එයාර් බස් ගණුදෙනුවේ ගාන කෝටිය ගානෙ බෙදුවත් ඉස්කෝල 1436කට බෙදන්න පුළුවන්.ගහපු තරම හෙළිකරයි.

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 661

  • @calistafernando1713
    @calistafernando1713 Месяц назад +75

    මේ කථාව හැමෝටම අහන්න සලස් වන්න රටේ ජනතාවගේ බදු මුදලින් මුන් කල වංචා ප්‍රධාන නාලිකා වලින් ජනතාවට පැහැදිළි කරන්න 🙏🏽

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 Месяц назад +82

    මේව අහල හුස්ම හිරවෙනව වගේ දැනෙන ව ,,පුතේ සුනිල් ඔයා ට වෙනම ස්තූති කරන්න ඕනෙ හිත හදාගෙන මේක දරාගෙන හිටියට,ඔයා legend කෙනෙක් මේ රටට

  • @jamesmirihana9902
    @jamesmirihana9902 Месяц назад +52

    ඔබතුමාලා කලින් කිව්වට කවුරුත් විශ්වාස කෙරුවේ නෑ දැන් සියලු දෙනාම විශ්වාස කරනවා

    • @padmini2568
      @padmini2568 Месяц назад

      Ei e viswasa nokale owa boru kiwoth un nadu danawa.eththa nisa thamai kata puk 15:22 a wahan inne.2015 anurata rata denna one kiyala man hemadama kiwe.

  • @ruwanmahesh6253
    @ruwanmahesh6253 Месяц назад +40

    ගම්වල මිනිස්සු මේ වැඩසටහන youtube බලන්න පහසුකමක් නෑ ...පුලුවන්නම් මේක රූපවාහිනියක නැවත විකාශය කරොත් මිනිස්සු දැනුවත් වෙයි මීට වඩා .
    🧭 ජයවේවා

  • @calistafernando1713
    @calistafernando1713 Месяц назад +128

    සුනිල් හදුන්නෙත්ති සහෝදර යා ඔබලා කෝප් කමිටු සභාපති කාලේ හෙලි දරව් අපට මතකයි දැන් ඔය සියල්ලටම නඩූ සහ දඩුවම් දීම පටන් ගමු 💪🏽🙏🏽

  • @sarathperera2695
    @sarathperera2695 Месяц назад +16

    ඔබේ හෙලිදරව් කිරීම් ඉතාම අනර්ඝයි හඳුන්නෙත්ති මහත්මයා.කෝටි ගනන් ව්ංචා කරල රටම වල පල්ලට යවපු මේ කාලකන්නි නඩය ගැන ඔවුන්ව තවමත් අදහන මෝඩ මනිස්සුන්ව දැනුවත් කරන්න ඔබ කරන සේවය මිල කරන්නබැහැ.ඔබට මුලු රටම ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වේවි.

  • @-GAMINIw
    @-GAMINIw Месяц назад +45

    මේවා ප්‍රසිද්ධ කරන එක හොඳයි.දැන්වත් මිනිස්සු ඇත්ත දැනගනී කට්ටියගේ වැඩගැන.

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤😂මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 Месяц назад +43

    ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක්.
    ප්‍රශ්න ඇසීම පිලිතුරු ලබාදෙන ආකාරය විශිෂ්ටයි 💯💯💯💐💝

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤😂මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤

  • @Pramilkumara-cs9ut
    @Pramilkumara-cs9ut Месяц назад +233

    රූපවාහිනී මාද්‍ය හරහා දැනුවත් කිරීමක් කරමු සහෝදරයා ❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Месяц назад +15

      හරියට හරි අයිටීඑන් එකේ රූපවාහිනියේ ඕවා පෙන්නන්න ඕනා දැම්මා වැඩ පටන් ගන්න

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 Месяц назад +15

      රජයේ මාද්‍ය හරහා මිනිස්සු ප්‍රඥාවන්ත කල යුතුයි. පොඩි මිනිහා youtube එන්නේ නෑ. 🤔❤😊

    • @priyadarshaniedissanayake147
      @priyadarshaniedissanayake147 Месяц назад +3

      Owu thama godak aya danne nehe, Npp wiswasa nokara chandaya nodi den duk wena aya godak Inna bawa penenewa

    • @a.madhurikavishwadevi7752
      @a.madhurikavishwadevi7752 Месяц назад +6

      @@Pramilkumara-cs9ut මම th okama hithuwa .මිනිස්සු දැනුවත් karanna ඕනෑ

    • @IsuruKavishanka
      @IsuruKavishanka Месяц назад +6

      ඒක තමයි වෙන්න ඕන දේ.❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Месяц назад +25

    හරිම වටිනා වැදගත් වැඩසටහනක් .මේක මහජනතාවට දැනගන්නට සැලැස්‌විය යුතුමයි.රූපවාහිනි නාලිකාවක පුළුල් ප්‍රචාරයක් දී විකාශනය කළොත් හොඳයි නේද?

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      සුනාමි වංචාව වෙලාවේ ජෙප්පෝ හිටියෙ මහින්ද ගාවනම් තොපිත් හොරු

  • @niro6057
    @niro6057 Месяц назад +138

    ජාතික රූපවාහිනී ITN වල මෙව්වා දාපල්ලකෝ 😢

    • @TironSanjaya-zu4dd
      @TironSanjaya-zu4dd Месяц назад +2

      Ane ha.janathawa aththa danne na

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz Месяц назад +1

      Owe tamil gamwala balan ne itn ehema ne ewage danna oni.

