Deweni Inima | Episode 714 01st November 2019

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 567

  • @janithbandara4285
    @janithbandara4285 5 лет назад +197

    කේෂාන් (අවන්ත) උබ අද එයි හෙට එයි කියලා මේ කතාව අද වෙනතුරු බැලුවා ඒත් උබ එන පාටක් පේන්ඩවත් නෑ.උබ නැතුව මේ කතාවේ කිසි ගතියක් නෑ.ආයේ උබ මේ කතාවට එනකන් මම මේක බලන්නේ නෑ.උබ නිසා බලන්ඩ පටන් ගත්ත කතාව අද උබ නැති නිසා බලන එක නතර කරනවා. GOOD BYE දෙවෙනි ඉනිම AND දෙරණ.❤️😢

    • @mbimesha2681
      @mbimesha2681 5 лет назад +2

      He will come soon.stay tuned....

    • @Hasithaleo
      @Hasithaleo 5 лет назад +2

      U aye en na u unp meeting ekakka sindu kiyala eka nisa kathawen kapala

    • @Dinushaization
      @Dinushaization 5 лет назад +2

      හිනා යනවා අයියෝ

    • @kg.dilhanimali8495
      @kg.dilhanimali8495 5 лет назад +3

      ඔව්.අනේ.අවන්ත නැතුව කතාව වැඩක් නෑ.

    • @dilhaniburge4700
      @dilhaniburge4700 5 лет назад +1

      අනිවා මම නැවැත්තුවා දෙවනිඉනිම බලන එක අවන්ත එනින්නේ නැ

  • @dilankahewage4269
    @dilankahewage4269 5 лет назад +29

    අනූගෙයි දෙව්මිගෙයි දෙබසනම් මරු සුපිරි පට්ටම තාත්විකයි

  • @chamiweerasuriya9960
    @chamiweerasuriya9960 5 лет назад +14

    අාදරය කියන දේ හරි පුදුමයි...දවසක අපිව හිනස්සවන අයටම ,අපිව අඩවනව...ජීවිතේ බිංදුවටම දානව...දෙව්මි කියන්නෙ අන්න එ් යතාර්තය අපට කියල දෙන කෙනෙක්...බුදු සරනයි!!!

  • @පැතුම්පැතුම්-ව7ත

    අමීශගෙ හොම්බ බොම්බයි මොටයි වෙන්න දෙන්න කැමති set එක like එකක් දාගෙන යමු 😃 😃 😃 😃

  • @නෙත්මිපබසරා
    @නෙත්මිපබසරා 5 лет назад +71

    අනේ මොකද අවන්ත හන්ගලා ඉන්නේ අවන්ත දෙවුමි දෙන්නා ඉද්දි නෙද කතාව ලස්සන මට විතරද මෙහෙම හිතෙන්නේ

  • @senulkwt248
    @senulkwt248 5 лет назад +7

    දෙව්මි ඔයා වගෙම අපිත් අවන්ත ට.ආදරෙයි ඒ.නිසා අඩන්න .එපා.අවන්ත ඉක්මනින් අපිට සුබ පනිව්ඩයක් අරන්.එයි.mr.එදිරිමුනි .ඔයා අපිට උදව්.කරන්න .හොදේ.

  • @Hansisf428
    @Hansisf428 5 лет назад +6

    අවන්තගයි දෙව්මිගෙයි කතාව ලස්සනට ගලාගෙන ගියා,එත් දැන් අවන්ත නැතුව කතාවෙන් වැඩක් නෑ,ආයේ බලන්න හිතෙන්නෙත් නෑ.

  • @senulkwt248
    @senulkwt248 5 лет назад +17

    බලන්න අපිකොච්චර.අසරණ වෙලා ද කියලා තවත් අපි.ඩ්‍රම .එකෙන්.සුපිරි නලුව ගෙ චරිත යට.ආදරෙයි

  • @පැතුම්පැතුම්-ව7ත

    හදවතින් ආදරය කරන සමහර අය නිසා හුගක් අපි අසරණ වෙනවා.කදුළු පුරෝන දෙව්මි, අම්මා එක්ක කතා කරද්දි ගොඩක් දුක හිතුන සෙට් එක like එකක් දාගෙන යමු ❤ ❤ ❤ ❤

    • @salmaismathdeen6434
      @salmaismathdeen6434 5 лет назад +4

      Lassanata godanagunu adara kathawak.atharamaga mokadaune. Deumi oya ekka duka beda ganna ape ennawa. Drama ekkak unata oyae awanthae saba jewethe adarawanthayo wage apete lanuna .dewantha adare godak.

    • @superbros4013
      @superbros4013 5 лет назад +1

      @@salmaismathdeen6434 👍🏻

    • @marieruth1376
      @marieruth1376 5 лет назад +4

      Dan kathawa gon

    • @disnakumari6794
      @disnakumari6794 5 лет назад +6

      අපිත් ආදරෙයි අවන්තට එයා නැතිව නාට්‍ය නිකන්ම නිකන් වතුර කානුවක ගලන වතුර කඩක් වගේ නාට්‍යක් උනාම දිය ඇල්ලක් වගේ ලස්සනට කඩා හැලෙන ගතියක් තියෙන්න ඕනී
      දැන්නම් එපාම වෙනවා

  • @hashasandz9654
    @hashasandz9654 5 лет назад +7

    ගෝඨාභය අතුරුදහන් කරපු ලිස්ට් එකට අලුතෙන් එකතුවුනේ අවන්ත 😂😂😂 RIP

  • @taniyafernando9625
    @taniyafernando9625 5 лет назад +51

    මාත් මේක බලන්නෙ දෙව්මි නිසා .එයා අඩද්දි ගොඩක් දුකයි 😭හරිම දක්ෂයි නයනතරා 😘 ආදරෙයි අපි

