පූසා වගේ හිටියට මුගේ හොර වනචාරී වැඩ මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 1,2 тыс.

  • @sujeebandara6945
    @sujeebandara6945 10 дней назад +210

    අක්කා නගෝ පාලම් ! මේවා අත්ත. බුලත්කොහුපිටිය දේදුගල පරේ.

    • @chandanawasantha9786
      @chandanawasantha9786 7 дней назад +8

      Siyabala kariya wenna athi

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 5 дней назад +6

      අනේ අපිට පර්චස් 5 ක් වත් නැහැ ඉන්නේ.එක එක එක එක්කෙනාගේ අනුන්ගේ ගෙවල් වල...

    • @lankalap2423
      @lankalap2423 5 дней назад +6

      අක්කා නගෝ පාලම කියන්නේ මේ යකා දෙන්නටම කෙලිනවද ?.........

    • @xzamzam1
      @xzamzam1 4 дня назад +2

      Akkanago paalama siyambala payyakotaa horapoosa allagabiyo AKD ❤❤❤❤❤❤❤❤

    • @ruwanthishanikaranasgalla1026
      @ruwanthishanikaranasgalla1026 4 дня назад +3

      මම සිතුවේ මේ කියන්නේ අශෝක ප්‍රියන්ත ගැන කියා. සියඹලාපිටිය වගේම චරිතයක් බලාන ගියාම. පොඩි වෙනසයි. අශෝක ප්‍රියන්ත ,සියඹලාපිටියට වඩා උගත්කමින් ගොඩක් අඩුයි.

  • @Skwsamanthi
    @Skwsamanthi 10 дней назад +302

    නිර්භයව තොරතුරු සමාජයට ඉදිරිපත් කරන ඔබට බෙහෙවින්ම ස්තුති 🙏සහෝදරයා 🤟පරිස්සමෙන් 🤝

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 3 дня назад

      අපි ඉන්නේ හැමදාම කුලියට හෙන ගහන අපරාධ, ඔය වත්කම් වලට අමතරව පුද්ගලික වුවමනා මත විවිධ අංශවලට බුද්ධි අංශවලට, රාජ්‍ය සේවයන් විදියට දාපු කට්ටිය ඉන්නවා මේ ක්‍රමය හරියට තමන්ගේ ව්‍යාපාර වලට කුලියට කට්ටිය ගත්තා වගේ දෙයක් පමණයි! මේ රාජ්‍ය සේවකයෝ කවදාවත්ම රටට සේවයක් යහපතක් කරන්නේ නැහැ ඔවුන් කරන්නේ කුලියට වැඩකරනවා වගේ දෙයක් පමණයි! ඔවුන් රජයේ සේවකයෙක් කියන්නේ රඟ පෑමක් විතරයි!අනෙක් යහපත් රාජ්‍ය සේවකයන් වගේ මහසියෙන් රටට සේවයක් සිදු කරන්නේ නැහැ ඒ අයටත් විවිධ බාදා කිරීම් කරනවා, සමහර අංශදල හාමුදුරුවන් කලින් හිටියා දැන් කොහොමද දන්නේ නැහැ, ඒ වගේම සමහර දේශපාලන නායකයන්ගේ චන්දේට වැඩ කරපු බොහෝ අයව හොඳ රටවලට තිබුනා.

  • @shamlykuwait2087
    @shamlykuwait2087 9 дней назад +88

    බොහොම ස්තූතියි ඔබතුමාට මේව.හෙලිදරවුකරනවට.තෙරුවන්.සරණය.පරිස්සම්න්

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 10 дней назад +203

    ඔබගේ දැණුවත්කිරීමට ස්තුතියි සහෝදරයා.

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 10 дней назад +179

    ස්තුති සහෝදරයා .... අපි වගේ අන්ත අසරණ දුක්ව්දින ජනතා මුදල් වලින් මනදොල සපුරාගෙන සුරසැපවිදින මේ බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන්ට නිසි දඩුවම් දෙන්න ජනතාව ඉදිරිපත් විය යුතුයි ...ඔබට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා ....🙏🙏🙏🙏🙏

  • @MadharaMallika
    @MadharaMallika 10 дней назад +305

    මුන්ගේ පව්ල් සේරම ලගේ දේපල රාජ සන්තක කල යුතුයි..රට රට වලින් ණය අරගෙන උන්ම බෙදාගෙන...දේපල අරගෙන...ඕව ඔක්කොම හොයල රාජසන්තක කරන්න ඕනේ..ඔබට ස්තුති..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @nelumamugoda127
      @nelumamugoda127 10 дней назад +3

