Maru sir kiya dunna vidihat hodat theruna 💗...... school eke padama kiyl dunnt theruneth nthi nisa youtube eken awith video bala bala ididdi thmy sige video ek dkke iita passe thmy sirge video ek bluwe😌💗 Thankyou sir me vidiht youtube inn lmyintath video blnn puluwan widiht public dmmt 🥺💗
මමත් සිංහල ගුරුවරියක්.ඔයාගේ ඉගැන්වීම් කලාව සම්ප්‍රදායෙන් ඔබ්බට ගියත් හරිම සරල පැහැදිලි කිරීමෙන් උගන්වනව.congratulations!
මොන පන්තියක් තිබ්බාත් මම නම් රෂ්මික සර්ගෙ යුට් යුබ් ලයිව් එකාක් දැම්ම ගමන් එකට සෙට් වෙනවා මම ඉස්සර කැමතිම නැති ලකුනු අඩුම ව්ෂය සිංහල දැන්නම් ආසම ව්ෂය සිංහල රෂ්මික සර් ලස්සනට පන්තිය කරනවා දැන් නම් අපිට රෂ්මික සර් දාලා යන්න වෙනවා එත් A/l වලට නම් සිංහල කරනවා සර් A/l පන්ති කරන්න සර් අපි අනිවාර්යයෙන් ම සර්ගෙ පන්ති එනවා ❤😊 අපි එච්චරටම සර්ට ආදරෙයි සර්😊
❤❤❤
❤❤
Hi
එකෙ ඉදන් මල් කඩනව නෙ 😂
Zoom ක්ලාස් එකටත් ඇවිල්ලා පස්සෙ යූ ටියුබ් එකෙනුත් ඒකම බලන මම ❤❤❤ අපේ චූටි සර් 🥰🥰 ආදරෙයි සර් අහස තරම් ❤
සර්වත් අමතක නොවන චරිතයක් වෙයි දවසක මහගම සේකරයන් වගෙ❤🥲
1:04:10 - විභාගයට උපදෙසක්😇
සර්ගෙ සිංහලනම් වතුර වගේ.බුදු සරණයි සර්❤❤
විචාර කියන්නෙ මොකද්ද කියලා හරියටම දැනගත්තෙ මං සර් ගෙන්.....❤
Respect sir❤❤
❤🎉😮😊😊
ගොඩක් හොඳට සර් කියන ඒවා තේරෙනවා thank you sir...
කෑම හදන short බලන්න ඇවිත් රශ්මික සර්ගෙ පැයක වීඩියෝ එක බැලුවෙ ඇයි කියල කල්පනා කරන මම 😊❤
අද live එක දකිද්දි පන්තියට එන්න බැරි උනත් comment එකක් දාගෙන යන්න හිතුනා ..
ඉස්සර දවස් තිබුනා රෑ නවයට මම ආසම පන්තියේ link එක එනකං 4න් එක දිහා මම හරි ආසාවෙන් බලන් හිටියා ..🥺💔
ඒ දවස් ආයේ කවදාවත් අවේ නැති උනත් එදා වගේම අදත් අද වගේම හෙටත් ආදරෙයි සර් අහස තරම් 💖💖
🙂💔 ඔව්
"කැම් එක on කරන්නැති උන්ට හෙණ හතක් ගහලා තව එකක් ගහන්නෝන" ඒක ආයෙ කවදා අහන්නද🙂💔
aththak sirwa jiwitheta amathak wenneth na amathaka karanneth na.adareyi ahasa tharam ape chuti sirta
❤❤❤❤❤❤❤
❤❤❤❤@@Pxn203
මහගම සේකරට නොදෙවෙනි රශ්මික සූරියබන්ඩාර ❤🥺🌎
Sirත් ලස්සනයි 😗❤පාඩමත් ලස්සනට කියල දෙනව😍❤
❤❤❤❤❤❤
සිංහල නම් රශ්මික සර් ම තමා😘
සර් කියාදෙනව මරුවට තේරෙනවා සර්❤❤❤❤❤❤❤❤. සර් හැමදාම class කරන්නකෝ🥺🥹🥹
Hi
@@ShehanRashmika-bl6zg hi
රශ්මික සර් ❤️😘
Sir kiyl dunna ewa supiriyata theruna aya me paththata❤❤❤
sirge padam hodata therenawa sir 👌supiri sir
Thanks sir
2023 O/L අපි ❤❤
වීඩියෝ එක බලන්නත් කලින්ම ලයික් එකක් දාලා සෙට් වෙන අය මේ කොනට🥰💙
සර් කියා දෙන විදිහට සිංහල විෂයට ආස හිතෙනවා 😇❤️
සර් වගෙ ස්කොලෙ උගන්නන වනන් සර් අපිවගේ අය මුල ඉදන් දැනුම තියෙනවා
Thank you sir❤❤❤ Sir කෙටිකතාවක් ලියන විධියයි, කෙටි නාට්‍ය පිටපත් ලියන විධියයි කියලා දෙන්න පුළුවන්ද ??????????😊❤
සර්ගෙ වචන මාරයි...හටහඬ මාරම මාරයි.... අපේ ටීචලා පරාදයි 🤭😅
ආදරෙයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you sir 😊😊
සුපිරියක් සර්
Sir wagema padama kiyl dena widiyath pattama lassnayai.sirge hema video ekakma blala thiyenawa. sir wage sir kenek dekalama nh.thanks sir ❤🥺
Maru ❤
Sir hariyata kiyanava sir asa hithenava sir padamata❤
Aneh sirge video maru ahagena innath asai .
