Thanikadai Thama Man - Viraj Perera [www.hirutv.lk]

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 1,4 тыс.

  • @erandirodrigo55
    @erandirodrigo55 3 года назад +148

    මේ සින්දුවට දැනෙන දුක ව්රහ වේදනාවක් නොව්දපු කෙනෙකුට පවා දැනෙනවා...අද අහම්බෙන් බස් එකේ මේ සින්දුව ගියා....නිරැත්තර උනා හිත හිරිවැටුනා මොනාදෝ දෙයක් උනා.....
    දුක හඩේම තියනවා....ආයෙත් ඕන මෙහෙ ඒවා ව්රාජ් අයියේ

  • @ayodyavidurangi4943
    @ayodyavidurangi4943 3 года назад +442

    තාමත් මේ සිංදුව ඇහෙද්දි ඇඩෙනවා....🤧 මාරම ලස්සනයි

  • @vipulinisadarari6529
    @vipulinisadarari6529 2 года назад +128

    රණවිරුවන් ට උපහාරයක් වේවා !super song🇱🇰🇱🇰

  • @hazijayawardhane8736
    @hazijayawardhane8736 2 года назад +152

    30 වසරක අදුරු අතීතයක දුක් වින්ද අපේම අම්මලට බිරියන්ට මේ ගීතය උපහාරයක්ම වේවා...🌼🌼🌼

    • @Tiyaan_Anjana
      @Tiyaan_Anjana Год назад +2

      😂😂

    • @RCShehan
      @RCShehan Год назад +3

      ​@@Tiyaan_Anjanaමොකද උබ හිනාවෙන්නෙ 😠

    • @Tiyaan_Anjana
      @Tiyaan_Anjana Год назад +1

      @@RCShehan උපහාර කතාවට යකෝ😂😂..සින්දුවේ තේරුමයි වීඩියෝ එකයි බලපන්.. ගැලපෙනවද නෑ.... එතකොට උපහාර ගීයක්ද ඒක ආමී එකට කියපු..නෑනේ..ඉතින් බං දාලා තියෙන එකට හිනා යන්නැතුව මොනා යන්නද

    • @vipulinisadarari6529
      @vipulinisadarari6529 Год назад +2

      රනවිරුවන්ට ,බිරින්දෑරුවරුන්ට මෙම ගීතයක් උපහාර යක් වේවා !❤

    • @Tiyaan_Anjana
      @Tiyaan_Anjana Год назад

      @@vipulinisadarari6529 😂

  • @kavishanfernando7306
    @kavishanfernando7306 2 года назад +167

    විරාජ් පෙරේරා ඇයි දැන් මේ වගේ සිංදු කරන්නෙ නැත්තෙ...මේ සිංදුව මාරම ලස්සනයි....Artistla මුල් කාලේ ලස්සන වැඩ කරනවා...පහු වෙනකොට මෙලෝ රහක් නෑ...plz මේ වගේ ලස්සන song තවත් කරන්න

    • @roshendesilwa6154
      @roshendesilwa6154 Год назад +4

      Eya mithuru mithuro eke inne

    • @dulajdulajharsha4979
      @dulajdulajharsha4979 Год назад +1

      😂😂😂🤣🤣🤣🤣😭😭😭

    • @Genuinehandler
      @Genuinehandler 16 дней назад

      හැමෝම එහෙම නෑ, සමහරු quality එක දිගටම තියාගන්නවා, අපරාදෙ මේක නම් ඇත්තටම ලස්සනයි.

    • @DarshanaNJ-sz3wp6de2i
      @DarshanaNJ-sz3wp6de2i 15 дней назад

      @@roshendesilwa6154 Drugs use krnna giyama balahan ithin jiwithen wadak na maruna wage thama😔

  • @අපේක්ෂාසමන්මලීපෙරේරා

    හිත හදා ගන්න තව බැරි උනා..
    දෙලොවක් අතර මා තනි උනා..... ( ලස්සන ගීතයක් ) ජය විරාජ් මල්ලියෝ

