Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සිත් නිවි සැනසෙත්වා
ල්ල්
සුභම සුභ රාත්‍රියක් වෙිවා තෙරැවන්සරණයි .මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මගේ අසනිප සුව ලැබේවා සුව නින්දක් ලැබේවා තෙරැවන්සරණයි .ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
හෙට දවස සුභවේවා
Make me to have a happy day. Tomorrow.
මගේ පණ මගේ දරු පැටියා මට හිටපු එකම වස්තුව මම බුදු සසුනට පුජා කලා.....😢😢😢😢හරිම අමාරුවෙන් තමා හිත හදා ගත්තේ.....මගේ පිං කද..... මතු උපදින හැම භවයකම හොඳ තැනකම ඉපදේවා....බුදුන් සරණම යන්න ලැබේවා❤❤❤
සියලු සත්ත්වයා නිදුක් නීරෝගි වෙත්වා දුකින් මිදෙත්ව යහපත් වෙත්ව තෙරුවන් සරනයි
මේ පිරිත් අනුබවයෙන් මගෙ ආදර ස්වාමිපුරුෂයා ට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු බුද්ද.. දම්ම.. සංග ත්‍රිවිධ රත්නයන්ගෙ පිහිට අනුබවයම ලැබේවා
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ උතුම් වූ නමස්කාරය වේවා බුද්ධ ධම්ම රත්නයට සංග රත්නයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
පිරිත් බලේ ආනුභාවයෙන් මගේ පවුලේ.මුදල් ප්‍රශ්න වලට පිහිටක් ලැබේවා සෙතක් ශාන්තියක්ම.වේවා 🙏🙏🙏🙏🙏 හිතට සැනසීම ලැබේවා 🙏🙏🙏🙏🙏
Ll
මේ පිරිතේ බලයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා....!නීරෝගී වෙත්වා....! සුවපත් වෙත්වා... !
C😮 31:22 31:33 31:33 😮😮 31:39 32:06 😂😢😢h the vvvvvvvvvvvvvvvvvvvvvvbb to
,මෙි උතුම් බුදු ගුණයේ ආනුභාවයෙන් මගේ දරුවෝ දෙදෙනාටත් මටත් හිසේ සිට දෙපතුල් දක්වා තිබෙින ලෙඩ රෝග සුවය ලැබෙිවා ග්‍රහ අපල දුරු වෙිවා මගේ දරුවෝ දෙන්නටම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා දියුණුව කරා යන්න පිහිට ආරක්ෂා ලැබෙිවා ලෝක වසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා ලැබෙිවා අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබෙිවා තේරුවන් සරණයි
දසවස හදහවස❤😂😂😂😂😂😂😢😢😢🎉😂😅😅😮😮😊😊
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා සුවපත් වෙත්වා මගේ අපල විපල දුරැවි දැහැමි ජිවිතයක් ගතකිරිමට සැලසේවා සාදු සාදු සාදු
මං පණවගේ ආදරය කරන කුමාරගේ තියෙන සුළු සුළු අසනීප සුව කරදී මේ පිරිතේ බලයෙන් ඔව්න්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදී කුමාරට අපලයක් ඇත්නම් එය දුරු කරදෙන සේක්වා ඔව්න්ගේ සිතට පුංචිම පුංචි දුකක්වත් නොදැනේවා... ඔව්න්ගේ සිතේ පුංචිම දුකක් ඇති වී ඇත්නම් එය ඉක්මනින් දුරු කරදෙන සේක්වා.. මගේ කුමාරව සියළුම දෙවියන් ආරක්ෂා කරදෙන සේක්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐🙏🙏🙏මපණව💖💖💖💖☸️☸️
මේය සේව නය. මට ත්.මා ගේදරසි ටින. සියලු දෙනාට ත්.මා හැදූ මගේ දේ මාපියන්ට ත්....දුක්කන්කටලූ. දුරුවී.සැනසිම.උදාවේවා. සාදූ සාදු....
මගෙ අම්මගෙ අපල මගෙ අපල අනෙක් සැම දෙනාගෙද අපල සියලු දේ දුරුවේවා !සියලු පැතුම් යිටු වේවා !