  • @kasuniuttara8025
    @kasuniuttara8025 5 лет назад +51

    දෙව්මි තවත් ලස්සන වෙලා

  • @lankakumari8845
    @lankakumari8845 5 лет назад +7

    මාත් කැමතිම චරිතය දෙවිමි හරිම පවි

  • @dumikasachin4012
    @dumikasachin4012 5 лет назад +58

    දැන් මේ කතාවෙ ප්‍රධාන චරිත දෙක දනුකයි අරුණියි. එපා වෙනවා. දෙව්මියි අනුහසුයි දෙන්නත් කතාවෙන් අයින් වුනානන් හරි😑😑😑

  • @manjuladilrukshi6207
    @manjuladilrukshi6207 5 лет назад +192

    අවන්ත නැතිව කතාව වැඩක් නැ

    • @الريمريم-غ8ب
      @الريمريم-غ8ب 5 лет назад +2

      awanth ain welada kathawan .hema unoth wedak ne

    • @nimeshnimesh6308
      @nimeshnimesh6308 5 лет назад +1

      දැන් බලන්නේ නැද්ද කතාව

    • @lihinirathnayaka6583
      @lihinirathnayaka6583 5 лет назад +1

      අවන්ත සජිත්ගේ වේදිකාවේ නැග්ග නිසා අයින් කරලා

    • @tharangakanchana3935
      @tharangakanchana3935 5 лет назад

      @@lihinirathnayaka6583 when & where.

    • @ammarusiramm1986
      @ammarusiramm1986 5 лет назад

      @@tharangakanchana3935 කේෂාන් ඔය කියන දේශපාලන පක්ෂයේ වේදිකාවට නැග්ගා කියන එකනම් ඇත්ත. ඒ PROGRAM එකේ ලින්ක් එක පල්ලෙහා දාන්නම්. හැබැයි අවන්තගේ චරිතය කතාවේ පෙන්නන එක නතර උනේ ඔය PROGRAM එකට ගොඩක් කලින්.
      ruclips.net/video/yo3hGhzMahY/видео.html

  • @kalpaniparanagama1724
    @kalpaniparanagama1724 5 лет назад +6

    ඇත්තටම මාත් දෙවනී ඉනිම බැලුවේ අවන්ත නිසා දැන් ඉතිම් මෙකෙන් වැඩක් නෑ😨😥😥😥

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 5 лет назад +48

    හැමදාම ඔය දෑස හමුනොවන විට .
    නොසන්සුන් සිත තාම වාරු නෑ මට.

  • @taniyafernando9625
    @taniyafernando9625 5 лет назад +55

    දෙව්මි නිසයි ඇත්තටම දැන් කතාව බලන්නෙ

  • @christinewijekoon6920
    @christinewijekoon6920 5 лет назад +44

    නයනතාරා දෙව්මිගේ චරිතය තුල හරිම අපූරැවට ජීවත් වෙනවා. අද අම්මත් ඵක්ක කතා කරනකොට අඩපු විදිහ.. 👌👌 අපිවත් අඩවනවා 😭😭 හරිම හැගුම්බර දර්ශනයක්...
    මේ අවන්තට මොනා වෙලාද අනේ..

    • @kumarikularathna7172
      @kumarikularathna7172 5 лет назад +6

      ක්‍රිස්ටීන්...තාරාගේ රංගනයේ විශේෂත්වය එයයි...ඇය ඒ චරිතය තුළ ජීවත් වෙනවා..අඬන දර්ශනයක් වුණත් එපා නොවී බලන්න හිතෙන්නේ ඒ දක්ෂකම නිසයි....

    • @mbimesha2681
      @mbimesha2681 5 лет назад +1

      He will be back soon.everything is happening according to the plot.😊(I saw positive replies from av fan pages.That's why I'm saying like that)

    • @thushifernando1371
      @thushifernando1371 5 лет назад +1

      No words to describe her performance...

    • @thushifernando1371
      @thushifernando1371 5 лет назад

      @@kumarikularathna7172 Absolutely......She is perfect.

    • @christinewijekoon6920
      @christinewijekoon6920 5 лет назад

      @@thushifernando1371
      Absolutely dear..she is a very talented actress.

  • @maasnajumudeensamman9188
    @maasnajumudeensamman9188 5 лет назад +5

    ඇයි අනේ මේකෙ හැමෝම "මං ඔයාගෙන් දෙයක් අහන්නද" කියලා ප්‍රශ්නය අහන්නෙ???
    මට ලොකු ප්‍රශ්නයක් 😂😂😂😂

  • @senulkwt248
    @senulkwt248 5 лет назад +146

    කේශාන්(අවන්ත )ඔයාට කැමැති රසික රසිකාවියන් ගොඩක් ඉන්නව මමත් ඔයාගෙ රසිකාවියක්.අවන්ත ඔයා දෙව්මි ව්තරක්.නෙවෙයි අපිවත්.අතරමං කලා

    • @chrismudalige9083
      @chrismudalige9083 5 лет назад +3

      Awantha aye en ne... prmadasage wedikwata negapu nisa derana kapla

    • @mbimesha2681
      @mbimesha2681 5 лет назад +3

      He will come soon.mtkne Udeni eyta Awanthawa hambuna kiyla Anushata kiyana scene ekk preview damma..eka pennuwe na e unta thama..I think it may be telecast on next week.mn dakka fb fan page ekaka dala tiyenwa me hamadema plot ekta anuwa wenne awanthage athrudahan weema ekka thiyena back story ekth ekka eya apahu ei kiyla.so drama will be more interesting after that.

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 5 лет назад +3

      අවන්ත නැත්නම් කතාවෙන් වැඩක් නැ .ඉක්මනින් ගෙන්නන්න

    • @superbros4013
      @superbros4013 5 лет назад

      @@mbimesha2681 attaramada???

    • @mbimesha2681
      @mbimesha2681 5 лет назад +1

      @@superbros4013 oww

  • @prasadwijekoon1201
    @prasadwijekoon1201 5 лет назад +12

    මෙහෙම වටේ යවලා එකපාරටම අවන්තයාව ආපහු ඉනිමට බස්සපු දාට ගෑනු ටිකයි චීත්ත ටිකයි එදිරිට දෙන ආතල් එක හිතාගන්නත් බෑ😱😘😍😉💕

    • @manusinghe7589
      @manusinghe7589 5 лет назад +1

      ayeth Awantha enne ne

    • @kandyrukmali1023
      @kandyrukmali1023 5 лет назад +3

      එදාට අපිට බඩ අල්ලං හිනා වෙන්න පුලුවන්.

