක් භාවිතා කරපු කෙනෙක් නම් ඒ වගේ තඹ පැහැයක් එන්නෙ. හැබැයි අත අරින්න එපා. තව දවස් 5ක් 6ක් යද්දි ඉන්ඩිගෝ විතරක් ආලේප කරන්න. එතකොට තව කලර් එක වැඩි වෙනවා. ඉන්ඩිගෝ ආලේප කරලා පැය 1 1/2ක් / පැය 2ක් ඉන්න.
@@siblingscreationsthili meka podi ayatath ganna puluwanda
පොඩි අය කිව්වෙ?
මම ගොඩක් කල් ඩයි කරලත් නෑ, හෙනා පාවිච්චි කළා, ඉන්ඩිගෝ පව්ඩර් පාවිච්චි කළා , ඔය කියපු විදියටම, දැනට මාස 2කටත් වඩා ගෑවා, ඔය කියපු විදියටම, කරාබු නැටි පාවා දාලා. ඒත් කොණ්ඩෙ දෙපැත්තෙම තඹම තඹ පාටයි, හරිම කැතයි, එපා වෙලා, හොඳම brand එකෙන් දෙවර්ගයම ගත්තෙ දෙහිවල
@nilukahewavithana7220 මෙහෙමයි මුලින්ම හිතන්න කෙමිකල් අඬංගු ඩයි වර්ග නෙමේ මේ ගාන්නෙ ස්වභාවික වර්ණක. ඒ නිසා දිගටම ගාන්න ඕනෙ වර්ණය තීව්‍ර වෙන්න. පිළිකා අක්මා රෝග ඇතුලු විවිධ රෝගාබාධ ඇතිවෙන දේවල් තමයි ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන්නෙ. ඔයාගෙ කොන්ඩෙ ස්වභාවය අනුව ඔයා පාවිච්චි කරන ෂැම්පු එක ඒවගේම ඔයා නාන වතුර වල ස්වභාවය මේ හැමදේම බලපානවා වර්ණය ඉවත් වීමට. ස්වභාවික දේවල් කොහොමත් ඉවසීමෙන් කාලයක් කරගෙන යන්න ඕනෙ. බොහෝ දෙනා ප්‍රතිඵල ලබාගන්නෙ එහෙමයි. ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන්නෙ කෙමිකල් වලින් පමණයි
Godak loku manasika peedanayak thibba prashnayak wela thibbe gray hairs. Dan masa 5ka wage idan mama me pack eka sathiyen sathiya use karanwa. Indigo powder eka nathuwa. Gray haris tikak tyena nisa cofee belend wage lassana colour ekak awilla thiyenne dan😍 oyata godaaak pin me wage natural treatment ekak kiyala dunnata. Indigo powder ekak gaththa. Ekath dn use karala balanna one.thank you again❤
😘❤
මම සතියකට වරක් මාසයක් විතර හෙනා විතරක් ගෑවා. දැන් මගේ කොණ්ඩය සුදු කෙස් දුබුරු වෙලා. මට දැන් දිගටම ඉන්ඩීගෝ විතරක් ගාන්න පුලුවන්ද?
හෙනා ගාන්නේ නැනිව
පුලුවන්. සතියට වරක් ගාන්න මුලින්ම. පස්සෙ සති දෙකට වරක් ගාන්න
@@siblingscreationsthili ඉන්ගො කිය්යන්නෙ වැහිරියා මල්
ඉන්ඩිගෝ කියන්නෙ නිල් අවරිය. ෆොටෝ එකක් වීඩියෝ එකේ දාලා තියෙන්නෙ
indigo paudar ganne kohomada godak idila unath meka paichi karanna puluwanda
👍 👍 👍 👍 🌹🌹🌹
❤️❤️
Kiridena mawakata sudusuda.biththara,dehi danna hodada.babata awurudu eka hamarai
👍👍👍❤️❤️❤️
🤞👱♀️💇♀️💆♀️
Hair eka rebonding karapu kenekta meka apply karanna barida? Apply kalata passe rebonding hair ekata use karana shampoo, conditioner use karanna barida? Pls rpl me.