    • @madumadu6424
      @madumadu6424 8 лет назад +5

      අපේක්ෂා සමන්මලී පෙරේරා

  • @tharinduprasad5667
    @tharinduprasad5667 3 года назад +216

    2021 මම විතරද අහන්නේ🤭😁❤️

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 4 года назад +94

    මේ වගේ music videos දැන් හැදෙන්නේ නැති එකන්ම් දුකයී

  • @sathsaranipatchwork86
    @sathsaranipatchwork86 3 года назад +184

    විරාජ් පෙරේරගෙ හොඳම එක😍

  • @akshiakshi2201
    @akshiakshi2201 2 года назад +59

    ඔය වගේ කී දෙනෙන්ට නම් ඒ හැගීම දැනිලා ඇද්ද 🥺❤️

  • @yyatsafran
    @yyatsafran 8 лет назад +77

    වර්තමාන සංගීත එක්ක බලද්දි මේ ගීතය ඉතා සුවිශේෂී ගීතයක්
    නියමයි එල

  • @MR.Minimiltia
    @MR.Minimiltia 3 года назад +132

    විෂුවල් එකට එදා අවුල් වුණා විදියටම තවම සින්දුව ඇහෙද්දි එක තැන ගල් වෙනවා❤️❤️❤️🥺🥺🥺🥺

    • @surassij9498
      @surassij9498 3 года назад +3

      මාත්😔

    • @varunijay1055
      @varunijay1055 3 года назад +2

      Aththamai EDA me sinduwa ahanakot danaun amuthum hagima adatth danenwa .as walat kadul enwa .😞

    • @HimashiR.d
      @HimashiR.d 2 месяца назад

      අම්මෝ ඒක නම් ඇත්ත 😢😢

  • @yyatsafran
    @yyatsafran 8 лет назад +138

    තමන්ගේ ස්වාමියා නැති උනා කියලා පුතාව ත්‍රිවිඩ හමුදාවට නොබදවා හිටියේ නැ එක් එල
    සිතට සැරටම වදිනවා

    • @madushansampath9654
      @madushansampath9654 5 лет назад +6

      සත්තකින්ම වීඩියෝ 1අ නම් ඇත්තටම ලස්සනයි 😊😊✌✌

  • @panki8961
    @panki8961 2 года назад +21

    අනේ ඒ කාලෙ සින්දු වල ලස්සන. දැන් ඇදුම් ගලවන් නටන ඒව වගේද. අදටත් ඇහෙද්දි අමුතුම ෆීලින් එකක් එනව ❤️

  • @sachiimasha7917
    @sachiimasha7917 8 лет назад +56

    කාටවත් වඩා පෙම් කල ඔයා වෙන කෙකුහට පුදා ඈතට උනා
    ඔබ තුටින් අද ඉදීනම් කදුලු මේ පිහිද ගන්නම්
    වෙන භවයක පතන්නම් ඔයා
    හිත හදා ගන්න තව බැරි උනා
    දෙලොවක් අතර මා තනි උනා
    අපි ලන්වී හමුවී ආ දුර ගමනේ නැවතුමට නොදැනී ඇවිදින් මා ආදරෙයි රත්තරං..
    බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් ඔබ නොමැති ලෝකේ තැවුනා මා
    ආදරෙයි රත්තරං...
    Heart touching song..
    very nice

    • @nimalananda4240
      @nimalananda4240 4 года назад

      දෙලොවක් අතරෙ මා තනි වුනා

  • @gamithdinuja6774
    @gamithdinuja6774 2 года назад +66

    නොමැරෙන සිංදු ❤️🔥

  • @chuti_sadu
    @chuti_sadu 3 месяца назад +4

    හිතේ මතකයන් අවුස්සමින් පතුලටම කිදා බහින මේ කටහඩ භාවනාවක් .....❤️

  • @ansiansiansi1206
    @ansiansiansi1206 6 лет назад +83

    ආදරෙ කරනවාට වඩා තනිවම සිටිම සුදුසුයි එත් කාටහරි ආදරෙ කරහාම දාාලා ගියාම හිතට දැනෙන දුක වැඩියි.................

