Sangeethe | Episode 553 04th June 2021

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 876

  • @kantikanti1785
    @kantikanti1785 3 года назад +348

    නයනයට ගැහැවුව මදි කියලා හිතෙන්නවා තව ටිකක් නෙලන්න තිබුණේ චිත්තයා

  • @jinhitentertainment3809
    @jinhitentertainment3809 3 года назад +306

    අදනම් හොද කොටසක් දැම්මා අපේ එදිරිමුණි..... thanks ගොඩාක්

  • @yohanmadhushanka9521
    @yohanmadhushanka9521 3 года назад +236

    රැලලට වෙනද වගේ බනින්න ඕනි නෑනෙ. බොරු කියන්න ඕනි නෑ. කාලෙකින් දැක්ක හොද සටන් අද්‍යක්ෂණයක්❤️

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 3 года назад +847

    කේලං කොටා ගුටි කෑව මදී කියන සෙට් එක කෝ බලන්න

  • @Gossip10482
    @Gossip10482 3 года назад +861

    අද මහීලගෙ සෙට් එක සුපිරියට නෙලුවා කියන උන් කෝ..
    👇😂😂

  • @dddmmmssshhkkmmmmdkk7105
    @dddmmmssshhkkmmmmdkk7105 3 года назад +424

    Aseni mahi ikmanata ekathu karanna kiyana aya like ekak dagena yanna...එදිරිමුනි මේක දකිනේ එතකොට තෙරෙයි අසිනි මහි එකතු වෙනවට කොච්චර කට්ටිය ආසද කියලා

    • @nethuhimasha3511
      @nethuhimasha3511 3 года назад +7

      Kiyala wadak na anee

    • @ranjaniamarasinghe7691
      @ranjaniamarasinghe7691 3 года назад +1

      😍😍

    • @rasikakumuduni8269
      @rasikakumuduni8269 3 года назад +3

      දකී දකී එ මනුස්සයා මේ කතාව ලියන්නේ මහීලව දෙකයිපනහට දාලා.

    • @nisindunethsara6214
      @nisindunethsara6214 3 года назад +1

      Ane epa wenava yako un dennage magula bala bala inna. Ubala oya ath allagena kacha kacha gana ekatada asa. 🤣😅🤢🤮

    • @malithkahadavitagamage1326
      @malithkahadavitagamage1326 3 года назад +1

      Karuth ne

  • @hansikakawshani5487
    @hansikakawshani5487 3 года назад +418

    මහීටයි අසනිටයි ආදරේ අය මේ කොනට 👍👇👇

    • @udarasampath8860
      @udarasampath8860 3 года назад +6

      අද.මහිලගේගැහිල්ල.මරු.කල්පනටත්දීපල්ලා.