      Yes just wait till we get the power to do needful. Thank you

    • @dmnmanike3481
      @dmnmanike3481 10 дней назад +2

      Ow

    • @Kumary-o5t
      @Kumary-o5t 9 дней назад +9

      මුන් ආන්ඩුව කරල නෙමේ තියන්නේ රටේ මුලු ධනයම උන්සතු කරගෙන කරුණාකරලා මේවාට නීතිය කරන්න

  • @PushpaKumara-sl3pn
    @PushpaKumara-sl3pn 5 дней назад +55

    පාලමේ කතාව ඇත්ත ,කාපට් කරපු විශාල පාලමක් එක ගේකට ,බුලත්කොහුපිටිය ප්‍රධාන පාරේවත් පාලම් බෝක්කූ හැදුවේ නැහැ නමුත් අතුරු පාරක එක ගේකට A ශ්‍රේණියේ පාලමක්.

  • @RohanDharmarathna
    @RohanDharmarathna 10 дней назад +171

    නියමයි bro, ජනාධිපති තුමා මෙවා හොයන්න ඔනා අනිවාර්යයෙන් ම

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 5 дней назад +3

      ජනාධිපතිට මෙහෙම කිව්වට හොයන්න බැ .CID එකට කව්රු හරි පැමිණිලි කරන්න ඔනෙ .

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 5 дней назад +3

      පාලම ගැන අනුර ජනාධිපති පාර්ලිමේන්තුවේ දි කිව්වා ඒක වතාවක්.

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 4 дня назад +1

      Aniwarayen hoyanna ona netnam jande dipu akenut wedak nahe

    • @ChamindaMobile
      @ChamindaMobile 4 дня назад

      හොඳයි රිද්දන්න. රෙද්දෙ රෙවිල ඉන්නෙ දැන්

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 10 дней назад +114

    බෙහෙවින්ම ස්තූතියි පුතා විගණනය කිරීම සඳහා වැදගත් තොරතුරු සමාජ ගතකිරීම ගැන .
    නොවැම්බර් 14 වැනිදා 5/6 ක විශිෂ්ට බලයක් සහිත ශක්තිමත්
    පාර්ලිමේන්තුව ගොඩනැගීම සඳහා
    ඇපකැපවී කටයුතු කරමු මාලිමාවට ජයවේවා .

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 10 дней назад +181

    සුපිරි..මේව හෙළි දරවු වෙන්න ඕනි...උන්ගෙ හෙළුව එළිවෙන්නෙ මාලිමා ආණ්ඩුවක් ආව නිසා...අපේ ගම්වලට චන්දෙ කාලෙට එන්නෙ හොර පුසා වගේ සුදු ඇඳ ගෙන...දැන් කාටත් බලාගන්න පුළුවන් මුගේ වැඩ ටික

  • @jandrajandra5712
    @jandrajandra5712 10 дней назад +54

    ඔබට බෝහෝමත්ම පිං සහොදරයා මෙවා දැනුවත්
    කරනවට 👍👍🚩🚩❤❤❤🙏

  • @renukapriyangani2031
    @renukapriyangani2031 10 дней назад +135

    මෙසක්කලි පටිට හොරැ අනිවරේම මුං ඔක්කොම හිරේට දන්න ඔනේ .රටෙි ජනතාවගේ මුදල් වලිං සැප විදිනවා .මුගේ මුණ බලන කොට පේනවා පටිට හොරේක් කියලා .නියමයි සහෝදරයා.මෙදේවල් එලි කරන්න ඔනේ රටෙි ජනතාව දැන් ගන්න ඔනේ ..අනුර මාමාට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰 .

