Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම කතෝලිකයෙක් එහෙත් මේ සුවමයන්වහන්සේගේ.. දර්මදේශන.. හැමදාම අහනවා ඔබවහන්සේට නිර්වාණබසුවය.. Labe wa🙏🙏🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් මම අහන්නේ ඉතාමත් කැමැත්තෙන් මේ පුවත ඇසු වෙලේ පටන් හිතට හරිම දුකක් ඇතිවුනා උතුම් නිවන්සුව ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🏾🙏🏾🙏🏾
උතුමි නිවන් සුව ලැබේවා.
උතුම් nirvana සුවය ma ලැබේවා
හිතට හරිම කණගාටුයි😔 අපේ ස්වාමීන්වහන්සේට අමා මහ නිවන මග දෙසු දහම් බලයේ පින් අනුමෝදන් වීමෙන් ම මේ ආත්ම භවයෙන්ම ලැබේවා !🙏🙏🙏
අපේ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් අමා මහා නිවන්සුවයම ලබත්වා කියා ප්ර්රර්තනාකරනවා .❤❤❤
Sahh
Sangetha
P
අර්ථයෙන් ධර්මයෙන් අපේ මනස පෝෂණය කරමින් දහම් මග පෙන්වා දුන් ගරුතර කෝවිද ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා !!
හිතා ගන්න බැරි සිදුවීමක්,,,, සංවේගය දරාගත නොහැකි තරම් ,, අනේ ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා !!!!!!!!!
මම ආසාවෙන් ඔබ වහන්සේගේ බණ ඇසුවා.ඔබ වහන්සේගේ අපවත් වීම හිතාගන්නවත් බැරි තරම් සංවේදිය ,ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු!!!
හිතා ගන්න බෑ මේ සිදුවීම ...හැමදාම බන අහනවා මම ඔබ වහන්සේ ට නිර්වාන සුවයම ලැබේවා 🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ බණ හරිම ආසාවෙන් ඇහුවා. ඒත් ආයේ ස්වාමීන් වහන්සේගේ බණ අපට අහන්නවෙන්නෙ නෑ. ඒ ගැන හරිම දුකයි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා !
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සසරේ භයානක බව පසක් කරදුන් ඔබ වහන්සේගේ මුවින් දෙසූ උතුම් සද්ධර්මයෙන් සනහාලූ අප සවන් වලට ඔබ වහන්සේගේ හඩ නැවතත් නොඇසේවි.සියල්ලෙහි අනිත්‍ය බව පසක් කල ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා
ඔබ වහන්සෙ දෙසූ ධම් බලයෙන් නිරොගි සුවෙන් යුතුව ඉපදී නිවන් ලබත්වා !🙏🙏🙏
ඇත්තෙන්ම හිතා ගන්න බැරි දෙයක් මෙි පුවත අහාලා මම තිගැස්සුනා හරිම අසාවකින් අහාන බණ ඔබ වහන්සේගේ . නිවන්සුව ඔබවහන්සේට..
අනේ මමත් ...අසනීපයෙන්ද හිටියෙ .නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට
ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා .🌼🙏🙏🙏
අනේ අපිටත් හරිම දුකයි ස්ංසාරේ හැටි නම් තමයි පිංවන්ත ස්වාමීන් වහන්සේ නමක් කොහොමද, මොකද උනේ හෙට වෙනතුරු ඉවසීමක් නෑ උතුම් නිවන ඉක්මන් බවයකදී ලැබෙනවා
Uthum woo budu dhama nirmalawa desanakala jaathiye pinata pahalawu pinwath swamin wahansa Obama wahanseta uthum woo nirwanayama labewa...!.
පින්වත් ස්වාමීන් වහන්ස.....ඒ හඩ දේශනා විලාසය..සිත සුවපත් කරන..කෙනෙකුට හරි මග යන්න ඔබ වහන්සේ දුන් ඔවදන් අදත් හෙටත් රැව් දේවි...එහෙත් ජීවිතයේ අනිත්‍යට කවදා හෝ මුහුන දිය යුතුයි.අහිමි වීම දුකක්,ඉක්මනින්ම හැරයාම ඊටත් වඩා වේදනාවක්...පතමි අජරාමර නිවන් සුව🙏🙏🌺🌺 දුකක්...තරුන්
ඔබ වහන්සේගේ අපවත්වීම ඇසීමෙන් අපට නෙතට කදුලක් ඉනුවා. අපි දෙන පිං බලෙන් ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා
Obawahanseta niwansuwa labewa
මං කතෝලිකයෙක් . හරි ආසාවෙන් මේ ස්වාමීන් වහන්සේගෙ දේශනා අහන්නේ. අමාමහා නිවන් සුව ලැබේවා 🙏
හැමදාමත් ඉතාමත් අර්ථවත් බණ ඇසුවා ...ඉතාමත් ආසාවෙන් ඔබවහන්සේට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏
සංසාරෙක හැටි... නිවන් සුව ලැබේවා ස්වාමන්වහන්ස.. අාසාවෙන් ධර්ම දේශනා අැහුවා
🙏🙏🙏නිවන්සුවලැබෙවාහාමුදුරුවනෙ
Lassanai..bank..ahanna..labuna..ape..hamuduruwane..gen
අපට සිට්ය යුතුම ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේට නිවන් සුවයම ලැබෙවා සාදු 🌷 සාදු 🌷
නමෝබුද්ධාය ,උතුම් තෙරුවන් ගුණ බලයෙන් ද අප සැම ජීවිතය පුරාවටම සිදුකළ සියලු පින් කුසල් ද ඔබවහන්සේට අනුමෝදන් කරමි සාදු සාදු සාදු අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ඔබවහන්සේ පතන බෝධියක් ලබා උතුම් නිර්වාණ සැපයම ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටහේතු වාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එසේම වේවා ....🙏🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා . 🙏🙏🙏
එසේම වේවා
Aesema weva
🙏🙏🙏
කොවිද හිමියන්ට නිවන්සුව ලැබේවා . සාදු සාදු සාදු !!!..