    • @ammarusiramm1986
      @ammarusiramm1986 5 лет назад +1

      Prasad Wijekoon - 😂😂😂😂......👍👍👍👍👍.....

    • @sajithsameera7993
      @sajithsameera7993 5 лет назад +1

      😂😂😂වදියි යකෝ මුං

  • @Rose-ct8sz
    @Rose-ct8sz 5 лет назад +3

    අම්මා කෙනෙක් විදිහට තමන්ගෙ දරුවන්ගෙ හිත රිදෙනවා කියල දැන දැන අනූශා දෙව්මිට ඔහොම හින්ට් ගහන එක වැරදියි... අම්මෙක් උනාම වෙලා තියෙන දේට වඩා තමන්ගෙ දරුවන්ගෙ හැගීම්, එයාලගෙ දුක තේරෙන්න ඕනෙ... 🙄🙄🙄

  • @hasinishashikala2745
    @hasinishashikala2745 5 лет назад +5

    දෙව්මි ලස්සනයි

  • @hemalkanishka3609
    @hemalkanishka3609 5 лет назад +40

    නයනතරා නිසා බලනවා මේ මගුලේ ඉනිම . මේ කෙල්ල අයින් උනා නම් මුන් දෙවෙනි ඉනිම ගෙනියන හැටි බලන්න තිබ්බා .

  • @madubashini850
    @madubashini850 5 лет назад +36

    මම කැමති කේෂාන් කියන නලුවට වඩා ගායකයාට ඔයාගේ රාත්‍රීයේ පිපෙන්නම් සදමනාලියේ සහ හැමදාම ඔය දෑස ගිත වලට මම ගොඩක් කැමතියි ඊට පසු කේෂාන්ව දැකගන්න ලැබුනේ නලුවෙක් විදියට අර ගායකයට වගේම නලුවටත් එකවගේ ආදරෙයි කැමතියි මම හැබැයි අද ඒ ආදරයකරපු නලුවත් නෑ ගායකයත් නෑ ඔයාට ආදරය කරන කෙනෙක් හැටියට කැමතියි තවදුරටත් මේ කතාවේ ඉන්නවද නැද්ද මේ තීන හැම කටතාවකටම උත්තරයක් දෙනවට මොකද අපිට බලන් ඉන්න බෑ මේ අපහාස දිහා මේ වටල උත්තර නැද්ද

    • @mbimesha2681
      @mbimesha2681 5 лет назад +6

      He will come soon...awanthage athurudahan weema passe thiyena back story ekath ekka eya apahu enawa.It will be more interesting...

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 лет назад +4

      @@mbimesha2681 100% agreed......කොහොමත් මේ කතාවේ සාමන්යෙන් neutral කාලයක් තියෙනවා.special scene එකකට එන්න කලින්.හරියට අවන්ත ඉස්කොලෙ අවා වගේ.

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 года назад +5

    ඒක නම් ඇත්ත අවන්ත පුතා නැතිව කතාවෙ කිසිම ගතියක් නෑ.

  • @ccgraphics1683
    @ccgraphics1683 5 лет назад +30

    සිත පවට කැමතිය... පිනට මන්දෝත්සාහයක් දකවයි🙏 මොහොතක් වෙන් කරන්න අසපුවට 🙏 හරවත් සමාජ මාධ්‍ය භාවිතාව🙏

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 5 лет назад +30

    අනේ අවන්ත ව අපිට අහපව් දෙන්න ...අවන්ත සුපිරි නලුවෙක්නේ ...ඉතින් ඇයි එහෙම සුපිරි චරිතේ අපට දෙන්නෙ නැත්තේ

  • @hemamalaillangakoon7789
    @hemamalaillangakoon7789 5 лет назад +5

    ගිය සතියේ උදේනි කවිවානේ අවන්ත ව හම්බවුනා කියලා Mr ඵදිරිමුනි ඵ් කොටස තවම දැක්කේ නැහැ නේ ඇයි ඔබ තුමාට අමතක වීමේ ලෙඩක්ද ලියන්නෙ මොනවද කියලා අපි ට හොදට මතකයි ඇත්තටම මේ කතාව ලියන්නෙ සමන් ඵදිරිමුනි ද කියලා මට ප්‍රශ්නයක්

  • @isharasewwandi9452
    @isharasewwandi9452 5 лет назад +20

    කතාවම දැන් වැඩක් නැ වගේ ඉස්සර එව්වා එක්ක බලද්දි දැක් එකම කොටස් කරකවනො වගේ 😫😫😫

  • @පැතුම්පැතුම්-ව7ත

    සත් ස්වරයක රස අතරින් ගෙවෙන යාමයේ
    අතීතයක සිත තනිවෙයි මතක සිතිජයේ
    හද අරනක රටා මවන නොඑන ප්‍රේමයේ
    වළා ගැබක සෙනේ බිදක්
    මවනු දෙව්ලියේ.....

  • @deepisworld
    @deepisworld 5 лет назад +10

    රණේගෙ ගනන්වල හැටියට 3*5=25😂😂

  • @hzhzhz9366
    @hzhzhz9366 5 лет назад +11

    ආදර හිත් හදුනා ගන්න දෙවුමිගෙන් පවු ආදර හැගිම් කියලා වැඩැක් නැ අවන්තගෙ ඇත්තම සිද්දිය කවුරුත් දන්නෙ නැ එකයි හෙතුව

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 5 лет назад +5

    අනුහස් අවන්ත නැවත එකතු කරන්න එදිරි .... එතකොට දෙව්මි ට එයාගේ නපුරු කොල්ලා ඉන්නවනේ