    • @Pixel_FX
      @Pixel_FX Месяц назад

      ow ranil uge ad okkoma campaign kara wage danna thiyenne. anura hoda wadiy :(

    • @KrishanKanagasabai
      @KrishanKanagasabai Месяц назад

      Aniwarayen

    • @vjprasath2014
      @vjprasath2014 Месяц назад

      ⁠apith tamil kollo thamai maalimavata 💪💪💪💪❤️❤️❤️

  • @prasannanuwan9283
    @prasannanuwan9283 Месяц назад +268

    මාලිමාවට 113ක් හදමු අපි ඔක්කොම එකතුවෙලා. හැම වංචාවක්ම අල්ලන්න පුලුවන් මොවුන්ට 3/2 බලය හැදුවම

    • @wgranjani8053
      @wgranjani8053 Месяц назад +16

      6/5 ක් බලය දෙන්න ඕනේ

    • @GimVigg
      @GimVigg Месяц назад +1

      😂😂ithin chandeta kalin horu allala pennannako. Ratama malimawata denawa.

    • @charlie_g_memes
      @charlie_g_memes Месяц назад

      @@GimVigg ඵ්ක නිසා තමයි පාර්ලිමේන්තුව බලය 122 දෙන්න ඕනා කියන්නේ.

    • @sudath57
      @sudath57 Месяц назад +7

      2/3 ක් කියන්නෙ150ක් ඕනෙ, 113ක් මදියි.

    • @user-tr7bu7sh4k
      @user-tr7bu7sh4k Месяц назад +11

      අම්මෝ කටු කන බල්ලෙක්ට රිදිලා 😂​@@GimVigg

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 Месяц назад +123

    රජයේ මාද්‍ය හරහා මිනිස්සු ප්‍රඥාවන්ත කල යුතුයි. පොඩි මිනිහා youtube එන්නේ නෑ. 🤔❤😊

    • @yamunamalkanti
      @yamunamalkanti Месяц назад +3

      ප්‍රඥවන්ත කරන්න බෑ දැනුවත් නම් කරන්න පුලුවන් වෙයි 😊

    • @wasantha-br3cb
      @wasantha-br3cb Месяц назад +5

      තඩි phone තිබුනාට ගොඩක් උන් youtube යන්නෙත් නෑ. අනුරට ජන්ද ලක්ශ 52 තිබුනාට අනුරගේ youtube නාලිකාවට සබ්ස්ක්‍රයිබ් ලක්ශ 3 කට ආසන්නයි. මේ ගැනත් හිතන්න.

    • @Tn-gq5ek
      @Tn-gq5ek Месяц назад +7

      අනිවාර්යෙන් tv නාලිකා හරහා මේවා ප්‍රචාරය කල යුතුයි

    • @jeewanisuwaris3322
      @jeewanisuwaris3322 Месяц назад +2

      Me kathawal anith ayatah ahanna t v nalika walata dannako....hamotama deta card danna baa

    • @Nashanush
      @Nashanush Месяц назад +1

      TV eke dhaanna

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 Месяц назад +45

    සෑම නාලිකාවකම මෙම සාකච්ඡාවන් නැවත විකාශනය කිරීමෙන් සමස්ථ ජනතාවම මෙී ගැන හොඳ අවබෝදයක් ලබාගන්නව.නැත්නම් දියවන්නාව නැවතත් හොරැන් සතුවෙනව.ඉක්මනින්ම මෙී සිද්ධීන් නාලිකාවල විකාශනය කරන්න.

  • @RohanaCANADA
    @RohanaCANADA Месяц назад +47

    දැන් අපිට තේරුනා මේවනං පුදුම හොරකං
    අඩුව පුරවන්න මගෙනුත් අලුත් චන්දයක්
    #මාලිමාවටකෝටියක්

    • @rasikaediriweera2900
      @rasikaediriweera2900 Месяц назад

      ඔබ විතරක් මදි...
      මුළු පවුල්ලගේම ඡන්දය දෙන්න මාලිමාවට 🙏

  • @NimalKumara-ql2gd
    @NimalKumara-ql2gd Месяц назад +29

    සහෝදරයා අර rocket ඇරපු හාදයා අමතක කරන්න එපා

  • @dixoncolvin3445
    @dixoncolvin3445 Месяц назад +11

    හදුනහෙට් මහත්මය ඔබ පොට් කමිටුවේ උන්න ඔබ ටර්ක ගේනවා ඒවා ගහගන ගියා
    දැන් ඔබලාට නියම තැන ඇවිත් ඉන්නේ ඉදිරියට යන්න ජය පතනවා ඉදිරියට යන්න 👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @slcreations4
    @slcreations4 Месяц назад +68

    අද තමයි දැන ගත්තේ මගී ගුවන් යානාවල ශ්‍රී ලංකන් කොඩිය තිබ්බට ලංකාවට අයිති නෑ කියලා, අපිව ණය කරලා උන් හොරා කාලා සැප විදලා, දැන්වත් හිතන්න මේ එන මහ මැතිවරණයෙන් උන්ව ගෙදර යවලා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව හිර ගෙට යවන්නත් . මැරෙනකල් මාලිමාව තමයි 🇱🇰🧭💯❤️❤️❤️❤️❤️❤️🙏🙏

    • @bindubindutharaka844
      @bindubindutharaka844 Месяц назад +2

      ❤❤❤❤😊

    • @GaminiWeerakoon-j8m
      @GaminiWeerakoon-j8m Месяц назад

      Me සියල්ලම ජාතික රූපවාහිනී ,ITN මාධ්‍ය වලින් ජනතාව දැනුවත් කරන්න දෙයියනේ ....මේ සක්කිලි හොරුන් ගේ තරම දැනගන්න...

  • @madhurarajapakshe3502
    @madhurarajapakshe3502 Месяц назад +16

    උපදේශන සමාගම් දෙකට ගෙවූ ඩොලර් මිලියන 98 කියන්නේ අද වන විට රුපියල් කෝටි 2000 ටත් වැඩි. ඔක්කොම කෝටි 3436

  • @surangikumarage4534
    @surangikumarage4534 Месяц назад +45

    බියගම අපි මේ පාරත්වැඩි චන්දෙන් දිනෝනව...