    • @anthonyjanz5404
      @anthonyjanz5404 10 дней назад

      👍👍👍👍🎈🎈🎈🔔🔔🔔🔔😆😆😆✌️✌️✌️

  • @kithsirifernando8130
    @kithsirifernando8130 5 дней назад +25

    ස්තුති සහෝදරයා .... අපි වගේ අන්ත අසරණ දුක්ව්දින ජනතා මුදල් වලින් මනදොල සපුරාගෙන සුරසැපවිදින මේ බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන්ට නිසි දඩුවම් දෙන්න ජනතාව ඉදිරිපත් විය යුතුයි ...ඔබට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා ....🙏🙏🙏🙏🙏

  • @PuspaLata-ju1dj
    @PuspaLata-ju1dj 10 дней назад +178

    හෝටලය තියෙන්නේ අපේ ගමේ කතා ව හරි

  • @ramyakaru3629
    @ramyakaru3629 9 дней назад +51

    ස්තූතියි නිර්භයව දැනූවත් කරාට දැන් මෙ ගැන රජය සොයා බැලිය යූතූයි

  • @kvdwijayathilaka6462
    @kvdwijayathilaka6462 10 дней назад +88

    👍👍👍නියමයි

  • @GayaniMendis-d2g
    @GayaniMendis-d2g 10 дней назад +74

    සහෝදරයා නියමයි,,මුන් ,,ඔක්කොටම,,හොර ගැණු ,ඉන්නවා,,,එවා,,අපිට ,අදාල,,නැ,එත්,මුන්,,අහින්සක,මිනිස්සුන්ගෙ,,දහඩිය මහන්සිය,,හුරන්කාපු,,සක්කිලි,,,මුන්ගේ,,හැම දේපලම,,රාජ්‍යසන්තක,කල යුතුයි,,නායකතුමණි,,මුන්ට නිතිය කිුයාත්මක කල යුතුයි,,

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 9 дней назад +9

      ඒ උනාට උන්ගෙ හොර ගෑනූන්ට අපේ සල්ලි නේ වියදම් කරන්නේ ..ඉතින් මොකද අපිට අදාල නැත්තේ.

    • @djdk9309
      @djdk9309 9 дней назад +6

      😡 අදාල නැත්තෙ මොකද, හොඳටම අදාලයි. උන්ගෙ හොර ගෑනු නඩත්තු කරන්නෙත් අපේ බදු සල්ලි වලින්නෙ. මොකද උන්ට කන්න අඳින්න දෙන්නෙ , නඩත්තු කරන්නෙ ගෙදර උන්දැගෙන් ඉල්ලන් ඇවිල්ල නෙමෙයිනෙ.
      ඔෆීශියල් / ගවන්මන්ට් බිල් වලට තමයි ඕවත් එක් වෙන්නෙ අන්තිමට.

    • @anulasurasinghe6356
      @anulasurasinghe6356 2 дня назад

      ​REKIYA DEELA THIYENNETH KANTHWANGEN ARAGENA. ARA BALAGENA SAPA GATHTHA MAHACHARIYA WAGE ACHRIYEK.

  • @Athula12165
    @Athula12165 10 дней назад +95

    මේවා සොයන්න ටිකක් කාලය අවශ්‍ය වෙයි හේතුව ඉක්මනින් කරන්න බොහෝ දේවල් තියෙනවා.. නමුත් වැඩි විස්තර විදිමත් ලෙස අවශ්‍ය වෙයි

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 10 дней назад +100

    මෙය වසන්ත සොයුරාගේ නෙත ගැටේවා ඔබටත් වාසනාවන්ත අනාගතයක්❤

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 10 дней назад +92

    නියමයි සහොදරයා ....npp ..අදාල . හරි ස්තානයකට දෙන්න .....නියමයි .......තව විස්තර දෙන්න ..ස්තුති

  • @pathmasirigamlath5275
    @pathmasirigamlath5275 7 дней назад +36

    අනිවාර්යයෙන් සහතික ඇත්ත හොර ගෑනු එකෙක් නෙමෙයි

  • @hanifahamed1692
    @hanifahamed1692 10 дней назад +116

    👍👍👍නියමයි සහෝදරයා 👍👍👍සුපිරි

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 9 дней назад +52

    ලංකා වට මෙිකද මෙිවුනෙ පුදුම හෙරැ තෙගයක්නෙ ඉන්නෙ බුදු අමිමෙි ඇති ලංකාව මෙහෙමවත් ඉතුරැවුනා😮 පැහැදිදිලි කිරිමගෙඩක් අගෙයි ඔබතුමාට බෙහොම ඉස්තුතියි මාලිමාවට ජයවෙිවා ජයවෙිවා

    • @thamarapriyanthi4118
      @thamarapriyanthi4118 3 дня назад

      මේතරමින් බේරුනු එක ලොකු දෙයක් .නැත්නම් අපි ට වෙන්නෙ රට රටවලට හිඟමන් ඉල්ලන්න .