පින්වත් ස්වාමීන් වහන්සේ හට උතුම් නිවන් සුව ලැබේවා! 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මාර්ගඵල අත්විඳ නිර්වාණ සුවය අත්වේවා🙏🙏🙏
මම කතෝලික කෙනෙක්, මම කුවේට් ගෙදරක වැඩ මම වැඩ කරනගමනුත් .ඔබ වහන්සේගේ බන අහනවා ඔබ වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා .....
අපට උතුම් වූ ශ්‍රි සද්ධර්මය කියාදුන් , ජිවිතයෙ යථාර්තය අවබොධ කර දුන් අපගෙන් උතුම් යතිවරයාණන් වහන්ස ඹබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏 පතනා බොධියකින් අමාමහ නිවන් සුවයම ප්‍රාර්ථනා කරමි!!!!!!
උතුම් නිවන් සුව අවබෝධ වේවා අපේ හාමුදුරුවන්ට.. ලොකු පාඩුවක් සම්බුද්ධ ශාසනයට
අනේ හිතා ගන්න බෑ ඔබ වහන්සේ අපවත් උනා කියලා පින්වත් ඔබ වහන්සේ නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏
අනේ ඔබ වහන්සේ දේශනා කල ධර්මය හරිම අර්ථවත් ඒ වගේ සමාජය තුළ ඇති වරදි නිවැරැදි කර හොඳ මිනිස්සු බිහි කිරීමට එවැනිම ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සෙ අප අතරම nawatha ඉපි දේව. 🙏🙏🙏
Sadu sadu
නිවන්සුව ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන දර්මදේශනා මය පිං බලයෙන් අමා මහ නිවන් සුවයම ලැබේවා ....😢😢😢
හිතන්න බැරි පුවත ක් හරි අමාරුයි දරාගත නොහැකි පුවත ක් ඔබ වහන්සේ ට් නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කෝවිද ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් ඌ නිර්වාන සම්පත්තියම ලැබේවා....සාදු ...සාදු...සාදු...
ඔබ වහන්සේ සිටිය යුත්තේ මනු ලොව නොවේ, උසස් දිව්‍ය තලයකමයි. සුදුසු තැන් බලා ගිය ඔබ වහන්සේට ශුභ ගමන්! ඉක්මන් භවයක දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! 🙏🏾🙏🏾🙏🏾
ඔබ වහන්සේ ට ඉක්මන් භවයකදීම නිවන්සුව ලැබේවා
ඉක්මන් භවයක දී උතුම් නිවනින් සැනසේවා!
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව අත්වේවා.🙏🙏🙏
ඔබ වහන්සේට සිටිය යුත්තේය මනු ලොව නොවේ උසස් දිව්‍ය තලයෙහි. සුදුසු තැන්බලා ගිය ඔබ වහන්සේට ශුභ ගමන් . උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏🪔🪔🪔
ඔබ වහන්සේට පැතූ බෝධියකින් ඒ අමාමහ නිර්වාන සුවයම ලැබේවා ලැබේවා ලැබේවා !
ඔබ වහන්සේ අසනීපයෙන් සිටියදීත් ධර්මදේශනා කලා.ජීවිතයට ඉතා වටිනා ධර්ම කරුනු කාරනා වලින් දැනුවත් කලා.ඉක්මනින් සසර ගමන නිමා කල ඔබ වහන්සේ පතන්නාවූ බෝදියකින් නිවන් දකින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා ....🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස මසකට ඉහත දිනකදී ඔබ වහන්සේ අප විහාරස්ථානයට පැමිණ දේශනා කරපු ධර්මය අසන්නට මමත් පින්වන්ත උනා කිසිම දිනෙක කාගෙවත් සිතක් නොරිදවා ධර්මය දේශනා කරපු ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා තව දුරටත් ඔබ වහන්සේ ගෙන් ධර්මය අහන්න අපි කරපු පින් මදි වෙන්න ඇති
Oba wahanseta niwan suwa labewa.
Koovida himisaduni obawahanseta niwansuwa📍📍📍
ඔබවහන්සේට නිවන් සුවය ලැබේවා ....🙏🙏🙏🙏
කෝවිද ස්වාමීන් වහන්සේට උතුම් නිවනම ශාක්ශාත්වේවා උතුම් සම්බුදු ධර්මය දේශනා කල පිංබලෙන් නිවන් දොරටුව විවර වේවා
පින්වත්සුවමින්වහසෙටනිවන්ස
Niwan සුව prathna karanwa Ape හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබවහන්සේ ගේ බණ ඇහුවා හිත ගොඩක් හැදුනා අපි මැදපෙරදිග ඉදන් ඇහුවෙි කොහොමද මෙි සෝකය ඉවසන්නේ 😢😢😢😢😢 වෙිදනාව නිමක් නැහැ .උතුම් අමාමහා නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා .🙏🙏🙏
අනේ ස්වාමීනි වහන්සේගේ අපවත්වීම ඇසූ වේලේ පටන් හිතට හරිම දුකයි. නිවනින් සැනසීමට හේතු වාසනා වේවා !
