@NipunHambantota Aniwarenma poddoo..me dws kipe thma oyge jiwithe watinama kale. Apathe dann epa me kale uparima mahansi wennone hode. Aniwarenma peradeniyatama enn wasanawa shakthiya labennone poddoo..mahansi wenn me kale..Wish you all the best! ❤🤗
@thejanipoornika539 aneeeeeeee.. akki ge vachna tika th loku haiyak akki.... Akki ge vachna nisama kohoma hari game eka win karanwa 🥺❤️🫂 adareiiii akkii ❤️❤️
මම මේ පාර A/L කරන්න ඉන්නේ, ඒ උනාට මට හරි දුකයි. මට මාව පේරේ එවන එකක් නැති වෙන එක ගැන 🥲. මං අකමැති උනත් මාව UK කැම්පස් යවන්න අපේ තාත්තලා හදන්නේ. අක්කි ට මගේ හැඟීම තේරෙනවා ඇති . ඒත් මට විශ්වාසයි, මම A/L හොඳටම ලියනවා 🥹. හැම දෙයක්ම අනාගතයට භරයි
අනේ පොඩ්ඩෝ 🤗❤ තාත්තලා ඔයාට හොඳම දේනේ කරන්නෙ පොඩ්ඩෝ. ඔව්ව් අපි අනිවාර්යයෙන්ම හොඳට කරමු. ඔයාගේ පුළුවන් උපරිම මහන්සි වෙන්න exam එකේදි අපි හොඳම result එකක් ගමු. ඔයාගේ කැමැත්තම ඉෂ්ට වෙන්න කියලා මං හදවතින්ම සුභ පතනවා පොඩ්ඩෝ. ඒ කියලා දුකින් exam ලියන්නෙහෙම එපා හොඳද? ඔයාගේ හිත හුඟක් ශක්තිමත්. ඒ නිසා ඔයාගේ ජීවිතේ ලස්සන තැනක හරි ලස්සනට පැළවෙයි පොඩ්ඩෝ. Best of luck for your future! ❤❤
❤❤❤ e mathaka nam kawadawath amathhka wennathi wei❤
❤
❤❤🤗
❤🌸
❤❤🤗
❤❤❤💖
❤❤🎉🤗
❤❤❤❤
🥰🥰❤❤
Harima lassanai akke❤❤❤😍😍😍😍🤗🤗🤗🤗
Thank you so much poddoo! ❤❤❤🤗
@thejanipoornika539 Mama me para A/L liyanawa akke,kohomahari pera enna uthsaha karanne,akka wagema🤗🤗🤗❤️❤️❤️❤️
@NipunHambantota Aniwarenma poddoo..me dws kipe thma oyge jiwithe watinama kale. Apathe dann epa me kale uparima mahansi wennone hode. Aniwarenma peradeniyatama enn wasanawa shakthiya labennone poddoo..mahansi wenn me kale..Wish you all the best! ❤🤗
@@thejanipoornika539 Godak sthuuthi akke,akkage wachana walata🤗🤗🤗❤️❤️❤️❤️❤️Mama hodata mahansi wennam akke,❤️❤️🤗🤗
@NipunHambantota Anee ❤❤🤗 aniwarenma poddo. Hama thpparema exam eka wenuwen wen krnn. Me kale ayem gann ba. Me kale padn kloth thma aye exam iwr wela krnn bane. E nisa e wenuwen weda krnnonee ❤❤
අක්කෙ...digree ek iwariiddd❤
Ow poddo. Dn api out 🤗❤
Akke bio karana kenek avurudu kiyak university eke enna onada?
Bio krama medical faculty , dental faculty, vetarinary faculty, science faculty, agriculture faculty ,Allied health science faculty, mewain ekkta enn puluwan poddo. Science faculty eke special kloth aurudu 4k. General kloth aurudu 3k..Medical, vet, dental aurudu 5k degree eka..Agri, AHS 4 years.
Mge yaluwek kiuwwa me wisthara tika poddo...
Akki pera engineering faclty eke rag thiynwd
E gana nm mn dnne na poddo. Mn hriyta danagaththoth kiynnmko..
