Walmart Case Study | The Story Of The Number One Supermarket Chain In The World

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 1,2 тыс.

  • @chathuragunarathna
    @chathuragunarathna 2 года назад +212

    මම අවුරුදු හතරක් Walmart (Germats) Middle East Center එකේ Production Planner කෙනෙක් විදිහට වැඩ කලා.අම්මෝ ඕඩර් කොන්ටිටි පිස්සු හැදෙනවා.😱මන් වැඩ කරපු කාලේ මතක හැටියට පීසස් ලක්ශයකට අඩු කොන්ටිටි plan කරලා නෑ.ඔක්කොම ලක්ශයකට වැඩි ඒවාතමයි.ඒ ඔක්කොම අනිත් brands එක්ක බලපුවහම පට්ට අඩුයි.ඩොලර් 5/6 වගේ ඒවා.🙂

  • @sandaruwandholapihille4667
    @sandaruwandholapihille4667 2 года назад +10

    සුදු පාට තමයි හොදම. වෙනස් කරන්න එපා. හොද අවදානයක් තියගන්න පුලුවන් බලන කෙනාට. ❤️

  • @dushanjayawardena6082
    @dushanjayawardena6082 2 года назад +40

    මිලියන 15ක් විතර වෙනත් කෙනෙකුගේ බිස්නස් එකකට ඉන්වෙස්ට් කරලා ණය ගොඩක හිරවෙලා ජොබ් එකත් නැතිවෙලා ඉන්න මොහොතක් මේක.නැති වෙන්න තරම් දෙයක් නෑ.risk එකක් අරන් පුංචිවට හරි ගමෙන් පොඩිවට දෙයක් පටන්ගන්න බලාන ඉන්න මොහොතක් මේ.ලොකු කතාවක්.දෛවයේ සරදමකට වගේ ඒ මොහොතෙයි මේක ඔයාලා upload කරලා තියෙන්නෙ.thnk u simplebook

    • @collection7663
      @collection7663 2 года назад +4

      Good luck bro .රට මොන විදියට තිබ්බත් ඔයා එක කරන්න ඔනේ.all best bro.🔥

    • @dushanjayawardena6082
      @dushanjayawardena6082 2 года назад +3

      @@collection7663 thanks bro ❤️

    • @lahirujayarathna4486
      @lahirujayarathna4486 2 года назад +2

      Allan idapan machan hariyai okkoma.aluthen podiyatahri patan ganna try krahan✌️💪❤️

    • @tharindulakmal2838
      @tharindulakmal2838 2 года назад +2

      Good luck brother 💪

    • @dushanjayawardena6082
      @dushanjayawardena6082 2 года назад +1

      ❤️

  • @thilina.jayasinghelk
    @thilina.jayasinghelk 2 года назад +10

    Content base බිස්නස් එකක් කරන කෙනෙක්ට මේ චැනල් එක හොදම උදාහරණයක්. Consistency එක 100%. ඒ නිසා හරිම audience එකට කතා කරන්න පුලුවන්. මං කැමතිම දේ අන්තිමට වීඩියෝ එක බලපු කෙනාට දෙන appreciation එක. බලන කෙනාට තමන් ගැනම ආත්ම අභිමානයක් හදන්න පුලුවන් වෙනවා. ඒක හොද strategy එකක් තමන්ගේ audience එක තමන් ලගම තියාගන්න.
    Thank you for your valuable effort.

  • @nadun3882
    @nadun3882 2 года назад +45

    Apps case study තමා කැමතිම,කමක් නැ හැම industry එකක් ගැනම දැන ගැනීම වටිනවා,හොඳ ව්‍යවසායකයෙක් විදිහට 💓✌️

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 года назад +17

    3.49 දී කියන තමාගේ business එක ගෝලීය වෙළඳපොලට ගෙනියන ක්‍රමය ගැන අනිවාර්යෙන් video එකක් දෙන්න , මට පෞද්ගලිකව ගොඩක් වටින case study එකක් , thank you very much simple books for giving videos such as this , ඒ වගේම ඊලඟට Red Bull company එක ගැන case study එකක් දෙන්න , මුලින් කරපු request එකත් එක්ක මේ request එකයි Ford Case study එකේදි ඉල්ලපු Disney Company එක ගැන case study එකත් බලපොරුත්තු වෙමි .. 😃❤️

