I am a Srilankan Tamilian settled down in the USA. I can't write and read the Sinhala language but can talk well. A big salute to this story creator at the same time all of them did their part extremely well. I loved it. This drama makes my day even though we are under stress. " Sudu Putha" always gives her 150% I guess. Man, wonderful. I am so proud to be a Srilankan. Thank you for you'll.
උක්කුං බබා සෙනුරිට ලොකු සීන් දිල්හාරා ලග බලු වෙනවා....මරු පිරිමි.මේ වගේ උන් ඕන තරම් ඉන්නවා ...මරුවට ස්ක්‍රිප්ට් එක ලියලා තියනවා..කුල භේදය මරුවට ගලපලා තියනවා...♥️♥️♥️
සෙනුරි උකුම් බබායි ගැලපෙනවා❤
ඔව් ❤
Math kiyanwa ❤
දිල්හාරා සුදු පුතාගෙන් ගුටිකන දවස වැඩි ඈතක නෑ වගේ❤😂
සෙනුරිගෙයි දේවින්දගෙයි සීන් හෙනම අඩුයිනෙ මෝඩජෝකුයි වෙන වැල්වටාරමුයි වැඩියි..මං බලන්නෙ උන් දෙන්නගේ සීන් විතරයි 😒❤️ ඒ සීන් මරු😂 ඉක්මන්ට ලව් කලොත් ශෝක්
ඔව්
Aththa ❤😂
100%
ඔව් ඒ 2 නියමෙට ගැලපෙන කපල් එක සෙනුරි හරිම ලස්සන ගර්ල් කෙනෙක් හරි ලස්සනට රගපානවා
Sadda mangalage katha balanawanam eka purudu wenna. Madadi pal kara kara innawa. hama kathawama ohoma thmai
සුරේන් ,නෝරාව මෙල්ල කරනා ආකාරය සොයාගත් වගයි .❤😍
Mokdd
Kohomd
ආසම සුදු පුතාට❤😊
සෙනුරි ලස්සන බ්ලවුස් එක .👍
නෝරාගේ කොටස් ටික බලන්න තමා ගොඩක්ම ආස එයගේ කතාව දැනගන්න ඒක කුතුහලයක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
සුරේන් - නෝරා නං මාර vibe එකක්……🥺🔥 උද්දික දිනක්ෂි හරිම ලස්සනට මාර සියුම්ව ඒ චරිත දෙක කරනවා……🥺💓 ඒ දෙන්නගෙ කතාව තව වැඩිපුර පෙන්නනව නං අනිවා මේක trending එනවමයි…….💥😩💓
වැඩිපුර ෙපන්නනවා නම් ෙහාදයි, දිනස්සි නැතිව ෙවන Actress ෙකෙනක්ව දාලා😂
@@DewminiPerera-f4mAne palayan gon gani awa methana dinakshi hoda na kiyanna.. aniwaren kussiya mulle bath thamba thamba inna ara umali kiyana kapati ammandita waha watichcha ekiyakda kohedo.. ekane hama comment ekakma dinakshita banala dala tiyenne😂 iiyaa balanna barinam nobala idapan ලිංමැඩි ගෑනී
නෝරාට ඕනේ ආදරේ.එයාට කලින් ආදරේ රැකවරණය හම්බෙලා නෑ වගේ😢
අනිවාර්‍යෙන්ම එයා ගොඩාක් දුක් විදලා ඒ කසාදෙ ඇතුලේ