  • @Fusion.5
    @Fusion.5 Месяц назад +263

    මම දුන්නෙ සජිත්ට.ඒත් ඊළඟ චන්දෙදි ඒ වෙනුවට අපේ පවුලෙන් චන්ද 5ක්ම මාලිමාව ට දෙන්න ඉන්නේ ❤🧭මන් වගේ වෙනස් වුණු අය like කරන් යන්න.

    • @GimVigg
      @GimVigg Месяц назад +5

      😂😂😂ithin chandeta kalin horu allala pennannako. Ratama malimawata denawa.

    • @charlie_g_memes
      @charlie_g_memes Месяц назад

      @@GimVigg ඵ්ක නිසා තමයි පාර්ලිමේන්තුව බලය 122 දෙන්න ඕනා කියන්නේ.

    • @David-r9o3u
      @David-r9o3u Месяц назад +8

      ​@@GimViggUba wage Moda harakek

    • @ranhiruservice9803
      @ranhiruservice9803 Месяц назад +4

      ජයවේවා

    • @AJANTHAWEERASINGHE-l5r
      @AJANTHAWEERASINGHE-l5r Месяц назад +10

      ආයේ ඇගිලි කැපුවත් ජීවත් වන තුරාවට ම මගේ ඡන්ද ය මාලිමාවට ව්තරයි

  • @slmicro3857
    @slmicro3857 Месяц назад +47

    දැන් වැඩ පටන් ගමු🥺..දූශිත්‍යාන්ට නීතිය ක්‍රියාත්මක කරමු🥺🙏🙏🙏

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 Месяц назад +2

      රජයේ මාද්‍ය හරහා මිනිස්සු ප්‍රඥාවන්ත කල යුතුයි. පොඩි මිනිහා youtube එන්නේ නෑ. 🤔❤😊

    • @yamunamalkanti
      @yamunamalkanti Месяц назад +1

      3/2 බලයක් නැතුව දඩුවම් කරන්න බෑනේ දැන් ඕවා කරන්නේ විධායකයෙන්නේ

  • @weliwattapriyanka9537
    @weliwattapriyanka9537 Месяц назад +77

    දෙයියනේ මේවා මිනිස්සු දන්නෑ දැන්වත් රජයේ මාධ්‍යවල ප්‍රචාරය කරන්න

    • @lalithjayalath5041
      @lalithjayalath5041 Месяц назад +1

      Facebook page wala danna..

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u Месяц назад

      අනිවාර්යෙන් ම 👍,, හැමෝටම දැනගන්න,,,,

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤😂මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      නාට්‍ය එපා..,.....,..............
      නාට්‍ය එපා........................

    • @prasanthakumara4242
      @prasanthakumara4242 Месяц назад

      ​@@Ekayaka-j4fමොනවද නාට්‍ය

  • @DalugodaDuminda
    @DalugodaDuminda Месяц назад +15

    🎉🎉🎉 හොරු ඔක්කොම අල්ලමු ජයවේවා ඉතාම හොද පැහැදිලි කිරීමක් 🙏 ස්තුතියි

  • @ThilinaNuwan-ru3dy
    @ThilinaNuwan-ru3dy Месяц назад +32

    මෙච්චර අපරාධ .මේව ඇහුවම ඔලුව අවුල් වෙනව දෙයියනේ .පිස්සු හැදිල නතර උනොත් ඇති. ඇගේ ලේ කකියනව . මුන්ව එක පෙලට තියල මැරුවත් මදි .ඒත් ඉවසනව .මාලිමාවට වැඩි බලයක් ලාබදෙමු .මුන් මේ වියරුවෙන් දගලන්නෙ මේ හොරකම් එලිවෙලා දඩුවම් විදින්න වෙන නිසයි .මාලිමාවට නිදුන්න චන්ද් තේරුම් කරල හරවමු. අපිට් කරන්න තියන එකම යුතුකම ඒක.ඉතුරු ටික අනුර ❤බලාගනී❤❤❤❤

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад +1

      ❤සුනාමි වංචාව වෙලාවේ ජෙප්පෝ හිටියෙ මහින්ද ගාවනම් තොපිත් හොරු

    • @ThilinaNuwan-ru3dy
      @ThilinaNuwan-ru3dy Месяц назад

      @@Ekayaka-j4f මම ජෙප්පෙක් නෙවෙයි මහත්තය .කවුරු හොරාකෑවත් ඒ කන්නෙ ඔයාගෙයි මගෙයි .අපි හැමෝගෙම දේවල් .හොරෙක් වෙනුවෙන් කතාකරන්න .පෙනීහිටින්න තරම් ගැති නොවී .පොදුවෙ අපි හැමෝටම වෙලාතියන දේ කල්පනා කරමු

  • @a.madhurikavishwadevi7752
    @a.madhurikavishwadevi7752 Месяц назад +74

    Ape rate අඳුරු කාලය ඉවරයි ,ආලෝකය labemin පවතිනවා

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 Месяц назад +5

      සමහර comments බලපුවාම තේරෙනවනෙ තවත් ඉන්නවනෙ කියල දැනුමක් නැති අය.කවුරු උනත් කමක් නෑ ඔයාල හැමෝම මාලිමාවට ඡන්දය දෙන්න. ස්තූතියි!

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤😂මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤😂මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama Месяц назад +17

    මේ වගේ හොරු ලෝකයේ කොහෙවත් නැතුව ඇති මේවා
    රූපවාහිනී නාලිකාවල දාල මිනිසුන්ට පහදලා දෙන්න ඕන ...