  • @calistafernando1713
    @calistafernando1713 10 дней назад +73

    අනිවාර්ය යෙන්ම මුන් සේරෝගෙම වත් කම් බැරකම් බලලා අත් අඩංගුවට ගැනීම් කල යුතුයි 🙏🏽

  • @rajkumana9925
    @rajkumana9925 4 дня назад +17

    කිතුල්ගල හොටල් ගොඩක් තියෙනවා සියබලාපිටිය සල්ලි දිලා අරන්. හොටෙල් මියොරා, හොටෙල් ලෝටස් ,මේ වගෙ තව ගොඩක් තියනවා.

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 10 дней назад +71

    ස්තුතියි මහත්මයා මේ වගේ දේවල් එලිකරන්න ඕනැ

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 10 дней назад +34

    නියමයි.
    දැනුවත් කිරීමට බොහොම ස්තුතියි සහෝදරයා. පරිස්සම් වෙන්න. මේවා දැක්කම උන් වියරු වැටෙයි.
    මේ එකෙක් ගැන විතරයි.
    රට කාපු සෙට් එක ඇතුලේ මේ වගේ එවුන් තව කොච්චර ඇතිද.......

  • @SS-of1eo
    @SS-of1eo 10 дней назад +54

    ඕවා මෙතන කියලා වැඩක් නෑ.....කෙලින්ම CID යට තොරතුරු ලබා දෙන්න!

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 9 дней назад +41

    . ජනාධිපති.. තුමනි.. ඔය සේරම.. ඉඩමි.. අාන්ඩුවට..පවරාගන්ඩ..සියබලාපිටිය..රටට..ගසට..කිසිවක්..කරලා..නැහැ..උා..පොහොස‍ත්උනා..පුතේ...ඔයාට..ස්තූතියි.. මෙිපල්කඩ.. හොර.. බල්ලගෙ.. හොර වැඩ.. එලියට දැමීම.. එකට❤❤❤❤

  • @gayanherath6901
    @gayanherath6901 10 дней назад +120

    මේකා විදුලිබල මණ්ඩලටයට කට්ටිය දැම්මා, ලක්ෂගණන් සල්ලි අරන්.

  • @himashigonagala4821
    @himashigonagala4821 10 дней назад +40

    මෙි දේවල් කිවිවට ඔබ තුමාට පිං .මිනිස්සු දන්නෙනැනේ මෙිවා.

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 10 дней назад +86

    අනිවාර්යයෙන්ම මේවා හොයලා බලන්න ඕනේ...අපේ බලාපොරොත්තුව ඒකයි..

    • @369-u4f
      @369-u4f 7 дней назад

      මුගෙදරවැඩකරියො.තරැණගෑනු
      අන්තක්පුරය.මුගෙපුකහේදුවෙ.තේදළුකිරැවෙ.රැවන්වැල්ලපොලිසිය

  • @premasirikwa
    @premasirikwa 10 дней назад +39

    බොහෝම ඉස්තුතියි ඔබට 2:48

  • @DamindaJayanath
    @DamindaJayanath 10 дней назад +57

    නියමයි සහො

  • @thilakkumara3264
    @thilakkumara3264 9 дней назад +18

    දැනුවත් කළාට ස්තුතියි සහෝදරයා

  • @madusankakurera1218
    @madusankakurera1218 10 дней назад +61

    දැනුවත් කිරීම ගැන සතුටුයි ,ස්තුති ඔබට ,මාලිමාවට රජය මුන්ගෙ ඔක්කොම හොර වැඩ එලියට ගනී 🙏🙏🙏

    • @kdaranasingha660
      @kdaranasingha660 10 дней назад +4

      ඔහු ලග ඉන්න අය ඕකාගෙ හොරවැඩ දන්නවා ඕකා හොරෙක් තව දෙයක් කියවුනෙ නැහැ විදුලි බල මණ්ඩලය ගැන

  • @sarathbandara9850
    @sarathbandara9850 4 дня назад +18

    ජනාධිපතිතුමනි මේ සියල්ල සත්‍ය දේවල්,කෑගල්ලේ අපේ සල්ලි විනාශ කරපු මොහුට නීතිය ක්‍රියාත්මක කරන්න,මල්ලී ඔයාගෙ මේ හෙලිදරවුවට ස්තුතියි ,