Kolp no
@@PasinduHirushan-eo5ezeu4
මේ බුදුගුණ බලයෙන් මගේ අම්මාගේ සියළු දුක්දොම්නස් දුරුවේවා..ඇයව ආරක්ෂා කර දෙත්වා.. සාදු සාදු සාදු..🙏
තේරුවන්සරනයි අපේ හාමුදුරුවනේ දීඝායුෂ ලැබේවා🙏🙏🙏 මේ පිරිත් දේසනාවේ අනුබලයේන් මගේ තිබේන්නා ලෙඩ රෝග දුරේන් දුරු වී මා ඇතුළු ලෝවාසි සැමටම සෙතක් සාන්තියක් ලැබේවා 🙏🙏🙏 තේරුවන්සරනයි
තෙරුවන් සරණයි 🙏🙏🙏
සියලූම සත්වයන් නිදුක් වේවා...නීරෝගී වේවා..දීර්ඝායුෂ ලැබේවා ...හිතන පතන සියළුම දේවල් සාර්ථක වේවා...යහපතක් ම වේවා...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මන් ඉන්නේ ඕමාන් වල. මගේ දරුවෙක්ගේ ප්‍රශ්නයක් නිසා මන් ගොඩාක් දුකින් ඉන්නේ. නින්දක් නැතුව ඉන්නවා එලි වෙනකල් හිතට සතුටක් ගෙනෙන දෙයක් අහන්න ලැබෙයි කියලා. ඒ වගේම අද දවසේ සතුටු හිතෙන ආරන්චියක් අහන්න ලැබේවා.🙏🙏🙏🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මගේ සිතේ දුක නිවේවා.🙏🙏🙏🙏
Jaya
🙏🙏🙏 සාදු ..සාදු මාගේ පවුලේ ,නීරෝගී සුවය ලැබේවා , එ වගේම මාගේ දරුවන්ට ඉගෙනුම කරගෙන යෑමට අපල නැති ව් මාගේ දෙමව්පියන්ට ද සහෝදරයින් ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏
මගෙ බිරිඳගෙ සැකය අවිශ්වාසය හේතුවෙන් අප පවුලේ අසමගිය මේ මහානුසම්පපන්න පිරිතෙ ආනුභාවයෙන් පවුලේ සමගිය ඇති වේවා.මා බුදුන්ගෙ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද සෑම පිරිතක්ම මාගෙ සුව සෙත වෙනුවෙන් පිහොටවන බව මා මාගේ හර්දයෙන් අවංකවම විශ්වාස කරමි.🙏🙏🙏
සාදු සාදු මට තියෙන දුක් දුරු වේවා ❤ බුදු ගුණ බලයෙන්
මේ පිරිතේ බලයෙන් මගේ දරුවෝ දෙන්නගේ ලෙඩ දුක් රෝග සුව වේවා .අම්මා තාත්තා ගේ ලෙඩ දුක් රෝග සුව වේවා මගේ ගෙදර සියලුම දෙනා ආරක්ෂා වේවා .ලෝක වාසි සියලුම සත්වයෝ දුකින් මිදේවා.🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මේ උතුම් සෙත් පිරිතෙන් මගේ ප්‍රර්ථනා ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
මෙ උතුම් ගුණ බලයෙන් මගේ පුතාලා 2 ගෙයි මගේයි නොනාගෙයි අසනිප ඔක්කොම සුව කරලා දෙන්න බුදු රජාණන් වහන්සේ🙏🙏🙏🙏🙏 ❤🙏🙏🙏🙏🙏🙏
Me pirithe balayen mage hise sita paadanthaya athi wedana suwapath wewa saadu sadu
සාදු සාදු සාදු මෙම පිරිත් දෙශසාවෙ බලයෙන් මටත් මගේ දරුවන්ටත් සෙත් ශාන්තියක් වෙවා කරන කියන රැකි රක්ෂා දිනෙන් දින දුවුනුවෙවා යහපතක් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ නිතිමය කටයු සාදු සාදු සාදු ත්තෙන් නිදහස් වෙිවා
මෙි,පිරිත් බලෙන් මට,හොඳ ,රක්ෂාවක්,ලැබොවා,🌹🌹🌹🌹🙏🙏🙏🙏
සින්දු වලට වැටෙන ලයික් මෙ වගෙ උතුම් පිරිත් වලට වැටෙන්නෙ නැ නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලෝකවාසී සියලු දෙනාහට නිදුක් නිරෝගී වී සියලූ දුක්කම්කටොලූ දූරීන් බූතවී සැනසීමම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Me pirith balayen mage. daruwage Saha mage Pawel siyaluma denage Leda duk karadara duru wewa siyaluma denage niduk nirogi wewa lokawasi siyaluma denata budu saranai
