My Pet | 2019-10-25

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 257

  • @දේදුනුමාපිටිගම

    නිහතමානී නලුවෙක් ඔබ තුමා බන්දූ මාමේ......ගොඩාක් ආසාවෙන් ෆිල්ම් බලනවා ......එ වගෙම ගොඩාක් ආදරය කරනවා....තෙරුවන් සරනයි !!!!!!!

  • @vidurangaperera6917
    @vidurangaperera6917 5 лет назад +66

    යකෝ හිනා නොවී බලන්න කියල හිතලා බැලුවේ ඒකෙත් හිනා යනවා කියාන්කො🤣

  • @marline9445
    @marline9445 5 лет назад +209

    බන්දු සමරසිංහ මහත්මා අපි ඔබතුමාට ආදරෙයි 🙏❤️

    • @nuwandjmix1109
      @nuwandjmix1109 5 лет назад +2

      හරි ශොක්

    • @brycevincenzo3961
      @brycevincenzo3961 3 года назад

      I realize it is quite off topic but does anybody know a good site to stream newly released tv shows online ?

    • @garyemmitt1338
      @garyemmitt1338 3 года назад

      @Bryce Vincenzo try flixzone. Just google for it :)

    • @braylonemanuel925
      @braylonemanuel925 3 года назад

      @Gary Emmitt yup, have been using Flixzone for years myself :D

    • @luccamiguel6738
      @luccamiguel6738 3 года назад

      @Gary Emmitt Yea, I have been watching on flixzone for since april myself :D

  • @Honeybunny690
    @Honeybunny690 5 лет назад +19

    පුංචි කාලෙ ඉදලම ආදරේ කරන නිහතමානී චරිතයක් ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs 4 года назад

      Hiii shani. Kohomada oyata. Mawa mathakada dear😍😍😍

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 5 лет назад +9

    බන්දු මහත්මයෝ අපි හරිම ආසයි ඔබතුමාගේ හාස්‍යජනක කතාවලට. කවදත් ආදරෙයි. තෙරුවන් සරණයි !දේවාශීර්වාද වේවා ! ස්තුතියි හිරුට.

  • @deepanimadushi8729
    @deepanimadushi8729 5 лет назад +6

    තෙරුවන් සරනයි බන්දු අයියේ.ඔබතුමා නිකන් වචනයක් කතා කලත් අපට හිනා යනවා.ඔබතුමාට දිර්ඝායුෂ වෙිවා.

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 5 лет назад +38

    අනේ ගොඩක්ම ලස්සනයි ...බන්දූ සමරසින්හ මහත්මයාට බුදු සරණයි ඔබටයි ජේනීටයි...

    • @malikadewathi3584
      @malikadewathi3584 5 лет назад

      Ma surathalath hariyata godak lassanai adarai ...akath hariyata drama akk waga 💓💓💓🔇

  • @hashinawarathna6330
    @hashinawarathna6330 5 лет назад +4

    නිහතමානී නලුවෙක් ගොඩාක් ඔබට ආදරෙයි ...ඔබ වගේ රටට ගොඩාක් වටිනවා😍😍

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 5 лет назад +23

    Golden retriver 🐕හරිම ආදරනියයි,

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 5 лет назад +14

    Sattunta teyana gunaya minissunta ne ..godak adarai බන්දුල sr ta dergausha වේවා v ❤❤❤

  • @koshalikaperera1191
    @koshalikaperera1191 5 лет назад +12

    ඇත්තටම නිහතමානී naluwek.. ගොඩක් garu karannwa oba තුමාට..හැමදාම සතුටින් නිරෝගීව inna ලැබේවා..

