කන්නයි ඔතාගෙන යන්නයි Buffet එකක් | Wadiya Restaurant - Narahenpita
HTML-код
- Опубликовано: 28 янв 2025
- අඩු මුදලට බඩ පැලෙන්න කන්න ගොඩක් අය ආසයිනෙ. ඔන්න එහෙම අයට කියාපුම තැන. රු 950යි. ඕනෙ තරමක් කන්න පුලුවන්.
📍 - Wadiya Restaurant
📞 - 0706767800
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #restaurant #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,western food,hotel buffet,family,unlimited food,Sinhala buffet,kottu,family buffet,village food,village buffet,garlic rice,wadiya,colombo,buffet for low price,rice and curry
*_ඇත්තටම කලින් තිබ්බ අන්ලිමිටඩ් බුෆේ සෙට් වලට වැඩිය මේ අන්ලිමිටඩ් බුෆේ එකනම් ෆට්ට 😇😋🤟🏻 හිතේ හැටීයට මෙහෙම අද කාලේ කැම කන්න ලැබෙනවා කියන්නේ ගොඩක් වටිනවා මෙහෙම දෙයක් පටන් ගත්ත හිතපු හැමෝමටම ගොඩක් පින් 🙂♥️_*
බත් පිගාන බෙදාගෙන magic compass වීඩියෝ බලන අසරණ මම 😢❤❤😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාත්😊
950 with nadda
Same boat
@@ChandanaSanjeewa-s3hඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.🎉ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.inna maga
ෂා පට්ට ලාභයිනේ, යන්න ඕනේ වෙලාවක, මම නම් පළතුරු විතරයි,
🔥🔥🔥♥️♥️
ඇත්තටම දැන් ඔයාල review කරන තැන්වලට යන්නෙ නැහැ අපි. ඔයාල මාරම සරයි මාරම හොදයි කියපු තැන් දෙකකට ගිහින් හොද පාඩම් ඉගෙනගත්තා. Please එහෙම කරන්න එපා. ඇත්ත කියන්න එතන කෑම ඇත්තටම සරයිද,ඒ කෑම එක අපිට වර්ත්ද කියල. (උදා:- ජා ඇල star lounge මාරම රසයි අපිට ඕන දෙයක් කැමති විදිහට හරිම රසට කන්න පුළුවන් කිව්ව. තිනකර බොරුවක්නේ ඔයාල කෙරුවේ. අපි ඔයාලව විශ්වාස කරල එහෙම යන්නනෙ. අඩුම ගානේ මේ කෑම එකට 5/10හරි 8/10හරි කියල Rate එකක් දෙන්න
Ou jaela e kiwa there kema apish genawa kiyana tharam Rahat nh
Mokata yanawada 5 star hotels walata me tiyenne niyama tanak aniwaryen yanawa.thanks video eka genawata
මේ තැන ගැන කතා කරලා දවසයි....යාලුවො එක්ක යන්න ❤ මෙන්න මෙයාලගෙන් වීඩියෝ එකක් 😁💗 ආදරෙයි ඈ❤
Koheda me
Anee ow apithh
Anee ow apith kth kla withrai
Ow....apith plan kala විතරයි
Koheda thinne meka
මේ වගේ ස්තාන් හදුන්වා දුන්නට බොහෝම ස්තූතිය් ...
ඒත් ඔය කන්න බෙදාගන්න විදිහ නම් හරිම අප්‍රසන්නයි .කොයිතරම් කන්න තිබුනත් තමන්ට අවශ්‍ය ප්‍රමානය විතරක් බෙදාගන්නත් කියලා දෙන්න ..එතකොට ඔයාලා හොද ආදරශමත් අය වේවි
ඉතින් මේ අපිට අවශ්‍ය ප්‍රමාණය තමයි බෙදාගන්නෙ.
ගෙදර ඔක්කොම ඉද්දි තමා ලස්සන..
මේ දවස් වල හොද කැම රස පාටටයි ගෙඩක් වටිනවා 850ට නියමයි අද නංගි නැඅම්මා තාත්ත පොඩි නංගි කෝ අනේ මට හමදාම ඒ අඩ්රව පේනවා❤❤❤❤❤❤
950...
වාඩිය Staff 1t hodaii...කෑම රසයි❤❤❤
Koheda me
Lunch buffet nadda?
