LOTTE WORLD AQUARIUM Seoul Korea | මුහුද ඇතුලට යමුද? | Seoul Korea Vlog 2024 | Lotte Beluga Whale

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 27

  • @siblingscreationsthili
    @siblingscreationsthili  6 месяцев назад +1

    ⚠️️ වීඩියෝවෙ සිටින විශාල මත්සයා Beluga whale කෙනෙක්. (සුදු පැහැති තල්මසෙක්) Shark කෙනෙක් (මෝරෙක්) නෙවෙයි. ⚠️️

  • @piumiachala5961
    @piumiachala5961 6 месяцев назад +2

    අනේ හරිම ලස්සනයි නංගී. හැමදාමත් වගේ ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ ලස්සනම ලස්සන දේවල් අපිට බලන්න අරන් ආවට ❤️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අක්කා ❤😍 හැමදාමත් ලස්සනම කමෙන්ට්ස් දාලා මාව දිරිමත් කරනවට ❤🙏

  • @dammikamalkanthi5136
    @dammikamalkanthi5136 6 месяцев назад

    හරිම.ලස්සනයි.මේවගේ.බලන්ඩ.දානවට.ස්තූතියි

  • @LifeStyle-ui3yh
    @LifeStyle-ui3yh 6 месяцев назад +1

    Wow akka super akke ❤

  • @diliniasankamadu2980
    @diliniasankamadu2980 6 месяцев назад +1

    හරිම ලස්සනයි අක්කේ

  • @menakamadushani4211
    @menakamadushani4211 6 месяцев назад

    මගේ කෙල්ල..❤ දැන් වීඩියෝ එක බලන්න ගත්තේ..🤗

  • @menakamadushani4211
    @menakamadushani4211 6 месяцев назад

    අනේ මට අර පෙන්ගුයින් ලා අල්ලන්න හිතුනා සුදෝ ඔයාලගේ ළඟට එද්දී එයාලා..❤ වීඩියෝ එක මාර වටිනවා හරිම ආසාවෙන් බැලුවේ..ඉවර වෙද්දි දුකත් හිතුනා..අනිත් වීඩියෝ එකත් ඉක්මනින් අරන් එන්න මැණික..❤
    ඔයාට බොහෝම ස්තූතියි මේ වගේ ලස්සන අද්දෙකීම් අපි එක්ක share කර ගත්තට..🙏🥰 පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏🥰😘

    • @siblingscreationsthili
      @siblingscreationsthili  6 месяцев назад +1

      අනේ ගොඩක් ස්තූතියි ඩාලිං. හැමදාමත් ලස්සන කෙමන්ට් වලින් මාව දිරිගන්නවන කෙනෙක් ඔයා.. ආදරෙයි ❤😘

    • @menakamadushani4211
      @menakamadushani4211 6 месяцев назад +1

      @@siblingscreationsthili මැණික..🤗❤️🌹

  • @sujeewaneepathirana3434
    @sujeewaneepathirana3434 6 месяцев назад

    Harima lassanai doni

  • @kaveebrosl3197
    @kaveebrosl3197 6 месяцев назад

    Lassanayi ❤❤❤❤❤❤❤

  • @kasunniroshana-bg1vp
    @kasunniroshana-bg1vp 6 месяцев назад

    wow

  • @LithumiranthuliPalliyagurugeli
    @LithumiranthuliPalliyagurugeli 2 месяца назад

    අක්කි කලින් වීඩිඕ එකක කියපු ගල්බොඩ කේශවර්දනීතයිලය hair oil එක ගන්න පුලුවන් විදියක් නැද්ද මගේ කොන්ඩෙ ගොඩක් යනවා මට තාම හොද hair oil එකක් හම්බුනේ නෑ 😢 please reply me number එකක් එහෙම නැද්ද ?

  • @amaliwijayanthi3811
    @amaliwijayanthi3811 6 месяцев назад

    ❤❤❤

  • @surangaperera7492
    @surangaperera7492 6 месяцев назад

    ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