Dinithi nanghiya ❤️ woooow thank you so much api karana dewal walata me wage watinakamak denawata ❤️🙏🏾 aniwaryenma mamanam hithanne api karana hemadeyakma api enjoy karanna Ona ❤️
Sapna nanghiya ❤️ 😍 much love !! Day 10 eka balannako. Mama aiyath ekka katha kara kara hitiya nanghiya kiyana potha ganamai. Mamath podi kaale kiyawa ❤️❤️❤️
Aiyeee konde maruuuu adarei akka & aiya.deviyo parissankaranna oni me denna hemadama ewagema hema welawema hema thapparekama me dennata sathutin inna lebenna oni..❤❤❤❤❤❤
මං ආසම එක මතකසටහන් විඩිහට අයිය අක්කිට චුටි ලස්සන ගල්කැට වගේ දේවල් දෙන එක. ඒ වගේ දේවල් හැමෝටම හිතෙන්නෙ නෑ බොහොම සොදුරු හිත් තියන මිනිස්සුන්ට තමයි ඒ වගෙ ලස්සන දේවල් කරන්න හිතෙන්නෙ...😍
ඒ වගේම මේක නම් කියන්නම ඕනෙ. අක්කි අපිට පුරුදු කලා ලස්සන වැඩක් ලංකාවෙ අපි breakfast එකට බත් ඉදිඅප්ප වගේ ලොකු දේවල් ගත්තත්. තේ බොන වෙලාවට Tea time එක ලස්සනට කරන්න. කෙසෙල් ලස්සනට කප..ල biscuits ලස්සනට තිය...ල tea time එක වෙනදට වඩා enjoy කරන්න අක්කි දැන් මට න්ම් පුරුදු කරල....😘😘😘😘😘😘😘😘😘
Dinithi nanghiya ❤️ woooow thank you so much api karana dewal walata me wage watinakamak denawata ❤️🙏🏾 aniwaryenma mamanam hithanne api karana hemadeyakma api enjoy karanna Ona ❤️
InstaBlaster.
හැමදාම ආසාවෙන් අලුත් වීඩියෝ එක බලන මම ❤️
Anee😍,appreciate a lot ranjan aiya ❤️❤️
ජෝක් අනවශ්‍ය වචන තියන විඩියෝ බලලා මොලේ විකාර කරගන්නවට වඩා මේ වගේ දෙයක් බලන එක දාහෙන් සම්පතක්
ඔයලා දෙන්නත් ජිවිතේ විදින ගමන් අපිටත් හැකිපමනින් එය විදින්න සලස්වනවා ට ඔය දේන්නට ස්තුති .
ප්‍රවේසමෙන් ඉන්න .
ආදරේ 🤗🖤😉🍃🍃🍃
තෙරුවන් සරණයි
Godak watinawa sahodaraya ❤️
Akkage hinawata adare kattiya me paththata❤️❤️❤️
Love you guys ❤️💕
Love you
චුට්ටක්වත් skip කරන් නැතුව බලන එකම චැනල් එක❤️🌍
Our satisfaction ❤️🥰
පොතක් කියවනකොට දැනෙන feeling එක දැනෙන්න පටන් අරන් දැන් ..binario 12 නවකතාවෙ elba දූපතේ පරිච්චේදෙට තමා මන් ආසම♥️. චූටි කාලෙ පිස්සු වැටිලා හිටිය famous five කතාව වල කිරීන් දූපතේ කතාවක් තරම් තදටම binario 12 elba දූපතේ කතාවත් හිතට වැදුනා😘 හැමදාම වගේ love u binario ♥️♥️♥️
Sapna nanghiya ❤️ 😍 much love !! Day 10 eka balannako. Mama aiyath ekka katha kara kara hitiya nanghiya kiyana potha ganamai. Mamath podi kaale kiyawa ❤️❤️❤️
අදත් elba දූපතට යන නඩය like එකක් දාන්න😁👍
අදත් vlog එක පට්ට සුපිරි ආතල්
ආසාවෙන් බැලුවා
Love you akka and ayya❤️
ada vlog eka patta
Wooow love you 😍
අයියගෙ කොන්ඩෙට ආස අය කෝ
Love ❤️
Binario 12 ඇබ්බැහි වෙලා ඉන්න අය කෝ
Love ❤️
ඔයාලගෙ life එකෙන් මගෙ ජීවිතේට ගන්න දේවල් ගොඩාක් තියෙනවා special නදී අක්කිගෙන්..එයා ඇත්තටම ආදරණීය බිරිදක්..හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා..love you soo much💕💕😘😘😘😘😘😍😍💑💕
Nethimi nanghiya adarei ❤️
අද ජීවිතේ කාලෙකට පස්සෙ පුංචි කාලෙට ගියා වගේ දැනුනා.. "රොබින්සන් අන්දරය " season 02 බලනවා වගේ හැගීමක් අාවා 🌊
Vlog එක පුරාම දැනුනේ අපිත් දූපතේ ජීවත් වෙනවා වගේ 🌴
සයුරේ ජීවිත නැව පෙරළී⛵
මුතු සොයනා අය කොහේදෝ
පණ නල පාගා...