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
අක්කෙ මේ ඔක්කොම කන්න දෙන්නෙ පැය 1 මාරක් විතරයි නේද? වෙලාව ඇතිද?
ඒකනම් මරු..ඔයාලා කියලා බැංකොක් ඩ්‍රීම් වර්ල්ඩ් ගියා මරු.මේකත් යනවා
Gedara serama aya akka awanam hodaine ko anith aya appa paw ayala ❤❤❤
ආදරේයි දෙන්නටම ❤️❤️❤️
Adareiiiii ❤️🥰
WOW නියමයි.කෑම ටිකනම් පට්ට❤
Wow නියමයි ❤️❤️ කෑම ටික පට්ට 👍👍 only fruit විතරයි 🥰
කෙල්ලට නමි කන්නම බැ....බඩක්ද.....පොරනුවක්ද තියෙන්නේ , හෝටලෙ වහන්න තමයි වෙන්නේ....😢😢
😀😀😀
Eka nam supiri. Ganna mudalata supiriyatama watinawa. ❤❤❤
Redda thamai video eke witharai man denuth ethana inne jarawak eka
ඒකනම් වාසියක් 🤤❤
මේක ගැන දැන් Group 3 කින් වගේ යාලුවො share කරා..😂❤❤ යමු යමු කියලා...යන්න හිතං ඉද්දි අක්කයි අයියයි වීඩියෝ එකක් දාලා...❤ චුට්ට චුට්ට බෙදාගන්න බවක් පේන්නෙ නෑ ලු 😂😂😂 අම්බෝ 😅😂 කෑම නම් මාර රස පාටයි ❤🤤🤤❤️🤩❤️ යන්න හිතන් ඉද්දි මේක් දැක්කම යන්නම ඕනෙ වගේ...❤❤ බඩගිනිත් ආවා...😢😅 අනේ ඉස්සා ඇලජික් නේ...😂😂 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤
Wow niyamai❤❤❤❤
Akki meke lunch buffet nadda . Kalin book karanna onida . Lunch ekata . Good luck ❤❤❤🎉
Ni ni niyaaamai........🥰superb.....😊❤adalei dennatama....😊
මේකේ comment දැක්කම මිනිස්සු කොච්චර පෙරේතද කියලා වැටහෙනවා..තමුන් කන්නේ මොනවාද? ඒවායේ ගුන අගුන,හදන්නේ පිරිසිදුවටද? 950කට දෙනවානම් එතැන මොකක් හරි අවුලක් තියෙනවද? දාන oil,රසකාරක පිටකොටුවේ තොග කඩවල් වලින්ද ගන්නේ? කිසිම දෙයක් අදාල නැහැ ...අන්තිමට නතර වෙන්නේ මහරගම අපේක්ෂා රෝහලෙන්...මේ හැම දේටම වග කියන්න ඕනේ ගෙදර බුදුන් කියන අම්මා...අම්මා කුස්සියෙන් ඈත් වෙලා ස්කූටියට ලංවෙලා, උදේ හවස ටියුෂන් පංති වලට බිසී වෙලා උගත්,ඒත් බුද්ධිමත් නැති, ලෙඩ වලින් පිරි ලමයෙක් සමාජයට මුදා හරිනවා.. ඒ ලමයා ඉගෙන ගෙන දෙමාපියන් දාලා පිට රට යනවා..අපේ රටේ හුගාක් ලම්යි දන්නේ නැහැ අපේ රටේ ගෙදර හදන කෑම කොච්චර රසයිද කියලා, ඒ ගෙදර අම්මා හදලා නොදෙන නිසයි..මම මේ කියන්නේ සමස්ථ අම්මලාට නෙමේ....බහුතරයක් අම්මලාට...අපි දැන් වෙහෙසෙන්න ඕනේ ඉගෙන ගන්න නෙමේ,පරිසරයට අනුගත වෙලා කොහොමද ලෙඩක් දුකක් නැතුව ජීවත්වෙන්නේ කියලා ඉගෙන ගන්න එක..ආරොග්යා පරමා ලාබා,හැබයි ඒක තීරණය වෙන්නේ අපේ අගල් අටක් වත් දිග නැති දිවට යටත් නොවීමෙන්..🌹🌹🌹
ඔයා හිත kaduwa
@@LakmaliDissanayaka-cn3grසිරා😢
මෙහෙම හරි දෙයක් ලියුවාට ස්තූතියි.ඇත්ත කතාව.