  • @දිනුෂිකාකුවේට්

    මම හරි ආසයි බංදු සමරසිංහ මහත්තයාගෙ සෝ බලන්න 😘😘

    • @thusharasampath4517
      @thusharasampath4517 5 лет назад

      Ane boru kiyanne netuwa inna 🙆‍♂️🙆‍♂️🙆‍♂️

  • @Sudarisewwandi
    @Sudarisewwandi 5 лет назад +2

    ඔබ සතුන්ට ආදරේ ඇති කියලා හිතුවේ නෑ ඒත් ඔබ ගොඩාක් හොද කෙනෙක් ස්තුන්ට ආදරෙ කරන්න සලකන්න හොද හදවතක් තියෙන්න ඔනා ඔබ අපි කවදත් ආදරේ කරන හොද හදවතක් ඇති මහත්මයෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 лет назад +1

    නිහතමානි කලාකරැවාණනි අපි සියලු දෙනාම ඔබතුමාට ආදරෙයි.....❤❤❤❤තෙරැවන් සරණයි ......දීර්ඝායුෂ ලැබේවා ........

  • @samankumara7732
    @samankumara7732 5 лет назад +29

    🐕 වෙනයි බලු බෙටි වෙනයි ඒ මළ මූත්‍රා මට අදාල නෑ 🤣🤣🤣🤣🤣 ඒක පට්ට 🤙

    • @ayeshakumare9416
      @ayeshakumare9416 5 лет назад +1

      😂😂😂😂😂

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 5 лет назад +1

      Aniwaranma awa namai wadagath wanne sathawai matath hiteya bauwak ath aya mawa dala giya adatath man wedawanawa saththunta adare karana hamotama man garu karanawa

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 5 лет назад

      😁😁

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 3 года назад +5

    තරුවකගෙ බල්ලෙක් උනත් ඌත් බලු තරුවක් 🤩😂❤

  • @ohasipiris4042
    @ohasipiris4042 5 лет назад +47

    පොඩි ළමයි සුරතල් සත්තු හරිම අහිංසකයි.. එයාලට පොඩ්ඩක්වත් දුකක් දෙන්න හොඳ නැහැ.. අපෙ ගෙදර හුරතලයට අවුරුදු හතරක් වෙනවා.. එයාට ඕනෑ විදියට තමයි ගෙදර ඔක්කොම වෙන්නෙ

    • @danukasanjeewa1819
      @danukasanjeewa1819 5 лет назад +2

      veenavi piris mage girl friend ge gedarath ehema thama eya thamai lokka hamoma eyata yatai.

    • @Darsh-od9il
      @Darsh-od9il 5 лет назад

      😂😂😂ballata yatai

    • @ohasipiris4042
      @ohasipiris4042 5 лет назад +1

      shashika shashika
      අපි අපෙ ගෙදර බල්ලට යටත් තමයි එ එ සතට තියෙන කරුණාව නිසා..

    • @ohasipiris4042
      @ohasipiris4042 5 лет назад +1

      Danuka Sanjeewa සතුන්ට කරුනාව දක්කන්නට කවදාවත් වරදින්නෙ නැහැ..

    • @Darsh-od9il
      @Darsh-od9il 5 лет назад

      @@ohasipiris4042 eka api dannawa saththunta adare krnna ona.... eth gedara hemadema ballata ona vidihata wenna kiyna ekanam Hari madi😂😂😂gedara minissu Okkoma ballata wada pahalata watilada. cmmnt Karanakota hariyata cmmnt krnna. ballata adare kara kiyala balla ganata watenna epa

  • @madumaliabesinha7301
    @madumaliabesinha7301 4 года назад +1

    ඔබතුමා ගේවල් සැහැල්ලු බව හරිම ලස්සනයි සුන්දර ජීවිතයක්

  • @හන්සිකාසිරොමලි

    Kawadat ගරු karana adare karana obatumata දීර්ඝායුස ලැබේවා බුදු සරණයි mat අසයි oya sattunta hima vise neda balumallita👍👍👍👍🤩🤩🤩🤩🤩

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 5 лет назад +7

    ආදරේ,ආදරේයි,බන්දු,අය්යේ,ඔබවදකිනවිටත්,මටනමිිහිනායනව,ඒතරමටම,රසිකහදවත්වල,ඉන්නව,තෙරැවන්,සරණයි,අය්යේ,🤩🤩🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @allisjayathilaka4395
    @allisjayathilaka4395 3 года назад +1