වෙරළේ පියමං පැවසුවේ
රළ කදුලේ සුවඳයි මේ 👣
සෙනෙහෙ අසරණ වූ දා පමනයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී..🐦🎶
දැන් පණ නල සැබැ වුණේ...
සුළඟේ රහසක් කීවා 🌀
පියමං වෙරළේ සුළඟයි මැකුවේ
රළ නැ සැඟවූයේ ඇයි,
ඇත්ත එයයි ලෝකේ..🔮
දහවල කරුවල වී🌌
ගිනි පොකුරත් සුවයක් වූ දා🔥
සඳෙහිත් සිසිලක් නැ🌜
ජීවිතේ ආදරෙයි...😌❤️
ආදරෙයි හැමදාමත් 👩❤️👨
ස්තූති අපි වෙනුවෙන් ජීවිතේ වෙනස් පැතිකඩක් පෙන්නන්න කරන කැපවීමට 💕🙏
Woooow nanghiya thank you soo much ❤️
සතියක් නෑ ඔයාලගේ වීඩියෝ බලන්න අරන්..ඔක්කොම වගේ බැලුවා සතියක් ඇතුලේ ...හරිම ලස්සනයි ...බුදුසරණයි ඔයාලට ලස්සන වීඩියෝ තව කරන්න ..❤❤❤👏👏👏
මං විතරද ආසාවෙන් හිනා වෙවී බලන්නේ... ගිය පාරත් ආපු වෙලේ බස් එකේ ටිකට් මොකක් හරි උනා වගේ මතකයී... 😍😍😍😍❤❤❤❤
You are the best ❤️
@@Binario12 😘😘❤❤😍😍
පටිට fun.best traveler.....අබිබැහිවෙලා ඉන්නේ👌👌💪💪💪💖
පිස්සුවෙන් වගේ හැමදාම skip නොකර බලන එකම චැනල් එක....😍😍😍😘😘ජය වේවා!!...
Wow 🤩
ඇත්තටම මම දවස් දෙක තුනයි ඔයාලගෙ vlogs දැකලා බලලා. Very interesting. පුදුම ආශාවකින් දැන් බලන්නේ. කොහොම හරි වැඩත් එක්ක සේරම videos බලලා ඉවර කරන්නයි try කරන්නේ...😍ඔයාල දෙන්නා ලස්සනට ඒක කරනවා නංගි & මල්ලී..පෙන්නන දේවලුත් වටිනවා. සුබ පතනවා ඔයාලට. පරිස්සමින් ඉන්න..
Wow akka ❤️ godak stuuti🙏🏾
ඒ දෙන්නාගේ හිනාව, දැක්කහම දවසම සතුටින් ඉන්න පුළුවන් .....❤💙💙
Much love ..akki & ayya❤💙💙
(B12)..😍
Aneee love you 😍
හරිම ලස්සනයි අයියා අක්කා.... ඔයාලා ඔය ලස්සන විදින ගමන් ඒ experiences අපිත් එක්ක මේ වගේ බෙදාගන්නවට thank you soo much..... ❤️❤️❤️
Man aasama akkige binario 12 flight eke seat belt eka danna kiyapu introduction ekataaaaa♥️♥️♥️♥️♥️
Aneeeee thank you 🙏🏾
ඇත්තටම ඇබ්බැහි වෙලා ❤️💑😙😍 binario 12
අදත් ආවා අක්කවයි අයියවයි බලන්න😍
අක්කටයි අයියටයි
ගොඩක් ගොඩාආආක් ආදරෙ අය ලයික් එකක් දාන්න😁❤️😘
Love you sweetheart ❤️
ආදරේයි ඔය ඩබලට.ආදරේයි ගොඩක් .God Bless u to.
