We live in California and Dr. Kulasiri read my horoscope very accurately. He has so much knowledge and experience in astrology. I am very grateful to his advice and guidance. He is not someone who tries to con you to pull money out of you by saying you need to clear blockages or get protective gems for yourself. I will continue to seek guidance from him.
Mama me siyalu karunu pahadiliwa awabodha karagaththa wagema me siyalu karunu pahadiliwa pothaka satahan Kara gaththa. Oba thuma online class ekak patan ganna Kiya illa sitinawa. Mama boho asha karana vishayak meya. Oba thumata budu saranai
Rahu Maha dasawa mata nam Patta Hoda una. Naraka na. MN loke watema awidda. MN kumba lagne. Shani 12. Inne. Guru 1. Chandra 4. Sikuru 10. Rahu 6. Lot of enemies emerge every minute. But I over throw them after a long battle.
ඔබ තුමා අති සාර්ථක ලෙස ඉදිරිපත් කරයි. ස්තූතියි නීරෝගී සුව ලැබේවා!!
ඔබගේ විස්තර කීරීම පිළිවෙලයි පැහැදිලියි අති විශිෂ්ටයි .බෙහෙවින්ම ස්තුතියිඔබට.සිකුරු මහ දසාවේදී සිකුරු නරකට හිටියොත් ගෙනදෙන ප්‍රතිපල ඔබගේ විස්තරයට මගහැරිලා .ස්තුතියි
ඔබතුමාට දීර්ඝආයුෂ අතුරු දසා ගැනත් කියා දේන්න ස්තුතියි .
ඔබ තුමා කියන දේවල් හැම විටම නිවැරදියි වගේම ඔබතුමාට මේ සම්බන්ධයෙන් හසල දැනුමක් තිබෙනවා
ඔබතුමාගේ දැනුම විශිෂ්ටයි.අපිට online class එකක් විදිහට ජෝතිෂ්‍යය පන්තියක් පටන් ගමු සර්.තෙරුවන් සරණයි සර් !!!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම වැදගත් විස්තර යක් ඔබ තුමා ට ගොඩක් පිං ,🙏🙏🙏
හරිම විශිෂ්ටතම පැහැදිලි කිරිමක් ඔබතුමාට බොහොම ස්තුතියි
මෙතුමාගෙන් මමත් පලාඵල බලවගත්තා.. ඉතා සුළු මුදලකට සවිස්තරාත්මක ඒ වගේම ධනාත්මක විග්‍රහයක් ❤ බොහොම ස්තූතියි ඔබට..
ඔබ තුමාගේ පැහැදිලි කිරිම නිසා මට දැන් මගේ වෙලව යන්තම් බලාගන්න් පුලුවන් ඔබ තුමාට ගොඩක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏🙏
සර්, ඔය කරුනු ටික ටිකක් ලියලා පෙන්නුවනන් තව ටිකක් පැහැදිලි කරගන්න පුලුවන්. සර් ඔබට ගොඩාක් පින්.
ඔබතුමාට ගොඩාක් පින් හරිම පැහැදිලි කිරිමක්
Mama Ada බැලුවේ ඔබතුමා තුමාගේ වැඩsata හණ harema හොඳයි ඔබතුමා ta බුදුසරණ වේවා .2023/02/10.සවුදි sita
Sir ta godakma pin. Video eka dewarak bala hondata therum gaththa. Sir ta Jayawewa. Theruwan saranai.
God bless you....Good
We live in California and Dr. Kulasiri read my horoscope very accurately. He has so much knowledge and experience in astrology. I am very grateful to his advice and guidance. He is not someone who tries to con you to pull money out of you by saying you need to clear blockages or get protective gems for yourself. I will continue to seek guidance from him.
Great to hear this. Among all astrologers we are confused. Good to know a genuine person.
ගොඩක් වටිනවා ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබ තුමා ට ගොඩක් ස්තුතියි.