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Месяц назад +2

    "The Life Traveler" නාලිකාවට බොහොම ස්තූතියි !❤🙏

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 Месяц назад +57

    මේවා.. ඇහෙද්දී.. මුන්ට.. සාපයක්.. වෙනවා.. මුන්.. රට. විනාස.. කරලා.. තියෙන.. විදියට.. මුන්ට.. චාන්දය.. දෙන.. අය.. මානසික.. ලෙඩ්ඩු.. බත්කන... හරක්.. N. P. P. ජයවේවා. 🌹🌹🌹🌹

    • @GimVigg
      @GimVigg Месяц назад

      😂😂ithin chandeta kalin horu allala pennannako. Ratama malimawata denawa.

    • @ajithdesilva1202
      @ajithdesilva1202 Месяц назад

      💯 😢

  • @rachelperaud1945
    @rachelperaud1945 Месяц назад +41

    මට මතකයි ස්‍රී ලන්කන් එකේ ලොක්කෙකුගේ හොර අබුව , මට මතක හැටියට ප්‍රන්සෙට ආවා. ඒකිට පැය තුනක් එයාපෝට් එකේ ඉන්න බෑ කියල කෝල් කලා. අරූ එක කෝල් එකෙන් ඒ ෆ්ල්‍යිට් එක මේකිව විතරක් දාගෙන වහාම ලන්කාවට ආවා. යන්න හිටිය සෙනගව ඊලග ෆ්ල්‍යිට් එක එනකම් හොටෙල්වල. හිතාගන්න කොපමණ වියදම් උනාද කියල . ඒ එකක් විතරයි .

    • @ishanweerasingha1695
      @ishanweerasingha1695 Месяц назад +1

      මේ වගේ තව කොයිතරම් ඇතිද රට බංකොලොත් වෙන්න බලපාපු හේතු?

  • @54jayarathnahm
    @54jayarathnahm Месяц назад +58

    පල්හොරුන්ට නිසි දඩුවම් දෙමූ...

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤😂මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      සුනාමි වංචාව වෙලාවේ ජෙප්පෝ හිටියෙ මහින්ද ගාවනම් තොපිත් හොරු

  • @varunijayawardana292
    @varunijayawardana292 Месяц назад +31

    113 පාර්ලිමේන්තුවට යවමු ඉස්සෙල්ලාම.

    • @ජයකාන්ත
      @ජයකාන්ත Месяц назад

      අනිවාරයෙන්ම 🧭❎💟❎✅

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      😂😂😂❤මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤😂මාලිමාව ඇදගන නාගන්න හදන්නේ හොරුනම් ෆයිල් තියෙනවනම් විධායක බලය නම් හොරකම්කරේ නාට්‍ය වැඩක් නෑ සියලු දේ සූදානමින් ඉන්න කල් තිබ්බනෙ හොරු අල්ලලා බාණ්ඩාගාරෙ පුරවපල්ලා මහ චන්දෙන් පහුවදා ගෙදර මහපොලවෙනුත් අතුගාලම දානව❤❤❤❤❤❤❤❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 Месяц назад +15

    දෙයියනේ මේවා කොච්චර කතිකලත් වැඩක්නැහැ මේ youtube බලන්නේ කීප දෙනයි මේවා ප්‍රසිද්ධ මාධ්‍යවල පෙන්නන්න ඕනේ ජනතාවට අහන්න දකින්න අපි මේ පාර මහ චන්දයත් මාලිමාව දිනවනවා ගම්පහින් වැඩිම චන්ද අපි👍❤

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 Месяц назад +3

    ඇත්තටම හඳුන්නෙත්ති සහෝදරයා ඔබලා කියපු දේවල් එදා අපි පිලි ගත්තානම් අද අපේ රට බැබලෙනවා නමුත් අපි මහජනතාව හැටියට කලේ ලොකු මෝඩකම් නැවත අපි එවැනි දේවල් කරන්නෑ නොවැම්බර් 14වෙනිදාට මුලු පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පුරෝනවා

  • @enlightenedShoebill
    @enlightenedShoebill Месяц назад +13

    හදුන්නෙත්ති මහත්තයෝ
    ඓයාර් ලංකා එක කැවෙම දේශපාලකයෝ සහ එහි නිළදරින්. ආයතනය කඩා වැටෙද්දීත් උන් මහා වැටුප් ගත්තා එහි සුළුම සේවකයත් පවුලේ දරුවාගේ සිට ආච්චි දක්වා වසරට දෙතුන් වර යුරෝපිය රට වල පවා සංචාරයේ ගියා.
    ඓර්පොර්ට් taxi පවා දැම්මේ පළාතේ දේශපාලකයා.
    මෙහි සාමාන්‍ය සේවකයින්ගෙන්ම මෙහි දූෂණ ගැන අසා විමර්ශනය කරන්න දැන්ම පටන් ගන්න මෙවන්ම තවත් බොහෝ ආයතන ගැන කාරුණිකව ♥️🙏

  • @kanti7069
    @kanti7069 Месяц назад +16

    Snel hadunhetthe sahodarayata dergau wewa jayama wewa ape Ratata yahapathak ma wewa ❤❤❤❤❤❤❤❤

  • @DD-so4po
    @DD-so4po Месяц назад +6

    "එක්ව එකමිටට නොවැම්බර් 14 පාර්ලිමේන්තු 225 න් හොරු රෑන ගෙදර පන්නමු"

  • @paasjayathilaka
    @paasjayathilaka Месяц назад +54

    දැන් මේ හොරකම් කිකිය ඉදලා හරියන්නේ නෑ අපි ඔබලාව බලයට ගෙන එන්න අනේක දුක් විදපු මිනිස්සු ... දැන් අපිට ඕනෙ මේ අපරාධ කල සියලුම අපරාධ කරුවන්ට දඩුවම් තමයි ඕනෙ

    • @ashapathirage6748
      @ashapathirage6748 Месяц назад +9

      ඵ්ක නිසා තමයි පාර්ලිමේන්තුව බලය 122 දෙන්න ඕනා කියන්නේ.

