Bandu's lookalike Bindu arrested

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 1 тыс.

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 года назад +322

    නිහතමානී සහෝදරයෙක්...
    "බිංදු" අයියට ජයෙන් ජය...

  • @hedeslightning
    @hedeslightning 3 года назад +1309

    අවුරුදු හයකට පස්සෙ මේ මගුල recommended ආවෙ මට විතරද ? 😂

  • @rangerover1925
    @rangerover1925 3 года назад +740

    2021 බලන අයකෝ 👇

  • @rashiprabhasha1815
    @rashiprabhasha1815 3 года назад +354

    පව් යකෝ, ඉරිසියාව, දුක නැද්ද යකො තවත් මනුස්සයෙක්ට ඔහොම කරන්න, දැන් මේසන් වැඩ කරන්න ඔය මනුස්සයා, දුකයි මේවා දකිනකොට අපේ රටේ මහ ලොකු නලුවො, ලැජ්ජයි

    • @ravindrasamarasekara8436
      @ravindrasamarasekara8436 3 года назад +5

      Paw bindu banduwa melo rahak naaa දේශපාලන gagena guuuu gagena wage teniya සුපිරි banduwa lagadima oya wada kala kiynne monwa hari wewi

    • @playstor2426
      @playstor2426 3 года назад

      subahadarmayata apata wada pehedili es godaaak thiyana bawa mata wissawasai.. deviyan visin mawapu subahadarmaya kawadawat ahinsakayanta wirudda wenna denne nhe..
      (wait and see )

  • @amilairoshana2163
    @amilairoshana2163 3 года назад +580

    කවදාවත් එහෙම කරන්න එපා, මොකද අපි හැම දාමත් ජිවත් වෙන්නේ නැහැ, ඉදිරියට එන කෙනාට එන්න ඉඩ දෙන්න,

    • @gayannusanga43
      @gayannusanga43 3 года назад +10

      Anna කතාව paw me manussaya

    • @ssbfilms9251
      @ssbfilms9251 3 года назад +4

      Ow

    • @nisansalaudayangani8660
      @nisansalaudayangani8660 3 года назад +2

      Eka aththa kawadath hithuwe na bandu me wage kiyala pau e manussaya

    • @nicoladulanjali2229
      @nicoladulanjali2229 3 года назад +2

      Akenma

    • @gayan33gm
      @gayan33gm 3 года назад +4

      හැබැයි ඉතින් උඩට ආවහම එකටම අරින්නෙ original එකාට තමා😐

  • @mettanandajayasingha4642
    @mettanandajayasingha4642 6 лет назад +617

    බින්දුට බෑ බන්දු වෙන්න. මේකට නඩු දාල බන්දුගේ සැබෑ ඇතුල හෙලි උනා.

    • @nipunlakshan2793
      @nipunlakshan2793 3 года назад +5

      එහෙම කියන්ඩ බෑ

    • @kusumlathasenarathna8913
      @kusumlathasenarathna8913 3 года назад +1

      Yes

    • @nipunlakshan2793
      @nipunlakshan2793 3 года назад +1

      @@kusumlathasenarathna8913 😂😂

    • @sanpromaxofficial
      @sanpromaxofficial 3 года назад +1

      eeka aththa

    • @ruwiumasha723
      @ruwiumasha723 3 года назад +2

      ඇත්ත මෙහෙමයි අනුකරණ කියන්නේ අපි කැමති කැමති අයව අපිට අනූකරණය කරන්න පුළුවන්. උදහරණයකට ලමයි කාටුන් චරිත, තරැණියෝ නලියන් ගේ විලාසිතා කතා එවගේ. ඒත් අපහාසයක නොවන වීදියට කරන්න ඔනේ. මම ගොඩක් ආසම චරිතයක් බන්දු සමරසිංහ සර් මට හිතුණා නිති මාර්ගයෙන් නැතිව කතාබහකින් විසඳන්න පුළුවන් කතාවක් වෙන්න තිබ්බ කියලා

  • @socloseto3933
    @socloseto3933 3 года назад +211

    මිස්ට බන්දු සමරසිංහ ඔබ මේ කරපු පහත් වැඩෙන් ජනතාව ඔබ ගැන තිබූ ගෞරවය කීර්තිය ආදරය පලුදු වුනා.
    කලාකාරයෙක් යනු මුදු මොලෝක් සුහද හදක් ඇති අයෙක්. බිංදු දුප්පත් අහිංසක මිනිසෙක් ඉර්ෂ්‍යා කරන්න එපා ටින දිනකින් අප මියයනවා

    • @sameera2000
      @sameera2000 3 года назад +7

      ඒක සම්පූර්ණ ඇත්ත..අපිට ඔහු ගැන දැන් කලකිරීමක් පමණයි තියෙන්නේ..

