ජනාධිපතිට කොන්ද පණ නෑ දීපියවු මිනිස්සුන්ට හාල් පොල්.ེ.රනිල්ට තියෙන්නත් දැන් නැති වෙන්නත් රිලවු කාලාද

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 1,2 тыс.

  • @ThilakGamage-f3p
    @ThilakGamage-f3p День назад +164

    ඔබ වහන්සෙගෙ කතාව සම්පූර්ණ ඇත්ත.අපිත් මාලිමාව බලයට ගේන්න කැප වෙච්ච අය.අපිට ඔය ටික කියන්න වේදිකාවක් නෑ.

    • @nalakawijerathne281
      @nalakawijerathne281 День назад +5

      අනෙ නිකන් පලයන් බන් යන්න තො දුන්නා ලබ්බක්

    • @xchuckyff4000
      @xchuckyff4000 День назад +2

      ​@@nalakawijerathne281 labbak thami salfuric kumarat adu wela thiyenne 😂

    • @Ranirani-cx4fn
      @Ranirani-cx4fn День назад +2

      Obawahansae keyanni sahateka atta. Bs

    • @SadeeLakmani
      @SadeeLakmani День назад

      වපුරලා ගොයම් කපන්න මාස කිියක් යනවාද අාණ්ඩුව පත්වෙලා මාස කිියද. පොල් පැලයක් හිටෙව්වොත් ගෙඩි හැදෙන්නෙ සති දෙකෙන්ද. මඤ්ඤොක්කා අල බහිනකම් ඉන්න පුලුවන්. තැම්බෙනකම් ඉන්න බෑ කියන්නේ ඔයවාගේ උදවියට තමයි.

    • @bandulahewamanage9059
      @bandulahewamanage9059 22 часа назад +2

      @@ThilakGamage-f3p අනිවාර්යයෙන්

  • @kamalajayantha3922
    @kamalajayantha3922 День назад +104

    ඔබවහන්සේගේ කතාව හරියටම හරි .හාල් ටිකයි පොල් ටිකයි තමයි දුප්පත් මිනිහාගේ ආහාර වේල.

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 4 часа назад

      Ape ‘ hamuduruwan! Oba wahanse hari😢’ athatama kiyanna wachana Naha’ Malimawata Jaya wewaa🙏

  • @chamarasampath2932
    @chamarasampath2932 День назад +132

    අන්න ඒ කතාවට මම එකඟයි ❤
    පොහොර සහනාධාර,අරව මේවා ඔක්කොම රජයෙන් අරගෙන අස්වැන්න විතරක් මෝල් කාරයන්ට දෙනව
    ඒක නතර කරන්න ඕනේ

  • @prasadmaduranga154
    @prasadmaduranga154 7 часов назад +6

    ඔබ වහන්සේ විතරයි රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරන හාමුදුරුවො නමකට ඉන්නෙ. අනිත් අය වාසියට විතරයි. බුදු සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏❤

  • @Readwithme670
    @Readwithme670 День назад +74

    😢 සහතික ඇත්තේ ඔබ වහන්සේ කියන කතාව රටේ ජනාධිපතිතුමාට හොඳ බලයක් තියෙනවානේ මිනිස්සු දීපු ඒ බලය පාවිච්චි කරන්න හොරුනේ රටේ ඉන්නේ ඇත්තට පොල් නැති වෙන්නත් බෑ හාල් නැති වෙන්නත් බෑ🎉🎉

  • @benjaminfernando7892
    @benjaminfernando7892 День назад +36

    ඇත්තටම හරි ඇත්ත, මසූරං කතාව.ඇත්ත ඇති සැටියෙන් දැකිම හා ඇත්ත කියල දීම, හරී ❤ වැදගත්.

  • @PathmaJayasinghe-x5p
    @PathmaJayasinghe-x5p 13 часов назад +11

    ඔබ වහන්සේ කියන කතාව සහතික ඇත්ත.ආන්ඩුවට හරිමග යන්න ඔබවහන්සේලාගේ ඉදිරිපත් වීම වටිනවා.

  • @RadleyLowrance
    @RadleyLowrance 8 часов назад +8

    රටේ පොල් නැත්තං හාල් නැත්නම් රටින් හරි ගෙනල්ලා කන්න දෙන්න ඕනේ ආණ්ඩුව ඔබවහන්සේගේ කතාව හරියටම හරිි හාමුදුරුවනේ.

  • @saeedakram2872
    @saeedakram2872 День назад +90

    අන්න හාමුදුරුවනේ දැන් තමයි යථාර්තය තේරුම් ගත්තේ බුදුසරණයි 🙏🙏🙏

  • @PriyashaLiyanage
    @PriyashaLiyanage 20 часов назад +17

    සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ..දැන් ගොඩක් මිනිස්සු ඒක වේලක් කන්නෙත් අමරුවේන්..මෙලෝම වැඩක් නැහැ මේ අණ්ඩුවත් කයිය විතරයි..

    • @UdithaRuwan-l1k
      @UdithaRuwan-l1k 16 часов назад

      Ane gobbayo rata hapa karala dunnama kanna natiwenawa tamai toge comant aken terenawa adahasa mokada kiyala

  • @samp-z6v
    @samp-z6v День назад +28

    ඔබ වහසේගේ කතාව හරියටම හරි.කොන්ද පන නෑ නෙමේ, කොන්දක් නෑ අපේ ස්වාමීන්වහන්ස.❤❤❤

  • @arunakumari6028
    @arunakumari6028 День назад +58

    හරියට හරි. මිනිස්සු අසරණ වෙලා.

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 День назад +56

    ඉතිහාසේ පත්උන පතෝල ජනාධිපති, කිසිම දැඩි තීන්දුවක්‌ ගන්නබැ. නයි අරිනව විතරයි.