    • @sandunlanka1007
      @sandunlanka1007 Месяц назад +4

      ජනාධිපති විතරයි පත්වුනේ තවම

    • @dharmasiriweerakkody8897
      @dharmasiriweerakkody8897 Месяц назад +4

      අනුර ලොක්කාව බලයට ගේන්න අවුරුදු ගානක් බලාගෙන හිටියා නේද ❤ ආපු ගමන් ඕවා ඔක්කොම කරන්න බැහැ ටිකක් ඉවසාගෙන හිටපන් 😀😀

    • @MuthuporuthotageAnyonySrimathP
      @MuthuporuthotageAnyonySrimathP Месяц назад +4

      පොඩ්ඩක් ඉවසල ඉමු තාම පටන් ගත්තා පමණයි.

    • @Ajith-c2h
      @Ajith-c2h Месяц назад +2

      තාම සංදර්ශන - වැඩට බැස්සනං හොඳයි නේ

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena Месяц назад +2

    මේ දැනුවත් කිරීම් සියල්ලම, ප්‍රධාන ජනමාධ්‍ය නාලිකා හරහා දැනුවත් කරමින්, ජනතාව දැනුවත් කරන්න.......💪❤💪

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar Месяц назад +7

    පහුගිය ආන්ඩුවල උන් අහිංසක දුප්පත් මිනිස්සු උන අපිව කොච්චර අසරණකරලා සූරන්කාලද දෙයියනේ. මුන්ට සාපවෙනවා.

  • @padmikulathunge1210
    @padmikulathunge1210 Месяц назад +10

    මේවා ජනමාධ්‍ය හරහා පුසිද්ධ කරන්න

  • @Janka-c9f
    @Janka-c9f Месяц назад +17

    ඔය හොරා කාපු හැම බල්ල ගැනම වැලි කැට ගානට අපි අහල තියනව මහමැතිවරණයේදි උන් ඔක්කොම එකතු වෙන්න දගලන්නේ බේරෙන්න ඒත් අපි ඔබලාට අසීමිත බලයක් දෙනව ඔය සක්කිලි හැත්ත ඉවර කරලම දාන්න.. එහෙම කරේ නැත්තන් රටේ අහින්සක ජනතාව ඔබලටයි අනාගතයේදී සාප කරන්නෙ...

  • @VishakaKalubandage
    @VishakaKalubandage Месяц назад +10

    මේ සාකච්ඡාව tv නාලිකාවල පෙන්නන්න. පිටරට ඉදන් මෙහෙම බැලුවට, ලංකාව ගොඩාක් අය බලන්නෙ නැහැ.අපිත් නොදන්න දේවල් කොච්චර. තියෙනවද.

    • @niky7197
      @niky7197 Месяц назад

      Ane mawa gannako oyla inna thanata
      😭

  • @JinappriyaGanganath.A.-cp5uk
    @JinappriyaGanganath.A.-cp5uk Месяц назад +11

    කෙසේ හෝ මේ වංචනකයින් ඇතුළට දැමිය යුතුයි.

  • @pathmagamage1374
    @pathmagamage1374 Месяц назад

    ආයුබෝවේවා ඔබදෙපොළටම අප නොදත් බොහෝ දේ දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය තෙරැවන් සරනයි අපගේ මව්බිම ගොඩ නැගීමට අවැසි ශක්තිය දිරිය නිරෝගි සුව නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම "ච්රන් ජයතු"

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o Месяц назад +59

    අනේ බුදු මහත්තයෝ pinsidda වෙනවා ඔය වැඩ සටහන ජාතික ruupawahini ය හා ගුවන් විදුලි ය ඔස්සේ
    sunday ඉරිද දවසක karannako....මොකද අපේ ගම් පලාත්වල මිනිස්සු ළඟ අන්තර් ජාල පහසුකම් නැහැ නේ 😢😢😢😢

    • @KantiPerera-b4q
      @KantiPerera-b4q Месяц назад +2

      Ouw saththaki. Puluwan vidiyata mewa janagath karanna.kaalakanni aye epa epa

    • @amantha5130
      @amantha5130 Месяц назад +2

      Highlight this valuable comment 😍

    • @lalithjayalath5041
      @lalithjayalath5041 Месяц назад +2

      Facebook walin update karanna mewa..

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u Месяц назад +1

      අනිවාර්යෙන් ම 👍,, සිදුවිය යුත්තේ එයයි ඇයි මෙයාලට නොතේරෙන්නේ 🤔🤔🤔🤔

  • @nayanajithweliwatte3255
    @nayanajithweliwatte3255 Месяц назад +5

    malimawata 113 sedimata
    katyiya akwemu❤
    malimawata jayawewa❤

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 Месяц назад +14

    බැඳුම් කෙරෙන් සල්ලි ගත්ත අය තමයි කෝප් කමිටුවේදී ෆුට් නෝට් දැම්මේ... ජනතාවනි, ෆුට් නෝට් කල්ලියේ සාමාජිකයන් ගෙදර යැවිය යුතුමයි. රෑ වැටුණු වලේ දවල් නොවැටෙමු. මෝඩ නොවෙමු.

