මේක නම් පිස්සුම පිස්සු SURPRISE DaNcE එකක් | RaMoD with COOL STEPS crew | BEST ACT 2024

Поделиться
HTML-код

Комментарии •

  • @tharakanissanka1631
    @tharakanissanka1631 6 месяцев назад +231

    හෝව්ව් හෝව්ව්ව්ව් හෝව්ව්ව්ව්ව්ව්..... wait a minute.... WHO ARE YOUU?????? ♥️♥️ මගෙ අම්මෝහ්හ්හ්හ්හ් සුල්තාන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්.... දැනුයි මම මේ video එක බැලුවෙ.. (හරි හරි වෙනදට වඩා ටිකක් late වුණා නම් තමයි...) මේ කොමෙන්ටුව මම කොටන්නේ මේ video එක 21 වතාවක් හරියටම බලලා... බිලීව් මී... ඔයා නම් කොයිම වෙලාවක හරි මට පිස්සුම හදවනවා.... 😭🔥 අනික් හැම cool steps dance එකකටම වඩා මේ dance එක ගැන මට ටිකක් කියන්නම ඕනේ.. මොකද මේ dance එකේ මම දැකපු විදිහට මට දැනුන විදිහට මෙච්චර කාලෙකට සුල්තාන් කරපු හැම dance එකකටම වඩා වැඩියෙන් මේ හැමෝගෙම dance එකේ හරි සැහැල්ලු ගතියක් ඒ කියන්නෙ හිතේ කිසිම බරක් නැතුව තමන්ගෙ ජීවිතේ සතුටුම දවස වගේ හිතලා මුලු හදවතින්ම හිනා වෙලා dance කරන්නෙ... (මේක මම දැකපු මට දැනුන දේ මම වැරදි නම් සමාවෙන්න) family එක ඒක කොච්චර fast beat dance steps තිබුණත් හරිම නිදහසේ dance කරා... එහෙම වුණා කියලා family එකේ අය කිසිම විදිහකින් dance එකේ energy level එක අඩු වෙන්න නම් දුන්නෙ නෑ...❤🔥 ඒ සැහැල්ලුව මේක බලන අපෙත් හිත් විනාඩි කීපෙකට හරි පුදුම තරම් relax කරා වගේ දැනුනා... අනේ මන්දා ඒක නිකන් හරියට ගොඩක් අමාරු තුවාල තියෙන ලෙඩෙක්ට ඒව සනීප වෙන්න එක පාරින් දාපු බෙහෙතක් වගේ දැනුනෙ...❤ හිනාවකින් පීවිතේ ගොඩක් අමාරු තැන් හරිගස්සගන්න පුළුවන් කියලා කිව්වට ඒක මොහොතකට හරි දැනුනෙ මේ dance එක නිසා... දවස ගානෙ මහන්සි වෙලා ගෙදර ආපු ගමන් මේ වගේ හිත් සැහැල්ලු කරන dance එකක් දැක්කම කියාගන්න බැරි තරම් නිදහසක් දැනෙනවා...😍 මේ dance එක ඒ තරම්ම මගේ වචනෙන්ම කියනව නම් බොක්කටම දැනුනා... ඒ නිසාමදෝ මන්දා සුල්තාන් පුළුවන් හැම වෙලේම අපිට ඉගැන්නුවේ "Smile always" කියලා...❤ ඒකෙ හරිම meaning එක දැනුනෙ අද... මට ගොඩක් serious ඒවා කියන්න තේරෙන්නෙ නෑ... track යනවා මගදි...😂 ඒක cool steps අපිටම ආවේණික දෙයක් නිසාම වෙන්න ඕනෙ මම හිතන්නෙ...❤😂 හොඳම ටික තමයි අර "නයෙක් නෙවෙයි පොළඟෙක්" කියද්දිම yoww උඩ පනිනවා නෙවෙයි පැන්නවෙනවා 😂 තව lasper & amaa english වලින් බනිනවා කිය්න ටික 🔥😂 ඒ අස්සෙ වෙනුක් මල්ලි අමුක ඩුමුක නටන්න ගිහින් විසාල කරදරේක වැටුණත් එක්ක 😂♥️ ගින්දරම ටික තමයි සුල්තාන් කෝට් එක ගලවලා දාලා ගැම්මටම dance කරපු තැන... ජෙට් එකක ඇවිල්ලා අරන් යන්න හිතුනා... එතනදි නම් ගින්දර නෙවෙයි ගිනි ගින්දර...🔥🔥♥️ මේක බලද්දි steps දන්නෙ නැති වුණත් ඇඟ ඇතුලෙන්ම අපිවත් නිකන්ම නැටවෙනවා වගේ දැනෙනවා... shenaya & romane ♥️🔥 කොමලියා එකෙත් සුල්තාන්ගෙ energy level එකටම වගේ shenaya & nishma dance කරනවා... කවුරු කොහොම මොනවා කිව්වත් cool steps කියන්නෙම brand එකක්..♥️ ඒ concepts, quality, SMILE වෙන කොහෙන්වත් ගන්න බෑ... ඒවා cool stepsම විතරයි...❤❤ කොච්චර කිව්වත් මට මදි වචන කියන්න... ඒ තරම්ම මේක සුපිරියක්...🔥 You guys are amazinggg... & SULTAN... you are my favourite person allthetime ♥️ This is next level...❤ I LOVE YOU ALL MY FAMILY 💜️