  • @notyshani9160
    @notyshani9160 5 лет назад +5

    anna නියම මනුස්සයෙක් aththa kiyanawa rananam maru morai

  • @isurikaushalya7211
    @isurikaushalya7211 5 лет назад +15

    අනේ plz අවන්ත ආයිත් එන්නකෝ අවන්ත නැතුව දෙවෙනි ඉනිමෙන් වැඩක් නෑ

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 5 лет назад +5

    අනේ අවනත ඔයා නැතුව මොන දෙවැනි ඉනිම ද...😥

  • @s.a9748
    @s.a9748 5 лет назад +12

    එදිරිමුනි දැන් නම් කතාව ලියන්නෙ Comments බල බල වගේ 😃😂මය්කටයි චබියටයි කීයක් හරි දීල අවන්තව හොයල දෙන්න කිව්ව නම් උන් දෙන්න නියමෙට වැඩේ කරයි 😂😄😁

  • @hemalkanishka3609
    @hemalkanishka3609 5 лет назад +8

    නයනතරා නිසා විතරයි බලන්නෙ

  • @ශානිතෙන්නකෝන්

    අන්න සමල්කා සන්සිල්ක් විකුනනවා😂😂😂😂😂

  • @wasana552
    @wasana552 5 лет назад +15

    රවී, සමල්කා, අවන්ත වගේ අනිත් උන් ටිකත් මේ මල හෝන්තු ඉනිමෙන් යනවා නම් හොදයි, ටෞකන්ඩ එදිරිමුනු

  • @nayanadeepani540
    @nayanadeepani540 5 лет назад +11

    එදිරි ප්‍රේක්‍ෂක අපේ කමෙන්ට්ස් කියවලා හැදිලද කොහේදෝ.. නැත්තන් මේ උන්හිටි ගමන් අමීෂට දරු කැක්කුමක් හැදුනේ කොහොමද? 😁😁😁

    • @nandikachamara8480
      @nandikachamara8480 5 лет назад +1

      දැන් මේක විකාරයක් වගේ නෙද

    • @nandikachamara8480
      @nandikachamara8480 5 лет назад +1

      හැම දේම ඔහොම තමා යාඵ ටික ටික ඒපා වේනවා යාඵ

  • @jsjdjdbdjb1343
    @jsjdjdbdjb1343 5 лет назад +11

    අවන්ත එන්නේ නැත්නම් අපිට කියන්න මේක බලන එක නවත්වන්න මේක මොන විකාරයක්ද එපා වේනව

  • @shenaalibandaara4713
    @shenaalibandaara4713 5 лет назад +11

    කෙශාන් කියන නලුවයි අවන්ත කියන චරිතෙයිදෙකම එපා වුනා

  • @dilanisanjeewani4406
    @dilanisanjeewani4406 5 лет назад +11

    මමනම් කියන්නෙ මේනකයා අවන්තව උස්සල හංගගෙන ඉන්නව කියලා කෝ බලන්න ඒ දේම හිතෙන කට්ටිය

    • @renunilushanilusha5098
      @renunilushanilusha5098 5 лет назад +1

      මටත් හිතෙනවා මාමා කරයත් එක්ක එකතු වේලා හන්ගලා කියලා

  • @TopicTenLK
    @TopicTenLK 5 лет назад +3

    දෙවෙනි ඉනිම බලන ගමන් අපිත් එක්ක එකතු වෙමු

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 5 лет назад +11

    අවන්ත නැති දෙවෙනි ඉනිම මෙලෝ රහක් නෑ

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 5 лет назад +12

    යකෝ මේ දෙව්මියි අනුහසුයි බාගෙට මැරිලා වගේනේ. නොදකින් එදිරිමුනි

  • @firstcrush3507
    @firstcrush3507 5 лет назад +25

    රවීන් කනිෂ්ක යනු,
    1. ගායනයට දක්ෂයෙකි 👉 ruclips.net/video/S51adcCR2x0/видео.html
    👉 ruclips.net/video/s9K4Gm4rRxo/видео.html
    2. නර්තනයට දක්ෂයෙකි 👉ruclips.net/video/WIIEt0-ARf0/видео.html
    3. රංගනයට දක්ෂයෙකි( ගරාජ් scene ) 👉ruclips.net/video/NDZVCvJ3IZE/видео.html
    👉ruclips.net/video/La616WABpIo/видео.html
    මෙවැනි දක්ෂයෙකු ගෙන් කවුරුන් හෝ ශේස්ත්‍රයට හරි හමන් වැඩක් නොගැනීම මට නම් පුදුමයකි.......😕😕😕😕😕

    • @kandyrukmali1023
      @kandyrukmali1023 5 лет назад +1

      එහෙම කියන්න බෑ නේද? එයා ලබාගත යුතු උසස්ම අගය කිරීමට මේ වෙද්දී ලංවෙලා ඉන්නේ. මේ comment එක අසාදාරණයි. ඒ වගේම දෙවෙනි ඉනිමේ නං නිසි ඇගයීමක් නෑ. ඒකට හේතුව ෂනූ ගේ ඉවත්වීම නිසා කරගන්න දෙයක් නැතුව එක එක විසදුම් හොයනවා. ඒ එකක් වත් සාර්තක වෙන්නෑ.

    • @ammarusiramm1986
      @ammarusiramm1986 5 лет назад +2

      FIRST CRUSH - මේකයි බන් රවීන් අනිත් නිර්මාණ වලින් ඈත් වෙලා හිටියේ අනුහස්ගේ චරිතේ නිසා කියන්න උබ හොදටම දන්නවනේ. හැබැයි සංගීත අංශයෙන් රවීන් ගොඩක් දුර ගිහින් තියෙනවා. අනිත් එක රවීන් පහුගිය ටිකේ ගොඩක් කාර්ය බහුල වෙලා හිටිය නිසා ඒ ගැන වෙන කාටවත් දොස් කියන එක හොද මදි. දැන් අළුත් ටෙලියකටත් දායක වෙන්නනේ යන්නේ. නිවේදන කටයුතුත් කරනවනේ. ඒක නිසා මේ කෙහෙල්මල ඉවර උනහම තවත් නිර්මාණ වලට දායක වෙයි කියල හිතන්න පුළුවන්.