    ඔයා හොද naluvek🧸🌹💝🎀🍓😘🍇🌈🥰☃️🥪⛄️👗💖🍟❤️👛🇦🇩💘☂️🖤🖤🧡🇮🇳💕❣️💞🧣💜☺️🍊🍎🍉💗💓🍘💛🥫🍏🥑🥗🇦🇩💙💔

  • @ThePushpamali
    @ThePushpamali 5 лет назад +1

    Very sweet doggie......😙😙😙😙 Maru programme eka.... hina yanawa... eth kathawa aththa.......👍

  • @madukarunanayake3110
    @madukarunanayake3110 5 лет назад +7

    ආදරේයි අපි ඔයාට ගොඩක් තෙරුවන් සරනයි

  • @diwyaushetti4621
    @diwyaushetti4621 Год назад

    නිවන් සුව පැටියෝ 😥❤️🙏🙏🙏

  • @hemanthakumara1849
    @hemanthakumara1849 4 года назад +2

    මම ඔයගෙ ෆිල්ම්ස් බලන්න ගොඩක් අසයි තව ෆිල්ම්ස් danna👌🤗🐕🎀😀😄😂😋

  • @nelumsadunika5306
    @nelumsadunika5306 4 года назад +1

    බන්දු මහත්තය හරියටම හරි බව්වෙක් හදන්න ඕනි දරුවෙක් වගේ ❤️❤️

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 года назад +1

    Ane harima lassanai 😍💐

  • @ashiniamaya7415
    @ashiniamaya7415 3 года назад +1

    මරු කතා අනේ කියන්නේ 😂😂😂😂😂😂

  • @rhperera9621
    @rhperera9621 5 лет назад +3

    Very sweet your talks.love you Mr.Bandu.

  • @chesnagimhani7443
    @chesnagimhani7443 2 года назад

    ❤😍 asama charithayak 🙏🏻

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 лет назад +10

    ෂෝක් අනේ 😍😍😍😍

  • @miulamiula328
    @miulamiula328 5 лет назад +5

    සත්තුන්ට අාදරේන් සලකන්න සුන්දර හිතක් තියේන්න ඔින එක සුන්දර කලාකරැවානන්ට තියනවා මෙිතුමා අාසකරන කලාකරැවෙක් දිර්ගයු වෙිවා.

  • @formycountry373
    @formycountry373 5 лет назад +36

    jenny ලස්සන කෙල්ලෙක්
    පරම්පාරෙන් ආපු බල්ලෙක් නිසා මොනවත් කියන්න බැහැ .
    නැත්නම් මම pedigres breeding එකට විරැද්ධයි .
    බල්ලො හැම කෙනාටම හොද ගති ගුන තියෙනවා .හැබැයි ලංකාවට හැදිලා තියෙන pedigres පිස්සුව නිසා අද ලංකාවෙ අහිංසක බල්ලො පාරෙ ..
    ඒ නිසාම මම පාරෙන්ම බල්ලො 5 ක් ගත්තා .
    බන්දු අයියා එදත් අදත් හිනා යන ඒවා තමයි කියන්නෙ .👍😂😂
    අපෙ ලංකාවෙ අහිංසක බල්ලො බඩගින්නෙ සැහෙන දුක් විදලා
    වාහන වලට අහුවෙලා මැරෙනවා.
    නැත්නම් රොත්ත පිටින් ගෙනිහිලා වහා දීලා හො මොනවා හරි ක්‍රමයකින් උන් මරනවා ...
    ලංකාවෙ අපෙ බල්ලන් ගැන හරිම දුකයි .