අයියෝ ස්වාමීන් වහන්සේ හිතා ගන්න වත් බැහැ. ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා පතමු .😢😢😢
ඇපගේ පින්වත් සුවාමින්වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවු බෝධියකින්.උතුම් නිවන් මග ලැබේව
Oba,wansata,niwan,suwa,labawa
Oba,wansata,niwansuwa,labawa
,. 😂
සාදු සාදු සාදු 🙏🙏🙏 හරිම කැමැත්තෙන් ඔබ වහන්සේ ගේ බණ ඇහුවේ ..ඉතාමත් වටිනා දේශනා වන් මයි දේශනා කරේ..ජීවිතේ අනියත බව පසක් කරමින් ඔබ වහන්සේ හිතුවටත් වඩා ඉක්මනින් යන්න ගිහින් .....ඔබ වහන්සේට උතුම් නිවන් සම්පත ලැබේවා ..🙏🙏🙏
ඔබ වහන්සේට නිවන් සුව ලැබෙත්වා!අපට අරතවත් ලෙස දර්මය දේශනා කලාට ස්තූතිය 🥺🥺🥺🥺🥺
ඔබ වහන්සේ ගේ අපවත් weema daraganna බැරි tharam වේදනාවක් ස්වාමීන් වහන්ස
මම ගො,ඩක් තිගැස්සී වුනා. ඔබ විසින් කරන ලද දේශනය හරි ආශාවෙන් අපි ඇහුවා. වහා වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දිව්‍ය ආත්මයක් ලැබේවා ං
අනේ අදයි දැනගත්තේ උන්වහන්සේ අපවත් උනා කියලා...හරිම දුකයි..😢අපේ ස්වාමීන්වහන්සේට ඒ උතුම් නිර්වානය ලැබේවා
පින්වත් කෝවිද හිමිපාණන් ට පැතූ බෝධිය කින් උතුම් වූ අමා මහා නිවන්සුවයම ලැබේවා!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙතෙක් දුන්නාවු ධර්ම දානයේ බලයෙන් උතුම් වූ නිවන් සුවයම අත් පත් වේවා ......!
අයියෝ 😢කට හඬ ඇහෙනවා ඇහෙනවා වගේ 😢ඔබ වහන්සේ ප්‍රාර්ථනා කලාවූ බෝධියකින් නිර්වාණ සුව අත්වේවා ...🙏 සාධු .සාධු ..සාධු ...🙏😥😥😥
ඔබ වහන්සේගේ දේශනා හරිම.කාලිනයි.පුයෝගිකයිඅහන් ඉන්න.කමුමැලිකමක් දඅනෙන් නැහ.සංසාරේ දුක.කාටත්ොදුයි ඹබ වහන්සේ පතන්නාවුබෝධියකින් නිවනම යමි භවයකදිශාක්ශාත් කරගනිත්වා🌷🌷🌷🙏🙏🙏🙏
@@wasanthagunarathna6230ì
නිවන ඔබවහන්සේට හමු ඌවනම් 🙏🙏🙏🙏🙏 නිවන හමු නූනානම් ඉපදෙන්න අප අතර නිවනින් නිවෙන්නට🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සෙට අමාමාහා නිර්වාන සුවය ලැබේවා🙏🙏🙏
🙏🙏🙏🙏🙏 උතුම් අමා මහා නිවන් සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ බන කතා හරිම අසාවෙන් අහනවා .
Niwan suwa lebewa swamin wahansa
පින්වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයවෙත්වා. උතුමි වු නිර්වාන සුවය ලැබෙත්වා. 😢😢
ඔබ වහන්සේ පතන බෝධියකින් අමා මහ නිවන් සුවය පතමි.😢😢😢
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ අමාමහ නිවනින් නිවි සැනසෙත්වා 🙏🙏🙏🙏🙏
පින්වත් ගරු ස්වාමින් වහන්ස,අද අප අතරින් සදහටම වෙන් උවත් මෙම ජීවිත කාලය තුල ජන හදවත් වලට දැනෙන්ට ජනහදවත් සනසාලන්ට කල ධර්ම දේශනා මගින් ලත් පුණ්‍ය ශක්තියෙන් පැතු බෝධියකින් නිවන් සුව අත්වේවා !
පින්වත් ස්වාමින් වහන්ස මම මේ පුවත අසා බලවත් කම්පනයට පත්වුණා ඇත්තටම කියන්න ස්වාමින්වහන්සේට මොකද වුනේ කියල අස්ථිර ජීවිතයෙන් සමුගෙන උන්වහන්සේ සුගතියට යන්න ඇති ඔබවහන්සේට නිවන් සුවයම ලැබේවා!
අපේ හාමුදුරුවන්වහන්සේට නිවන්සුව ලැබේවා .😢😢😢 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අපි හැමදාම බණ අහපු ස්මින්වහන්ස හිතා ගන්නත් බැහැ දෙයියනේ ඔබ වහන්සේට නිවන්සුව
ඔබ.වහන්සේට ..උතුම් නිවනම.අත්වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theyruwan saranai apey හාමුදුරුවනේ ama maha niwan suwa athwaywa
හරිම ආසාවෙන් නිතරම ඔබ වහන්සේගේ බණ ඇහුවා..පතන බෝධියකින් උතුම් නිර්වාණයම ලැබේවා...
අපේ ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුවයම ලැබේවා 🙏🙏
අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා
පිං වත් ස්වාමීන් වහන්සේ ගේ අවසන් ධර්ම දේශනාවත් අහන්න තරම් මමත් පිං කරලා තියෙන්නේ ඹබ වහන්සේ ට අජරාමර නිවන් සුවය ලැබේ වා !!!ලැබේ වා !!!ලැබේ වා !!!සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත්..ස්වාමින් වහන්සේට,නිර්වානසුවයම ලැබේවා...!!🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ අරුත්බර දහම් දේශනා තුලින් අප ජීවිත හරි මගට ගැනීමට ගත් උත්සාහයට ඔබ වහන්සේට ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා සබ්බං පහාය ගමනීයං
මම හරි ආසවෙන් බණ අහපු සුවාමින්වහන්සේ නමක් අමාමහ නිවන්සුවයම ලැබේවා 😢😢😢
Oba wahanseta ama maha niwan suwa lebewa.
