Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නුඹට ජයවේවා අපෙන් ගිලිහුණු ඉතිහාසය ගොඩදැමීමට මේ දරණ උස්සහයට 🙏🙏
රාවණා නෑ කියන අයට ලඟදිම නිවැරදි පිළිතුරු ලැබේ වි. මේ ධර්මය ස්ථාපිත වන කාලයයි.. මේ හෙළ ජාතිය මතු වන කාලයයි..
මෙන්න ඒකට තවත් උදාහරනයක්.අප ශ්‍රේෂ්ඨ රාවණ රජුට පොන්නයා යැයි පවසමින් (අතිගරු Dinush Bandara )නමින් යූටියුබ් චැනලයක් පවත්වාගෙන යන පුද්ගලයා තමා බෛෟද්ධ යෙක් යැයි කියා ගනිමින් රාවණා රජුට ඉතා පහත් ලෙස කතාකරමින් රාවණා පිලිකුල් කර මේ රටේ මිනිස්සුන්ගෙන් ඈත් කල යුතුයි ගෙනයන ප්‍රචාරය සහ අපහාසය බලන්න.
@@nelukachandranath7183 (කරැණාකරල reply කරන්න මට ආයෙත්)මමත් ඔය කියන එකා එක්ක ගොඩක් බැන ගෙන තියෙනවා.ඔයා මොන video එකේද ඕකව දැක්කෙ ?
@@sahanhasaranga5139 ruclips.net/video/UFYm3kVetw4/видео.html,මේකෙ විතරක් නෙවෙයි මූගෙ යූටියුබ් පේජ් එකට ගියහම මූ බැනපු සියලුම වීඩියෝ තියනව.මූව අහුවුනොත් දෙකක් නෑ හක්ක කඩනව.
රාවණ කියද්දී ඇගට මාර ගැම්මක් එනවා බන්... සිරා මාත් ආසයි රාවණයන් ආයී නැගිටිනවානම් 💞🖤💞🖤💞🖤💞🖤💞🖤
කවුරු කොහොම විරුද්ධ වුණත් අපි අපේ ඉතිහාසය ලිවිය යුතුමයි ඒ ඒ අපේ අනාගතයේ බිහිවන දරුවන් දැන ගත යුතුමයි සත්ගුණවත් රාවණා රජු ගැන ඔයාලා හැමෝටම බුදු සරණයි
රාවණා නෑ කියපු එඋන්ගේ කට වහනවට ස්තුතියි ♥️
රාවණ ශක්තිය නැවතත් නැගිසිටිම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකිය රාවණාට ජය
Rawana shakthiyen obata athi palaya kumakda.
මහා රාවණා රජ්ජුරුවන් වහන්සේට මගේ නමස්කාරය වේවා. හෙලයන්ට ජය.
මොනවා වුනත් අතරින්න එපා ....අපි සියලුදෙනා ඔබ සමග ....
ඇත්ත සමහරුන්ට තිත්ත උනත් සත්‍යය ජය ගන්නවා අනිවාර්යයෙන් ...
නියමයි ❤
හරිම .ආඩම්බරයි .අපේ.හෙලය.නැවත .ඉදිරියට .ගෙන.එන්න ..ශක්තිය .ධෙහිර්ය .ලැබෙිවා
අඩෝ බොහොම ස්තූතියි මචන් ❤️. මිනිස්සු දැනුවත් කරාට 🙏
රාවණ විශ්වාස කිරීම ශාපයක් නම්, එය පාපයක්නම් එය මට විනාශය ගෙනදේනම්. මා හත් කඩකට පැලී මියගියත්, මගේ දරුවන්, බිරිය, දෙමාපියන් සොයුරු සොයුරියන් වැනසීගියත් මා ඒ සියල්ල සතුටින් වැලඳ ගනිමි. ශ්‍රී රාවණයෙනි මා දහවලෙහිද රැයෙහිද දකින සුන්දරම දසුන ඔබයි, ඇසෙන සුන්දර වදන ඔබයි. ඔබගේ ශාන්ත ගුණය, ඔබගේ බුද්ධිය මා අත්දකිමි. මා ඔබේ දෙපා මුල සැනසෙමි. බුදුන් හැරුණු කොට මා දකින එකම සත්‍ය ඔබයි.ඕම් රවි සම්ප්‍රභා ප්‍රයාජ්‍යු භූපති ශ්‍රී ලංකේශ්වර චක්‍රවර්තී මහා රාවණ නමෝ නමඃ සූර්යා මෙන් දිදුළන, වන්දනීය, පෘථිවිය පාලනය කරන, ලංකා රාජධනියේ අධිපති, චක්‍රවර්තී මහා රාවණයන්ට නමස්කාර වේවා.ඕම් දශ ශීර්ෂ ධාරී විම්ශද්බාහු ධාරී දීප්තතේජස් නිගුධාර්ථ අක්‍යාශපථික ජගධීශ්ත්‍ර මහා රාවණ නමෝ නමඃදස ආකාර හිසින් යුතු, විසි ආකාර අත් ඇති, අහස ජයගත්, පොලොව ජයගත් මහා රාවණයන්ට නමස්කාර වේවා.ඕම් සර්ව විද්‍යාධාරී ස්වයංමුජ්වල ප්‍රියදර්ශණ සුකල්ප මහා රාවණ නමෝ නමඃසියලු විද්‍යාවන්හි නිපුන, ස්වයං ප්‍රභාවක් ඇති, ඉතා ප්‍රසන්න, අතිශූර මහා රාවණයන්ට නමස්කාර වේවා.ඕම් සර්ව ප්‍රජාහි භත්‍යාරක සවීර්ය බ්‍රහ්මජ්නා ශිවගති මහා රාවණ නමෝ නමඃ සියලු ප්‍රජාවගේ වන්දනයට සුදුසු, මහා බල සම්පන්න, ආධ්‍යාත්මිකව පරිපූර්ණ, ශිව භක්තිය සිත්හි දරා සිටින මහා රාවණයන්ට නමස්කාර වේවා.ඕම් සුරාසුර ලෝක ප්‍රමාතිත ශ්‍රී මහා රාවණ අසුර රාජ මදීය ජීවාතු තුභ්‍යාම් විධාතිසුර අසුර ලෝක ගුගුලවාහල ශ්‍රී මහා රාවණ අසුර රාජයාණෙනි මගේ ජීවිතය ඔබට කැප කරමි.ඕම් රවි සම්ප්‍රභා මහා රාවණ නමෝ නමඃ ඕම් දශ ශීර්ෂ ධාරී මහා රාවණ නමෝ නමඃඕම් සර්ව විද්‍යා ධාරී මහා රාවණ නමෝ නමඃ ඕම් සර්ව ප්‍රජාහි භත්‍යාරක මහා රාවණ නමෝ නමඃ ඕම් ශ්‍රී මහා රාවණ අසුර රාජ මදීය ජීවාතු තුභ්‍යාම් විධාති නමෝ නමඃ
ඔයා බුදුන්ටත් වඩා රාවණට කැමතීයි.
@@thilinaudaraperera8944 බුදුන් එක රාවණා දෙක.
කවුරු මොනව කිව්වත් මගේ ඉතිහාසය මන් හොයනවා...මගේ පරම්පරාවෙ සත්‍යය රාවණ ඉතිහාසය හොයනවමයි.....😐😐😐
අනිවා මාත් ඉන්නව
Kavindi mata kiyanna puluwanda thapassu balluka lankaawe ayada? Eyala heduwe hirigadu seya neda? Eka heduwe lankaweda
wachanen hari api oyawa dirimath karannam. yamu idiriyata jayawewaaaa!!!
@@crazyln48 තපස්සු බල්ලුක කියන්නෙ වෙලෙන්දො දෙන්නෙක්...මන් හිතන්නෙ ඉන්දියාවෙ.ඔව් එයාල තමයි ගිරිහඩු සෑය හැදුවෙ...ඒක තමයි ලංකාවෙ ඉදිවුණු පලවෙනි චයිත්‍යය...