  • @බිඳුනුහද
    @බිඳුනුහද 3 года назад +50

    ත්‍රිවිධ හමුදාවට උපහාරයක්ම වේවා

  • @denudabare2358
    @denudabare2358 5 лет назад +21

    තනිකඩයි තාම මං මේ
    ඔබ කොහේ කොතැන ඇත්තේ
    අපේ හමුවීම සුසුමක් දුර ගියා...
    නාඩන් කදුල ආයේ
    නෑ මං පෙම් කරන්නේ
    තනිකම හරිම ලෙන්ගතු වෙලා...
    හිත හදා ගන්න තව බැරිවුනා...
    දෙලොවක් අතර මා.. තනි වුනා...
    අපි ලංවී හමුවී ආ දුර ගමනේ
    නැවතුමට නොදැනී ඇවිදින් මා..
    ආදරෙයි රත්තරන්..
    බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන්
    ඔබ නොමැති ලෝකේ දැවුනා මා..
    ආදරෙයි රත්තරන්...
    වියතක් දුරින්..
    ඈතට නොයා..
    හුන් අතීතයම වලලා යන්නට ගියා
    ඔබ තුටින් අද හිදිනම්
    කදුළු මේ.. පිහිද ගන්නම්..
    වෙන භවයක පතන්නම් ඔයා...
    හිත හදා ගන්න තව බැරිවුනා...
    දෙලොවක් අතර මා.. තනි වුනා...
    අපි ලංවී හමුවී ආ දුර ගමනේ
    නැවතුමට නොදැනී ඇවිදින් මා..
    ආදරෙයි රත්තරන්..
    බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන්
    ඔබ නොමැති ලෝකේ දැවුනා මා..
    ආදරෙයි රත්තරන්...
    කාටත් වඩා..
    පෙම් කල ඔයා..
    වෙනකෙක් හට පුදා මං ඈතට වුනා
    ඔබ තුටින් අද හිදිනම්
    කදුළු මේ.. පිහිද ගන්නම්..
    වෙන භවයක පතන්නම් ඔයා...
    හිත හදා ගන්න තව බැරිවුනා...
    දෙලොවක් අතර මා.. තනි වුනා...
    අපි ලංවී හමුවී ආ දුර ගමනේ
    නැවතුමට නොදැනී ඇවිදින් මා..
    ආදරෙයි රත්තරන්..
    බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන්
    ඔබ නොමැති ලෝකේ දැවුනා මා..
    ආදරෙයි රත්තරන්...

  • @dilanishantha5360
    @dilanishantha5360 8 лет назад +66

    අපි ළංවී හමු වී ආ දුර ගමනේ ..
    නැවතුමට නොදැනී ඇවිදින් ..
    මා .....
    ආදරෙයි රත්තරං ....

  • @anjuherath537
    @anjuherath537 3 года назад +14

    සිංදුව අවසානය වෙද්දි ඇස් වලින් කදුලු වැටෙන එක නවත්තාගන්න බෑ කොහෙත්ම..

  • @Kavishan3269
    @Kavishan3269 3 года назад +25

    ඉස්කොලේ හැමදාම කියපු සින්දුවක් තමා මේක 🥺❤️.

    • @slgamminghub365
      @slgamminghub365 2 года назад +1

      2004 uba

    • @ruwanimenaka1690
      @ruwanimenaka1690 2 года назад +1

      Ha amada...lassanai ..❤️

    • @Kavishan3269
      @Kavishan3269 2 года назад

      @@slgamminghub365 😹💔2004 කියලා කියන්නේ කෝමද බන් උබ?

  • @45chathuranga
    @45chathuranga 8 лет назад +82

    කාලෙකින් අහපු හොඳම වොයිස් තියෙන ගායකයා විරාජ් මල්ලි උඹ තමයි. පට්ටයි බන්. කියන්න වදන් නෑ

  • @abcdefghijk8246
    @abcdefghijk8246 Год назад +7

    මෙන්න අහනවනම් ලස්සන සිංදු .. මගේ හදවතේ එදත් අදත් nmbr 1 ,singer ....( විරාජ් ) ....😍❤️❤️☝️😍😍😍😍😍😍😍🙌😭😭😭😭😭😭