  • @sachinperera1
    @sachinperera1 2 года назад +64

    ඔයාගෙ video දාන consistency එක නම් මරු. ඔයාගෙ case studies, watch a book ඔක්කොම නොවරදවාම බලනවා. මම fiverr level 2 seller කෙනෙක්. ඔයාගේ motivation එක ඔයා ක්‍රියාවෙන්ම කරලා පෙන්නනවා. ඒක නම් මාර විදිහට අගය කරනවා. මමත් අලුතින් මොනාහරි වැඩක් පටන් ගන්නවනම් අනිවා ඔයාලගෙ videos බලල තමයි 💙

    • @Simplebooks
      @Simplebooks  2 года назад +12

      දිරි ගැන්වීමට මාර ස්තුතියි

    • @handsome1834
      @handsome1834 2 года назад

      Contact kr gnn puluwn weid fiver gana dana gnna

    • @handsome1834
      @handsome1834 2 года назад

      Aiye mt fiver gana dana gann oyawa

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 года назад +7

    මාත් අවුරුදු 11ක් වැඩ කලා කාර්ගීල්ස් සුපර්මාර්කට්වල .දැන් තමයි තේරෙන්නේ එයාලත් ගොඩක් කරන්නෙ wallmart ගැන ඔයා කියපු දේවල්.අදහස්වලට පනදෙන ඔයාගෙ ඉදිරිපත් කිරීම් වලට ගොඩක් ස්තූතියි .good luck

  • @namobuddhaya2344
    @namobuddhaya2344 2 года назад +4

    Franchise - Yes
    Thanks a lot for your wonderful service 🙏💐🌾🌻

  • @pdtv1235
    @pdtv1235 2 года назад +70

    මමත් ලංකාවේ වගේම ලොකේම ලොකු bussienessmen කෙනෙක් වෙනවමයි 😍💜️

    • @kcn4153
      @kcn4153 2 года назад +5

      Good luck my brother 🥰🌹

    • @pdtv1235
      @pdtv1235 2 года назад +3

      @@kcn4153 thank you 💜️

    • @kcn4153
      @kcn4153 2 года назад +3

      @@pdtv1235 ❤️🤜

    • @ViDU-77
      @ViDU-77 2 года назад +2

      😂😂😂

    • @dilruliyanagestyle3073
      @dilruliyanagestyle3073 2 года назад +1

      Congratulations 🙏

  • @salindanimeshpunchihewa8836
    @salindanimeshpunchihewa8836 2 года назад +8

    Red bull case study ......
    අයියේ ඒවගේම ව්‍යවසායකයන් ගැනත් කේස් ස්ටඩි කරන්න.බිස්නස් එකක් වගේම ඒ බිස්නස් එක ගොඩ නගපු කෙනාගේ ගුණාංග වලිනුත් අපිට හොද ආකල්පමය වෙනසක් ගන්න පුලුවන්.මං හිතන්නේ අපිට උනත් සාර්තක පුරුදු හදාගන්න ඒක වටිනවා කියලා.තවත් මේ වගේම බිස්නස් ගැන කරන්න.සුබ පතුම් අයියේ.

  • @imeshabeywickrama4503
    @imeshabeywickrama4503 2 года назад +10

    Another amazing case study!
    Researching.. building a USP.. business agreements.. these are all super important lessons for an entrepreneur!
    Thanks for the value you are adding to Sri Lanka 🇱🇰💪

  • @nadun3882
    @nadun3882 2 года назад +20

    Great video,අද වෙනකොට fiverr platform එක ගොඩක් ජනප්‍රියයි,fiverr platform ගැනත් case study එකක් කරන්න🇱🇰💓✌️

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 2 года назад +15

    Comment number 3... I also have an idea of starting a banana chips business. Your channel is highly influential for people like us. Highly appreciate your effort on trying to educate our people. Hats off sir...❤️

  • @sumudukaushaka693
    @sumudukaushaka693 2 года назад +7

    මං බලාගෙන හිටපු casestudy එක😍
    Thank you simplebook❤️👍

  • @nadeesharathnayake9181
    @nadeesharathnayake9181 2 года назад +31

    🔧දැනට තියෙන background එක තමා සුපිරි. වෙන light පාටකටත් වඩා සුදු පාටේ proffesional ගතියක් තියෙනවා.
    🗒franchies business ගැන වීඩියෝ එකකුත් කරන්න.
    ⚠ඊළගට දාන්න ඕනේ වීඩියෝවලට දාන option වලින් ඉතුරු වෙන option වලින් ඊළගට වීඩියෝ ටිකකුත් දාන්න

