Let'S Easily Remove The Check Engine Light

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 22

  • @wnpprasad8088
    @wnpprasad8088 2 месяца назад

    බොහොම ස්තුති ඔබතුමා කරන සේවයට. දුප්පත් මනුස්සයෙක් මුලින්ම ගන්න වාහනය ගොඩක් දුරට මරුටියක් ඉතිං පුංචි කාර් එකක ගෙදරදිම කරගන්න නඩත්තු ගැන මෙහෙම දැනුම දෙනවට බොහොම පිං.

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 6 месяцев назад +1

    ගොඩක් ප්‍රයොජනවන්

  • @chamilwijerathne2100
    @chamilwijerathne2100 5 месяцев назад

    නියමයි ,ජය වේවා ,දිගටම vedio කරන්න..❤❤

  • @hansajikariyawasam8976
    @hansajikariyawasam8976 5 месяцев назад

    වටින වීඩියෝ එකක්

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 6 месяцев назад

    තෙරුවන් සරණයි

  • @rajitha8221
    @rajitha8221 5 месяцев назад

    Micro Panda wala mevidhiyata karanna puluwanda?

  • @c.ktheroadtovictory
    @c.ktheroadtovictory 5 месяцев назад

    චෙක් එන්ජින් ඉන්ඩිකේට් කරන හේතු ගැන වීඩියෝ එකත් ඉක්මනින්ම ඕන.

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  5 месяцев назад +1

      ඒකනම් කරන්න අමාරු වැඩක් මල්ලි.

  • @SampathSenarathna-vf2by
    @SampathSenarathna-vf2by Месяц назад

    Mage maruriye ohoma උනා පස්සෙ a/c රිලෙ එකට මෙහා පැත්තෙ රිලෙ එකට තට්ටු කරාම චෙක් එන්ජින් ලයිට් නිවෙනවා..එත් එක නිතර නිතර එනවා මොකද කරන්නෙ එකට

  • @prageethrangana9567
    @prageethrangana9567 5 месяцев назад

    මගෙ Alto 800 2015 check engine light එක දිගටම පත්තු ෙවනවා error aka ‘cathylatic efficiency lower than theshhold’ මොනවා කලත් හරි යන්ෙන් නැ?

  • @nipundilranga9664
    @nipundilranga9664 27 дней назад +1

    වැරදි සමාජ ගත කරන්න එපා බ්‍රෝ

  • @sarathlalkumara6890
    @sarathlalkumara6890 5 месяцев назад

    අද මගේ මරැට යෙත් චෙක් ලයිටි එක පත්තු වෙලා තිබුනා ඔබ කිවි දෙ⁣ හෙට කරබලාන්න ඔින

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  5 месяцев назад

      කරලා බලලා මොකද උනේ කියලා කමෙන්ට් එකක් තියන්න