  • @mrrodrigo8560
    @mrrodrigo8560 5 лет назад +58

    හිත හදා ගන්න තව බැරි උනා ...දෙලොවක් අතර මා තනි උනා 2019 anyone

  • @surassij9498
    @surassij9498 3 года назад +100

    2021 අය කෝ😍

  • @JananiAnuththara-e6r
    @JananiAnuththara-e6r Год назад +12

    2023 ටත් අහනවා 💔
    අනේ විරාජ් අයියගෙ හොදම එක
    💔💔........ 🚶‍

  • @tasheemadewnethmi6496
    @tasheemadewnethmi6496 8 лет назад +58

    This song & the vitual is perfect I♡ this song

    • @gxhhdyshhdu4026
      @gxhhdyshhdu4026 3 года назад +2

      Doygbn

    • @shehanshehan7441
      @shehanshehan7441 2 года назад +1

      මම තරම් මේ සිංදුවට අාස තවත් කෙනෙක් නැ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😚

  • @MSMA1982
    @MSMA1982 4 года назад +35

    හිත හදා බැරි උනා රංත්තරං 💔
    මං තනි වුනා මගේ රත්තරං🖤

  • @shenuamaya9967
    @shenuamaya9967 2 года назад +15

    එදා ඉදන් අහන අදටත් හදවතට ගොඩාක් දැනෙන ලස්සන සින්දුවක්. Viraj 💖✌️

  • @deepashikamaduwanthi8368
    @deepashikamaduwanthi8368 2 года назад +7

    ආදරය කියන්නේ මහා පුදුමාකාර ගින්දරක්.ඒක විදින්න ආදරය කරලා බලන්නම ඕන.මේ song එක අහනකොට පරන මතක අලුත් කරනවා😭😭😭

  • @DHANA-gv8wv
    @DHANA-gv8wv 4 месяца назад +4

    2050 අහන්න පුලුවන් සිංදුවක් .❤ ආසම ගායකයෙක් ❤️‍🩹 ආසම voice එකක් 😌. එහෙම හිතන අය මේ පැත්තට එන්න 👍

  • @pasiya469
    @pasiya469 3 года назад +7

    මන් air force ඉනේ ඉස්කෝලේ යනකාලේම මේ සිංදුවට පිස්සු වැටුනා එදා ඇඩුනේ නැ එත් අද කැම්ප් එකේ ඉදන් මේ සිංදුව බලද්දි ඇඩුනා

  • @sathsarashihanrandika9194
    @sathsarashihanrandika9194 8 месяцев назад +236

    2024 Anyone?

  • @Jayanifernando-b5k
    @Jayanifernando-b5k 4 месяца назад +2

    මෙදා සැරෙ යුරෙනිව දාගෙන කරපු සින්දු වගෙද මේවා එදා ඉදන් තාම අහනවා මෙක පිස්සුවක් 😢

  • @SHORT.HUB.OWNER.M.P
    @SHORT.HUB.OWNER.M.P 2 года назад +3

    විරාජ් අයියට තරම් ගැම්මක් දෙන්න බෑ මේ සින්දුවට වෙන කාටත් 😲😍

  • @nipun555
    @nipun555 10 месяцев назад +1

    "බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් ඔබ නොමැති ලෝකේ තැවුණා මා" ❤️🔥🔥

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 5 лет назад +25

    මා සිතත් නොදනී...
    නුඔ සිතිජයේ හිනැහේ...
    උනු කදුලු මා තනි රකී...
    මට දැනුනේ නුඔ සිටී...
    රළ ද පසු බසී...
    සිත බිදෙන හැටි දැනී...
    අදුරෙ මා ගිලී...
    තනි තරුව නැති විනී...
    සදේ රුව විදී...
    නේක තරු අබරෙ වී දිලී...
    හද කුටිය එලිය වූ...
    කනමැදිරි එලිය බෝ වටී...

