Bera Pada Waadanaya for O/L | O/L සදහා බෙර පද වාදනය
HTML-код
- Опубликовано: 24 янв 2025
- බෙර පද වාදනය
**************
තනි තිතේ ප්රභේද සදහා බෙර පද වාදනය
******************************
සුළු තනි තිත (මාත්රා 2 + 2)
බෙර පදය : දොමි කිත කිත දොo
මැදුම් තනි තිත (මාත්රා 3 + 3)
බෙර පදය : ජිo ගත ගො ගො
මහ තනි තිත (මාත්රා 4 + 4)
බෙර පදය : කුද ගත ගත දොo (දොදොoත තකු දොo යන බෙර පදයද වාදනය කළ හැක.)
දෙතිතේ ප්රභේද සදහා බෙර පද වාදනය
******************************
සුළු මැදුම් දෙතිත (මාත්රා 2 + 3)
බෙර පදය : දොo ජිoත ගත දොoත
සුළු මහ දෙතිත (මාත්රා 2 + 4)
බෙර පදය : දොo දොo ජිo ජිo ගජි ගත
මැදුම් මහ දෙතිත (මාත්රා 3 + 4)
බෙර පදය : දෝo ජිo ජිo තකට දොo තක
ටීච ඔයාට ගොඩක් පින් ❤❤
❤❤❤
දුවේ පුතේ , මෙම පාඩම් පිලිබදව ඔබට ගැටලු ඇත් නම් comment කරන්න. හැකි උපරිමෙන් පිලිතුරු ලබා දෙන්නම්
ඇත්තටම ගොඩක් වටිනවා මිස් ❤️අද 1.30 ට ප්රැක්ටිකල්2021(2022)O/L
ගොඩක් වටිනවා මිස්❤️🤗
ගොඩක් ස්තූති මැඩම්
ගොඩක් පිං මැඩම්
මිස් A/L වලටත් එන බෙර පද ගැන කියල දෙන්න පුලුවන් ද ?😊
thak you
ආයූබෝවේවා madam
කුද ගත ගත දොං කියන්නෙ සුලු තනි තිතේ බෙර පදයක්. මහ තනිතිත දොදොංත තකු දොම්
Super
Ane mis mt bera gahnna amrui online clz ekka krnwda mis
CHERANN JAYATHU
මැඩම් අන්තිමට අලංකාර පදයකින්ද හමාර කරන්න ඕනෙ
මැඩම් O/L වලට මෙ බෙර පද වලින් එකක්ද ගහන්න එන්නෙ
🤩❤
ගමන්මාත්රයකට බෙර වාදනය කරන හැටි පෙන්නන්නකෝ please ❤️❤️
මැඩම් මේ පාර කැමති බෙර පදයක්ද වාදනය කරන්නෝනේ...නම් කරනවද නැත්තන්
2020 O/L Practical සදහා ...
වාදනය 1-කැමති බෙර සරබයක් තාල තබා කීම සහ
මද්ය ලයට වාදනය
2- කැමති බෙර පදයක් තාල තබා කීම සහ මද්ය ලයට වාදනය.
gadak watinawa
SUKEE DEEGAUA KO BAWA
CHERANN JAYATHU