Sirimavo Bandaranaike Documentary Part 3

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 69

  • @niroshanpremanath-tf3nj
    @niroshanpremanath-tf3nj 2 месяца назад +4

    දැන් අපේකෂකයො එක්ක බලද්දි පට්ට ගැම්මක්, පෞර්ෂයක් ඇති ඩබලක්. ❤❤❤

  • @indikadesilva4857
    @indikadesilva4857 3 года назад +30

    සිරිමාවෝ මැතිණිය මෙහෙම දකින එකත් වාසනාවක්.ඇය එතරම්ම බුද්ධිමත් කාන්තාවක්.මේ රටේ හිටිය හොදමනායිකාව.මිනිසුන් බඩ ගැනම සිතපු නිසාඅපේ රට විනාශ කලා. ඇයෙග් දේශපාලන ජීවිතය ජයවර්ධන විනා,ශ කලා.

    • @madrijayakody7738
      @madrijayakody7738 8 месяцев назад +2

      Irony is that people did the same to Gota and they gonna realize it later

  • @romaindekauwe7574
    @romaindekauwe7574 8 месяцев назад +2

    Thanks for the tour of this beautiful bunglow❤

  • @alawagedagoa
    @alawagedagoa 3 года назад +22

    Sirimavo, the true representation of Sinhalese Woman 🇱🇰🇱🇰🇱🇰

    • @Darpanjoshi123
      @Darpanjoshi123 3 года назад

      Anti Tamil women

    • @john_____
      @john_____ 2 года назад +1

      Sirimavo' s husband was a from kerala neelam perumal his grandfathers name and later changed as bandaranayaka

    • @alawagedagoa
      @alawagedagoa 2 года назад +2

      @@john_____ , yes, that was SWRD Bandaranaike, her husband.
      Sirimavo Ratwatte, was her nee name, and her family was from Kandy, and of elite Radala caste.

    • @chandaniratnayake1130
      @chandaniratnayake1130 2 месяца назад

      🙏🙏🙏🙏

  • @nimanthaheshan7650
    @nimanthaheshan7650 8 месяцев назад +6

    She is very grateful women 🙏❤

  • @nandasenakothalawala2307
    @nandasenakothalawala2307 3 года назад +9

    She's a very great lady

  • @MahendraPerera-k7i
    @MahendraPerera-k7i Год назад +4

    I love her same as my mum

  • @romaindekauwe7574
    @romaindekauwe7574 8 месяцев назад +2

    Would love to visit Horagalla if I'm permitted.. just love the architecture

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f 3 месяца назад +2

    Ada.hitiyanam.hodai.api.adarei.amma.oyata❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @tinula
    @tinula Год назад +6

    නිදහසින් පසුව ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම නායිකාවගේ සේවය මේ රටට නොලැබී ගියා කපටි කෞරාටික ජේ ආර් පාදඩ දේශපාලුවා ණය කන්දක් මතින් හදපු තාවකාලික විනාශකාරී රටව මගින් අද දක්වා අපි කුරිරුව විදවන්නේ මෙතුමියට කල අපහාසය නොසලකා හැරීමයි. රට දැන පිළිබද සැබෑ ආදරයක් තිබූ එකම නායකත්වය මැයයි. ආය දියසෙන්ලා පැතුවට ලැබෙන එකක් නැහැ දියසෙන්ට සම සේවය නොතැකූ ජාතියට. ජේ ආර් රටෙන් 5/6ක් අපූරුවට ගොනාට අන්දවා අද පවතින විනාශයට අවශ්‍ය පසුබිම සැකසූ සාතන්. රාජපස්ලා රට සූර කෑවත් ජේ ආර්ගේ ඉත්තෙක් පමණයි

  • @lionman1761
    @lionman1761 3 года назад +5

    What a beautiful family!!!

    • @ChandrasenaAbesundara
      @ChandrasenaAbesundara 4 месяца назад +1

      Maha puduma adarayk ATI wenne kiyanna wachana naha otanin iwarada lankawa putawat denna apita teruwan sarani oba tumiyata❤

  • @shilpaalalitha5535
    @shilpaalalitha5535 3 года назад +6

    I was born in 1975 towards the end of her Premiership. My father tells me people had a difficult time during her governance. She had not been able to manage the economy well.

  • @kjpasilva1507
    @kjpasilva1507 3 года назад +8

    Sirima Bandaranaike's rule in the seventies resulted in food shortages and immense suffering to the entire population.