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 10 дней назад +48

    සහොදරයා ඔබට එ තොරතුරු දිපු කෙනාට ගොඩක් පරිස්සම් වේන්න කියන්න මොකද අර ලොහාන් රත්වත්තේ එ පරයා වගේ මේකත් ඔබට ඔය තොර තුරු දිපු කෙනාව මරලා දාවි ඔබත් ගොඩක් පරිස්සම් වේන්න

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 10 дней назад +25

    අපේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව පාරවල් ගානෙ වැටිල මැරැන එක කාලයක්. මුන්ට මේ කරපු අපරාධ වලට ඉක්මනින්ම දඩුවම් දෙන්න ජනාධිපතිතුමණි. 🙏🏻🙏🏻

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 10 дней назад +47

    ඔය සේරම විස්තර දෙන්න අපරාධ විමර්ශන අංශයට

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 5 дней назад +8

    රට බංකොලොත් දේශපාලකයන්ට දේපොළ ඔබ කරන මේ සමාජ සත්කාර යට ගොඩක් ස්තුතියි ❤🎉

  • @danushkajayawardene840
    @danushkajayawardene840 10 дней назад +33

    ස්තුතිය සහෝ

  • @NuwanSanjeewa-f6w
    @NuwanSanjeewa-f6w 10 дней назад +43

    තවත් මුන්ට කඩේ යන බත් බැලයන්ට පමණයි හොදේ....

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 10 дней назад +101

    මදි මදි.අවුරුදු 10.එච්චරයි ද .පව් තවත් හොරා කන්න උන් යවන්න ඕනෑ පාර්ලිමේන්ට් එකට උන් ගැන දන්නා එවුන් නොදන්නා ගානට උන්ටම කඩේ යනවා .ඉතින් රටට හරියයි ද ..

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 10 дней назад +44

    එ්ක තමයි මුන් වල පල්ලට යනකන්ම බඩ ගගා පාර්ලිමේන්තු එන්නෙ රටට ජනතාවට අාදරේට නෙමෙයි ස්තූතියි වීඩියෝ එකෙන් අපව දැවුවත් කලාට 🌹🌹🌹🌹🌹

  • @jeyamoorthymoorthy679
    @jeyamoorthymoorthy679 10 дней назад +56

    ස්තුතියි සහෝදරයා❤❤❤❤😮😮😮

  • @prasannaalwis3192
    @prasannaalwis3192 10 дней назад +24

    ගරු ජනාදිපතිතුමණි මේගැන විධිමත් විගණනයක් කෙරෙල මෙම ඉඩම් තරුණ වියවාසයකයින්ට වගා කිරීමට ලබාදෙන්න

  • @milinda5164
    @milinda5164 10 дней назад +123

    ඔය ඔක්කොම ඇත්ත.... අපේ පැත්තේ එකෙක්... මේපාර චන්දේ ඉල්ලනවා ආයෙත්...

    • @oneejherath5326
      @oneejherath5326 10 дней назад +10

      ඕවා ඉතිං උසාවි වල ඔප්පු කරන්න ඕන ..ඒවාටත් විසඳුම් හදාගෙන ඇති ..ඔය මිනිස්සු නරින්ට වඩා කපටි .

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 9 дней назад

      තවමත් හරක් ඉන්නවා ඇති නෙ උන්ට චන්දය දෙන්න..

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 9 дней назад +6

      ගහපිය අසූචි

    • @nadesgajayskodi6863
      @nadesgajayskodi6863 9 дней назад +4

      Salakanna hodata

    • @sandhyakadawathaarachchi5374
      @sandhyakadawathaarachchi5374 8 дней назад +1

      මේ සැරේ ගෙදර ම යවන්න

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 10 дней назад +34

    225, ගෙම, වත්කම් පිළිබඳ විගණනයක් කළයුතුයි, 2/3, දී සහය.පළකරමු
    .

    • @karuhetti1
      @karuhetti1 3 дня назад

      225 නොවේ.222 කි

  • @dusmanyoven1533
    @dusmanyoven1533 10 дней назад +107

    හෝ හොයලා බලන්නට ජනාධිපතිතුමනි අපිට ඕවා තමයි ඕන කරන්නේ

  • @SamanRathnayaka-j6u
    @SamanRathnayaka-j6u 9 дней назад +16

    ස්තූතියි ඔබට.මුංට ජම්පර් අංදමු ඔක්කොටම.මුං අපිව කෑවා.හෙලයිනි අවදිවෙයවු.