Kawadada apawath tiyenne
මාත් උන් වහන්සේගේ ධර්ම දේශනාවන් බොහෝ සේ ශ්‍රවණය කරනවා .....ජීවිතය කියන්නේ ප්‍රවේශම් කරන්න බැරි දෙයක් ....ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා කියලා !👏👏👏👏👏👏👏👏👏
Uthum nirvana suwaya ath wewa😢😢😢😢
Obawahanseta niwansuwama athwewa
උතුම් නිවන් සුවයම ලෙබෙවා😢😢😢😢
හම දිනකම බන අහන්ඩ ලබුනත්,අද ඔබ වහන්සේඅපෙන් සමූගෙන,,බලාපොරොත් තු.නොවන දිනක,මේ පාඩුව ලෝකවාසීන්ට දරාගන්ඩ බරිවෙනව,ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලබේවා!
පින්වත් ස්වාමින් වහන්සේට අමා මහ නිවන් සුව ලැබෙිවා!
මේ සසර ගමනින් එතෙර උන ඔබ වහන්සේට උතුම් අමා මහා නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු🙏🙏🙏
😢😢😢😢
Prarthana karana bodhiyakin ama maha නිවන් සුවය ලැබේවා ස්වාමීන් වහන්සේ ට
ඉක්මන් භවයකදී ම උතුම් විමුක්තිය සාක්ෂාත් වේවා! පිංවත් මගේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ස්වාමින් වහන්ස ඉතාමත් කැමැත්තෙන් ඔබ වහන්සේ ගේ බණ ඇහුවෙ.අපි සසරෙ කළ පින් මදි.ඒ නිසයි අපි තනිකර දමා ඔබ වහන්සේ මෙතරම් ඉක්මනින් ඈත් වුනේ..😢
නිවන් සුව ලැබේවා සවාම්න්වහන්ස.
සුවාමිනිවහන්ස..සසරදිනකදි....නිර්වානය...හමුවෙිවා...අනියතවු..මෙි.සසරෙන්..මටදඑතෙරවෙන්න...ලැබෙිවා....සියලු..ලෝසත...සුවපත්වෙිවා
Pinvath swaminvahanseta uthum nirvanayama himi wewa sadu sadu saadu..
අනෙ 😢😢😢😢❤ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
හිතට දැනෙන්න බන දේශනා කරනවා. හිතට කා වදිනව. සාදු සාදු සාදු . උතුම් නිර්වානය ලැබේවා . 🙏🙏🙏
ඉතා සුමධුර ලෙස ධර්ම දේසණා කල ඔබ වහන්සේ ට පතනා බොධියකින් සසරින් එතෙර වීමට හේතු වාසනා වේවායි පතමි....සාදු .සාදු .........
අපගෙ ගරු සුවාමින්වහන්සේට පතන බෝධියකින් අමා මහා නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හිතාගන්න බැහැ ..සුවාමින්වහන්සේ අපවත් වෙලා බව සමාජමාද්ය .ජාලයේ දකිත්දි ..මොකද උනේ සුවාමින් වහන්සේට අසනීපයෙන්ද වැඩ උන්නෙ
බුදු රජානන් වහන්සේගේ ඒ නිර්මල චතුරාර්‍ය් සත්‍යය නිවන් අවබෝධ ය ලබා ගැනීමට හේතු වේවා !🙏 මේ ගව්තම සම්මා සම්බුද්ධ කාලයහිදීම.🙏
Oba whansata nirmanaya partana karame
නිවන් සූව හා මුදු රුවනේ
අපි ආසාවෙන් ඛන ඇසුවා
ප්ග්ඩ්ට්@@asokaperera5482
Mama ගොඩක් දේවල් terum ගත්තා ඔබ වහන්සේ ge ධර්මය asemen niwan සුව ලැබේවා 🙏🙏🙏
ඇත්තෙන්ම හිතා ගන්න බැරි දෙයක්. මේ පුවත අහලා දරාගත නොහැකි වේදනාවක් දැනුණි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏🙏
උතුම් අමාමහා නිවනින් සැනසේවා 🙏🙏🙏🙏
අමා මහ නිවන් සුව ලැබේවා
පින්වත් ස්වාමින් වහන්සේ ට නිවන්සුව ලබෙව
පින් වත් ඔබ වහන්සේ ට නිවන් සුව labawa
පිංවත් ස්වාමින් වහන්සේ නිවන්සුව ලැබෙිවා.
සජීවීව පවා ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සහභාගි වී තිබෙනවා.වටිනා දහම් කරුණු සමඟ බොහොමයක් ධර්ම දේශනා ශ්‍රවණය කර ඇත්තෙමි .රටට පාඩුවක් ඔබ වහන්සේලා ගේ අපවත් වීම්.මතු බවයකදී උතුම් නිවනින් සැනසීම ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට !!🙏
අපි මේ තරම් අවාසනාවන්තද කියලා හිතුන. හරිම දුකයි අපේ ස්වාමින් වහන්ස. අපට අර්ථයෙන් ධර්මයෙන් ජිවත් වෙන්න කියලා දුන්න ඔබ වහන්සේට කළ සියලු කුසල් උතුම් නිවනට පාරමිතා ධර්මයක්ම වේවා!🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිවන්සුව පතන්න හිත ඉඩ දෙන්නේ නැහ.නැවත අප අතර ඉපිද අපේ දරුවන් දහමට යොමුකර ණ හිමිනමක් ම වේවා!ඔබ වහන්සේගේම බණ අහල හිත හදාගන්නම් ඔබ වහන්සේගේ අපවත්වීම අපට මේදෙරණට ලොකුම පාඩුවක් 😢
නිවන් සුව ලැබේවා හිමියනි...
හරිම ආසයි ඔබවහන්සේ බන අහගන්න ඔබ වහන්සේට අමා මහා නුවනින් සැනසීමට ලැබේවා
ඔබ වහන්සේගේ bana mn හරි ආසාවෙන් අහනවා ඔබ වහන්සේට niwam සුව ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් බුද පසේබුදු,මහරහත් භාවයට පත්ව අමා මහා නිවනින් සැනසීමට අපකලා වූද පින්ද හේතු වාසනා වේවා !