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS  6 месяцев назад +34

      හෝව් අම්මෝ කොහොමද මේ Super Cool Comment එකට Reply කරන්නේ 🙊🙈 One of the BEST comments for sure 💜 ගොඩාක් ස්තූතියි Miss තාරකා යාලුවේ ❤️ Love every word. අපිටත් ලොකු Motivation එකක් මේ වගේ Cool Comment එකක් දැක්කම එන්නේ. Thank You Soooo Much ඉස්සර ඉදන්ම දිගටම අපිත් එක්ක ඉන්නවට සහ මේ වගේ සුපිරි Comments දානවට 🥰 මේ Comment එකට නම් වෙනම Post එකක්ම දාන්න ඕන 🥰💜❤️

    • @NupuruHawi
      @NupuruHawi 6 месяцев назад +3

      අම්මෝ ඔව්❤❤❤❤❤..ඊලග වතාවේ ජැකට් එක විතරක් නෙවයි shirt එකත් ගැලෙව්වොත් තමා 100% ලැබෙන්නේ.

    • @bagyabagya4913
      @bagyabagya4913 6 месяцев назад +1

      Ok😅oo

    • @SisiraKumara-lj2sb
      @SisiraKumara-lj2sb 6 месяцев назад +1

      M😍😍😍😍😍😍😍😍😍

    • @liyanagerupika7021
      @liyanagerupika7021 4 месяца назад +1

      Niyamayi ❤❤ oyalage panthiyata joyin wenne komada .. man balanoda ane😢

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS  6 месяцев назад +223

    මේක නම් පිස්සුවක් නම් Likes & Comments වැස්සක් ඕන 😍💜

  • @amaseuwandi1161
    @amaseuwandi1161 6 месяцев назад +41

    සුපිරිම Dance එකක්.😘😍😎👉🔥පිස්සුවක්ම තමා😉❤

  • @gayeshansenadeera5437
    @gayeshansenadeera5437 6 месяцев назад +22

    අය ඉතිම් රමෝද් සර් වැඩක් කරොත් ඉතිම් සුපිරියක් තමයි..💜️👻👀

  • @MinudiThihasna
    @MinudiThihasna 6 месяцев назад +36

    තවත් මෙවෙනි ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකියාව සියලු දෙනාටම ලැබේවා ❤❤❤ 😊

  • @JazailNuwayir
    @JazailNuwayir 28 дней назад +1

    Woooow 🤩🤩🤩🤩🤩🤩
    Super Cool steps🔥🔥🔥🔥🔥🔥🔥

  • @SenarathBandarranasingha-lu8ub
    @SenarathBandarranasingha-lu8ub 3 месяца назад +1

    සුදු එකක් ඇදන් ඉන්න අයිය මරු අයියෙ ❤❤❤❤ මාත් ආසයි ඔයා වගෙ නටන්න පුලුවන් අයියලට ❤❤

  • @sdsanju7845
    @sdsanju7845 6 месяцев назад +2

    Ammoooo ekanam pissuwak Gindarak 🥳🤩🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @UmiduChathuranga
    @UmiduChathuranga 6 месяцев назад +2