  • @AnuAnu-hx5vs
    @AnuAnu-hx5vs 5 лет назад +47

    අන්න අරුණි දනුකයි දොර වහන්නෙ නැතුව යනවො 😂

  • @MadeendiRastha
    @MadeendiRastha 5 лет назад +32

    අද නිවාඩු නිසා ආනන්ද මාමි වගේ හීනියට දාගත්තු අය ලයික් කරමු... 😂😂😂🔫🔫
    .
    .
    .
    .
    ඔන්න බලපන් එකෙක් නෑ, ඔක්කොම උපාසකයෝ.. 😂😂

    • @isachewa7773
      @isachewa7773 5 лет назад

      🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔innava ekkenek ape seeya 😂😂😂😂😂😂😂😂😂😂

    • @nelikaaththanayaka8556
      @nelikaaththanayaka8556 5 лет назад

      Dan meloo rahak naha

    • @MadeendiRastha
      @MadeendiRastha 5 лет назад

      @@isachewa7773 ඔයත් සූට්ටක් ගහනවයි කියල සීයා කිව්වා... ඇත්තද

    • @MadeendiRastha
      @MadeendiRastha 5 лет назад

      @@nelikaaththanayaka8556 හ්ම්ම් මෙලෝම රහක් නැ..

    • @isachewa7773
      @isachewa7773 5 лет назад

      🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬

  • @prasadproduction3672
    @prasadproduction3672 5 лет назад +63

    යකෝ සමල්කා සිවුරු ඇරලා සන්සිල්ක් විකුණනවද බන්.....

    • @hnmsp4878
      @hnmsp4878 5 лет назад +1

      ASANKA PRESAD 🤣

    • @vindyakaushani3963
      @vindyakaushani3963 5 лет назад +1

      🤭🤣

    • @ubsampath9651
      @ubsampath9651 5 лет назад +2

      අම්මො එක

    • @sududooni9133
      @sududooni9133 5 лет назад

      ඇත්තටම ඔව්නේද ඒකත් මාරයිනේ හපොයි 🤣🤣😂😂😂😁😁😀😀😅😱😱😱😱

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 5 лет назад +6

    අද පුදුමයි දරුකැක්කුම අවිල්ලා අමීෂාට
    ඨානුක අරුණි ලස්සනයි ජෝඩුව

  • @gayanlasantha1754
    @gayanlasantha1754 5 лет назад +1

    ලිහිනි❤අනුහස් සෙට් කරපන් යකෝ එදිරියෝ ......

  • @sripererasri5236
    @sripererasri5236 5 лет назад +11

    කතාව බලල පාඩුවේ
    හිටහල්ලා බං.එකඑකාට ඉරිසියා නොකර.මේ කතාවෙ රඟපාන ප්‍රධාන චරිතවලින් එක චරිතයක් හරි අඩු වුනොත් කතාවක් ගලාගෙන යන්නේ කොහොමද.අරයට මෙයාට මඩ ගහන්නෙ නැතිව උඹලගෙ ගෙවල්වල වැඩක්පලක් බලාගනිල්ලකො.මඩ සංස්කෘතියේ ඔස්තාර්ලා හිතාගෙන ඉන්නෙ හෙන චන්ඩි කියලා.මඩකරියනි අන් අයට අපහාස ,ඉරිසියා කීරීමෙන් මොනවද උඹලට ලැබෙන්නෙ.ජීවිතය කෙටියි බං ඉන්න ටික කාලේ යහපත්ව ජීවත් වෙයල්ලා.නපුරුවෙනකොට අායුෂ කෙටිවෙයි.එවැනි අයට තමයි මදාවිකාරයො කියලා සමාන්‍ය විවාහරයේ තියෙන්නෙ.එ් නිසා මේ කතාව බලලා පාඩුවේ ලස්සන කොමෙන්ට්‍ එකක් දාපල්ලා අන්අයගේ හිතසුව පිනිස

  • @pasininuwandara8721
    @pasininuwandara8721 5 лет назад +8

    අවන්ත නෑ නෙ...කිසි ගතියක් නෑ 😔😔😔😔

  • @sherenemendis
    @sherenemendis 5 лет назад +1

    රනයා කියපු විදියට හෙව්වා නම් .. අවන්ත හම්බ වෙලා මෙලහකට.... 😁😁😁

  • @lakmalilakmali9240
    @lakmalilakmali9240 5 лет назад +21

    අපරාධ දෙයියනේ නයනතාරගේ කොන්ඩෙ .

    • @chipmunkse6713
      @chipmunkse6713 5 лет назад

      Ayi mokada wela tiyenne kondeta

    • @lakmalilakmali9240
      @lakmalilakmali9240 5 лет назад

      එයාට තිබුණ දිග කොණ්ඩයක්

  • @champikakannangara5001
    @champikakannangara5001 5 лет назад +3

    අද.බලන්න.ආවා.අයියාට.මල්ලි.හමු.වෙයිද

  • @Mixedandshort-u9g
    @Mixedandshort-u9g 5 лет назад +11

    අමීෂට දැන් දරු කැක්කුම දැනිලා තියෙන්නෙ ,ගෙදරින් එලවලා දැම්මෙත් මෙයාමනෙ,අනේ පලයන් බොරු අාදරේ අමීෂා

  • @ranifrando4544
    @ranifrando4544 5 лет назад +1

    අම්ෂා හැම දේටම
    උදේනිව පටලවා ගන්නවා

  • @itsnehan2466
    @itsnehan2466 5 лет назад +2

    Missing dewantha like crazy 😭😭😭😭😭😭😭😭😭🤪🤪🤪🤪🤪

  • @senulkwt248
    @senulkwt248 5 лет назад +5

    ආනන්ද මහාත්තයෝ.ඔයා කොහොම.දගලුවත්.ඔයාටම තමයි අවන්ත ගෙ.පනිව්ඩයක් .ලැබෙන්නේ .මොකද.ඔයා .තමයි .සමාජය .දන්නෙ.

  • @sashikakodagoda8560
    @sashikakodagoda8560 5 лет назад +1

    කතාව නම් එපා වෙනවා.. දැන් නම් වැඩක් නෑ....