    • @haldummalaurumaya1193
      @haldummalaurumaya1193 День назад +1

      ඔබ වහන්සේ පරිස්සමින්..හේයි......ranil,anura,sajith,rajapaksha මුන් සේරම ගජ යාලුවෝ.ඉන්දියාවේ රුකඩයෝ..........ජනාධිපති තුමනි නීතිපති පත්කලේ රනිල්..තාමත් එයාවම තියන් ඉන්නේ ඇයි..අපිට ගම්වල ඉන්න නෑ යෝෂිතට ඇප දීමත් එක්ක කිංඩි දානවා ටොබයියෝ..අඩු පාඩු ඇතුව නම් නඩුව දැම්මේ ඒවා කරපු පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න ඒක්කෝ දඩුවම් දෙන්න.මේක හර්යන්නෑ මෙහෙම ගියොත් මුං ලොකු ගේමක් ගහනවා....දැනටම රනිල්,අනුර drama එක ජයටම...අපේ හෙළයේ නායකයා 2027 න් පසුව එනවා මුන්ව සුද්ධ කරන්න.එතකම් බලන් ඉඳිමු....පන්සිල් රැකපල්ලා........බුද්ධ සාසනය රැකගැනීමට පෙරට එන අපේ නායකයා ගැන අවධියෙන් සිටපල්ලා.

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye День назад

      අනේ පල මුසලයා තොපිට රජ සැප දෙන්න බැ එක පාරෙම කාලා අනන්තයටම පහලට වැටුන රටක් උබලා කියන විදිහට ලොඩ දාන්න බැ තව අවුරුදු දෙක තුනකින් රට හදනවා එදාට උබලා පුකට ඇගිල්ල දාලා සුවද බලපල්ලා මේච්චර කාලයක් උබලා කැවේ මොනවද කියලා

    • @ksmsilva4783
      @ksmsilva4783 20 часов назад +1

      කන නෑ ජනාධිපති චන්දෙ දුන්නට කිසිම වැඩක් නැහැ. වෙන වෙන ප්‍රශ්න හොයනවා ඒ ප්‍රශ්නට වඩා දැවෙන ප්‍රශ්නය ජනතාවගේ කෑම බීම ප්‍රශ්නය ගැන තමයි හොයන්න ඕන එයත් දුප්පත් පවුලකින් ආපු ක කෙනෙක් කරන්න බැරිනම් කොන්ද පණ නැත්නම් එය වෙන එකාට හරි කරන්න හරි බාර දීලා,අයින් වෙන්න ඕනේ මිනිස්සුන්ට හොඳටම එපා වෙලා තියෙන්නේ හොඳටම හැකි වැටිලා. මේ කෑම බීම ප්‍රශ්නය නිසා නිසා හල් මාපියාකාරයෝ ගෙන් සල්ලි අරගෙන උන්ට බයේ දෙසිය විස්සට තිබුන එක දෙසිය තිහ කළේ ඔය ජනාධිපතිනිය ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන නෝන විදියට වැඩි කරගත්තා. එත 0:00 කොට වෙන වෙන පක්ෂ වල අයට උල් පන්දම් දීමක් හොරු අල්ලන්න කලින් මේ පස්නෙ විසඳපල්ලා. උඹල ඡන්දෙ ගත්තනම් මිනිස්සුන්ගෙන් නැත්නම් වැඩි දවසක් ඈතක නෑ ගෝඨාට වෙච්ච දේ වෙන්නේ. මිනිස්සුන්ට එපාමවෙලා කිසි කෙනෙකුට ඡන්දෙ දෙන්නෙ නෑ. ඔය හොරුව ඕනත් නෑ

    • @ksmsilva4783
      @ksmsilva4783 20 часов назад +1

      මිනිසුන්ගේ චන්දෙන් පත්වෙලා ජනාධිපති උනාම තමන්ට ඕන ඕන විදියට තීරණ ගන්න බෑ අයිඩින් ටිකක් ගෙනල්ලා තොරතුරු පිට යවන්න එහෙන් හදනවා හදනවා මෙතෙක් නැති ලංකාව ඇතුළතනම් කමක් නැහැ නැහැ. ඉතින් ඒවා මිනිස්සුන්ගෙන් අහන්නේ නැතුව මේක වෙන්න ඕන මේක තනි තීර අරගන ප්‍රකාශාකරනවඅමෙන් හොඳයි කියලා කවුරුවත් නෑ ජනතාවට කිසිම සහනයක් නෑමිනිස්සු හූල්ලනවා චන්දා දුන්න මිනිස්සු හූල්ලනකොට කොහොමද රටක හරියන්නේ නායකයන්ට හරියන්නේ කොහොමද ාල්පොල් ප්‍රශ්නයම ලොකුම විශාලම ප්‍රශ්නයනේ. ඒවා හංගගෙන ඉන්න එවුන්ට දඬුවම් දෙන්න එපා ඒ කොන්ද පණ තියෙන්න එපාය අපි ඡන්දෙ අරන් දීපු මිනිස්සුත් අපිට දොස් කියනවාමුහුණ දෙන්න ලැජ්ජයි එතරම් විශ්වාසයක් ඇතුවනේ අපි කරේ ඔබතුමාලා ගැන දැන් කරන්නේ මොනවද කතා කරනකොට අපි හිතුව හොඳ මොලයක් ඇති හොඳ කොන්ද පණ තියෙන නායකයෙක් කියලා හරියටම අපි විශ්වාස කරා මේ සියලු දේ කරනවයි කියලා දැන් බලනකොට මොනවද කරන්නේ එයාට ඕනේ ඒව විදි විතරයිමේවා කියන්න වෙනවා අපිට අපි පීඩාවට පත්වෙලා ඉන්නවා ජනතාවමේ හාමුදුරුවෝ කියන කතාව සම්පූර්ණ ඇත්තමෙයා හොයන්නේ ඉස්සෙල්ලා idටික හදන්න ඕනලු අනිත් ටික මිනිස්සු මැරෙන්නත් කමක් නෑ මිනිස්සු ඉඳලාම කරන්න ඉස්සෙල්ලා මූලික අවශ්‍යතා ටික දෙන්න එපායිමිනිස්සුන්ගේ කෙරෙන පාටක් පේන්නෙ නෑ මාස හතරක් වෙනවා. මේ අවුරුදු පහෙත් අපිට මෙහෙම ඉන්න වෙයිද දන්නේ නෑ. පුදුම පුදුමක් ප්‍රශ්නයක් නෙ නෙවෙයි සහෝද youtube එකේ පඩි සෝ පෙන්නුවට මිනිසුන්ගේ හිත දිනන්න බෑ. ඒ පටිසෝ වගේ දේවල් දානව රූප දාලා ඉස්සර කරපු ඒවා. මිනිස්සුන්ට එපාවෙලා තියෙන වෙලාවේ මේ ලෙඩෙකුට බණ දේශනා කරාම හරි යනවාය ඒ වගේ තමයි මේ ප්‍රශ්නය ඉස්සෙල්ලා ලෙඩාට බෙහෙත් කරලා ඉන්න ඕනෑ කන ප්‍රශ්නය විසඳන්නැතුව අනිත් ඒව හොයනවා හොයනවා. මිනිස්සු ඉඳලා එපැයි රටක් තියෙන්න ජනතාව හිටිය ඡන්දෙ දුන්න නිසානේ පත්වෙලා තියෙන්නේ