මේ උතුම් පිරිතෙහි ආනුභාව බලයෙන් ලොව සියලු සත්වයන් සුවපත් වේවා ...සියලු සත්වයන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ...නිවනට මග පෑදේවා...මේ ආත්මයේද...පෙර භවයන්හිද අකුසල් දුරු වේවා...මට මේ පිරිත් අසන්නට සැලැස්සූ ඔබටද උතුම් නිර්වානාවබෝධය ලැබේවා ... 🙏🙏🙏
අපෙ.සුවාමී න්.වහන්සේට. දීර්ඝායුෂ. ලැබෙවා.සාදු. සාදු. සාදු. මගෙ.පවුලේ. සියලු. දෙනාට. මෙම පීරීත්. දෙසනාවෙන් සියලුම. ලෙඩ රෝග. සුව. වේවා. තවද. සී ලු.සත්ත යො..සුව පත්.වෙවා🎉🎉🎉🎉🎉🎉🎉බුදු. සරනයී..දෙවී..පීහීටයී
මගෙ සියලු කරදර දුරැ වේවා පවුලේ සතුට උදා වෙිවා මගෙ දරුවන්ගේ අපල කරදර දුරැ වේවා සතුට සෞඛ්යයගය උදාවේවා👨👨👧👧👨👨👧👧👨👨👧👧🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ සියලු කරදර දුරු වෙනවා.පවුලෙ සතුට උදා වේවා.අම්මාගෙ සියලුම ලෙඩදුක් සනිප වේවා.දරුවන්ගෙ අපල දුරුවී යහපත්කම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගෙ එක්සෑම් එක හොදින් පාස් වේවා. සාදූ සාදූ සාදු, මාගෙ කොරියන් සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
සාදු සාදු සාදු..........
මගෙ දුවට හොඳට ඉගන ගන්න ලැබෙවා
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මේ පිරිත් බලයෙන්....🙏 මාගෙ අම්මා සීයා ආච්චි..මගෙ පව්ලෙ.අය.මගෙ..ආදරේ..මෙ හමොම.සුවපත් වෙනන ඔනි..බලපොරොත්තු අරන් ගියා මගේ ආදරෙ..මගේ තාත්ත වගෙ හිටපු කෙනා අයෙ මං ගාවට එන්න ඔනි අපි කරන හැමදේම සාර්ථක වෙන්න ඔනි සාදු සාදු සාදූ
මේ උතුම් පිරිත් බලයෙන් මගේ පුතා ට හොද රැකියාවක් ලැබේවා ! පුතා ව අරක්ෂා කෙරෙත්වා , 🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මගෙ රත්තරං පුතාටයි රත්තරං දුවටයි ස්වාමිපුරුෂයාටයි කිසිම ලෙඩක් කරදරයක් නැතිව ඉගනුම් කටයුතු වලට ශක්තිය ලැබේවා ..ලැබේවා ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...
මගේ පුතාගේ අපල දුරැවේවා මේ පිරිත්බල යෙන් පවුලේසැමට සෙතක් ශාන්තියක් වේවා❤🙏🙏🙏
And
❤❤
මේ උතුම් බුදු ගුණයේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් 2024 දී මා ඇතුළු සියලුම මානසික පීඩනයෙන් සිටින සියලුම කාන්තාවන් ට සංසාර අකුසල් දුරු වී සැනසීම ලැබේවා 💐 💐 💐 💐
🙏🙏🙏
🩷🩷🩷🩷🩷
🙏🙏🙏🙏🙏
මගෙපවුලෙ සියලුදෙනාට තුනුරුවන්ගෙසරන ලැබෙවා,❤❤❤❤❤❤❤❤❤
😂❤❤❤❤
😮ඕධබඵඵධ😂😂❤❤😂❤😂❤😊
සාදු සාදු
Godak pin sidda vava❤❤❤❤❤
මාගේ දරුවන් 3හාසැමියාට.බුදු සරනය
බුදු සරනයි🙏🙏🙏
මේ පිරිත් බලයෙන්,අනන්ත බුදු ගුන බලයෙන් යුරේනි රාජපක්ෂ මගේ නැන්දම්මා ට ඉක්මනින් සිහිය පැමින නිරෝගී සුවය ලැබේවා .🙏🙏
මානසික පීඩනයෙන් ඉන්න සියලු දෙනාට යහපතක් වේවා !!🙏
Hamadenatama,budusarani
මම ඉන්නේ සවුදි වල දැනට මම අසනිපෙන් ඉන්නේ .මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මට හෙට උදේ වෙන කොට සනිප වෙිවා .මම නිතරම පිරිත් දේෂනා සවන් දෙන කෙනෙක් .ඒ අනුභවයෙන් මටසුව ලැබේවා .🙏🙏🙏 තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
❤
තෙරුවන් සරණයි🙏🙏🙏
RT
මෙම පිරිත් බලෙන් සියලු කරදර බදක දුරැවි ඝනවීම උදා වවිවා
මේ උතුම් පිරිත් බලයෙන් මගේ නිවස ඉක්මනින්ම මිල කර ගන්න ලාබේවා..