Amamaha niwansuwa lebewaa.hadissiyema apawath une mokak welada
පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශානාවේ පිනින්ම පතනා බෝධියකින් උතුම් නිර්වාණ ධර්මය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු !! 🙏💐🙏💐🙏
ඝ්
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට නිතරම සවන් දුන්න බෞද්ධ ජනතාවට මහත් පාඩුවක් ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා
Pinwath ape swamin vahanseta nivan suwa labeva.sadu sadu sadu.
ඔබ වහන්සේ අපවත් වීමට කලින් ජීවමානව ධර්ම දේශනාවල් ඇහුවා එහෙත් ඔබවහන්සේගේ අපවත්වීම හිතට හරිම දුකක් උන්වහන්සේට ඉතා ඉක්මනින්ම නිවනින් සැනසීමට ලැබේවා
මා කල සියලු පින් ඔබ වහන්සේට උතුම් නිවනටම යන්නට අනුමෝදන් වෙත්වා
ලෝකයක් වටින බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක්,පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
අනේ!! මම හැමදාම බණ අහපු මගේ පින්වත් හාමුදුරුවෝ.. අද වැනි යුගයක සිටිය යුතුම හිමි නමක්! බුදු දහමෙහි වටිනාකම.... අපිට කියා දුන් ඔබ වහන්සේට නිවන් සුවය ම අත් වේවා!!🙏
😢😭😭🙇♂️
😪😪😪😪😪😪
Ape hamiduruwanta uthum niwan suwa labewaa
Ape kowida hamuduruwane obawahanseta ama maha niwan suwa labewa 😢
😢😢😢😢😢
මම කතෝලිකයෙක් එහෙත් මේ සුවමයන්වහන්සේගේ.. දර්මදේශන.. හැමදාම අහනවා ඔබවහන්සේට නිර්වාණබසුවය.. Labe wa🙏🙏🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් මම අහන්නේ ඉතාමත් කැමැත්තෙන් මේ පුවත ඇසු වෙලේ පටන් හිතට හරිම දුකක් ඇතිවුනා උතුම් නිවන්සුව ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🏾🙏🏾🙏🏾
උතුමි නිවන් සුව ලැබේවා.
උතුම් nirvana සුවය ma ලැබේවා
හිතට හරිම කණගාටුයි😔
අපේ ස්වාමීන්වහන්සේට අමා මහ නිවන මග දෙසු දහම් බලයේ පින් අනුමෝදන් වීමෙන් ම මේ ආත්ම භවයෙන්ම ලැබේවා !🙏🙏🙏
අපේ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් අමා මහා නිවන්සුවයම ලබත්වා කියා ප්ර්රර්තනාකරනවා .❤❤❤
Sahh
Sangetha
P
අර්ථයෙන් ධර්මයෙන් අපේ මනස පෝෂණය කරමින් දහම් මග පෙන්වා දුන් ගරුතර කෝවිද ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා !!
හිතා ගන්න බැරි සිදුවීමක්,,,, සංවේගය දරාගත නොහැකි තරම් ,, අනේ ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා !!!!!!!!!
මම ආසාවෙන් ඔබ වහන්සේගේ බණ ඇසුවා.ඔබ වහන්සේගේ අපවත් වීම හිතාගන්නවත් බැරි තරම් සංවේදිය ,ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු!!!
හිතා ගන්න බෑ මේ සිදුවීම ...හැමදාම බන අහනවා මම ඔබ වහන්සේ ට නිර්වාන සුවයම ලැබේවා 🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ බණ හරිම ආසාවෙන් ඇහුවා. ඒත් ආයේ ස්වාමීන් වහන්සේගේ බණ අපට අහන්නවෙන්නෙ නෑ. ඒ ගැන හරිම දුකයි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා !
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සසරේ භයානක බව පසක් කරදුන් ඔබ වහන්සේගේ මුවින් දෙසූ උතුම් සද්ධර්මයෙන් සනහාලූ අප සවන් වලට ඔබ වහන්සේගේ හඩ නැවතත් නොඇසේවි.සියල්ලෙහි අනිත්‍ය බව පසක් කල ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා
ඔබ වහන්සෙ දෙසූ ධම් බලයෙන් නිරොගි සුවෙන් යුතුව ඉපදී නිවන් ලබත්වා !🙏🙏🙏
ඇත්තෙන්ම හිතා ගන්න බැරි දෙයක් මෙි පුවත අහාලා මම තිගැස්සුනා හරිම අසාවකින් අහාන බණ ඔබ වහන්සේගේ . නිවන්සුව ඔබවහන්සේට..
අනේ මමත් ...අසනීපයෙන්ද හිටියෙ .නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට
ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා .🌼🙏🙏🙏
අනේ අපිටත් හරිම දුකයි ස්ංසාරේ හැටි නම් තමයි පිංවන්ත ස්වාමීන් වහන්සේ නමක් කොහොමද, මොකද උනේ හෙට වෙනතුරු ඉවසීමක් නෑ උතුම් නිවන ඉක්මන් බවයකදී ලැබෙනවා
Uthum woo budu dhama
nirmalawa desanakala jaathiye pinata pahalawu pinwath swamin wahansa Obama wahanseta uthum woo nirwanayama labewa...!.
පින්වත් ස්වාමීන් වහන්ස.....ඒ හඩ දේශනා විලාසය..සිත සුවපත් කරන..කෙනෙකුට හරි මග යන්න ඔබ වහන්සේ දුන් ඔවදන් අදත් හෙටත් රැව් දේවි...එහෙත් ජීවිතයේ අනිත්‍යට කවදා හෝ මුහුන දිය යුතුයි.අහිමි වීම දුකක්,ඉක්මනින්ම හැරයාම ඊටත් වඩා වේදනාවක්...පතමි අජරාමර නිවන් සුව🙏🙏🌺🌺 දුකක්...තරුන්
ඔබ වහන්සේගේ අපවත්වීම ඇසීමෙන් අපට නෙතට කදුලක් ඉනුවා. අපි දෙන පිං බලෙන් ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා
Obawahanseta niwansuwa labewa
මං කතෝලිකයෙක් . හරි ආසාවෙන් මේ ස්වාමීන් වහන්සේගෙ දේශනා අහන්නේ. අමාමහා නිවන් සුව ලැබේවා 🙏
හැමදාමත් ඉතාමත් අර්ථවත් බණ ඇසුවා ...ඉතාමත් ආසාවෙන් ඔබවහන්සේට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏
සංසාරෙක හැටි... නිවන් සුව ලැබේවා ස්වාමන්වහන්ස..