දිල්හාරා 🤣🤣 මහ විකාරයක්…… එයාගෙ සීන් අඩු කරලා අර දේවින්දයි සෙනුරියිගෙයි ඒවා තිබ්බ නං මීට හොදයි…..😂 එපා වෙනවා දිල්හාරව අප්‍රසන්නයි.. 🥲🥴
Apoo ow hombata denna hithenewa
Hapoo ow kelinma skip skip 🤣🤣 act krannath baa mokata ochchara up kranawada manda 😂 drama ekath ekka epawenawa 🙁
දිල්හාරට උනේ අසාදාරනයක් ප්ව් අර කුලප්පුව කැහිල්ලට ඒ කොල්ලගේ කරේ එල්ලිලා
මම මේ කතාව ඇත්තටම බලන්නෙ සුදු දුව සෙනුරි නිසා
මමනම් සුරේන් හාමූ සහ නෝරා නීසා බලන්න ගත්තේ
Math senuri nisa
Mth emai
සුරේන් හාමු නෝරා ❤❤
Sudu duea gedatta ganna ganda
උක්කු බබයි දිල්හාරයි ඉන්න තැනට සුදු පුතා එන්න තිබුනේ. අනේ ඒ තුන් දෙනා එකට රඟපාන episode එකක් ඕනි
දිල්හාරා දැන් ඔය කියන විදිහට එයාට දේවින්දවත් ඔ්නේ,ඒ වුනාට අම්මට ගහන්න කතාව ,එහෙම බැලුවහ සුදුපුතා හොඳයි 🥲
@@kaveeshatharini6796 අම්මට ගහන්නේ ඒ ගැනීත් වට්ටි ගැනී වගේන බයින්නේ.. සෙනුරි ලාඅයියා බදින්න ආවේ දැන් මල්ලි ගේ කරේ එල්ලිලා එල්ලන උන් තමා මේකේ උන්ට හොද 🥲👍
සෙනුරි woke ,එකක් යනවා ❤😂
සුදු පුතාට ආදරේ හිතෙන්නේ මට විතරද?
😍
සෙනුරියි උක්කු බබාගෙයි කොටස් තමයි වැඩිපුර ඕන අපිට
ඔබ සැමට සාමය සතුට සපිරුණු සුබ නත්තලක් වේවා ❤ බෞද්ධ අපිත් නත්තලට හරි ආදරෙයි 🎄❤️
එහෙම කියන අය අඩුයි ගොඩක් ස්තුතියි❤
හා ඇත්තද එහෙනම් උඹ බෞද්ධයෙක් වෙන්න බෑ. බෞද්ධ අය මිථ්‍යා දෘෂ්ටිකයෝ ඉපදිච්ච දවස් සමරන්නේ නෑ....
@@rashmihimaya5452 වෙසක් පොසොන් එතකොට😬🤣
වෙසක් පොසොන් එතකොට😬🤣
හැබැයි කතෝලික අය බුදු දහම එක්ක මාර තරහයි. අත්දැකීමෙන් කියන්නෙ 😂
දිල්හාරා ගේ හෙන ලොකුකම😅 අනේ සුදු පුතාවයි , උක්කු බබාවයි ඉක්මනින් යාලු කරන්න ❤😢
ලබන්නාවූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා සියලු ලෝක වාසී සියලු දෙනාටම.❤❤❤❤
පැටියගෙ අට්ට්න් සුපර් ❤❤❤ ආසම කාතාව
මේ දිල්හාරගෙ ලොකුකම වැඩි ඕනවට වඩා..අම්මට ගහනව කියද්දී උක්කු බබා කට වහන් හිටියෙ කන පැලෙන්න දෙන්න තිබුනෙ 😒
මාත් බැලුවෙ ඒක තමා..කුල බේදේ අවුස්සන එක වැරදි ඒ ගෑනි..ඒත් අම්මට ගහනවා කියලවත් අරූට ගානක් නෑ..සුදුපුතා බලන් ගියාම අහිංසකයි ඒකිට වඩා මැරයෙක්ගෙ දුවෙක් වෙලත්😂
@@niffy1866 කියල වැඩක් නෑ
මේ පැටියා ඉස්කෝලෙ යන්නේ නැද්ද
Ekne adukule parttita denna thibbe kana palenna😂
අම්මේ ඒක නං ඇත්ත. තව කැන්දගෙන ආවොත් හාමිනේටකනේ ඇබ ගහල ඉන්න වෙන්නෙ.. සෙනුරි හොද කෙල්ල.