මාත් ඉන්නෝ 💞🖤💞🖤💞🖤💞🖤
ඔහොම කතාකරන උන් අවජාතක එඋන්. ඔකුන්ට ජතියකුත් නැත අගමකුත් නැත. ඔබෙ ඔබෙකාර්ය කරන්න. බුදු සරණයි...❤️❤️❤️
සහෝදරයා ඔබ කරන යුග මෙහෙවර දිගටම කරන්න. තර්ජන ගර්ජන වලට බිය නොවන්න. ඔබ හෙලයෙක්. හෙට මැරැනත් ඔබෙි වගකීම ඉටු කරන්න. දරාගන්න බැරි තරමට කකුලෙන් අදිනවා කියනබව නොදන්නවා වත් නොතේරෙනවාත් නෙවෙයි...නොබියව ඔබෙි යුතු කම කරන්න. අද හෙට මැරැවත් මං දන්න තරමින් නැවත නැවතත් ඔබ උපදින්නේ හෙලයේම පමනයි..ඒක සත්තයි සහතිකයි..ඒ ඔබවැනි යුග පුරැෂයන් අපේ මවි මතාවට උවමනා කෙනෙක් ඔබ. ඒ හෙයින් නැවත නැවත ඔබව කැදවනවා ඒක සොබාදහමේ නීතියයි.ඒක අභිබවා යන්න සමත් කිසිවෙකු මෙි මිහිපිට නොමැත. සහොදරයා ඔබ කරන මෙි මෙහෙරම පුමානවත් ඔබෙි මතුබවය සුගතීයේ උපදින්න. එය සත්‍යක් සත්‍යක් සත්‍යක්...කොන්ද කෙලින් ඔබෙි...කලවන් ජාන නොමැත ඔබෙි පිරිසිදු හෙල ජාන වලට හිමිකමි කියන ඔබ වැන්නන් පසු බැස නොමැත ඉතිහාසයේ සිටම එය එසේමයි. එදා ඒ කරපු කැපකීරීමි මෙහෙවරයන් තමයි අද වත්මනයේ ඔබ මෙි කරන්නේ..ආත්ම ගත පුරැද්ද හා පිං මහිමය නිසයි මෙි බවයෙත් ඔබ හෙලය රැකීමට සටන් වදින්නේ..ඒ අත්මගතව එන දෙයක්...ඒ සොබාදහමේ නිර්මාණය ක් සොබාදහමේ කැදවීමක් ඔබ...සැම වීඩියෝ වක්ම මග නොහැර බලනවා ඔබෙි...සොබාදහමේ ආශිර්වාදය තියෙනවා ඔබට ලැබෙනවා ලැබෙත්වා...වජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිටෙන් උතුමි දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ස්වර්ණමාලි සෑ රදුන්ගේ පිහිටෙන් ඔබ ආරක්ෂාවෙිවා වෙිවා වෙිවා...ජයශ්‍රී 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰..🙏🙏🙏🙏ඹබ මෙි සිවි හෙලයට කරන ඔබෙි වගකීම කීසිම බලවෙිගයකට නතර කල නොහැක. මොන බලවෙිග ආවත් ආපසු හැරෙන් එපා දිවි පුදාහො පෙරටම යන්න...එයයි සැබෑ හෙලයා.... ඔබෙි යුගමෙහෙවරට බාධාකරන සියලුම බාදාවන් මගහැරෙත්වා සියලුම කරදර හිරිහැර සතුරැ ආන්තරා අපල උපාද්දා අනුන් නපුරැ දෝෂ හදි හුනියන් ඇස්වහ කටවහ ගරහ දෝෂ ගරහ බලවෙිග ගරහ කඩ සන්දි හිත් දෝෂ දෙවි දෝෂ ඇත්තං යකෙක් යක්ෂණියකුගෙන් ඇල්මක් බැල්මක් ඡායාවක් ඇත්තේ වීනමි වාතෙං පිතෙන් සෙමෙන් ජුවරයෙන් හටගත්තාවු රෝග පීඩාද වැල් පැන්නුමි ඉරි පැන්නුමි හිර බංදන ඇද්ද ඒ සියල්ලක්ම මග හැරේවා සතුරෝ ඉවත් වෙිවා මිතුරෝ ලංවෙිවා යන එන ගමනේ බිමනේ ඉදින හිටින ස්ථානයේ කරන කියන රැකියාවෙි දී කිසිම කරදරයකට හිරි හැරයකට අනතුරකට පත් නොවෙිවා මෙතැන් පටන් මෙවෙිලේ පටන් දැන් දැන් පැයෙන් පැය ගෙවෙන සෑම සියළු මොහොතකම රැකේවා ආරක්ෂා වෙිවා. තුනුරුවන් ගේ සරනින් සියලුම දෙවිදේවතාවන්ගේ ආරක්ෂාවෙන් ඔබ අතින් යමි අත්වැරද්දක් කට වැරද්දක් සියක් කෝටියක් වරදි දැන හෝ නොදැනව සිදු උනත් ඒ සියල්ලටම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව ගුනයෙන් මවි කෙනෙක් හා සමානව පිය කෙනෙක් හා සමානව පිහිට වෙනවා සත්‍යයි සමාව දෙනවා සත්‍යයි ජීවිතයට කිසිම කරදරයක් අනතුරක් නොවෙනවා සත්‍යයි සත්‍යයි සත්‍යයි සත්‍යයි සාදු සාදු සාදු!!! ජයශ්‍රී 🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍❤
🇱🇰බය වෙන්න දෙයක් නෑ... දර්මය අනුව හොද පවතින්නෙත් නෑ හැමදාම නරක පවතින්නත් බෑ...ඉතින් කාට උනත් පේනවා දැන් පවතින විදිය..ඒක නිසා කවුරු ආවත් නවත්තන්න බෑ මේ වෙන දේවල්...විහිලුවක් විතරයි...☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
රාවණ ඉතිහාසය යනු සත්‍යයකි එය තවත් ආගමක් කරගත යුතු නොවේ , අපට අයිති ඒ දැවැන්ත හෙල ඉතිහාසය යලි පණ නන්වා අපේ අනාගතය පනගන්වමු , නපුර සිදුවන්නේ මෙයට පිටුපන අයට මිස අන් අයට නොවේ.එමෙන්ම කිසිඳු හෙලයෙක් බෞද්ධ ධර්මයට පිටුපාන්නේ නැත එය අපේ ධර්මයයි එය සත්‍යයකි .
කලබල නොවී ඉන්න ළමයිනේ.. ඔය සියල්ල විසදෙන දවස වැඩි ඈතක් නොවෙයි... අපි නොකියන බොහෝ දේ ඉදිරියට එළි දකිනු ඇත..!!! දැන් මෙවුන් මරු විකල්ලෙන් කෑගසමින් අවසාන යුගය ගත කරයි...!!! රාම පරපුර දහම ස්ථාපිත කළේ මරණය ඇපයට තබාය...! දැන් ඔබලාගේ වාරය පැමිණ ඇත..! අවසානය තෙක් සාධාරණය යුක්තිය ඇපයට තබා සටන් කර ජය අත්පත්කරගන්නා තෙක් අප රාම පරපුර බලාසිටින්නේමු...! හෙළ පැවැත්ම මනුලොව ස්ථාපිත කරවීමේ අවසාන යුධ මෙහෙයුම මෙයයි...!!! වියරු වැටී මරු විකල්ලෙන් කෑ ගැසීමට ඉඩ දිය යුතුය. එයයි සොබාදහමේ උපක්‍රමය. රාවනා පරපුර එකාමෙන් එකතුව හෙළ පැවැත්ම ඒ අතරතුර ස්ථාපිත කරනු ඇත. කොරෝනා යනු රාවනා පරපුර වෙනුවෙන් පෙනීසිටින අදෘෂ්‍යමාන බලවේගයයි. එය එක් එක් ආකාරයෙන් හෙළ පැවැත්ම ස්ථාපිත වන තෙක් එළි දකිනු ඇත. අවශ්‍ය නම් කොරෝනා එක දිනකින් මේ මාතෘභූමියෙන් තුරන් කළ හැක. එසේ නොවන්නේ විය යුතු දේ වීමටය. විශ්ව කර්ම? channel එකෙන් චීවරදාරියෙක් විත් ඔය කතාව එපරිදිම සමාජ ගත කරන්නට වෙහෙසුනේ දැනට මාස කිහිපයකට ඉහතදීය. ඒ තැනම එය මා අලු කර දමද්දි මහා විෂ්ණුන්වහන්සේ හරහා රාම පරපුරේ බලය අතට ගන්න ක්රියා කලහ. දැන් කළ හැකි දෙයක් නොමැති තැන විශ්ව කරුමයම නිහඩය.. එපරිදි නොබියව සටන් වදිමින් පාපතරයන් නිහඩ කළ යුතුමය. ඒ සදහා රාවනා හෙළ පරපුර වෙනුවෙන් තිබෙනා channel ටික හොදටම ප්රමාණවත්ය. අපිට මේ සා බලයක් නොමැතිව සටන් කර ජයගෙන අදටත් අවශ්‍ය තැන පෙනයෙන් ගසා දැමීමට සන්නද්ධව සිටින්නෙමු. එපරිදි රාවනා පරපුරේ සාමාජිකයන් එකතුව එකාමෙන් සටන් වදිමින් ගමන යා යුතුය. පහර දිය යුත්තේ නව දැක්මකින්ය. රාම පරපුර පහර දෙන හැටි ආදර්ශයට ගන්න. ඒ පුද්ගලයනට නොව දර්ශනයට එරෙහිවන්නන්ටය. පුද්ගලයෙක් හසු නොවන තැන අති දරුණු ශක්තියක් විශ්වයෙන් නිකුත් කරයි. එය ප්රයෝජනයට ගත හැක. විශ්ව කරුම චැනලය රාවනා පරපුර අධාත්මික පැත්තට නැඹුරු කර ඉතිහාසය සෙවීම නතරකිරීමටය. එකල මා ඉගි දුන්නේ ඒ නිසාය. සදහා උපරිම වෙහෙසක් ගති. ඒ අධ්‍යාත්මික ක්රමවේදයකට රාවනා පරපුරට පහර ගැසීමටය. එවුන් අපේ දර්ශනය ඉදිරියේ අගුටුමිට්ටන්ය. එබැවින් දැන් සියලු පැතිකඩ වලින් එවුන් සිරගත කර ඇත. තවත් ගෑනියෙක් රාවනා අහසින් පියාසර කර එනකන් බලාසිටී. තවත් ගැහැනියෙකුට රවනා සූර්යයා සමග සංවාසයේ යෙදෙනවා පෙනෙයි. මෙවුන් සියල්ල මෙහෙව්වේ රාවනා පරපුර අච්චාරුවක් කර නොමග යැවීමටය. ***එබැවින් මින්පසු කිසිවෙක් එක එකාගේ අනාවැකි පිලිනොගෙන ඒ තැනම පහරදී විනාශ කර දමන්න. පේන දේ පමණක් විශ්වාස කරන්න. එපරිදි සන්නද්ධව සිරූවෙන් සිටිය යුතුමය අවසානය දක්වාම...!!! රාවනා පරපුරට ජය...!!!අප සගවා තබා ගෙන ඉන්නා ප්රබල රහසක් ඇත. එහෙත් කණගාටුව නම් ඒ රහස එළි දැකීමට පෙර රාවනා පරපුරට එරෙහිවන්නන්ට මාතෘභූමිය අහිමිවීමය..! එවුන්ව නිරුත්තර කිරීමට ප්රබල ශාක්ෂි ඇත. එබැවින් ඔබද බුද්ධිමත්වන්න කිසිම ප්රබල රහසක් හෙළි නොකිරීමට.. එවුනට කෙළවිලාම යනකම්...!!!දිනෙක සුර සැප විදින්නේ සොබාදහමේ ආශිර්වාද ලද්දන් පමණි. හොද සිහියෙන් සිටිනා අයට පමණක් මෙය දැනෙනු ඇත.