  • @thiygarajaraja6731
    @thiygarajaraja6731 4 года назад +34

    I love you my ශ්‍රී ලංකා army ❤️ my army my heart

  • @ඉසුරුඅන්ජන
    @ඉසුරුඅන්ජන 8 лет назад +20

    හිත හදා ගන්න තව බැරි උනා...,හිතට ගොඩක් වදිනවා මේ ටික නියමෙට කියනවා,ගොඩක් ලස්සනයි

  • @afroozbanu4224
    @afroozbanu4224 3 года назад +18

    I really adicted to this song & vdo 😭😭😭😭😭😭😭 we dnt knw hw mny people live like this... 😭😭කියන්නම ඕනේ නම් they are the real hero in real life 😭😭😭..
    Want to salute them🙏
    There is no ජාතිබේදීමක් bcz u have the blood likes red colour & we are srilankan ❤️
    අපේ මාතා ශ්‍රීලංකා..
    අපි ඒක මවගේ children
    So dnt compare the people with their religions 🙏🙏🙏🙏

  • @ruu-og6jd
    @ruu-og6jd 2 года назад +15

    තනිකම හරිම ලෙන්ගතු වෙලා 🤗❤️

  • @dasithdewmina7235
    @dasithdewmina7235 4 года назад +67

    2020 බලන උන් කෝ.🍁

  • @ishi7867
    @ishi7867 2 года назад +11

    අදටත් අහනවා..🥺💔 මෙක ඇහෙනකොට මැරෙන්න හිතෙනවා...😔💔

  • @dilangomez9355
    @dilangomez9355 7 лет назад +5

    Viraj has an awesome voice. And this is such an emotional song. Keep up the good work

  • @විකුම්කුමාර
    @විකුම්කුමාර 8 лет назад +10

    ගොඩක් ලස්සනයි
    Thanks හිරු tv එකට
    ඒවාගෙම මේ කළා kariwatath
    thanks

  • @roshaninithsara6385
    @roshaninithsara6385 10 месяцев назад +5

    2024 දිත් අහන දැනෙන සිංදුවක්❤️🌈️🥺

  • @REMIXG99
    @REMIXG99 2 года назад +7

    සුපිරි ගායනයක් ,සුපිරි මියුසික්, සුපිරි වීඩීයෝවක් ❤️😍

  • @chathuracr4683
    @chathuracr4683 4 года назад +50

    2020 අහාන උන් මෙකට like එකක් දගෙන යන්න❤️❤️🙂

  • @sajinidilsha6603
    @sajinidilsha6603 4 года назад +23

    2020 අහන අය ඉන්නවද🙂🙂🙂

  • @Mistry_Vedios
    @Mistry_Vedios 2 года назад +16

    Salute For SL army❤️🇱🇰

  • @kanishkawijewardana9328
    @kanishkawijewardana9328 8 лет назад +14

    virajge voice ekata kiyanna wachana ne......athulatama weduna sahooo....best of lk

  • @Badiyagamingofficial
    @Badiyagamingofficial 5 дней назад

    2024 ත් අහනවා ඇත්තටම මාරම ලස්සනයි.වීඩියෝ එකත් එක්කම සින්දුව අහද්දි ඇත්තටම ඇඩෙනවා.විරාජ් අයියේ ඇත්තටම මේ වගේ සිංදු ආයෙත් කරන්න ❤❤❤❤❤

  • @AnushaJayasighe
    @AnushaJayasighe 9 месяцев назад +3

    Brilliant 👌❤

  • @janubabebe6668
    @janubabebe6668 Год назад +3

    මම අාසම ගායකයෙක් . ලස්සනයි.
    දෙපාරකටත් වැඩිය අැහුවා. 👍

  • @HASMADU
    @HASMADU 8 лет назад +16

    viraj never fails to deliver with his voice!

  • @MalshiAnjalika-co7vh
    @MalshiAnjalika-co7vh 9 месяцев назад +2

    2024.02.24
    තාමත් මේ සිංදු වලට මාරම ආසයි......💕😍

  • @prashanthcool572
    @prashanthcool572 2 года назад +5

    Im from japan. i like sinhala song

  • @SumedhikaDhishani
    @SumedhikaDhishani 2 месяца назад

    මෙ සින්දුවනම් මාරයි ආදරයෙන් පැරදිච්ච අය අහන්නම ඔනෙ..😢
    පරන මතක අව්ස්සන song එක..😩💔

