Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මැල්කම් කියන්නේ මම ආසම ආදරය කරන චරීතයක් !!..ඇවිදින පුස්තකාලයක් වගේ!!ජයවේවා මිත්‍රයා
ඉතා හොඳ ප්‍රශ්න ටිකක් ..ඉතා හොඳ උත්තර ටිකක්. ඉතා හොඳ සංවාදයක් .. ❤අපි හැමෝම පෘථිවිවාසියෝ තමයි. අපිට වෙන ග්‍රහලෝකයක් නෑ. හුඟක් වෙලාවට අපි ආස අපේ කම්ෆෝර්ට් සෝන් එකේ ඉන්න. එක දිගට එකම තැනක් අල්ලාසිටීම නිසා ඒ අය වෙනුවෙන් වෙනස් භාෂා හැදෙන්න ඇති. හැබැයි සැබෑ ම සංචාරකයෝ මුණගැසී අපේ භාෂාවෙන් කතා කිරීමත් ආනන්දජනකයි. මොකද භෞතික සංචාරය මිල අධිකයි. ඔබට ජය, පොතට සුබ !
සාක්කුවෙි පෝන් එක දාගෙන ඇහුමිකන් දෙන ගමන් වැඩ කරන මං.....ආපහු වතාවක් ග්ලවුස් ගලෝලා පෝන් එක අතට අරං කවුද මෙි පොර කියලා.... බැළුවනේ...ඒ කතාවත් නියමයි...ජිිවිතේ හොදම හරිය රටවල්වල ගෙවන එක් එක් සංස්කෘතිය න් එක්ක ගෙවපු මට ඇයි අදටත් පෘථිවි වාසියෙක් වෙන්න බැරි උනේ කියලා හිතුනනේ..ඒක මාරම ස්වයං විවෙිචනයක් ංඋනා සර්ර්....👌👌👍👍
මැල්කම් සන්ග් කියන කෙනාගේ ලිපියක් මම කියවන්නේ ගිය අවුරුද්දේ මුල. ඒක අහම්බයක්. එතන ඉඳන් මම එයාව කියවනවා. ඒත් මේ සංවාදය තුළ මට මැල්කම් සන්ග්ව මුණගැහෙනවා. ඉදිරියට එයා ගැන යම් අදහසක් එක්ක මන් එයාව කියවන්න ගන්නේ. මේ සංවාදයට ස්තූතියි සර්. එයා කියවන්න වටින මනුස්සයෙක්.❤
මම ඔහුගේ රසිකයෙක්. ඔහුගේ රචනා විලාශය හරිම රසවත් . ඒ වගේම බොහොම වටිනා ලිපි හා තොරතුරු ගනනාවක් ඔහු ඉදිරිපත් කරලා තියෙනවා . ස්තූතියි මේ රසබර සංවාදයට .
මැල්කම් අයියගේ හොද රසිකයෙක් මන් වසර ගනනාවක ඉදල හොද කියවීමක් තියන රසකාමී ලිවීම් එමටයි.... ආදරෙයි සර්ට මැල්කම් අයියට...❤❤❤
ස්තුතියි සන්නා. මැල්කම් සං කියවන්නයි හිටියෙ. මේ හැඳින්වීම හොඳ ආරම්බයක් වගේම තල්ලුවක් ඒකට
මේක මගෙ අදහසක් විතරයි සර්ල දෙන්නටම අපහස කරනව නෙමෙ මම මේ වීඩියො එක බලද්දි මට හිතෙනව අඩෝ මං වගෙම හිතන තවත් මනුස්සයෙක් මට කනට ගහල උබයි මායි එක වගෙ කිව්ව කියල වගෙ එකක් මට හිතෙනව❤️
පහු ගිය ඒවත් නැවත නැවත් බලන මට අලුත් එක කොහොමත් woooooow තමයි....ලෝකේ ගැන කියවීම ඇත්තටම මටත් වෙනම එකක් ......මැලේසියාවේ සිට......❤❤❤❤❤❤ජය වේවා අපේ සර් වගේම.. මැල්කම් මහතා......
