මගුල් ගීය (Magul Geeya) - නූතන පද්‍ය සංග්‍රහය - Kalpani Jayaweera

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 45

  • @tharushiayesha2147
    @tharushiayesha2147 8 месяцев назад +2

    හොදට කියා දෙනවා ටීචර්...ටීචර් ඕක කියන විදියත් එක්කම කර කර පෙන්නන එකත් දැම්ම නම් හොදට ධාරනය වෙනව

  • @damithmadushanka5935
    @damithmadushanka5935 Год назад +3

    매우 감사합니다.......❤❤❤❤🙏🙏🙏🙏🙏🌼

  • @tharu782
    @tharu782 Год назад +2

    Thnxs mis🥰💫

  • @reshanidananjana452
    @reshanidananjana452 Год назад +1

    Thank you 😊 teacher ❤

  • @sonalnimsith5688
    @sonalnimsith5688 2 года назад +3

    බොහොම ස්තූති miss ස්කෝලෙ දැනුම ට වඩා මෙහි dannuma මට පාදක උනා 🙏✍

  • @mrfernando6612
    @mrfernando6612 2 года назад +3

    ගොඩාක් පින් මිස්ට හොදට තෙරෙනව මිස් කියල දෙන හැටියෙන් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sonalnimsith5688
    @sonalnimsith5688 2 года назад +3

    බොහෝම ස්තූති ටීචර් පාඩම තේරීම ganna මෙම අවස්ථාවේදී 😍

  • @Sandakathmini01
    @Sandakathmini01 5 месяцев назад

    Montessori ළමයින්ට උගන්වනවා කියලා හිතාගෙන ඉන්නේ

  • @harshanikaushalya9864
    @harshanikaushalya9864 2 года назад +1

    පිලිවෙලක් නෑනෙ

  • @ishanirox1327
    @ishanirox1327 2 года назад +2

    Teacher thank you hoda ta therenawa

  • @shashini.
    @shashini. 2 года назад +3

    ගොඩක් ස්තුති මිස්🥰

  • @bus8337
    @bus8337 3 года назад +2

    Thank miss godak pin mis 🙏🙏💜️💜️

  • @sajanimadumali8895
    @sajanimadumali8895 2 года назад +2

    කොහෙන් බලාගෙනද අනේ කිව්වේ ?

  • @janathperera2984
    @janathperera2984 3 года назад +2

    Thank you..awashshama paddyak..

    • @KalpaniJayaweera
      @KalpaniJayaweera  3 года назад

      🥰

    • @KalpaniJayaweera
      @KalpaniJayaweera  3 года назад

      සිංහල විෂයට අදාල විචාර කියන්න. වෙලාවක් ලැබුණු ගමන් කරන්නම්.

    • @janathperera2984
      @janathperera2984 3 года назад

      Miss,samnyem 1 paddykt e:g liynkot 4/5 athida.nuthapddye wechara liynkot..apit liynn anneth paddya 3 k asurinne..ethkot paddya 3 n 12 awam madeda "A" kata ynna

    • @KalpaniJayaweera
      @KalpaniJayaweera  3 года назад

      පුතේ, අහල තියෙන ප්‍රශ්න අනුව ඊට හොඳටම ගැළපෙන පද්ය පන්ති තුනක් අරගෙන විචාර ලියන්න ඕන.. එම පද්‍ය පන්ති තුනෙහි අදාල පද්‍ය කොටස් විචාරයට එකතු කරගන්න.

    • @janathperera2984
      @janathperera2984 3 года назад +1

      @@KalpaniJayaweera hari miss.ethakot samnyenm 1 paddyakim udahara 4/5 k athid..1 paddykim udaharan liynkot

  • @santhushihimansa337
    @santhushihimansa337 3 года назад +2

    Lassanai mis thanks ❤️

  • @nawanjanaseumini1892
    @nawanjanaseumini1892 2 года назад +2

    Aane miss magul giya gana wecharayak dennako

  • @chamodiprarthana2305
    @chamodiprarthana2305 2 года назад +1

    මිස් ඒලෙවල් සිංහල ක්ලාස් කරනවද

  • @shashini.
    @shashini. 2 года назад +4

    මිස් මේකේ ආකෘතිය සිව් පද ආකෘතිය නේද🙄

  • @dilsaradilsara3479
    @dilsaradilsara3479 3 года назад +3

    Ane mis nuthana padya vicharayak liyana hati tikak kiyala denna puluwanda video ekakin🙏🙏🙏🙏