දිනක්ෂිට රගපාන්න දෙබස් ඕනිම නෑ කියන එකට හොදම්ස් උදාහරණයක් ❤
Aey ehema kiyanne
😂
Dinakshige action super
එකගයි ❤
@@spider-man-l9j එයා මේ කතාව ඇතුලත දැනට රගපාපු කිසිම කොටසක කිසිම දෙබසක් භාවිතා කරලා නෑ..හැමෝටම ඒ හැකියාව නෑ
මෙ කතාවෙ සුපිරිම චරිත නොරා,සුරෙන් හාමු,සුදු පුතා,උක්කු බබා,දෙනගල සුමංගල,අකුරණ හාමිනෙ,කඩෙ මුදලාලිගෙ පුතා තමන්ගෙ චරිත වලට උපරිම සාධාරණයක් කරනවා.නොරාගෙයි සුරෙන් හාමුගෙයි, උක්කු බබාගෙයි සුදු පුතාගෙයි ආදර කතා ඉක්මනින් පටන් ගන්ට ඔනෙ.Merry Cristmas All.
Ehm bluwm okkom hdine htye
😂😂Ita wadiya hodayi okkama hodai keewanm 😂@@danushkasilva2734
ඉතින් යකෝ ඉන්න ඔක්කොගෙම නම් කියලනේ තෝ 😂😂
මම කැමතියි මේ කතාවේ සුදු පුතා චරිතය ට, ඒ චරිතය හොදට කරනවා
Atta
පැටියා මරු.
පුදුම ටෙලි drama තමයි මේ.තමන් හදා වඩා ලේ කිරි පෙව් අම්මට ගහනවා කියන ගෑනිටත් "ඕව ගණන් ගන්න එපා" කියමින් පින්සෙන්ඩු වෙන කශේරුකා අහිමි පිරිමි....!
උක්කුං බබාම තමයි. නොදකින්!
😊
නාට්‍යයක් නිසා ඉවසනව ඇති😅
ආදරය සහ කරුණාව හමුවේ ඕනෑම දරුණු හා මානසිකව වැටුනු කෙනෙක්ව දම්නය කරන්න පුලුවන්
ඊයා මෙි දිල්හරා අඩු කුලේ ගති පෙන්නනවා.අමිමාට බැනලා.කොන්ද නැති පිරිමි අමිමාට ගැහුවත් හා කියලා ඉදි
පිරිමි ළමයි
ධනයෙන් උමතුව
ධනයට උමතුව
තලා පෙළා දැමූ
ධනය අභියසක
සරණා අසරණ
උමතුවක්..
උමතුවේ උමතුවට
උමතුවෙන් උමතුව
සරණ පෙන්වන
ධනයට උමතුවන්ගෙන්
අසරණ වූ
තරුණයෙක්..
බලයේ ධනයට
උමතුවන් අභියස
සරණක් අහිමිව
ආත්මයෙන් වන්දි ගෙවූ
තරුණ යුවලක්..
ආදරේ උමතුවට
බලයේ උමතුවෙන්
යටපත් කළ
ආදරයේ දුක් විදි
තරුණියක්..
ධනයෙන් බලයෙන්
හෙට දවස ගැන
අවිනිශ්චිත
"පිරිමි ළමයි"
අපිටත් දැන්
උමතුවක්...