    • @ranasinghearachchi4052
      @ranasinghearachchi4052 5 лет назад

      Bro meyage wargaya dannawanam kiyanna.. Mila ganan ehema.. Mokada harima karuna wantha dog wargayak

    • @ranasinghearachchi4052
      @ranasinghearachchi4052 5 лет назад

      @Dilum boteju thanks bro

    • @formycountry373
      @formycountry373 5 лет назад +2

      @@ranasinghearachchi4052 මමකිව්වෙ ලංකාවට හැදිලා තියෙන පිස්සුව ..
      මේ බල්ලා ගැන නොවෙ
      මේ බල්ලන්ට මම ආස වුනාට මට ලංකාව අහිසකයන්ගෙ මුුන දැක්කම පාරෙන් මයි ගන්න හිතෙන්නෙ ..
      අපෙ බල්ලො හරි අසරනයි අද
      2017 මට මතක හැටියට
      කොලබ නගරාධිපතිගෙ මුස්ථාෆා අන පරිදි සමාගම්වලට කොන්ත්‍රාත්තුවක් දිි සැහෙන බල්ලො තොගයක් විසදිිලා මැරැවා ..සමහර බල්ලො පන පිටින් වැලලුවා
      මේ ගැන විශාල කතාවක් ගියා fb එකෙ ..
      පාරෙ නිහඩ පෙලපාලියකුත් ගියා
      බල්ලො නිසා

  • @shamininirasha833
    @shamininirasha833 4 года назад +2

    බුදු සරණයි

  • @coctiran5095
    @coctiran5095 4 года назад +2

    බන්දු මහත්මයා අපි ඔයාට ගොඩාක් ආදරෙයි...

  • @donidoni4920
    @donidoni4920 5 лет назад +4

    පට්ටම පට්ට ඔයා...💓බන්දු.💓👌

  • @manjulapriyankara9348
    @manjulapriyankara9348 4 года назад +4

    Bandu is the man we need more and more....

  • @punchisamanali3020
    @punchisamanali3020 5 лет назад +1

    Ane Oba thumata api harima adarei..🙂👍❤❤💙💙💚💚💛💛🧡🧡💜💜❤💙💚💛..Oyage papiyatai..oyage family ekata.Jesu pihitai!!!.

  • @nadeeshaharshani2608
    @nadeeshaharshani2608 5 лет назад +6

    Oyage film lassanai bawwat lassanai hode

  • @diluka287
    @diluka287 4 года назад +1

    thanks sir ❤🐕❤❤

  • @rajagurubandarajotikshayas6421
    @rajagurubandarajotikshayas6421 5 лет назад

    Mn gooooodak adare krana naluwek bandu adarei hamadama oba ape hite inne ❤️❤️😙😙😙😗

  • @chandrakwt1845
    @chandrakwt1845 5 лет назад +3

    Adarei bndu sir 😘😘❤️❤️👌😍👍

  • @mathishafamily5082
    @mathishafamily5082 4 года назад

    Ane bandu uncle mata ona
    Moratumulla doniyak
    බුදු සරණයි bandu uncle adarayi

  • @rosemaryjayaneththige2964
    @rosemaryjayaneththige2964 Год назад

    Rest in Peace Franky💔😭🙏🏻

  • @hgdghvhhgfghhh2233
    @hgdghvhhgfghhh2233 5 лет назад +2

    ලස්සනයි සුරතලා බංදු අයියගෙ

  • @amalisanjeewani2517
    @amalisanjeewani2517 4 года назад +1

    Budu saranai 🙏🙏

  • @craftwithlove4360
    @craftwithlove4360 4 года назад +2

    බන්දු මාමාගේ බව්වත් බන්දු මාමාටම ගැලපෙනවා ❤️

  • @handahanavlogs4009
    @handahanavlogs4009 4 года назад +3

    golden retriever හරිම කීකරු හොඳ ගති තියෙන සතෙක්

  • @priyanwadaamarasena2051
    @priyanwadaamarasena2051 4 года назад

    Frankyyy... Sooooo cute..❤️💋💋💋❤️❤️❤️❤️❤️❤️❤️😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 5 лет назад +7

    සතකු ta සලකන තරම් thawth පිනක් na balla ekkath විහිළු karanwa

  • @ravinduwg
    @ravinduwg 5 лет назад +3

    අනේ එයාගේ මූණ....🥺🥺❤️❤️❤️❤️

  • @dmikdissanayaka859
    @dmikdissanayaka859 5 лет назад +1

    සෝයි අලේ ඒ බවිවා❤❤❤❤❤❤❤❤👈

  • @nipunimadhushika5774
    @nipunimadhushika5774 3 года назад +2

    මෙයා කවදාවත් serous වෙන්නෙ නැද්ද අනේ.බලන්නත් ආසයි ඒම වෙලාවක්.