කවදත් අපිට සුපිරි විස්තරයක් කරන ඔබ තුමාට ගොඩක් පින්. 🙏🙏
Aio Ranil Rajapaksa Dasawa
ඔබතුමා හරියට හරි ස්තූති දැනුවත් කලාට
,ඔබ මේ බෙදා දෙන දැනුමට ඔබට පිං.🙏
My Zodiac Gemini ♊ Hope a brilliant future Thanks
A good teacher.Clear explanation.
බොහොම ස්තුති ඔබතුමාට ජයවේවා කියලා පතමි
සාදාරණ මනුස්සයින් හට විශ්වය පිහිට වෙනවා, අනිවාර්යයෙන් ඔබතුමාට ඒ පිහිට ලැබෙනවා , බුදු සරණයි
Godaak pin godaaak pehediilii. Teruwan saranaii oba thumata
Oba thuma athi vishishtai godaaaak pin🙏🙏🙏🙏 budusaranai
වටිනා වැඩසටහන ඔබතුමාට බුදුසරණයි
ඉතාම දක්ෂ ජෝතිර් වේදියෙක් ! ඔබ තුමාට බොහොම පින්!
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.!
ඔබ තුමාට බුදුසරණයි
ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏
ඔබතුමාට තෙරැවන් සරනයි
ගොඩක් වටින වීඩියෝ එකක්
තෙරුවන් සරණයි .වැදගත් දුනුවත් කිරීමක් .
තෙරැවන් සරණයි ඔබතුමාට
තෙරුවන් සරණයි ඹබ තුමාට
Oba thumage palapala hariyatama hari.mage jeewithe karadarai hadala godak thibuna.me kiyana kale.2024 nm hodai wage.oba thumage welawa balagaththa kenek mn.danmm me kale hodai kiuwaaa❤❤❤❤❤❤❤.sathutui .
Obathumage pehedili kirim walata godak asay hodata kiyala denawa
සම්‍මාසම්‍බුදු සරනයි ඔබට
මහත්මයා අතුරු දශා බලන විදියත් කියලා දෙන්න පුළුවන්ද කරුණාකරලා , ගොඩක් ස්තුති ඔබතුමාට ජයවේවා බුදු සරණයි 💓💓💓💓
සම්‍මාසම්‍බුදු සරනයි ඹබතුමාට .
මමත්‌ඔබතූමාගෙන් ඉගෙන ගන්න කැමතියි
You are correct Sir. EVERY thing happened what you said.Excellent subscribe.Theruwansarani
Harima wadagath deyak kiyala dunne . Obata sthuthi.
ස්තූතියි ඔබතුමා ට ලොකු අවබෝධයක් ලැබුණා බොහොම පින් සිදුවේවි.....
සිකුරු දසාවේ අසුබ ඵල කිව්වේ නෑ නේද සර්
Jaya sri!!! chiran jayathu!!! THERUWAN SARANAI !!!🙏🙏🙏
බොහෙම ඉස්තුතියි සර් 🙏🙏🙏
Mama me siyalu karunu pahadiliwa awabodha karagaththa wagema me siyalu karunu pahadiliwa pothaka satahan Kara gaththa. Oba thuma online class ekak patan ganna Kiya illa sitinawa. Mama boho asha karana vishayak meya. Oba thumata budu saranai
ඔබතුමාට ස්තුතියි ..තෙරුවන් සරනයි ..
Godak isthuthi. Kendaraya belimata sadarana mudalak thama aya karanne. Sema visatharayakma dena ganna puluwan. Math mage lagnaya parariksha karagatha.
Oba thumata pin...hodatama therenawa kiyala Dena dee
ආදරනිය ව්ශ්ව මාතාවන්ට ස්තුති වේවා
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
Great explanation. Thanks a lot sir.
Sir man mithuna.mage shani 7mata enne senasuru dasawa.hodaida,narakaida kiyanna puluwanda
Gatha karana maha dashava balawath. Veemen subapala labunath mahadashadhi pathiya 22 delkanadhipathi ho 64 navanshadhipathi veema labena. Subapala. adukaranavada. ? Thank you sir,
Our greatest teacher, Excellent👌 wish you all the best of health peace and happiness with blessing of ALMIGHTY GOD 🙏🙏🙏
මහත්මා රාහු 10 වෘශ්චිකයෙ රාහු මහ දශාවකදී තත්වය කොහොමද? විදේශගත වීමට සුදුසු ද? ප්‍රථිපල කොහොමද
Mehema kiyana palapala asathyai. Wewena grahachara nisa wenas wuna kiyala passe kiyanawa. Thamanta mechchara pahasuwen balaganna puluwan kiyala minissu mulakarana thawath chanel akak. Minissu nodannakamata mewata ahuwenawa.