ඉරා
Lassanai 🥰
✍️😍🙏
සුමංගලගේ අර පිස්තොලේ ගන්නෙකෙ ඉවරයක් නැ😂😂😂😂
කුක්කු බබා සෙනුරිට ලවු කරන්න පටන් අරන් වගේ....😘
නෝරා වගේ පිස්සු නොහැදුනාට විදවන ගෑනු තව ලෝකෙ හැමතැනම ඉන්නවා.ආදරය නිසා
පාට කුරුල්ලෝ බලල මේක බලන set එක ❤❤
Adoo maath ehemmamai😂
😂😂
❤
❤
😂😅😊
එක එක්කෙනා එක එක චරිත වලට කැමතිලු තව කෙනෙක් එ් චරිත දෙබස් අඩුකලේ නැතිනම් බලන්නෙම නැලු.මෙව බලන සද්දා මංගල පු...න් හිනහ වෙලා එයාගේ ඔලුවෙ තියෙන කතාව තිර නාටකයට ගන්නව..අපිනම් තිබ්බොත් බලනව නැතිනම් නෙබල ඉන්නව
කුල බේදේ අවුස්සන එක වැරදි අකුරන හාමිනෙ..වලව් මාන්නෙන් මිනිස්සු පාගනවා ඒ අතින් දිල්හාරා පෞ..ඒත් ඒකි අම්මට ගහනවා කියලවත් උක්කු බබාට ගානක් නෑනෙ..සුදුපුතා බලන් ගියාම අහිංසකයි ඒකිට වඩා මැරයෙක්ගෙ දුවෙක් වෙලත්😂
වැඩිහිටියෝ උනත් ගරු කරන්න ඕනී කට්ටියක් ඉන්නවා නැති කට්ටියට ඕක තමා හොද😂
අඩුකුලෙ කියන්නේ ඉතින් නිකන්ද චරිතෙන්ම එනවා ඒ ගති
@@starbaby7308තොපි ඔක්කම එකයි.කාලකන්නි ජාතිය
@@starbaby7308අන්න එකයි මේකෙන් highlight කරන්නේ.. ඕවට ටිපර් සමහරුන්ට🤡?..?
@@starbaby7308😂😂😂 පල හිගන්නා කුලෙ ඔලුවෙ තියන් ඉන්න ගොන්සියා
දිල්හාරගෙනම් ශෝ එක වැඩී එකි කතාව කනවා එකි නිසා එපා වෙනවා කතාව බලන්න තමන්ගෙ මිනිහා ගගා කියන එකාගෙ අම්මට එහෙම කියන්න තරම් බලු කටක් තියෙන්නෙ 😒 එකිගෙ සද්දෙ අඩු කරන්න නැත්තන් තිත්තයි කතාව බලන්න
දිල්හාර හරි කෙලින් කතාකරන වැදගත් කෙල්ලක්
අඩු කුලේ පණික්කියකිගේ කතාවට අම්මට ආදරේ කොල්ලෙක් නම් බැල්ලිගේ කණට ගහන්නෙ
ඔයිට වඩා පහත් විදියට කථාකරන මැණිකෙලත් ඕන තරම් සමාජයේ ඉන්නවා උපතින් නෙමේ ගතිගුණවලින් තමා පහත් වෙන්නේ
හැමෝම දිල්හාරා හොද නැහ් කිය කිය කිව්වට. ඒ කෙල්ලගෙ පැත්තෙන් එයා හරිම සාදාරනයි... 🙂❤️ එයා හරි තාත්විකව රගපානවා.. එයාගෙ වේදනාව ලස්සනට ස්මතු කරනවා.. 🥺❤️ කෙල්ලෙක් විදිහට එයාගෙ පැත්ත්‍ර්න් හිතුව නම් එයා හරි සාදාරනයි 🥺❤️
නෙදකින් මේ දිල්හාර උක්කුන් බබා දැන් බැදලා කියලා දැනගෙනත් බලෙන් එල්ලෙන්න හදනවා. මේකටත් කොන්ද පනනෑ තමන්ගේ අම්මට ගහනවා කියද්දී ත් කට වහගෙන ඉන්නවා.
මේක ලියපු කතාවක්
😂😂
සෙට් එකටම සුබම සුබ නත්තලක් වෙවා ❤❤
සද්ධා මංගල සූරියබණ්ඩාර ලියන ජයප්‍රකාශ් සිවගුරුනාදන් ගේ හැම කතාවෙම කඩයක් තියනවා. හාරකෝටිය - රතු මුදලාලිගේ කඩේ, සර්කස්කාරයෝ - මාලි ගේ පෙට්ටි කඩේ, සල්ලි පොකුරු - සුදු අක්කගේ කඩේ, නාඩගම්කාරයෝ - අර වෙල අයිනේ තිබ්බ කඩේ, දැන් මේ කතාවෙත් කඩයක් තියනවා
piriminta opa dupa kiyanda wena thanak nhane ekai kadayak dala thiyenne
ළමයෙකුත් ඉන්නවාමයි පන්ඩිතකම් කියවන
දිල්හාර කියන චරිතෙ ඉක්මනට කතාවෙන් අයින් කරන්න අප්පා..❤❤❤
දිල්හාර අඩු කුලේ ගතිය නියමෙට පෙන්නනවා.... කකුලේ දාන සපත්තුව ඔල්ලුවේ දාගත්තම ඔහොම වෙන්වා....