    • @wicky-r7v
      @wicky-r7v 3 года назад +1

      කතාවත් චොර ෆෑන්ස්ලත් චොර

  • @samanthianuradha7507
    @samanthianuradha7507 3 года назад +47

    අනේ ඉතිං මගෙ වීරයා නියමයි මහී.ඉක්මනට අසෙනි හොයාගන්න

  • @Gossip10482
    @Gossip10482 3 года назад +710

    නයනයට හොද වැඩේ කියන උන් කෝ...
    👇😂😂

  • @DEW_KAAM
    @DEW_KAAM 3 года назад +343

    අම්මට මහීයා බොක්කට වදින පාරවල් ..උබනම් පට්ට පොරක් .බොක්කෙම්ම කියන්නේ

    • @nadee6779
      @nadee6779 3 года назад +2

      අඩේහ් 💖💖 මල්ලො🤭🤣

    • @DEW_KAAM
      @DEW_KAAM 3 года назад +2

      @@nadee6779 akko mekath balno ne

    • @nadee6779
      @nadee6779 3 года назад +2

      @@DEW_KAAM දැන් බැලුවෙ මල්ලො

    • @DEW_KAAM
      @DEW_KAAM 3 года назад +1

      @@nadee6779 akke oya nm appa patta wasana wanthai ee

    • @nadee6779
      @nadee6779 3 года назад

      @@DEW_KAAM ඇය් ඒ මලෝ

  • @SuduDoniRM
    @SuduDoniRM 3 года назад +63

    අනෙ දෙරණ ඉක්මනට අසෙනි මහි යාලු කරවන්න ❤️

  • @crazylovers3003
    @crazylovers3003 3 года назад +250

    අද වලිය හිතට දැනුනේ කාටද??? නයන නම් මළ වදයක් 😠😠😠

    • @සිත්යාය-ජ1ධ
      @සිත්යාය-ජ1ධ 3 года назад +1

      Okawa ussala පොළවේ gaganne නෑනේ appa...masa 3,4k එක්තැන් wela inna...kelam kota..

    • @maliuvuv1874
      @maliuvuv1874 3 года назад +1

      කේලම් කොටා තමයි හනුමා වගේ හැමතැනම ගිනි තියන්නෙ

  • @crazylovers3003
    @crazylovers3003 3 года назад +239

    අසෙනි තවමත් මහී ගැන විශ්වාස කරලා ආදරය කරනවා වගේ ❤️❤️❤️😘😘

  • @sumiangelo8298
    @sumiangelo8298 3 года назад +66

    මහීගෙ ශොට්ටික නියමයි. ඒ ආඩම්බර හිනාව.... 👊 Total satisfaction ! 👌💟

  • @chamodiyasenanayaka7473
    @chamodiyasenanayaka7473 3 года назад +24

    මන් ආසම fite කරනව බලන්න මහීල .නියමයි .චීත්තේ කාපු කේම දැක්කහම මාර happy 😂

  • @මදූmadu-l4i
    @මදූmadu-l4i 3 года назад +88

    කේලම් කොටාට කෙලින් හිටගන්න බැරි වෙන්න නෙලන දවසට තමා මට සතුටු. 🤣

  • @wmnuwan5453
    @wmnuwan5453 3 года назад +72

    මහීලට සීයාව පොලිසියේදි හම්බෙයි කියලා හිතෙන්නෙ මට ව්තරද

  • @dineeshabalasooriya4347
    @dineeshabalasooriya4347 3 года назад +131

    සුපුරුදු පරිදි youtube පැත්තේ සංගීතේ බලන අය කො ❤️👋

  • @nethuhimasha3511
    @nethuhimasha3511 3 года назад +241

    ගැහීම නම් සුපිරි හැබැයි සදුදට පොලිසියෙන් ආවම ඔක්කොම ඉවරයි ..ඔක්කොම එක පිට ප්‍රශ්න දාන්න එපා

    • @nilushiathapaththu3997
      @nilushiathapaththu3997 3 года назад +4

      Oww

    • @jkj3621
      @jkj3621 3 года назад +3

      @@මහීසංසලාමහී oya ta note wela tiyena taramak. Meh comment eka dakkama passei therune thisanka aiya randuwata awe naa neda kiyala 😂

    • @kapila4562
      @kapila4562 3 года назад +4

      පොලිස් ප්‍රශ්නනම් සීය බලා ගනී... සීයත් පොලීසි යයිනෙ දැන්

    • @jinhitentertainment3809
      @jinhitentertainment3809 3 года назад +4

      ඔව් තිසන්ක නම් රණ්ඩුවට හිටියෙ නෑ

    • @nadeechanu6064
      @nadeechanu6064 3 года назад +5

      මටනම් හිතෙන්නෙ මහීලව පොලිසියට අරන් ගිහාම එතනදි සීයව හම්බෙයි කියල.