Wadak na sir mage aswida nakatha thunwana padaya.kethuge maha dasawa.mesa lagnaya,nawansakaya kataka.dan gewnne saduge maha dasawe guru athuru dasawa.eka godak hoday kiwa .gewal dorawal labena kayak,diyunu wana kalayak kiyala kiwwa.thama mouth na ithin.thawa awruddak thiyenawa gewenna.mewa boru neda sir.
Obatath samma sambudu saranai
Sir mage upan dinaya 1985.08.27 lagnaya mesha... Upan welawa rathri 10.31..mage anagataya kohomada
Oba Thumata Tharuvan Saranai
Oba tuma keyana dawal hareyata hare Thank.you very much god.bless
Bohoma hoda mahaththayak eththatama kiyapu dewal hari.bs oba thumata.
Watina Dayak Mahathaya kiya Danawa Hodai Ts!
Sir. Sikuru dasawe asubha weema pilibada wiggraha kireema amataka wunada. Harima ashawen kiyu de therum gatta.
මමත් කැමතියි සර්ගේ පන්තිකට සම්බන්ද වෙන්න
කුම්භ ලග්නයට රාහූ තුනේ සිටින එක හොඳ නැහැ කියල කියන්නේ ඇත්තක්ද?? ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏
රාහු දශාව ලබල අවසාන අවස්ථාවේ මම විවාහ වෙලා තියෙන්නේ ඒක ඇත්ත
oba thuman ge widiyo harima wadagath kendare balaganna puluwanda.
Good
Goodluck !!!
Mama kataka lagne senasuru + buda+sikuru 4weni kotuwe gewnne sikuru maha dasaw hodaida
මම ගත කරන්නෙ සදුගෙ දසාව මගෙ ලග්නය තුලා සදු ඉන්නෙ 3 වෙනි කොටුවේ එකෙ රා අකුරත් තියෙනවා හොඳ නැද්ද
විදේශ රටකට යනකොට
ග්‍රහ අපල දුරුවෙනවාද හදහන අනුව
යන රට තීරණය කර කොහොමද
ග්‍රහ අපල දුරුවෙන්න හරියටම යන
රට තීරනය කරන්නේ කොහොමද
එල එල හරියටම කිවුවා 👍👍👍👍💙💙💙💙
Harima pahadili mahathmaya...theruwan sarani
මම සිංහ ලග්නයෙන් උපන් කෙනෙක් ගුරු මහ දශාවක් ගත කරන්නේ ගුරු හතේ ඉන්නේ ඒ ග්‍රහ පිහිටීම මට හොඳයිද
Oba thama wage Kenek labima api pin karala thiyenwa..theruwn saranai 🙏🙏🙏🙏🙏
ගොඩක් පින්
ඔබතුමා තමයි මා දුටු විශිෂ්ඨතම ජ්‍යෝතිර්වේදියා අගෙයි ඔබේ පැහැදිලිකිරීම 😍
හැම ජෝති්‍යෂ වෙිදීන් කියන දේ අහනවා නමුත් ඔබ තුමා තමයි ඉතාමත්ම පැහැදිලිව හරියටම මේක තේරුම් කරලා දුන්නේ මේ කොටු 12 උපතේ පිහිටීම අනුව මුලික සාරාංශය දැන ගන්න කොට මගේ වයස අවුරුදු 53 ඉවර වෙන ගමන්, ඔබට තෙරුවන් සරණයි , ආයුෂ බොහෝ වේවා. හරිදේ හරියට පැහැදිලි කරනවට ස්තුති .