කවුරැ මොනව කිවුවත් මමනමි එ ඉතිහාසය හොයනවා.දැනුත් මෙි පොතක් කියවන ගමන්.කවුරැ මොනා කිවුවත් අපි එ ඉතිහාසය මතුකර ගත යුතුමයි.
මටත් ආසයි ඒ පොත් කියවන්න.කරැණාකර ඒ පොත් වල නම් කියන්න පුළුවන් ද .
මටත් ආසයි ඒ පොත් කියවන්න. කරැණාකර මටත් ඒ පොත් වල නම් කියන්න පුළුවන් ද?
හොයාගන්න ටිකක් අමාරැයි.මට එක පොතක් හමිබ වුනා. (මිත්‍යවක් නොවන රාවණා පුරාවෘත්තය.කතෘ--ආර්. පි සමරසිංහ.)
ස්තූතියි නාමලී 🌹
@@අවබෝදෙන්තෙරුවන්සරණයමු ඒක විහිළුවක්... ක්‍රිස්තියානි කාරයො බයිබලේ කියෙව්වට, තම්බිලා කුරානේ කියෙව්වට, හින්දු අය භගවත් ගීතාව කියෙව්වට අපේ බෞද්ධ කියාගන්න අයගෙන් අතිබහුතරයක් ත්‍රිපිටකය කියවන්නෙත් නෑ, කියවලත් නෑ.පන්සලෙන් හෝ දහම් පාසලෙන් ඒකට පෙළඹවීමකුත් නෑ. හැබැයි ඒකෙ තියෙන දේවල් වෙන කොහෙවත් ඇත්තෙත් නෑ.
හෙළයින් යනු බුදු බණට හිලැ වුන...මිනිස්සු ඉරට හඳට වැඳලා වැඩ කරපු මිනිස්සු එ අතරින් විසිස්ට කෙනෙක් තමා අපේ මහා රාවණා රජු ..එහෙනම් කොහොමද අපි වැරැදි පැත්තට යන්නේ ..දිනක මේ හැමදේම ඉහළට යවී එතකල් මේවා රැක ගන්න එක තමා අපේ වගකීම දනුෂ්ක මහතා ඔබට ජය ..බුදු සරණයි
විශිෂ්ඨයි...
Mama mage jivitha kaletama asawen baluwe rawana rajathuma gana meke dala thiyena video tika.ayye video dannako thawa.ape uruman gana balanna.api innawa oyath ekka.budusaranai!
එහෙමනම් ☝ නෑ .ඔබට ජය වේවා.බුදු සරණයි .
රාවණා...සත්‍යයයි.
🙏 🙏 🌞 🇱🇰 සත්‍ය ජය ගනී 🇱🇰 🌞 🙏 🙏
Rawana itihasayata apahasa karapu karana siyalu denama sapayata lakwenawa niyatai
බය වෙන්න එපා.. අපේ හෙල ඉතිහාසය කාටවත්ම යට කරන්න බැහැ.. ඉදිරියට එන කාලය ගැන අපි බිය නොවෙමු මොකද අපේ මේ ප්‍රබල ඉතිහාසය ඉදිරි වසර කිහිපය තුල අනිවාර්යයෙන්ම උඩට එනවා.. මේ ලෝකය තුල අපේ මේ හෙලබිම ලෝකයේම අන්ක එක වෙනවා.. ඒ..සදහා මේ... ලෝකය දැන් හැඩගැසෙමින් පවතිනවා.. ශක්තිමත් අඩි තාලමක් මේ වන විටත් ස්බාවධර්මය විසින් සකස් කරමින් පවතී.. 2035 න් පසු මේ ලොව ඉදිරියට ගමන් කරන්නේ අපේ මේ හෙලබිමේ ශක්තියෙන්ම පමනි...
කවදත් වහල්ලුන්ට වහල්ලු වෙන්නෙපා අපි හෙළයින් පමණක් වේමු අයේත් පිබිදේමු
Shapawenna one oya suddanta jathaka wrchchi kalakanninta jayawrwaokunta sapamawewa
දැනුවත් කිරීම ගැන ස්තුතියි
ස්තුතියි දැනුවත් කිරිමට .තෙරුවන් සරණයිි .
සත්‍ය ජයගනී 🙏❤️
අර සෙනරත් කාරය කියනවලු අපි විජයගෙන් පමනක් ආව ඉංදියානු උන් කියල සහ කුවෙනි ඔපාතික යක්ශනියක් කියල එහෙම රටක ආව ඉංදියානු උන්ලු අපි මෙහෙම එකෙක්ද පුරාවිද්‍යා එකෙ ඉහල තැන ඉන්නෙ කාලකණ්ණි ඉතිං අර කිව වගෙ ජයරත්තපතිරාරච්චි මහතා කියන සත්‍ය ඇත්ත මෙ රටට විනාශ කරන්නෙ අපේ ජාන විකුර්ති උන උන් අර තිස්ස ජනනායක සර් කියනව වගෙ
උන්ට ඔය පට්ටම් දුන්නෙ ඕව යට ගහන්න පොරොන්දූ උනාම. ඒකයි ඌ ඒව කරන්නෙ
Oya yaka oyapuduwen elawla demanam okoma iwarineh..
Parana withanaya thamai kawe ape prawuda ithihasaya
❤️😍
කවුරු මොනවා කිව්වත් කෙරුවත් රාවණ ඉතිහාසය ජයගන්නවා මමයි ඉදිරි වසර පහ ඇතුලත ඒ වගේම බුදුන් උපන් දේසය යනුවෙන් ඉතිහාස ගත වෙනවා ඇත ...
එහෙම දෙයක් නෑ අපේ හෙල ඉතිහහාසය මතුවෙනවට බය උන් තමයි ඔහොම අධම මත පතුරවන්නේ. තව බොහෝ දෑකීමට ඇති මුත් නොකියා සිටිමි. ඇත්ත ඇති සැටියෙන් දකින හැමෝටම රාවන දෙවි පිහිටයි. ධනුෂ් ඔබටත් එසේමයි තෙරුවන්සරනයි
Helayanta Jaya wewa!
Ekata kamaknaha api rawana parapure....puthe oyata thunuruwan saranai.
යක්කයන්ට ජය! මහා රාවණයන්ට ජය🙌🙌🙌
එළකිරි දනුෂ් දිගටම කරගෙන යන්න
කව්රු මොනවා කිව්වත් සත්‍ය ඉස්මතු වීම දැන් නවත්තන්න බැ.
Our king Ravan is truth,, it will be win one day,,allow the time,,good luck you !
Great danush
"Budu banata hilauna yakkunge " awadi weema oya eka ekalata bee bolaw nawatthanna....Jaya!!!!!!
Suddanta onawidiyata natapu kale iwarai rawana ugayak nawatha enawa theruwan saranai
නියමයි
Niyama utharak සහෝදර
Thank you very much Dhanush great work
සිව් හෙළයටම ජය....!!!
Kisima deyakata api salenne ne. Aye upangei apiwa maranna katath be. Api obala samagai. Me ape hela ithihasaya idiriyata enawamai. Budusaranai
Best of the luck danush .
oyawage wivechanayan karanne nugath ewun. unta ipaduna wenuwata ohe kohoma hari jeewath wennai one. unta ithihasayen wedak ne.edineda joliya witharai one.anika un samahara wita helayo neme, kalawam ewun.kalakanni. demawpiyo niyama helayo nam le rath wenawane. ehemadayak ne unta. Oba thoragath magama yanna Danush. bahutharayak oba samagai.
ඔබට ජය.