Mata penna be
අඩුකුලේ කියන්නේ මොකද්ද බං🖕
ඔව් ඒක හරි.උසස් කුලේ හාමිනේගේ ගතියත් ඊට දෙවෙනි නෑනේ හැබැයි😂
@@bhagya753 ඔයා අඩු කුලේ ද
Okama minissu..kula bedha na...ubata chu krnna renna tiyana deval tama anith kule euntath tiyenne..anika maruna davsta miniha kpana miniha kule blala kapanna ...jara jathiyak bn
Merry Christmas All Of You🎅🌲🌲
මුදලාලි තමා සුපිරි කියන අය ලයික් එකක් දාගෙන යන්න(හරියට හරි)
Mudhalai😅😅😅😅😅😅
සෙනුරිගෙ ලස්සන ❤❤❤
දිල්හාර හකු නැති වෙන්න සෙනුරි ගෙන් ගුටි කාල ලේ පෙරන් දුවන වීඩියෝ එකක් නිකමට හරි දාපං ප්‍රඩිවුසයො
මම ගොඩක් ආස සුදු දුව සෙනුරි සෝක් එයා ආසයි එයාගේ ඇට්ටින් බලන්න 💕❤️❤️❤️❤️❤️💕💕💕💕💕බුදුසරණයි manike ඔයාට 💕💕💕💕💕💕💕💕💕
ශිට් දිල්හාරා නම් ඕනවට වැඩියි😏උක්කු බබයි සුදු පුතයි තමා මරු😂❤
මේ ටෙලිනාට්‍ය කුල මල අවුස්සන කථාවක් අධ්‍යක්ෂනය කරන උන්ට පිස්සුද එපාවෙන ටෙලිනාට්‍ය
සුරේන් කවද නෝරට වෙන ගවුමක් අරන් දෙයිද 😂😂😂
සුදුපුතා හොඳයි. පනික්කි කෙල්ල නම් කරගහන්න එපා
Senuri shooi ane.dinakshith maru.❤
I am a Srilankan Tamilian settled down in the USA. I can't write and read the Sinhala language but can talk well. A big salute to this story creator at the same time all of them did their part extremely well. I loved it. This drama makes my day even though we are under stress. " Sudu Putha" always gives her 150% I guess. Man, wonderful. I am so proud to be a Srilankan. Thank you for you'll.
Love for you
සුරේන් , නෝරා දෙන්නගෙ කොටස් වෙනම drama එකක් වගේ ❤️ දෙන්නගෙ කොටස් තව වැඩි කරලා ඉක්මණින් දෙන්නගෙ ආදර කතාව පටන් ගත්තොත් හොදයි.
මාත් ඒ දෙන්නගෙ කතාව ඉස්මතු වෙනව නම් කැමතියි. එතකොට කතාවක් කියල දැනෙනව. කතාවෙ අනිත් චරිත සියල්ලම සිද්ධි සමූහයක් වගේ දැනෙන්නෙ.