කාලෙකින් දැක්කේ සන්නා කතා කරන්න දීලා රසට අහාගෙන ඉන්නවා ❤
කෑගල්ලෙ ශාන්ත මරියාවෙ, අපේ ඉස්කොලෙ අයියා කෙනෙක් ❤💛 හරිම හිත හොඳ, උගත්, පට්ටම චරිතයක්. හරිම දක්ෂ මලල ක්‍රීඩකයෙක් 🙏එඩ්වඩ් ජයකොඩි, බුද්ධදාස විතානාරච්චි, මැල්කම් මචාඩෝ, අශෝක හඳගම, කුමාර් ගුනරත්නම් ඔක්කොමලා අපෙ ඉස්කෝලෙ කොල්ලෝ තමයි ❤💛
අන්න මචං මැල්කම් කිව්ව කෑල්ලක් උබ ලෙසටම අල්ලගෙනආඩම්බර වෙනවා අපේ ඉස්කෝලේ කියලා ඌ කතා කරන විශ්වීය මිනිසා උබට අමතකයි නේද
@@priyanthajayasinghe1473 මම මේ අයියව පුද්ගලිකව දන්නේ 1992-93 වගේ මම පොඩි කාලෙ ඉදලා. මම සහ අපේ ඉස්කෝලෙ අයියලා, අපේ පන්තිවල උන්, මල්ලිලා මේ අයියව දන්නේ පොඩි කාලෙ ඉදලා වෙන නමකින්. ඒ විශ්වීය මිනිසා වෙන්න කලින් මෙයා අපේ අයියා කෙනෙක් උනේ. ඒකයි ඉස්කෝලෙ කොල්ලෙක් හින්දා ආඩම්බර වෙන්නේ.
🤣@@priyanthajayasinghe1473
ආඩම්බරයි නේත 😂
ආඩම්බරයි නේ🤣
මමත් ලගදි ඉදලා Follow කරන ආස චරිතයක්. ස්තුතියි ඔබතුමාට.
දරුවෙකුට රෝල් මොඩල් එකක් කරගන්න වටින චරිතයක්. ආදරේ කරන මිනිහෙක්.
ලස්සනයි, වටිනව, සර්.බුදුන්වහන්සේ කියල දෙන්නෙ විශ්ව වැසියෙක් වන්න, ඒ ගැන සොයල බැලුවොත් ගොඩාක් වටිනව සර්.
MR. මැල්කම් කියන්නේ මම ආස කරන චරිතයක් ! සතුටුයි මේ වගේ සංවාද අහන්න ලැබෙන එක ගැන.පොත ඉක්මනින් ගන්න ඕනි
පොත මිලදී ගත්ත .කියවන්නආසාව වැඩි වුනා ලස්සන වැඩසටහන
Citizen of World අහපු ලස්සනම වචනය...❤❤
👍💐😘❤️sir so humble ❤️
Valuable discussion. Enjoyed a lot. ස්තුතියි සණස්ගල Sir ! I Always enjoy 👍👍👍
හරිම ලස්සන සහ වටිනා සාකච්ඡාවක් 👍😘
මම ගොඩක් කියවනව ඔබේ ලිපි...දැනුම් සයුරක්...ස්තූති සර් මෙවන් වැඩසටහනක් කල එකට ❤🙏
රසවත්. ස්තුතියි.
ලිදෙන් උඩට එන්න පුලුවන් කතාවක්
I know him a little bit during my service in the Navy., Both of us were in the Logistics. Good naval officer, now he is mature and educated. Nice to see him after a long time. Good programme.
වටිනා කතාවක් ❤
කොළඹ ඇවිත් තියෙන්නෙත් මං දෙපාරයිද කොහෙද... ඒත් ආදරෙයි citizen of world. ❤❤❤❤❤❤
බොහොම ස්තූතියි සර් දෙපලටම ඉතාම වටිනා සාකච්ඡාවක්
ස්තුතියි… !!!👌🏻🙏🏻
ආදරේ කරන දෙන්නෙක්..නියමම ප්‍රෝරෝග්‍රෑම් එක.