Ape dewal rakaganna obalata dairrya labewa💪💪
රාවණා හිස ඔසවනවාමයි දැං නතර කරන්න බෑ දැං රාවණාරජු ගේ කාලයයි නිදුකාණනේ පිබිදෙන්න අපගේ පිං අනුමෝදන් වෙන්න රජුන් සාදූසාදූසාදූ අපේ ලේ මොනවද වෙනව මේ දැනුන දවසේ පටන් සාදුසාදුසාදූ
Hela deshayata jaya! rawanayanta jaya!
Awajathakayn keseaa kiwath.""".. oba Obeaa gamana yna.....Budhusaranay Obata. ...🔥🔥🔥JAYA SRI..DHANUSH..
මහා රාවණා යනු බුදු දහමට විරුද්ධ කෙනෙක් නෙවෙයි මතු බුදුවෙන බෝසත් කෙනෙක් ඔහු මස් මාළු නොකන සුරා පානය නොකරන කෙනෙක් ! බුදු දහමට අනුව බෝසත් වරුන් බුදුවීම වැලැක්වීමට මාර සේනාව එනවා එයින් කෙනෙක් තමයි රාම ඒකයි රාම විසින් රාවණා පරාජය කලේ ! ධනුෂ් අයියේ මේ කාරණා හොයනකොට ඉන්දියාවේ ලියපු වාර්මිකී රාමායනය අමතක කරන්න අලුතින් හිතන්න
API yakkayo oya boru walata API rawatenna ehema kiyana un oya itihasaya wikunana un Tama API yamu idiriyata yakkayanta Jaya,👍🙏🙏🙏
Ela
අයියේ බුදුරජාණන් වහන්සේ රාවනා රජුන් ගැන mention කරපු එක දේශනාවක් ගැන සදහන් කරන්න පුලුවන්ද ?
නාග ගෝත්‍රයේ . චුල්ලොදර මහෝදර් සටනම ඇති .. ඉන් පෙර.. ලංකාවෙ ඉතිහාසය ගොඩනගන්න..ඔව්න් සටන් කරේ මැනික් පුටුවකට. .. නිකං නෙවෙයි .. ඒකෙම තාක්ෂණය ගන හිතාගත්තැකි .. ඒට පසු බුදුරජාණන් වහ්න්සේගෙ දර්මය අසා නුවනින් අව්බෝද කරගන්න තර්ම් මානසික ශක්තියක් තිබ්බ
@@studionr5540 බුදුන්ගෙ ධර්මය අහලා ඒක ප්‍රත්‍යක්ෂ කරපු පිරිස නිය පිටට ගත්ත පස් ටිකට සමාන කරා මේ මුලු ලෝකෙම තියෙන ඉතුරු පස් එක්ක සසඳලා බුදුහාමුදුරුවොම. ත්‍රිපිටකයේ ඒ බව තියෙනවා ලියවිලා. ඒකට ඕනෙ ඔය කියන මානසික ශක්තියක් නෙවේ. වාසනා ගුණයක්, පෙර පිනක්. කෙටියෙන් කියනවනම් කර්මානුරූපීව ලැබෙන දෙයක්. ධර්මයට වැරදි අර්ථකථන දෙන්ඩ ගිහිං පවු කරගන්ඩෙපා.
Dhanush Vlogs SL oyata ba neda ?
Obata godak saktiya labewa
Thawa idiriyata sathya soyanna obata shakthiyak
මෙ පිං බිමෙම ජිවත්වෙන පර බල්ලො විජාතික ජාන ඇති පර බල්ලො සුද්දන්ට ජාතකවෙලා වදාපු උන් ඔකුන්ට ජාතකයක් නැ වැටෙන්න එපා ඉදිරියට යමු ඔබෙ ඔබෙකාර්ය කරන්න. බුදු සරණයි.
Hela daruvani akatu venna parayan nagitinnata pera siyalu mattam valin akatu vanna helayanta jaya
Great kathawa niyamai helaya mahansiya apathe noyewa
තෙරුවන් සරණයි
විශ්ව කර්ම එකේ හිනටිගල උන්වහන්සේ තමයි කියන්නේ අඳුරු බලවේගයක් කියලා. ඒත් එක්කම කියනවා අධ්‍යත්මික නායකයෙක් ගැනත්. බුද්ධ ශක්තියයි විශ්ව ශක්තියයි පටලවගත්තු පිස්සෙක්.
appe unata mama coment dala thiyenawa athi padan. siwura perawagena hari silwath kiyala hithan pissu kiyonawa. unda Samantha badra himi ekka grattan krana wane. Samantha badra himi pissu nathuwata mawu bimata deyak karanawa. meya alak gawa karanwa atawan heena balanawa. koi mohothaka hari heenatigala wathrata watila diyanana hati vidio wela thiyevi. boru bana.
ඒකෙ ලින්ක් එක එවන්නකෝ සහෝදරයා
මොකක්ද බුද්ධ ශක්‍තියෙයි, විශ්ව ශක්තියෙයි තියෙන වෙනස, මොකක්ද දෙකෙන් වඩා බලවත් ?
thilina udara perera අනිවාර්යයෙන් බුද්ධ ශක්තිය තමයි බලවත්. එය අපගේ ලෝකොත්තර දියුණුව එනම් නිවන සඳහා ඉවහල් වේ. නමුත් විශ්ව ශක්තිය අපගේ ලෞකික දියුණුවට යොදාගත හැක. උදාහරණයක් ලෙස සුර්ය ශක්තිය, කුන්ඩලිනි ශක්තිය දැක්විය හැක. හිනටිගලගේ දේශනා රාමුවක් තුල සිරවි සිටින ගොබ්බයන්ට පමනක් වටිවි.
ජයවේවා
එක එකා මොන දේ කිවත් අපි දන්නවා මහා රාවනා රජ්ජුරුවො කියන්නෙ කව්ද කියලා
Yakkayanta jaya
Jayawewa.,.. Theruwan sarani....
Ketiyenma okun thama ithihasaye ape rta pawala dunne rate ithihasaya hanganna hadanne mun thama kalla thoni ape rtata apu parayange jana walin ipa dechcha un. Dnush obalata kawadath jaya තෙරුවන් සරණයි
සත්‍ය කේසේ වලදැමිමද කේසේ හො මතුවෙි යමි දිනක. යක්කයන්ට ජය.
Sahodaraya oyala karana uthum vaden api sahena deval api gana dana gaththa.apita thibenne kage leda kiyala ekai kakiyanne meva aheddi.lankave siyaluma hela tharuna tharuniyan obala vatakaran sitinava athpaurak vage mona prashne awath.obata budusaranai 🙏🙏🙏🙏🙏
බලමුකෝ සාපෙ වදින හැටි.. 😂😂හොයනකොට කෙසේ වෙතත් හෙව්වෙ නැත්තං නං සාපෙ වදී ඉස්සරහට.. 😂
🙏🙏🙏 Thank you and may god bless you for this video!
හොලයන් අවධි කිරීමට ඔබ දරණ ප්‍රයත්නය අනගි. ජයෙන් ජය.
Api rawana yakku.yakku manasin diunui eka sathyak.obata jaya.
Good 🙏🙏🙏🙏
එකලත් මෙකලත් කියා වෙනසක් නැත. ඵල ඇති රුකට මුගුරු විසි කිරීම කවර කලට උවද දැකිය හැක. කම්පා නොවන්න.. සත්‍ය දිය යට සැගවීමට උත්සහ දරන රබර් බෝලයක් වැනිය. එහෙයින් කාලය විසින් සියල්ල හෙලි කරනු ඇත. ගමනාන්‍තයක් ඇති අප හිස් මිනිසුන් සිදුකරන කෙනහිලි වලට පිලිතුරු දීමට නැවතුනහොත් ගමනාන්තයට කෙලෙස නම් යා හැකිද... ඔවුන්ද දිනක මේ සියල්ල අවබෝධ කරගත්වායි පතමු. බුදු සරණයි.... 🙏🏻🙏🏻🙏🏻 රාවණ පිහිටයි ආරක්ෂාවයි.🙏🏻🙏🏻🙏🏻
Aniwaryen dan apiwa nawattana ba aiye api ekatuwela helaya aye godagamu
Meya ape ithihasayai eya ape danaganeema pinisai ,owata hinawenne ape kalusuddan pamani,niyama helayan ese nokaranau athai mage wiswasaya.
රාම විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් නම් රාවණා රජු කාගේ අවතාරයක් ද? #මේවාට පිළිතුරු අවශ්‍යයි....
Theruwan saranii obata ..a wagema rawanayane waradi thorathuru maddaya wala eidiri path karana ayatada hari margaya gana awabodayak athi wewa
Yakkhayanta jaya....!!!
විජයට දාව උපන් කල්ලතෝනි ගැන කවර කතාද
ඇයි උබ ස්කෝලෙ ගියෙ නැද්ද
මුතුවඩනගෙ episode tika iwarda
Ravana kiyanne buduhamuduruwange tharuna jeevithaya yanu mage hangimai,mevani gamburu dharmaya awaborda karaganima vishala sharira shakthiyak awashyai
Ape.Helayo...Rawana.Deviyan.wasayenEadahanawa...2024.di.Deyasenbihiwenawa..RawanaUagayak.Anawamai...Awenuwen.Api.Nagisitimu..