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      සුනාමි වංචාව වෙලාවේ ජෙප්පෝ හිටියෙ මහින්ද ගාවනම් තොපිත් හොරු

  • @disanayaka4048
    @disanayaka4048 Месяц назад +6

    පාර්ලිමේන්තුවේ 2/3 බලක් දෙමු ❤හොරු කොනක ඉදලා අල්ලමු 🤣🤣🤣

  • @dasunkaldera782
    @dasunkaldera782 Месяц назад

    මේවා හැම ටවුන් එකකම තිර දාලා පෙන්නන්න ඕන සහෝදරයා ❤

  • @nimeshanimesh-p1y
    @nimeshanimesh-p1y Месяц назад +2

    Very productive discussion, and we truly feel that I have given my vote this time to the right party by exploring these types of discussions. This is exactly the kind of change we, as Sri Lankans, have been hoping for over the past years. The green lights we are seeing now reflect a clear commitment to progress, with concrete steps being taken in areas like economic reform, infrastructure development, and governance transparency. It feels like there is finally a sense of accountability and inclusiveness in the decision-making process. Moreover, this approach seems to prioritize the welfare of the people rather than serving narrow political interests, which is a refreshing shift from previous administrations. We can sense a more pragmatic and forward-thinking vision being implemented, one that aligns with the needs of both rural and urban communities, ensuring that no one is left behind in this journey toward national recovery. These developments provide us hope for a brighter future, where sustainable growth, social equity, and justice are at the forefront of national priorities.

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 Месяц назад +6

    නීතිය හා දැඩි දඩුවම් පටන් නොගත්තොත් කිසි ගමනක් නෑ. 🤔☸️🤔❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv Месяц назад +8

    Kalakani මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා අනිවාර්ය ....api 150..ජය ❤නියතය npp ජය ❤නියතය

  • @rachelperaud1945
    @rachelperaud1945 Месяц назад +7

    රටේ කොතනද දූශනයක් නැත්තෙ කියල හෙව්වොත් ඒක ඉක්මන් වෙයි. එකක් අපට තේරෙනවා මෙහෙම කෝටි ගනන් ගහන්නෙ ඔතන හිටපු හැම එකාටම ගාන බෙදෙනවා. ඒකයි උන් එක එකා ආරක්ෂා කරන්නෙ.

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 Месяц назад +10

    Godak comments beluwama, anith wedasatahan walath, penenawa godak aya mewa kalin ahala nehe, danne nethuwa, NPP wiswasa nokara, chandaya nodeema nisa den duk wenawa! Thawath godak aya thama danne nehe. Owun ahala thiyenna owun paramparikawa wiswasa kala ayage desanawal witharai! Den duk wenawa. E nisai, election results walata hethuwa. Thawa godak pracharaya kala yutui!!🙏🙏🙏

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 Месяц назад +3

    You are great brother ❤️ 🙏 💙 🙌

  • @Natur860
    @Natur860 Месяц назад +5

    ඔබ තුමන්ලා ඉස්සර ඔහොම කතා කරා අපි කව්රුත් ගනන් ගත්තෙ නෑ...3% ක් ගත්තෙ ඒකයි හැම මැතිවරණයකම ....දැනට අවුරුදු 10කට කලින් ඔබ තුමන්ලා බලයට ආවානම් ..අද මේ රට මෙතන නෙමෙයි තියෙන්නෙ ....එක හොරෙක්ට වත් චන්දෙ නම් දෙන්න එපා ...එහෙම දුන්න කියන්නෙ ඇත්තටම නුබල මිනිස්සු නෙමෙයි ..

  • @malanjayakodi9333
    @malanjayakodi9333 Месяц назад +2

    ඔබ ට් අපි අදරය කරම් මාලන් ජයකොඩි jVP npp akD malimawata ජයවේවා

  • @SadeepaMadhushith
    @SadeepaMadhushith Месяц назад +3

    අපි රට ආවේ කුලියට ගත්ත ✈️ එකක කියලා මතක් වෙද්දී වේදනාවයි ඈ.........😢

  • @surangikumarage4534
    @surangikumarage4534 Месяц назад +14

    මේවාට නීතිය හමුවට යන්න දඩුවම් දෙන්න බැරි ද දැන්...ඔබතුමන්ලානේ බලයේ ඉන්නෙ..ඒකට පාර්ලිමේන්තු 2/3 බලය අවශ්‍ය ද

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u Месяц назад

    බුද්දිමත් අය වෙනස් වෙනවා සියලුදෙනටම සුබඅනාගතයක් මාලිමාවට ජයවෙිවා ඉස්තුතියි ❤❤❤❤❤❤

  • @JayaKandy
    @JayaKandy Месяц назад +3

    අපේ මිනිසුන්ට මේ වා තේරෙන්නේ නැහැ හොරකම් කලොත්, අපිට කෙලවෙනවා කියලා, රට පුරා ප්‍රසිද්ද කරන්න මේවා

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 Месяц назад

    හදුන් සහෝදරයා හෙලි දරව්ව ඉතාම අනර්ඝයි ස්වාදීන රෑපවාහිනියේ පෙන්නන්න හැමෝටම බලන්න

  • @Gagana4899
    @Gagana4899 Месяц назад +7

    දෙයියනේ මේ රටේ වෙලා තියෙන දේවල් වලින් අපි දන්නෙ මොනවද..........😒

    • @bopitiyegedaranilaje4517
      @bopitiyegedaranilaje4517 Месяц назад

      Sirawara bn api kathire witharai gahala thiyenne adenawa ne mole paduna eka mehema hari lokudeyak 😂

  • @thevoice5363
    @thevoice5363 Месяц назад

    70 වසරක සාපයට තිත තියමු. ඔබතුමාට බොහොම පින් ජනාධිපතිතුමනි 🙏, ගරා වැටුණු ජාතියක අහිංසක ජීවිතවලට සිනා රැල්ලක් එක් කලාට.....ඔබ තුමාටත් , මව් තුමියටත් මතු උපදින හැම භවයකම මාගේ නිර්මල බුදු දහමට අනුව ලොව උතුම්ම සැපත වූ සක්විති රජකම ලැබී , අවසන උතුම් වූ , අරහත් ධජය යට , නිර්වාණ රාජ්ජයේ රුවන් දොරටු විවර වේවා 🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏🙏

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj Месяц назад +1

    අනිවාර්යයෙන් api me මොනවාද කියලා ඇත්තටම dan na,,💃 dan තමා තේරුම් ganne ,,mun kare monawada කියලා ,,mage kathire ,,gahuwa ,,anurata ,,,21 dan සතුට mage

  • @AnuraManjula
    @AnuraManjula Месяц назад

    පාදඩ දේසපාලනය අවසන් කරමු 👍👍👍🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤

  • @elanvaz7
    @elanvaz7 Месяц назад +10

    Let us come together, all 22 million of us, in a collective effort to secure a brighter and more prosperous future for our children. The time has come to take decisive action and address the deep-rooted challenges that have held back our nation’s potential for far too long. To achieve this, we must rally behind the National People's Power (NPP) and ensure they are granted a strong and decisive mandate in Parliament. A majority of 5/6 seats will empower the NPP to implement critical reforms, dismantle entrenched corruption, and create a fairer, more transparent system that prioritizes the well-being of every citizen.
    By working together, we can help steer our country towards a path of genuine progress, where integrity and accountability are restored to governance. This is not just about today-it’s about building a legacy of hope, opportunity, and prosperity for generations to come.

  • @kbadhuge
    @kbadhuge Месяц назад +9

    මේ වැඩසටහන පටිගත කලේ ජනාධිපතිවරණයට කලින්ද? මම එසේ කියන්නේ හඳුන්හෙත්ති මුලින්ම පවසනවා “අද මේ ජනාධිපතිවරණයේදී ….” කියා. එය එසේ නම් කරුණාකර එය සඳහන් කරන්න. නැත්නම් මෙය බලන ඇතැම් අයට හිතෙන්න පුළුවන් දිනලත් ඇයි කතා කරකර ඉන්නේ කියා. Admin, හැමවිටම පටිගතකල කාලය සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි.

    • @TironSanjaya-zu4dd
      @TironSanjaya-zu4dd Месяц назад

      Meka kalin ekak

    • @UpulKanthi-l9s
      @UpulKanthi-l9s Месяц назад

      මෙවා කතා කර කර ඉන්නෙ නැ අනිත් ජන්දය දිලා මෙ අය පත් කරමු

  • @jbsaumya7876
    @jbsaumya7876 Месяц назад

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි හදවතින්ම අපි මාලිමාවට ...අපි වෙනුවෙන් අපි ...වරෙල්ලා වරෙල්ලා අපේ වාරය ඇවිල්ලා ....

  • @ishanweerasingha1695
    @ishanweerasingha1695 Месяц назад +1

    උපරිමයෙන් සහයෝගය දෙනවා AKD මේවා මිනිස්සු දකින්න ඕන දැකලා අවබෝධ කරගන්න ඕන‍, අපේ රට මේ තරම් කඩාවැටීම් වලට හේතුව උනේ. ⁣දවස් 365 ඉර පායන රටේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි.රටේ මිනිස්සු බෙදලා ආගම් වලින් භාෂාවෙන්. තොරතුරු වසං කරලා ඇමතිලා යාළුවෝ කොමිස්‍, හොරකම්‍, දූෂණ‍, වංචා‍,රාජ්‍ය දේපල අවභාවිතා සියල්ල කරලා. දැන් ඉතිං දූෂිතයිනි ලෑස්ති වෙන්න කරපු වැඩ වලට ගරු ස්වාධීන අධිකරණයන්හීදී දඬුවම් විඳින්න වගේම සියළු අයථා දේපල රාජසන්තක කරගන්න.

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 Месяц назад +4

    මෙි රටෙි දුප්පතුන් දවසට එක වෙිලක්කන එකත් පුදුමයි.මෙි තරම් හොරා කාපු රටක් මේ පෘතුවියෙවත් නෑ.හොරැ රජ කරන රටක නොයිපදේවා.

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s Месяц назад

    බලය ලැබිලා ඇත දැන් ඕනි වැඩ ජනතාව බලන් ඉන්නවා..

  • @nadiadaniel9967
    @nadiadaniel9967 Месяц назад

    This interview should translate to Tamil and English. So that other language speakers will get to know. Extremely informative program.

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 Месяц назад

    He should be the next Finance Minister of Sri Lanka

  • @lakshithafernando8658
    @lakshithafernando8658 Месяц назад

    We will support you AKD..

  • @samanamarasena8073
    @samanamarasena8073 Месяц назад

    මාලිමාව අපේ ගැලුවුම්කරුවා... ජයවේවා..❤❤

  • @calistafernando1713
    @calistafernando1713 Месяц назад +3

    වසර ගණනාවක් තිස්සේ ම රට විනාශ කළ පාපතරයෝ අද නැවත බලයට ඒමට සංධාන ගතවෙමින් ඇත 😛

  • @Upaliariyapala-mv1ce
    @Upaliariyapala-mv1ce Месяц назад +3

    අනේ දෙවියනේ මෙවා කරපු වුන්ටහෙන 7ම ගහන්න ඕනා

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Месяц назад +5

    මුංට මොනවද කරන්නේ උල තියලත් මදි මෙිවා අහන කොට ඇගේ ලේ කකියනවා මුංට හෙන හතම ගහන්න ඔින

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c Месяц назад

    අර ප්ලේන් එකේ යන්න හිටිය ලක්‌ අම්මා කෝ. මෙච්චරකල් ණයට ගිහින් තියෙන්නේ 😂😂😂කුලියට තමයි ගිහින් තියෙන්නේ ඕක අත්දැකීමෙන් මම දන්නවා ෆ්ලයිට් කුලියට අරන් ශ්‍රීලන්කන් ස්ටිකර් ගහල අපේ ඒවා කියලා දැම්ම. ඇතුලේ සේවක මණ්ඩලය පවා පිටරට මතකහැටියට මැඩගස්කර් ප්ලේන්. අපේ ගුවන් සේවකයෙක් සහ සේවිකාවක් පමණයි.