  • @captureidea3064
    @captureidea3064 2 года назад +4

    එදිනෙදා අවශ්‍ය household ගන්න යන්නෙ Walmart.
    ඇත්තටම cheap.
    එකම දේ...මාර time එකක් ගත වෙනවා.
    ඒ තරම් විශාල නිසා. ඉක්මනින් එන්න නම්
    Walmart Naigbourhood (Cargills Express වගේ.) එකකට යන්න ඕනි.
    නිතරම යන Walmart එක ගැන case study එකට Thank You.
    නොදන්න දේ සහ ඉගෙන ගන්න ඕනි දේ කියලා දුන්නාට.

  • @edwardprasannahettiarachch3365
    @edwardprasannahettiarachch3365 2 года назад +1

    It's very important value for your experience explaining sharing excellent quality until end watching done ✔

  • @unknownkiller906
    @unknownkiller906 2 года назад +6

    Yes
    Number 1 🙂
    අද වීඩියෝ එක ගොඩක් වටිනවා.

  • @chamindawickramathilaka4480
    @chamindawickramathilaka4480 2 года назад

    හරිම හොඳ වීඩියෝ ට්කක් .ඔයා හරිම ආකර්ෂණීය විදිහට කම්මැලි නැතුව අහන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරනවා.ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤❤❤

  • @collection7663
    @collection7663 2 года назад +8

    දැනට තියෙන color එක best අනෙක් colors match වෙන්නෙ නෑ වගෙ මගෙ අදහස.pure white color eka kiynne hoda clear and clean පෙනුමක් තියෙනවා.oya tiyena pure white color එකම හොදයි ඔයාල දීපු colors වලට වඩා.

  • @chehanchamika9474
    @chehanchamika9474 2 года назад +2

    ජීවිතේ වෙනස්ම මානයකින් හිතන්න පුරුදු කරපූ යූටුයුබ් චැනල් එකක්. ආදරෙයී 🙏🇱🇰❤️ තව තවත් මේ දැනුම අවශ්‍යයී.

  • @pansilukodithuwakku7910
    @pansilukodithuwakku7910 2 года назад +9

    අදත් වීඩියෝ එක සුපිරි ❤️
    Colour 1 and 2 මරු.
    Oreo biscuits case study එකක් ඕනේ.

  • @liyanagelahiruu
    @liyanagelahiruu Месяц назад

    Learnt so much. Thank You Simplebook

  • @chanukajayakody6010
    @chanukajayakody6010 2 года назад +5

    yes. Franchise ගැන කියලා දෙන්න

  • @thisaranethmadu6580
    @thisaranethmadu6580 2 года назад +1

    Yes
    No 1
    Superb vdo ❤️❤️

  • @vizo94
    @vizo94 2 года назад +3

    මචන් මේ චැනල් එකේ contents එන්න එන්නම පට්ට interesting වෙනවා, presentation skills එහෙමත් සුපිරි, මාරම දේවල් ටිකක් තියෙන්නෙ ඉගෙනගන්න, අන්තිමට lesson වල දාන එකෙන් දැක්කෙ business agreements වල video ටික මරු ඒ ටිකත් බලන්න ඕනෙ, background එක white හොදයි වගේ, next video එක number 1 or 2

  • @foveromw
    @foveromw 2 года назад +2

    color 1 --- Anith ewa oyge blue T shirt ekath ekk blend wenawa adui wge ekak feel una .... orange T Shirt ekata color 3 hodi .... oya adina T Shirt ekath ekka match wena background eka light colors walin mru krnna ... podi suggest ekak

  • @sithumjayakody1656
    @sithumjayakody1656 2 года назад +7

    I suggest the 3rd color. By the way thank u so much for inspiring ourselves to be entrepreneurs 🔥✨️. Im glad to say that this vedio series brain washed me to be an entrepreneur. Great work bruh🔥✨️❤️

  • @Skyline1986.
    @Skyline1986. 2 года назад +1

    Wow What a Strategy...

  • @milindashehan8369
    @milindashehan8369 2 года назад +4

    Background Color එක අදාලම නෑ මං එන්නේ මේ Case study බලන්න අද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. Pringles ගැන දැනගන්නම ඕනේ.