ජිනීවාවල කතාවක් ❤
ආසම මනුස්සයෙක් malcolm sang
27.10 අහන්න,ඒක සන්නස්ගල මහත්තයට බොහොම වැදගත්
Great conversation..
Love u both ❤❤❤❤
Happy for Malcolm.
Thank you very much sir
ආසම චරිතයක්❤❤ තෑන්ක් සර්
වාසනාවන්ත මනුස්සයෙක් ඉගෙන ගන්න බයි පුතා ලා.
බයියෝ ටොයියෝ කයියෝ...රැඩිකල් නිදහස් (ගොන් ) චින්තකයෝ...ඔක්කම ඉගෙන ගන්න ඕන
සංගක්කාර මලයාලි වාසගමක් මට්ටක්කුලිය පැත්තෙ ඉන්නවා ඔය වාසගම තියෙන මලයාලි පවුලක්
ගෙම්බොන්ට පෘථිවියෙන් බිදක්.❤️
Wow, Anu your vlog is a masterpiece of creativity, especially those camera angles! 😍 Keep up the fantastic work!
My school mate,great writer
කසුන් කල්හාර එක්ක සංවාදයක් ❤
Watinawa ❤
Watinawa❤
මෙච්චර දෙයක් කියල දීලත් කසුන් කල්හාර ඉල්ලනව කියන්නෙ අපි බයියො
නියමයි සන්නා !!!!
හිතුව නැති දෙයක් ❤❤❤❤❤❤❤❤
මේ වගේ හිතන මිනිස්සු පෙන්නල ලිදේ ඉන්න ගෙම්බො ටික එලියට ගන්න හදන වෑයමට රෙස්පෙක්ට් ❤දවසක සර්ව හම්බවෙන්න කැමතී
මැල්කම් ❤❤ අපේ වචනෙන් පොරක් ❤️
Porak❤❤❤
අකුරු පොත එක හුස්මට කියෙව්වා .අකුරු 2 පොත ඉක්මන්ටම ඕන
😮
Superb
Malcom, your vision & personality is good. But, why do you call 'Sir' to Upul. Are you a student of him ?
දැක්ක සුපිරිම උගතෙක්.
මේ මනුස්සය කියන දේවල් හරි අමුතු ලස්සන කතාවක් කියනවා ☺️ අපි එක තැන කැරකෙනවා වගේ 😥
කැමති චරිතයක් ❤
වෙනම රහක් .
ෆේස්බුක් එකේදි මම අඳුරගත්ත කාලේකින් මිනිහෙක්ට හැදෙන ඇත්ලැටික් පිස්සුවක් තියන නියම ෆෑන් කෙනෙක්. මම අඳුරගන්නේ එහෙම. ❤ සන්ග් ගෙන් අහන්න හිටපු ප්‍රශ්න... කතාව... මේකෙන් ඇහුවා...🔥
මම දැන් බලන ගමන්
මමත් දන්න බයියෙක් ඉන්නව අපි තර්ස්ටන් කියගෙන.
එක වාගෙ කුරුල්ලෝ..සතුටුයි...
Iraj weeraratne genna sanna❤
මේ වෙලාවේ හැටියට ඉන්දික තොටවත්ත එක්ක එකක් කරන්න පුළුවන්නම් වටිනවා
සංජීව ලෝලීන්ස් ගෙන්න ස්‍රර්
🖤
Kiyna kathwa athatha ❤
මං ගෙම්බා අතඇරියා ඒත් ගෙම්බෝ ගොඩක් වටේම ඉන්නවා උන් එක්ක ඉන්න බෑ අප්පා
රහට ලියන්නෙක් ❤
Wachanaye arthayenma pruthuvi vasiyek. MELKAM. stuti dennatama....
සිරා බුවෙක්….👍👍👍👍
අමු සිංදු සන්ජීව අයියා ගෙන්න සර්❤
දයාබර ගුරු තුමණි,ඔබතුමගේ වැඩ සටහනකට පුලුවන් නම් sanjeew lonliyes කියන තරුණ කලා කරුව ගෙන්වන්න.හරි ආසවෙන් බලන් ඉන්නව ඒ දවස එනකන්..ඔබ තුමන්ට තෙරුවන් සරණයි...! චිරං ජයතු...!🙏🙏🙏
Sanjeewa Mona karapu kenek da?