ඉතුරු කරොත් 5000 වගේ දඩයක් ගැහුව නම් කෑම නාස්ති කරන එක නවත්තන්න තිබ්බා😊
සිරාවටම
නියමයි 👍🙂❤️
Kochchara call gaththata answer karanne Nahane... Danata math call 100kata wada aran athi
Niyamai akka aiyaaa adarei dennata ❤❤❤❤
දවස් දෙක තුනකට කලින් තොරතුරු සොයා බලන්න මෙතනට ගියා 8 වෙනිදා බුෆේ එකක් තියෙනවා කිව්වා , ඒක දැන් බුක් වෙලා ඉවරයි කිව්වා, ආයෙත් තියෙන දවසක් දැන්ම කියන්න බැ කිව්වා.....ඕක තමයි ඇත්ත
TAKEAWAY EKA LABENNETH KALIN KAAPU 950 BUFFET EKATAMADA?.... NATHNAM EKA WENAMA AMATHARA 950K GEWALA ARAGENA YANNA THIYENA AMATHARA PAHASUKAMAKDA?
වෙනම 950ක් ගෙවන්න ඕනේ.
@@MagicCompass lunch buffet thiyenawada
අර කෑම බෙදාගන්නකොට රවාගෙන වගේ බලාගෙන ඉන්න පොර නම් අවුල්. කෑම බෙදාගන්න එකත් එපාවෙනවා මනුස්සයෙක්ට එහෙම බලද්දි...
සිරාවටම
ම්
😂Oww appiriyai
ඔහොම නම් බෑ...950 ට දෙන්නෙ
නියමයි ❤️
🙌😍❤️
Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤
😍😍🥰🥰❤️❤️🙌🙌
ආදරෙයි ❤❤❤😊😊😊
Hiii❤❤❤adarei!!!
Adareiiiiiii 😍❤️🥰
Balagenama itapu emk 🥰
කවුරුත් යන්න එපා😂 මුඩුක්කුවක් අස්සේ තියෙන පොඩි කඩයක් අනික phone වැඩ නැහැ😂 පස්සේ කියන්නේ මාසෙට එක පාරයිලු තියෙන්නේ🙂 කවුරුත් යන්න එපා මිනිස්සු හොදයි ගෑව පළියට. අනික මිනිස්සුන්ට ඇත්ත කියලා vedios දාන්න.තනිකරම බොරුවක් මේ කඩේ කරන්නේ යන්න එපා. අත්දැකීමෙන් කියන්නේ ගිහින් time waste කර ගන්න එපා කවුරුත් 😅 youtube එකෙන් vedios බලලා රැවටිලා ඒ ඒ තැන්වලට ගිහින් සල්ලි නාස්ති කර ගන්න එපා 😂
Niyamai👍👍👍👍👍👍👍 ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
Wow super b❤❤❤❤
🙌🙌😍❤️🥰
Adarei hamadama sathutin inno ❤❤❤❤❤❤
Adareiiiii ❤️🥰
Pork thiyenavada?????
නියමයි ❤😂🎉
🙌🙌😍❤️
Supiriyak ❤💜🌹🍁
🙌🙌😍😍
😂😂😂… you need to go on a diet… but thanks for the information… what is the name of this restaurant?
Lunch buffet ekak nadda, dinner vitharada thinne
අයියේ රට ටැවල් කරල එද්දි.ගේන කිලෝ ගන්නට වැඩිය බඩු තියෙනවනම්.ඉතුරු ටික පෝස්ට් එකේ ගෙන්නන පුලුවන්ද?
නියමයි ❤️
❤️❤️
Akke Oya nas daily eke video ekakata hitiya neda
ඔව්නෙ. 😀
Rasa kema ❤❤❤❤❤❤
Fruit with ice cream 🍦 😋
❤️🥰❤️
Hemadama thamange bada gena vitharak hithanne nethuwa, kanna nethi duppath minissunta kema tikak aran dila eka video ekak karapnko. Thaman kala sathutu wenota wada sathutak denei. Mn meya hemadama fb eke u tube eke pelenna kanawa dakonawa. Kawadawath poyakatawath duppath manussekta sathekta kema tikak deno video dekala ne. Giya athme dipu nisa thamai me athmedi ohoma kanne. Me athmeth denna purudu wenna. Nethnm oyage igawa athmedi badaginne merenna wei
Thank you so much for the lnformation . 😊😊😊😊
Oyala kiyana evata hina yanawa .. 😂😂😂
Now how is your cholesterol level ? 😊
May I know their telephone number please ?