  • @shanubbh637
    @shanubbh637 3 года назад +79

    මහීට ආදරේ අය මේ කොනට එන්න 🤗

  • @ගීපදරස
    @ගීපදරස 3 года назад +109

    පිට රට ඉදලා බලන අය කෝ....පරිස්සමෙන් ඉන්න ඒ වාගෙම අපේ මවු බිමේ ඉන්න සියලුම දෙනාටම ස්වසහනේ සමිදු පිහිටයි

  • @methushiwihanasa5393
    @methushiwihanasa5393 3 года назад +151

    කෝ බලන්න අද වලිය බලන්න ආපු අය😂😌

  • @thv2589
    @thv2589 3 года назад +133

    අද නයනයාට ගැහුවාට සතුටු අය කෝ.

  • @shanthirathnayaka4325
    @shanthirathnayaka4325 3 года назад +8

    නියමයි.කල්පන.තමා.නැතිකරන්න.තියෙන්නෙ..අදරයක.නිසා.මහි.පවි👍👍👍

  • @glamorousmadhu3366
    @glamorousmadhu3366 3 года назад +26

    දෙවෙනි ඉනිමෙයි සංගිතේ දැන් බලන්න තියෙන්නේ රන්ඩු විතරයි ..එක නම් පට්ටයි ..👍👍

  • @nethuhimasha3511
    @nethuhimasha3511 3 года назад +146

    සදුදට පොලිසි..දැන් නං එදිරි කතාව ලියන්නෙ නින්දෙන්ද කොහෙද..😪😪😭😭

    • @mptechlk5595
      @mptechlk5595 3 года назад +3

      amme ou epa wenawa balannath

    • @chathurangamendis1917
      @chathurangamendis1917 3 года назад +3

      Thisanka waliyata hitiye na neda
      Taxi driver hoyagen gihin tibboth saduda kathawa godak wenas wei neh

    • @jinhitentertainment3809
      @jinhitentertainment3809 3 года назад +2

      අනේ මේ පාර මහීලා පැරදුනොත් කතාව බලන එක නවත්තනවා

    • @madhawarajapaksha7655
      @madhawarajapaksha7655 3 года назад +1

      @@chathurangamendis1917 hmm ow police awama thisanka siyath ekkan othanta awit siyath power pennala police elawai... 😁😁😁

    • @wicky-r7v
      @wicky-r7v 3 года назад

      @@jinhitentertainment3809 පැරදේවා!!!😇😇

  • @shashikalamadushani8947
    @shashikalamadushani8947 3 года назад +95

    මහී හැමෝටම නෙලුවට පස්සේ තිබ්බ ආඩම්බර බැල්ම.......... 🙄😏

  • @kumara6550
    @kumara6550 3 года назад +68

    නයනයට පොලා ගහනකොට තව ගහපිය තව ගහපිය කියල කියවුනු අය කෝ බලන්න

  • @jmgamini7926
    @jmgamini7926 3 года назад +11

    අද නම් මරු සමන් එදිරිමුනි👍👍

  • @hashinikaushalya5790
    @hashinikaushalya5790 3 года назад +145

    අනේ පොලිසියට එක්කන් යයිද අනේ මහීලාව.අයියෝ මොනවද මේ වෙන්නේ?.කොහොම උනත් මරුවට නෙලුවා.නයනයට හොද වැඩේ.👍🤣

    • @nadekauae7515
      @nadekauae7515 3 года назад +4

      කෝ ඵතකොට තිසන්ක ඵතන නෑනෙ

    • @hashinikaushalya5790
      @hashinikaushalya5790 3 года назад +2

      @@nadekauae7515 එයා වෑන් එක ගාව ඇති මං හිතන්නේ.