  • @HarshchandraEdirisinghe
    @HarshchandraEdirisinghe 10 дней назад +150

    මේවා පලමුව මාධ්‍යයෙන් නොකියා අදාල රාජ්‍ය ආයතන දැනුවත් කලයුතුයි.නැතිනම් අදාල තැනැත්තා සාක්ෂි සොයාගත නොහැකි ලෙස වැඩ කටයුතු සිදුකරාවි.

    • @sajinigee
      @sajinigee 10 дней назад +6

      අතුරු දහන් වෙන්න ත් පුළුවන්

    • @oneejherath5326
      @oneejherath5326 10 дней назад +5

      එකෙන්ම

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 9 дней назад +4

      ඒක නම් ඇත්ත..

    • @ivanpereradondeenu4284
      @ivanpereradondeenu4284 3 дня назад

      ​@@sajinigeef8f8f8t8t8t8t8t8t8t8t8t8t8t8t8t8t8t8t8t8

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 3 дня назад

      අපි ඉන්නේ හැමදාම කුලියට හෙන ගහන අපරාධ, ඔය වත්කම් වලට අමතරව පුද්ගලික වුවමනා මත විවිධ අංශවලට බුද්ධි අංශවලට, රාජ්‍ය සේවයන් විදියට දාපු කට්ටිය ඉන්නවා මේ ක්‍රමය හරියට තමන්ගේ ව්‍යාපාර වලට කුලියට කට්ටිය ගත්තා වගේ දෙයක් පමණයි! මේ රාජ්‍ය සේවකයෝ කවදාවත්ම රටට සේවයක් යහපතක් කරන්නේ නැහැ ඔවුන් කරන්නේ කුලියට වැඩකරනවා වගේ දෙයක් පමණයි! ඔවුන් රජයේ සේවකයෙක් කියන්නේ රඟ පෑමක් විතරයි!අනෙක් යහපත් රාජ්‍ය සේවකයන් වගේ මහසියෙන් රටට සේවයක් සිදු කරන්නේ නැහැ ඒ අයටත් විවිධ බාදා කිරීම් කරනවා, සමහර අංශදල හාමුදුරුවන් කලින් හිටියා දැන් කොහොමද දන්නේ නැහැ, ඒ වගේම සමහර දේශපාලන නායකයන්ගේ චන්දේට වැඩ කරපු බොහෝ අයව හොඳ රටවලට තිබුනා.

  • @chandanasrilal3195
    @chandanasrilal3195 5 дней назад +13

    නියමයි සහෝදරයා මු හරියට ඉන්නේ සාන්තුවරයෙක් වගේ...

  • @nissankagedara9469
    @nissankagedara9469 10 дней назад +42

    Super ❤

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 6 дней назад +21

    අනුර කුමාර සහෝදර යට මෙය හැකි ඉක්මණින් නෙත් ගැටේවා..

  • @blackpickfan10
    @blackpickfan10 10 дней назад +36

    Great.

  • @ThusithaAbhayawardhana
    @ThusithaAbhayawardhana 9 дней назад +27

    ඔය පාලම සහිත පාර අද සිට රජ පයිය මාවත යනුවෙන් නම් කරමු

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 10 дней назад +28

    දැයට කිරැල ගැන හා මුදල් අවභාවිතය පිලිබඳවත් අවධානය යොමු කරන්න.

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 9 дней назад +28

    ඔයාගේ කතාව හරියට හරි 👍🏿👍🏿

  • @ajanthaperis6985
    @ajanthaperis6985 10 дней назад +19

    කෑගලු විද්‍යාලයට pool එකක් හදන්ඩ රුපියල් කෝටි අට හමාරක් වියදම් කරල ..ඒ කාලෙ සිමෙන්ති කොට්ටයක් රුපියල් නවසීයයි...

  • @mihindukulasooriya2807
    @mihindukulasooriya2807 5 дней назад +8

    මිනිසෙකුට තබාගත හැකි ගොඩ ඉඩම් උපරිමය අක්කර 50ය්. ඉතිරිය ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය අනුව අයිති රජයට. ඒව රජයට ගන්න ඕන!