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 2 года назад +1

    Superbbbb #simple bookkk 💪🥰
    බලන්නකෝ දවසක මේ channel එකට ලොකු රැල්ලක් හැදෙනවාමයි... 🤝

  • @Sangeeth_Liyanage_
    @Sangeeth_Liyanage_ 2 года назад +9

    හෙළකුරු app එක ගැනත් case study එකක් ඕනේ 😀

  • @Don-tj3pb
    @Don-tj3pb 2 года назад

    ගොඩක් හොඳ විඩියො එකක් ස්තුති semple book 📚 👍👍👍👍

  • @sahankanuwana
    @sahankanuwana 2 года назад +3

    Well Done @simplebooks!. I went to USA in 2013 for the first time and I was naturally attracted to Walmart . I didn't know anything about it. But it was so attractive because of price and varieties. The case study covers everything very nicely! Great video!

  • @pushparangananayakkara8399
    @pushparangananayakkara8399 3 месяца назад

    Great lesson and great person. Highly valued video. thanks a lot

  • @sarathkumar_2003
    @sarathkumar_2003 2 года назад +4

    I am A new subscriber to your channel, I am A chartered Accountant, from recent tims I have been gradually watching your all case studies and Really Impressed with your elobaration. The way you are explaining with details, any common person can understand. Actually my Sinhala knowledge is not that fluent As I studied in Tamil & English, but very much comfortable in understanding your Explanations. I have gone through many other Tamil & English Same kind of Videos, but you are great in doing this service. I am Eagerly waiting you to Support further, please kindly add to your chanel A Join button. Our country people must Require Such A business knowledge by you consistently

  • @kasunthilakshana5588
    @kasunthilakshana5588 2 года назад

    Pure White Background is the BEST....! 👌

  • @Hewage_Isuru
    @Hewage_Isuru 2 года назад +5

    Market Research සම්බන්ධයෙන් Video එකක් ඕනේ 😍

    • @Simplebooks
      @Simplebooks  2 года назад +1

      Interview ekk karala thynva. Ekath poddak balanna. Anagathedi gennm

    • @Hewage_Isuru
      @Hewage_Isuru 2 года назад +1

      @@Simplebooks Okay..sure !

  • @The_alpha_stn
    @The_alpha_stn Год назад

    පාට වෙනස් වෙනව කියල කියපු වෙලාවෙම තෙරුනා ට්‍රක් එකක් කියල . ❤❤😊good lesson

  • @prabathdilshan5364
    @prabathdilshan5364 2 года назад +9

    මේ වගේ කාලෙක ගම් වල තියෙන සිල්ලර කඩ මිනි සුපර්මාකර් වැහීගෙන යනවා. රුපියල් 1000ට කෑලි 10ක් ගත්තොත් ඊලගට ලාබෙ එක්ක දාලම ගන්න බැලුවත් කෑලි 10ක් ගන්න බෑ. මිල ගහලම එවන ඒවගෙ මිල වෙනස්කරන්නත් බෑ. එහෙම අවස්ථාවක කොහොමද ලක්ෂ 20ක 30ක පොඩි මිනි සුපර්මාකර් එකක් නැත්තං සිල්ලර කඩයක් කරගෙන යන්නෙ කියල සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න පුළුවන්ද? මොකද අපේ ගමේ විතරක් කඩවල් 10ක් ගත්තොත් 7ක්ම වැහිලා. මේක මුලු ලංකාවටම බලපාන නිසා පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න පුළුවන්ද?

    • @manushikaruwangi3132
      @manushikaruwangi3132 2 года назад

      Up...video ekak krnna puluwanda?grocery shop ekak mini super market ekata convert krnne...cost eka,initiation steps monawada??coustomer base eka increase krnne...shop eka volume.eka product eka paratma wadi krnne...wage concept dala video ekak krnna...