  • @Aaaa-xm6iu
    @Aaaa-xm6iu 3 года назад +168

    බන්දු කියන්නෙ අමුම අමු කුහකයෙක් කියල මේ වැඩෙන් ඔප්පු උනා

  • @dilshangunathilaka5551
    @dilshangunathilaka5551 3 года назад +298

    බන්දුට හිතේ තිබුනු respect එක නැතිඋණා 💔

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 года назад +476

    ඊයා බංදු අංකල් රටම දැන් ඔහේට හිනා වෙනවා.නේ..🤭😆

    • @asherpraveen9980
      @asherpraveen9980 3 года назад

      Ow

    • @peterpeter9347
      @peterpeter9347 3 года назад +8

      හැමෝම ජනප්‍රිය වෙන්නෙ ජනතාව නිසා... කාටවත් ඒක නවත්තන්න බැහැ ............බන්දු ටෙනී වගේම හැමෝම ජනාදරයට පත් අය...බිංදු අහිංසක දුප්පතෙක් බන්දු වගේ පෝසතෙක් නෙමෙයි

    • @chathuraprasad1690
      @chathuraprasad1690 3 года назад

      @@peterpeter9347 😔😔

  • @shashimax7974
    @shashimax7974 3 года назад +185

    කෝ කට්ටිය.ඇසල පෝයෙන් පස්සෙ බලන අය ලයික් කරන්න 2021

  • @sajithdilshan9255
    @sajithdilshan9255 3 года назад +629

    බිංදුට බෑ බංදු වෙන්න හැබැයි ස්වභාව ධර්මයාගේ අපූර්ව නිර්මාණයක්

    • @dwayneissac2302
      @dwayneissac2302 3 года назад

      I know I am kind of randomly asking but does anybody know of a good website to stream new series online ?

    • @dwayneissac2302
      @dwayneissac2302 3 года назад

      @Gus Jaxtyn thanks, I went there and it seems to work :D I really appreciate it !!

    • @gusjaxtyn3630
      @gusjaxtyn3630 3 года назад

      @Dwayne Issac No problem =)

    • @amrimohamed5685
      @amrimohamed5685 3 года назад +23

      ඒත් බන්දුට පුලුවන් එයාට අත දෙන්න

    • @slathal139
      @slathal139 3 года назад +1

      Eknm aththa

  • @mssuranga6511
    @mssuranga6511 3 года назад +177

    බිංදුට බන්දුවෙන්ඩ ඔන්නැ බන්දුගෙතැන බිංන්දුට හිමිවි ඇත බන්දුදැන් වයසයිනේ .....වයසට ගරැකරපන් මල්ලි 😁😁😁

  • @davepeera1247
    @davepeera1247 3 года назад +527

    බන්දු ගේ පියා ගිය ගමන් බිමන් ගැන හෙව්වා නම් හොඳයි

  • @adeepathiyunuwan3043
    @adeepathiyunuwan3043 3 года назад +393

    බන්දුගේ වැඩේ අනුමත නොකරමි. එහෙත්,
    Copy බිහි වන්නේ original එක හොද නිසා බව මතක තියා ගන්න
    රොෂාන් ප්‍රනාන්දු

    • @ddeshan8081
      @ddeshan8081 3 года назад +6

      ithin u hithala bandu wage une nane 😂

    • @gaminisarath8632
      @gaminisarath8632 3 года назад +1

      hm hm

    • @sheronnipun8838
      @sheronnipun8838 3 года назад +13

      එතකොට ඒ මනුස්සයා අවුරුදු ගානක් කට්ට කාලා හදාගත්තු තැන මූට හම්බ කරන්න දීලා යන්න කියලද කියන්නෙ? ලංකාවෙ නලුවෝ bollywood hollywood උන් වගේ හම්බ කරන්නෙ නෑ.. එහෙම තියනකොට මුන් ඇවිත් ඒකටත් තට්ටු කරද්දි උබද බන්දුගෙ පවුල නඩත්තු කරන්නෙ? ඔව්ව කියන්න පුලුවන්.. තමන්ට උනානන් බලන්න තිබ්බා youtube වෙන්න වෙස්සන්තරලගේ තරම 🤣🤣🤣

    • @razor-b2d
      @razor-b2d 3 года назад +4

      @@sheronnipun8838 බන්දුවා බයයි බිංදුවා හින්ද තමන්ගෙ තැන නැති වෙයි කියලා😂😂 මු පහුගිය කාලෙ දේශපාලනෙ ගැන පොර ටෝක් දීලා නෝන්ඩි වෙලා ඉන්න හින්ද දැන් කවුරුත් බන්දුවව ගනන් ගන්නෙ නෑ දැන්.🤣🤣 බන්දුවගෙ පරන ෆිල්ම් නම් පට්ට. දැන් කරන විහිලු පට්ට ගොබ්බයි

    • @notsure6238
      @notsure6238 3 года назад +3

      @@sheronnipun8838 redda thamai🤣 gon katha kiyanna epa ban ona tharam naluwo niliyo anukaranaya karala thenakata enna hadnawa othanadi anukaranaya karana ekage wereddakwath dos kiyannawath na tham hariyata deyak karanawanam e thena aphu wena ekkta karanna bane kotinma uba wage hesiruna kiyala ube geni rewetenne nane e uba kiyala neda e wage thamai uba kiyana widihata wenawanm lankawe cinema wa sha prekshakayo gena aye katha karala wedak na🤣