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 10 дней назад +28

    අමිමෝ සත්තකින්ම මුන්ගේ දේපල රාජසන්තක කල යුතුයි

  • @HemaHema-ey1fu
    @HemaHema-ey1fu 10 дней назад +59

    රංජිත් සියබලාපිටියට ශාපවේවා ශාපවේවා ශාපවේවා අරක කුනුවෙය

    • @ChandhaniPeris-wq7cr
      @ChandhaniPeris-wq7cr 4 дня назад

      මුන්ගෙ දරුවන්ටත් හෙ න ගහන්න ඕනෙ. උන් කන ඒවා වමාරන්න උනාම බලමු

    • @IndraniWijerathne-kt7or
      @IndraniWijerathne-kt7or 4 дня назад

      👍

  • @SR-dz1ed
    @SR-dz1ed 10 дней назад +32

    නියමයි. කේවට්ටයා රනිල්ට සක්කේ ගහගෙන සුදනා ව⁣ගේ හිටිය.

    • @ChandhaniPeris-wq7cr
      @ChandhaniPeris-wq7cr 4 дня назад

      රනිල්ට කේලම් ටික අරගෙන ගිහින් කේවට්ට කම් කරපු නිසා රනිල් දින්නොත් අගමැති වෙන්නලු බලන් හිටියෙ. හොද වැඩේ මූට වෙච්ච දේට.

  • @PiyasiriWijarathna-gl4ne
    @PiyasiriWijarathna-gl4ne 10 дней назад +31

    නියමයි මල්ලි..තව දෙන්න. මල්ලි තොරතුරුවලට

  • @indeerasilva5814
    @indeerasilva5814 10 дней назад +20

    මේ වගේ දේවල් එළිවෙන නිසා අද බලන්න මුලට එන comment ටික. මුන් කට්ටිය දාලා මේ රජය වට්ටන්න එක දිගට වැරදි හොයනවා. දැන් එළිපිට මොකුත් කියන්නනේ නැහැ. පරිස්සම් වෙන්න රැවටෙන්නේ නැතිව. රජය ශක්තිමත් කර හොරැ. අල්ලන්න සහාය දෙන එක තමයි හැම අයෙකුටම කරන්න තියෙන්නේ.

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 6 дней назад +14

    සහෝදරයා ඕවා ඔක්කොම ඇරගෙන මේ දුප්පත් නැති බැරි අයට බෙදලා දෙන්න ඕනේ

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 10 дней назад +14

    හරි ඒක එක් කෙනෙකු ගෙන් ලක්ෂපහකට වඩා මුදලක් අපි හරිම අසරන අය😢 ම්‍නිස්සු විසින්මයි හොරැ රජ කරවන්නේදැන් හොරැ වෙිවු ලන කාලයක්

  • @lukefernando330
    @lukefernando330 4 дня назад +5

    Thanks for coming forward and revealing these things.

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 10 дней назад +28

    දන්න ඒවා ඔක්කොම කියන්න අපි ආසයි දැනගන්න හැමෝම දැනගන්න එක හොඳයි

    • @r.m.abandara2423
      @r.m.abandara2423 10 дней назад +2

      Oya tika Apita newi wimarsan Anshayata tenna

  • @54jayarathnahm
    @54jayarathnahm 10 дней назад +18

    ප්‍රණාමය❤❤❤🎉🎉🎉🎉🎉

  • @priyankaperera9231
    @priyankaperera9231 10 дней назад +28

    ඔය ටික ඇති මාලිමාව ඉතිය හොයා ගනී.. ⁣මොකටද අප්පා මෙතරමි වස්තු....

  • @chamilakumara1825
    @chamilakumara1825 10 дней назад +19

    සහොදරයා පුළුවන් නම් ඔයා ගාව තියෙන එවා අරන් ගිහින් අල්ලස් හා දූෂණ එකෙ පැමිණිල්ලක් දාන්නකෝ.ඔයත් පරිස්සමෙන් ..

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 10 дней назад +15

    දැනුවත් කලාට තැනක❤❤❤❤❤❤❤

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 10 дней назад +17

    ❤❤❤❤ අපි දෙමු දෙන එක ලොවෙත් නැති වෙන්න උම්ටිගෙ පුම්ටාලට😂😂

  • @ShelniFernando
    @ShelniFernando 10 дней назад +41

    ජනාධිපති තුමනි, මේ ඇමති වරුන්ට අයිති hotels ඔක්කොම සංචාරක අමාත්‍යාංශය යටතට ගන්න.