    • @haldummalaurumaya1193
      @haldummalaurumaya1193 19 часов назад

      @@ksmsilva4783 ,ශිරන්ති රාජපක්ෂ රටේ හොරා කපුවා අනුර කවදාවත් හොයන්නේ නැහැ..රටේ පවුරනික වස්තුන් තියෙන්නේ රාජපක්ෂ ලඟයි....අනුර රකින්නේ රාජපක්ෂ පවුලයි......
      anura ranil drama එක තෙරුම් ගන්න බැරි මෝඩ හරක් ඉන්න රටක් මේක..මහින්දගේ කටු කන බලන්ගොඩ කස්සප මීවන එලවන්ද බොරු උත්සහයක් ගත්ත, කස්සප කියන්නේ රාජපක්ෂලාගේ කටු කන චීවරදරියෙක් බව මෑතකදී අපි දුටුවා.මේ කියන දේ ලියල තියාගන්න.මීවන පලානේ චීවරදාරිය ට අත තියන්න බැහැ මාලිමාව පාලනය තියනකම්...මාලිමාව ඉලුමිනාට් රූකඩයක්.රාජපක්ෂ, සජිත්,රනිල්,අනුර ඉලුමිනාට් ග්‍රහණයේ ඉන්න රුකඩ.....මීවන පලානේ චීවරදාරිය කියන්නේ ඉලුමිනටිවරුන්ගේ නායකයෙක්.USA trump වගේ..මේවා ඔබලාට තේරෙන්නේ නැහැ.....අපේ හෙළ නායකයා පැමිණෙන තෙක් සංවාද කර කර ඉම්මු....හෙළ සක්විති නායකයා සියල්ල බලාගනීවි.,ඔබටත් මටත් කරන්න දෙයක් ඇත්තේ නැහැ....පන්සිල් රකින අය විතරක් ඉතිරි වේවි...2029 න් පසු සක්විති රජු යලි සාසනය පිහිටවාවී..එතකම් සංවාද කර කර ඉම්මු...

  • @i.gsusan4859
    @i.gsusan4859 День назад +44

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ හාල් 290Rs, පොල් 250Rs. අපිත් දුන්නේ මාලිමාවට ආයෙ කසිම කෙනෙකුට චන්දය දෙන්නේ නෑ, හොරු අල්ලලා හිරෙ දැම්මට වැඩක් නෑ උන් හොරා කාපුව ගන්න බැරි නම්, ඇත්ත අපේ හාමුදුරුවනේ මෙ ආණ්ඩුව පෙල් උනොත් අයෙ කිසි දවසක චන්දය දෙන්නේ නෑ,දෙසපාලනය වැඩක් නෑ.

    • @Np1226o
      @Np1226o День назад +4

      හොරා කාපුව ගන්නෙ කට්න් අතදාල බොක්කෙන් ඇදලද. ඔය කියන තරම් ලෙහෙසි නෑ ඒ දේවල්.ඒවට නීතියක් රීතියක් තියෙනව. ඒ අනුවයි හැමදේම සිදු වෙන්නෙ. ජනාධිපති ට හිට්ලර් කෙනෙක් වෙන්නද කියන්නෙ. සියල්ල එකවර කරන්න ජනාධිපති තුමා මැජික් කරුවෙක් නෙමෙයි.

    • @AsankaPrabath-e8w
      @AsankaPrabath-e8w День назад

      ඇයි එක පෑන් ඉරෙන් කරනවා කියලා නෙ කිව්වෙ​@@Np1226o

    • @ChandrawSaara
      @ChandrawSaara 21 час назад

      aeeka.aththa.aeeth.miitha.wadaa.winiwida.baawayak.thibiya.yuthi

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 19 часов назад

      තොපිට දැන්ද තේරුනේ හිගන ජෙබයි හැත්ත.රනිල්ට මල් තියලා වැදපල්ලා සක්කිලි හැත්ත😡😡

    • @lalkumarasiri924
      @lalkumarasiri924 14 часов назад

      ​@@Np1226oබූරුවෝ මැජික් කරුවෙක් වගේ තමා මුන් කතා කලේ . තොපිට ඒවා අමතකද . ඩිමෙන්ෂියා ද . කීවානම් කරපියවු . කයියනායක නොවී

  • @ajithfranandu4868
    @ajithfranandu4868 День назад +37

    හේයි .......සහතික ඇත්ත ...

  • @hikibiris90
    @hikibiris90 17 часов назад +12

    පෙට්‍රල් 500ට ගියත් අපි මාලිමාවට ගාලා උඩ පැන්නා නේද? මිනිස්සුන්ගෙ මොලත් හෝදලා ජෙප්පන්ට කඩේ ගියෙ ඔබ වහන්සේලා නේද? දැන් සැපද? හිටපු ජනාධිපතිලාට හොරු හොරු ගගා හැමිණිලා දැන් ද තේරුණේ රනිල්ගෙ කාලෙ ප්‍රශ්නයක් තිබුණෙ නෑ කියලා.

  • @yoonuskhan3388
    @yoonuskhan3388 День назад +56

    මේ හාමුදුරු ඕන දෙයක් සාධාරන පැත්ත කතා කරනව

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 День назад +29

    හාමුදුරුවෝ ඇත්ත කතාකිරීම අගය කරනවා..