  • @ඉබ්බායිකබ්බායි-ඛ9ඬ

    අනෙ පව් යකො බිංදු. බිංදුට ආයෙ රංගන ජීවිතය ට එන්න ලැබෙවා❤️. ආදරෙයි බීංදු

  • @priyantha9189
    @priyantha9189 3 года назад +138

    කොහොම වුනත් බන්දු සමරසිංහ මෝඩයි බිංදු ගේ රගපැමෙන් තවත් බන්දු සමරසිංහ පුසිද්ධ වෙනවා මිසක් අපහසයක් පාඩුවක් වෙන්නේ නැ බංදුට ආදරය කරන රසිකයන් හැමදාමත් ඔහුට ඉදිවි බිංදුට කැමති අය එයා සමග හැමදාම ඉදියි ඔවා නඩුමගට ගන්න දෙවල්ද රසිකයන් වන අපියි තිරනය කරන්න පඔන කවුද හොද කියලා

    • @samithwijesooriya1844
      @samithwijesooriya1844 3 года назад +11

      බන්දුවා කොහොමත් හරකෙක්

    • @priyantha9189
      @priyantha9189 3 года назад +11

      එකනෙ පසුගිය දවස්වල කඩෙි යනවා දැක්කේ දැන් සද්දෙ නැ

    • @Ashan2005K
      @Ashan2005K 3 года назад +2

      Banduta sali hambene na ne mu raga paddi mu gana aduwata film walta gana pulunwan ne ekai nadu danna atte😑

    • @vidanagamagepathmini8324
      @vidanagamagepathmini8324 3 года назад +5

      මේ වා මහ සක්කිලි වසල වැඩ

    • @slwonderfulworld4483
      @slwonderfulworld4483 3 года назад

      අනිවාර්යයෙන්ම අපි හැමදාමත් බිංදු සමඟ මෙිකෙන් වෙන්නේ බන්දුට තියෙන තැන අඩුවීමයි

  • @sameerasampath1647
    @sameerasampath1647 3 года назад +88

    ගායකයන්ගෙ කටහඩවල් 40 ඇති පුද්ගලයෙක් ඉන්නවා ඔහුට එරහිව කෙහොම නඩු දාන්න බැරිද .අන්න එකය් තවම එක තැන නොදියුනු රටක වන්නෙ

  • @americancat7302
    @americancat7302 3 года назад +109

    ඉදකින් විතරක් බන්දු දවසක් කිව්වා සල්ලි නැතත් පේමන්ට් එකේ හරි නිදාගන්නවා කියලා , ඒවා බොරු charter bandu 😑

  • @kgl319
    @kgl319 3 года назад +322

    මං මුලින්ම හිතුවෙ මේ බන්දු සමරසිංහගෙ පුතෙක් කියලා

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 3 года назад +128

    බන්දු මහා කුහකයෙක්,කෙනෙක් තමන්ව අනුකරණය කලාම කොච්චර සතුටු වෙන්න ඕනෙද,
    හැමදාම ජීවත්වෙලා ඉන්න ඇවිත් වගේ.

    • @HotModelNetwork
      @HotModelNetwork 3 года назад +6

      දෙයක් කරපු මිනිහෙක් දන්නවා ඒකේ අගය.. තමන්ට එන වැඩ තමන්ගේ ලගින් යන නමකුත් දාගෙන තමන්ට වඩා අඩු මුදලට කලානම් ඔහොම කියන්නේ නෑ මොකෙක්වත්

    • @shehanpavithra8202
      @shehanpavithra8202 3 года назад +2

      @@HotModelNetwork ඇත්ත. බන්දුත් කන්නෙ ඒ හම්බ කරන සල්ලි වලින්.

    • @senithmalabage7789
      @senithmalabage7789 3 года назад +2

      අනුකරනය කරාට කමක් නෑ බන්..ඒත් අනුකරනය කරන එකා ඒකෙන් සල්ලි හම්බුකරන්න ගත්තම..බන්දුගෙ revenue එක බහිනවනනෙ යකූ..නඩු දාන එක සාදාරනයි.

  • @udenisampath5806
    @udenisampath5806 3 года назад +15

    බන්දු රඟපෑවට සැබෑ ජීවිතය අන්තිමයි, කවදා හරි බිංදු මානවහිතවාදී කලාකරුවෙක් විදියට ලංකාවේ ඉහලම තැනකට ඒවි කියලා හිතෙනවා.....
    ඒ වගේම බන්දුට ඇත්ත වැටහේවා..
    ඔහුත් යහපත් මිනිසෙක් වේවා.....!

  • @sajithdilshan9255
    @sajithdilshan9255 3 года назад +60

    කොපි කළ හැක නමුත් සම කළ හැකි පුද්ගලයෙක් බන්දු නැති කාලෙක අපිට පට්ට වටිනවා ඔයා බිංදු

  • @amrimohamed5685
    @amrimohamed5685 3 года назад +233

    බන්දු...ආසාවෙන් බැලුව ඔයාගෙ ෆිල්ම්...ඒත් තුක් නොදකින්...තර්ඩ් ක්ලාස් මිනිහෙක්නේ..තා මනුස්සයෙකුට අත දෙන්න පුරැදුවෙන්න..