  • @kumaradharmajeewa
    @kumaradharmajeewa 5 лет назад +7

    දෙරණේ වැඩ වලින් අවන්ත අයින්කරල දැන් ඉතිං අළුත්අවන්ත කෙනෙක් එයි

  • @kasuniuttara8025
    @kasuniuttara8025 5 лет назад +46

    දෙව්මි නිසා බලනවා

  • @bhanukapiyathilka8047
    @bhanukapiyathilka8047 5 лет назад +60

    අමීශාට දරු කැක්කුම ඇවිල්ල 😆😆😆😂😂 උදේනි ද ඒකටත් වැරදි . මේ අනූශා දෙව්මි ගෙ හිත් රිද්දනව වැඩී .කාගෙ උනත් දරුවෙක්නෙ කියල හැමෝටම එකවගේ සලකපු අනුශ නේද . ආනන්ද අනුහස් ගේ කන පලටිද ???

    • @nadeeshalakmali9954
      @nadeeshalakmali9954 5 лет назад

      Kathawak nisa ohoma aththata nm ape amma kana pelenna gahanawa sure ohoma ada ada kolla gena kiwwanam gedarata horen love karana kale...😂😂😂

    • @pa_ba_h
      @pa_ba_h 5 лет назад

      @@nadeeshalakmali9954 dan dewmi love karanne gedarata horen nemei neda??

    • @pa_ba_h
      @pa_ba_h 5 лет назад

      Anusha ඔයිට වඩා බුද්ධිමත් විදියට හැසිරෙනවා පෙන්නුවා nam හොඳයි කියලා mama nam හිතන්නේ.මොකද තරුණ ගැහැණු ලමයි ඉන්න අම්මලා අනුෂා ට වඩා කල්පනාකාරීව වැඩ කරන්න ඕන.

    • @chamodthilochana301
      @chamodthilochana301 5 лет назад

      Bhanuka Piyathilka 😁

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 5 лет назад +22

    අවන්ත නැති උනොත් ..කතාව වැඩක්ම නෑ එච්චරෛ

  • @පැතුම්පැතුම්-ව7ත

    නොසෙල් වන ගල් තලා වුව
    හීන් කඩකට කැඩෙනවා
    ගලා යන දිය රළ දහර වුව
    සී සී කඩ වැටෙනවා
    නීල නිලුවන් වලා ගැබ වුව
    කාළ වර්නෙට හැරෙනවා
    එල බෙනා මොහොත
    තිස්සෙ මරුකතරට අපි ඇදෙනවා..............................ජීවිතයේ යථාර්ථය

  • @kandyrukmali1023
    @kandyrukmali1023 5 лет назад +8

    යකෝ දෙවෙනි ඉනිමේ ප්‍රදාන චරිතය ප්‍රදාන චරිතයක් කියලා පෙන්නන්න මාස ගණං පේන්න නැත්තං අප්‍රදාන චරිත වන ( එවුන්ගේ තර්කය) මාස 60 ක් වත් පේන්න නැති වෙන්න ඕනේ නේද. නියමයි එදිරි සාරංග ඔය ක්‍රමය හොදයි. ප්‍රදානියා අරය ඈ.

    • @lahirunilaksha7763
      @lahirunilaksha7763 5 лет назад

      Dewmi anuhas lawat ain karanna one un belle wela daaganiy moda takkadi

    • @ammarusiramm1986
      @ammarusiramm1986 5 лет назад

      kandy kandy - 👍👍👍👍.....

  • @SulaMeMusic
    @SulaMeMusic 5 лет назад +6

    අපේ පෑත්තෙ අවිත් හොද සින්දු ටිකක් අහල යමු යාලුවනේ.

  • @dulanaperera6925
    @dulanaperera6925 5 лет назад +6

    නරකද ලිප්ටන් වටරවුමේ හරි,කොටුවේ station එකේ හරි පිකටින් එකක් නැත්තම් උපවාසයක් කෙරුවොත්, අවන්තව ආපහු කතාවට ගන්න කියල.
    "අපේ අවා අපිට ඕනේ"......
    "අවා අවා අපේ අවා".........
    "හැන්ගිලා ඉන්න තැනකින් එලියට වරෙව්".........
    'සෝ දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්"......
    "අවන්ත පෙන්නපියව් "........
    "එදිරියා භන්ග වේවා......"
    "අවන්ත නැති ඉනිම එපා"..
    "අපිටඕනේ."........"දෙවන්ත"....

    • @kavindisandarangi6827
      @kavindisandarangi6827 5 лет назад

      අම්මෝ බෑ🤣🤣

    • @ammarusiramm1986
      @ammarusiramm1986 5 лет назад

      Dulana Perera - 👍👍👍👍👍👍 .....😂😂😂😂...... සුපිරියි.....

  • @manjulamobile376
    @manjulamobile376 5 лет назад +14

    අරුනි ,දනුක ,ඉනිම ...🤣🤣🤣🤣අවන්තය ටෙලිඩ්‍රාමා එකෙන් අයින් වෙලා ..නලුවො නිලියො සේරම අයින් උනහම එදිරිමුනියි උගෙ ගෑනියි රගපායි..

    • @gayannilantha2213
      @gayannilantha2213 5 лет назад +2

      Well said..
      Edirimuniyai & saranagai/ Sarangage wife thamai main character wenne..😃😃

    • @radikafernando4217
      @radikafernando4217 5 лет назад

      🤣🤣

    • @gayannilantha2213
      @gayannilantha2213 5 лет назад +1

      @@radikafernando4217
      Kohoma thibba tele drama ekakda DI..kalekata passe godak asawen baluwa..eth dan pana adinawa..20min..balapu teledrama eka prudda nisa 3min.walin balanawa forward kara kara..
      Awanthage character eka athurudahan kirima gana hithagannawath baha..
      Derana TV ekath nondi wenawa..
      Sarangagei & salli passe duwana eyage wife/samange teledrama walata minissunge thibba intrest eka nathima kala..Salli passen duwanakota oka thamai wenne.. e