    Adooooooo❤❤❤❤ pattama lassanai adoo natuma ❤❤❤❤❤❤❤❤supiriyak❤❤❤❤❤

  • @surangideepika-o8r
    @surangideepika-o8r Месяц назад +1

    සුපිරි ඩාන්ස් ඒක මෙකනම් ❤❤ සුපිරි🎉🎉

  • @tharakanissanka1631
    @tharakanissanka1631 6 месяцев назад +43

    ජයග්‍රාහී 68 වන වතාවටත් මේක බලන මම ❤🔥😊

    • @soni581
      @soni581 6 месяцев назад +3

      පිස්සු තමයි 😂
      BTS බලන්න

    • @ShiromaniRandima
      @ShiromaniRandima 3 месяца назад +1

      ජයග්‍රාහී 69 වතාවක් බෑ ලුව

  • @gunමහසොනා
    @gunමහසොනා 2 месяца назад +1

    ලස්සනයි රමොද් අයියේ 😊 අදමයි විඩියෝ එක දැක්කේ ❤😂🎉

  • @chamilaruwan45
    @chamilaruwan45 2 месяца назад +1

    පිස්සු හැදෙනෝ.. පට්ට ඈ..💪💪💕💕💕

  • @PrasannaGamunu
    @PrasannaGamunu 4 месяца назад +2

    මේක නම් පිස්සුවක් මචන් 💖සත්තයි උබලාතමයි හොදටම කරේ 💖ආදරෙයි උබලා සෙට් එකට ම 💖හදවතින්ම සුබ පතනවා 💖තව ලස්සන වැඩක් ඕනි 💖 me chamodya 💖

  • @dinukanethsara5209
    @dinukanethsara5209 3 месяца назад +2

    අනෙ ලස්සනයි හැමොම ඉදිරි කටයුතු වලට සුබ පතනවා❤ චුටි අක්කා කලු එකක් ඇදන් ඉන්නෙ එල ඇ❤❤

  • @dewmigunawardhana-s5s
    @dewmigunawardhana-s5s 6 месяцев назад +3

    Ammooh mekanam pissuwak bn😵COOL STEPS BEST ACT😘

  • @nalindapriyankara-f2y
    @nalindapriyankara-f2y 6 месяцев назад +3

    Kattiyama super black colour aduma adan inna girl superrrrrr

    • @gelakalk4510
      @gelakalk4510 5 месяцев назад

      සුපිරි වැඩේ

  • @SANJU-eh4ip
    @SANJU-eh4ip 6 месяцев назад +2

    අම්මෝහ්හ් ඒකහ්..රමෝද් අයියනම් පිස්සුවක්ම තමා...අඩෙහ් මරු ඈ...superb...💜️❤️🥰නටලා නැද්ද තාම ඒ විදිහට..හව් සෑඩ් ..ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි 😄🤭🙃

  • @Track____zeezer
    @Track____zeezer 21 день назад +1

    හරි ම ලස්සනයි❤❤❤❤🎉🎉🎉😮😮😮😮

  • @myhoney6696
    @myhoney6696 6 месяцев назад +1

    Ramod aiyyyyr No Words This Is On fire fatttttaaa anrhwww😌❤💥Superbbbbbbbb😌❤💥👍

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS  6 месяцев назад

      Thanksssssssssssssssssssssssssssssssss 💜💜💜

  • @KapilaRohana-i3m
    @KapilaRohana-i3m Месяц назад

    Eththatama mara pissuwak ❤❤

  • @tharushinavodya9233
    @tharushinavodya9233 6 месяцев назад +2

    අම්මො අම්මො අපේ සර් ගැම්මක් තමයි අනිත් කාටවත් වඩා ලස්සනයි අපේ සර් dance කරනවා ආයේ ඉතින් අපේ සර් ටයි cool setp එකට ගහන්න කව්රුවත් නැ මේ ජාත්‍යන්තරයට ගෙනියන්න ඕනි මේවා 😊 ආ... ගෙනියන්න දෙයක් නැ ගිහින් නේ තියෙන්නේ සර් ඇතුලු cool step crew එකට ජයෙන් ජය ✌️

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS  6 месяцев назад +1

      Thank You So Soo Sooo Much 💜💜💜 Jaya Wewa !!!