    • @susanthathotupitiyage9040
      @susanthathotupitiyage9040 3 года назад +8

      Eka aththa yalu.paw me manussaya

    • @chamodravishan6913
      @chamodravishan6913 3 года назад +6

      Ado eka thama bn...

    • @amajithhansaja2564
      @amajithhansaja2564 3 года назад +3

      Bindu bandu wela hariyanne naane

    • @imantharavisara7085
      @imantharavisara7085 3 года назад +8

      ඉතිං යකෝ බන්දුගෙ චරිත ඊට වඩා අඩුවෙන් මූ රඟපාද්දි මූටනෙ ඔක්කොම ලෝ බජට් කතා කරන්නෙ

    • @rishandulanga1512
      @rishandulanga1512 3 года назад +4

      @@imantharavisara7085 ithin moko wenne....muth ape rate ekek ne...muta lebunu dene....ekata thama bun irisiyawa kiyanne

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio7191 3 года назад +181

    විලි ලැජ්ජයි යකෝ බන්දු මේ මේ තරමට මෝඩද

  • @isurujayawardana5393
    @isurujayawardana5393 4 года назад +130

    පව් බං බින්දු ආදරෙයි බොක්ක.

    • @shanuki8477
      @shanuki8477 3 года назад

      Nodokin banduwage film apa una yako me manussaya mn as dekinma dekka ape pittenne ragapano pau ahinsakayek

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 года назад +116

    අඩෝ බන්දු බින්දුටත් ජීවත් වෙන්ඩ දීපං ඩො ,පල් වැඩ කරන්ඩ එපා ඩෝ

  • @sureshranatunga6839
    @sureshranatunga6839 4 года назад +32

    බලාගෙන ගියපුවාම බන්දු කියන්නේ මහ කුහකයෙක්නි.

  • @Avishkarodrigo15
    @Avishkarodrigo15 3 года назад +40

    ආසාවෙන් බලපු ෆිල්ම් වල කැමතිම විකට නලුවෙක් බන්දු
    එහෙත් මේ වැඩේ නම් කැතයි. අලුතෙන් එන අයටත් අත දෙන්න පුරුදු වෙන්න ඕනි. ඔන්න ඕකයි තත්වෙ අද රටේ හැකියාව තියෙන ගොඩක් අය ඉන්නවා. එහෙත් උදව්වක් කරන්න පරණ හිටපු අය කැමති නෑ. මොකද තමාගෙ කොලිටිය බහී කියලා.🙂 පරණ අයගෙ කාලෙ ඉවරයි දැන් කොහොමත්. මේ වගෙ අයට දැන් තැනක් හැදෙන්න ඕනා

  • @slcartoonfunny4839
    @slcartoonfunny4839 3 года назад +40

    බිංදුට ආදරේ අය එන්න.. මේ පැත්තට

  • @chamindakumarawijethunga5960
    @chamindakumarawijethunga5960 3 года назад +42

    බන්දු කුහක වෙන්න එපා. අදායම අඩු වෙන්න හම්බු කරා මාදිද තව එහෙකුට අත දියන්. බන්දු පොරක්ද. බින්දු රාග පාන්න බන්දුලා කාලේ ඉවරයි අලුත් වෙනස් එවා කරාන්න.ජය.

  • @dd5944
    @dd5944 3 года назад +105

    කුහක බන්දු....
    දේශපාලන සහයකුත් ඇති ඌට
    ස්ටේජ් නැග්ගනේ වහලෙක් වගේ..
    කොහෙද යන අහින්සකයෙක්ට නඩු දාල

    • @kapilakapila9566
      @kapilakapila9566 3 года назад +4

      එකෙන්ම

    • @HotModelNetwork
      @HotModelNetwork 3 года назад +3

      විඩියෝ එකේ දිනේ බලපන් මේක 2015 සිද්ධියක්..

    • @kapilakapila9566
      @kapilakapila9566 3 года назад +3

      @@HotModelNetwork තොපි එදත් වහල්ලු අදත් වහ්ල්ලු

    • @dd5944
      @dd5944 3 года назад +4

      @@HotModelNetwork
      දිනේ කවද වුනත්.. ඌ හිටගන්නේ... එක්තරා පක්ෂයක් වටා..
      ඌට ඒ බලේ තියනවා
      වහලුන් වහලුන්මය

    • @HotModelNetwork
      @HotModelNetwork 3 года назад +1

      @@kapilakapila9566 Dan methana deshapalanayak kiyawana thone bun wahala.. Untawiruddawa katha kala nisa bandu weradi kiyana ube wahala...

