10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය | Inaugural Parliamentary Session of the New Government | 03/12/24

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 13

  • @BattiPerera
    @BattiPerera 7 дней назад +6

    Very good, අගමැති ලස්සනට කතා කරනවා,ඔතන කෑ ගාන හොරුන්ව ඉක්මනින් එලියට දමන්න,ජන්ද නැතිව පිනට ආපු අය ඉන්නවා, උන් හොරු රන්ඩූවුනොත් එලියට ඇදලා දමන්න

  • @DamithPathiranage
    @DamithPathiranage 7 дней назад +1

    දැනුම් දෙමු 😮

  • @SukeeManu
    @SukeeManu 7 дней назад +2

    හය්‍යො සජිත් ගෙ ගොන් කම එලි වෙනව...බිමල් හරිනි නලින්ද සුපිරි. නියම point එකටම කතාකරනව

  • @BattiPerera
    @BattiPerera 7 дней назад +2

    ආණ්ඩුවේ පක්ෂයට ජය වෙවා, සජිත් කියන ඒවා අස්න එපා උන් හොරු බොරු කියන්න

  • @pavithransivlingam8621
    @pavithransivlingam8621 6 дней назад

    Bimal ❤❤

  • @Bindu-p8m5i
    @Bindu-p8m5i 7 дней назад +1

    රෝහිත එන පොට නම් හොඳයි වගේ.දැන් හොරැ රකින්න ඕනේ නෑ.කොච්චර ලේසිද අළුත් වුනාම.

  • @BattiPerera
    @BattiPerera 7 дней назад

    🤚🤚🤚🤚💪

  • @lahiruharshana7923
    @lahiruharshana7923 7 дней назад

    මොනා උනත් වරප්‍රසාද ගන්න එකනම් කැතයි කියපුව කරන්නම ඕනේ

  • @Rohan-rv2ty
    @Rohan-rv2ty 7 дней назад

    Rohitha dannewa Dan hora kanne bhe kiyala😢

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 7 дней назад

    මේ 9 වෙනි පාර්ලිමේන්තුව නෙවෙයි ද

  • @PriyanthaDewabandanage
    @PriyanthaDewabandanage 7 дней назад

    මා පෙන්නන්නකෝ අඩුපාඩුකම් කොහෙද

  • @Bindu-p8m5i
    @Bindu-p8m5i 7 дней назад

    සජිත්ට විපක්ෂ කතාව නම් පැහැදිලිව විවේචනය කරන්න පුළුවන්.ඒ වුනාට තමන්ගේ පක්ෂයේ කිසිදෙයක් තීරණය කර ගන්න බෑ.