ihave got all the wimpy kid book with me as collection i saw in one of your video take in your home in galle the six of wimpy kid book but if he is having a collecton of book he should have them all the third wheel, hard luck, old school, double down the gateway meltdown wrecking ball the deep end big shot no brainer diper overlode
ගොඩක් ලස්සනයි සූන්දර පවුලක්. ගොඩක් ආදරෙයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙමාපියන්ට කරන ආදරය ගොඩක් ලස්සනයි.
අනේ හතර දෙනාම එකට ඉන්නව බලන්න ගොඩක් ආසයි 😍❤️ හරිම ලස්සනයි 😍 පරිස්සමෙන් ඉන හතර දෙනාම ❤️
ඔයාලා 5දෙනා ගොඩක් කාලෙට පස්සෙ ඉන්නවා දැක්කේ හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤
අම්මාට තමා ගොඩක් ආදරේ මැටි කුස්සිය තමා ඔය ගෙදර කැමතිම තැන ❤
ශා අදනම් කාලෙකින් හැමොම එකට ආදරේයි හැමොටම ❤️❤️❤️❤️❤️❤️
මන් නිකන් අහන්නේ ඔය කොරොනා කාලේ ගත්ත විඩියෝ එකක්ද 😂😂. හැමොගෙම කොණ්ඩවල් , රැවුල් ඔක්කොම වැවිලා නේ 😅😅.දැවෙන ප්රස්න 💞😂❤️
ආදරණීය පවුලක් ❤❤❤❤ ගොඩාක් ආදරෙයි 4 දෙනාටම.
අනේ ඒ අතීතය අපේ ගෙවල් වල අදත් තියෙනවා ගැමි ගෙවල් හරි සුන්දරයි ❤️❤️❤️
ලස්සන අතිතය මටත් මතක් උනා අද ඉන්න දරැවන්ට මේ වගේ දේවල් අඩුම තරමෙ මෙහෙම හරි දකින්න පෙන්වන්න මෙි වගේ විඩියෝ දාන එක ගොඩක් ස්තුති ❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤ Teruwan saranai Oyala hamotama
Hariyata paula aya dakka waga... hitata mara satutak danuma video aka dakkama....budu saranai..!
🎉සුන්දර 🎉පෙළකින් පවුලක් සුන්දර 🎉🎉දිනිති ලකී lasssanai පවුලක් ලබන්න sangih අයියා ලස්සනයි 🎉lasssanai 🎉අම්මා 🎉තාත්තා 🎉වාසනාවන්තයි 🎉🎉aplandan🎉අපි ලන්ඩනයේ සිට සුබ පතනවා
ආසම vlog එකක් දානකම් බලන් හිටියෙ .ඔයාල හතර දෙනා එකට ඉන්නකොට ගොඩක් සතුටු හිතෙනවා .හැමදාමත් සතුටින් ඉන්න ❤
Hemadama jeevitheta deyak ganna thiyana asama vlog aka.adarei ❤❤❤❤ 4 denatama
Lassanai akkiii aiya paule hemoma parissamin sathutin inna budusaranai
❤❤❤❤❤❤❤Bluwa akki...sathutin inn parissmin budusaranai byeee
ගොඩක් දවසකින් ඔක්කොල්ලාම ඉන්නවා vlog එක ලස්සනයි ❤
🥰🥰🥰🥰🥰❤❤❤🌹🌹🌹Mama asama family...aka oyalagea God bless all family....❤️
අම්මා තාත්තා ඉන්න විඩියෝ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️😍😍😍 ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
Oyla ලස්සනයි hode ආදරෙයි ගොඩාක් hodee
Mn hari asai oyalata .oyla satutin innwa.kwru monw qwth uththra nodi thmnge gamana thmnge paduwe ynwa.hmdma sathutin inna akki & aiya budu saranai ❤❤❤❤
Ada hamoma ennawa adareyi godak❤❤❤❤bsdp
අපිත් ඔයාලට ආදරෙයි දිනී ❤❤❤❤❤❤
Maka balanne kawru hari mata airmetteyak danne mama susnmnawa abaditha ayak thank you❤
ගොඩ දවසකින්, කොහොමද මාව අමතක වෙලාද ❤❤❤❤❤ගොඩක් ඔයාලට බුදු සරණයි
Lassna family ekk❤❤❤ budusarani ♥️ hemotama ...sathutin inna hemadama
Adaraneeya paulak..❤❤
දිනි අක්කියෝ.....😃
Adarei hatharadenatama.❤❤❤❤
ඔයා හතරදෙනා ශෝයි අනේ,, ❤❤ ආදරෙයි..
Dini akkiwa balanna asawen htye ❤❤❤❤❤❤
ආදරෙයි ඔයාලට ❤❤❤❤
අක්කි මැණිකේ බෝලයක් වගේ වෙලා ❤❤❤
Thawa tikak හුඹස් meti mix wenna one. Goma වැඩි wela kyl hithenawa.