  • @pasindushanuka4883
    @pasindushanuka4883 День назад +29

    දෙවේලක් කාපු අපි එක වේලක් කාලා ඉන්න තැනට පත් කරපු ඔබලට වැහි නැති හෙනම ගහපන් මේ එක කාලකණ්ණියෙකුට බැහැ මෙ රට හදන්න කුම්බලා මාලු කෑවානම් දුක විදපන් බල්ලෝ කියන්නෙ ඕකට තමයි මිනිස්සු උන අපි හැමෝම කවදාවත්ම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 6 часов назад

      Api nam edath Adath hodata kanawa api dunne kanna balagena neve horu allanna

    • @pasindushanuka4883
      @pasindushanuka4883 6 часов назад

      @lbcthinkingoutloud3427 ඔයාලා හොඳට කාලා බීලා ඉන්නවා ඇති ඒත් සමහර මිනිස්සු විදින දුක වේදනාව වචන වලට ගලපන්න ලේසි නැහැ ඒක මතක තියාගන්න ඔයාලා ඡ්න්දෙ දුන්නෙ හොරු අල්ලන්න උනාට සමහර ගොඩක් මිනිස්සු ඡන්දය ප්‍රකාශ කෙරේ ජීවන වියදම ටිකක් හරි අඩුවෙලා මොනයම් හො අස්වැසිල්ලක් බලාපොරොත්තුවෙන් බවත් හොදින් මතක තියාගන්න රටේ මිනිස්සුන්ට හොඳට කාලා බීලා ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් නිර්මාණය වෙන්නම ඕනී මොන මගුල කරන්නත් කලින් මිනිහෙක්ගෙ දුක තේරුම් ගන්න පුලුවන් මිනිහෙක් වෙන්න කීමට බොහෝ දේ ඇත නමුත් පලක් නැත දේෂපාලනය මට අරහං ජය වේවා🫀

  • @indrajithupul6395
    @indrajithupul6395 День назад +34

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ මාලිමව යන ගමන එච්චර සුබ නහා.අපිට තිත්ත වෙලා...මිනිසුන් අසරණ වෙලා වගේ......

  • @Tissagmail1962
    @Tissagmail1962 День назад +59

    ජනාධිපතිට ලොකු බලයක් තිබුනට එයාට කොන්දක් නෑ

    • @KumuduJAD
      @KumuduJAD День назад +2

      😂😂😂

    • @rathnayakaramya5660
      @rathnayakaramya5660 17 часов назад

      නොදුන්න එවුන් ටිකක් ඓාදටම අඬනව ජනාදිපති උනත් ඒකාදිපති වෙන්න බෑ

    • @KumuduJAD
      @KumuduJAD 15 часов назад +2

      @@rathnayakaramya5660 වහල්ලු කෙදිරි ගානවා 😂😂😂

    • @jayarathnapathiraarachchi9341
      @jayarathnapathiraarachchi9341 14 часов назад

      බමණ මිශකුට ගොතම ශමණෙ අගත අනගත චතුදිශ ශගශ ලිපිය උගතුන්ට පෙනෙන්නේ නැහැ

    • @PriyanthaRA
      @PriyanthaRA 9 часов назад

      ඔව් අර අර්ජුනය රගන රැගිල්ලක් ජනාදීපති නිහඩයි

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 День назад +43

    සම්පූර්ණයෙන් ඇත්ත කතාව අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා ❤❤❤❤❤ respect තෙරුවන් සරණයි ❤❤❤

  • @sudeeraperera877
    @sudeeraperera877 День назад +13

    ඔබ වහන්සේගේ කතාව හරියට හරි
    තව තවත් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න

  • @SkRj-z1z
    @SkRj-z1z День назад +31

    බොහොම පිං,කොන්ද පණ නැතිබව පේනව,අපි පොල් හිටවලා තෙල් පොහොර වතුර දාලා,අවුරැදු ගණන් සතුන්ගෙන් ආරක්ෂා කරලා,ඊයේත් දුන්නා, අපෙන් ගන්නෙ 1ක් රැ:110ට ,පැයට 1ට,දවසට දෙකට,වෙළෙන්දා ගන්න අනිසි මුදල අනෙකා සූරාකයි,ඒක අපරාදයක්,ඒවට නීතිය කොයි. සියලු අමාත්‍යාංශ හා වෙළදාම පලමුව ක්ලීන් ශ්‍රී ලංකා කලයුතුයි.❤❤❤.

    • @ChandrawSaara
      @ChandrawSaara 21 час назад

      Duk.windinaaekaa.newei..pariharanaya.Kara na.aekath.newei.hamba.karagannee.athara.madainnaa.brookar

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 День назад +39

    ජනාධිපති fail
    159 ක් දිලත් එක හොරෙක් අල්ලන්න බැරි උනා
    159 ක් දිලත් නිතිපතිව එලවන්න බැරි ජනාධිපති
    159 ක් දිලත් පොලිසිය සුද්ද කරගන්න බැරි ජනාධිපති
    කයිය විතරයි වැඩ නැහැ

    • @Kaiyree203
      @Kaiyree203 21 час назад +1

      Un okkoma yaluwo malli 😂, mathakada ubala ranjawa elawa gatgtha

  • @indikasudith
    @indikasudith День назад +30

    ඔබ වහන්සේ හරි මෙවා කතාකරන එක ලොකු දෙයක් හාල් පොල් වගේම අනේකුත් දෙවලුත් ගාන වැඩි ඉස්සෙල්ලාම කරන්න ඔනේ කුස්සියෙ පුර්න විසදන එක ඉට පස්සෙ රට හදන්න මෙ ආන්ඩුවට වැරදි කියනවා නෙවෙ මේක තමයි ඇත්ත 😮😮

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 День назад +24

    නියමයි නියමයි ජය වේවා 👍 හාමුදුරුවනේ

  • @geethajasingha5290
    @geethajasingha5290 День назад +12

    මේ ආණ්ඩුව එන කොට කැකුලු හාල් තිබ්බෙ 190ට 220ට නොවෙයි ලන්කාවෙ මිනිස්සුන්ට හීනෙන් නැගිටපු වගේ

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 День назад +28

    කතාව නම් ඇත්ත .

  • @ravindubaba
    @ravindubaba День назад +15

    මේසෙට ගහන කොට හාල් කැවෙ 190ට එක රැයිං 220 වුනා.. මෝඩ තීරන නිසා.. කෘතිමව කොලබ හදපු හාල් හිඟයට මුලු රටම වන්දි ගෙවන් උනා.. හිරු දෙරන හදපු මාපියාව හිරු දෙරන නතර කරලා කරං ඕන දෙ වෙනුවට කරෙ 220ට මිලක් දැම්ම⁣ා මෝඩයා... එක රැයෙන් ගම්වල කඩවල හාල් 220 වුනා මෙ මෝඩයා නිසා...

    • @Dilithmadagedara
      @Dilithmadagedara День назад

      රට හැදෙනවට කැමති නැති දූෂිතයෝ මේ රජයට කැමති නෑ..

