සබ්බසකලමනාව | අඳුරෙන් එළියට | 24.04.2021 | දම් දෙසුම | අකම්පිත

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 32

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 2 года назад +2

    🙏🌹🙏🌹🙏
    මෙම සාකච්ඡා නැවත නැවත අහන්නට ලැබීමම භාග්‍යයක් ...ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි...

  • @padmakumari8352
    @padmakumari8352 2 года назад +1

    👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏ගෞරවණිය බුද්ධපුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා👏👏👏👏

  • @hemanthawijenayake9682
    @hemanthawijenayake9682 2 года назад

    සියලු සත්වයෝ නිවනින් නිවේවා

  • @renukagunawardena9610
    @renukagunawardena9610 3 года назад

    Sadu sadu sadu
    Oba wahanseta theruwan saranai

  • @anuragallage3047
    @anuragallage3047 3 года назад

    හරිම පැහැදිලි උපමාවක් ස්වාමින්වහන්ස ආලආලෝකයෙන් තොරව අදුරට පැවතිය නොහැක. එනම් නුවනට හසුවන සිතින් ඇල්ලිය නොහැකි "මෙය ඇති කල්හි මෙය ඇත " යන ධර්මතාවය නේද ඉන් ඉස්මතු වන්නේ .එතැනම නේද නුවනට හසුවන "මෙය නැති කල්හි මෙය නොවෙයි " යන නිරෝධ ධර්මතාවය . සාදු .සාදු .සාදු ....!
    තෙරුවන් සරණයි ..!

  • @princijayatunga6201
    @princijayatunga6201 3 года назад +3

    Sadu! Hon. Swameenwahansa! for you maximum effort to convince Dhamma. We must listen several times.Excellent explanation ! Sadu!

  • @h.wwijekoon8125
    @h.wwijekoon8125 10 месяцев назад

    🌺🌺🌺🙏🙏🙏

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 3 года назад

    නමෝ බුද්ධාය......♥️♥️♥️♥️

  • @nilukaprabashani4830
    @nilukaprabashani4830 3 года назад +1

    Utharithara suwamin wahanse athulu arrya maha sangarathnayata mage agrra sheshta namaskaraya wewa!!!!

  • @chandimadecates4654
    @chandimadecates4654 3 года назад +1

    So privileged to listen to these talks. 🙏🏽🙏🏽🙏🏽

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 Год назад

    🙏🌼♾🌹🙇

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 3 года назад +1

    සුවපත් වේවා !

  • @darshanimanik6874
    @darshanimanik6874 3 года назад

    Nibbana Parma sukayen sukitha thara wethwa....🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 года назад

    🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 3 года назад

    බුදුසරණයි 🙏

  • @prasadkularathne2790
    @prasadkularathne2790 3 года назад +1

    සාධු`,සාධු`,සාධු`🙏🙏🙏🙏🙏

  • @jagathpathirana5444
    @jagathpathirana5444 3 года назад

    🙏🌻

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 3 года назад

    🙏🙏❤

  • @lakshithamadush234
    @lakshithamadush234 3 года назад

    🙏

  • @eshanmadhubhashana2263
    @eshanmadhubhashana2263 3 года назад

    Hamuduruwane oba wahansewa sambanda karaganne kohomada

  • @asilva4434
    @asilva4434 3 года назад

    Can you please upload, to listen again.🙏🙏🙏🙏

  • @anuradeshapriya7160
    @anuradeshapriya7160 3 года назад

    Panchaaskandaya dukaikiyalada kiyanne

  • @TheMaxdanu
    @TheMaxdanu Год назад

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🪔✨

  • @niroshani4906
    @niroshani4906 3 года назад

    1.33

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 3 года назад +1

    ස්වාමීන්වහන්ස , මොකක්ද මෙ ලොකෝත්තර, ලෞකික යන දෙක පැහැදිලි කර දෙන්න , ඇයි ඔබ වහන්සේ සෑම උපමාවක් එක්කම මේක තනිකරම ලෝකේට අයිති දෙකක් මේකෙ අදහස පමණක් ගන්න කියන්නෙ බුදුන් වහන්සෙ පෙන්වා දුන් යම් දෙයක් ඇත්නම් එ දේ ලෝකට අයිති නැත්නම් ඇයි අපි ඔබ කියපු මොණරාගෙ ජිවිතය නැති කර ගන්නෙ :/ , සමාවෙලා එහි අදහස පැහැදිලි කර දෙන්න ස්වාමීන්වහන්ස

    • @chandanaudaya9134
      @chandanaudaya9134 3 года назад

      ලෝකෝත්තර මට්ටම ලෝක මට්ටමේ ආයතනයන් තුලින් හමුනොවී නුවණට පමණයි ගෝචර... ඒනිසා ඇස් කන් නාසය දිව ශරීරය මනස යන ලෝකයට අයිති ආයතන ඉක්මවා නුවණට පමණයි. ලෝකෝත්තර මට්ටම හමුවන්නේ.... විමසන්න 🙏

  • @nuwanranga4442
    @nuwanranga4442 3 года назад

    🙏🙏🙏

  • @mudithabandarawijesundara7022
    @mudithabandarawijesundara7022 Год назад

    🙏🏻🪷

  • @christinawalker5633
    @christinawalker5633 3 года назад

    🙏🙏🙏

  • @mudithabandarawijesundara7022
    @mudithabandarawijesundara7022 8 месяцев назад

    🪷🪷🪷