    • @r.k.cpushpakumara9946
      @r.k.cpushpakumara9946 3 года назад +1

      @@hashinikaushalya5790 neee

    • @ranganapathmasiri4600
      @ranganapathmasiri4600 3 года назад +1

      @@nadekauae7515 thisanka පොලිසිය එනකොට කට්ටියම කියලා බේරෙවි

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 3 года назад +18

    ගැහිල්ල නම් සුපිරි ආ..👍

  • @lalithnisantha4031
    @lalithnisantha4031 3 года назад +47

    සීයට හම්බ උන නියම අයියයි නංගියි කියන අය කෝ බලන්න

  • @mohsham702
    @mohsham702 3 года назад +18

    එදා fight එකට වඩා අද fight එක සුපිරි.. එදා වගේ ලැම්බා හිටියනං කේලම් කොටා කුණු කූඩුවේ තමා 😂

  • @හිමිදිරී-ල5ස
    @හිමිදිරී-ල5ස 3 года назад +72

    මෙක නට්‍යක් බව දන්නවා.හැබැයි කිසිම දවසක කිසිම නට්‍යක චරිතයක් එපා වෙලා නැ මෙ නයනගෙ චරිතෙ තරම්.අනෙ ඔය ගහන පාරක් වැදිලා නයනයා මැරුන කියලා කතවෙන් අයින් කරනම් මෙ කතව මීට වඩා හොදවෙයි

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 3 года назад +54

    අදනමි නියමයි නියම වලිය

  • @sachiniramesha2697
    @sachiniramesha2697 3 года назад +9

    අදනම් මරු මරු මරු 🥰👊👊

  • @kavishkalaknuwan3823
    @kavishkalaknuwan3823 3 года назад +101

    කලින්ම දැම්ම අද මන් හිතන්නෙ .. තාම tv එකෙ යන ගමන්

  • @sayurimalinsa8581
    @sayurimalinsa8581 3 года назад +153

    අද හොදට නෙළුවා මහිගේ සෙට් eka😂😂😂😂😆😆

  • @amarashi2337
    @amarashi2337 3 года назад +53

    අද නම් ඵල මහී ගෙ බඡාර් ඵකද දුන්නා අම් බානක කල්පනයට දෙන්න ඕනි බීපු කිරි මතක් වෙන්න නියම යී අද

  • @sadunisadu1906
    @sadunisadu1906 3 года назад +13

    නියමයි මහි ❤

  • @chathuranuwan4649
    @chathuranuwan4649 3 года назад +87

    කොහෙන් ගියත් නයනයා ගුටි කනවා.😂😂🤣🤣

  • @rd2604
    @rd2604 3 года назад +32

    ච්ත්තයා අද හොදටම ඉල්ලන් ගුටි කාලා සතුටු වේච්ච අය කෝ

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 года назад +28

    කොහොමද පොඩි කොල්ලො සෙට් එකගේ වැඩ .. නෙළුවා නේද අම්බානට .. නියමයි අද නම් කතාව...

  • @srsofficial9790
    @srsofficial9790 3 года назад +47

    සදුදා වෙනකම් ඉවසිල්ලෙන් ඉන්න අය කෝ

  • @Javizzofficial.
    @Javizzofficial. 3 года назад +11

    මහිගේ සට් ඒකට ක්මති කටිය කො බලන්න😛❤️🤔🤔👍👍👍👈👈👈

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 года назад +10

    බුදුසරණයි හැමෝටම 💕💕💕💕💕

  • @හිමිදිරී-ල5ස
    @හිමිදිරී-ල5ස 3 года назад +16

    අද නම් මහිලගෙ සෙට් එක හොදට නෙලුවා.

  • @pathum_kaushalya
    @pathum_kaushalya 3 года назад +10

    දසුන,මහී පට්ට ❤️

  • @premchanakachanaka9716
    @premchanakachanaka9716 3 года назад +37

    යකෝ ඇමතියගෙ ගොබ්බ සෙට් එක වෙනුවට මහීලගෙ සෙට් එක දාගත්තනම් ඉවරනෙ උන් ටික සුපිරි ස්කෝඩ් ටීම් එකකට..