  • @sayuniremantha3915
    @sayuniremantha3915 20 часов назад +7

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් හාමුදුරුවනේ හාමුදුරුවන්ට බුදු සරණ දෙවියන් කන්නලව් අනිවාර්යයෙන් ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය වේවා 🎉❤🎉❤🎉❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p День назад +23

    බුදු සරණයී හාමුදුරු හොරැ අල්ලන සංදර්ශන තීයලා බඩ ගින්න නවත්වන්න බැහැ පොල් 240

  • @Tharanga-h5k
    @Tharanga-h5k День назад +33

    පුමයි හොද දෙයක් කතාකරනව ඔයාට කැද නැතිවුන නිසා තමයි මතක්වුනේ

  • @manojaperera5388
    @manojaperera5388 День назад +63

    සූදා ගේ youtube එකට කෙල වෙලා 😂😂😂 පට්ටම සතුටුයී 😂😂😂😂😂

  • @chandanasenanayaka4247
    @chandanasenanayaka4247 День назад +14

    හරියටම හරි හාමුදුරුවනේ දැන්නම් ඉවසුවා හොදටම ඇති ❤❤❤❤❤❤❤❤❤

  • @සුදුබෝලේගේහපන්කම්

    අපිත් දුන්නා හොදයි කියලා දැන් නම් තේරෙනවා අදුරැ අතීතයක් තිබුන මිනිස්සුන්ගේ සොදුරැ අනාගතයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා..ඒ හැමෝම යාලුවෝ හාමුදුරුවනේ

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f День назад +20

    ඔබ වහන්සේ කියන කතාව සහතික ඇත්තවැනිල නම් හරියන්නැ කෙලින් තීරනගත යුතුය

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z День назад +42

    ඇත්තටම ස්වාමීන් වහන්සේ දේශනාකරන දේවල් ඇත්ත.
    බය නැතිව කතා කරන්න හැකි වීම ගැන සතුටුයි.
    ඔබවහන්සේට, දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🎉

  • @VLalitha-f9k
    @VLalitha-f9k День назад +56

    සහල් තිබුණේ 180ට. ජනාධිපතිතුමනි සහල් මිල අඩු කරන්න ක්‍රියා කරන්න. නැතිනම් ඔබ තුමාලගෙ ආණ්ඩුව ඉක්මනින්ම එපා වෙනවා. ඔබතුමාලා හොරකම් නොකරන එක වෙනම දෙයක්. කරුණාකර බඩු මිල කරන්න.

  • @GdDayawathi
    @GdDayawathi День назад +11

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කියන කතාව ඇත්ත .

  • @Merry-gc8ew
    @Merry-gc8ew День назад +9

    එයාලට කුලියක් තිබ්බොත් කනවා හැමදාම කුලී වැඩ නැහැනේ තුන් වේලෙන් එක වේලයි කාලා ඉන්නේ හරිම දුකයි අපේ හාමුදුරුවනේ හාල් මිල අඩු කරානම් ළමයි ලුණු මිරිස් එක්ක හරි කාලා ඉඳියි අනේ මන්ද අපේ ළමයි ඡන්දය දුන්නේ ජනාධිපතිට තමා

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht День назад +7

    අනේ..අපේ..එඩිතර. වීර. ස්වාමින්වහන්සේට. බුදු සරණයි 🎉🎉🎉🎉🎉 අපේ..ගමෙි..ඉන්න. දුප්පත් මිනිස්සු දුකින් ඉන්නෙ ගොඩක් කූලී වැඩක් කලත් දෙදහකින් දෙසීයක. බඩු තමයි ගන්න. වෙන්නෙ...එහෙමයි හාමුදුරැවනෙ.. අපේම මිනිසෙක් 🎉🎉🎉🎉🎉ජය. වෙිවා....අපේ..ගමෙිත් ගොයමි කැපුව. එ්ත් වී වලට. උණු දෙයක් නෑ වී කොටන. මෝලෙ සුනුසහල් කුඩු ගන්නවත් විදියක් නැතිවයි ඉන්නෙ ගමි කුකුලන් බඩ. ගින්නෙ මිනිස්සු එයාලව. අහුලන් කන්න. කැලේට. අරිනව. අපරාදෙ මුගටින්ගෙ ගොදුරැ වෙනව. විතරයි ගෙවියො මෝලට. ගේන්නෑ වෙනද. වගේ වී කොටන්න. එ්වට. මොකද. උනේ හොදට. ගොයමි ටිකේ අස්වැන්නත් ගත්ත. ස්වාමින් වහන්ස.

    • @lionrat4341
      @lionrat4341 6 часов назад

      අවසරයි ඔබ වහන්සේ දේශනා කලේ ඇත්ත ටිකයි ජනාධිපති මැතිවරන කාලේ කිව්වේ පට්ට පල් බොරු දැන් ඒවා එලිවෙන විට ඔහු මොනවාද කරන්නේ කියලා දන්නේ නෑ ඒ හින්දා දැන් මහින්ද මහතා අල්ලා ගෙන පව් එයා fail වුනේ ජනාධිපති ලේකම් පත් කරපු දවසේ හරි නිලධාරි කෙනෙක් පත් කර ගන්න බැරි මිනිහාට රටෙක් පාලනය කරගන්න පුළුවන්ද?😂 ඒකයි මේ අවුල ඔබ වහන්සේ මේ ගැන හොඳින් කල්පනා කරන්න එවිට ඔබ වහන්සේට හොදින් වැටහෙවි ඔහුට කොන්දක් නෑ තවත් එයාව වර්තනා කරල වැඩක් නෑ ඔබ වහසේට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි!🙏🙏🙏

  • @ShiromiSoza
    @ShiromiSoza 21 час назад +25

    ඔබ තුමාගේ කතාව ඇත්ත අපිත් ඡන්දය දුන්නා.දැන් අපටත් එපාවෙලා. මෙතුමාටත් දුප්පතාගේ දූක තෙරෙන්නෙ නෑ හාමූදුරැවනෙ..

    • @SanaMalli-z7n
      @SanaMalli-z7n 19 часов назад

      අනේ පලන් ප# යන්න 😂

  • @AmeenNurul-r1x
    @AmeenNurul-r1x День назад +13

    රට පාතාලයට කඩං වෙටන තත්වයට යන බව පේනවා. දුප්පත් ජනතාව විදින දුක.