මේ උතුම්පිරිත් බලයෙන්මගෙනිවස ඉමනින්සාදාගැනිමලෑබෙවා,❤❤❤❤❤❤❤❤❤සාධුසාධුසාධු
බුදු සරනයි
මේ පිරිතේ ආනුභාව බලයෙන් හෙට උදේ වෙද්දි මට සුබ ආරංචියක් අහන්න ලැබිලා මගෙ සියලු ප්‍රාර්තනා ඉශ්ට වේවා....සාදු සාදු සාදු.....🙏🙏🙏🙏🙏
සාදුසාදුසාදු
Budhu guna pirithe anubhawayen magedaruwan thidenageth mageth mage mahaththayageth mage demaw piangeth mage sahodariyan dedenageth a pawlwala siyalu denageth... hise sita depatula dakwa thibenna woo siyaluma leda roga duru wewaaaa.....!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ ...සාදූ ...සාදූ ...!බුදු සරණයි දෙවි පිහිටයි .......!
👍
සාදු සාදු සාදු 🌼 🌼🌼
මෙි උතුම් බුදු ගුණ අනුබාවයෙන් මගේද මාගේ ස්වාමි පුරුෂයත් මගේ දරුවත් ආරක්ෂාකොට සියලු අපල දුරුවී සිතන පතන සෑම බලපොරොත්තුවක් ඉෂ්ට සිද්ද වී යහපතක්ම කරවා දෙත්වා... !! සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Sithu pethum ITU wewa sadu sadu sadu ❤,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ සියලු කරදර දුරු වේවා.මගේ දරු දෙදෙනාගේ අනාගතය සුබ වේවා.බුදු පියානෙනි.🙏🙏🙏🙏
මේ උතුම් බුදු ගණයේ ආනුභාවයෙන් මගේ මහත්තයාට ඉක්මනට ගෙදර ලැබේවා කිසිදු කරදරයක් නැතිව සාදූ සදු සාදු
මේ උතුම් පිරිත් දේශනා වේ ආනුභාවයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤
මේ පිරිතේ ආනුභාවයෙන් මා මේ මස 26 එනී සිටිනු ලබන කොරියානු ප්රවනතා විභාගයක් ඉතාමත් ඉහලින් සිතේ ඇති පරිදි,උන මහන්සියට සාදරනයක් වෙන පරිදි සමත් වේවා,,,සාදු සාදු සාදූ..................🙏🙏🙏🙏
ඉහලින්ම පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏
මාගේ විදේශ ගත වීමේ සිහිනය ඉක්මනින් හැබෑ වේවා..... !!!!!
බුදුසරණවේවා..
Mageth
මාවත් මගේ පවුලේ සියලු දෙනාවත් මේ පිරිතේ බලයෙන් රැක දේවා..
K සාදු සාදු
නමෙි පිරිත බලයෙන් මගෙ දරැවන් සියලුම සිතුමි පැතුමි ඉටුවෙිවා සාදු සාදු සාදු🙏🙏🙏
මේ උතුම් බුදුගුණ බලයෙන් දිනේෂ් නිලංග නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා!!!