  • @nilmini0515
    @nilmini0515 3 года назад +38

    දැන්නමිි සංගිතේත් එපා වෙනවා බලන්න අසෙනි මහි කවද්ද මෙි එදිරිමුනියා එකතුකරන්නේ කල්පනටමනේ හැම වාසියක්ම තියේන්නේ එදිරිමුනියේ කතාව හොද පැත්තට හරවන්න නැත්නමිි දෙවෙනි ඉනිමට වගේ පොක්ෂකයේ ලැතිවෙයි

  • @videoshub4318
    @videoshub4318 3 года назад +71

    කල්පනගෙ acting supiri .
    මහිගෙ , කලනගෙ ත් super

  • @imashasewmini5624
    @imashasewmini5624 3 года назад +16

    මහිලගෙ සෙට් එක මරු 😁😁😁😁😁♥️♥️

  • @Chamiya01
    @Chamiya01 3 года назад +31

    ට්‍රෙන්ඩින් එයි නේ🔥🔥🔥🔥

  • @tharusha7716
    @tharusha7716 3 года назад +23

    අදනම් වලිය සුපිරි .මහී සුපිරියටම ගහුවා

  • @rasangifernando6943
    @rasangifernando6943 3 года назад +309

    ඔය කේලම් කොටට හොඩට ගහන්න
    ඔකා තමෛ සෙරටම මුල
    එදා අසෙනිගෙනුත් ඉල්ලන් කන්න හදුවාඅඩ මහිගෙ සෙට් එකෙනුත් අම්බානට කව නෙ හූ හූ.

  • @erangakarunasena5132
    @erangakarunasena5132 3 года назад +9

    මම නම් දෙපාරක් බැලුවා 👍 සුපිරි 😂😂😂😂😂😂😂

  • @SACHII2002
    @SACHII2002 3 года назад +23

    Ammo eka මහී අයිය remistediyoge ශොට් eka ගහනකොට ඔලුවට ජසිය වැටුන විදිහ .😍😍😍

  • @හිමිදිරී-ල5ස
    @හිමිදිරී-ල5ස 3 года назад +22

    අනේ මෙ ලැජ්ජා නැති නයන බුරුවාට තව ගැහුවනම් ගොඩක් සතුටුයි

  • @Amasha.349
    @Amasha.349 3 года назад +71

    අසේනිවයි මහිවයි වෙන් කරන්න හදන එදිරිමුනිට මහි දම්මලා ගස්සන්න ඔනි

  • @nethuhimasha3511
    @nethuhimasha3511 3 года назад +49

    ඔහොම ම කියන්න එපා නිශානි..😭

  • @kasunmadhu5018
    @kasunmadhu5018 3 года назад +54

    අද නයනයාට හොදටම ගුටි කෑවා.

  • @mohsham702
    @mohsham702 3 года назад +40

    මහී ඔය ශොට් ටික ගිහිං එදිරිට ගහපංකෝ එපා වෙනවා 😖

  • @shyamalisaroja7705
    @shyamalisaroja7705 3 года назад +18

    Mahi- like ❤
    Nayana kota - comment😂

  • @lpbrotherlakshan4293
    @lpbrotherlakshan4293 3 года назад +25

    අද නම් මරු ලවන් අයියා ගහපු හොට් එ ආදරෙ ශක්තිය එල හැබැයි නයනව අල්ලා කන පලන්න ඔනෙ හොඳ යාලුවො ආදර ය දෙකම එකතු උනම ඔන බදවක් බිදින්න පුලුවන් කියන එක අද පෙන්නුව අසනි දැක්කනම්

  • @kasunmadhu5018
    @kasunmadhu5018 3 года назад +82

    අරුන් ඇමතිවුනාට වඩා හොඳයි ගොන්නම්බේක් වුණානම්.

  • @isshusamarasinghe5113
    @isshusamarasinghe5113 3 года назад +36

    අයියෝ එදිරි ඔයා ගම කාලනේ...ASP කෙනෙක් කොහෙද Division එකක් භාරව ඉන්නෙ.ASP කෙනෙක් බලන්නේ දිස්ත්‍රික්කයක්.OK කමක් නැහැ. දැන් ඉවරනේ

  • @nethuhimasha3511
    @nethuhimasha3511 3 года назад +62

    එතකොට හරිද කියන්නකො එදිරි..