නෝරා කතා කරන කන් බලන් ඉන්නමන්.. සුරේන් නෝරා එක්ක යහලු වෙන හැටි බලන් ඉන්නෙ..හැම තැනම ප්‍රධාන තෙමාව couple එකක් වෙන්නම ඕනි නෑනෙ
මම මේ කතාවෙ කැමති 4 දෙනෙක්ට විතරයි.ඒ තමයි උක්කු පුතා (ඇත්ත නම දන්නෙ නෑ), නිම්මි මනෝහරී, ප්‍රවීනා දිසානායක, උද්දික ප්‍රේමරත්න
සුමංගල චරිතෙ තමයි සුපිරි
එක බාල්දි පාරයි,මැර චණ්ඩියා😂සුදු තාත්ති❤
පැටියා තමයි මරූ😂😂
ඇත්තටම සෙනුරි හොද වැදගත් විදියට හැදිච්ච අහින්සක කෙල්ලෙක්....❤ අර දිල්හාර නං නැහැදිච්ච කෙනෙක්
කුල බේද ප්‍රශ්න වෙනමම තියමුකෝ.තමන්ගේ අම්මට ගහන්න හදන ලේලිලා ඕනිම නෑ ඉතින් 🤘🤘
සුදුබබා නපුරු පාට උනාට ඇත්තටම නපුරු චරිතයක් විදිහට මට පේන්නෙ නම් දිල්හාරාගෙ චරිතෙ.සෙනුරි මැරකමින් හරි කොල්ලට ලව්කරන්නයි බලන්නෙ 😌
දිනක්ෂි මරු මේ කථාවේ
හෙට නත්තල සමරන අයට සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා..!!❤️
බෑනාගේ නංගි මූගේත් නංගි 🤣🤣
පොඩි එකා තමා සුපිරි
Dilharanam appiriyai 😅😅😅
හර්‍රියට හරි...😅 දැනටම සමාජගත වෙලා මුදලාලි.
සියලූම දෙනාට සුභම සුභ නත්තලක්නත්තලක් වේවා සුභම
Lassana kathavak❤️
සුදු පුතා මරු❤😂
සුමංගලයා මරු🤣🤣
සෙනුරිගෙ චරිතෙ නොහිටින්න හෙන boring කතාව 😐
Kade kollanam maru
Den ithin ukku baba eyage senurui ekka hodin hiyanm hodaii❤❤❤
හරියට හරි.😒 මේ අහන්ඩ කෝ😂😒
මේ දෙනගමයාගෙත් පාට් අර උක්කු බබාගේ පවුලේ උන්ට විතරයි 😀😀
නෝරා කතා කරන දවසක් එනකල් මං මේ බලං ඉන්නෙ
Keep going do well super
Superb
දසුනි ගෙ හෙට තමා සීන් එක බලන්න ඕනෙ.😂😂
මා පුතා හොඳයි රඟපානවා
කොලුවා ඉස්කෝලෙ නොයන එක තමා අවුල😂
කව්රුත් කතාකරන් නෑ චූටි මැණිකෙ ගැන... පස්සෙ ආව සෙනුරිලා තමයි ලොකු... 🙄
අනේ මගෙ සුදු දුව ❤
මේ පළාත කොහෙද? ලස්සනයි ❤
උක්කු බබායි සුදු පුතායි ඩිල්හාරා තුන්දෙනා දකිද්දි yeh kaali kaali akhenoon ටිවි සිරියස් එක වගේ
උක්කු බබා ගෙදරින් යනකොට ඇඳන් යන්නෙ අත් කොට ෂර්ට් එකක්.එලියෙදි ඇඳන් ඉන්නෙ අත් දිග ෂර්ට් එකක්😂
Dilhara නම් සෙට් නෑ 😒
Adooo api gawath pisthola tiyawa hari 😁
උබ වගෙ යන යන තැන පුකෙ ගහන් යන්නෙ නෑ 😂😂
Superb. Harakotiya, kotipathiyo Agni piyapath para doge salli pokuru mewane Katha
Subama suba nattalak veva hamotama🎉❤
Maru maraya 😂😂
චන්ඩි කම තිබ්බට හොදට ගුටි කාලා 😂😂😂සුමංගලයා..
Naththalata apeth adarai Suba nathalak wewa🌲🙏
සුදු පුතාගෙයි උක්කු බබාගෙයි කොටස් මදි කතාව එපා වෙනවා..ඒ දෙන්නගෙ ආතල් බලන්න තමා එන්නෙ
nice❤
ආස දේ කරලා ඉන්න අනේ..
වැඩි කාලයක් නැ අපිට.. 🐰❤️
අපි වෙඩි තියා ගමු🤣
Dhilhara bande nathi eka muge pina e vage ganiyak hitiyanm me velavata ape ammata ehma katha krla tibanm marum kala..punchi hamu mn hithanne naginnathi ekek venna athi ..aththa jeevithe kelin unata katavata ponnayek😊
ඊයේ කොටස ගියේ නැද්ද 🤔 32