I'm really happy ..There are pple like me around world ❤
Sahenna wayasai 47 sanna ethakota Uba pattama nakie oi
ආසම ලිපි ලියන්නෙක්.ආදරේම කරන.ඒ වචන අකුරු
අපේ දූපත ජාතියන්ත්‍ර කුනු ගොඩක් වගේ මැල්කම්.😜😜
එල එල බන්👍
මේ පොතේ නම මොකද්ද?
Wooow
අනුර කුමරය නේද. පුම්බල තියෙන්නෙ.
patta ser
කතා කරද්දි තේරෙනව මීටරයක් කියලා!! අපේ රටේ තියන අවාසනාවන්ත දේ තමයි නටන්න පුලුවන් මිනිහා සින්දු කියන්න උගන්වන්න පන්තියට දාල fail කරනවා !!
සංජීව ලොන්ලියස් එක්ක සංවාදයක් අහන්න ආසයි සර්
අදනං කලිංම අල්ල ගත්ත
මැල්කම් විශ්ව කෝෂයක් වාගෙයි
❤❤❤
🎉❤
👍💜️
සන්නගෙ ඇටෙත් හීනියට මිරිකුවා මැල්කා
kalekata passe hoda kathabahak
Zang boss😍
අරවින්ද සංගක්කාර 🌹
👍
ලංකාවෙ වැසියන්ට ජිවත්වෙන්න ඇති ස්වාභාවික හොඳ පරිසරයක් නිසා රටින් පිටව යන්න අවශ්‍ය තාවය නැහැ..
අපරාදේ මෙම සාකච්ඡාව සම්පත්දායකයා රටවල් ගණනාවකට ගියත් ගෝත්‍රිකයි
redda
@@kalaheruwanකාගෙද
අපරාදේ නෙහ් කොහේ හරි සෙටල් වෙන්න තිබ්බේ😊
හේතුව ?
@@chanakagammeddage2532 විශ්වීය දැනුම සහිත පුද්ගලයකු ලෙස ඔහුගේ භාෂා භාවිතය සුදුසු නැහැ....අපි ඕනෑම පුද්ගලයකු වැඩි කළ යමක් කියද්දි ඒක පිළිගන්න....සැදී පැහැදී සිටිනවා....ඒකයි මූලික වැරැද්ද .....ඔබ දන්න දැනුමට වඩා ඔහු අලුතින් මොනවද කිව්වේ කියලා ඔබ ඔබේ හදවතින් අහල බලන්න....අපි ඔබ හිතන දේම ඔහු වෙන විදිහකට අපිට කිව්වා එච්චරයි ...පැහැදිලිව බලන්න සන්නස්ගල මහතාටත් අහන්න දෙයක් තිබ්බේ නෑ නේ..ඔහු පුන පුනා කීවේ ඔබට හොඳ රහක් තියෙනවා කියන එක විතරයි.....සන්නස්ගල මහතා....කියපු දේවල් වල් ඊට වඩා වැදගත් ....බලන්න මේ...සියලු සටහන් දිහා බලද්දි බලද්දී තමන්ගේ මතයට එකඟ නොවෙන හැමෝටම.....අපි පහත් ලෙස පහර ගහනවා
Patta porak❤
පොත මිලදිගන්නපුලුවන්ද ?
malkam පට්ට මොලයක් but සන්න බලාපොරොත්තු වෙන උත්තරය කියවෙන්නෙ නෑ.
ආගමට යට ඇඳුමක් කිව්ව කියල මැල්කම්ට නඩු දායිද
malcom agamak nisa yata adumata nadu daida.