Jiwithe palaweni wathawata vlog ekak wenuwen mechchara unanduwen balagena inne.B12 kiyanne agamak.love you B12.❤❤❤❤
Thank you for your support aiya ❤️ first comment hodeee ❤️
@@Binario12 love you B12 finally done it.......stay safe god bless you.❤❤❤❤
ඇත්තටම... දැන් නම් මට පිස්සු වගේ...හොය හොය බලනවා...ඔයාල හරිම ෂෝක්.. ආදරෙයි දෙන්නටම ගොඩක්...😍😘❤️
RUclips එකට ආපු ගමන් ඔයාලගේ Video එක.. අපිත් අයිලන්ඩ් එකෙ හිර වෙලා වගේ දැන් නම්.. ආදරෙයි දෙන්නම.. තව තවත් ලොකේ පුරා යන්න ලැබේවා අයියා&අක්ක God bless ✝️
Wooow love you ❤️
අක්කිගෙ හිනාව 😘❤️
Much love malliya ❤️
ඔයාලගෙ videos හැම එකක්ම වගේ බලනවා... 👍👍👍👍👍
❤️✌🏾
දැන් ගොඩක් කෙල්ලෝ චිරන්තන අයියාට ඇබ්බැහි වෙලා seen එකකුත් පෙන්න තියෙනවා 🌝🌚😌
Ahahah mamath dekka eka 🤣❤️
Wooooooooow.akki aiya hamadama wage harima lassanai.matanam bayath hithuna.mamath awa wage oyalath ekka.😂😂😂🙈🙈.parissamata inna adarei
"what is ur addiction?"
Me: binario12💕🙈
Me too ❤️
Me too❤️
ඇබ්බැහි වෙලා ඉන්නෙ යකෝ
Love you guys ❤️
මොනා කියන්නද මේවට. සුපිරිම සුපිරි ... අති සුපිරි.. ඇත්තටම ඇබ්බැහි වෙලා brother thanks apiva හැමදාම සිහින ලෝකෙක අතරමන් කරනවට
Our pleasure ❤️
ඔන්න අදත් ආවා බලන්න කලින් comment like එකක් දාන්න ඩුබායි සිට❤🙏☸
Much love ❤️
Binario 12 ගුවන් යානය නම් පට්ටම අැඩික්ෂන් එකක් මේ වෙද්දි චිරන්තන කියන්න වචන නෑ එ් ගැන නම් very admiring and adorable luv u guys digatama balagena inne vlogs okkoma stay safe😍😍😍😍
Anee mnda addide wela inne me dennatai.... Meyalage me journey akatai.... Adarei😍😍😍😘😘😘😘😘💜
Remo love you 😍
මාරම ආසවෙන් බලන්නෙ වීඩියෝ ටික.මාත් දූපතේ අක්කයි අයියයි එක්ක ජීවත් වෙනව වගේ ෆීලින් එකක්😍😘
Woooow ❤️
කුකරි චැනල් එකක් පටන් ගත්තොත් මොකෝ 👩 🍳
එකගයි😁
ටඩාං කුකිං විත් නදී😂❤️
@@tushansampath3595 අනෙ අම්මෝ😂😍
Idea එක නරකම නෑ ..travel krnna beri data කුකරි show krmu🔥❤😁
Breakfast with nadee
Ammo niyma video eka maramtm video eka waduna degatm karagena yamu .budusaranai akkatae aiyate 🇱🇰🤩❤✌🙏
Amazing Vlog as allways 😍 , Thank you for giving that real time feeling😃 , And the answer for the question is Napoleon Bonaparte I Think, Isn't it ? 😁
Yes ❤️🍊
ඇත්තටම ඇබ්බැහි වෙලා. ඔයාල ගොඩක් ආදරණීය කපල් එකක්.. වීඩියෝ එක සුපිරියි.. හැමදාම බලනවා ඔයාලගෙ දූපතේ ජීවිතේ ව්ලොග්ස්... මාත් දූපතේ ඉන්නව වගෙ ෆීලින්ග් එකක් දැනෙන්නෙ.. ඇත්තටම අලුත් වීඩියෝ එකක් බලනකම් ඉවසිල්ලක් නැහැ. ඒ තරමට ඇබ්බැහියක් මේක. තැන්කිව් ඔයාලගෙ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක බෙදාගන්නවට. අාදරෙයි නදී අක්කි & චිරා අයියාහ්...❤️❤️ good luck b12 family
Love you 😍
i am new to this one😍
but i’m addicted now ♥️
God bless you akka & ayya 😘
Hey welcome to our family ❤️🥰
Binario 12 🙊♥️♥️
Drone shoot ekanm ptt aiye meknm pissuwk 😍😍😍😍😍
Day 9 balannako ❤️❤️❤️
අනිවාර්යයෙන්
ඇබිිබැහි වෙලා
සුපිරි ❤️❤️❤️❤️❤️❤️
❤️
Travel karana gaman පරිසරය araksha karana widiha niyamai respect u guys
Adanam akka i ayya i denbama ලස්සනයි .