  • @villageboy7914
    @villageboy7914 3 года назад +27

    කලාකරුවෙක් ලෙස බන්දු සමරසිංහ කරපු දේ ගැන හරිම දුකයි

  • @ජනිත්පුතා
    @ජනිත්පුතා 3 года назад +143

    අවුරුදු 6ක් පරන මේ මගුම අද ඇයි මේ මට රෙකමන්ඩ් උනේ 🤔🤔🤔

  • @සිල්වියාකාන්ති

    ඔය බන්දුවාට කව්ද කැමති කුහකකම උගෙ පඩ ශොව් වැඩියි කුනුහරප විහිලු කාරයා කඩෙ ගිහින් නොන්ඩි වෙලා enne රනවිරුවන් ලග හොඳ රගපැමක් කරා ඇඩුවා ටෙනි මරු අපිට හමුවෙලා තියෙනව නාකි වෙන්න වෙන්න සල්ලි වලට කැදරයි

    • @ravindrasamarasekara8436
      @ravindrasamarasekara8436 3 года назад

      Bandu aniwa lagadima hartattak hadewi ethakm emu api ponna wada banduwa owanm

  • @සමිපත්සමිපත්ශිුලංකා

    බංදු අපි හිතුවෙි ඔයා හොද කලිසම් අදින මහත්තයෙක් කියලා බලනකොට ඔයා චිත්තයක්නේ .( බිංදු ඔබට ජයෙන් ජය

  • @gayankeerthi8254
    @gayankeerthi8254 3 года назад +49

    බිංදු ට බැහැ bandu වෙන්න පුළුවන්.... කොහොම වුණත් banduta බැහැ බිංදු වෙන්න

  • @sushanthsing6
    @sushanthsing6 3 года назад +21

    බන්දුගෙ තාත්තා වැඩ්ඩෙක් තමා😂

  • @lepanhar9350
    @lepanhar9350 3 года назад +16

    බලන් ගියාම බන්දු අපිව හිනස්සුවා දැන් අපි බන්දුව හිනස්සනවා විලිලැජ්ජාවෙි බැ මෙතුවක්කල් අපි හිතපු බන්දු අන්තිමට බිංදුවට වැටුනා .

  • @thanayama2925
    @thanayama2925 3 года назад +5

    බන්දු සමරසිංහ කියන්නේ ලංකාවක් හිනස්සපු සුපිරි තරුවක්.ඒ වගේ කෙනෙක් මෙහෙම අහිංසක මනුස්සයෙක් ඉදිරියට එනකොට ඒ මනුස්සය වට්ටන්න හදන එක මහ ජරා වැඩක්.බිංදු බෝතලේගම මම පුද්ගලික හම්බෙලා තියෙනව.ගොඩාක් අහිංසක මනුස්සයෙක්.

  • @tarangavithanage7445
    @tarangavithanage7445 3 года назад +320

    බන්දු කොහොමත් කැරියා ටෙිනිසන් වගේ නේමෙියි

    • @nilanthinilanthi1474
      @nilanthinilanthi1474 3 года назад +25

      අනිවාර්යෙන් ඇත්ත මහා කුහක මිනිහෙක්

    • @gayannusanga43
      @gayannusanga43 3 года назад +12

      Aniwa oka ge hena ලොකු kama ha loba kama tenisan coore niyama mahathmayek

    • @samithwijesooriya1844
      @samithwijesooriya1844 3 года назад +12

      ඔව් බං. බංදුවා කැරියෙක්ම තමයි.

    • @susanthathotupitiyage9040
      @susanthathotupitiyage9040 3 года назад +8

      Banduwa epa una😠

    • @thilinikaushalya5259
      @thilinikaushalya5259 3 года назад +12

      Aththa thmii ටෙනිසන් nm kwdwatg ohma karnne naa eya eyage ktinma kwwe eya wagee tgwa knk innwaam eya gdkk sathutu wenwa kyla

  • @geethamala7835
    @geethamala7835 3 года назад +2

    බිඳු ඔබට ජය වේවා 🙏🙏🙏 හැකියාව මත ඉදිරියට යන්න තෙරුවන් සරණයි 🙏🙏🙏 api oba සමගයි sir .🤝🤝🤝

  • @සිල්වියාකාන්ති

    බින්දු ඔයාට ජය වෙවා ❤❤❤❤

  • @AnjulaRajamuni
    @AnjulaRajamuni 11 месяцев назад +2

    අවුරුදු 8කට පස්සෙ එහෙනම් බින්දු ඔයා නඩුව දිනුවා 🔥🔥🔥
    දිග ගමනක් යමු ඉස්සරහට

  • @sujeewarohitha5279
    @sujeewarohitha5279 3 года назад +20

    2021 balana set eka👍
    👇

  • @මංජුලගමගේ
    @මංජුලගමගේ 6 лет назад +17

    කොහොම උනත් බන්දු සමහර සිංහ කියන කෙනාට ජනතාව තුළින් ලොකු පිළිගැනීමක් තිබුණා නමුත් මෙතනදී ඒ තිබුණ ආදරය පිළිගැනීම බ්ද වැට්මට හේතු වෙයි මොකද මේක හරි අසාධාරණ නඩුවක් ජිවත් වෙන්න ඕනේ එක ම්නිහෙක් ව්තරයි ද කුසලතාවයන්ගෙන් පරිපොසිත ම්නිස්සු ඉන්න ඕනේ එකයි ද තව කෙනෙක් ඉන්න බැහැ ද ඇයිද මේ ම්නිස්සු මේ තරම් කුරිරු වෙන්න හදන්නේ තමන්ගේ තත්ත්වය නින්දාවට ලක් කරගෙන තියෙන මනාප රැක ගන ඉන්නේ නැතිව ආඩම්බර වෙන්න එපාද යකෝ මම් වගේම තවත් එකෙක් භිහි වෙලා එහෙම හිතලා එකතු වෙලා වැඩ කරනවානම් කොච්චර සතුටුවීමට හේතුවක් වෙනවාද ඇයිද එහෙම වෙන්න බැරි සොබාදහමේ ආශ්‍රිර්වාදය ලැබෙනවා නේද මෙච්චර කාලයක් ම්නිස්සු සතුටු කරාට තමන්ට බැරි වෙලානේ තමන් සතුටින් තියන්න හරි කනගාටුදායකයි මේවගේ සිද්ධි