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f 3 месяца назад +1

    Ape.rata.palanaya.karapu.hati.supar.oda.ape.amma.harima.adarai❤

  • @kanzulammarvlogs3842
    @kanzulammarvlogs3842 4 месяца назад

    Thanks❤

  • @madushaniindika1972
    @madushaniindika1972 3 года назад +6

    Sirimavo mathiniya dakindath asai

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 Месяц назад

    ❤❤❤

  • @dinushaherath1455
    @dinushaherath1455 3 года назад +5

    Mata me wayasata metumiya kata karana vediyo ekak dakkamai mn. Ane eyage palana kale vediyo danna

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f 3 месяца назад

    Sirimawo.methiniya.ape.rate.weramathawa.obathumiya.yali.ape.rate.iPalawan.ape.lAK.mathawa🎉❤🎉🎉🎉🎉🎉🎉😢

  • @mangalikabindusara5376
    @mangalikabindusara5376 Год назад

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 7 месяцев назад

    She i a honest power full leader not stole public funds
    She had the most educated members of cabinet like N.M Perera, Kolvin R De silva, lesli Gunatilaka.T.B ilangarathnne, peter chenaman etc
    ...

  • @romaindekauwe7574
    @romaindekauwe7574 8 месяцев назад

    I was very young in the 70's.. so didn't take politics into mind then.

  • @milindasamarakoon2026
    @milindasamarakoon2026 9 месяцев назад +1

    Family politics did a terrible harm to this country and they are responsible for every difficulties that people is facing today

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 Год назад

    අනාගත ජනාධිපති වරනයට come Sri lanka poor people poor අනාගත ජනාධිපති වරනයට

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 года назад +12

    Mrs. B's 1970/1977 rule was the worst in post Independant era. She was rightly thrown out of power in 1977

    • @createvision8109
      @createvision8109 3 года назад +1

      Why! Wasn't she good?

    • @kumaraenterprises7972
      @kumaraenterprises7972 3 года назад

      You are right

    • @tilakvsen
      @tilakvsen 8 месяцев назад +1

      77 todaten..is it good.?

    • @walkerscreate2606
      @walkerscreate2606 3 месяца назад

      She was good But, Our people chose temporary things over the future of Lanka.​@@createvision8109

    • @revelmedry
      @revelmedry 2 месяца назад

      Mung wage keriyo monawa keewath, history will say the place she is achieved. Definitely your class will wipe our during the next decades.

  • @BGa-c2p
    @BGa-c2p 11 месяцев назад +2

    ජෙප්පො එකතු වෙලා ගෝට වගෙ මෙතුමිය ගෙදර යවන තැනට රට පත් කරා😢😢 ජෙප්පො ගැන ගුන වයන අය උන් මේ තත්වෙට ගෙනාවෙ කතන්දර අන්දරේගෙ මහ එකාල කියල දන්නෙ නෑ😢

  • @prettygood3318
    @prettygood3318 2 года назад +2

    Overall , Mrs. Sirima Bandaranayake
    was a faliure . Her governance during 1970/77 is popularly known as the ' Seven Year Curse'

  • @da8083
    @da8083 2 года назад +1

    If they handled the ethnic conflict properly and addressed the needs of the minority from the start, without exacerbating the situation by making Sinhala the national language, all of this could have been avoided. It’s 2022 and Sri Lanka is literally and figuratively; IN THE DARK.
    What makes me sad is, that unlike the Rajapaksas, these people were actually EDUCATED. They went to university and learnt about the world and strove for democracy unlike the barbaric Rajapaksas. Yet, they purposely avoided fixing the ethnic conflict when they had a golden opportunity to do so. Chandrika may have been a better president than the three that came after her, but she will forever have to live with the fact that SHE HAD THE CHANCE, and she didn’t take it. She didn’t do enough.

    • @sajith2176
      @sajith2176 Год назад

      Whats wrong with making the languge of 70% of the population the national language?