Mage oluwata kisima henna , color danna beha. allergic 😢kasanawa ,rathuwenawa, kes adala nikamma galawanna puluwan mehe konde oni welawaka.mokekdoo his kabale vidinawa,naliyagena yanawa.kes watenne ne, adala galawanna puluwan .man inne rata.mokakda me lede 😢 indigo powder hodaida mage me hisata. Karanne allergic wenne nadda.sudu kes kalu wenawada
ithiriwana kotasa prij eke thiyala pasuwa ganna hodada
Beauty with sulochana.eke tibune.mata one swabawikawa kalu karaganna hisata haniyak nati deyak.eke kiwa kalu wenne chemical natiwa .swabhawika kahata walin kiyala .dreamron black henna powder nama.kalu tin eka.mama oyagen ahuwe oya hodadatama danna nisa .ekata reply damma.uththara ne.mama eka ganne na.oyata godak pin.hari de kiwata nangi .nangi konde hodanna baby cheramy shampoo hodada.monada hodama.sara nathi eka.
ඔව් ඒ කලු ටින් එකේ තියෙන black henna එකේ කෙමිකල් අන්තර්ගතයි. ඒක් ස්වභාවික නෑ. Henna leaf powder විතරයි ස්වභාවික. කොණ්ඩෙට baby shampoo දාන්න එපා. මොකද baby කියලා ගැහුවට ඒවගෙත් තියෙන්නෙ කෙමිකල්. අපේ ලංකාවෙ දරුවන් කන සමපෝෂ ත්‍රීපෝෂ වලටත් වස කලවම් උනා නම් මේවා අරුමයක්ද? දරුවන්ට තියෙන ෂැම්පු වල සැර කෙමිකල් නෑ කියලා ගොඩක් දෙනා වැරදි මත වල ඉන්නවා. ඒත් ingredients list එක චෙක් කලොත් පෙනේවි ඒවගෙ තියෙන බාල කෙමිකල් තොගය. Mama earth කියලා brand එකක් තියෙනවා ඒක නම් දරුවන්ගෙ නිෂ්පාදන හොඳයි. ඔයාට හොඳයි Spa ceylon, ogx, garnier වගේ brand වල ෂැම්පු
@siblings creations
මගෙ ඉන්ඩිගෝ පවුඩර් එක ටිකක් දම් පාටට හුරු අළු පාටයි. එහෙම වෙන්න පුළුවන්ද?
ඔව් එහෙම තමයි
@
බොහොම ස්තූතියි
His kabale gawenna oneda akka natnam konde vitarada gawenna one me missranaya aye labana satiye wena kan tiyagena nawata pavichchi karanna puluwan da
එහෙම මිශ්‍රණය හදන් කල් තියාගන්න හොඳ නෑ. හිස්කබලෙ ගෑවෙන්න අවශ්‍ය නෑ ගෑවුනා කියලා ගැටලුවකුත් නෑ
Miss man indigo pawuder gaththe beheth kaden,kalin dawase henna gala,pahuwada indigo pack eka gawama black color eka eyida.karala balanna one
බෙහෙත් කඩවල ඒවා නම් හුලං වැදිලා බාල තත්වයෙ තියෙන්නෙ බහුතරය.
Me pack eka ithuru wena tika sethakaranaye thiyala pawichchi karanna puluwan da,duwa
Ane nangi thanks oyata me vedio eka dammata.mn mita kalin hena gewa rathuma rathui.ita passe aye dye gala kalu kala.mage duwageth konde sudu wela eya thama pasal yanawa.ane mn oyawa godak wiswasa karanawa oyata pin.danuma nosagawa hemadema apith samaga beda gaththata.❤️❤️
🥰♥️😍
mage konde thwama sudu wela nehe e unt konde aga kotasa gdk thaba patai mama meka kaloth ewa kalu karagnn puluwan wewida ?eka serayak pavchchi kaloth nithara nithara bavtha karann onida
මේක එපා. හෙනා ප්‍රෝටීන සත්කාරය කරන්න
akke mama oyage hena proteen sathkaraya beluwa.eken apita labenne kes gasata poshanayak neda.kondaya duburu rathu patak enawada.wena kenekge video ekaka mama dekka kes duburu patak enawa kiwa..ane mata e nisa bayai....poddak pehedili karannako