Math GIS ekat select una akke.e unat bayai akke.amaru wei kyl
Baya nathuw nidahse krgena ynn poddo. Lokuwt hithnnepa. Mahansiwela poddk weda tika krgena ynnoni itim. Baya nowi weda tika hriyt krnnko ethkot lesi..amarui kiyl mahansi nowi inn nn epa..🤗
Hri akke❤
Akki thawa dawas tikai apita... 🥺😓
Aiyoo baya nathuw asawen exam ekata face krmu poddoo. Me dws tiketh mahansi wenn. Puluwan aniwarenma baya nowi inna hamawelema puluwan kiyl hithnn. Aththtm puluwan mechchr dwsk allan awa eke thw tika dwasane podddo. Aniwaren game eka win krmu. Puluwan puluwan..🤗❤
@thejanipoornika539 aneeeeeeee.. akki ge vachna tika th loku haiyak akki.... Akki ge vachna nisama kohoma hari game eka win karanwa 🥺❤️🫂 adareiiii akkii ❤️❤️
Anee 🥺❤ good girl! Anna hri me punchi dws tikth athi api hriyt weda krnwnn poddoo. Game eka win krlma ennonee..❤❤🤗
අක්කෙ මේකට රිප්ලයි එකක් දාන්නකො .මන් 2021 a/l කරේ .ඒත් කැම්පස් යන්න බැරි වුනා 2024 ආයෙත් a/l කරනවා එහෙම වුනොත් මට කැම්පස් යන්න වයස ප්රශ්නයක් වෙයිද .එහෙම අය ඉන්නවද . මොකකද මන් ගොඩක් පහු වෙලා නෙ .ම්න් ඔය degree එක කරන්න හිතෙන් ඉන්නෙ
අනේ නෑ පොඩ්ඩෝ. ඒ ගැන කිසි බයක් හිතේ තියාගන්න එපා. අපේ batch එකෙත් සෑහෙන්න දෙනෙක් හිටියා. හැබැයි එයාලයි අපියි එකටමයි හිටියේ. අක්කා කියලත් කතා කරන්න සමහරවිට අමතක වෙනවා. ඒතරම් ෆිට් වෙනවා එකට හිටියම. ඇවිත්ම බලන්නකෝ ඔයා. පහු උනා කියලා එහෙම ප්රශ්නයක් වෙන්නේ නෑ. හොඳට exam එක ලියලා එන්නකො හොඳේ 🤗❤
@@thejanipoornika539 අද bc පලවෙනි එක කරා ඒකට ලකුණු 44 තීනවා අක්කෙ 😊. ඔයා දාන වීඩියෝ බලලා මටත් gis කරන්න ආස හිතිල තීන්නෙ .ලෝ වලට කැමති නෑ ම්න්. අක්කෙ මන් bc , political , sinhala කරන්නෙ . මම මේ විශයන් වලින් gis සිලෙක්ට් වෙන්නනම් ලකුණු කීයක් වගේ එක විශයකට ගන්න ඕනද gis වලට ඉහළ z අගයක් තීනවා නේද. Bc නම් ලකුනු 80 ශුවර්
@@thejanipoornika539හරි අක්කෙ තෑන්ක් යූ 🥰
@dilshan5310 Well done poddoo! ගොඩක්ම හොඳයි. ඉතුරු papers ටිකත් ගොඩක්ම හොඳට කරන්නෝනේ..🤗❤ Marks 80-90 athara tiynwnn godkm hodai poddo. Z score එක ඉහළ අගයක් ගන්න පුළුවන්නි..
අනේ මටත් ඒ ප්රශ්නෙමයි තියෙන්නේ
Akki mata inbox contact karaganna puluwanada..akkiwa
Ow puluwan poddoo.
wa.me/94786981113
Me number eka mn fb page eketh dala tiynwa. Wonder TP page eka poddo..
Me page eka.
facebook.com/profile.php?id=100094305786119&mibextid=ZbWKwL
❤
❤❤😍
❤❤
❤🥰🥰
❤
❤❤