  • @Andrew_Ricky
    @Andrew_Ricky 3 года назад +5

    Perfect music video 😍💗

  • @DggffDggff-hp3eh
    @DggffDggff-hp3eh 10 месяцев назад +1

    මේ සින්දුව අහනකොට පරණ දේවල් මතකෙට ඇවිත් ඇඩෙනවා😢

  • @malmishihara7694
    @malmishihara7694 2 года назад +6

    මාරම ලස්සනයි සින්දුවක්❤️❤️

  • @malithsandakalum7546
    @malithsandakalum7546 14 дней назад

    30 වසරක කුරුරු යුද්ධය නිමා වීම ගැන ඇත්තට්ම ලොකු සතුටක් දැනෙන්නේ ....අපි වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා❤

  • @nipunisathsarani9094
    @nipunisathsarani9094 Год назад +5

    හිත හදා ගන්න තව බැරි වුනා දෙලෝවක් අතර මා තනි වුනා 🥺💔

  • @sithuwa1
    @sithuwa1 7 месяцев назад

    සියලුම යුද වීරයන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට උපහාරයක්ම වේවා 😢❤ ඔවුන් ඒ කැප කිරීම නොකරානම් මේ කමෙන්ට් එක දාන මම වත් ඔබවත් ඉතුරු වෙන එකක් නැත respect all the wor heros 🙏🫡❤️

  • @suhailagirl6782
    @suhailagirl6782 8 лет назад +15

    තනි කඩයි තාම මං මේ තනි කමයි ඇත්තටම හොඳයි

  • @bole8933
    @bole8933 Год назад +6

    මරම ගතියක් තින්නේ මේ සින්දු වල 🤗🥺🥺🥺

  • @dilshanichathurya.5934
    @dilshanichathurya.5934 2 года назад +5

    කවදාකවත් පරණ වෙන්නැති එකක් 🤍😊

  • @MohammedNaveed-n2p
    @MohammedNaveed-n2p 3 месяца назад +2

    Mata avurudhu 8en avasindu evalavema asain balanne sindu den mata vayasa16i denuth balanawa❤❤

  • @tharusha010
    @tharusha010 4 года назад +13

    2020 අහන අය කෝ

  • @mithilhansaka3297
    @mithilhansaka3297 6 лет назад

    ඔබ තුටින් අද ඉදිනම් කදුලු මේ පිහිද ගන්නම්..... harima lassana hadawathata danuna sinduwak ..

  • @sandalidias2799
    @sandalidias2799 7 лет назад +5

    I like this song very much!💖💜💖💕💞💝

  • @sujithdissanayake405
    @sujithdissanayake405 7 лет назад +2

    තනිකඩයි තාම මං මේ..
    ඔබ කොහේ කොතැන ඇත්තේ..
    අපේ හමුවීම සුසුමක් දුර ගියා...
    නාඩන් කදුල ආයේ...
    නෑ මං පෙම් කරන්නේ..
    තනිකම හරිම ලෙන්ගතු වෙලා...

  • @SithumSathsara-qr5zu
    @SithumSathsara-qr5zu 10 месяцев назад +13

    2024 anyone

  • @sudeshchandana5630
    @sudeshchandana5630 Год назад +1

    ඇයි දැං මේ වගෙ සිංදු නැත්තේ රැප් කෑලි දාලා මොකක්ද දැං මේ😢

  • @poornimaliyanagunawardana2325
    @poornimaliyanagunawardana2325 8 лет назад +68

    හිත හදා ගන්න තව බැරි උනා..
    දෙලොවක් අතර මා තනි උනා.........