Thank you sir 😊❤
Ane sir godak pin 🙏sir epawala hitapu wishaya dana maga asama wishaya mt hamadama90 ta wada thiyanawa thnx sir❤
Thanks sir❤
Thank you sirrrr❤❤❤❤❤
Apinm igana gena iwaryii sir gen eth live eka dakkhama taggala eno 😌
Sir nam supiri aththamai❤😊
Thank you sir ❤❤
Thank you sir ❤hodata padama theruna 😊
❤
Tnq sir ❤️
27:38
සර් ලස්සනට පාඩම කලා සර්❤ හැම ගෙදරකම මල්ලිලා කියන උන් ඕම තමා😂❤
සර් සර්ගෙ Birthday ekath mage Birthday eka dawasemayi ❤😊
hodhata teruna sir thanks❤❤❤❤❤❤❤❤
Maru ❤😊😊
Thanks a lot sir
❤ Tnx sir
Maru sir kiya dunna vidihat hodat theruna 💗...... school eke padama kiyl dunnt theruneth nthi nisa youtube eken awith video bala bala ididdi thmy sige video ek dkke iita passe thmy sirge video ek bluwe😌💗
Thankyou sir me vidiht youtube inn lmyintath video blnn puluwan widiht public dmmt 🥺💗
නියමයි සර්❤❤
Niyamay sir ❤
මම පලවෙනි වාරෙ සින්හල ගොඩදාගත්තෙ සර් හින්ද🎉
Super ❤❤
1:04:10
THANK YOU SIR... ❤❤❤
සර් හින්ද සින්හල ගොඩ දා ගත්ත ❤
thank u sir
සර් කලින් video වලට වඩා ගොඩක් වෙනස්. වල් කමත් හොඳටෝම වැඩි වෙලා. සර් ටික ටිකනෙ ඉතිං දියුණු වෙන්නෙහ්. නේද ?
ගුරුවරයෙක්ට කතා කරන්න ඉගෙන ගෙන එන්න ඔයා 🙄
ගුරුවරයෙක්ට කතා කරන්න ඉගෙන ගන්නවා ඉස්සල්ල 🙄
Shok sir ❤❤
🔥❤️
Thanks sir❤
Oya carene sinhala lessons hothete teraneva ayya🥰🙂
Adarei chuti sir ❤
සර්ගෙ ශිල්ප එකෙ සෙමිනා එකක් කරමුතහ් 11 වසර😢😊
දිසාපති කාමරයේ දී ය
මේකත් කරන්නකො 👀
Sir lassanata class eka karanawa ❤
31:40 eka nam atta sir ❤
Mekath ahaganna boru marisi epaa lakshe sathiyen gahuvahaki
Sir nam මරු 😃😃😍🥰🥰🥰🥰
Sir ape pnah wage ❤
😊😊
Thanks sir
2024 o/l mama.🥰🥰🥰🥰
Kawadda sar
kaluthara sammantrhane
😊❤
😊😊
Maru sir sir ugannana sinhala nm
❤❤❤❤❤❤
❤
Thams sirr soo much 💕💕💕🥰
සමරනායක සර් ගැන නේද කිවුවෙ 😚❤
❤❤❤❤
😁🙂
සර් සර්ට පුළුවන් නම් ගාල්ලේ සෙමින එකකට එන්නකෝ සර් අනේ එන්න කෝ සර් ❤😢
2023 O/L
-3:06😂
Vassane padama karannako😌😌
Sir nam maru
Maru sir oyanam😇❤😍
Sar kohomad zoom class ekata log wenne poddak kiyannako
maru sar
100 comment
2024 O/L batch❤️🩹
Sir ketikathaa liyana vidiya kiyalaa dannakoooo❤❤😢
Nuwara seminar ekak oni sir 🥺🥺
සර්නම් 😂❤
Ane sir sirge clsswt join wenne komad
@@Kavii-l9g❤ 9:08
Mn Clz ynne nh sir . sir ge vidiyo balla tham ignganne❤
❤️🙃
Sirge clz eka nam maru
Sir maga birthday eka July 23
Mage july 12❤
Hodayi🌚
🥰
Wowwwww suprieeeeeeee❤❤❤❤❤
👍👍❤❤❤❤
❤😊
🖤
Sir moratuvata ehema enne nadda