    • @ශානිතෙන්නකෝන්
      @ශානිතෙන්නකෝන් 5 лет назад

      😂😂😂😂😂 අම්බෝ

  • @firstcrush3507
    @firstcrush3507 5 лет назад +17

    තාරා පව්..... අපරාදේ තාරා ඔයාගේ කාලයයි දක්ෂතාවයයි..... මේ දෙවෙනි ඉනිමකට හිරවෙලා.... දැන්වත් මේ ඉනිමෙන් නිදහස් වෙන්න ගගා මෙතන වැලලෙන්න එපා යකූ......😂😂😂😂🔫🔫🔫🔫 ඉනිමෙන් නයනාට මාසෙකට ලක්ෂ 10 ගානේ ගෙවනවා........ ඉනිමෙන් ලැබෙන ජනප්‍රියත්ව යත් එක්ක නිලියොන්ට චිත්‍රපට වලට කතා කරනවා....... නයනා දැනටමත් චිත්‍රපටි 7 රඟපාලා තියනවනේ........ චිත්‍රපටියකදී නළු - නිලියොන්ට ලක්ෂ 25-35 අතර ගෙවනවා........ ඉනිම කියන්නේ සල්ලි ආකාරයක්....... ඒ නිසා උබල මෙතන වැලලෙන්න හැදුවට නයනා එච්චර මෝඩ නෑ.........😂😂😂😂

    • @nishiamayawijewardhane8677
      @nishiamayawijewardhane8677 5 лет назад +1

      yako menna thaarage manager awith....😂😂😂

    • @ammarusiramm1986
      @ammarusiramm1986 5 лет назад

      FIRST CRUSH - ඒක තමයි බන් තාර මොනවා කරන්නද මුන්ගේ ගොබ්බ රචනා වලට. ඒ පොඩි එකී අවා රගපෑවා ගෙදර ගියා.

  • @dkkuwait5253
    @dkkuwait5253 5 лет назад +11

    මොනවා උනත් රනේ ඇත්ත කියලා යනවා

  • @chethananuwan2317
    @chethananuwan2317 5 лет назад +17

    දැන් නම් මේක මල විකාරයක් අප්පා..

  • @sududoni7622
    @sududoni7622 5 лет назад +5

    මේ කතාව කවදාද ඉවර කරන්නේ....🤔🤔🤔🤔

  • @dsds-wq4dv
    @dsds-wq4dv 5 лет назад +3

    කතාවට උනත් අද දනුක හරිම වරදී කියල ඔයාලට හිතෙන්නේ නැත්ද රනේ ආපු විදිය එයාගෙ wife ට කියපු කතාව 👎👎👎👎👎

  • @sudarshibandara4917
    @sudarshibandara4917 5 лет назад +5

    අවන්ත නාවොත් මේක බලන්නනේ නෑ ආයේ.....

  • @niroshashmail2992
    @niroshashmail2992 5 лет назад +6

    මන් නම් කියන්නේ අවන්ත ඉන්නේ කරදරේක... අනුහස් තමයි බේර ගන්නේ

  • @kahakoha4084
    @kahakoha4084 5 лет назад +5

    අරුනිත් දැන් ලිහිනිගේ ගානට වැටිලා. මහ අම්මන්ඩි වෙන්න ‍යනවා.

  • @rachalimadusha8384
    @rachalimadusha8384 5 лет назад +9

    කෙශානුත් සමනල රෑනට අයිතියි වගේ. ....හිකිස් 😉😋

    • @Captionfun91
      @Captionfun91 5 лет назад +4

      Rachali madusha subash randeepa කෙශාන් සජිත්ගෙ stage එකට නැග්ග කියල කියන අය මේක හොදට ඇස් ඇරල බලන්න.
      facebook.com/887805048276264/photos/a.887812171608885/1139535933103173/?type=3&theater
      හොදට ඇස් ඇරල බලන ඕනෙ කෙනෙක්ට පේනව Keshan Shashindra Fan Club එකේ logo එක පිටිපස්සෙන් තියෙනව කියල photo එකේ. තවත් sure නැත්නම් instergram එකේ මේ page එකට ගිහින බලන්න.

  • @kumarad1648
    @kumarad1648 5 лет назад +1

    වැඩට යද්දි බුදුන් වැඳල පලයන් දනුකයා ☸️💐💐

  • @imaliimali6458
    @imaliimali6458 5 лет назад +2

    කතාවෙන් අවන්තත් අයින් වෙන්න වගේ යන්නෙ

  • @dulanaperera6925
    @dulanaperera6925 5 лет назад +12

    සදුදා ඉදලා රනෙත් අවන්ත මෙහෙයුම දියත් කරයි

  • @neshaanipeiris9487
    @neshaanipeiris9487 5 лет назад +30

    අම්මා ඔලුව අතගාලා දුවට හොද ටොක්කක් ඇන්නා
    මහ ලොකු විශ්වාසවන්තයා

  • @hemalkanishka3609
    @hemalkanishka3609 5 лет назад +5

    ඒ කතාව නම් ඇත්ත,මාත් ඒක හොදටම දන්න දෙයක්.කෙශාන් නයනතරා පස්සෙ ගිහින් චාටර් උනා.නයනතරා ට ගෙදරින් කෙශාන් එක්ක රඟපාන්න දෙන් නැති තැනට ආවට පස්සෙ බයට දැන් පඩුවෙ ඉන්නවා.තව ටික කාලෙකින් ආයම ඒ පොඩි කෙල්ලට ඉන්න දෙන් නැති වෙයි .බල්ලා

    • @dulanaperera6925
      @dulanaperera6925 5 лет назад +4

      ඇත්තද මචන් 😱😱😱පරිස්සමෙන් කේප්ප වැස්සියෝ දෙතුන් දෙනෙක් ඉන්නවා පැනලා අනින

  • @senulkwt248
    @senulkwt248 5 лет назад +4

    ඔයගෙ.රසිකයින්ට ඉක්මනින් සුබ.පනිව්ඩයක්.අරන්.එන්න.