Danush අයියෙ rajagala raruna ayiya sambanda kara ganna
Ravana sathyae
💖💖👍🙏
ma apa atta jateya ape rawana parapura mnssu
🙏🙏🙏
ape helaya kiyanne maha rawana raju thamai ape mul puruka
Rawana devi pihitai .siyalu helayanta .
Ow mamath dakka ane apita one deyak wechchawe api hoyanawa api baya naha
🙏🙏🙏🙏
Siwuhelayata jaya
නුඹට ජයවේවා අපෙන් ගිලිහුණු ඉතිහාසය ගොඩදැමීමට මේ දරණ උස්සහයට 🙏🙏
රාවණා නෑ කියන අයට ලඟදිම නිවැරදි පිළිතුරු ලැබේ වි. මේ ධර්මය ස්ථාපිත වන කාලයයි.. මේ හෙළ ජාතිය මතු වන කාලයයි..
මෙන්න ඒකට තවත් උදාහරනයක්.අප ශ්‍රේෂ්ඨ රාවණ රජුට පොන්නයා යැයි පවසමින් (අතිගරු Dinush Bandara )නමින් යූටියුබ් චැනලයක් පවත්වාගෙන යන පුද්ගලයා තමා බෛෟද්ධ යෙක් යැයි කියා ගනිමින් රාවණා රජුට ඉතා පහත් ලෙස කතාකරමින් රාවණා පිලිකුල් කර මේ රටේ මිනිස්සුන්ගෙන් ඈත් කල යුතුයි ගෙනයන ප්‍රචාරය සහ අපහාසය බලන්න.
@@nelukachandranath7183 (කරැණාකරල reply කරන්න මට ආයෙත්)මමත් ඔය කියන එකා එක්ක ගොඩක් බැන ගෙන තියෙනවා.ඔයා මොන video එකේද ඕකව දැක්කෙ ?
@@sahanhasaranga5139 ruclips.net/video/UFYm3kVetw4/видео.html,මේකෙ විතරක් නෙවෙයි මූගෙ යූටියුබ් පේජ් එකට ගියහම මූ බැනපු සියලුම වීඩියෝ තියනව.මූව අහුවුනොත් දෙකක් නෑ හක්ක කඩනව.
රාවණ කියද්දී ඇගට මාර ගැම්මක් එනවා බන්... සිරා මාත් ආසයි රාවණයන් ආයී නැගිටිනවානම් 💞🖤💞🖤💞🖤💞🖤💞🖤
කවුරු කොහොම විරුද්ධ වුණත් අපි අපේ ඉතිහාසය ලිවිය යුතුමයි ඒ ඒ අපේ අනාගතයේ බිහිවන දරුවන් දැන ගත යුතුමයි සත්ගුණවත් රාවණා රජු ගැන ඔයාලා හැමෝටම බුදු සරණයි
රාවණා නෑ කියපු එඋන්ගේ කට වහනවට ස්තුතියි ♥️
රාවණ ශක්තිය නැවතත් නැගිසිටිම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකිය රාවණාට ජය
Rawana shakthiyen obata athi palaya kumakda.
මහා රාවණා රජ්ජුරුවන් වහන්සේට මගේ නමස්කාරය වේවා. හෙලයන්ට ජය.
මොනවා වුනත් අතරින්න එපා ....අපි සියලුදෙනා ඔබ සමග ....
ඇත්ත සමහරුන්ට තිත්ත උනත් සත්‍යය ජය ගන්නවා අනිවාර්යයෙන් ...
නියමයි ❤
හරිම .ආඩම්බරයි .අපේ.හෙලය.නැවත .ඉදිරියට .ගෙන.එන්න ..ශක්තිය .ධෙහිර්ය .ලැබෙිවා
අඩෝ බොහොම ස්තූතියි මචන් ❤️. මිනිස්සු දැනුවත් කරාට 🙏
රාවණ විශ්වාස කිරීම ශාපයක් නම්, එය පාපයක්නම් එය මට විනාශය ගෙනදේනම්. මා හත් කඩකට පැලී මියගියත්, මගේ දරුවන්, බිරිය, දෙමාපියන් සොයුරු සොයුරියන් වැනසීගියත් මා ඒ සියල්ල සතුටින් වැලඳ ගනිමි. ශ්‍රී රාවණයෙනි මා දහවලෙහිද රැයෙහිද දකින සුන්දරම දසුන ඔබයි, ඇසෙන සුන්දර වදන ඔබයි. ඔබගේ ශාන්ත ගුණය, ඔබගේ බුද්ධිය මා අත්දකිමි. මා ඔබේ දෙපා මුල සැනසෙමි. බුදුන් හැරුණු කොට මා දකින එකම සත්‍ය ඔබයි.
ඕම් රවි සම්ප්‍රභා ප්‍රයාජ්‍යු භූපති ශ්‍රී ලංකේශ්වර චක්‍රවර්තී මහා රාවණ නමෝ නමඃ
සූර්යා මෙන් දිදුළන, වන්දනීය, පෘථිවිය පාලනය කරන, ලංකා රාජධනියේ අධිපති, චක්‍රවර්තී මහා රාවණයන්ට නමස්කාර වේවා.
ඕම් දශ ශීර්ෂ ධාරී විම්ශද්බාහු ධාරී දීප්තතේජස් නිගුධාර්ථ අක්‍යාශපථික ජගධීශ්ත්‍ර මහා රාවණ නමෝ නමඃ
දස ආකාර හිසින් යුතු, විසි ආකාර අත් ඇති, අහස ජයගත්, පොලොව ජයගත් මහා රාවණයන්ට නමස්කාර වේවා.
ඕම් සර්ව විද්‍යාධාරී ස්වයංමුජ්වල ප්‍රියදර්ශණ සුකල්ප මහා රාවණ නමෝ නමඃ
සියලු විද්‍යාවන්හි නිපුන, ස්වයං ප්‍රභාවක් ඇති, ඉතා ප්‍රසන්න, අතිශූර මහා රාවණයන්ට නමස්කාර වේවා.
ඕම් සර්ව ප්‍රජාහි භත්‍යාරක සවීර්ය බ්‍රහ්මජ්නා ශිවගති මහා රාවණ නමෝ නමඃ
සියලු ප්‍රජාවගේ වන්දනයට සුදුසු, මහා බල සම්පන්න, ආධ්‍යාත්මිකව පරිපූර්ණ, ශිව භක්තිය සිත්හි දරා සිටින මහා රාවණයන්ට නමස්කාර වේවා.
ඕම් සුරාසුර ලෝක ප්‍රමාතිත ශ්‍රී මහා රාවණ අසුර රාජ මදීය ජීවාතු තුභ්‍යාම් විධාති
සුර අසුර ලෝක ගුගුලවාහල ශ්‍රී මහා රාවණ අසුර රාජයාණෙනි මගේ ජීවිතය ඔබට කැප කරමි.
ඕම් රවි සම්ප්‍රභා මහා රාවණ නමෝ නමඃ
ඕම් දශ ශීර්ෂ ධාරී මහා රාවණ නමෝ නමඃ
ඕම් සර්ව විද්‍යා ධාරී මහා රාවණ නමෝ නමඃ
ඕම් සර්ව ප්‍රජාහි භත්‍යාරක මහා රාවණ නමෝ නමඃ
ඕම් ශ්‍රී මහා රාවණ අසුර රාජ මදීය ජීවාතු තුභ්‍යාම් විධාති නමෝ නමඃ
ඔයා බුදුන්ටත් වඩා රාවණට කැමතීයි.
@@thilinaudaraperera8944 බුදුන් එක රාවණා දෙක.
කවුරු මොනව කිව්වත් මගේ ඉතිහාසය මන් හොයනවා...මගේ පරම්පරාවෙ සත්‍යය රාවණ ඉතිහාසය හොයනවමයි.....😐😐😐
අනිවා මාත් ඉන්නව
Kavindi mata kiyanna puluwanda thapassu balluka lankaawe ayada? Eyala heduwe hirigadu seya neda? Eka heduwe lankaweda
wachanen hari api oyawa dirimath karannam. yamu idiriyata jayawewaaaa!!!
@@crazyln48 තපස්සු බල්ලුක කියන්නෙ වෙලෙන්දො දෙන්නෙක්...මන් හිතන්නෙ ඉන්දියාවෙ.ඔව් එයාල තමයි ගිරිහඩු සෑය හැදුවෙ...ඒක තමයි ලංකාවෙ ඉදිවුණු පලවෙනි චයිත්‍යය...