Nadee akkata like ekak danna 👍 .
Much love ❤️
හරියට ' කූඹියෝ ' වගේ. ඇබ්බැහි වෙලා තියෙන්නෙ.🤗🤗🤗🤗👍👍👍
Woooooow ❤️❤️❤️❤️❤️
My favourite couple in the world 😍😍😘😘❤❤
Love you 😍
ඔයාලගේ කෑම රටාවනම් මරු අයියා අක්කි.ඒකාකාරී නෑ.ජීවීතේ සුපිරියට විදිනවා ඔය දෙන්නා.ආදරෙයී ගොඩක්
Thank you sweetheart ❤️
@@Binario12 😍😍
Binario 12 වෙතින් ගෙන එන “දුපතේ කතාව” episode 8 ♥️♥️🍁💫 ආදරෙයි
Oh yes ❤️🥰
It's real paradise😍😍😍
Always be safe guys,සමහර තැන් වලදී ඇග හිරි වැටෙනවා වගේ....God bless you🙏Love you❤
රතු සපත්තුවෙ කතාව කියගන්න බැරුව හිටියේ 🤭🤭🤭🤭
❤️
හැමෝම ආසයි ඔහොම ජීවිතේකට.
ලස්සන වීඩියෝවක්.
ජයෙන් ජය අයියේ අක්කේ. ❤️💪
Cheers ❤️
වශියක්❣️
❤️
Oyala nisa apith dn sathiyak thisse dupathe.budusaranai akki oyatai chiranthana aiyatai❤😘
Wow this is amazing ❤️
අයියගෙ කොන්ඩෙ 😘😘😘😘😘😘
ඇත්තටම අපි 3 වේලම බඩ පැලැනකන් බත් කනවා..තව අනන් මමන් කනවා..ලෙඩ වැඩී..මාත් හිතුවා මගේ හබීට මෙහෙම කෑම හදල දෙන්න..ලංකාවේ තියෙන දේවල්වලින්...ගොඩක් ටෑංකූ....ඔයාලට..uuummmmmaa ..🌼❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️
Adath awooo❤❤❤❤
💕
Super adventure එකක් අයියා,අක්කි..ඇත්තටම ගොඩක් ලස්සනයි..light house එකේ ඉඳන් පෙනුන panorama එක super😍...අනේ ඇත්තටම දැන්නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ Binario 12 vlogs බලන්න..අපිත් මේ family එකේ වගේමයි දැනෙන්නේ..thank you very much aiya and akki ඔයාලගේ experience අපිත් එක්ක share කරගන්නවට.. පරිස්සමින් ඉන්න අයියා,අක්කි..Much Love♥️
Aniwaryenma api family ekak ❤️ B12 family ❤️❤️❤️❤️
❤❤❤
Much love😍😍
ලස්සනයි vlogs tika . keep it up guys .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Favorite
🥰
Godak lassanai akke and aiya.godak asawen balanawa oyalage vedios.