  • @hameedhameed2186
    @hameedhameed2186 День назад +18

    ඇයි රුපියල් 65 බද්ද අඩු කරන්න බැරි එහෙම උනානම් ada හාල් අර්බුදයක් නැහැ ඩඩ්ලිගෙන් ගත්තු සල්ලි නිසා අඩුකරන්න බැහැ

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o День назад

      Dadliya maka ba wenna oni

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 14 часов назад

      @@NiroshaHerath-w2o ඩඩ්ලි මකබෑවෙන්නෙ කොටා ගත්ත කෝටි ගානක මුදල් දුන්න වගේ දෙගුනයක් අරගෙන . කයිය ගහනකොට කියපුව දැන් මම එහෙම කිව්වෙ නැහැ කියනව .

  • @chathuranga9805
    @chathuranga9805 День назад +16

    සහතික ඇත්ත හාමුදුරුවනේ ඔබතුමාගේ කටේ දාන්න ඕනේ රත්තරන් කුට්ටිය

  • @indrasuppiah5512
    @indrasuppiah5512 День назад +12

    ඔබ වහන්සේ හරිය⁣ට හරි.මමත්
    කවදත් නැතිව කතිරය ගැහුවේ.
    මාලිමාව ට.හැබැයි තව ටිකක් ඉවසා ඉන්නව.කට්ටිය කියන්නේ බඩ ගැන හිතන්න එපාකියලා ඒ වුවත් මැරෙන්න බෑ 😥😥😥😥

  • @Socrates12
    @Socrates12 5 часов назад +1

    මුංට දුන්නු බලය හැටියට...මුංට මොනවද කරන්න බැරි මේ රටේ???? නීති මදි නම් හදපියව් අලුතෙන්....නීති නැති නම් අලුත් නීති ගෙනාපියව්... තොපිට කාගෙන්වත් අහන්න හිඟන්න ඉඩ නොතියා මේ රටේ උන් බලය දුන්න...ඒ බලයෙන් වැඩ කරපියව්... හැම තැනකම අර පරණ උන්නු පරයෝ ඉන්නෙ...කරන්නෙ පරණ දේවල්මයි. පොඩි උදාහරණයක් ...මහින්දයව නීතිය පාවිච්චි කරල උගේ පුකට පයින් ගහල එලවන්නෙ නැතිව...උංට කට මැත දොඩන්න වේදිකාව හදල මුං උගෙන් ඌ කැමැත්තෙන් යන්න ඉල්ලනව...අම්මගෙ රෙද්ද...තොපිට මෙතරම් දෙයක් කරගන්න බැරිද???? මහින්දයව එලියට දාන්න නීති නැතිනම්...අලුත් නීති හදපියව් යකෝ...තොපිට මෙතරම් ලොකු බලයක් දුන්නෙ අහවල් මගුලටද???? හාමුදුරුවනේ මුන්ට අමතන්න කාලය හරි...අමතමු !!!!!!😢

  • @sayuniremantha3915
    @sayuniremantha3915 20 часов назад +5

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් pana nha හාමුදුරුවනේ හාමුදුරුවන්ට ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය

  • @Lgranura
    @Lgranura День назад +10

    දීර්ගායුස ලැබේවා ඔබ වහන්සේට

  • @kanishkanishantha3463
    @kanishkanishantha3463 День назад +17

    ඒ කතාව හරි හාමුදුරුවනේ අපිත් එකගයි

  • @apede5276
    @apede5276 День назад +30

    ආන්ඩුව හොදටම ෆේල්...ආන්ඩුවට කඩේ ගියා වගේම අඩු පාඩු පෙන්නන එක කරන්න දැන්

  • @GaminiGamini-v7g
    @GaminiGamini-v7g День назад +7

    ඇත්තම කතාව හාමුදුරුවනේ

  • @sameerakumara4963
    @sameerakumara4963 День назад +8

    ❤❤❤❤❤❤ වැදගත් කාතා බහක් සංවාරව ඉදිරිපත් කර ඔහොම තෙරුවන් සරණ ❤ යං

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 20 часов назад +5

    මොකා ආන්ඩුවෙ කුනු හේදුවත් මාත් හාමුදුරුවන් කියන එක ඇත්ත කියල කියන්නෙ අද කුනුහරුප නෑ සුපිරි 👍

    • @jayarathnapathiraarachchi9341
      @jayarathnapathiraarachchi9341 14 часов назад

      බමණ මිශකුට ගොතම ශමණෙ අගත අනගත චතුදිශ ශගශ ලිපිය උගතුන්ට පෙනෙන්නේ නැහැ

  • @RJK1980
    @RJK1980 День назад +15

    ස ෆේල්, යන්න ලෑස්ති වෙයල්ලා යන්න🫵🫵🫵🫵

  • @raveenwijesinghe5514
    @raveenwijesinghe5514 День назад +6

    මම කවදාවත් හිතුවෙ නෑ ඔබ වහන්සේ මෙච්චර ඇත්ත කතා කරාවි කියලා

  • @Pahan9070
    @Pahan9070 День назад +15

    ඒක ඇත්ත අපිත් ඉවසනවා.

  • @dhammikafernando7741
    @dhammikafernando7741 День назад +13

    පොල් නැහැ පොල් කිරලා විකිණීම තහනම් කරන්න .උපරිමයෙන් පොල්මිල රැ100/= දක්වා උපරිම මිලපානයක් කළයුතුයි .බට්ටා/ ලොකු බට්ටා ගම්මලට ලොරි පිටින්ම පොල් පටවාගෙන යනවා .මාපියව විනාශ කළයුතුයි .

  • @denethshamal8491
    @denethshamal8491 День назад +20

    අසරණ මිනිස්සූ කොච්චර දුක් විදිනවද ගොඩක් විශ්වාස කරලා චන්දේ දුන්නේ ඒ විශ්වාසේ ඉවරයි අසරණ මිනිස්සුන්ගේ හිත් වලින් අනුරලාත් ඉවරයි 😊

  • @SomaPiyaseeli
    @SomaPiyaseeli День назад +12

    ඇත්ත හාමුදුරුවනේ

  • @NadeekaDilhani-e6m
    @NadeekaDilhani-e6m 21 час назад +3

    හාමුදුරුවනේ ඔබ වහන්සේලා තමයී මේ රට මේ තැනට දැම්මේ .රටේ මිනිස්සු අව්ස්සලා.දැන් තේරුම් ගත්ත නම් ලොකු දෙයක්

  • @isuhruisuru2344
    @isuhruisuru2344 День назад +8

    කතාව ඇත්ත හාමුදුරුවනේ👍

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 День назад +9

    ගිනිතියල තියෙන්නෙ දෙපල මහජනයගෙ 😂😂😂

  • @NirodaSampath-c4m
    @NirodaSampath-c4m 22 часа назад +6

    ඒ උනාට කිටිටිය කිවිවෙ හාල් පොල් හිග හිරැ එකට විතරයි කියලා ....