@@kalaheruwan 😂👍❤️
කවුද බන් එ Tintin එකෙ Professor Calculus වගෙ ඩයල් එක❤
තමුන්ල වගේ දූපත් වැසියෙකුගෙන් ඔයිට වඩා හොද ප්‍රශ්ණයක්, අදහසක් බලාපොරොත්තු විය නොහැකියි. කණගාටුයි සහෝ....😢
✨️🤍
පුපුරන්න 😂😂
මෙයාගේ ,පොත කියවන ගමන් ,අහමිබෙන් ,සන්නස් ගේ අමුත්තා ට ඇහැහුමි කන්දෙන්නේ වටින චරිතයක්
මැල්කම් කියන්නෙ ඇවිදින විකිපීඩියාවක්. මෑතකදි හමු වී කතාබහ කර්‍ර්නන ලැබුණ. සතුටක් වගේම ගෞරවයක් .
මැල්කම් කියන්නේ මම ආසම ආදරය කරන චරීතයක් !!..ඇවිදින පුස්තකාලයක් වගේ!!
ජයවේවා මිත්‍රයා
ඉතා හොඳ ප්‍රශ්න ටිකක් ..ඉතා හොඳ උත්තර ටිකක්. ඉතා හොඳ සංවාදයක් .. ❤අපි හැමෝම පෘථිවිවාසියෝ තමයි. අපිට වෙන ග්‍රහලෝකයක් නෑ. හුඟක් වෙලාවට අපි ආස අපේ කම්ෆෝර්ට් සෝන් එකේ ඉන්න. එක දිගට එකම තැනක් අල්ලාසිටීම නිසා ඒ අය වෙනුවෙන් වෙනස් භාෂා හැදෙන්න ඇති. හැබැයි සැබෑ ම සංචාරකයෝ මුණගැසී අපේ භාෂාවෙන් කතා කිරීමත් ආනන්දජනකයි. මොකද භෞතික සංචාරය මිල අධිකයි. ඔබට ජය, පොතට සුබ !
සාක්කුවෙි පෝන් එක දාගෙන ඇහුමිකන් දෙන ගමන් වැඩ කරන මං.....ආපහු වතාවක් ග්ලවුස් ගලෝලා පෝන් එක අතට අරං කවුද මෙි පොර කියලා.... බැළුවනේ...ඒ කතාවත් නියමයි...
ජිිවිතේ හොදම හරිය රටවල්වල ගෙවන එක් එක් සංස්කෘතිය න් එක්ක ගෙවපු මට ඇයි අදටත් පෘථිවි වාසියෙක් වෙන්න බැරි උනේ කියලා හිතුනනේ..ඒක මාරම ස්වයං විවෙිචනයක් ංඋනා සර්ර්....👌👌👍👍
මැල්කම් සන්ග් කියන කෙනාගේ ලිපියක් මම කියවන්නේ ගිය අවුරුද්දේ මුල. ඒක අහම්බයක්. එතන ඉඳන් මම එයාව කියවනවා. ඒත් මේ සංවාදය තුළ මට මැල්කම් සන්ග්ව මුණගැහෙනවා. ඉදිරියට එයා ගැන යම් අදහසක් එක්ක මන් එයාව කියවන්න ගන්නේ. මේ සංවාදයට ස්තූතියි සර්. එයා කියවන්න වටින මනුස්සයෙක්.❤
මම ඔහුගේ රසිකයෙක්. ඔහුගේ රචනා විලාශය හරිම රසවත් . ඒ වගේම බොහොම වටිනා ලිපි හා තොරතුරු ගනනාවක් ඔහු ඉදිරිපත් කරලා තියෙනවා . ස්තූතියි මේ රසබර සංවාදයට .
මැල්කම් අයියගේ හොද රසිකයෙක් මන් වසර ගනනාවක ඉදල හොද කියවීමක් තියන රසකාමී ලිවීම් එමටයි.... ආදරෙයි සර්ට මැල්කම් අයියට...❤❤❤
ස්තුතියි සන්නා. මැල්කම් සං කියවන්නයි හිටියෙ. මේ හැඳින්වීම හොඳ ආරම්බයක් වගේම තල්ලුවක් ඒකට
මේක මගෙ අදහසක් විතරයි සර්ල දෙන්නටම අපහස කරනව නෙමෙ මම මේ වීඩියො එක බලද්දි මට හිතෙනව අඩෝ මං වගෙම හිතන තවත් මනුස්සයෙක් මට කනට ගහල උබයි මායි එක වගෙ කිව්ව කියල වගෙ එකක් මට හිතෙනව❤️
පහු ගිය ඒවත් නැවත නැවත් බලන මට අලුත් එක කොහොමත් woooooow තමයි....ලෝකේ ගැන කියවීම ඇත්තටම මටත් වෙනම එකක් ......මැලේසියාවේ සිට......❤❤❤❤❤❤ජය වේවා අපේ සර් වගේම.. මැල්කම් මහතා......