Much love ❤️
අදත් vlog එක ලස්සනයි😍හේට vlog එක එනකන් බලන් ඉන්නවා 😘💪🌸ඔය දේන්නාට ආදරෙයි ආදරෙයි ආදරෙයි අහස තරම් අක්කි🌸අයියා♥️ 😘🥰😊
Thawa tika welaawaiii ❤️
ඔයාලාගේ ඇස් වලින් අපිත් ලෝකය දකිනවා ❤❤ godak adarei akki and aiyaa ... hamadama oyalath ekka innawa 👍 B12 vedio nikan bawanawak wagee 🌸❤ .. parisamin sathutin inna ....god bless you 😘❤
Love you 😍
video බලන්න හරිම ආසාවෙන් ඉන්නේ..අම්මෝ පට්ටම ලස්සනයි ..ඇබ්බැහියක් වගේ දැන් නම්..ගොඩක් ලස්සනයි .තව තව video ගොඩක් කරන්න ..මිස් නොකර බලන එකම you tube channel එක.♥️
Api aragana ennamko ❤️
සුපිරි ප්ලේස් එකනෙ ❤️
❤️
Really patta lassanai hariyatama apith oyala lagama edan lite house ekata neggai bassai wage excellent amazing so excited 👀🙈🙊🙉🙉🙉
Wooow superb ❤️
Aiyeee konde maruuuu adarei akka & aiya.deviyo parissankaranna oni me denna hemadama ewagema hema welawema hema thapparekama me dennata sathutin inna lebenna oni..❤❤❤❤❤❤
love you 😍
Dannam hamadaama balanawa
Much love ❤️
Hamadamath sathutin සැහැල්ලුවෙන් inna dennama godak adarei❤️❤️❤️
Much love ❤️
1# අක්කිගෙ හිනාව....
2# අයියගේ කොන්ඩෙ....
3# ඔයාලගෙ වීඩියෝ බලන එක මට ලස්සන පොතක් කියවනවා වගෙ දනෙන්නෙ ❤️❤️
ආදරේයි.... දෙන්නටම.... 💛🧡💜️💙
Woow chathu nangiya lovvu ane😻
Hemadaama sathutin parissamin inna, Ada dunna recipe ekatath thanks, anivaryen eka try karanawa,
Much love ❤️
Nadi chef wow,chiranthana aiya very lucky nadi akki wage chef wife knk labanna,god bless u..parissamin dennama hode...❤❤❤❤❤❤
Love you 😍
@@Binario12 ❤
Wooww මේක නම් ගොඩක් ලස්සනයි ... අක්කට දෙන ලස්සන ගල් දකිද්දි මට මතක් උනේ අපි චූටි කාලේ බලපු කාටූන් එකක , male penguin 🐧 එයාගෙ gf ව යාලු කරගන්න ලස්සන ගලක් තමයි ගිහින් දෙන්නෙ.... අයියත් ඒ වගේ... so lovely ❤😍😘❤👍🐧
වතුර සද්දේ කනට ඇහෙද්දි දැනෙන සතුට ඒ හැගීම විස්තර කරන්න තේරේන්නේ නෑ අක්කා.. මාරම ලස්සනයි ඔය දෙන්නගේ ආදරෙත් එකතු උනාම හැමදේම perfect.much love akka and aiya ❤❤❤❤🔥😘😘😘😘😘
Wow aiya and akki..vlog eka supiri..lassanai..aiyyai,akkai hemadama sathutin parissamin inna one..aiye ape nadi akkawa parissamin krna godak..nadi akkath ehemai aiyyawa parissam krnna..godak adarei..stay safe and happy aiya and akkiyh....🌍❤️💕.
(Hesh malli) 🌍❤️💕😍
Aniwaryenma malliyo ❤️ love you sweetheart 🙌🏾🙌🏾🙌🏾
ඔන්න දැන් තමයි හරියට ම බලලා ඉවර උනේ... ඇත්තටම අදනම් අයියා හොද චෙෆ් කෙනෙක් උනා...... ආදරේයි දෙන්නටම ගොඩාක්........