මාත් ඉන්නෝ 💞🖤💞🖤💞🖤💞🖤
ඔහොම කතාකරන උන් අවජාතක එඋන්. ඔකුන්ට ජතියකුත් නැත අගමකුත් නැත. ඔබෙ ඔබෙකාර්ය කරන්න. බුදු සරණයි...❤️❤️❤️
සහෝදරයා ඔබ කරන යුග මෙහෙවර දිගටම කරන්න. තර්ජන ගර්ජන වලට බිය නොවන්න. ඔබ හෙලයෙක්. හෙට මැරැනත් ඔබෙි වගකීම ඉටු කරන්න. දරාගන්න බැරි තරමට කකුලෙන් අදිනවා කියනබව නොදන්නවා වත් නොතේරෙනවාත් නෙවෙයි...නොබියව ඔබෙි යුතු කම කරන්න. අද හෙට මැරැවත් මං දන්න තරමින් නැවත නැවතත් ඔබ උපදින්නේ හෙලයේම පමනයි..ඒක සත්තයි සහතිකයි..ඒ ඔබවැනි යුග පුරැෂයන් අපේ මවි මතාවට උවමනා කෙනෙක් ඔබ. ඒ හෙයින් නැවත නැවත ඔබව කැදවනවා ඒක සොබාදහමේ නීතියයි.ඒක අභිබවා යන්න සමත් කිසිවෙකු මෙි මිහිපිට නොමැත. සහොදරයා ඔබ කරන මෙි මෙහෙරම පුමානවත් ඔබෙි මතුබවය සුගතීයේ උපදින්න. එය සත්‍යක් සත්‍යක් සත්‍යක්...
කොන්ද කෙලින් ඔබෙි...කලවන් ජාන නොමැත ඔබෙි පිරිසිදු හෙල ජාන වලට හිමිකමි කියන ඔබ වැන්නන් පසු බැස නොමැත ඉතිහාසයේ සිටම එය එසේමයි. එදා ඒ කරපු කැපකීරීමි මෙහෙවරයන් තමයි අද වත්මනයේ ඔබ මෙි කරන්නේ..ආත්ම ගත පුරැද්ද හා පිං මහිමය නිසයි මෙි බවයෙත් ඔබ හෙලය රැකීමට සටන් වදින්නේ..ඒ අත්මගතව එන දෙයක්...ඒ සොබාදහමේ නිර්මාණය ක් සොබාදහමේ කැදවීමක් ඔබ...
සැම වීඩියෝ වක්ම මග නොහැර බලනවා ඔබෙි...
සොබාදහමේ ආශිර්වාදය තියෙනවා ඔබට ලැබෙනවා ලැබෙත්වා...
වජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිටෙන් උතුමි දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ස්වර්ණමාලි සෑ රදුන්ගේ පිහිටෙන් ඔබ ආරක්ෂාවෙිවා වෙිවා වෙිවා...ජයශ්‍රී 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰..🙏🙏🙏🙏
ඹබ මෙි සිවි හෙලයට කරන ඔබෙි වගකීම කීසිම බලවෙිගයකට නතර කල නොහැක. මොන බලවෙිග ආවත් ආපසු හැරෙන් එපා දිවි පුදාහො පෙරටම යන්න...එයයි සැබෑ හෙලයා....
ඔබෙි යුගමෙහෙවරට බාධාකරන සියලුම බාදාවන් මගහැරෙත්වා සියලුම කරදර හිරිහැර සතුරැ ආන්තරා අපල උපාද්දා අනුන් නපුරැ දෝෂ හදි හුනියන් ඇස්වහ කටවහ ගරහ දෝෂ ගරහ බලවෙිග ගරහ කඩ සන්දි හිත් දෝෂ දෙවි දෝෂ ඇත්තං යකෙක් යක්ෂණියකුගෙන් ඇල්මක් බැල්මක් ඡායාවක් ඇත්තේ වීනමි වාතෙං පිතෙන් සෙමෙන් ජුවරයෙන් හටගත්තාවු රෝග පීඩාද වැල් පැන්නුමි ඉරි පැන්නුමි හිර බංදන ඇද්ද ඒ සියල්ලක්ම මග හැරේවා සතුරෝ ඉවත් වෙිවා මිතුරෝ ලංවෙිවා යන එන ගමනේ බිමනේ ඉදින හිටින ස්ථානයේ කරන කියන රැකියාවෙි දී කිසිම කරදරයකට හිරි හැරයකට අනතුරකට පත් නොවෙිවා මෙතැන් පටන් මෙවෙිලේ පටන් දැන් දැන් පැයෙන් පැය ගෙවෙන සෑම සියළු මොහොතකම රැකේවා ආරක්ෂා වෙිවා. තුනුරුවන් ගේ සරනින් සියලුම දෙවිදේවතාවන්ගේ ආරක්ෂාවෙන් ඔබ අතින් යමි අත්වැරද්දක් කට වැරද්දක් සියක් කෝටියක් වරදි දැන හෝ නොදැනව සිදු උනත් ඒ සියල්ලටම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව ගුනයෙන් මවි කෙනෙක් හා සමානව පිය කෙනෙක් හා සමානව පිහිට වෙනවා සත්‍යයි සමාව දෙනවා සත්‍යයි ජීවිතයට කිසිම කරදරයක් අනතුරක් නොවෙනවා සත්‍යයි සත්‍යයි සත්‍යයි සත්‍යයි සාදු සාදු සාදු!!! ජයශ්‍රී 🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍❤
🇱🇰බය වෙන්න දෙයක් නෑ... දර්මය අනුව හොද පවතින්නෙත් නෑ හැමදාම නරක පවතින්නත් බෑ...ඉතින් කාට උනත් පේනවා දැන් පවතින විදිය..ඒක නිසා කවුරු ආවත් නවත්තන්න බෑ මේ වෙන දේවල්...විහිලුවක් විතරයි...☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
රාවණ ඉතිහාසය යනු සත්‍යයකි එය තවත් ආගමක් කරගත යුතු නොවේ , අපට අයිති ඒ දැවැන්ත හෙල ඉතිහාසය යලි පණ නන්වා අපේ අනාගතය පනගන්වමු , නපුර සිදුවන්නේ මෙයට පිටුපන අයට මිස අන්
අයට නොවේ.එමෙන්ම කිසිඳු හෙලයෙක් බෞද්ධ ධර්මයට පිටුපාන්නේ නැත එය අපේ ධර්මයයි එය සත්‍යයකි .
කලබල නොවී ඉන්න ළමයිනේ.. ඔය සියල්ල විසදෙන දවස වැඩි ඈතක් නොවෙයි... අපි නොකියන බොහෝ දේ ඉදිරියට එළි දකිනු ඇත..!!! දැන් මෙවුන් මරු විකල්ලෙන් කෑගසමින් අවසාන යුගය ගත කරයි...!!! රාම පරපුර දහම ස්ථාපිත කළේ මරණය ඇපයට තබාය...! දැන් ඔබලාගේ වාරය පැමිණ ඇත..! අවසානය තෙක් සාධාරණය යුක්තිය ඇපයට තබා සටන් කර ජය අත්පත්කරගන්නා තෙක් අප රාම පරපුර බලාසිටින්නේමු...! හෙළ පැවැත්ම මනුලොව ස්ථාපිත කරවීමේ අවසාන යුධ මෙහෙයුම මෙයයි...!!! වියරු වැටී මරු විකල්ලෙන් කෑ ගැසීමට ඉඩ දිය යුතුය. එයයි සොබාදහමේ උපක්‍රමය. රාවනා පරපුර එකාමෙන් එකතුව හෙළ පැවැත්ම ඒ අතරතුර ස්ථාපිත කරනු ඇත. කොරෝනා යනු රාවනා පරපුර වෙනුවෙන් පෙනීසිටින අදෘෂ්‍යමාන බලවේගයයි. එය එක් එක් ආකාරයෙන් හෙළ පැවැත්ම ස්ථාපිත වන තෙක් එළි දකිනු ඇත. අවශ්‍ය නම් කොරෝනා එක දිනකින් මේ මාතෘභූමියෙන් තුරන් කළ හැක. එසේ නොවන්නේ විය යුතු දේ වීමටය.
විශ්ව කර්ම? channel එකෙන් චීවරදාරියෙක් විත් ඔය කතාව එපරිදිම සමාජ ගත කරන්නට වෙහෙසුනේ දැනට මාස කිහිපයකට ඉහතදීය. ඒ තැනම එය මා අලු කර දමද්දි මහා විෂ්ණුන්වහන්සේ හරහා රාම පරපුරේ බලය අතට ගන්න ක්රියා කලහ. දැන් කළ හැකි දෙයක් නොමැති තැන විශ්ව කරුමයම නිහඩය.. එපරිදි නොබියව සටන් වදිමින් පාපතරයන් නිහඩ කළ යුතුමය. ඒ සදහා රාවනා හෙළ පරපුර වෙනුවෙන් තිබෙනා channel ටික හොදටම ප්රමාණවත්ය. අපිට මේ සා බලයක් නොමැතිව සටන් කර ජයගෙන අදටත් අවශ්‍ය තැන පෙනයෙන් ගසා දැමීමට සන්නද්ධව සිටින්නෙමු. එපරිදි රාවනා පරපුරේ සාමාජිකයන් එකතුව එකාමෙන් සටන් වදිමින් ගමන යා යුතුය. පහර දිය යුත්තේ නව දැක්මකින්ය. රාම පරපුර පහර දෙන හැටි ආදර්ශයට ගන්න. ඒ පුද්ගලයනට නොව දර්ශනයට එරෙහිවන්නන්ටය. පුද්ගලයෙක් හසු නොවන තැන අති දරුණු ශක්තියක් විශ්වයෙන් නිකුත් කරයි. එය ප්රයෝජනයට ගත හැක. විශ්ව කරුම චැනලය රාවනා පරපුර අධාත්මික පැත්තට නැඹුරු කර ඉතිහාසය සෙවීම නතරකිරීමටය. එකල මා ඉගි දුන්නේ ඒ නිසාය. සදහා උපරිම වෙහෙසක් ගති. ඒ අධ්‍යාත්මික ක්රමවේදයකට රාවනා පරපුරට පහර ගැසීමටය. එවුන් අපේ දර්ශනය ඉදිරියේ අගුටුමිට්ටන්ය. එබැවින් දැන් සියලු පැතිකඩ වලින් එවුන් සිරගත කර ඇත. තවත් ගෑනියෙක් රාවනා අහසින් පියාසර කර එනකන් බලාසිටී. තවත් ගැහැනියෙකුට රවනා සූර්යයා සමග සංවාසයේ යෙදෙනවා පෙනෙයි. මෙවුන් සියල්ල මෙහෙව්වේ රාවනා පරපුර අච්චාරුවක් කර නොමග යැවීමටය. ***එබැවින් මින්පසු කිසිවෙක් එක එකාගේ අනාවැකි පිලිනොගෙන ඒ තැනම පහරදී විනාශ කර දමන්න. පේන දේ පමණක් විශ්වාස කරන්න. එපරිදි සන්නද්ධව සිරූවෙන් සිටිය යුතුමය අවසානය දක්වාම...!!! රාවනා පරපුරට ජය...!!!