අාසාවෙන් ධර්ම දේශනා අැහුවා
🙏🙏🙏නිවන්සුවලැබෙවාහාමුදුරුවනෙ
Lassanai..bank..ahanna..labuna..ape..hamuduruwane..gen
අපට සිට්ය යුතුම ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේට නිවන් සුවයම ලැබෙවා සාදු 🌷 සාදු 🌷
නමෝබුද්ධාය ,උතුම් තෙරුවන් ගුණ බලයෙන් ද අප සැම ජීවිතය පුරාවටම සිදුකළ සියලු පින් කුසල් ද ඔබවහන්සේට අනුමෝදන් කරමි සාදු සාදු සාදු අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා
ඔබවහන්සේ පතන බෝධියක් ලබා උතුම් නිර්වාණ සැපයම ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටහේතු වාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එසේම වේවා ....🙏🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා . 🙏🙏🙏
එසේම වේවා
Aesema weva
🙏🙏🙏
කොවිද හිමියන්ට නිවන්සුව ලැබේවා . සාදු සාදු සාදු !!!..
පින්වත් ස්වාමීන් වහන්සේ හට උතුම් නිවන් සුව ලැබේවා! 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මාර්ගඵල අත්විඳ නිර්වාණ සුවය අත්වේවා🙏🙏🙏
මම කතෝලික කෙනෙක්, මම කුවේට් ගෙදරක වැඩ මම වැඩ කරනගමනුත් .ඔබ වහන්සේගේ බන අහනවා ඔබ වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා .....
අපට උතුම් වූ ශ්‍රි සද්ධර්මය කියාදුන් , ජිවිතයෙ යථාර්තය අවබොධ කර දුන් අපගෙන් උතුම් යතිවරයාණන් වහන්ස ඹබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏 පතනා බොධියකින් අමාමහ නිවන් සුවයම ප්‍රාර්ථනා කරමි!!!!!!
උතුම් නිවන් සුව අවබෝධ වේවා අපේ හාමුදුරුවන්ට.. ලොකු පාඩුවක් සම්බුද්ධ ශාසනයට
අනේ හිතා ගන්න බෑ ඔබ වහන්සේ අපවත් උනා කියලා පින්වත් ඔබ වහන්සේ නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏
අනේ ඔබ වහන්සේ දේශනා කල ධර්මය හරිම අර්ථවත් ඒ වගේ සමාජය තුළ ඇති වරදි නිවැරැදි කර හොඳ මිනිස්සු බිහි කිරීමට එවැනිම ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සෙ අප අතරම nawatha ඉපි දේව. 🙏🙏🙏
Sadu sadu
නිවන්සුව ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන දර්මදේශනා මය පිං බලයෙන් අමා මහ නිවන් සුවයම ලැබේවා ....😢😢😢
හිතන්න බැරි පුවත ක් හරි අමාරුයි දරාගත නොහැකි පුවත ක් ඔබ වහන්සේ ට් නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කෝවිද ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් ඌ නිර්වාන සම්පත්තියම ලැබේවා....සාදු ...සාදු...සාදු
...
ඔබ වහන්සේ සිටිය යුත්තේ මනු ලොව නොවේ, උසස් දිව්‍ය තලයකමයි. සුදුසු තැන් බලා ගිය ඔබ වහන්සේට ශුභ ගමන්! ඉක්මන් භවයක දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! 🙏🏾🙏🏾🙏🏾
ඔබ වහන්සේ ට ඉක්මන් භවයකදීම නිවන්සුව ලැබේවා
ඉක්මන් භවයක දී උතුම් නිවනින් සැනසේවා!
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව අත්වේවා.🙏🙏🙏
ඔබ වහන්සේට සිටිය යුත්තේය මනු ලොව නොවේ උසස් දිව්‍ය තලයෙහි. සුදුසු තැන්බලා ගිය ඔබ වහන්සේට ශුභ ගමන් . උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏🪔🪔🪔
ඔබ වහන්සේට පැතූ බෝධියකින් ඒ අමාමහ නිර්වාන සුවයම ලැබේවා ලැබේවා ලැබේවා !
ඔබ වහන්සේ අසනීපයෙන් සිටියදීත් ධර්මදේශනා කලා.ජීවිතයට ඉතා වටිනා ධර්ම කරුනු කාරනා වලින් දැනුවත් කලා.ඉක්මනින් සසර ගමන නිමා කල ඔබ වහන්සේ පතන්නාවූ බෝදියකින් නිවන් දකින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා ....🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස මසකට ඉහත දිනකදී ඔබ වහන්සේ අප විහාරස්ථානයට පැමිණ දේශනා කරපු ධර්මය අසන්නට මමත් පින්වන්ත උනා කිසිම දිනෙක කාගෙවත් සිතක් නොරිදවා ධර්මය දේශනා කරපු ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා තව දුරටත් ඔබ වහන්සේ ගෙන් ධර්මය අහන්න අපි කරපු පින් මදි වෙන්න ඇති
Oba wahanseta niwan suwa labewa.