    • @jayarathnapathiraarachchi9341
      @jayarathnapathiraarachchi9341 14 часов назад

      බමණ මිශකුට ගොතම ශමණෙ අගත අනගත චතුදිශ ශගශ ලිපිය උගතුන්ට පෙනෙන්නේ නැහැ

  • @sampathperamune4938
    @sampathperamune4938 21 час назад +3

    ඔහොම යමු මාත් එනවා ඔබ වහන්සේ සමග මැරෙන්න හරි 🙏🏿🙏🏿🙏🏿

  • @PriyanthaRA
    @PriyanthaRA 9 часов назад +1

    සම්පුර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @lastersilva534
    @lastersilva534 День назад +5

    Bring back our great president Mr ranil wicramasingha. He can make sri Lanka great again ❤.

  • @HANSAMAL-x8l
    @HANSAMAL-x8l 20 часов назад +4

    යකො උ ගමක දුප්පත් මිනිහෙක් නම් 2022 දි ලක්ශ 80 දිලා උගෙ පුතාව slit campus එකට දාන්න උට සල්ලි කොහෙද ඔය එකෙක් අහන්නෙ නැ උගෙ පුතා ගැන උ දැන් ඉන්නෙ australia මුන් ඔකොම හොරු

    • @AsankaPrabath-e8w
      @AsankaPrabath-e8w 16 часов назад

      උගෙ නම මොකද්ද මචන්

    • @dewgame-k7e
      @dewgame-k7e 13 часов назад

      ඔව් ඔය දේශපාලනේ කරන ඔක්කොම හොරු අර රන්ජන් කිව්වා වගේ

  • @anandarodrigo4024
    @anandarodrigo4024 День назад +56

    ඇත්ත , ඇත්ත,,,,!හාමුදුරුව නේ,, ! වසන්තය ත් , වැල් බයිල. ග. ගහා. ගියාට,,,මෙලෝ රහක් නැති පාටයී,,,🤔☝🏻,,,,! අනේ,,,මන්දා,,,🤗☝🏻,,,,! මුන්ට ත් මේක කොරන්න බැරි පාටයී,,,☝🏻🥺,,,!
    ඵ්ක නේන්නං,,🤔,, යකෝ,,! ශක්තිමත් ආණ්ඩුව ක් ඉල්ලුවහම,, 2/3 ක්ම දුන්නේ,,,. හුරතල් කර කර ඉන්න නෙමෙයි කියල,,,තේරුම් ගත්තො ත් ,,,,,ඒ ඇති,,,☝🏻🥺,,,! වටේටම ඉන්නේ ත් කුමන්ත්‍රණ කාරයෝ කියල,,,කියන ඵකත් මතක තියා ගත්තොත්,,,ඇඟට ගුණ යී,,,☝🏻🤪,,,,!

  • @dhammikafernando7741
    @dhammikafernando7741 День назад +10

    ඉවසිම සිමාවෙනවා ඉතාමත් ඉක්මනින්ම තවදුරටත් ශක්තිමත් වෙන්න. හොරැන්ට පහර දියයුතුයි .

    • @arunanissanka8580
      @arunanissanka8580 День назад

      Ubage ivaseema palanaya karanna beri nam kiyapan 🐕‍🦺
      Butter tikak oran varen mage eka mee harak pollak vage digai 🐕‍🦺

    • @AsankaPrabath-e8w
      @AsankaPrabath-e8w День назад

      ​@@arunanissanka8580හොරුන්ට පහර දීපන් මිනිස්සුට කන්න දීලා

    • @wiltonwarnapura280
      @wiltonwarnapura280 День назад

      Ewasanna sana,ewasanna ewasimen senasima,hamudùruwane ewasanna,ewasanna,janadhipathithumata upades denna epa ,ewasanna puruduwenna,boru upades thiyaganna,obata jayawewa

  • @janda6073
    @janda6073 День назад +9

    Niyamai hamuduruwaney......onama deyak kelinma kiyana apey swamin wahanse....obata sada jaya

  • @vishwamadushan4135
    @vishwamadushan4135 День назад +12

    හාමුදුරුවනේ video එකක් ඕන සුදාගේ චැනල් එකට කෙලවෙලා😂 අරහෙ ආයේ ජංගි සුදා නෑ😂

  • @hameedhameed2186
    @hameedhameed2186 День назад +9

    අනිවාර්යෙන්

  • @Sovat340
    @Sovat340 6 часов назад +1

    Niyamai

  • @shirazmayadeen
    @shirazmayadeen 19 часов назад +3

    True priest. Talks the truth. Never scared of politicians.
    Theruwan saranai...

  • @VinithaRathana-w5j
    @VinithaRathana-w5j 12 часов назад +1

    උන් හොරා කාලා අදට වඩා මිල අඩුයි.....මුන් හොරා නොකා...මිල වැඩියි.....මුන්ට වඩා හොරු හොදයි..... කරන්න බැරි නම් යන්න තමයි තියෙන්නේ....
    කඩ කාරයකුට දුන්න නම් මිට වඩා හොදයි....😂😂😂😂😂😂😂

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 20 часов назад +13

    මෙයා ට කැඳ නැතිවෙලා පුක වේලුනාම තමයි ඇත්ත තේරිලා තියෙන්නෙ.😂

    • @hikibiris90
      @hikibiris90 17 часов назад +1

      කියලා වැඩක් නෑ. කලින් උඩ පැන්නා😂😂

    • @manojprabhakar3923
      @manojprabhakar3923 16 часов назад +1

      😂😂

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 14 часов назад +1

      @@hikibiris90 ඒකාලෙ අපි කියපුව මුන්ගෙ ඉතිහාසය දන්න නාකි උන්දලත් ඇහුවෙ නැහැ දැන් මුන්ට දීල කන්න බොන්න නැතිව පුක වේලුනෝ කියල කෑමොර දෙනව . දැන් දීපු එවුන්ට සැපදෝ-------ඕ-----ඕ------ඕඔ----ඕඕඕ

  • @DeshanEh647
    @DeshanEh647 16 часов назад +1

    මේ කතාව නම් ඇත්ත. හාල් පොල් නෑ. ඉස්සෙල්ලා කාලා ඉන්න ඕන. පොල් පට්ට ගනන්. දකුණෙ හාල් ඇත්තෙම නෑ.