  • @RohanaWijeweera-u4r
    @RohanaWijeweera-u4r 6 месяцев назад +3

    පට්ටම ලස්සනයි ❤❤❤

  • @SamindaKumara-u7o
    @SamindaKumara-u7o 9 дней назад +1

    ඒකනමි සුපිරි අයියෙ 😂❤🎉

  • @prasannaFernando-ym8vu
    @prasannaFernando-ym8vu 14 дней назад +1

    Wow❤😮😮😮

  • @harithlakshitha3940
    @harithlakshitha3940 13 дней назад +1

    මෙක නමි පිස්සුවක්❤❤❤❤

  • @anushamadurasinghe1190
    @anushamadurasinghe1190 6 месяцев назад +5

    සර් මම kids Class එනවා . හැබැයි මම දැකලා නෑ සර් ඔච්චර ලස්සනට Dance කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS  6 месяцев назад

      Class eke natanwa adui thamai. Soon DaNcE karannam ❤❤❤

  • @SandamaliDharmasena
    @SandamaliDharmasena 2 месяца назад +1

    මේක ඇත්තම කියනවනම් පිස්සුවක්ම තමා❤

  • @sheronnewman5735
    @sheronnewman5735 3 месяца назад +4

    සුපිරි dance එකක් ❤❤

  • @ThilakshiJayathilaka-h1k
    @ThilakshiJayathilaka-h1k Месяц назад +1

    අම්මෝ ..ඒකනම් පිස්සුවක්.

  • @shanusenawerathna49
    @shanusenawerathna49 День назад

    Niyamai pasta.

  • @PansiluabishekPansiluabishek
    @PansiluabishekPansiluabishek 6 месяцев назад +1

    Komada Eka
    Superi
    Gammak❤❤❤😊

  • @PawaniKoshila-rj5wo
    @PawaniKoshila-rj5wo 4 месяца назад +1

    මේ මේකනම් පිස්සුවක්ම තමයි ඈ.පට්ටම ලස්සනටයි යලුවනේ...ජයවේවා ඔයලා හැමෝටම

  • @RasanganiLF
    @RasanganiLF 17 дней назад

    Meka nam supiriykma thamy❤❤❤
    Superb 🔥🔥🔥🔥

  • @madhuraranasinghe55121
    @madhuraranasinghe55121 6 месяцев назад +6

    මේකනම් පිස්සුවක්❤

  • @NaderaGhian
    @NaderaGhian 4 месяца назад +6

    , ගැම්මක් සුදා😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ashinshanapathirana
    @Ashinshanapathirana 6 месяцев назад +3