Koovida himisaduni obawahanseta niwansuwa📍📍📍
ඔබවහන්සේට නිවන් සුවය ලැබේවා ....🙏🙏🙏🙏
කෝවිද ස්වාමීන් වහන්සේට උතුම් නිවනම ශාක්ශාත්වේවා උතුම් සම්බුදු ධර්මය දේශනා කල පිංබලෙන් නිවන් දොරටුව විවර වේවා
පින්වත්සුවමින්වහසෙටනිවන්ස
Niwan සුව prathna karanwa Ape හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබවහන්සේ ගේ බණ ඇහුවා හිත ගොඩක් හැදුනා අපි මැදපෙරදිග ඉදන් ඇහුවෙි කොහොමද මෙි සෝකය ඉවසන්නේ 😢😢😢😢😢 වෙිදනාව නිමක් නැහැ .උතුම් අමාමහා නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා .🙏🙏🙏
අනේ ස්වාමීනි වහන්සේගේ අපවත්වීම ඇසූ වේලේ පටන් හිතට හරිම දුකයි. නිවනින් සැනසීමට හේතු වාසනා වේවා !
අයියෝ ස්වාමීන් වහන්සේ හිතා ගන්න වත් බැහැ. ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා පතමු .😢😢😢
ඇපගේ පින්වත් සුවාමින්වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවු බෝධියකින්.උතුම් නිවන් මග ලැබේව
🙏🙏🙏
Oba,wansata,niwan,suwa,labawa
Oba,wansata,niwansuwa,labawa
,.
😂
සාදු සාදු සාදු 🙏🙏🙏
හරිම කැමැත්තෙන් ඔබ වහන්සේ ගේ බණ ඇහුවේ ..ඉතාමත් වටිනා දේශනා වන් මයි දේශනා කරේ..
ජීවිතේ අනියත බව පසක් කරමින් ඔබ වහන්සේ හිතුවටත් වඩා ඉක්මනින් යන්න ගිහින් ..
...ඔබ වහන්සේට උතුම් නිවන් සම්පත ලැබේවා ..🙏🙏🙏
ඔබ වහන්සේට නිවන් සුව ලැබෙත්වා!අපට අරතවත් ලෙස දර්මය දේශනා කලාට ස්තූතිය 🥺🥺🥺🥺🥺
ඔබ වහන්සේ ගේ අපවත් weema daraganna බැරි tharam වේදනාවක් ස්වාමීන් වහන්ස
මම ගො,ඩක් තිගැස්සී වුනා. ඔබ විසින් කරන ලද දේශනය හරි ආශාවෙන් අපි ඇහුවා. වහා වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දිව්‍ය ආත්මයක් ලැබේවා ං
අනේ අදයි දැනගත්තේ උන්වහන්සේ අපවත් උනා කියලා...හරිම දුකයි..😢අපේ ස්වාමීන්වහන්සේට ඒ උතුම් නිර්වානය ලැබේවා
පින්වත් කෝවිද හිමිපාණන් ට පැතූ බෝධිය කින් උතුම් වූ අමා මහා නිවන්සුවයම ලැබේවා!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙතෙක් දුන්නාවු ධර්ම දානයේ බලයෙන් උතුම් වූ නිවන් සුවයම අත් පත් වේවා ......!
අයියෝ 😢
කට හඬ ඇහෙනවා ඇහෙනවා වගේ 😢
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කලාවූ බෝධියකින් නිර්වාණ සුව අත්වේවා ...🙏 සාධු .සාධු ..සාධු ...🙏😥😥😥
ඔබ වහන්සේගේ දේශනා හරිම.කාලිනයි.පුයෝගිකයිඅහන් ඉන්න.කමුමැලිකමක් දඅනෙන් නැහ.සංසාරේ දුක.කාටත්ොදුයි ඹබ වහන්සේ පතන්නාවුබෝධියකින් නිවනම යමි භවයකදිශාක්ශාත් කරගනිත්වා🌷🌷🌷🙏🙏🙏🙏
@@wasanthagunarathna6230ì
නිවන ඔබවහන්සේට හමු ඌවනම් 🙏🙏🙏🙏🙏 නිවන හමු නූනානම් ඉපදෙන්න අප අතර නිවනින් නිවෙන්නට🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සෙට අමාමාහා නිර්වාන සුවය ලැබේවා🙏🙏🙏
🙏🙏🙏🙏🙏 උතුම් අමා මහා නිවන් සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ බන කතා හරිම අසාවෙන් අහනවා .
Niwan suwa lebewa swamin wahansa
පින්වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයවෙත්වා. උතුමි වු නිර්වාන සුවය ලැබෙත්වා. 😢😢
ඔබ වහන්සේ පතන බෝධියකින් අමා මහ නිවන් සුවය පතමි.😢😢😢
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ අමාමහ නිවනින් නිවි සැනසෙත්වා 🙏🙏🙏🙏🙏
පින්වත් ගරු ස්වාමින් වහන්ස,
අද අප අතරින් සදහටම වෙන් උවත්
මෙම ජීවිත කාලය තුල ජන හදවත් වලට දැනෙන්ට ජනහදවත් සනසාලන්ට කල ධර්ම දේශනා මගින් ලත් පුණ්‍ය ශක්තියෙන් පැතු බෝධියකින් නිවන් සුව අත්වේවා !
පින්වත් ස්වාමින් වහන්ස මම මේ පුවත අසා බලවත් කම්පනයට පත්වුණා ඇත්තටම කියන්න ස්වාමින්වහන්සේට මොකද වුනේ කියල අස්ථිර ජීවිතයෙන් සමුගෙන උන්වහන්සේ සුගතියට යන්න ඇති
ඔබවහන්සේට නිවන් සුවයම ලැබේවා!
අපේ හාමුදුරුවන්වහන්සේට නිවන්සුව ලැබේවා .😢😢😢 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අපි හැමදාම බණ අහපු ස්මින්වහන්ස හිතා ගන්නත් බැහැ දෙයියනේ ඔබ වහන්සේට නිවන්සුව
ඔබ.වහන්සේට ..උතුම් නිවනම.අත්වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theyruwan saranai apey හාමුදුරුවනේ ama maha niwan suwa athwaywa
හරිම ආසාවෙන් නිතරම ඔබ වහන්සේගේ බණ ඇහුවා..පතන බෝධියකින් උතුම් නිර්වාණයම ලැබේවා...