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 5 лет назад +4

    ඇත්තටම ලස්සනයි

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 5 лет назад

    lassanayi godak.vedagat vidio ekak🖑🖑yaluwane ape peththet ennakoo🎀🎀🖑🖑😃😂😃😂

  • @darshidc2007
    @darshidc2007 5 лет назад +3

    😂😂😂 හුරතල් අනේ ඔයත්

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 4 года назад

    Ow sir eyawa vishwasa karagena bayanathuwa, ,dora arala dala unath nidaganna puluwan No, pay but full time stand-by weda, ,, adarey godak ,dear pet, ,,

  • @sanjayamadu5285
    @sanjayamadu5285 5 лет назад +1

    Minissuntath wada minins kama thiyenwa..daruwek wage balagnna..budu saranai.!.

  • @sududhoni8763
    @sududhoni8763 5 лет назад +3

    නිහතමානි කලා කරුවෙක්
    බන්දුසමරසිංහ ඇත්තටම
    අපි අසාකරන නලුකවක්

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 лет назад +1

    Bandu mama hinda baluwe....adarey dennatama..❤️❤️❤️

  • @gomida
    @gomida 5 лет назад +2

    ආදරෙයි ❤️

  • @nilanthiperera4184
    @nilanthiperera4184 3 года назад

    He he. Ballatath hina. Ahi 😄😄😄😄

  • @niroshachandani3995
    @niroshachandani3995 5 лет назад +2

    Bandu අයියෙ ඔයා kiyana katawa හරි මොකද හොඳ gathi ගුණ තියෙන sthak ..හොඳට ගුණ danawa

  • @aselajekanayaka4541
    @aselajekanayaka4541 5 лет назад +15

    බන්ඩූ මමේ අපි ඔයට අඩරෙඊඊ

    • @yourmind5127
      @yourmind5127 4 года назад

      නිවරදිව අකුරු ටයිප් කරන්න

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 5 лет назад +5

    බන්දු අයියේ බල්ලව ටික දවසකට දෙන්න පුලුවන්ද?.මේ දවස් ටිකේ මං ගෝඨගේ, සජිත්ගෙ, අනුරගේ රැස්වීම් බලන්න යනවා.එයාල බොරු කියන කොට බල්ලට ටක් ගාලා අඳුර ගන්ඩ පුලුවන්නෙ. නාගානන්දගේ රැස්වීම් වලට නං යන්නෙ නෑ අයියෝ,මොකද කියනවා නම් නාග කට අරින කොටම ,බල්ලා ගෙදර යන්න ඕන කියයි.

  • @nalinfernando4452
    @nalinfernando4452 5 лет назад +1

    බල්ලා වෙනයි ජී වෙනයි😜

  • @maheshsampath2924
    @maheshsampath2924 3 года назад +1

    💞💞💞💞💞🌹🌹🌹❤️❤️❤️❤️

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 5 лет назад +4

    ාඅනේ මට ත් පෙට්‍යෙක් ඔනා😘😘😘😘😘😘😘😘😘😘😘😘😙😙😙😙😙❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 ශොයි පටියා

  • @jamesgunewardene298
    @jamesgunewardene298 Год назад

    Very interligent breeds.

  • @anjaleenavijebahu...2576
    @anjaleenavijebahu...2576 5 лет назад

    math godak adare karana pana wage garu karana චරිතයක් ...
    Jesu pihitai ....!

  • @ranthikumari2417
    @ranthikumari2417 4 года назад

    Wow👌👌👌👌👌

  • @davejude3453
    @davejude3453 5 лет назад

    Oyata api adarei hamadamath bandu sir.