Ane aththatama chi and nadee,mama nam patta vidiyata vidinawa oyalage me videos thank u gys.lankawe teledrama walata wada athal.good job tc love u
Much love ❤️
බිනාරියෝ දොලහා ඔයාලගෙ වීඩියෝ මරු පට්ට. හැමදාම බලනවා. නියමයි 👌👌👌
Thanks a lot brother ❤️
Patta place ekakk thamai...adath niyamaiiii.superb🦁🦁.. tadaanggg !!!! Ada adventure day ekath sathutin mathusambandaii... ❤❤❤❤❤❤
Ahaha love you sweetheart ❤️
Appa den binario 12 pissuwak wela..chirantha aiyage konde patta..nadee nangi ge kema super..dekkama asa hithenawa..good luck...👍👍👍
Love you akka ❤️
Denna dekke nettan kewe ne wage den video eka enakal balagena hitiye parissamin enna akki aiya jaya wewa
Anee love you ❤️
Eththamai ada video eka nm lassani aiya and akka... nidahase inna puluwn lassana thenak.. පරිස්සමෙන් aiya and akka .. ❤ ❤
Cheers ❤️
දැන් නම් vlog එකක් නැතුවම බෑ ඒ තරම්ම පිස්සු වැටිලා ඉන්නේ ❤❤❤❤
බිනාරියෝ 12 කියන්නේ ආගමක් අපි එහි බැතිමතුන් ❤❤❤❤Binario 12 ❤❤❤❤❤
ඩ්‍රෝන් ශොට්ස් ටික😍🙈😱
Daily routine එකක් උනත් වීඩියෝ මාරම creativity අයියා,අක්කා superb 💙💙💙💙😘😘😘😘😘
❤️
හැමදාම අයියාගෙයි අක්කාගෙයි vlog එක එනකම් ඇබ්බහි වෙලා බලන් ඉන්න මම🤗🤗🤗..ආදරෙයි binario12♥️♥️♥️
Much love ❤️
😋❤️ මරු
ඇත්තටම ඔයාලා දෙන්නා ඊලඟ දවසෙ කරන adventure එක මොකක්ද කියලා අපිත් ගොඩක් excite වෙලා බලාගෙන ඉන්නෙ අපේම life එකේ කොටසක් වගේ අපි ගොඩක් දුර ඉන්නෙ උනත් හදවතේ ලගින්ම ඔයාලා ඉන්නවා ආදරෙයි ❤
This is our satisfaction ❤️
මේ වගේ "super hubby" කෙනෙක් නම් හා අම්මේ...😁😁😁..love you b12..
Hambo 😍❤️
Ane danui balanne parakku uns dukai...kohoma unath harima adarei parissamen inna bs love you 😘😘😘❤️❤️❤️❤️
Much love ❤️
maga balan hitiye oyala video eka denakan apita.. supiri niyamai.
Much love ❤️
Oyala denna pissuwak ane❤❤❤ඇබ්බැහි වෙලා😍😍
Much love ❤️
Anee oyl denn hrim shoook😍😍😍...
Hrima නිහතමානී coupl ekk akka & aiya❤ love youuu
Adarei ❤️
Binario 12
ආදරෙයි අයියා, අක්කා❤
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..
Respect ❤
සුපිරිම විඩියෝ එකක්, සුපිරිම ගමක්, සුපිරිම ඩ්රොන් ශොට්ස් ටිකක්, සුපිරිම Adventure එකක්, සුපිරිම COUPLE එකක් ♥️😍😘🇱🇰 Love you Binario 12 ♥️
Miss ekama de oyala thamai ❤️ set ekath apith ekka hitiyanam wenama fun ekak ❤️
අම්මෝ ගොඩාරියක් ආදරෙයි පරිස්සමින් ❤️❤️❤️🎧🎧
Love ❤️
Ambooooo menna real adventures 😍😍🤘🤘 chira aiyage drone shots tikanam niyamai,supeeeeeeeeerb 👍👍 dennama harima cute aneee,dannam ඇබ්බැහි welaa inne oya dennage vlogs walata😍😍 aadareiiiii dennatamaaaaa!❤❤❤❤
Kavindya nanghiya ❤️ godak adarei hemadaama wage lassana comment ekak oyagen 😍❤️
Yours breakfast & dinner time is my favourite 💕🙈 ඔයලා දෙනනම්.... මන්දන්නෑ woooooooowww...... 💕💕💕💕💕💕💕💕
Aneee Hansika thank you so much ❤️
මිනිස්සු විදවන ජිවිතේ
විදින අපුරුව...😍
Much love chira ayiya & nadee akka❤️
Love you 😍
Mn hithanne binario 12 akkigei ayyagei mokk hri majic ekk tiynawa.nettan khomada me tram api oylta ඇබ්බැහි wenne..eka nam marama deyak...❤️❤️
Anee 🥰
ඇහැරෙන්නෙ මේක බලන්න බලාගෙන ... අක්කි ඔයා ශෝයි අනේ... ❤️ Love you both ❤️
Ishuuu love you sweetheart ❤️