අප සගවා තබා ගෙන ඉන්නා ප්රබල රහසක් ඇත. එහෙත් කණගාටුව නම් ඒ රහස එළි දැකීමට පෙර රාවනා පරපුරට එරෙහිවන්නන්ට මාතෘභූමිය අහිමිවීමය..! එවුන්ව නිරුත්තර කිරීමට ප්රබල ශාක්ෂි ඇත. එබැවින් ඔබද බුද්ධිමත්වන්න කිසිම ප්රබල රහසක් හෙළි නොකිරීමට.. එවුනට කෙළවිලාම යනකම්...!!!
දිනෙක සුර සැප විදින්නේ සොබාදහමේ ආශිර්වාද ලද්දන් පමණි. හොද සිහියෙන් සිටිනා අයට පමණක් මෙය දැනෙනු ඇත.
කවුරැ මොනව කිවුවත් මමනමි එ ඉතිහාසය හොයනවා.දැනුත් මෙි පොතක් කියවන ගමන්.කවුරැ මොනා කිවුවත් අපි එ ඉතිහාසය මතුකර ගත යුතුමයි.
මටත් ආසයි ඒ පොත් කියවන්න.කරැණාකර ඒ පොත් වල නම් කියන්න පුළුවන් ද .
මටත් ආසයි ඒ පොත් කියවන්න. කරැණාකර මටත් ඒ පොත් වල නම් කියන්න පුළුවන් ද?
හොයාගන්න ටිකක් අමාරැයි.මට එක පොතක් හමිබ වුනා. (මිත්‍යවක් නොවන රාවණා පුරාවෘත්තය.කතෘ--ආර්. පි සමරසිංහ.)
ස්තූතියි නාමලී 🌹
@@අවබෝදෙන්තෙරුවන්සරණයමු ඒක විහිළුවක්... ක්‍රිස්තියානි කාරයො බයිබලේ කියෙව්වට, තම්බිලා කුරානේ කියෙව්වට, හින්දු අය භගවත් ගීතාව කියෙව්වට අපේ බෞද්ධ කියාගන්න අයගෙන් අතිබහුතරයක් ත්‍රිපිටකය කියවන්නෙත් නෑ, කියවලත් නෑ.
පන්සලෙන් හෝ දහම් පාසලෙන් ඒකට පෙළඹවීමකුත් නෑ. හැබැයි ඒකෙ තියෙන දේවල් වෙන කොහෙවත් ඇත්තෙත් නෑ.
හෙළයින් යනු බුදු බණට හිලැ වුන...මිනිස්සු ඉරට හඳට වැඳලා වැඩ කරපු මිනිස්සු එ අතරින් විසිස්ට කෙනෙක් තමා අපේ මහා රාවණා රජු ..එහෙනම් කොහොමද අපි වැරැදි පැත්තට යන්නේ ..දිනක මේ හැමදේම ඉහළට යවී එතකල් මේවා රැක ගන්න එක තමා අපේ වගකීම දනුෂ්ක මහතා ඔබට ජය ..බුදු සරණයි
විශිෂ්ඨයි...
Mama mage jivitha kaletama asawen baluwe rawana rajathuma gana meke dala thiyena video tika.ayye video dannako thawa.ape uruman gana balanna.api innawa oyath ekka.budusaranai!
එහෙමනම් ☝ නෑ .
ඔබට ජය වේවා.
බුදු සරණයි .
රාවණා...සත්‍යයයි.
🙏 🙏 🌞 🇱🇰 සත්‍ය ජය ගනී 🇱🇰 🌞 🙏 🙏
Rawana itihasayata apahasa karapu karana siyalu denama sapayata lakwenawa niyatai
බය වෙන්න එපා.. අපේ හෙල ඉතිහාසය කාටවත්ම යට කරන්න බැහැ.. ඉදිරියට එන කාලය ගැන අපි බිය නොවෙමු මොකද අපේ මේ ප්‍රබල ඉතිහාසය ඉදිරි වසර කිහිපය තුල අනිවාර්යයෙන්ම උඩට එනවා.. මේ ලෝකය තුල අපේ මේ හෙලබිම ලෝකයේම අන්ක එක වෙනවා.. ඒ..සදහා මේ... ලෝකය දැන් හැඩගැසෙමින් පවතිනවා.. ශක්තිමත් අඩි තාලමක් මේ වන විටත් ස්බාවධර්මය විසින් සකස් කරමින් පවතී.. 2035 න් පසු මේ ලොව ඉදිරියට ගමන් කරන්නේ අපේ මේ හෙලබිමේ ශක්තියෙන්ම පමනි...
කවදත් වහල්ලුන්ට වහල්ලු වෙන්නෙපා අපි හෙළයින් පමණක් වේමු අයේත් පිබිදේමු
Shapawenna one oya suddanta jathaka wrchchi kalakanninta jayawrwaokunta sapamawewa
දැනුවත් කිරීම ගැන ස්තුතියි
ස්තුතියි දැනුවත් කිරිමට .තෙරුවන් සරණයිි .
සත්‍ය ජයගනී 🙏❤️
අර සෙනරත් කාරය කියනවලු අපි විජයගෙන් පමනක් ආව ඉංදියානු උන් කියල සහ කුවෙනි ඔපාතික යක්ශනියක් කියල එහෙම රටක ආව ඉංදියානු උන්ලු අපි මෙහෙම එකෙක්ද පුරාවිද්‍යා එකෙ ඉහල තැන ඉන්නෙ කාලකණ්ණි ඉතිං අර කිව වගෙ ජයරත්තපතිරාරච්චි මහතා කියන සත්‍ය ඇත්ත මෙ රටට විනාශ කරන්නෙ අපේ ජාන විකුර්ති උන උන් අර තිස්ස ජනනායක සර් කියනව වගෙ
උන්ට ඔය පට්ටම් දුන්නෙ ඕව යට ගහන්න පොරොන්දූ උනාම. ඒකයි ඌ ඒව කරන්නෙ
Oya yaka oyapuduwen elawla demanam okoma iwarineh..
Parana withanaya thamai kawe ape prawuda ithihasaya
❤️😍
කවුරු මොනවා කිව්වත් කෙරුවත් රාවණ ඉතිහාසය ජයගන්නවා මමයි ඉදිරි වසර පහ ඇතුලත ඒ වගේම බුදුන් උපන් දේසය යනුවෙන් ඉතිහාස ගත වෙනවා ඇත ...
එහෙම දෙයක් නෑ අපේ හෙල ඉතිහහාසය මතුවෙනවට බය උන් තමයි ඔහොම අධම මත පතුරවන්නේ. තව බොහෝ දෑකීමට ඇති මුත් නොකියා සිටිමි. ඇත්ත ඇති සැටියෙන් දකින හැමෝටම රාවන දෙවි පිහිටයි. ධනුෂ් ඔබටත් එසේමයි තෙරුවන්සරනයි
Helayanta Jaya wewa!
Ekata kamaknaha api rawana parapure....puthe oyata thunuruwan saranai.
යක්කයන්ට ජය! මහා රාවණයන්ට ජය🙌🙌🙌
එළකිරි දනුෂ් දිගටම කරගෙන යන්න
කව්රු මොනවා කිව්වත් සත්‍ය ඉස්මතු වීම දැන් නවත්තන්න බැ.
Our king Ravan is truth,, it will be win one day,,allow the time,,good luck you !
Great danush
"Budu banata hilauna yakkunge " awadi weema oya eka ekalata bee bolaw nawatthanna....Jaya!!!!!!
Suddanta onawidiyata natapu kale iwarai rawana ugayak nawatha enawa theruwan saranai
නියමයි
Niyama utharak සහෝදර
Thank you very much Dhanush great work
සිව් හෙළයටම ජය....!!!