කාලෙකින් දැක්කේ සන්නා කතා කරන්න දීලා රසට අහාගෙන ඉන්නවා ❤
කෑගල්ලෙ ශාන්ත මරියාවෙ, අපේ ඉස්කොලෙ අයියා කෙනෙක් ❤💛 හරිම හිත හොඳ, උගත්, පට්ටම චරිතයක්. හරිම දක්ෂ මලල ක්‍රීඩකයෙක් 🙏
එඩ්වඩ් ජයකොඩි, බුද්ධදාස විතානාරච්චි, මැල්කම් මචාඩෝ, අශෝක හඳගම, කුමාර් ගුනරත්නම් ඔක්කොමලා අපෙ ඉස්කෝලෙ කොල්ලෝ තමයි ❤💛
අන්න මචං මැල්කම් කිව්ව කෑල්ලක් උබ ලෙසටම අල්ලගෙන
ආඩම්බර වෙනවා අපේ ඉස්කෝලේ කියලා ඌ කතා කරන විශ්වීය මිනිසා උබට අමතකයි නේද
@@priyanthajayasinghe1473 මම මේ අයියව පුද්ගලිකව දන්නේ 1992-93 වගේ මම පොඩි කාලෙ ඉදලා. මම සහ අපේ ඉස්කෝලෙ අයියලා, අපේ පන්තිවල උන්, මල්ලිලා මේ අයියව දන්නේ පොඩි කාලෙ ඉදලා වෙන නමකින්. ඒ විශ්වීය මිනිසා වෙන්න කලින් මෙයා අපේ අයියා කෙනෙක් උනේ.
ඒකයි ඉස්කෝලෙ කොල්ලෙක් හින්දා ආඩම්බර වෙන්නේ.
🤣@@priyanthajayasinghe1473
ආඩම්බරයි නේත 😂
ආඩම්බරයි නේ🤣
මමත් ලගදි ඉදලා Follow කරන ආස චරිතයක්. ස්තුතියි ඔබතුමාට.
දරුවෙකුට රෝල් මොඩල් එකක් කරගන්න වටින චරිතයක්.
ආදරේ කරන මිනිහෙක්.
ලස්සනයි, වටිනව, සර්.
බුදුන්වහන්සේ කියල දෙන්නෙ විශ්ව වැසියෙක් වන්න, ඒ ගැන සොයල බැලුවොත් ගොඩාක් වටිනව සර්.
MR. මැල්කම් කියන්නේ මම ආස කරන චරිතයක් ! සතුටුයි මේ වගේ සංවාද අහන්න ලැබෙන එක ගැන.පොත ඉක්මනින් ගන්න ඕනි
පොත මිලදී ගත්ත .කියවන්නආසාව වැඩි වුනා ලස්සන වැඩසටහන
Citizen of World අහපු ලස්සනම වචනය...❤❤
👍💐😘❤️sir so humble ❤️
Valuable discussion. Enjoyed a lot. ස්තුතියි සණස්ගල Sir ! I Always enjoy 👍👍👍
හරිම ලස්සන සහ වටිනා සාකච්ඡාවක් 👍😘
මම ගොඩක් කියවනව ඔබේ ලිපි...දැනුම් සයුරක්...ස්තූති සර් මෙවන් වැඩසටහනක් කල එකට ❤🙏
රසවත්. ස්තුතියි.
ලිදෙන් උඩට එන්න පුලුවන් කතාවක්
I know him a little bit during my service in the Navy., Both of us were in the Logistics. Good naval officer, now he is mature and educated. Nice to see him after a long time. Good programme.
