ඔබේ විවාහය තීරණය වන හැටි

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 16

  • @beatricemallika2441
    @beatricemallika2441 7 месяцев назад +2

    පොරොන්දම් පමනක් ගැලපීමෙන් සිදූවූ විවාහයන් බොහොමයක් අද අසරණ වෙලා

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 Год назад +4

    හුඟ දවසකින් ඔබතුමා,ඔබතුමාගේ විග්‍රහය විශිෂ්ටයි🙏තෙරුවන් සරණයි🙏🙏දීර්ඝායුෂ වේවා🙏🙏🙏

  • @ajithkumara1810
    @ajithkumara1810 Год назад +2

    Sir karanne loku meheyak aththa athi setiyen kiyala anith aya minissu baya karanava hadahan dosha gena kiyala

  • @ChameeshaNavodi-i9e
    @ChameeshaNavodi-i9e 9 месяцев назад

    Guru shani hathe thula lagne kohomda

  • @dilshandarshana9758
    @dilshandarshana9758 Год назад +1

    මහත්තයා ගුරු ශනි 7 හතේ වෘශභ රශියේ මහත්තයා පැවසුවා ශනි 7 වෙලා එක වෘශභ වුනොත් හොදයි කියලා දැන් එතන ගුරුත් තියෙනවා ශනි අංශක 1° ගුරු අංශක 8° ඒත් නවම්ශකයේ ශනි 6 ගුරු 8 මගේ ජිවිතේ වැදගත්ම සාධකය වෙන්නේ මේ පිහිටිම කියලා මං හිතන්නේ මේ පිහිටිම බලවත් ද මහත්තයා පිලිතුරුක් අවස්‍යයි .

    • @shakthikendraya3455
      @shakthikendraya3455  Год назад

      ශනී මධ්‍ය අංශයක සිටියානම් බලගතුයි.

  • @nishadyachamodi4596
    @nishadyachamodi4596 5 месяцев назад +1

    සර් ඔබතුමා පැවසුයේ ශනි 7 වෘෂබ රාශීයේ ඉන්නවා නම් හොදයි කියලා. මගේ ගුරු අංශක 15' සහ ශනි අංශක 6' වෘශබ රාශියේ 7 ඉන්නවා එම පිහිටීම කොහොමද ?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  5 месяцев назад

      බුද්ධිමත් භාවයට හොදයි.

    • @nishadyachamodi4596
      @nishadyachamodi4596 5 месяцев назад

      @@shakthikendraya3455 ඒක විවාහය හා ධනයට බලපෑමක් නැද්ද

  • @osanduni638
    @osanduni638 9 месяцев назад +1

    සර් සිංහ ලග්නෙ ශනි 10 ඉන්නෙ එතකොට විවාහ වෙන කෙනා මොන වගේ කෙනෙක් වෙනවද.දැන් තියෙන සම්බන්දය හරි යයිද

  • @palithagunawardena4502
    @palithagunawardena4502 2 месяца назад +1

    ඔබ තුමාව සම්බන්ධ කරගන් නේ කෙසේද?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 месяца назад

      @@palithagunawardena4502 කාර්යාලය අමතන්න. 0712805523/0718625431

  • @wijithanamali6079
    @wijithanamali6079 Год назад +1

    ඔබ තුමා තමයි හරි දේ දැනුවත් කලේ පොරොන්දම් සම්බන්ධව. මගේ පුද්ගලික මතය බුදු දහම සත්‍යයි. කර්මය අනුව තමයි අපේ ජීවිත ගෙනියන්නේ. ජ්‍යෝතිෂය සත්‍යයි. මම ඒ විෂය ඉගෙන නැහැ නමුත් මගේ හදහන මම බලාගන්නවා අවුරුදු 15,16 සිට . ඒ කාලේ අපිට මේ පෝන් තිබුනෙ නැහැ .පත්තර, පොත් වලින් බලලා තමයි දැනගත්තේ. මම එදා සිටිය තත්ත්වයේ හැටියට මම විශ්වාස කලේ නැති දේවල් හදහනේ අද වනවිට බොහෝ ඒ දේ සිදු වී හමාරයි. දැන් අවුරුදු 55 . පොරොන්දම් බැලුවත්, විවාහ වන අයගේ හදහන අරගෙන බැලුවත් අපේ කර්මය අනුව සිදු වන දේ සිදු වෙනවාමයි. .කල යුත්තේ මුදල් පසුපස යනවා වගේ අපේ කර්මයේ දුර්වල තැන් නිවැරදි කර ගැනීමට විවාහ ජීවිතය තුල උත්සාහ කිරීමයි. උදා.කුජ ශනි 8 නම් හදිසි අනතුරු වලින් මරණය නම් ඒ අය සත්ව ඝාතනය නොකර සත්වයන් මරණයෙන් මුදාගත යුතුය. බුදු දහමත්, ජ්‍යෝතිෂය පිළිගන්නේ නැති අයට මතු බවය.....??? පොරොන්දම් බැලීම කිසිසේත්ම වැඩක් නැහැ.මේ කියන්නේ කාගෙන් හරි අහල නොවේ. බුදු සරණයි.

    • @shakthikendraya3455
      @shakthikendraya3455  Год назад

      ඔබගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි

    • @nishadyachamodi4596
      @nishadyachamodi4596 6 месяцев назад

      ඒක නම් ඇත්ත මාත් හිතනවා