    • @HotModelNetwork
      @HotModelNetwork 3 года назад

      දෙයක් කරපු මිනිහෙක් දන්නවා එකේ අගය.. රුපේ ලගින් ගියා කියලා.. නමත් වෙනස් කරන් එ මිනිහට එන වැඩ සේරම අඩු මුදලට අරන් කරාම හරිද... තමන්ගේ දෙයක් කරන්න එපා කියලා කවුරුත් කියන්නේ නෑ.. කියන්නේ කොපි කරන්න එපායි කියලා විතරයි.. දැන් මේ මේක ගොඩක් එවුන් තමගේ දේශපාලන මතවාදය ගොඩ දාගන්න දඩමීමා කරන්...

  • @roshankumara4858
    @roshankumara4858 3 года назад +70

    බන්දුගෙ තාත්ත තමයි මේවට වගකියන්න ඕනෙ. බලපන් උගෙ අම්ම නම දාල තියෙන්නෙත් බින්දු කියල 😂😂😂

    • @LyricsA3
      @LyricsA3 3 года назад +1

      😂😂😂😂😂😂😂😂😂😂😂❤

    • @Henrycoo6542
      @Henrycoo6542 3 года назад +2

      අඩෝ නෝ...😂😂😂😂😂😂😂

    • @HotModelNetwork
      @HotModelNetwork 3 года назад +2

      බින්දු කියන්නේ අම්මා දාපු නමක් නෙමයි ඒකනේ අවුල.. බින්දු කියලා දාගන්නේ බිස්නස් එකට

    • @samithwijesooriya1844
      @samithwijesooriya1844 3 года назад

      අඩේ මේවනේ ආතල්

    • @yasiduushan3729
      @yasiduushan3729 3 года назад +2

      නැ එයාගෙ නම ජනක ද කොහෙද..

  • @FreedomEntertainmentlk
    @FreedomEntertainmentlk 3 года назад +1

    සිරාවටම ඒක ඇත්ත උප්පත්තිය මේකනම් මැරෙන්නද.බින්දු ගේමක් ගහපන් හොද,තැනකට වරෙන් ❤️

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 3 года назад +48

    බන්දු ප කේ මයිල් ඇතේ..
    නොදකීං අමනයා. අහිංසක කොල්ලෙක්ට කෙලෙව්වා.

  • @mamakamthi7735
    @mamakamthi7735 7 месяцев назад +1

    2025 දී ත් බලන මගේ උන් සෙට් එක කෝ😍💖 👇

  • @avishkaskaushalya3893
    @avishkaskaushalya3893 3 года назад +10

    බන්දුල කියන්නෙ අමු කුහකයෙක්නෙ බලන් යද්දි 😌

  • @hapu2101946
    @hapu2101946 3 года назад +1

    බන්දගෙ මෝඩකම හින්ද බින්දුට නිකන්ම පරසිද්දිය ලැබුන. බින්දුට ජය ලැබෙන්නෙ සවබාථර්මයේ පිහිටෙන්.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 года назад +18

    අඩේ බන්දු වගේමයි බොල😃

  • @movieshort5539
    @movieshort5539 3 года назад +1

    Supiri charithyak👍🏻👍🏻👍🏻👍🏻

  • @prabodhananayakkara6167
    @prabodhananayakkara6167 3 года назад +11

    අඩෝ ඒක මරු 😂😂😂

  • @sadamalithilini8983
    @sadamalithilini8983 2 года назад +1

    බන්දු නම් එපාම උනා..appiriyai den nm.
    බින්දු ඔයාට ජය.🤟

  • @anjanasudath354
    @anjanasudath354 3 года назад +14

    සැබෑ කලාකරුවෙක් නිහතමානීව සතුටු වෙනවා ඔහුව අනුකරණය කිරීම පිළිබද ව 🤔🤔🤔🤔🤔🤔🤔

  • @ireshashamali6071
    @ireshashamali6071 3 года назад +13

    මම හිතාගන හිටියේ බන්දු සමරසිංහ සර් හරි හොදයි කියලා. මොකද තමන්ව කෙනෙක් අනුකරනය කරනවන්ම් කොච්චර හොදද අනේ. මොකද බන්සු සර් නැති කාලෙක ඒ අඩුව පුරවන්න තව බන්දු කෙනෙක් බිහිවෙනවන්ම් ඒක කොච්චර ලොකු දෙයක්ද. 🥺😑

  • @pwpskumara6139
    @pwpskumara6139 3 года назад +10

    කලකිරෙනවා බංදු වා ගැන.තුක් නොදකින් ඒකා මහ කාලකණ්ණි 🐕

  • @_Never_GiveUp
    @_Never_GiveUp Год назад +2

    2023 මේක බලන කට්ටිය..