  • @ramyadissanayaka3738
    @ramyadissanayaka3738 Месяц назад +4

    මේ රට මෙහෙම ඉතුරුවෙලා තියෙන එකත් පුදුමයි. මේවා තව තවත් හෙලිකලොත් මිනිස්සු දැනුවත් වී රට ගොඩ නගන්න සක්තියක් වේවි .

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      සුනාමි වංචාව වෙලාවේ ජෙප්පෝ හිටියෙ මහින්ද ගාවනම් තොපිත් හොරු

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 Месяц назад

    මුන් කරලම තියෙන්නෙ හොරකම් හිතාගන්නවත් බැහැ බුදුසරණයි මාලිමාවට ජයවෙව

  • @isurun6815
    @isurun6815 Месяц назад

    මේ රට විනාශ කරපු කාලකන්නි හැත්තට සාප වෙන්න ඕන මේ කරපු විනාශයට. මේ රට ඔබලා ගොඩනගාවි යන විශ්වාසයෙන් අපි පසුවෙන්නෙමු 🙏.

  • @chinthanaseneviratne6735
    @chinthanaseneviratne6735 Месяц назад +4

    Janadhipathithuma athulu obathuma samaga rajayata apage gaurawaya ❤❤❤❤!! Horakam siyallama helikarala Horakam karapu billion ganan sallie janathawa wenuwen yodawanna!! Horunta daduwam diya yuthumai

  • @AllroundSC
    @AllroundSC Месяц назад

    අපි නොදන්න මේ දේවල් ගැන දැනුවත් වීමම ඇති .මාලිමවට ජය

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 Месяц назад +2

    රට අනුර ජනාධිපති තුමන්ට
    🧭 150 ක් පාර්ලිමේන්තුවට
    ✌🌹✌🌹✌🌹✌

  • @ahamedshardeen1103
    @ahamedshardeen1103 Месяц назад

    මාලීමාව අපේ පාර්ලීමේන්තීවට පත් කරමු

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o Месяц назад +5

    ශ්‍රී ලංකා wigamana දෙපාර්තමේන්තුව ta අවම සම්පත් වත් නැහැ...
    නිලධාරී න්
    වාහන
    විද්යුත් උපකරණ
    කාර්යාල පහසුකම්
    වැටුප්....
    මෙවා ikmmmaninn
    Sapuranna ඕනා...
    පසු ගිය ආණ්ඩු හිතා මතාම wiganana දෙපාර්තමේන්තුව නිලධාරී ට kudamma ගෙ සැලකිල්ල තමයිලු පෙන්නුවා කියන්නෙ 😮😮😢😢😢😂😂

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ Месяц назад +4

    මේවා ජාතික රූපවාහිනී නාලිකාවෙ පෙන්වන්න මිනිස්සු දැනුවත් වෙන්න

  • @anurudhadamith5123
    @anurudhadamith5123 Месяц назад

    හැමේම එකතුවෙලා හඩ එකතු කරමු.පොඩි මිනිස්සුන්ට තමන්ගෙ ලමයිගෙ වැඩක් පලක් කරගන්න , ගමනක් බිමනක් යන්න අඩුම තරමෙ ct -100 bik එක ලක්ෂ 2,50 ට වත් දෙන්න කියල, මගේ චන්දය මේ පාර ඒ පොරොන්දුවට විතරයි. දැන් ගාන හොයල බලන්න

  • @upulkoswattha2332
    @upulkoswattha2332 Месяц назад

    මෙවන් සංවාද සදහා ඔබෙ අවදානය යොමුවීය යුතුය

  • @rejeechandrasiri9200
    @rejeechandrasiri9200 Месяц назад

    Athakota veduli bala mandalayata A,A amathivaru ptavapu sevakayan nisa vu paduva?

  • @pasindulakshan5197
    @pasindulakshan5197 Месяц назад +4

    රාජපක්ශ කියන්නෙ හොරු නෙවෙයි නිල කාස හොරු...මුන් මැරිලවත් යන්නෙ නැ නෙ

  • @winfridfernando7827
    @winfridfernando7827 Месяц назад

    Thank you for this good information.

  • @ppanditharatne
    @ppanditharatne Месяц назад

    ALL THE VERY BEST WISHES FOR YOUR GOAL S 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖🙏🙏🙏🙏

  • @asoka1113
    @asoka1113 Месяц назад +4

    ඔක්කොම එකතුවෙලා හොරකම් කරා කියලා අපි දන්නවනේ ඉතින් දැන් ඒවට මොකද කරන්න යන්නේ කියලා කියපිය

    • @TironSanjaya-zu4dd
      @TironSanjaya-zu4dd Месяц назад

      Dannawa nam ko kotiyak dunnada.danna aya tikai.thawa danaganna aya godak innawa.danagena nodipu un godai.2/3 balaya denna kiyanne karanna thama.

  • @lalithjayalath5041
    @lalithjayalath5041 Месяц назад

    Teruwan saranai.. lankawe hamootama hama bashawakinma ooka telecast karanna..

  • @prasannajayamanna5975
    @prasannajayamanna5975 Месяц назад

    ජයවේවා ජයවේවා ❤

  • @AnurasiriBandara-x3l
    @AnurasiriBandara-x3l Месяц назад

    සහෝදරයා මේවා දැන් මාද්‍යයෙන් රූපවාහිනියෙන් විකාශනය කරන්න එතකොට ජනතාව ටිකක් හරි දැනගනියි