  • @dilrukshanfernando9057
    @dilrukshanfernando9057 2 года назад

    Mona video dammath hamedema gdak watinawa. Thnks brv❤️

  • @sathsaranirosh8368
    @sathsaranirosh8368 2 года назад +4

    Red bull ඕනේ♥️❤️‍🩹

  • @soundtown2277
    @soundtown2277 2 года назад +1

    Aiye white background is better.
    Keep it up 🤟💪💪💪
    Redbull case study please

  • @iamcodgaming9641
    @iamcodgaming9641 2 года назад +7

    GOD bless you bro ❤️

  • @salindanimeshpunchihewa8836
    @salindanimeshpunchihewa8836 2 года назад +4

    අයියේ මන්නම් කැමති පරන පාටම තියනවනම්.මොකද ඒක අනික් පාට දෙකටම වඩා හොදයි.බැක්ග්‍රන්ඩ් එක වෙනස් කරන්න එපා.

  • @pasanbandara6427
    @pasanbandara6427 2 года назад

    Color 1
    Orio biscuits
    30 seconds into the video I knew I had to subscribe. Keep up the good work!

  • @romaxrz
    @romaxrz 2 года назад +5

    ◾ color 1
    ◾ Oreo biscuits case study එකක් ඕනේ
    Simplebooks kiyanne youtube eke thiyana asama channel ekak 💙🤍

  • @Wasa603
    @Wasa603 2 года назад

    Mama balapu watinama channel eka..... niyamai bro harima watinawa

  • @dafunkdi
    @dafunkdi 2 года назад +4

    Hope you read the book “made in America” before you did this video. Well done 👍

  • @jayanimadumi1935
    @jayanimadumi1935 2 года назад

    Yes,and comment number-3, Thank you Simple Book. I always following this channel.

  • @superiwork
    @superiwork 2 года назад +1

    Thank you so much 🙏

  • @nethanieljacob7325
    @nethanieljacob7325 Год назад

    உங்களுடைய Chanal மிகவும் பயனுள்ளதாக உள்ளது.
    மேலும் உங்கள் Case Study ஒரு motivation ஆகவும் உள்ளது.
    இலங்கையில் புதிய வியாபாரம் தொடங்கவும் அடிமை மனநிலை அகலவும் உங்கள் முயற்சி பயனளிக்கும்.
    மேலும் தங்களின் பன்மைத்துவ வெளிப்பாடு பாரட்டத்தக்கது.
    தமிழ் மொழியிலும் உங்கள் Channal வளர வாழ்த்துக்கள்.
    Tedx Talk போன்று இலங்கையிலும் எமது வெற்றியாளர்களை கௌரவிக்க சிம்பிள் Book முயற்சிக்களாம்.
    நன்றி

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 2 года назад

    Aduwata dena wade mata hitunata. Benifits danagena hitiye na. Thanks godak dewal danuna anek vedio mata danune na. Meka patta

  • @tharindurathnayake7148
    @tharindurathnayake7148 2 года назад

    Business Management igenganna student kenek widihata oyage vedeos godakk watinawaaa

  • @shadow-m8p5g
    @shadow-m8p5g 2 года назад

    Aiya your presenting type is very attractive.....Best of luck..And keep it up...

  • @NamastePunjab2024
    @NamastePunjab2024 2 года назад +1

    good and inspiring vedio

  • @malasubashine8742
    @malasubashine8742 2 года назад +1

    හොද පැහැදිලි කිරීමක්.
    Good job bro.
    Bythaway ..white background better I thank .
    All the best !

  • @Hashankp
    @Hashankp 2 года назад

    Thank you ♥️

  • @imashamadushani8190
    @imashamadushani8190 2 года назад

    I love white colour background .it's more professional & comfortable for eyes.

  • @mendakesangarange958
    @mendakesangarange958 2 года назад

    You're explaining are very important.

  • @thakshilagunawardhana9419
    @thakshilagunawardhana9419 2 года назад +1

    Yes, thank you so much 😊 no2

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 года назад +2

    මේ වීඩියෝ සීරීස් එකේ මම කැමතිම ෆීචර් එක තමයි අන්තිම විනාඩි කීපයේ දාන සමරිය. 💚
    Yes for franchise.
    කලර් තීම් එක වෙනස් කරන්න එපා. මේ තියෙන තීම් එක අයිඩෙන්ටිකල්, සිම්පල්! 👍😀

  • @wishvachathuranga
    @wishvachathuranga 5 месяцев назад

    Thank you simplebooks! ❤

  • @rashbrosl
    @rashbrosl 2 года назад

    Another amazing case study!
    3.Pringles

  • @Msithuminiperera
    @Msithuminiperera Год назад

    Thank you❤. White colour background is more preferable rather than other colours.
    Ready to know about Redbull.