  • @chathuradilhan5147
    @chathuradilhan5147 День назад +5

    හරියටම හරි හාමුදුරුවනේ... කාලෝචිත මාතෘකාවක්. ජනතාවට කියන්න අවශ්‍ය දේ ඔබ වහන්සේ කියල තියනව. කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක්ගෙ ලක්ශන ටිකෙන් ටික පහල වෙනව.

  • @methnelum3546
    @methnelum3546 19 часов назад +2

    ජනතාව වෙනුවෙන්ම වු කතාවක්.අපි මේක ගත්තෙ අතඅරින්නද කියන කතාව ලොකුවට කිව්වට ජනතාව කිව්වොත් අතඅරින්න ලෑස්ති පිට ඉන්න.ඊට කලින් හැදෙන්න.

  • @SamanPriyantha-l5w
    @SamanPriyantha-l5w День назад +13

    නියමයි අපේ හාමුදුරුවනේ.. අපි වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ඔබ වහන්සේ විතරයි... පරිස්සමෙන්..🔥❤❤❤ තෙරුවන් සරණයි...

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn День назад +6

    පෙරහැරේ ලස්සන හෝ අවලස්සන දකින්නේ පෙරහැරේ යන එවුන් නොව බලන් සිටිනා එවුන්මය. මාලිමා ආණ්ඩුවට කියන්නේ බලයට පත්කළ එවුන්ට ඇහුම්කන් දීමටය. එසේ නුවුණහොත් ආණ්ඩුවත් චන්දෙ දුන් එවුනුත් කපෝතිය.

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 День назад +14

    බොහොම පින්🙏 අපේ හාමුදුරුවනේ.. අහිංසක මිනිසුන් වෙනුවෙන් .. නැගිටින්න🙏 කවුරු හොරා.. කෑවත් අපි කාලා බීලා හිටියා... 😂

  • @RadleyLowrance
    @RadleyLowrance 8 часов назад +1

    අපේ හාමුදුරුවනේ අපි මේ ආණ්ඩු ශක්තිමත් කරමු බිත්තර මිල හුඟාක් අඩු වෙලා .හෙට අනිද්දට හාල් මිල පොල්මිලත් අඩුවෙනවා.ආණ්ඩුව අරගෙන මාස දෙකයි තාමහොරු නම් එපා ආයෙ.හදවතින්ම අපි මාලිමාවට තමයි

  • @hikibiris90
    @hikibiris90 17 часов назад +3

    උබලම ගෙනැල්ලා උබලම දැන් කෑගහනවා😂😂😂😂

  • @crishanthikd7542
    @crishanthikd7542 День назад +2

    දුන් පොරොන්දු ඉෂ්ට කළේ නැත්නම් ගෝ හෝම් කියන කාලය වැඩි ඈතක නෑ

  • @sanojimshani2438
    @sanojimshani2438 День назад +5

    අනිවාර්යයෙන්

  • @sampathperamune4938
    @sampathperamune4938 21 час назад +2

    නියමයි අපේ ලොකු හාමුදුරුවනේ

  • @siththarapunchi
    @siththarapunchi 20 часов назад +3

    Ada ඔබ වහන්සේ සංයමයෙන් කතාකරන නිසා video එක බැලුවා. ඒ වගේම madyastha අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපමණ තුති

  • @sureshkabral1767
    @sureshkabral1767 День назад +2

    අදනම් අපේ හාමුදුරැවනේ ගැම්මටම කිව්වා තෙරැවන් සරනයි💪💪🙏🙏🙏

  • @aruna5473
    @aruna5473 День назад +8

    ඔයත්😂😂😂😂😂පෙරලුණු අත හොදයි කියනවා....අපි චීන්නු නෙවි😅😅😅

  • @sriyanifernando5606
    @sriyanifernando5606 14 часов назад +1

    සම්පුර්ණයෙන් ඇත්ත මුන් පේල්..බව පැඩ්ජිලිවම පෙනෙනවා මුන් ගූ බයයි..

  • @RanjithKumara-hc9kj
    @RanjithKumara-hc9kj День назад +15

    මේකකරන්න පුලුව එකම කෙනා රනිල් පමනි

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 14 часов назад

      ඔව් , මමත් කොච්චර්දෝ කිව්ව . වැඩක් උනේ නැහැ . කොට පචයා කෙලපු පච රැල්ලට 68 ලක්ෂයක් අහු උනා

  • @nissankarathnayake4115
    @nissankarathnayake4115 18 часов назад +2

    කතාව සම්පූර්ණ ඇත්ත,,,හාමුදුරුවනේ ,,

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m День назад +9

    හාල්වලට තව සති 2ක් ඉවසන්න.හිමියනි.

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 14 часов назад

      ඇයි. තව සති දෙකකින් උඹලගෙ පර්චස් 20 ගොයම් කපනවද ? එහෙම නම් අපේ රටේ අයත් බඩපිරෙන්නකාල ඉතුරු ටික ඉතියෝපියාවටත් දෙතහැකි. පව්නෙ බන් උන් .

    • @dewgame-k7e
      @dewgame-k7e 13 часов назад

      තව සති දෙකක් මිනිස්සු බඩගින්නේ ඉන්නේ නැහැ බල්ලෝ පරට බහිනවා තොපේ jvp කයියනයක නයි බොරුමයි කිව්වේ අපිට දුකයි අපි ඕකට චන්දෙ ගහපු එකට

  • @samanthakariyawasam3551
    @samanthakariyawasam3551 День назад +2

    කාලින දේශනාවක් බොහොම හොඳයි හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @Ruwanwijemanna
    @Ruwanwijemanna День назад +22

    හැම දේකින්ම ආන්ඩුව ෆේල්

  • @AshanKumarasingha
    @AshanKumarasingha День назад +4

    එකගයි❤❤❤❤

  • @KumuduJAD
    @KumuduJAD День назад +4

    නියමයි හාමුදුරුවනේ 😂😂😂