  • @gihanshani5059
    @gihanshani5059 10 дней назад +19

    ෑඋෟෟෟමොන හොර පුුසෙක්ද .නරියෙක් වදුරෙක් මිසක😢😢

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 10 дней назад +21

    බුදු saranai ඔබ THUMATA 🙏🙏🙏🙏

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 10 дней назад +30

    මල්ලි ඔයා නමි නියමයි.අපි මේ හෑන ගෞරවේ මුට

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage 10 дней назад +23

    ඔය ජාතියෙ සෙට් එකක්ම ඉන්නව පූසො වගේ මොන ආන්ඩුව ආවත් ඇමති.

  • @amithadesilva3234
    @amithadesilva3234 7 дней назад +8

    නම් සදහන් කරනඑක හරිම වැදගත් .

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 10 дней назад +15

    හෝටල් එක්ක නොවේ විසාල සංඛ්‍යාවක් තියනවා. නොකිව ජාති ගොඩක් තියනවා

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 4 дня назад +3

    සුපිරියි ස්තුතියි ඇත්ත .සහතික ඇත්ත

  • @subasvijayantha6252
    @subasvijayantha6252 10 дней назад +13

    MALIMAVATA JAYAMAVEWA!!❤❤❤❤❤❤❤❤BUDU SARANAI!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lath-q2t
    @Lath-q2t 6 дней назад +3

    මේ ව්දිහට හරි 🇱🇰 තියෙන එක ගැනසතුටු වෙමු මැදපෙරදිග රටක් උනා නම් මුන්ව මරන්නෙ ගල් ගහල දැනුවත් කරාට ගොඩක් පින් සහෝදරයා

  • @rachelperaud1945
    @rachelperaud1945 10 дней назад +16

    කලින් හිටපු සේරම එකයි. එකෙක් නෑ පිරිසිදුයි කියන්න. වන්චා කලේ නෑ කියන්න.

  • @sarathkarunaratne7356
    @sarathkarunaratne7356 7 дней назад +6

    ස්තූතියි

  • @HiruHandeCraft
    @HiruHandeCraft 10 дней назад +11

    කෑගල්ලේ ලොකුම හොරා මහිපාලයා අන්න ඌ ගැනත් පොඩ්ඩක් හොයන්න

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 10 дней назад +13

    වසර ගානකට පේර මේ රටේ කලා වගේ 5000 කොලේ කැන්සල් කලානම් මාසයක් අතුලත තියෙන අය බාන්ක් කරන්න කාලේ දිලා මුන්ගේ සල්ලී ගෝනී හොයා ගන්න පුලුවන් 5000 පාට වෙනස් කරලා ගහනවා

  • @jandrajandra5712
    @jandrajandra5712 10 дней назад +21

    ඔබට ජයම වෙිවා පුතා 👍👍👍💪💪💪❤

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 3 дня назад

    ගොඩක් ස්තූතියි ඔබට සහෝ මේ වගේ පාහර හොරු ගෙන දෙනුවත් කිරීමක් කලාට 👍👍👍😍

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan 10 дней назад +16

    දේශපාලුවන්ට කඩෙයන එවුන් දැනගනිල්ලා

  • @LmUpalisarath
    @LmUpalisarath 3 дня назад

    ඔබතුමාට බොහොමත්ම ස්තූතියි

  • @nandasirirathnayake-e5v
    @nandasirirathnayake-e5v 10 дней назад +25

    මුන් රටට පිලිලයක්. මුන් නැත්තටම නැතිවෙලා යන්න ඕනි.

  • @sherinperera-hy3ib
    @sherinperera-hy3ib 5 дней назад

    ස්තුතියි පුතේ ඉදිරිපත් කලාට. මේ සේරම රාජ සන්තක කල යුතුයි.

  • @arunakudaligama6327
    @arunakudaligama6327 10 дней назад +7

    Thank bro

  • @VimalKumara-r5b
    @VimalKumara-r5b 7 дней назад +6

    ඔබ සදාකාලික නොමෙකෙන වීරයෙක් නිර්භීතව කීවට? ඔබ‍ට සියලු දෙවියන්ගේ පිහිට,

  • @BBnightvibefvr
    @BBnightvibefvr 10 дней назад +12

    ❤ thank you so much.

  • @Pathmini-d6r
    @Pathmini-d6r 5 дней назад +4

    අපේ සක්ථිමත් මාලිමාවට ජයවේවා.සියමප්‍රස්නවිසදෙවා,ඔබ තුමාට ජයවේවා,,

  • @achalamaduwanthi6082
    @achalamaduwanthi6082 10 дней назад +16

    👍👍👍👍👍👍👍