  • @pasanKonline
    @pasanKonline 2 года назад

    No: 01 Redbull
    Color No: 02 - it is Perfect one.

  • @RayansCompilation
    @RayansCompilation Год назад +1

    Superb Video❤

  • @shiraniperera3882
    @shiraniperera3882 2 года назад

    Great video. My favorite place Walmart. Thanks

  • @harshairushanmuthumala9619
    @harshairushanmuthumala9619 Год назад

    Good job brother ❤ Thanks 🙏

  • @kaushalyamaanage4861
    @kaushalyamaanage4861 2 года назад

    Thank you ayye. Keep it up.... great job

  • @Adlfirst
    @Adlfirst 3 месяца назад

    superb ❤thank you brother

  • @onlinechanger5945
    @onlinechanger5945 2 года назад +1

    This is a brilliant video ❤️❤️❤️ thanks a million

  • @pabodakodagoda3017
    @pabodakodagoda3017 2 года назад

    Color 2 seems the best bro, it gives good sophisticated look, keep up the good work

  • @pradishge
    @pradishge 2 года назад +1

    So super aiya voices Yes,123 thankfully ❤😍🇱🇰🙏😘

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 Год назад

    Clear clarification with strong performance

  • @nimanthakaushal5831
    @nimanthakaushal5831 2 года назад

    White Background Is Best Aiyya!!

  • @m31aero58
    @m31aero58 2 года назад

    Good Job Brother...! 👍 Thank you

  • @rashanmaleesha3290
    @rashanmaleesha3290 2 года назад +1

    Colour 1 and 2 are great .. and i think second colour is perfect

  • @saumyathejaan1389
    @saumyathejaan1389 2 года назад +1

    Good Video 👍

  • @gayaniperera9825
    @gayaniperera9825 2 года назад +1

    Thank you! Very helpful ❤️

  • @Xbzjnrzhk6619
    @Xbzjnrzhk6619 2 года назад +1

    Thanks bro 💪🤟. No 2

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 года назад +2

    Number 1,2,3 තුනම කරන්න 👍👍👍👍❤❤❤❤❤

  • @malithawanniaarachchi5260
    @malithawanniaarachchi5260 2 года назад +1

    සහෝදරයා ඔයාගේ වීඩියෝ වලට Playlist එකක් හදල දෙන්න,
    මාරම help එකක් එක

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 года назад +1

    Super ❤️✊
    Next time 1

  • @kavindugayashan9329
    @kavindugayashan9329 2 года назад +2

    I think the second color is good. I want Oreo case study and expect a case study about Mass holdings.

  • @vikumdilshan1192
    @vikumdilshan1192 2 года назад

    Great video. Keep this good work continues.
    I think right color for background is 1st color
    And for the next video i like to see about number 3
    Good luck👍👍

  • @Globalmusicbox
    @Globalmusicbox 11 месяцев назад

    Thank you very much 🎉

  • @kelumakuratiya859
    @kelumakuratiya859 2 года назад

    Thank you very much brother 👍👍👍!

  • @iamlathindu
    @iamlathindu 2 года назад

    Awesome. Keep it up, guys. Thank you very much for your effort. And white is best for background

  • @Maxuresh
    @Maxuresh 2 года назад

    Well done 👍 useful No 1

  • @channaholidays7198
    @channaholidays7198 2 года назад

    Thank you mr M and simple books team.🌹

  • @madhawasuranga1498
    @madhawasuranga1498 2 года назад +1

    Superb Video ! Redbull video also done. Then pringle might be next. I was heard they used 'hyperbolic paraboloid' shape for the Pringle manufacturing. If you can please dig in to this

  • @alokawarnakula8035
    @alokawarnakula8035 2 года назад +1

    I belives white color the best for background ♥️

  • @thilinilahiru6291
    @thilinilahiru6291 2 года назад

    Superb. Thank you ..👍

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome 2 года назад

    Thank you bro. Go ahead.

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 Год назад

    Thanka simpelbook team

  • @dayansithara3892
    @dayansithara3892 2 года назад

    anthimata kiyapu kallata thank u

  • @herukaaweso2510
    @herukaaweso2510 2 года назад

    Great video. Thank you so much

  • @sayafmohomed8874
    @sayafmohomed8874 8 месяцев назад

    Thank you..❤