අපේ ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුවයම ලැබේවා 🙏🙏
අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා
පිං වත් ස්වාමීන් වහන්සේ ගේ අවසන් ධර්ම දේශනාවත් අහන්න තරම් මමත් පිං කරලා තියෙන්නේ ඹබ වහන්සේ ට අජරාමර නිවන් සුවය ලැබේ වා !!!ලැබේ වා !!!
ලැබේ වා !!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත්..ස්වාමින් වහන්සේට,නිර්වානසුවයම ලැබේවා...!!🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ අරුත්බර දහම් දේශනා තුලින් අප ජීවිත හරි මගට ගැනීමට ගත් උත්සාහයට ඔබ වහන්සේට ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා සබ්බං පහාය ගමනීයං
මම හරි ආසවෙන් බණ අහපු සුවාමින්වහන්සේ නමක් අමාමහ නිවන්සුවයම ලැබේවා 😢😢😢
Oba wahanseta ama maha niwan suwa lebewa.
🙏🙏🙏
Kawadada apawath tiyenne
මාත් උන් වහන්සේගේ ධර්ම දේශනාවන් බොහෝ සේ ශ්‍රවණය කරනවා .....
ජීවිතය කියන්නේ ප්‍රවේශම් කරන්න බැරි දෙයක් ....
ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා කියලා !
👏👏👏👏👏👏👏👏👏
Uthum nirvana suwaya ath wewa😢😢😢😢
Obawahanseta niwansuwama athwewa
උතුම් නිවන් සුවයම ලෙබෙවා😢😢😢😢
හම දිනකම බන අහන්ඩ ලබුනත්,අද ඔබ වහන්සේඅපෙන් සමූගෙන,,බලාපොරොත් තු.නොවන දිනක,මේ පාඩුව ලෝකවාසීන්ට දරාගන්ඩ බරිවෙනව,ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලබේවා!
පින්වත් ස්වාමින් වහන්සේට අමා මහ නිවන් සුව ලැබෙිවා!
මේ සසර ගමනින් එතෙර උන ඔබ වහන්සේට උතුම් අමා මහා නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු🙏🙏🙏
😢😢😢😢
Prarthana karana bodhiyakin ama maha නිවන් සුවය ලැබේවා ස්වාමීන් වහන්සේ ට
ඉක්මන් භවයකදී ම උතුම් විමුක්තිය සාක්ෂාත් වේවා! පිංවත් මගේ ස්වාමීන් වහන්සේට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ස්වාමින් වහන්ස ඉතාමත් කැමැත්තෙන් ඔබ වහන්සේ ගේ බණ ඇහුවෙ.
අපි සසරෙ කළ පින් මදි.ඒ නිසයි අපි තනිකර දමා ඔබ වහන්සේ මෙතරම් ඉක්මනින් ඈත් වුනේ..😢
නිවන් සුව ලැබේවා සවාම්න්වහන්ස.
සුවාමිනිවහන්ස..සසරදිනකදි....නිර්වානය...හමුවෙිවා...අනියතවු..මෙි.සසරෙන්..මටදඑතෙරවෙන්න...ලැබෙිවා....සියලු..ලෝසත...සුවපත්වෙිවා
Pinvath swaminvahanseta uthum nirvanayama himi wewa sadu sadu saadu..
අනෙ 😢😢😢😢❤ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
හිතට දැනෙන්න බන දේශනා කරනවා. හිතට කා වදිනව. සාදු සාදු සාදු . උතුම් නිර්වානය ලැබේවා . 🙏🙏🙏
ඉතා සුමධුර ලෙස ධර්ම දේසණා කල ඔබ වහන්සේ ට පතනා බොධියකින් සසරින් එතෙර වීමට හේතු වාසනා වේවායි පතමි....සාදු .සාදු .........
අපගෙ ගරු සුවාමින්වහන්සේට පතන බෝධියකින් අමා මහා නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හිතාගන්න බැහැ ..සුවාමින්වහන්සේ අපවත් වෙලා බව සමාජමාද්ය .ජාලයේ දකිත්දි ..මොකද උනේ සුවාමින් වහන්සේට අසනීපයෙන්ද වැඩ උන්නෙ
බුදු රජානන් වහන්සේගේ ඒ නිර්මල චතුරාර්‍ය් සත්‍යය නිවන් අවබෝධ ය ලබා ගැනීමට හේතු වේවා !🙏 මේ ගව්තම සම්මා සම්බුද්ධ කාලයහිදීම.🙏
Oba whansata nirmanaya partana karame
නිවන් සූව හා මුදු රුවනේ
අපි ආසාවෙන් ඛන ඇසුවා
ප්ග්ඩ්ට්@@asokaperera5482
Mama ගොඩක් දේවල් terum ගත්තා ඔබ වහන්සේ ge ධර්මය asemen niwan සුව ලැබේවා 🙏🙏🙏
ඇත්තෙන්ම හිතා ගන්න බැරි දෙයක්. මේ පුවත අහලා දරාගත නොහැකි වේදනාවක් දැනුණි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏🙏
උතුම් අමාමහා නිවනින් සැනසේවා 🙏🙏🙏🙏
අමා මහ නිවන් සුව ලැබේවා
පින්වත් ස්වාමින් වහන්සේ ට නිවන්සුව ලබෙව
පින් වත් ඔබ වහන්සේ ට නිවන් සුව labawa
පිංවත් ස්වාමින් වහන්සේ නිවන්සුව ලැබෙිවා.
සජීවීව පවා ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සහභාගි වී තිබෙනවා.වටිනා දහම් කරුණු සමඟ බොහොමයක් ධර්ම දේශනා ශ්‍රවණය කර ඇත්තෙමි .රටට පාඩුවක් ඔබ වහන්සේලා ගේ අපවත් වීම්.
මතු බවයකදී උතුම් නිවනින් සැනසීම ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට !!🙏