අපිටත් බඩගිනි හැදෙනව අනේ ඔයාල කන විදිය දැක්කම 11:24 11:26 11:27
මේකට yanna කලින් දැනුම් denna oneda me dawass yanna puluwanda
api fruit with ice cream akkii wgee ...
Mama nam fruit with 🍦 ❤❤
Wow wow wow nice ❤
Ane akki oya lasana wela kettu wela, ❤❤❤ mokada rahasa akki,
Plus give proper information when you'll do a food review.buffet is available only on certain days,not everyday.we went all the way far,but disappointed that there was no such buffet.
When we did the video, they mentioned it’s on every weekends. And also we have clearly said to call & get more informations about this. I guess you haven’t watch the full video…
We went weekend day.
Tks.v.m.for info...
I love you Akka and aiya ♥️♥️♥️
Much love ❤️❤️
E kiyanne akke tava 950 k dilada takeaway geniyanna ona
Fruits with ice cream ...මරු
Ane shok ane oyala denna....mama dan oyalage parana videos aye aye bala bala innawa....epa wenne na...gedara ayath ekkath athal videos gennakoo❤❤
Discribtion eke dala thiyenne Phone no eka weda karanne nehe
අක්කේ මේක හැමදාම තියෙනවද?
Cl kalata gnnma be dan dawas ganaka idan try krnne
Ow ekA atta booking ekek dann dn Sathi dekaka idan try karnw phone wada na
E ekanam maru ane❤
fruits with ice cream😋
😍❤️
Only ice cream ...❤❤
ඇඹිලිපිටියේ ත් තියනව ඒ වගෙ තැනක් . සමන් බුෆේ හෙවත් කැලේ කඩේ. Bus stand eka ඉස්සරහ . ගනන් නම් කීයද දන්නෙ නැ දැන්. ඒ කාලෙ කෑම හොදයි . ලගදි ගියේ නැ.
බෙදාගෙනත් යන්න දෙනව කියන්නෙ පට්ටම වටිනව අනෙ..මාරම ලාබයි
🥰❤️🥰
❤ 👍
❤️🥰
මම නම් යනවා.......❤❤❤😂😂😂
Fruits with ice cream😂❤
කෑම රසයිද dr
රසායි.
Dan kade wahla..😂😂
අපි මේ හවස යන්න කියලා කතා උනා විතරයි
Location please
නියමයි 👍🌷🌷🌷🌷🌷🌷🌷💟
😍😍❤️❤️
Fruits with ice cream
😍❤️
Ammo akki eka.nam.yannama oni ekak.ane marunee
Maru💖💖
🥰❤️🥰❤️
Koheda thiyenne meka
ආදරෙයි ❤❤❤
Adareiiiiii ❤️🥰
ලබන සෙනසුරාදා ඉරිදා මෙතන පෝලිමේ ඉද්ල කන්න වෙන්නෙ නෑ 🤣
Kuchiiii ❤❤ buchi ❤❤
❤️❤️🤗🤗
Restaurant ekata call kalata phone answer karanne
Habai oya bedagaththu vidihete nam badath unlimited vage❤❤❤❤❤
Hahahaha 🙈🙈😁😁❤️❤️
Goda dawasakin buffet video ekak
Ekath adu mudalata 🙌❤️
නියමයි
❤😍
🥰❤️
කොච්චර call ගත්තද booking එකක් දාන්න phone එක වැඩ නෑනේ ඒ උනාට 😂
Hethuwa eyala egollonge Fb page eke dala thiyanawa balannako 😊🙌
Meke api buffet eken kala wenama gewalada teke away aran yanna one naththam ara ganata athulath da
We love kuchi and buchi
තවම තියනවද
චුට්ටක් බෙදා ගන්නවා පෙනුනෙ නෑ නේ මල්ලි ❤❤ 😅
Kohed meeka tiyenne 😊
only meat & only fresh fruits ❤
Oka contact karaganna widihak na