  • @ruchiradilshan5879
    @ruchiradilshan5879 6 месяцев назад +1

    ජාතියේ විරුවන් හට උපහාරයක්ම වේවා ...❤

  • @tharuehasi722
    @tharuehasi722 3 года назад +5

    හිත හදාගන්න තව බැරි වුනා😭😭😭😭😭😭😭😭

  • @chamumethsara
    @chamumethsara 2 года назад +2

    හිත හදාගන්න තව බැරිවුනා...දෙලොවක් අතර මා තනි වුනා.....😢😢😢😢😢😢

  • @priyankarascorpio88
    @priyankarascorpio88 8 лет назад +32

    තනිකම හරිම ලෙංගතුවෙලා 😘

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Год назад

    අනේ ඒ අසරණකම කොහොම ඇතිද...😢❤
    මෙහෙම වෙන්නෙපා ඇත්ත ජීවිතේදි කාටවත් ම 😢😢
    ❤❤❤

    • @Rtpa-b7h
      @Rtpa-b7h Год назад

      Ehema ki denek athida udde වෙනුවෙන් hama dema kapa karala jiwithe nathi wuna aya

  • @shehaniumesha
    @shehaniumesha 9 месяцев назад +4

    2024 th ahn ay innod😊

  • @Madhushanmadhu-zs1ju
    @Madhushanmadhu-zs1ju 5 месяцев назад +2

    Marama.fealing song ekak ❤❤❤❤😥

  • @Vinukannangara
    @Vinukannangara 3 года назад +5

    අනේ ලස්සනයි😘 සින්දුව 😍😍😍😊

  • @keshininathasha1826
    @keshininathasha1826 3 года назад +5

    සෙබල බිරිදක් පෙම්වතියක් වෙලාම බලන්න ඕනේ 🙂💔 ඒ දැනෙන බය වේදනාව කොහොමද කියලා🙂💔

  • @jayanthanayami9119
    @jayanthanayami9119 3 года назад +4

    හරිම දුක හිතෙන සිංදුවක් 😂😂❤💕💞

  • @akilamadusanka5979
    @akilamadusanka5979 8 лет назад +19

    හිත හදාගන්න තව බැරි උනා.....///
    දෙලොවක් අතර මා තනි උනා....///

  • @මදුවා-ඬ9ජ
    @මදුවා-ඬ9ජ 2 года назад +2

    පට්ට ලස්සනයි ඒක බාවනාවක් අහන්න අහන්න ආසයි ලස්සනයි 2022 නොම්බර් තවත් අහනව හැමදාම ආසයි ඒ හඩ විරාජ් පෙරෙරා ❤️❤️

  • @Bascutdholki224
    @Bascutdholki224 11 месяцев назад +1

    Dawiyak dipu kata hadak patta❤❤❤❤❤❤❤❤

  • @asanka.nipuna6044
    @asanka.nipuna6044 8 лет назад +30

    ඔබෙ රැවක් අතර මා තනි උනා💔 💔💔💔💔💔

  • @dollysalvatore8017
    @dollysalvatore8017 8 лет назад +12

    Really love this song.. specially the visual..

  • @deepanimadushi8729
    @deepanimadushi8729 4 года назад +8

    සින්දුව හරිම ලස්සනයි .

  • @chalaniedissanayake2002
    @chalaniedissanayake2002 2 года назад +1

    හිතට හරි අමාරුයි ඒ සිංදුව ඇහෙද්දිත් 🥺

  • @malmeeweerakoon151
    @malmeeweerakoon151 3 года назад +4

    හිත හදාගන්න තව බැරි උනා.....දෙලොවක් අතර මා තනි උනා....😘

  • @dulanjanakelum6848
    @dulanjanakelum6848 3 года назад +3

    ඔබ තුටින් අද හිදී නම් කදුලූ මේ පිහිද ගන්නම් 🙂💔

  • @mohammednazmy5188
    @mohammednazmy5188 3 года назад +3

    2021/06 Curfew time eke me song ahana kattiya like Ekak Dhanda..... ..

  • @smalkantha9099
    @smalkantha9099 2 года назад

    සිංදුව ආව මුල් දවස්වලවගේම අදටත් මං ආසම සිංදුව දුක හිතෙනවා මාරම විදියට ලස්සන තේරුමක් එක්කම ලස්සනට කරලා තියේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sandunisaranga5820
    @sandunisaranga5820 8 лет назад +19

    common videos walata wadaa meka godaak hodaii

  • @mohamedriyas21
    @mohamedriyas21 8 лет назад +1

    තනිකඩයි තාම මං මේ
    ඔබ කොහේ කොතැන ඇත්තේ
    අපෙ හමුවීම සුසුමක් දුර ගියා