අම්මා ලස්සන යි❤❤ අදරෙයි
හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණ ජය වේවා ඔයාලට ♥️♥️♥️
Adarai
Budusaranai hemotama
Uncle young boy… keep it up❤❤❤
ආදරෙයි❤️ 🥰😘
Lassanai maru❤❤❤
ලස්සනයි, දැන් ඉතින් ආයෙත් දිගටම විඩියෝ බලන්න පුළුවන්, සතුටුයි ගොඩක්, බුදුසරණයි ඔයාලට
Wow wow super 👌 💘 👍 nice 👌 budusarni seya Paulatm Marre Christmas 🎄 Happy New year 🎉 🌹🌹🌹🌹
අපේ ගෙදරත් අපි උයන්නේ දරළිපේ.. අපේ අම්මත් ඕම ගොම මැටි ගානවා අවුරුද්දට 2 වගේ.. ගෑස් ලිපක් තියෙනවා හදිස්සියට හැබයි උයන්නේ දරලිපේ😊❤
Sangeeth Aiyya and Dini Akki very beautiful Volg today
Love you all.
❤❤❤
Hi akki aiyaa❤
Mn balana gaman memsg karanne akkii
parana kitchen eka dakiddith asai.oyala mehe innawanam kochchara shokda.oyala 4 denama inna videos walata api godak adarei
Achchi amma pennanko ayye ❤
Adarei ❤
Haircut Vlog ekath gennaaa 😊❤
Mama asa dada boyta ❤❤❤ adArei
හතර දෙනාම එකට ඉන්නවා දැක්කම හරිම සතුටුයි .වරා අයියත් හිටියනම් තවත් මරු ඔතන හිනා වෙන්න .
Love u akkiyooo,
1st comment🎉❤
Anee ithin oyala ge video ekak dankm balan inne 😘🥰❤️ hamadama mn oyalage video balanava 🥰akkiyi ayyayi ammiyi thaththa yi kattiyama innava ada ❤️🥰🥰 adarei hamotama 🥰 habayi dini akkita suttak vadiyen adarei ❤️🥰 mn gallen sarasi nangi 🥰
Akki&Aiya ♥️♥️ Parana Kitchen eka lassanai den 😍 Ammi Tatti 🥰 Parissamen inna Adarei Hemadama God Bless 😘
Godak dawasakin oyala kattiyama❤❤
❤❤❤
Oyala ලංකාවට awada ආයෙත්
First comment mgen....dn video ek balala ennm ❤❤❤❤❤❤❤❤❤❤❤adrei dentm godk ❤❤❤❤❤❤
Adarei
mati walan uyanna kalin padam kera ganna hari widiyath kiyala denna puluwnda akki
Lassanai Akki Aiyai Dennam Adarei ❤❤Oya Dennata ❤ Budu Saranai
අතීතෙට ගියා ආයෙ❤
1 st comment මගෙන් තම්ය් 😊❤
Mokada.oyalaga tahha.rawula.wawala.good.sarama.akhuwala.god.b.you.
Lassana thanak oyawa meegoda koheda
🎉🎉🎉
මැණික.ඹිස්ට්රෙලියා යන්ඩ එපා.අනෙ.ලංකාවෙ.ඉන්ඩ❤❤
🥰🥰🥰🥰🥰🥰🥰
වරා boyත් හිටියනම් මරු🤍
Hi sangeeth have a great weekend and God bless your family always ❤❤
හතර දෙනාම සූරයෝ කියලා තමයි කියන්න හිතුණේ ❤❤අලුත් උනු ගැමි කුස්සියේ රස කෑමක් හදමුකෝ නංගී මල්ලී ❤❤ඔක්කොම ඉන්න වීඩියෝ එකක් කියන්නේ ම ඉතිං රසගුලාවක්😂😂කොහොමද මගේ වචන
Dini akki.thaththat kiynna okata anik para alu ekathu karala thiyagena idala awa halala ekthu krnna kiynna.
❤❤❤❤❤❤ ගොඩක් ලස්සනයි
Video ekak danakal balan hitapu mn😂
❤❤❤❤
Australia yanee nadda
Binu koheda Ara yanne. Parissamin.
1 st❤️
❤❤❤❤
කුල්ලෙ අදටත් අපේ අම්මා ගාන්නෙ තිබිරි ගෙඩි
❤
SHA HUGA KALEKIN KATTIYAMA
First comment 🎉
Please reply me 😊❤
First 😊
ආසම 4 දෙනා එකට ඉන්නව බලන්න ❤🥰
මන් පලවෙනියා
Oyala baduganna badahelamulleda geye
කැළණි ගං කොමලි බොර වෙලා
Love ❤❤❤❤
Adarei oyala aye rata yanne nadda
Bln hitiye enkm😁
😂😅
May sare nattal seeyata innawada raula wawanne.😂
ihave got all the wimpy kid book with me as collection i saw in one of your video take in your home in galle the six of wimpy kid book but if he is having a collecton of book he should have them all the third wheel, hard luck, old school, double down the gateway meltdown wrecking ball the deep end big shot no brainer diper overlode
ඉස්සර කාලේ හරක් කෑවේ තනකොල.අද කාලේ තනකොල කන්න තරම් පරිසරයක් නැ විනාස කරලා.ඒකයි දැන් ගොම ගද එක එක ජරාව කනවා හරක්.බත් එහෙම කන්න පුරුදු වෙලා.අනුරාධපුර අපේ ගම අපේ පැත්තේ හරක්ගේ තාම ගොම ඉස්සර වගේමයි ..ආදරේ පැමිලි එකක් ඔක්කොටම බුදු සරනයි
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