  • @VimukthiShasimal-ys3du
    @VimukthiShasimal-ys3du Год назад +2

    අම්මෝ මහී ෆයර් උනා...😊❤️

  • @Amasha.349
    @Amasha.349 3 года назад +32

    එදිරිමුනිගේ කන පැලෙන්න ලන්න හිතෙන සෙට් එක බලමු 👍

  • @chathuryaharshani6012
    @chathuryaharshani6012 3 года назад +22

    දැන් හැමොම ගුට් කාලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 හොද වැඩේ

  • @ruwanprasad1131
    @ruwanprasad1131 3 года назад +31

    තිසංක හිටියේ නෑනේ වලිය යන වෙලේ...🤔🤔🤔

    • @kapila4562
      @kapila4562 3 года назад +3

      ඒකනෙ ඔහොම අවදානම් වෙලාවක එයා නැතුව කොහොමද

  • @neelsudarshana6075
    @neelsudarshana6075 3 года назад +8

    කේලම් කොටා කෝල් එක ගන්න වෙලෙත් එකෙක් ඇවින් ගහයි කියල හිතුනෙ🤭🤭🤭🤭 සුපිරි වලියක් කාලෙකට පස්සෙ නියම අධ්‍යක්ෂනයක්❤️🤩👍👍👍 මොනව උනත් කමක් නෑ අසිනි මහී ඉක්මන්ට එකතු වෙනව බලන්න කැමති අය කෝ👍❤️

    • @TK-fr7vu
      @TK-fr7vu 3 года назад +2

      Ow anee okagen aha ganna thibba dekak deela shik 😡Aseni inna thanak

  • @sewnipabasara1136
    @sewnipabasara1136 3 года назад +39

    කාලකින් හොදයි 🤗🤗

  • @thanamalvilasamith1460
    @thanamalvilasamith1460 3 года назад +7

    මහීගේ ගැහිල්ල සුපිරි කියන අය කෝ මේ කොනට

  • @fathimaimani5163
    @fathimaimani5163 3 года назад +14

    What a shot Mahee❤

  • @nethuhimasha3511
    @nethuhimasha3511 3 года назад +57

    සදුදට අලුත් බාල්දිය බලන්න ලෑස්තිද කට්ටිය...😞😞😞😞එදිරී....😡😡😡😡

  • @rangageming1525
    @rangageming1525 3 года назад +120

    අම්මෝ ඇඹරෙන ආතල් දෙන නයන අඩෝ පව් බන් කොටා ඔහොම කරන්න එපා ඌටත් එක පාරක් වීරයා වෙන්න දීපන් 😂😂

    • @aamm8305
      @aamm8305 3 года назад +3

      Adoo..tho.nayana...ahuwennanm..apa...parakinwath..ok..parssamata..hituu...okkk...Kelham.. pukka

    • @aamm8305
      @aamm8305 3 года назад +3

      Mahige...yaluwoo..👍

    • @aamm8305
      @aamm8305 3 года назад

      ❤❤❤❤❤

    • @dulakshmidilhara5617
      @dulakshmidilhara5617 3 года назад +1

      😅

    • @dinulinimansa929
      @dinulinimansa929 3 года назад +1

      apoo epa

  • @TharinduRuwan-ho5sp
    @TharinduRuwan-ho5sp Год назад +2

    තව ෆයිට් විඩියෝ ඕනි,මහි ගම්පොළ කොල්ලෙක් ඇ ගැම්මක් තමා 👍

  • @pabasara1307
    @pabasara1307 3 года назад +6

    අද නම් සුපිරි වලිය .කොහොමද මහීගෙ ගැම්ම

  • @-pabaya8577
    @-pabaya8577 3 года назад +35

    නයනකයගෙ කොන්දක් කැඩෙන්න දෙන්න තිබ්බෙ

  • @devindifernando9757
    @devindifernando9757 3 года назад +9

    කතාව අදිනවා වැඩීද මන්දා,පොලීසියෙන් ආවම මහී අසේනි කතාව දවස් ගනන් ඇදෙනවා,මිනිස්සුන්ගේ කුතුහලයත් වැඩි වෙනවා😊

  • @sathminiransara2723
    @sathminiransara2723 3 года назад +25

    මහී පොලිසිය ට එක්කන් ගියෝත් සීය මහීව බේරාගනියි නේ.