    ඒක නම් ඇත්තටම පිස්සුවක්❤හැමවෙලේම බලන්න හිතෙනවා🎉❤

  • @pradeepawasanthi4126
    @pradeepawasanthi4126 8 часов назад

    ඒක පට්ට❤❤

  • @AmashaJayamini-le3fl
    @AmashaJayamini-le3fl 6 месяцев назад +1

    Woow....❤🔥

  • @hanskaushalya6439
    @hanskaushalya6439 6 месяцев назад +1

    නියමයි රමෝද් සර්.❤ මේක නම් පිස්සුවක්ම වෙයි.... good job guyssssss👍👍👍👍👍👍👍

  • @ashinkamadumali2780
    @ashinkamadumali2780 6 часов назад

    Wow..superm dance🎉😮

  • @msfranandu2011
    @msfranandu2011 5 месяцев назад +2

    මේකනම් පිස්සුවක් බන් බැලුවට එපා වෙන්නෙම නෑ ඒ තරම් මාර ලස්සනයී❤❤❤❤❤❤❤

  • @NadeeNadee-tg5re
    @NadeeNadee-tg5re 15 дней назад

    Supiriyak

  • @nuwansuranga5674
    @nuwansuranga5674 6 месяцев назад +2

    Superb guys❤ keep it up❤️❤️❤️❤️❤️

  • @SarathSarath-nj3ry
    @SarathSarath-nj3ry 18 дней назад

    Ptta😊❤

  • @happyniky1111
    @happyniky1111 6 месяцев назад +16

    Mewat thama millona ganan views enn oni. Superb😍

  • @SanjuSanju-s1x8h
    @SanjuSanju-s1x8h 14 дней назад

    Niyamayi❤

  • @Showdey._12
    @Showdey._12 6 месяцев назад +5

    3:55 Favourite Part 😍 මේකනම් පිස්සුවක් තමයි.. 💜⚡

  • @Sanudi0122
    @Sanudi0122 6 месяцев назад +1

    Patta dance eka😍😍Ramod aiya mage favorite dancer🥰Aiyage dancenm supiri🤩♥️

  • @dilmihasara9797
    @dilmihasara9797 6 месяцев назад +2

    සුපිරි ❤🎉ගින්දර🔥🔥🔥🎉️🎉️♥️♥️😍😘

  • @Rmcbandara-h2g
    @Rmcbandara-h2g Месяц назад +1

    සුභ අනාගතයක් පැටව් දෙන්නට.... ❤️

  • @cutegirlkushee5933
    @cutegirlkushee5933 6 месяцев назад +12

    Hammooh... 💜️🥳🥰 eekh nm pissuwakma thamai 🥳🥳❤️‍🔥❤️‍🔥

  • @darshanimadumali6652
    @darshanimadumali6652 27 дней назад

    Meka nn pissuwak bn..❤

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 6 месяцев назад

    Anneee😍 hari lassanai malli 🥰👍👌

  • @DhanuBasnayaka-ge3gt
    @DhanuBasnayaka-ge3gt 5 месяцев назад +2

    මේකනම් පිස්සුවක් 🥺💖සුපිරි අයියේ ❤❤❤

  • @yasiduchaliduthumula
    @yasiduchaliduthumula 6 месяцев назад +11

    ලස්සල ඩාන්ස් එකක් හරි ලස්සනයි දිගටම මේවගේ ඒවා කරන්න 🥰🥰

  • @ianThv
    @ianThv 29 дней назад

    Wooww❤❤

  • @LasiduIsara
    @LasiduIsara 3 месяца назад +1

    Pium❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NadeekaDilrukshi-qg7kx
    @NadeekaDilrukshi-qg7kx 5 месяцев назад

    Meka nam patta pissuwak 😘😘😘😘🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @IndikaPathiraja-ui5bf
    @IndikaPathiraja-ui5bf 3 месяца назад

    Super❤❤ mara molayak

  • @vijithasusantha512
    @vijithasusantha512 4 месяца назад +2

    Maru මරු maru❤

  • @KusalRashitha
    @KusalRashitha 4 месяца назад +2

    ❤❤❤❤❤❤❤ මරු

  • @Sudathprashantha123
    @Sudathprashantha123 4 месяца назад +1

    Woow❤

  • @shainiperera34
    @shainiperera34 6 месяцев назад +9

    One of the Best Surprise DaNcE Acts of COOL STEPS🔥🤗❤️
    Love the choreography + track + energy🙌🔥🔥🔥🔥🔥
    RaMoD Aiya වැඩක් කරොත් ඉතින් සුපිරි තාමයි 😍💜

  • @chithma8411
    @chithma8411 6 месяцев назад +5

    සුපිරි මචෝ❤❤❤❤❤❤❤

  • @SasuniSasuni-ez8gg
    @SasuniSasuni-ez8gg 17 дней назад

    ලස්සනයි 😍😍

  • @KavishkaBandara-bm6sp
    @KavishkaBandara-bm6sp 6 месяцев назад

    සුපිරි අනේ ලස්සනයි. ගිනි ගින්දර වැඩක් 👍

  • @SalaniSandareka
    @SalaniSandareka 29 дней назад

    Patta❤❤❤❤

  • @NimalSenanayake-db5qy
    @NimalSenanayake-db5qy Месяц назад +2

    මරුඅනාසුදුඅයියා

  • @SamanPradeep-nu4bk
    @SamanPradeep-nu4bk 4 месяца назад +2

    පිස්සුවක් ආ....