වටිනා කතාවක් ❤
කොළඹ ඇවිත් තියෙන්නෙත් මං දෙපාරයිද කොහෙද... ඒත් ආදරෙයි citizen of world. ❤❤❤❤❤❤
බොහොම ස්තූතියි සර් දෙපලටම ඉතාම වටිනා සාකච්ඡාවක්
ස්තුතියි… !!!👌🏻🙏🏻
ආදරේ කරන දෙන්නෙක්..
නියමම ප්‍රෝරෝග්‍රෑම් එක.
ජිනීවාවල කතාවක් ❤
ආසම මනුස්සයෙක් malcolm sang
27.10 අහන්න,ඒක සන්නස්ගල මහත්තයට බොහොම වැදගත්
Great conversation..
Love u both ❤❤❤❤
Happy for Malcolm.
Thank you very much sir
ආසම චරිතයක්❤❤ තෑන්ක් සර්
වාසනාවන්ත මනුස්සයෙක් ඉගෙන ගන්න බයි පුතා ලා
.
බයියෝ ටොයියෝ කයියෝ...රැඩිකල් නිදහස් (ගොන් ) චින්තකයෝ...ඔක්කම ඉගෙන ගන්න ඕන
සංගක්කාර මලයාලි වාසගමක් මට්ටක්කුලිය පැත්තෙ ඉන්නවා ඔය වාසගම තියෙන මලයාලි පවුලක්
ගෙම්බොන්ට පෘථිවියෙන් බිදක්.❤️
Wow, Anu your vlog is a masterpiece of creativity, especially those camera angles! 😍 Keep up the fantastic work!
My school mate,great writer
කසුන් කල්හාර එක්ක සංවාදයක් ❤
Watinawa ❤
Watinawa❤
මෙච්චර දෙයක් කියල දීලත් කසුන් කල්හාර ඉල්ලනව කියන්නෙ අපි බයියො
නියමයි සන්නා !!!!
හිතුව නැති දෙයක් ❤❤❤❤❤❤❤❤
මේ වගේ හිතන මිනිස්සු පෙන්නල ලිදේ ඉන්න ගෙම්බො ටික එලියට ගන්න හදන වෑයමට රෙස්පෙක්ට් ❤
දවසක සර්ව හම්බවෙන්න කැමතී
මැල්කම් ❤❤ අපේ වචනෙන් පොරක් ❤️
Porak❤❤❤
අකුරු පොත එක හුස්මට කියෙව්වා .අකුරු 2 පොත ඉක්මන්ටම ඕන
😮
Superb
Malcom, your vision & personality is good. But, why do you call 'Sir' to Upul. Are you a student of him ?
දැක්ක සුපිරිම උගතෙක්.
මේ මනුස්සය කියන දේවල් හරි අමුතු ලස්සන කතාවක් කියනවා ☺️ අපි එක තැන කැරකෙනවා වගේ 😥
කැමති චරිතයක් ❤
වෙනම රහක් .
ෆේස්බුක් එකේදි මම අඳුරගත්ත කාලේකින් මිනිහෙක්ට හැදෙන ඇත්ලැටික් පිස්සුවක් තියන නියම ෆෑන් කෙනෙක්. මම අඳුරගන්නේ එහෙම. ❤ සන්ග් ගෙන් අහන්න හිටපු ප්‍රශ්න... කතාව... මේකෙන් ඇහුවා...🔥
මම දැන් බලන ගමන්
මමත් දන්න බයියෙක් ඉන්නව අපි තර්ස්ටන් කියගෙන.
එක වාගෙ කුරුල්ලෝ..සතුටුයි...
Iraj weeraratne genna sanna❤
මේ වෙලාවේ හැටියට ඉන්දික තොටවත්ත එක්ක එකක් කරන්න පුළුවන්නම් වටිනවා
සංජීව ලෝලීන්ස් ගෙන්න ස්‍රර්
🖤
Kiyna kathwa athatha ❤
මං ගෙම්බා අතඇරියා ඒත් ගෙම්බෝ ගොඩක් වටේම ඉන්නවා උන් එක්ක ඉන්න බෑ අප්පා
රහට ලියන්නෙක් ❤
Wachanaye arthayenma pruthuvi vasiyek. MELKAM. stuti dennatama....