  • @nethiwooabhimanaya7692
    @nethiwooabhimanaya7692 3 года назад +8

    බඩු හිඟය, පෝලිම්, හොඳටම ඇති කලේ මෙයා තමයි

    • @Joel-gm3pj
      @Joel-gm3pj 2 года назад +8

      උබලා වගේ මෝඩ හැත්තක්...
      මෙතුමියගෙ දේශපාලන දර්ශනය තව අවුරුදු පහක් තිබ්බා නම්.....😥 ඒ අවස්ථාව මෝඩ ජනතාවයි අර මූසල JR යි කෑවා...එහෙම උනා නම් අද අපි ස්වයංපෝශිත ආර්ථිකයක් තියෙන ලෝකෙන් හිඟා නොකන අපිට ඕන දේ අපේ රටේ හදන ජාතියක්...😥

    • @janaka5423
      @janaka5423 2 года назад

      @@Joel-gm3pj අනේ ගොබ්බ කතා කියන්න එපා. අපේ රටට ඔය භාණ්ඩ එවන රටවල්වලත් තියෙන්නේ විවෘත ආර්ථිකය තමයි. අපේ උන්ගේ තියෙන කම්මැලි කමයි අපේ අද්‍යපන ක්‍රමයේ තියෙන අඩු පාඩුයි අමතක කරලා විවුර්ත ආර්ථිකයට බැන බැන ඉන්න එක විහිළුවක්. පිට රටවල්වල companyවල තරගය නැතුව දේශීය නිෂ්පාදන දියුණු කරන්න බෑ. දැන්වත් ඔය කල් පැන ගියපු ආර්ථික ප්‍රතිපත්ති වර්ණනා කරන එක නවත්තන්න. අපේ උන් ඉස්කෝලවල කට පාඩම් කරලා විබාග පාස් කරලා එන්නේ රජයේ රැකියාවක් ඉල්ලගෙන. ඉතින් උන් කොහෙද අලුත් දේවල් නිර්මාණය කරලා පිට රටවල්වලට විකුනන්නේ. අපේ වැරදි අමතක කරලා system එකට බනින එක විහිළුවක්.

    • @හිටං-ට6ඳ
      @හිටං-ට6ඳ 8 месяцев назад +2

      @@Joel-gm3pj modaya 😂😂

  • @nethiwooabhimanaya7692
    @nethiwooabhimanaya7692 2 года назад +6

    වාසනාවට එදා ලංකාවේ ජේ ආර් හිටියා. එතුමා වසරක් යන්නත් කලින් මේ ගෑණි කරපු විනාශය හරි ගැස්සුවා.

    • @janaka5423
      @janaka5423 2 года назад

      JR ආර්ථික විනාසේ හරි ගස්සලා දේශපාලනික හා සමජීය අතින් ලංකාව විනාස කළා. සිංහල දෙමල මිනිස්සු කි දෙනෙක්ගේ මරණයට ඌ වග කියන්න ඕනද. මුන් හැමෝම දැන් අපායේ ඇත්තේ කාලකන්නි.

    • @nisajakethmin3319
      @nisajakethmin3319 2 года назад +4

      බම්බුව

    • @RosanSadunthilaka
      @RosanSadunthilaka 2 месяца назад

      Ow lokunaya barak athikara jr

  • @srimudalige7470
    @srimudalige7470 3 года назад +2

    Chandrika was the wort president in srilankan history

  • @බොරුසහහොරු
    @බොරුසහහොරු 11 месяцев назад

    රට හොඳටම කෑවා

  • @ranwi7801
    @ranwi7801 7 месяцев назад +1

    රට කාලා විනාශ කරපු පව්කාර පවුල.... එයාලා සැප වින්දා.... සිංහල ඔන්ලි බම්බුවක් ගෙනල්ලා රට කෑවා... අදටත් ඒකෙ විපාකෙ දුප්පත් ජනතාව අත් විඳිනවා....

    • @MaithriMaithri-g5f
      @MaithriMaithri-g5f Месяц назад

      @@ranwi7801 ubala.නොදන්නා .daywal.නොකියා .හිටියා .nam.හොඳයි .bath.belayo

  • @wasantharajpeter8334
    @wasantharajpeter8334 3 года назад +10

    A bad leader.

  • @kumara9933
    @kumara9933 Год назад

    Api marila ipadune naha
    Apita ekale hodata mathakai
    Api dukvimda hati hodata mathakai
    Polim yugaya
    Minimaru yugaya
    She has contributed to destruct our judiciary system
    She killed and attaked university students
    LADY HITLER
    apaye suwa sampath labewa

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 8 месяцев назад

    රටට ආදරය නෑති වෙස් බදින්න ඕනි කාලකන්නි
    අපේ රට මෙ තත්වෙට පත්කළා
    මූන් ගෑවූන පක්සයට ජන්දයක් දෙන්න එපා 😂
    ගෑනි ගෙන් මිනියට
    මිනිය ගෙන් ගෑනිට,පූතාට දෙෂපාලනය ට තිත
    තබමු 😂😂😂
    මාලි මාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @mangalikabindusara5376
    @mangalikabindusara5376 Год назад +2

    She is a great lady