  • @devikatharangani3076
    @devikatharangani3076 Месяц назад

    Amaizing ❤🎉

  • @Dasuniprabodya
    @Dasuniprabodya 6 месяцев назад +9

    මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ❤ very beautiful 👍🥰

  • @AnushaUmayanthi
    @AnushaUmayanthi 3 месяца назад +2

    පට්ට ආ❤

  • @DineshaChathurani-wm9kb
    @DineshaChathurani-wm9kb 3 месяца назад

    Hodata igena ganna ❤

  • @SanduniNethusha-cz4lz
    @SanduniNethusha-cz4lz Месяц назад +3

    මේ mix එකට සිය පාරක් විතර නටපු මම.....😂😂😂කස්ටියම එකතු වෙලා නියම වැඩක් කරලා තියෙන්නේ නියමයි....❤😊 කස්ටියටම congratulations 😊❤

  • @NilakshiNilu-s6r
    @NilakshiNilu-s6r 21 день назад

    Supiri 😊😊❤

  • @SashiniWijeathna-xh4yh
    @SashiniWijeathna-xh4yh Месяц назад

    Woooooow ❤👍

  • @Oshadi_satharani
    @Oshadi_satharani 6 месяцев назад +1

    Elama pissuwk 😍❤ superb ayiyeeee ❤❤❤

  • @Samantha-tv6ox
    @Samantha-tv6ox 6 дней назад +1

    බ්බ න්න්න්න්ම න්ෆ්න ම්ම්ම්ම ල්ල කොහොමද ජිම්ස් ග්ජ්ක ම්ම්ස්ජ්ෆ්ජ්ජ ෆ්ෆ්න්න ම්ම්

  • @SayuriTheekshaNi-iv8ly
    @SayuriTheekshaNi-iv8ly 5 месяцев назад

    Meka nm pissuwak bn😍♥️

  • @PasinduPasindusrimal
    @PasinduPasindusrimal 3 месяца назад +1

    ❤❤❤🎉❤

  • @Damithsachintha
    @Damithsachintha 2 месяца назад

    එළ එල කොල්ලෝ ❤

  • @IndikaThusara-vh4db
    @IndikaThusara-vh4db 4 месяца назад

    සුපිරිම Dance එකක්👌👌❤❤❤❤

  • @sachinishashikala9509
    @sachinishashikala9509 2 месяца назад +3

    Dance 👌😎🇱🇰❤️❤️❤️❤️

  • @akilaadananjani5788
    @akilaadananjani5788 6 месяцев назад

    Wowww 😍😍

  • @champahemamali1428
    @champahemamali1428 6 месяцев назад +1

    Dancing class tiyeda? Wayasa kiye ayatada?

  • @mahindakumara6012
    @mahindakumara6012 3 дня назад

    Appata siri mare maru😊😊😂😂😂❤

  • @nethusama7109
    @nethusama7109 3 месяца назад

    Maru dance eka harima lassanai
    ❤❤❤

  • @ChandanaPrabath-oo5qn
    @ChandanaPrabath-oo5qn 6 месяцев назад

    Meka nam aththatama pissuwak ban🔥🔥🔥

  • @Gavin457
    @Gavin457 6 месяцев назад

    Supiriiiii 👍🏻❤️❤️❤️

  • @nuha875.
    @nuha875. 6 месяцев назад

    Maru aiyah ❤😊

  • @wasanthaa6479
    @wasanthaa6479 6 месяцев назад +1

    Eka supiri supiri kiyanne pissuweth uparima ❤🎉 good luck sir

  • @InokaRohini-t2x
    @InokaRohini-t2x Месяц назад

    අම්මෝ මේකනම් පිස්සුවක්😮😮😮😅

  • @SubashiNethmini-us3qe
    @SubashiNethmini-us3qe 6 месяцев назад +1

    Dancing tim eke nama mikakda ekanam pissuvak deyyane good luck

  • @chathurikamadushani1627
    @chathurikamadushani1627 2 месяца назад

    Super 😍😍

  • @SenarathBandarranasingha-lu8ub
    @SenarathBandarranasingha-lu8ub 3 месяца назад

    5 parak beluwa❤❤❤ ආදරෙයි ❤

  • @PMCkumari
    @PMCkumari 5 месяцев назад +2

    Machan oya සුදු adan inna පොර konda hadaganin natanna kalin

  • @msfranandu2011
    @msfranandu2011 5 месяцев назад +1

    මෙකනම් මාර පිස්සුවක් ❤❤❤

  • @thilinaparanavithanage
    @thilinaparanavithanage 6 месяцев назад

    woww😮

  • @thuoanthuoan3437
    @thuoanthuoan3437 5 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