  • @gstarasterisk
    @gstarasterisk 5 лет назад +37

    ඇත්තටම අවන්තට කතාව අනුව මොනව වෙලාද ඇත්තේ? නිර්මාණශීලී අදහසක් දෙන්න (එදිරි එයාගෙ version එක කවද හරි දවසක පෙන්නනකම්) 🙂

    • @asankalakmali1382
      @asankalakmali1382 5 лет назад +2

      අවන්තට ටික දවසක් මොනවහරි දේකට නිවාඩු ඕන වෙන්න ඇති ...🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @gstarasterisk
      @gstarasterisk 5 лет назад +4

      @@asankalakmali1382 නෑ..නෑ.. ඔයා ඔය කියන්නේ Keshan ගැන.. සමහර විට ඒ නිසා plot එක වෙනස් කරන්න ඇති. ඒත් මම අහන්නේ මොන reason එක වුනත්, "කතාව" අනුව අවන්තට වෙලා ඇත්තේ මොකද්ද කියලා 🙂

    • @asankalakmali1382
      @asankalakmali1382 5 лет назад +4

      @@gstarasterisk හ්ම්ම් අනේ මන්ද මාමා අරන් ගිහිල්ලා හංගලාද මන්ද ......තරහ වෙලා ගියා නම් අවන්තට හරි දෙව්මිට හරි නිකන් වත් කතා කරන්න එපැයි අනික මමාට එයා ගැන ගානවත්

    • @manusinghe7589
      @manusinghe7589 5 лет назад +3

      @@asankalakmali1382 awantha kathawen ain wella echcharai mama danne..ayeth enne ne....Derana boruwata kathawa adinawa

    • @salmaismathdeen6434
      @salmaismathdeen6434 5 лет назад +5

      Deumi wagema apeth ada heta oba pamene keya balan ennawa. Ekmanata enna. Nathnam deweni inimata mama bye keyanawa. Oya denna henda drama eka balanna purudu una mama .

  • @notyshani9160
    @notyshani9160 5 лет назад +1

    anusha අම්මේ dewmige හිත thawath riddanna apoo aya paw plzzz 😞😞😞😢😢😢😕😕😕😿😿😿

  • @asankacrys3741
    @asankacrys3741 5 лет назад +6

    Awantha nethiwa nam katawa kisi wedak ne appa epa wenawa e adare balanna netham mokatada meka balala e awantha ge adare e ragapema balanna thama. Api hema dama enne. Epa wenawa appa ko me kolla. 😭😭😭. Maru amma Amisha kisima hegimmak ne. Salli mathe nehenawa

  • @hasinisamaraweera4513
    @hasinisamaraweera4513 5 лет назад +9

    අවන්ත නැති තවත් සතියක් අවසන් 😭

  • @madhusha6374
    @madhusha6374 5 лет назад +49

    අවන්තව කපල වෙන.හැල කිබුලෙක් දාපල්ලකෝ..උව ඉස්සුව කියලාා..මඩ ගහන්නෙ මඩ....අවා ගෙ තැන ගන්න ඒ ACTION දාන්න එකේක් ලංකාවෙත්.නැ....

    • @BreakingMystery
      @BreakingMystery 5 лет назад +2

      MADHU SHA mn inne , math Fernando kenek thamai.. matath e aksan puluwan 😁

    • @superbros4013
      @superbros4013 5 лет назад +1

      👍🏻

    • @chammiprabodha68
      @chammiprabodha68 5 лет назад +2

      Aniwa

    • @madhusha6374
      @madhusha6374 5 лет назад

      ඇත්තද.....හාකෝ හාකෝ.....👊🤣🤣🤣🤣

    • @BreakingMystery
      @BreakingMystery 5 лет назад +1

      MADHU SHA na na podi printing mistek ekak una .. Awantha Fernando gana neme kiuwe .. RAVI FERNANDO gana 😅🤣🙏🏻

  • @kasuniuttara8025
    @kasuniuttara8025 5 лет назад +12

    දෙව්මි කරන්නේ රඟපෑමක් කියලා කියන්න බැ.ඒ තරම් තාත්විකයි.දෙව්මි අඩද්දි මාත් අද ඇඩුවා.දෙව්මි නිසයි බලන්නෙ කතාව.

    • @salmaismathdeen6434
      @salmaismathdeen6434 5 лет назад +1

      Mamath kathawa balanne awantha deumi hende . Deumi adadde matath dukae. Aththatama awanthata duka nadda deumi adanawa dakedde. Kohenhare ekmanata enna.

  • @ruwandiperera6281
    @ruwandiperera6281 5 лет назад +27

    අවන්ත ගෙන්න ගන්න එදිරි තියන්නේ බෝධි පූජා නෙමෙයි , බිලි පූජා 💀💀☠
    එදිරියා අවන්ත වෙනුවෙන් අනික් හැම චරිතයක්ම බිල්ලට දෙනවා 👻👻👻

    • @ammarusiramm1986
      @ammarusiramm1986 5 лет назад

      එදිරියයි සාරංගයයි සුපිරියටම ඇනගෙන ඉන්නේ අවන්තව ප්‍රමෝට් කරන්න ගිහින්.
      දැන් උන් කරන්නේ අනිත් චරිත ටික යොදාගෙන උන් කරපු දේ සදාරනිකරණය කරන එක. දෙවැනි ඉනිමටත් වැඩිය සංගීතයට මේ සැරේ සුමති එකේ උන්හිටි තැන් නැතිවෙන්න වැදුනා.
      ඒක නිසා තමයි උන් නාට්‍ය වල ප්‍රේක්ෂකයින්ව ගොනාට අන්දන ඒවා සදාරනිකරණය කරන්න මෙච්චර දගලන්නේ.

  • @sharmilasharmila9197
    @sharmilasharmila9197 5 лет назад +1

    Ow itig awantha neti nisa deumi gedarada enna deumiget awanthaget adare lassanai godak ❤👈

  • @amilaamkala8540
    @amilaamkala8540 2 года назад +1

    රනේ සුපිරියි

  • @හොදවැඩෙ-ඛ6ත
    @හොදවැඩෙ-ඛ6ත 5 лет назад +1

    දෙව්මිගේ මුහුණ දැක්කම දවසම මස්තබාල්දුයි බන්

  • @isurushehan8657
    @isurushehan8657 5 лет назад +13

    දනුකයෝ යන දිහාවක දොරවල් වහල පලයන්...😂