  • @upekshasenavirathne7547
    @upekshasenavirathne7547 5 лет назад

    Attama oyata mn godak kmati mame. Oyta sama karanna ba kawawath. Hmadama hodin inna mame. Budu saranai

  • @samanthadilanifernando3826
    @samanthadilanifernando3826 5 лет назад

    Great 👍 👍👍👍👍👍🌷🌷🌷

  • @sududoni7622
    @sududoni7622 5 лет назад

    අම්මෝ මට හිනා 😆😆😆😆😆😆😆😆😆😆😆...

  • @anushaliyanage7485
    @anushaliyanage7485 2 года назад

    Yes you right one way they call men best friend & others country's bileve animàls give us happy healthy you come home after home after work tried when see they're face you forger all of tried angry when you talk about wife juleas I'm laughing 😂😘💞😍❤️ thank you

  • @darshidc2007
    @darshidc2007 5 лет назад +2

    ආදරෙයි බන්දු මහත්තයා

  • @ubsampath9651
    @ubsampath9651 5 лет назад +9

    Supiri naluwek

  • @mr.chathuwa9517
    @mr.chathuwa9517 5 лет назад +14

    ජොක් විඩියෝ වලට කැමති නම් එන්න

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 5 лет назад +10

    අපේ ගෙදර බල්ලාගේ නම සජිත්.

  • @sl...5441
    @sl...5441 5 лет назад +1

    බංදු මාමා.❤❤

  • @Kyedclan
    @Kyedclan 5 лет назад +6

    ❤💖

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 4 года назад

    Obathuma ta budu saranai

  • @dinusumeda1986
    @dinusumeda1986 5 лет назад

    Mama Asama naluwek bandu samarasingha .oba thuma hebei politic stage eketh innawa dekka.eka nam eththatama narakai.oba thuma godak hoda nihathamani kenek.jaya wewa oba thumata

  • @sashikairesh4804
    @sashikairesh4804 5 лет назад

    Very Nice Jane.

  • @aruniaruni4908
    @aruniaruni4908 5 лет назад +1

    Mama asama naluwayk jasu පිහිටයි bandu aeya oyata

  • @sallygirl4359
    @sallygirl4359 5 лет назад +1

    Ammo eya❤️❤️❤️❤️😘😘😘

  • @achinthagamage2504
    @achinthagamage2504 5 лет назад +1

    Lassanai aya

  • @mpnmadhubhashini8839
    @mpnmadhubhashini8839 5 лет назад

    Soooi anee... awyaja miniskamak methumata tyenne. Dirgayusha pathanawa obathumata.

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 5 лет назад

    🐕🐕Minissunta wada Saththu Hodai 🐕🐕🌹🌹Adarei Godak.

  • @shanishani6091
    @shanishani6091 5 лет назад +3

    ❤❤❤❤❤❤

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 5 лет назад +1

    Thank s sir බන්දු

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 Год назад

    ♥️❤️🌹

  • @coctiran5095
    @coctiran5095 4 года назад +1

    😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹

  • @ianashlon1154
    @ianashlon1154 5 лет назад +1

    Intro eka thappara 5n 5ta danna ona neda 😂

  • @harijayaweera793
    @harijayaweera793 5 лет назад +1

    ඔයවගේ සන්වේදී කෙනෙක් අපේ රටේ ජනපති කරන්නකෝ.

  • @rosheltissera417
    @rosheltissera417 5 лет назад +2

    Aneee harima lassana bauwek retriever neda mn asama bauwo jathiya

  • @kanthiarachchige4243
    @kanthiarachchige4243 3 года назад

    ❤️ ❤️ ❤️ ❤️

  • @harleyquinn1395
    @harleyquinn1395 5 лет назад +1

    Eka nam aththa ballanta boru karanna bha biscuit ekakwat horen kanna bha saddeta balanawa...minissunta wada hoda gathi ballanta thiyenawa

  • @madukarunanayake3110
    @madukarunanayake3110 5 лет назад +1

    ජෙනි ශොක් අහිංසක වගෙයි ජේනි