Sadu sadu suyaluma duk karadara duru wewa
mage putha gedarin gihin godak kal eyata inna tenaka weradi weda nokara hodin weda pola karagena inna labewa mema pirite balaya labewa❤budu saranaii
මගෙ දරැවන්ගෙ චුටි පුතුගෙ මිනිබිරියො හතරදෙනාගේම අපල දුරැවෙිවා සියලු රැකවරන ලැබෙිවා🙏🙏🙏
(((සාදු සෙදු සෙදු මෙි උ෴ුමි සෙත් පිරිතේ බලයෙන් හා අාශිර්වාදයෙන් ..එචි.. ඩි.. දයා රංජිත් වන මට ත් සියලුම දෙනාටත් සෙතක්ම වෙිවා!!!🙏🙏🙏)))
(((සාදු සාදු සාදු !!!🙏🙏🙏)))
Mage siyaluma karadra badka ewarwela mage daruwoo dennage anagathaye alokamath wewa bs
මගෙ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏🙏
ඔබගේ එ උතුම් බලාපොරොත්තුව ඉටු වෙවා
බුදුසරණයි 🙏🙏🙏
සෙතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏
👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
මේ පිරීත් බලයේන් සියලු අපල උපදාවන් දුරු වේවා
මගේ තාත්තා ඉස්පිරිතාලේ ඉන්නේ එයාව ඉක්මනින් හොද වෙන්න ඕනි 🙏🙏
සුවපත් වේවා
Ane apita rassawak heta wanakota labawa
🙏🙏🙏🙏
Apita me hetavana de eista weea
Sadu sadu
Mage siyaluma pathum ituwewe .budu saranai.🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏...උතුම් සෙත් පිරිත් ආනුභාවයේ පිහිටෙන් මගෙ අයියගෙ කකුල ඉදිමිලා තියන එක අඩු වේවා 🙏🙏🙏🙏...ඒ වගේම එයා මන් එක්ක රන්ඩු වෙන්න එපා.අපි දෙන්නට ආදරෙන් ඉන්න පුලුවන් වෙන්න 🙏🙏🙏🙏
සාදූ ✨ සාදූ 🙏සාදූ ✨🙏🙏🌹✨
Sadu sadu sadu.theruvan saranin mage sithe thiyena siyalu duk karadara duruvi sathuta senasima lebeeva devi pihitai teruvan saranai.
සාදූ සාදූ සාදූ ....🙏🙏🙏🙏🙏🥰
මං පන වගේ ආදරේ කරන එයට කිසිම ලෙඩක් දුකක් නොදී හැම වෙලේම සතුටින් තියන්න ඕනේ.. 🙏එයගේ රස්සාව ඉස්සරහට කරගෙන යන්න ශක්තිය ලැබේවා 🙏බුදුසරණයි 🙏
මේ උතුම් ගුණ බලෙන් මගේ මහත්තයගෙ තියෙන ලෙඩ දුක් සියලු පහවී යන්න කියල ප්‍රාර්ථනා කරනවා
මගේ මහත්තයගෙ සියලු අපල දුරු වේවා !බුදුසරනින් මහත්තයාව රැකදේවා !..මගේ චූට් දූවලා දෙන්නගෙ අපල දුරු වී පව්ලට යහපත උදා වේවා!මා මෙන්ම සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටුවේවා!🙏🙏🙏🙏
මේ උතුම් ගුණ බලයෙන් මගේ දරු දෙදෙනා ගෙ සියලු කරදර දුරු ව් යහපත උදාවේවා..සාදු..සාදු...සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏බුදුසරණයි
මෙය ශ්‍රවණය කරන ඔබ සැමට තෙරුවන් සරණයි
මානසික පීඩනෙන් ඉන්න හැමෝටම සහනය සැලසේවා 🙏
@@mobiletv2141 pppl
Siylu sathwoyo niduk wewa
Samata budu saranai
මගේ අපල සහ මගේ පවුලේ සෑම අයගේම අපල දුරුවේවා..!! සියලු සත්වයෝ නිදුක් වේවා.. නීරෝගි වේවා..! සුවපත් වේවා..
මගේ වගේම දරුවෙක් බලාපොරොත්තු සිටින සැම කෙනෙකුටම දරුවෙක් කුස තුලට පැමිණෙත්වා
🙏සාදු,🙏සාදු, 🙏සාදු
Maa piritha any bawAn daru sihinaya eivtuwawa 😢😢😢😢
බුදු ගුන බලයෙන් මගේ දරුවාගේ ඇති දොස් දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏
Me pirith balen mage loku putha sadewth mage kuse enna daruwath setak santiyak asri wadayak wewa pihitak wewa
සාධූ සාධු සාධූමෙම ලැබුවාවූ දිනය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභ සිතන පතනසියළුම දේ ඉෂ්ඨ වන කරදර දුක්පීඩා සුදු නොවන සාර්ථක දිනයක්ම වේවා❤❤❤ සාධූ සාධූ සාධූ❤❤❤
මගේ මේ සියලූම කරදර දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Mage Paule siyaluma kardara aduwewa 💐💐💐🙏🙏🙏
අප පවුලේ සියලුම අපල දුරු වේවා..🙏🙏🙏
Sadu sadu🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සියලු සිත් නිවි සැනසෙත්වා

සාධූ සාධු සාධූ
මෙම ලැබුවාවූ දිනය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභ සිතන පතනසියළුම දේ ඉෂ්ඨ වන කරදර දුක්පීඩා සුදු නොවන සාර්ථක දිනයක්ම වේවා❤❤❤ සාධූ සාධූ සාධූ❤❤❤