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 года назад +6

    අරූ බන්දු මූ බින්දු😂😂😂අපිට සින්දු😅උසාවියෙන් තීන්දු😄ආණ්ඩුව පන්දු 😎කරනව මන්දු🤗

  • @Madushan_R_dz
    @Madushan_R_dz Год назад +2

    2023 බලන අය කෝ
    👇

  • @kapilakapila9566
    @kapilakapila9566 3 года назад +14

    මේ අහින්සකයෙක් .බන්දු සමරසිංහ කියන්නෙ කොහොමත් කුහකයෙක්

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 года назад +2

    2021 මේක දැකපු අය කෝ 🙄

  • @s.a.h.a.n3354
    @s.a.h.a.n3354 3 года назад +10

    6 years ago 😂🤷 dn blnne kttiya

  • @MHub_Tv
    @MHub_Tv 3 года назад +8

    සමාජ මාධ්‍ය වල.
    සමාජය ගැන,දේශපාලන ගැන,රට ගැන,මනුස්සකම ගැන පම්පෝරී ගගහා ඉන්න බන්දුවට මේ වගේ අහිංසකයෙක්ට නඩු දාන්න තරම් පහත් තැනකට වැටෙන්න පුලුවන්ද...ලැජ්ජයි

  • @sithumdhananjaya5117
    @sithumdhananjaya5117 3 года назад +23

    හිනැස්සුවට බන්දු සමරසිංහ කියන්නෙත් අමනුස්සයෙක් බන් . තේරුම් ගනින්

    • @kasunbandara6362
      @kasunbandara6362 3 года назад +2

      පැහැදිලි කුණුහරප කියලා හිනස්සන්න බන්දුට වඩා මේ මනුස්සයා හොදයි.

    • @isuruchamara6768
      @isuruchamara6768 3 года назад +1

      ඇත්ත

  • @rpriyanthapriya2282
    @rpriyanthapriya2282 3 года назад +9

    බන්දුලා වගෙ උන්ට තමයි කුහකයො කියන නම හරියට ගලපෙන්නෙ....

  • @nisandanisanda2172
    @nisandanisanda2172 3 года назад +26

    ජාන පරික්ෂණයක් කරානම් හරි

  • @achintharasanga2003
    @achintharasanga2003 3 года назад +24

    බන්දු සමරසිංහ මාර පොරක් නෙ

  • @dinushagunawardhana3284
    @dinushagunawardhana3284 3 года назад +3

    නිවුන් සහෝදරයෝ වගේ බන්දු කරපු වැඩේ නරකයි

  • @sameeambrose2950
    @sameeambrose2950 3 года назад +2

    මොන මගුලක්ද ඇයි මේක උඩට ආවෙ අද🤣🤣

  • @DharmaDigest
    @DharmaDigest 9 лет назад +14

    ELA ELA ....JAYA WEWA

  • @සාන්ත-ඥ4ඪ
    @සාන්ත-ඥ4ඪ 3 года назад +1

    2021 ඔක්තෝබර් වලට පස්සෙ බලන අය කෝ

  • @lasanthachandima1645
    @lasanthachandima1645 7 лет назад +14

    ආදරෙයි බං ,,,,,,

  • @sampathkumara258
    @sampathkumara258 3 года назад +2

    කලාව කියන්නේ නිහතමානී කමත් එක්ක යන්න ඕනේ ගමනක්. දක්ෂ තාවයට මුල් තැන දිය යුතුමයි. බින්දු කියන්නේ දක්ෂයෙක්. ❤❤❤

  • @ayeshadulanjani2247
    @ayeshadulanjani2247 3 года назад +3

    හරි නම් බංදු සතුටු වෙන්න ඕනි .මොනා උනත් බිංදුට කරපු දේ වැරදි

  • @pawithramadubhasini9201
    @pawithramadubhasini9201 3 года назад +2

    අවුරුදු හයකට පස්සෙනෙ නොටිෆිය ආවෙ🤣🤣🤣

  • @uniqueworld6946
    @uniqueworld6946 3 года назад +7

    බිංදුව බෝතලේකට දාමු 😁

    • @peterpeter9347
      @peterpeter9347 3 года назад +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😅

  • @KosalaMadushan
    @KosalaMadushan 3 года назад

    ඔන්න මෙක බලන්නත් ආවා 😊

  • @පොඩිසූටා
    @පොඩිසූටා 6 лет назад +21

    ලැජ්ජයී බංදු...
    දෙකයි පනහේ වැඩ යකෝ මේවා...