  • @lakshandewsara
    @lakshandewsara 3 года назад +10

    සීයගෙ දෙපල මහිට ලිව්වනම් ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි 😍

  • @prasadmadusanka2169
    @prasadmadusanka2169 3 года назад +37

    සුපිරි වලිය 😍.ඒත් කෝ මේ තිසංක අයියා 🤔🤔

  • @nimashidulanjani641
    @nimashidulanjani641 3 года назад +26

    මම හිතන විදිහට සඳුදාට තිසංක අයියලා ව පොලිසියෙදි සියයට හම්බ වෙයි... ..පොලීසියේදී සීය බේරාගනී මහිලාව

  • @malithkahadavitagamage1326
    @malithkahadavitagamage1326 3 года назад +21

    Ada nam super episode ekak

  • @amilanuwandickwella8305
    @amilanuwandickwella8305 3 года назад +23

    මේ කතාව අපෙ දරුවන්ටත්, දරුවගෙ දරුවන්ටත් අපෙ පරම්පරා දෙක තුනකට යනකන් බලන්න පුලුවන් කතා 😐 වගකීමෙන් කියන්නෙ😅😅

  • @kddilshan7699
    @kddilshan7699 3 года назад +44

    වලිය බලන්න ආවේ 🤣

  • @srsofficial9790
    @srsofficial9790 3 года назад +22

    අද මරු හලෝ🤟

  • @hewagewijith8085
    @hewagewijith8085 3 года назад +7

    අදනම් සුපිරි ඔය කීලමාට දෙන්ඩ ඕන ගූ යන්න.. ❤👍❤

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 3 года назад +29

    අයියෝ මංදා .සදුදට මහීව පොලිසියෙන් අල්ලන් ගියොත් එදිරිවත් ඒ කූඩුවටම දානවා හිටපන්කෝ 🤣🤣🤣🤣.

  • @maleeshaparindya3586
    @maleeshaparindya3586 3 года назад +9

    අම්මෝ මහී ගෙ ගැහිල්ල

  • @sajinihansika5452
    @sajinihansika5452 3 года назад +16

    Fight nm sangeethe tamai.... Aththatama fighting super hamoma ❤️

  • @yohanchathuranga4360
    @yohanchathuranga4360 3 года назад +26

    සංගීතෙ දැනට දැකපු ක්‍රියේටිව්ම වලිය.පට්ට ෂොට් ටිකක් දැක්කා💙💥

  • @udithsandeepa8342
    @udithsandeepa8342 3 года назад +3

    මහී ඉන්න හින්දා අපි නාට්ටියේ බලන්නෙ

  • @kennethtissera8707
    @kennethtissera8707 3 года назад +7

    Wow amazing fight that’s so far !!!!!

  • @dopemusictharusha296
    @dopemusictharusha296 3 года назад +4

    Patta වලිය 🔥🔥🔥🔥🔥🔥🔥

  • @sadunikumari6631
    @sadunikumari6631 2 года назад +3

    Lavan අයියා gahanw supere

  • @ගයියා-ඟ9ධ
    @ගයියා-ඟ9ධ 3 года назад +18

    ඒ වලිය නිසාම අද ලයිවි බැලුවෙි😁

  • @madushikasewwandi8009
    @madushikasewwandi8009 3 года назад +18

    මීයා චීස් කෑල්ල කාලා නියමට වැඩේ දුන්නා කල්පනයෝ ..😎👍😀අදනම් කට්ටියට දනෙන්න ඇති ..😀😛