@@nilmininilmini2430 මහත්තය ලග්
මහත්තයා ලග්නය විස්තර ඉදිරිපත් කිරීමේදී කොටු පෙන් වීමේදී අන්කය ඉදිරි පත් කරන්න හෙතුව මගේ ලග්නය පළවෙනි කොටු වේ මීන නම් දෙවෙනි කොටුව මේස නමි න් ඉදිරි යට සටහන් කලයුතු ද එය විස්තර කියන්න
.
හ
Good
ඔබතුමා මුණගැහෙන්න එන්නම්
Danu lagnaye guru 11 wakra vi sitima danu lagnayata subada asubada denaganna puluwanda obathumagen
වැදගත් විස්තරයක්
Rahu Maha dasawa mata nam Patta Hoda una. Naraka na. MN loke watema awidda.
MN kumba lagne. Shani 12. Inne. Guru 1. Chandra 4. Sikuru 10. Rahu 6. Lot of enemies emerge every minute. But I over throw them after a long battle.
තෙරැවන් සරතයි ..ලක්මවට වාසනාවට පහලවිි ඇත ජයපතමි
මාහට සිකුරු මහා දශාව ගතකරන්නේ නම් සහ සිකුරු 3වන කොටුවේ (මිතුන) ඛුධ සහ ශනි සමග සිටීනම් සිකුරු දුර්වලව සිටි නම් සිකුරු බලවත් කරගැනීමට පිළිමයක් කියන්න.
බුදු සරණයි 🙏
ගොඩක් ම ස්තූතියි...!! ඔබ තුමාට...මම නොදන්නා හුගක්දේ ඉගෙන ගත හැකි වුණා..1966 .03.02.දින.බුද දින පෙ:ව: 6.23.ට උපන් මාගෙ කේන්ද්‍ර දළ සටහන සකසා ගත හැකිද...
Honda pahidele kerimak thruwan saransi❤️❤️🙏🙏🙏🙏🙏🙏👍
අනේ ගුරු තුමනි මට තෙරුන් නැහැ නෙ මගේ රවි දසාව අ.11 ඉට පස්සෙ ටික තෙරෙන් නැහැ නෙ පහලට එකතු කරහම 120 මට දැන් යන්නෙ මොන දසාව ද ඔබ තුමාට ගොඩක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
රවි මහ දශාව අවුරුදු 11 ක් තියෙන්න බෑ ... අවුරුදු 6ක් තියෙන්නේ රාහුනං අවුරුදු 19ක් තියෙන්න පුලුවන්
මහත්මයා ඔබතුමාට අභියෝග කරනව නෙවෙයි.මගේ වයස අවුරුදු 45 යි.ඉපදුනේ රවි ගෙන්.2019 ගුරුගෙ දශාව ලැබුවේ .මගේ ලග්නය මීන .ගුරු ග්‍රහයා 05 වැන්නේ උච්චව තැන්පත් .2019 ඉදලා නැතිවෙන්න ගත්තා තාම ඉවරයක් නෑ.සියල්ල නැතිවුණා .නින්දා අපහාස,ධන හානි, මානසික පීඩා,නරක නාම,තමන්ගේ අය දුරස් වීම මේ සියල්ල තවම සිදුවෙමින් පවතිනවා
Mata agaharu 4 rahu 18 braspathi 16 senasuru 19 den buda
Sir mn gatha karanne saduge dasave e kotuvema ra akura thiyenava (meena,mesha) thiyenava hodada
බොහොම පින්
Aththa sir math dan gewanne sadu maha dashawa
ගොඩාක් වටිනවා හොදයි... මගේ කුජ කන්නියාවේ කුජ දසාවේදි රැකියාවේ ලොකු උසස් වීමක් ලැබුනා එතනදී ඔබතුමා කියපු දේ නම් වෙනස්
මම 75 වෙනිවියේ ගුරුගේ බුද අතුරු දසාව කන්‍යා ලහ්නය ඉදිරිය කෙසේද?
මම දැන් ගත කරන්නෙ බුද දශාව
Godak pin oba thumata ......
Mage ketu-shani, 3rd house inne, 🥵kettu wenne nane
Hondin therum karanwa bohoma pin..
මගෙ රවි ඉන්නෙ 1කේ දැන් මට රවිගෙ මහා දසාව