    • @bihanbimsara6830
      @bihanbimsara6830 4 года назад +1

      මේ මහතා නේනි මිනිසේ ක්ගේ උපන් හැටි එ ඉතිං මැරේන්නද කියන්නේ සමුන් නාන්සේ නිකං හරකේක් වගේ🐃🐃🐂🐂🐂🐂🐗 කතා කරන්න එපා එමනුස්සය අහිංසක කෝල්ලේක්

    • @anushajayasinghe3537
      @anushajayasinghe3537 3 года назад

      @@bihanbimsara6830 jivitheka sobawaya wath nodanna.mewage miharak innawa

  • @chamaliperera2852
    @chamaliperera2852 3 года назад +2

    චාලි චැප්ලින්ව අනුකරණය කරන තරගයකදී ඊට හොරෙන්ම සහභාගී වූ චාලි චැප්ලින්ට හම්බවුනේ හතලිස් දෙනෙකු අතරින් 24 වෙනි තැන... අනුකරණය ද original එකට වඩා හොදට කළ හැක... 🙂👍

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 года назад +8

    බන්දු සමරසිංහ, සුසිල් ප්‍රනාන්දු කියන්නෙ මහ කුහක කලාකරුවො

  • @HmxBlf-wb9bi
    @HmxBlf-wb9bi Год назад +1

    අනේ pau🥰🥰

  • @herathflorence777
    @herathflorence777 3 года назад +7

    මම හිතන්නෙ බන්දු කියන පුද්ගලය මෝඩයෙක් වගේ

  • @Car-o7d
    @Car-o7d 3 года назад +2

    යකො අවුරුදු 6 කට පස්සෙ මේ video එක මගේ recommendation වල 😂

    • @HideBroChannel
      @HideBroChannel 3 года назад +1

      අවුරුදු 6ක් video එක දාල අද තමා දැක්කෙ 😂

  • @tjaquapro8248
    @tjaquapro8248 3 года назад +14

    යකෝ බන්දු කියන්නේ ඒ තරම් කාලකන්නියෙක්ද? නඩුත් දාලා🖕🖕

  • @Akiichooty
    @Akiichooty 3 года назад +2

    බිංදු අයියා , හරිම හොදයී, අපි එක්ක කරපු පලවෙනි ෆිල්ම් එක " සුද්දා", හරිම විහිලුකාරයෙක් තමයී🙃🙃

  • @TS94-b8z
    @TS94-b8z 3 года назад +3

    හරිනම් බන්දු සංතෝස වෙන්ට ඔනි එයා ව අනුගමනය කරන කට්ටිය ඉන්නව කියල කියද්දි 😥 ඇත්තටම කනගාටුයි බන්දු මොන වගෙ කෙනෙක්ද කියල තේරුනා 😥

  • @DhananjanaShehan
    @DhananjanaShehan 3 года назад +2

    සුපිරි චරිතයක් වෙනවා ඉස්සරහට 😍

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 3 года назад +11

    බංදු කියන්නෙ කුහකයෙක්..

  • @lankaha5341
    @lankaha5341 3 года назад

    ජය වේවා ඉදිරියට යන්න ලැබේවා බුදු සරණයි

  • @shalarunuradhi7607
    @shalarunuradhi7607 5 лет назад +4

    Ane.. අයියෙ oya බයවෙන්න epa. ඔයාට බුදුසරණ iiii.

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 3 года назад

    Soura..බිඳු ..ඔයා ..ta..උඩ..ඉන්න..දෙවියන් ..පිහිට.වෙනවා ..හරිම ..දුක..ඉ..මේ....ගැන ..ඉදිරියට ..ම..යන්න ..වාසනාව ..ශක්තිය ..dharya..නොඅඩුව ..ලැබේ වා..theruwan saranai ..ජය ..වේවා ❤️

  • @tharakafernandotharaka7570
    @tharakafernandotharaka7570 7 лет назад +44

    මූ මොකෙක්ද බන්..බංදු හරි. කෙනෙක් සාමන්‍ය ජීවිතයේදි මේ වගේ හැසිරෙනවනම් ඌ පිස්සෙක් නැත්නම් කපටියෙක්..මූ මෙතනත් රගපානව.

  • @lalithrathnayake1325
    @lalithrathnayake1325 3 года назад +2

    ඔරිජිනල් එකා ගොං ටෝක් දිදී දේශපාලකයන්ට කඩේ යනකොට උගේ උගේ තැන ගන්න මොකෙක් හරි ඉන්නත් එපැයි. මූණ ඇද කර කර කරන හිනා යන්නැ​ති ගොං පාට් කරන්න තව එකෙක් බිහිවෙද්දි ඔරිජිනල් එකාගේ කුහක කම ඌ ප්‍රසිද්දියේ පෙන්නුවා. ඌ කඩේ යන දේශපාලන පවුල වගේමයි උගේ ගති​ය...

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 3 года назад +3

    බන්දු මේ වගේ කෙනෙක් කියලා හිතුවෙ නෑ මන් හිතුවෙ හරි නිහතමානී කෙනෙක් කියලා.මේකෙන් පස්සෙ නම් එපා උනා

  • @NOTGOD.
    @NOTGOD. 7 месяцев назад +1

    අවුරුදු 8 කට පස්සේ මේක recommend ආවේ මට විතරද 😪

  • @drumz2891
    @drumz2891 3 года назад +12

    තුක් නොදකින් බන්දු.

  • @isuru2286
    @isuru2286 3 года назад +1

    කියවෙන්නෙත් නෑ 🤣🤣. 0:15