Kisima deyakata api salenne ne. Aye upangei apiwa maranna katath be. Api obala samagai. Me ape hela ithihasaya idiriyata enawamai. Budusaranai
Best of the luck danush .
oyawage wivechanayan karanne nugath ewun. unta ipaduna wenuwata ohe kohoma hari jeewath wennai one. unta ithihasayen wedak ne.edineda joliya witharai one.anika un samahara wita helayo neme, kalawam ewun.kalakanni. demawpiyo niyama helayo nam le rath wenawane. ehemadayak ne unta. Oba thoragath magama yanna Danush. bahutharayak oba samagai.
ඔබට ජය.
Ape dewal rakaganna obalata dairrya labewa💪💪
රාවණා හිස ඔසවනවාමයි දැං නතර කරන්න බෑ දැං රාවණාරජු ගේ කාලයයි නිදුකාණනේ පිබිදෙන්න අපගේ පිං අනුමෝදන් වෙන්න රජුන් සාදූසාදූසාදූ අපේ ලේ මොනවද වෙනව මේ දැනුන දවසේ පටන් සාදුසාදුසාදූ
Hela deshayata jaya! rawanayanta jaya!
Awajathakayn keseaa kiwath.""".. oba Obeaa gamana yna.....Budhusaranay Obata. ...🔥🔥🔥JAYA SRI..DHANUSH..
මහා රාවණා යනු බුදු දහමට විරුද්ධ කෙනෙක් නෙවෙයි මතු බුදුවෙන බෝසත් කෙනෙක් ඔහු මස් මාළු නොකන සුරා පානය නොකරන කෙනෙක් ! බුදු දහමට අනුව බෝසත් වරුන් බුදුවීම වැලැක්වීමට මාර සේනාව එනවා එයින් කෙනෙක් තමයි රාම ඒකයි රාම විසින් රාවණා පරාජය කලේ ! ධනුෂ් අයියේ මේ කාරණා හොයනකොට ඉන්දියාවේ ලියපු වාර්මිකී රාමායනය අමතක කරන්න අලුතින් හිතන්න
API yakkayo oya boru walata API rawatenna ehema kiyana un oya itihasaya wikunana un Tama API yamu idiriyata yakkayanta Jaya,👍🙏🙏🙏
Ela
අයියේ බුදුරජාණන් වහන්සේ රාවනා රජුන් ගැන mention කරපු එක දේශනාවක් ගැන සදහන් කරන්න පුලුවන්ද ?
නාග ගෝත්‍රයේ . චුල්ලොදර මහෝදර් සටනම ඇති .. ඉන් පෙර.. ලංකාවෙ ඉතිහාසය ගොඩනගන්න..
ඔව්න් සටන් කරේ මැනික් පුටුවකට. .. නිකං නෙවෙයි .. ඒකෙම තාක්ෂණය ගන හිතාගත්තැකි ..
ඒට පසු බුදුරජාණන් වහ්න්සේගෙ දර්මය අසා නුවනින් අව්බෝද කරගන්න තර්ම් මානසික ශක්තියක් තිබ්බ
@@studionr5540 බුදුන්ගෙ ධර්මය අහලා ඒක ප්‍රත්‍යක්ෂ කරපු පිරිස නිය පිටට ගත්ත පස් ටිකට සමාන කරා මේ මුලු ලෝකෙම තියෙන ඉතුරු පස් එක්ක සසඳලා බුදුහාමුදුරුවොම. ත්‍රිපිටකයේ ඒ බව තියෙනවා ලියවිලා. ඒකට ඕනෙ ඔය කියන මානසික ශක්තියක් නෙවේ. වාසනා ගුණයක්, පෙර පිනක්. කෙටියෙන් කියනවනම් කර්මානුරූපීව ලැබෙන දෙයක්. ධර්මයට වැරදි අර්ථකථන දෙන්ඩ ගිහිං පවු කරගන්ඩෙපා.
Dhanush Vlogs SL oyata ba neda ?
Obata godak saktiya labewa
Thawa idiriyata sathya soyanna obata shakthiyak
මෙ පිං බිමෙම ජිවත්වෙන පර බල්ලො විජාතික ජාන ඇති පර බල්ලො සුද්දන්ට ජාතකවෙලා වදාපු උන් ඔකුන්ට ජාතකයක් නැ වැටෙන්න එපා ඉදිරියට යමු ඔබෙ ඔබෙකාර්ය කරන්න. බුදු සරණයි.
Hela daruvani akatu venna parayan nagitinnata pera siyalu mattam valin akatu vanna helayanta jaya
Great kathawa niyamai helaya mahansiya apathe noyewa
තෙරුවන් සරණයි
විශ්ව කර්ම එකේ හිනටිගල උන්වහන්සේ තමයි කියන්නේ අඳුරු බලවේගයක් කියලා. ඒත් එක්කම කියනවා අධ්‍යත්මික නායකයෙක් ගැනත්. බුද්ධ ශක්තියයි විශ්ව ශක්තියයි පටලවගත්තු පිස්සෙක්.
appe unata mama coment dala thiyenawa athi padan. siwura perawagena hari silwath kiyala hithan pissu kiyonawa. unda Samantha badra himi ekka grattan krana wane. Samantha badra himi pissu nathuwata mawu bimata deyak karanawa. meya alak gawa karanwa atawan heena balanawa. koi mohothaka hari heenatigala wathrata watila diyanana hati vidio wela thiyevi. boru bana.
ඒකෙ ලින්ක් එක එවන්නකෝ සහෝදරයා
මොකක්ද බුද්ධ ශක්‍තියෙයි, විශ්ව ශක්තියෙයි තියෙන වෙනස, මොකක්ද දෙකෙන් වඩා බලවත් ?
thilina udara perera අනිවාර්යයෙන් බුද්ධ ශක්තිය තමයි බලවත්. එය අපගේ ලෝකොත්තර දියුණුව එනම් නිවන සඳහා ඉවහල් වේ. නමුත් විශ්ව ශක්තිය අපගේ ලෞකික දියුණුවට යොදාගත හැක. උදාහරණයක් ලෙස සුර්ය ශක්තිය, කුන්ඩලිනි ශක්තිය දැක්විය හැක. හිනටිගලගේ දේශනා රාමුවක් තුල සිරවි සිටින ගොබ්බයන්ට පමනක් වටිවි.
ජයවේවා
එක එකා මොන දේ කිවත් අපි දන්නවා මහා රාවනා රජ්ජුරුවො කියන්නෙ කව්ද කියලා
Yakkayanta jaya
Jayawewa.,.. Theruwan sarani....
Ketiyenma okun thama ithihasaye ape rta pawala dunne rate ithihasaya hanganna hadanne mun thama kalla thoni ape rtata apu parayange jana walin ipa dechcha un. Dnush obalata kawadath jaya තෙරුවන් සරණයි
සත්‍ය කේසේ වලදැමිමද කේසේ හො මතුවෙි යමි දිනක. යක්කයන්ට ජය.
Sahodaraya oyala karana uthum vaden api sahena deval api gana dana gaththa.apita thibenne kage leda kiyala ekai kakiyanne meva aheddi.lankave siyaluma hela tharuna tharuniyan obala vatakaran sitinava athpaurak vage mona prashne awath.obata budusaranai 🙏🙏🙏🙏🙏
බලමුකෝ සාපෙ වදින හැටි.. 😂😂
හොයනකොට කෙසේ වෙතත් හෙව්වෙ නැත්තං නං සාපෙ වදී ඉස්සරහට.. 😂
🙏🙏🙏 Thank you and may god bless you for this video!
හොලයන් අවධි කිරීමට ඔබ දරණ ප්‍රයත්නය අනගි. ජයෙන් ජය.
Api rawana yakku.yakku manasin diunui eka sathyak.obata jaya.
Good 🙏🙏🙏🙏
එකලත් මෙකලත් කියා වෙනසක් නැත. ඵල ඇති රුකට මුගුරු විසි කිරීම කවර කලට උවද දැකිය හැක. කම්පා නොවන්න.. සත්‍ය දිය යට සැගවීමට උත්සහ දරන රබර් බෝලයක් වැනිය. එහෙයින් කාලය විසින් සියල්ල හෙලි කරනු ඇත. ගමනාන්‍තයක් ඇති අප හිස් මිනිසුන් සිදුකරන කෙනහිලි වලට පිලිතුරු දීමට නැවතුනහොත් ගමනාන්තයට කෙලෙස නම් යා හැකිද... ඔවුන්ද දිනක මේ සියල්ල අවබෝධ කරගත්වායි පතමු.
බුදු සරණයි.... 🙏🏻🙏🏻🙏🏻
රාවණ පිහිටයි ආරක්ෂාවයි.🙏🏻🙏🏻🙏🏻
Aniwaryen dan apiwa nawattana ba aiye api ekatuwela helaya aye godagamu
Meya ape ithihasayai eya ape danaganeema pinisai ,owata hinawenne ape kalusuddan pamani,niyama helayan ese nokaranau athai mage wiswasaya.
රාම විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් නම් රාවණා රජු කාගේ අවතාරයක් ද?
#මේවාට පිළිතුරු අවශ්‍යයි....