සිරා බුවෙක්….👍👍👍👍
අමු සිංදු සන්ජීව අයියා ගෙන්න සර්❤
දයාබර ගුරු තුමණි,
ඔබතුමගේ වැඩ සටහනකට පුලුවන් නම් sanjeew lonliyes කියන තරුණ කලා කරුව ගෙන්වන්න.හරි ආසවෙන් බලන් ඉන්නව ඒ දවස එනකන්..
ඔබ තුමන්ට
තෙරුවන් සරණයි...!
චිරං ජයතු...!🙏🙏🙏
Sanjeewa Mona karapu kenek da?
I'm really happy ..There are pple like me around world ❤
Sahenna wayasai 47 sanna ethakota Uba pattama nakie oi
ආසම ලිපි ලියන්නෙක්.ආදරේම කරන.ඒ වචන අකුරු
අපේ දූපත ජාතියන්ත්‍ර කුනු ගොඩක් වගේ මැල්කම්.😜😜
එල එල බන්👍
මේ පොතේ නම මොකද්ද?
Wooow
අනුර කුමරය නේද. පුම්බල තියෙන්නෙ.
patta ser
කතා කරද්දි තේරෙනව මීටරයක් කියලා!! අපේ රටේ තියන අවාසනාවන්ත දේ තමයි නටන්න පුලුවන් මිනිහා සින්දු කියන්න උගන්වන්න පන්තියට දාල fail කරනවා !!
සංජීව ලොන්ලියස් එක්ක සංවාදයක් අහන්න ආසයි සර්
අදනං කලිංම අල්ල ගත්ත
මැල්කම් විශ්ව කෝෂයක් වාගෙයි
❤❤❤
🎉❤
👍💜️
සන්නගෙ ඇටෙත් හීනියට මිරිකුවා මැල්කා
kalekata passe hoda kathabahak
Zang boss😍
අරවින්ද සංගක්කාර 🌹
👍
ලංකාවෙ වැසියන්ට ජිවත්වෙන්න ඇති ස්වාභාවික හොඳ පරිසරයක් නිසා රටින් පිටව යන්න අවශ්‍ය තාවය නැහැ..
අපරාදේ මෙම සාකච්ඡාව සම්පත්දායකයා රටවල් ගණනාවකට ගියත් ගෝත්‍රිකයි
redda
@@kalaheruwan
කාගෙද
අපරාදේ නෙහ් කොහේ හරි සෙටල් වෙන්න තිබ්බේ😊
හේතුව ?
@@chanakagammeddage2532
විශ්වීය දැනුම සහිත පුද්ගලයකු ලෙස ඔහුගේ භාෂා භාවිතය සුදුසු නැහැ....අපි ඕනෑම පුද්ගලයකු වැඩි කළ යමක් කියද්දි ඒක පිළිගන්න....සැදී පැහැදී සිටිනවා....ඒකයි මූලික වැරැද්ද .....ඔබ දන්න දැනුමට වඩා ඔහු අලුතින් මොනවද කිව්වේ කියලා ඔබ ඔබේ හදවතින් අහල බලන්න....අපි ඔබ හිතන දේම ඔහු වෙන විදිහකට අපිට කිව්වා එච්චරයි ...පැහැදිලිව බලන්න සන්නස්ගල මහතාටත් අහන්න දෙයක් තිබ්බේ නෑ නේ..ඔහු පුන පුනා කීවේ ඔබට හොඳ රහක් තියෙනවා කියන එක විතරයි.....සන්නස්ගල මහතා....කියපු දේවල් වල් ඊට වඩා වැදගත් ....බලන්න මේ...සියලු සටහන් දිහා බලද්දි බලද්දී තමන්ගේ මතයට එකඟ නොවෙන හැමෝටම.....අපි පහත් ලෙස පහර ගහනවා