Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරණීය පිරිමි ළමයෝ....ඔව් අද මං ඔයාගෙන් අහන්නේ ප්‍රශ්නයක්.. ඔයා හිතනවද අපේ හෙට දවස ගැන අපිට පුංචිම හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වග..? ඔයාගේ ඔය ලස්සන ඇස් දෙකෙනුයි මායාකාර හිනාවෙනුයි මං දිහා බලලා උත්තර නොදී ඉන්නනන් හදන්න එපා.. මට උත්තරයක් ඕනිමයි....😇පොඩිම බලාපොරොත්තුවක්වත් නොදීපු මට ඔයා මෙච්චර බැඳුණෙ කොහොමද කියල හිතත්දිත් හරි පුදුමයි....🥺💞💐....කවී....🌼
❤️🥺
ඒ තමා සත්‍ය ප්‍රේමය 🥺 ඒ පිරිමි ලමයා කවදාවත්ම මග හැර ගන්න එපා.. මන්ද යම් දවසකදී එය ගැන නැවත සිතා බලන විට ලැබෙන්නේ දුකක් විතරයි..💔 ජීවත්ව සිටිනා විටදී අපට ආදරේ කිසිවෙකු මග හැර ගන්න එපා..😢
❤️🩹
❤️
❤
💟😊
ආදරණීය පිරිමි ළමයෝ....
ඔව් අද මං ඔයාගෙන් අහන්නේ ප්‍රශ්නයක්.. ඔයා හිතනවද අපේ හෙට දවස ගැන අපිට පුංචිම හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වග..? ඔයාගේ ඔය ලස්සන ඇස් දෙකෙනුයි මායාකාර හිනාවෙනුයි මං දිහා බලලා උත්තර නොදී ඉන්නනන් හදන්න එපා.. මට උත්තරයක් ඕනිමයි....😇
පොඩිම බලාපොරොත්තුවක්වත් නොදීපු මට ඔයා මෙච්චර බැඳුණෙ කොහොමද කියල හිතත්දිත් හරි පුදුමයි....🥺💞💐
....කවී....🌼
❤️🥺
ඒ තමා සත්‍ය ප්‍රේමය 🥺 ඒ පිරිමි ලමයා කවදාවත්ම මග හැර ගන්න එපා.. මන්ද යම් දවසකදී එය ගැන නැවත සිතා බලන විට ලැබෙන්නේ දුකක් විතරයි..💔 ජීවත්ව සිටිනා විටදී අපට ආදරේ කිසිවෙකු මග හැර ගන්න එපා..😢
❤️🩹
❤️
❤
💟😊